ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලබන අවුරුද්ද වැඩකරන ජනතාවට යුක්තිය ඉටුවන වසරක් | Samantha Vidyarathne | මාලිමාවේ මාතර මැයි රැලිය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 295

  • @travelwithhero3472
    @travelwithhero3472 3 หลายเดือนก่อน +75

    මම ශ්‍රවණාබාධිත කෙනෙක් ... මාතර මැයි රැළියට පාගමන සහභාගි වෙන්න ගියා. මම ප්‍රථම වතාවට මැයි රැළියට මාලිමාව සහභාගි වූණා . ඇත්තටම සුපිරි වැඩක් මාලිමාවට ජයවේවා

    • @anilpriyankara4199
      @anilpriyankara4199 3 หลายเดือนก่อน

      එතකොට ඔයාට කොහොමද ඇහුණේ කියපුවා...උබේ අම්මට බැන්නත් ඇහෙන්නේ නෑනේ...කොහොමද සුපිරි කියන්නේ😂😂😂😂

    • @anojaariryadasa774
      @anojaariryadasa774 3 หลายเดือนก่อน +8

      Anil priyankar, මේ මනුස්සයා කියුවේ නැහැ ඇහුන කියලා.පරිස්සමින් පාරෙ පලයන්. අහිංසක මිනිස්සු න්ට අපහාස කරන කාලකණ්ණි න්ගෙ අවයව සවලෙන් එකතු කරන්නේ.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 3 หลายเดือนก่อน

      ​@@anilpriyankara4199එතන කියලා තියෙන්නේ පලවෙනි පාරට මැයි රැලියකට ගියා කියලා ඇනුන එක නැති එකක් කියලා නෑ,,ඒකට උබ අම්මත් ගාවගෙන කොමෙන්ටු කොටන්න තරම්.තියන ඇම්ම මොකක්ද

    • @anilpriyankara4199
      @anilpriyankara4199 3 หลายเดือนก่อน

      ඇහෙන්නේ නැති කෙනෙක් කොහොමද පම්කෝ කියන දේ තේරුන් ගන්නේ..උබද උට ට්‍රැක්ද උබට ට්‍රැක්ද..සෙනග දැක්කට ඔය කමෙන්ට් එක දාපු කෙනාට කියන දේ ඇහුණේ නෑනේ..උබද උට ට්‍රාන්ලේට් කලේ....🤣🤣🤣🤣

    • @anilpriyankara4199
      @anilpriyankara4199 3 หลายเดือนก่อน

      @@anojaariryadasa774 2000න් පස්සේ චන්ඩියෙක්නේ..🤣🤣🤣

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 หลายเดือนก่อน +87

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ චරිතයක් මේ පාර බදුල්ලෙන් වැඩිම චන්ද අරන් පාර්ලිමේන්තුවට යවමු..❤❤❤

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 3 หลายเดือนก่อน +6

    ඇහැට ප්‍රිය දසුන්.
    කණට මිහිරි අර්ථවත් වදත්. 💐
    අදූෂිත පක්ෂයට ජය වේවා ! ❤

  • @user-ye3do7lx3y
    @user-ye3do7lx3y 3 หลายเดือนก่อน +37

    හොද පැහැදිලි කිරීමක් ,ස්තූතියි සහෝදරයා .
    මාලිමාවට ජය වේවා! මම රුමේනියාවෙ සිට නන්දන

    • @user-fj7eg6ut9g
      @user-fj7eg6ut9g 3 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝදරයා ඔබගේ ජනතාවාදී කැපවීම දේශයටම මහා ශක්තියක් ධෛර්යයක් වනු නියතයි ❤❤❤❤

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 3 หลายเดือนก่อน +24

    සමන්ත සහෝදරයා ඔබගේ කතා තේරුම් ගැනීමට අපේ සියළුම ජනතාවට සිහිබුද්ධිය පහල වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... දෙවියන් ට කියනවා... මා වෙනුවෙන් විතරක් නෙවෙයි රටේ සියලු
    ජනතාව වෙනුවෙන්... ජාතික ජනබලවේගයට ජයවේවා... ආදරෙයි හැමදාමත්...

  • @mahindasilva9422
    @mahindasilva9422 3 หลายเดือนก่อน +14

    අනිවාර්යයෙන් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව දිනවමු

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 3 หลายเดือนก่อน +8

    රටේ දුක් විදින ජනතාවට ජයවේවා වැඩකරන ප්‍රජාවට ජයවේවා

  • @walivitapriyantha9381
    @walivitapriyantha9381 3 หลายเดือนก่อน +11

    ජයවේවා malimavata .

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 3 หลายเดือนก่อน +5

    ජයවෙවා ❤️❤️❤️❤️❤️❤️

  • @russeldunusinghe1757
    @russeldunusinghe1757 3 หลายเดือนก่อน +17

    අපි පිටරට ඉඳගෙන ඔබලා වෙන මහන්සිය දැක්කහම අපිට ගොඩක් ඇඬෙනවා සමන්ත සහෝදරයා.ඔබ සෑම දෙනාගේම නම් රන් අකුරෙන් ඉතිහාසයේදී කවදා හරි ලියැවේවි

  • @indikasrimal6800
    @indikasrimal6800 3 หลายเดือนก่อน +5

    ආදරණීය , නිරහංකාර , අභීත , සමන්ත සහෝදරයාට ජයෙන් ජය වේවා... ජාතික ජනබලවේගයට ජයග්‍රහණය වේවා....

  • @jayanathwijayabandara7561
    @jayanathwijayabandara7561 3 หลายเดือนก่อน +5

    ජයවේවා ..

  • @ruwanherath7655
    @ruwanherath7655 3 หลายเดือนก่อน +15

    ජය ජය ජය ජය වේ.......❤❤❤❤

  • @subodasoisa1355
    @subodasoisa1355 3 หลายเดือนก่อน +18

    සමන්ත සහෝදරයාට මාලිමාවට ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 3 หลายเดือนก่อน +5

    Great speech son. One of the
    best May day rally meeting.
    Jayaweva to my country Jayaweva
    to npp Npp npp Npp From Sweden.

  • @ttkarunarathna7890
    @ttkarunarathna7890 3 หลายเดือนก่อน +62

    මට වයස 77 යි.පහු ගිය දේවල් අමතක කරමු. අවුරුදු පහෙන් පහට අපි ඔක්කොම රැවටුණා ඇති. පාර්ලිමේන්තුවේ ඉන්න J.V.P. එක හැර අනිත් පරන හොරු සෙට් එක එලවන්නම ඕනේ. අනාගතය ගැන හිතලා දිනුවත් පැරදුනත් හැමදාම පාර්ලිමේන්තු වේ ඉන්න හොරු රැසකුත් ඉන්නවා. මුන් ඔක්කොම එලවන්න ඕනේ. අපේ දරුවන් ගැන හිතලා මාලිමාවට දෙන්න. මාලිමාවට රජයෙන් ජයමහ වේවා.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 3 หลายเดือนก่อน +1

      Ssjith will be our next President. Under his leadership Sri Lanka will be a developed country

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 3 หลายเดือนก่อน +2

      මාලිමාවට ජය❤

    • @kavindugayanwimalarathne2043
      @kavindugayanwimalarathne2043 3 หลายเดือนก่อน +2

      By what should I laugh
      .... 😂😂😂

    • @prasanthakumara4242
      @prasanthakumara4242 3 หลายเดือนก่อน +2

      ​@@samanthirupesinghe5507really, which country he will be a president 😂😂😂😂 hah hah haaa.. ප්‍රේමදාසගේ ගොං පුතානෝ හීනෙන් තමයි.

    • @kavindubhagya5236
      @kavindubhagya5236 3 หลายเดือนก่อน +1

      ​@@samanthirupesinghe5507 අම්මගෙ රෙද්ද ඌ ආවොත් බලන්න පුලුවන් ඉන්න සේරම බල්ලො ටික උගේ ගාවට යන හැටි ..

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 3 หลายเดือนก่อน +21

    ජාතියේ සදා ගවුරවට, ආදරයට , උත්තමාචාරයට ලක්වියයුතුම පුත්ත්‍රයෙක් ! සොහොයුරෙක්! වීරයෙක් ! මේ සමන්ත සොහොයුරා . අපගේ හදවතින්ම පිදෙන උපහාරයයි මේ. ❤❤❤❤❤

  • @ChanakaKasun-uz7ci
    @ChanakaKasun-uz7ci 3 หลายเดือนก่อน +14

    වෙනසක ඇරඹුමයි....jvp ❤❤❤

  • @samankatuwandeniya7275
    @samankatuwandeniya7275 3 หลายเดือนก่อน +6

    නියමයි සහෝදරය

  • @GanganiAnusha
    @GanganiAnusha 3 หลายเดือนก่อน +6

    ජය වේවා!!!😊😊😊

  • @user-nv5sr6jy2b
    @user-nv5sr6jy2b 3 หลายเดือนก่อน +63

    සමන්ත සහෝදරයට ජයවේවා
    මාලිමාවට ජයවේවා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 หลายเดือนก่อน +6

    ජය ජය ජය......මාලිමාවට ජය.ඉතාලියේ සිට.

  • @user-ub9qt5ue4p
    @user-ub9qt5ue4p 3 หลายเดือนก่อน +6

    උන් ආන්ඩු කරනව අපි බෙදවනව
    ඒකනම් නියම කතාව
    සමන්ත සහෝදරයා ❤❤

  • @roshanwithanage7820
    @roshanwithanage7820 3 หลายเดือนก่อน +19

    හදවතින්ම රටටත් රටේ ජනතාවටත් ආදරෙ කරන මාලිමාවේ සියලු නායකයින්ට රට ගොඩනැගීමට සක්තිය ලැබේවා..සමන්ත සහෝදරයට ස්තුතියි ජනතාවට යථාර්ථය තේරුම් කරනවට.. අපි නිරතුරුව ඔබ සමගයි.මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @saman7468
    @saman7468 3 หลายเดือนก่อน +5

    Jayaweva NPP ❤ UK sita.
    Well speech Samanta aiye.

  • @samklr2194
    @samklr2194 3 หลายเดือนก่อน +10

    What a brilliant speaker? Jayawewe Samantha brother! JAYAWEWA NPP!🥰

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 3 หลายเดือนก่อน +10

    මේ පාර මාලිමාව අනිවාර්යයෙන් දිනනවා 🧭✅👍❤️🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 3 หลายเดือนก่อน +2

      ❤❤❤🌹🌹🌹🙏👍💪💪💯

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 3 หลายเดือนก่อน +31

    🚫මොනදේ උනත් සහෝදරයා මේ පාර ජන්දයට ලංකාවට එනවාමයි🚫
    ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

  • @Kvrdiec123
    @Kvrdiec123 3 หลายเดือนก่อน +24

    ඇත්තටම ගොඩක් සතුටු ජයවේවා

  • @user-uo7zi5ur8q
    @user-uo7zi5ur8q 3 หลายเดือนก่อน +21

    මහත්මයානනි මේව ඇහෙන විටත් ලොකු සතුටක් ස්තුතියි ඔබ තුමාට රටට දැනෙන මිනිස්සු

  • @prasanthakumara4242
    @prasanthakumara4242 3 หลายเดือนก่อน +4

    සයිබර් අවකාශය හරහා ජාතික ජන බලවේගය සමග ❤❤❤❤❤❤

  • @nishshankabandara5338
    @nishshankabandara5338 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය දුක් විදින ජනතාවගේ පක්ෂය ❤

  • @shanialankarage9816
    @shanialankarage9816 3 หลายเดือนก่อน +3

    ජය වේවා !👍💪🧭

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 3 หลายเดือนก่อน +3

    අපි අවුරුදු 40 ක් තිස්සේ කල කි දේ ඒ සිහිනය සැබෑවන ලකුණු .."❤ ජාතික ජනබලවේගයට ජයවේවා !

  • @user-mx5hk9ek4e
    @user-mx5hk9ek4e 3 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @NishaniUdeshika
    @NishaniUdeshika 3 หลายเดือนก่อน +5

    මේ පාර මාලිමාවට වැඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulsanuki2521
    @upulsanuki2521 3 หลายเดือนก่อน +4

    ආදරණීය සමන්ත සහෝදරයා ජයවේවා ❤🎉

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 3 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය 🧭❤️✅

  • @ajithliyanageperera4345
    @ajithliyanageperera4345 3 หลายเดือนก่อน +5

    මානව හිත වාදින් ආදරනිය ම්නිසුන් ගැට ගැසි ගැති කමින් ලක්මාතාව ට ජනතාව වෙනුවෙන් කැප රට ගොඩ නැගිම ට සෙස්ට නායකත්වය සමඟ ගැට ගැසි ඇති මාලි මාව නිවැරදි දැක්මක් ඇති බව අපි සියලු දෙනා මම

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 3 หลายเดือนก่อน +27

    මාලිමාවට ජයෙන් ජයම වේවා.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 3 หลายเดือนก่อน +10

    ජයවෙිවා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 หลายเดือนก่อน +9

    අනිවාර්යෙන්ම

  • @pushpakumara3195
    @pushpakumara3195 3 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා මාලි මාවට ජය වේවා

  • @hmwithanachchi1793
    @hmwithanachchi1793 3 หลายเดือนก่อน +5

    මාලිමාව
    ට ජයවේවා..

  • @rusirupawan1729
    @rusirupawan1729 3 หลายเดือนก่อน +3

    ලක්ෂ 100කට වැඩිය 109+ 2024 චන්ද ගන්නවා සහෝදරයා....🧭🧭🎉🎉🎉❤❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 3 หลายเดือนก่อน +5

    ජය හදවතේ npp ❤

  • @slanimalspark6048
    @slanimalspark6048 3 หลายเดือนก่อน +5

    බදුල්ලෙන් වැඩිම චන්ද අරන් පාර්ලිමේන්තුවට යවමු..

  • @NandasiriJayathilaka-en1uq
    @NandasiriJayathilaka-en1uq 3 หลายเดือนก่อน +10

    Niyamai sahodaraya jaya niyatai

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 3 หลายเดือนก่อน +6

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕන එවුන් නොවෙයි නේ දැන් ඉන්නෙ

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 3 หลายเดือนก่อน +12

    රනිල් සහ බැසිල් රාජපක්ෂක හොද චෙක්ස් ක්‍රීඩකයෝ දෙන්නෙක්. තවමත් 100/50 ක් ඡන්දය දීමෙන් වැල කෙනවා. එනිසා ගම් මට්ටම් ගිහින් ඒ ඡන්දය ලබා ගන්න උත්සහා කරන්න.
    හාවගෙයි ඉබ්බ ගෙයි කථාව දන්වානේ.. හාව හිතුවා දිනුම් කනුව ලගට ලෙහෙසියෙන්ම යන්න පුවන් කියලා. පැත්තකට වෙලා ටිකක් නිදිය ගත්තා. ඉබ්බ දිනුම් කනුව ලගට යන කම් හාව ට දැනුනේ නෑ.
    මාලිමාවට ජය වේවා..!

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 3 หลายเดือนก่อน +18

    කතාව හොඳයි .smart phone නොබලන අයට ඇහෙන්න සලස්වන්න

    • @AjithNanayakkara-uo2kx
      @AjithNanayakkara-uo2kx 3 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත කතාවක් මගෙත් අදහස ඒක👍👍👍👍👍👍

  • @Nilushthilanka
    @Nilushthilanka 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 3 หลายเดือนก่อน +3

    Npp Jaya wewe ❤❤❤🌹🙏💪👍👌💯

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 3 หลายเดือนก่อน +4

    මලිවට ජයවේවා

  • @pushpakumara3195
    @pushpakumara3195 3 หลายเดือนก่อน +10

    ශ්‍රීනාමය ලෙල දෙන කාලය අත ළඟය ශ්‍රී ලංකාවට ආපසු අපි එන කාලය අත ළඟය දිනවමුදිනවමු ලෙලදෙන මාලි මාව

  • @AjithsahanthaHad
    @AjithsahanthaHad 3 หลายเดือนก่อน +2

    Mama uwa palate ❤❤❤

  • @Don-ll1ch
    @Don-ll1ch 3 หลายเดือนก่อน +1

    මේ චන්දෙට ගොඩක් කොල්ලො ලංකාවට එනව🇰🇷🇰🇷🇰🇷 දකුණු කොරියාවේ සිට

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 3 หลายเดือนก่อน +7

    ජයවේවා මාලිමාවට

  • @sithabandara6102
    @sithabandara6102 3 หลายเดือนก่อน +3

    ❤ Malimawata jayenjaya...❤ ❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +10

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 3 หลายเดือนก่อน +3

    Npp jaya wewa ❤❤❤

  • @ravindraariyarathna3441
    @ravindraariyarathna3441 3 หลายเดือนก่อน +2

    ජය වේවා ..❤❤❤❤❤

  • @saman7468
    @saman7468 3 หลายเดือนก่อน +1

    Ammo......Samanta aiye ...niyamai....sathutui,,dukai,,,,mara dukai,,,rata venuwen oyala mahansi wena vidiya dakkama. 🙏

  • @user-uo7zi5ur8q
    @user-uo7zi5ur8q 3 หลายเดือนก่อน +3

    නියමයි රතු සහොදරයනී ජයවෙවා

    • @slwide7507
      @slwide7507 3 หลายเดือนก่อน

      මේ අය අඳින ලන්කට් එකත් රතු පාටද?

  • @athulasomasiri7702
    @athulasomasiri7702 3 หลายเดือนก่อน +6

    Malimawata gaya niyathi had a Wath inma malimawa samagai gayawewa👍👍👍❤❤❤

  • @sunflower_seed8488
    @sunflower_seed8488 3 หลายเดือนก่อน

    Jayawewaaa👍👍❤️❤️❤️

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 3 หลายเดือนก่อน +7

    🧭🧭🧭🧭🧭🧭🧭

  • @antonchinthaka6338
    @antonchinthaka6338 3 หลายเดือนก่อน +2

    රටට ආදරේ කරන සොඳුරු මානවවාදින්ගේ නවාතැන මාලිමාව

  • @SamanKumara-mx8vd
    @SamanKumara-mx8vd 3 หลายเดือนก่อน +1

    Malli mawata jaya wawa ❤️❤️❤️❤️❤️

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 3 หลายเดือนก่อน +1

    හොරුන්ගෙ යුගය අවසානයි දැන් තියෙන්නෙ පීඩිත ජනතාවගේ යුගයයි.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bukiyeathal1356
    @bukiyeathal1356 3 หลายเดือนก่อน +8

    Npp ❤❤

  • @samanthusantha5711
    @samanthusantha5711 3 หลายเดือนก่อน +1

    Jaya wewa

  • @gayanrangana8603
    @gayanrangana8603 3 หลายเดือนก่อน

    ❤❤❤❤ jayawewa

  • @PramadasaNeelawela
    @PramadasaNeelawela 3 หลายเดือนก่อน +6

    ලොකෙන් කොටසක් තමයි කම්කරු දිනය සමරනු ලබන්නේ අරාබියේ නැහැ

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 3 หลายเดือนก่อน +3

      අරාබියේ ඉන්න කම්කරුවෝ උන්ගෙ රටේ අය නෙමෙයි නෙ හැමෝම වෙනත් රටවල්වලින් ගිය අය

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg 3 หลายเดือนก่อน +1

      Ithin me SriLankan tho kohe ekekda somaliyeda😂

    • @akilaweerakoon4501
      @akilaweerakoon4501 3 หลายเดือนก่อน

      අරාබි කාරයො කියන්නෙ රටක් රාජ්‍යයක් තිබුනු උන් නොවේ තැනින් තැනට වෙලදාමෙ ගිය මුහුදු මංකොල්ල කාරයො තමයි අරාබි කාරයො කියන්නෙ

    • @brainiacbreakdown
      @brainiacbreakdown 3 หลายเดือนก่อน +1

      That's why no matter how much they're rich, Saudi Arabia, UAE aren't recognized as developed nations.

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p 3 หลายเดือนก่อน +1

    👍👍👍❤

  • @user-hm5nt6rf6b
    @user-hm5nt6rf6b 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා
    මගේ රට බේරාගනිත්වා.!🍁

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 3 หลายเดือนก่อน +2

    ජයවේවා ❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +1

    Samantha budusaranai ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veaya ❤❤❤❤

  • @desmondmatarage3199
    @desmondmatarage3199 3 หลายเดือนก่อน +3

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.

  • @devindapushpamal707
    @devindapushpamal707 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ❤❤❤❤❤❤

  • @user-kk5ke7fe8s
    @user-kk5ke7fe8s 3 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @prasannakumara6678
    @prasannakumara6678 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @akilaweerakoon4501
    @akilaweerakoon4501 3 หลายเดือนก่อน +4

    ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @thilaksiriekanayake4734
    @thilaksiriekanayake4734 3 หลายเดือนก่อน +1

    Ekenma api

  • @nishaannishaan4352
    @nishaannishaan4352 3 หลายเดือนก่อน +2

    Jayen Jaya niyatai 👍🎉💪🥰😘✨💖💖💖

  • @lasanthaamaratunga5983
    @lasanthaamaratunga5983 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 3 หลายเดือนก่อน +1

    Superb 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @user-kv4kv7ub5o
    @user-kv4kv7ub5o 3 หลายเดือนก่อน +2

    ඔය ගැලැවිල්ල තමා රනිල්ගෙ පරිනතකම ඔයාලටත් දිනන්න ඕනනම් ඒව ඉගන ගන්න රැල්ල අද හිටිය හෙට මොනව වෙය්ද දන් නැහ මේ සින්හල මිනිසුන් ගැන තවදුරටත් ඉගන ගන්න සහෝදරයා

    • @user-kw4ee5gb1j
      @user-kw4ee5gb1j 3 หลายเดือนก่อน

      KatA seni dana watinwa katwata

  • @amilasandaruwanamila7531
    @amilasandaruwanamila7531 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @chamarasandaru6438
    @chamarasandaru6438 3 หลายเดือนก่อน +6

    ඌවෙ රිදී සීනුව මාතර රැව්දෙයි

  • @sudeshranganasenavirathna9362
    @sudeshranganasenavirathna9362 3 หลายเดือนก่อน +1

    NPP jaya wewa ❤️

  • @dikshanrajapaksha40
    @dikshanrajapaksha40 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kanti7069
    @kanti7069 3 หลายเดือนก่อน +1

    Samanta sahodareyanta dergau lebewa malemawata jayama wewa

  • @patrickfernando8444
    @patrickfernando8444 3 หลายเดือนก่อน +1

  • @GanganiAnusha
    @GanganiAnusha 3 หลายเดือนก่อน

    ජයවෙීවා

  • @user-kt3im6fk3k
    @user-kt3im6fk3k 3 หลายเดือนก่อน +2

    අද ඔහොම හතර කොනෙ ගිහින් කැගාහන්නෙ කවුද රට බෙරලා දුන්නේ 🎉

    • @chandrapalamudalige4397
      @chandrapalamudalige4397 3 หลายเดือนก่อน

      Umbe a

    • @brainiacbreakdown
      @brainiacbreakdown 3 หลายเดือนก่อน +1

      Ath minissunma thamai yuddeta giye, mahindage giye na, ahmai kiyala rata kolla kanna denna ba unta

  • @nihalbandara6208
    @nihalbandara6208 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @priyankaragamage165
    @priyankaragamage165 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා !

  • @vanishialalani9026
    @vanishialalani9026 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා

  • @upulsanuki2521
    @upulsanuki2521 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤🎉