ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අනුර ඔයා කැත වැඩ කරන්න එපා අය මේ පැත්ත පළාතෙවත් එන්නත් එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2023
  • අනුර ඔයා කැත වැඩ කරන්න එපා අය මේ පැත්ත පළාතෙවත් එන්නත් එපා
    කරණමකුත් ගහලා වේදිකාවට නැග්ග සංගීත් විජේසුරියගෙන් අනුරට ලොකු සද්දයක්
    #vfm #vnews #fm107

ความคิดเห็น • 1.1K

  • @asithathushan9487
    @asithathushan9487 21 วันที่ผ่านมา +29

    සංගීත් අයියා දෙනව වචන ටික බොක්කෙන්ම එකෙන්ම අපි මාලිමාව සමගයි. මාලිමාවට ජය නියතයි

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 10 วันที่ผ่านมา +15

    මෙන්න නියම කලාකරුවො ❤

    • @kumariuae3589
      @kumariuae3589 9 ชั่วโมงที่ผ่านมา

      Sthuti

  • @aniltharanga258
    @aniltharanga258 ปีที่แล้ว +244

    ආදරෙයි සංගීත් අයියෙ නලාකරුවෙක් නොවී කලාකරුවෙකු වශයෙන මව්බ්මේ හෙටදවස වෙනුවෙන් NPP සමඟ අත්වැල්බැදගෙන කරන මේ අම්ල කැපකිරීමට❤❤❤❤❤

    • @koralagenandani7058
      @koralagenandani7058 ปีที่แล้ว +1

      Kala karinge hadavath harima sanvedei harima nihathamanei sageeth ouava thoragena thibenneth avage deviuan veni minisun sitina vimanauak athamai n p p malimava jayawewa malimava ratatama jayawewa ratatama Kiri ethirewaa b s

    • @RdhWimalaweera
      @RdhWimalaweera 8 หลายเดือนก่อน

      ​@@koralagenandani7058😊

    • @ishaisha4037
      @ishaisha4037 2 หลายเดือนก่อน +1

      අනේ සින්දුව ඇහෙන්නේ නෑනේ ❤️❤️

    • @kumariuae3589
      @kumariuae3589 9 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen

  • @jayarathnamanju2807
    @jayarathnamanju2807 ปีที่แล้ว +25

    සංගීත් ඔබ අගෙයි. ගූරුවරයෙක් ළමයිට පාඩමක් කියලා දෙනවා වගෙ විසිස්ටයි

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +33

    සංගීත් අයියේ පට්ට ආදරෙයි...අපේ කාලෙ වෙනුවෙම් npp එකට උදව් කරනවට❤️🇱🇰

  • @siromisirilanka3120
    @siromisirilanka3120 ปีที่แล้ว +123

    අපේ පැත්තේ නායකත්වය දෙන අනුර සහෝදර යාට ජයවේවා. උතුරු මැද පළාත ට ජයවේවා රටට ම ජයවේවා බුදු සරණයි.

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 ปีที่แล้ว +1

      Aye trastawaadeenta chandaya denne, Maha papakarmayak,meka Maha prodaawak?

    • @pradeepagalappaththi9938
      @pradeepagalappaththi9938 ปีที่แล้ว +3

      ඉතාමත් ආඩම්බරයයි ,ඔබ සැමට ජයවේවා "!!!තුනුරුවන් සරනයි ජයවේවා සහෝදර සහෝදරිය .

    • @jbsaumya7876
      @jbsaumya7876 5 หลายเดือนก่อน +2

      තෙරුවන්සරනයි දෙවිරැකවරනයි අපි අපේ යුතුකම ඉටුකරමු.....මාලිමාවට ජයවේවා ...මාලිමාවට ජයවේවා ...❤

    • @jbsaumya7876
      @jbsaumya7876 5 หลายเดือนก่อน +3

      දරුවන්ට සුන්දර රටක් අපි හදමු අහිංසක අපේම දරුවන් දුක්විදා ඇති ..එක්වෙමු රොක්වෙමු ජයගමු ..

  • @weeragoda8641
    @weeragoda8641 ปีที่แล้ว +116

    ජාතික ජන බල වෙිගයට අපි බොක්කෙන්මයි අපෙ බලාපොරොත්තුවත් එකම තමයි ජය වෙිවා

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +159

    සංගීත් කලාකරුවාණනි සතුටුයි ඔබ වැන්නවුන් රට වෙනුවෙන් ඉදිරියට ආ එක.ආදරෙයි .💐

    • @madaramalkanthi1218
      @madaramalkanthi1218 ปีที่แล้ว +3

      සංගීත්ගෙ අතීතය ගැනත් දන්න කෙනෙක් ගෙන් අහලා බලන්නකෝ එතකොට තේරෙයි ඔයාලා ඔය ගන්න තීන්දු තීරන කොච්චර දුරට හරිද කියලා .

    • @dhammikaweerasooreya7785
      @dhammikaweerasooreya7785 ปีที่แล้ว

      Maru hoda

    • @udayawijesoma
      @udayawijesoma 5 หลายเดือนก่อน +2

      Paksha wala nam danne nethi moda gonek 😂

    • @paslahameea
      @paslahameea 4 หลายเดือนก่อน

      Paraya uba thama baiya uba baba npp wedikawata nagge paksha pathi nathnam uba lankawe npweida sjb hadunane naha pohottuwa hadunannawa uba danuth beela boruwata hina wenawa uba danne naha sangethe ahare kiyala

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 4 หลายเดือนก่อน

      🤝👍👏👏👏

  • @Sss-vg7vf
    @Sss-vg7vf ปีที่แล้ว +28

    ❤️ සංගීත් දන්නවා හොදට කතා කරන්න මිනිස්සුන්ට...... එයාට ඒ හැකියාව තියනවා, වේදිකාවේ හසුරුවන්න පුළුවන් පට්ටම විදිහට ❤️

    • @kumariuae3589
      @kumariuae3589 9 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว +96

    වපුරන තරමට පලදාව XXXXX
    සංගීත් සහෝදරයාගේ දායකත්වයට
    ගම්පහ මගේ ස්තුතිය. ❤️❤️❤️
    🇱🇰👈❤️නම් 🤝X මලිමාවට.
    JVP + NPP 👍💪💪💪💪💪

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 ปีที่แล้ว +19

    අනුර සහොදරයා ඔයාව විස්වාස කරගන ඉන්නෙ අපි

  • @upuludekumara5331
    @upuludekumara5331 8 หลายเดือนก่อน +39

    අපේ අනාගතය භාර ගන්න අපේ නායකත්වය ඉදිරියේ සංගීත් විජේසූරිය නම් ඒ කළා කරුවාණන් කෙළින්ම කතා කළා අපේ රටේ මුළු මහත් ජනතාවගේම අදහස් එක මීටට ඔහුට පැවසූවා. ගීතයෙන් පැවසීය යුතු අදහස් ඔහු අද කතාවක් තුළින් පැවසූවා. ජයෙන් ජයම වේවා ඔබ සැමට. සම්මා සම්බුදු සරණයි සියළු දෙනාටම.

  • @volexengineering4627
    @volexengineering4627 ปีที่แล้ว +39

    සංගීත් සහෝදරයා, ඔබ වේදිකාවෙන් බැස අපගේ ආගම ආගමික නායකයන් පිරි නැමූ ඒ ගෞරවය ඉතා උතුම්.
    මම අනුර සහෝදරයා ගෙනුයි ඉල්ලා සිටිනවා මේ වේදිකාව තව ටිකක් පුලුල් කර එතුමන්ලාටත් වේදිකාවේ ඉඩ පහසුකම් සලසන්නට කියා.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +134

    අනුර කුමාර දිසානායක ඔයා අනුරාධපුර තබුත්තේගම අපේ කොල්ලෙක් අපෙ ගම ඔයා උපන් ගමෙ නම කැත කරන්න එපා අපේ මව් බිම බබලවමු ❤️❤️❤️❤️❤️

    • @sewwandiks880
      @sewwandiks880 ปีที่แล้ว +18

      අපි අනුර ට 😘😘😘😘

    • @kumarigamage6285
      @kumarigamage6285 ปีที่แล้ว +11

      Anura dinawana aya like ekak damu balanna

    • @kumarigamage6285
      @kumarigamage6285 ปีที่แล้ว +4

      aniwa apith anurata

    • @kumarigamage6285
      @kumarigamage6285 ปีที่แล้ว +4

      rata kala kala dan rodda witharai thiyenne ,mahaloku dewal nemei minissunta aduma tharame hamba karagena kala adala innawath labei nee,wena wikalpayak na dan

    • @yemanthaindikawithanage2470
      @yemanthaindikawithanage2470 ปีที่แล้ว +4

      අපි තඹුත්තේගම .......

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +10

    අගෙයි සංගීත් කතාව ටික වුනත් ගොඩක් ලස්සනයි සුන්දරයි. ස්තුතියි.

  • @Sha50000
    @Sha50000 ปีที่แล้ว +15

    අපි හැමදාමත් ජාතික ජනබලවේගය සමග ඉන්නවා. පොඩි යෝජනාවක් තියනවා කරන්න. අපේ සහෝදරයෝ මේ වැඩ සටහන් සංවිධානය කරනකොට ආගමික නායකයන්ටත් වේදිකාවේ අසුන් ගන්න ඉඩක් දෙමු..🙏 ඒක තවත් ආශිර්වාදයක් වෙයි...
    තෙරුවන් සරණයි..!

  • @JM-iq4iq
    @JM-iq4iq ปีที่แล้ว +97

    සියලුම දෙනාගේ මොලය පෑදේවා

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 2 หลายเดือนก่อน +19

    ඹතන ඉන්න අපේ මිනිස්සු අවිත් ඉන්නෙ බඩ වෙනුවෙන් නෙමෙ රට වෙනුවෙන් ආදරෙයි ❤ නියම කලාකරුවා සංගිත් අයියා

  • @sugathwijerathne2970
    @sugathwijerathne2970 ปีที่แล้ว +10

    සන්ගීත් සහෝදරයා නියමයි,නියමයි , නියමයි , සමහර උන්ට මේවා වහ.අපිට නම් රහ.මම නම් මේවා තේරුම් ගත්තේ උසස් පෙල කරන කාලේ.මුන්ගේ සහ අරුන්ගේ කාලේ කරපු පාහර වැඩ නිසා අපේ සමහර උන් රටින් පැනලා ගියා.

  • @sethsrilanka
    @sethsrilanka ปีที่แล้ว +11

    සංගීත් අය්යල දෙන්නටමත්, අපේ මහේශ් අය්යාටත් දිනේෂ් ඇතුළු සහභාගි වූ කළාරුවන් සැමටම අපේ සුභපැතුම් 💐🇱🇰💐 ජයෙන්ජයම වේවා🎶💐🇱🇰💐🎶

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 6 หลายเดือนก่อน +16

    කලාකරුවන්ට ඇත්තේ සංවේදී හිතක් ඔවුන් තමයි දන්නේ හොඳ නරක ජයවේවාNPP

  • @Nishiyasi-lv9lb
    @Nishiyasi-lv9lb 6 หลายเดือนก่อน +17

    හදවතින් සතුටු උණ එකම කතාව ඔයාගේ අයියා 👋

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +101

    මාලිමාවට ජය ❤️‍❤️‍❤️‍

  • @sriya161
    @sriya161 ปีที่แล้ว +67

    සන්ගීත් නියමයි අපිට ඕනෑ ලස්සන රටක් .

  • @janakagamage2982
    @janakagamage2982 ปีที่แล้ว +44

    සුන්දර මිනිසා ❤❤❤

  • @roshanbandara839
    @roshanbandara839 ปีที่แล้ว +42

    ජයවේවා npp

  • @susantharajapaksha1052
    @susantharajapaksha1052 8 หลายเดือนก่อน +14

    ජෙක්සන් වගෙ වහල්ලු හිටාපු රටෙ ඔයා නියා නියමයි

  • @hansalaperera7747
    @hansalaperera7747 ปีที่แล้ว +17

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජනතා අරගලය ට ජයවේවා

  • @janajana7879
    @janajana7879 6 หลายเดือนก่อน +10

    සංගීත් අපේ අක්කලාගේ ගෙදර ඇවිත් තියෙනවා එල එල සංගීත් 👌👌බුදුසරණයි 🙏🏾

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g 2 หลายเดือนก่อน +6

    සංගීත් සහෝදරයා මිනිසුන්ව අනේ අවබෝධ කරගෙන බොක්කෙන්ම කළ පැහැදිළි කිරීම හරිම වටිනවා...❤❤❤

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว +37

    මව්බිම වෙනුවෙන් රසවත් අර්ථවත් කතා කල සංගීත් පුතාට ස්තුතියි සහ දවියො රකීවා.

  • @sriyaniperera1744
    @sriyaniperera1744 ปีที่แล้ว +8

    ආදරෙයි සංගීත්. ඔබ ජනතාව වෙනුවෙන් වේදිකාවට නැග්ගා. අපි රට වෙනුවෙන් n p p යට චන්දෙ දෙනවා!!!!

  • @dilshannugawelage2966
    @dilshannugawelage2966 ปีที่แล้ว +25

    කියන්න වචන නෑ සංගීත් අයියගෙ හදවතින්ම එන අවංක වචන හරි ලස්සනයි..අනාගතේ ගැන පොඩි හරි සුබ බලාපොරොත්තු වක් ඇති කරගන්න පුලුවන්#NPP ජයවේවා..✊✊❤️❤️

  • @seelamudalige7428
    @seelamudalige7428 ปีที่แล้ว +11

    ජයම වේවවා..අනේ අපේ රට බේරගන්න...තවත් නම් රැවටෙන්න බෑ.
    සංගීත් ඔබට ජයවේවා...
    අපට ජයවෙන්න..නම්..ඔබ අවංක විය යුතුමයි...හොරාකාපු
    සම්පත් ආපහු ගන්නම ඕන...

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +10

    හදවතින්ම කතාකරන්නෙ සංගීත් අයිය 😔❤

  • @rushanidamayanthi8037
    @rushanidamayanthi8037 ปีที่แล้ว +6

    ආදරෙයි සංගීත්..මිනිස්සුන්ගේ හදවත් වලට කථා කලාට.බුද්ධිමත්ව හිතන්න ඕන කාලයක් මේක.

  • @ranjithgallage1271
    @ranjithgallage1271 ปีที่แล้ว +79

    තනතුරු වරප්‍රසාදවලට වන්දි භට්ටයන් නොවන සංවේදී කලාකරුවන්ට ආචාරය...ජනදුක හඳුනන කලාකරුවන් මාලිමාව සමගයි

  • @imeshshamen6895
    @imeshshamen6895 ปีที่แล้ว +17

    ජයවේවා අනුර කුමාර🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujithpriyantha3934
    @sujithpriyantha3934 ปีที่แล้ว +10

    පට්ටම ආදරෙයි සංගීත් අයියේ........ පුලුවන් තරමක් හදනවා මොලගෙඩි ටික මේ පාර 💞

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 ปีที่แล้ว +13

    ඇත්තටම ඇඩුනා කතාවටනමි බුදුසරණයි පරිස්සමින් සතුටින් අපි අනුර සහොදරයාට ජනාධිපති Akdඅනුර ජය වෙිවා

    • @kalyanadamma-ob4uq
      @kalyanadamma-ob4uq ปีที่แล้ว +1

      තාම හරියට ඇඩුනේ නෑ .ලපයා අවොත් තමා ඇඩෙන්නේ

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 8 หลายเดือนก่อน +35

    අවුරුදු 69 ක් වූ මා මේ කාලය තුල ඡන්දය පාවිචි කළත් මෙවර නම් පවුලේ අයත් දන්න හදුනන අයගේත් ඡන්ද ලබා දෙන්නේ මාලිමාවට පමණයි.

    • @RohanaRanathunga-ur8lg
      @RohanaRanathunga-ur8lg 6 หลายเดือนก่อน

      මාලිමාව මේ බොදු රටේ ජීවිතේට බලයට එන්නෙම නෑ

    • @shyamaudawatte1529
      @shyamaudawatte1529 5 หลายเดือนก่อน

      මාලිමාවට ජයවේවා

    • @shyamaudawatte1529
      @shyamaudawatte1529 5 หลายเดือนก่อน

      මාලිමාවට ජයවේවා අනුර ජනාධිපති වෙනව ❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 วันที่ผ่านมา

    ආදරෙයි සංගීත් ❤ මාලිමාවට ජය වේවා ❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +81

    ජාතික ජනබලවේ දිනවමු

  • @sammaditthitv9998
    @sammaditthitv9998 ปีที่แล้ว +68

    නිදහස් කලාකරුවන්ගේ චින්තන ය පොහොසත්
    සාධාරණ මනුෂ්‍යත්වය
    වෙනුවෙන් පෙනීසිටි.
    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවෙීගය මාලිමාව දිනවිය යුතුයි .

  • @samankumara8166
    @samankumara8166 6 หลายเดือนก่อน +6

    ජය වේවා මෙදා පාර ජනතාව දිනනවා. මාලිමාවට ජය වේවා

  • @maheshkumarmaheshkumar4038
    @maheshkumarmaheshkumar4038 ปีที่แล้ว +62

    ජය වේවා සංගීත් ජය වේවා රටට

    • @nalindhakumara1818
      @nalindhakumara1818 ปีที่แล้ว

      2004 j v p anura kade heya math 🙈🙈😋😋🙉🙉🙉🙊😂😂🤑🤑s jb 💚💚💚🙏🏾

  • @sewwandiks880
    @sewwandiks880 ปีที่แล้ว +56

    ජය වේවා මාලිමාව.අපි අනුර ට

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 ปีที่แล้ว +9

    බොක්කටම වදින්න කථා කලා සංගීත් අයියෙ නියමයි .ජය වේවා

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 ปีที่แล้ว +13

    මට අවබෝධවුන කරනු වන්නේ
    1. ,සියල්ල අතහැර සසුන්ගතවීමයි
    2 ජාතිකජනබලවේගයට ඵකතුවීමයී

  • @chefsumith968
    @chefsumith968 ปีที่แล้ว +41

    පියවි ඇහැට පෙනෙන සමාජයේ ජිවත්වමින් විදවමින්, කදුලු රවටා පෙනුමට සතුටින් ජීවත් වන මන් වගේම මිනිහෙක්,,,සංගීත් සහොදරයා ආදරෙයි ,,,,,
    මාත් සමග ජීවත් වෙන ශ්‍රී ලාංකික සැබෑ මිනිසුන්ගේ සෑබෑ ජිවිතය මට දැනුණු ,මම දැක්ක විදිහ..❤🙏🙏❤❤❤ දුක් විදින,අදෝනා ,කදුලු,කම්කටොලු අනිකා ගැන කැක්කුම , අහිංසක කම, ආදරය ... එකමුතු කම,, වගකීම් , , නයකත්වය, කලමනාකරිත්වය , මේ තමා අපේ සම්පත මේ සම්පත් එකට එකතු කරගෙන ලෝකයටම ආදර්ශයක් දෙන්න පුලුවන්.... ජේෂ්ඨ නෑදෑයනි,සහොදරයා සහොදරිය , දුවේ පැතේ මේක තමා බුද්ධිය පාවිච්චි කරන කාලයයි,,, ,මා වැදූ මවයි,, ,මා හැදුණු රටයි දෙකක් නොවේ 1 යි කියා හිතන මිනිස්සු මගේ රටේ ජිවත් වෙන නෑදෑ පිරිසක් ඉන්නේ.... ජාතික ජනබල වේගය තවත් පක්ෂයක් නොවේ. අපි බලයක් වී නොදැක්ක විමුක්තිය දකිමු,, සංගීත් අයියා ඔයාගේ ගැම්මට ආදරෙයි 💕 හිතහල්ලා...මොලේ ගෙවෙනකම්...... 🌈 දේදුන්න ලස්සනයි කියන්නෙ පාට එකමුතුවක් ,ඔය වගේ දේවල් ගොඩාක් අපේ රටේ තියනවා අඩූවෙම්ම දකින දේ තමා කෙනෙකුට කෙනෙක් ගරුත්වය නොදක්කන එක ,,, NPP එක්ක ඉන්න හැම කලාකරුවෙක්ම "ආදරණීය මිනිසත් කමින් පරිපුර්ණ කලාකරුවන්" හැමොටම ආදරෙයි ,, මඩ ගහන සහොදරයා ,සහොදරිය තාවත් ගහන්න,,,, ඔය මඩ ගහන්න යන වෙලාවේන් චුට්ටක් අරන් දැනුමත් එක්ක බුද්දිමත්ව හිතලා බලහල්ලා...ආදරෙයි අපි හැමොටම . ...Always welcome ... ජය වේවා ,,🙏🙏🙏 මම ලාංකිකයි 🇱🇰🇱🇰 ,,,

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 ปีที่แล้ว +6

    සැහීමට පත්වෙන්න පුලුවන් කතාවක්. ආදරේයි

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +8

    ඒ කතාව වැදුන මාරම විදියට බුදුසරණයි සහෝදරයා ආදරෙයි ❤️❤️❤️❤️සහෝදරයා

  • @niroshanirosha7378
    @niroshanirosha7378 ปีที่แล้ว +8

    ජයවේවා සරත් ප්‍රියන්ත වීජයසූරිය සහෝදරය රෙක්ෂ්පට්

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +18

    සන්ගීත් පට්ට ආදරෙයි ❤❤

  • @lasacolombo355
    @lasacolombo355 ปีที่แล้ว +24

    කියනදේ බොක්කෙන්ම දුන්නා..අනුර අයියා කල්පනාවෙන් හොදේ...නොකලොත් ජන්ද අරන්..බේරෙවැව සීරුවෙන් ..ජයවේවා..

  • @prasannalakshitha1561
    @prasannalakshitha1561 ปีที่แล้ว +10

    පක්ෂය අදාලම නැත. සුපිරි කතාව

  • @manojde_
    @manojde_ ปีที่แล้ว +11

    සංගීත් ඔබට බෙහෙවින් ස්තුති ❤️ මාලිමාවට සහා රටේ අහිංසක ජනතාවට ජයම වේවා

  • @swarnafernando8165
    @swarnafernando8165 ปีที่แล้ว +9

    සංගීත් ....ගෙ සිරිලිය ලතා සිංදුව මතක ද ඔයාලට.අනේ හරිම ලස්සනයි ඒ සිංදුව .සංගීත් හරිම හොද මනුෂ්‍ය යා.ඉස්සර වාගෙ මයි

  • @mkddevice6663
    @mkddevice6663 ปีที่แล้ว +48

    Atta..නියම කතාව සංගීත්❤

  • @manelherath2964
    @manelherath2964 2 หลายเดือนก่อน +3

    සංගිත් සහෝදරයා ඔබට ජය රටට ජය දරැ පරපුරට ජය මාලිමාව⁣ට ජය අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවමු මාලිමාව දිනවමු ❤❤❤❤❤❤

  • @priyanika3629
    @priyanika3629 ปีที่แล้ว +43

    හැම පළාතකම අනුර සහෝදරයා ජනතාව අමතන්න..කොළපාට නිල්පාට ආයේ මිනිස්සුන්ට වහාකදුරැ වෙලා ඉවරයි.ජේ. වී .පී තමයි දෙන්න මේ පාර

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 วันที่ผ่านมา

    සරලයි. ලස්සනයි. නියමයි සංගීත් අයියා ❤❤❤ AKD

  • @ranjithpadmashiri5667
    @ranjithpadmashiri5667 2 หลายเดือนก่อน +2

    Attatama adarei sangeeth ayye❤

  • @senakarajapaksha8407
    @senakarajapaksha8407 ปีที่แล้ว +3

    අනුර සහෝදරයා හැම පළාතකම මීටින්වලට සංගීත් සහෝදරයා එක්කන් යන්න 🙏🙏🙏 🙏🙏🙏🙏🙏 හදවතට කතාකරන පුරුද්දක් සංගීත්ට තියනවා ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanidhammika7862
    @priyanidhammika7862 ปีที่แล้ว +27

    Jayaweewa ❤️

  • @sdskumara8827
    @sdskumara8827 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ ර්ත්තරන් ආදරෙයි JVP 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞❤❤❤❤🌹🌹🌹🌹

  • @MldMaxTv
    @MldMaxTv ปีที่แล้ว +4

    සංගිත් අයියා අපි j v p නියම එක තමයි අනිත් උන් හොදම හොරු ටික උන් පන්නමු අයියේ අනුර කුමාර සහොදරයට ජයවේව

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +27

    අනුර පස්සෙ මේ ස්ටේජ් එකේ හොදම කතාව කරන්නේ සංගීත් අයියා❤️🇱🇰❤️

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 ปีที่แล้ว +4

    අදරෙය් සංගීත් අය්යා.ඔයා නියම නිහතමානී කලාකාරයෙක්

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +8

    ශ්‍රිලංකා මවුනි ඔබ සදා ජයවෙ සත්තයි ඒකාන්තයි

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +4

    සංගීත් සහෝදරයා ඔබ‍ට බුදුසරණයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +4

    මාලිමාවට ජය නියතයි අපි මේදා පාර මුලු පවුලම මාලිමාවට ❤❤❤🤙

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +11

    ජයවේවා ජයවේවා බුදු සරණයි ඔබ සියලු දෙනාටම

  • @janith294
    @janith294 9 วันที่ผ่านมา

    ගැම්මක් තමයි ඈ👍සංගීත් අයියෙ❤ආදරෙයි❤️මාලිමාවට ජයෙන් ජය✌

  • @sarathgamini101
    @sarathgamini101 ปีที่แล้ว +6

    ජයවෙගවේවා සංගිත අපි ඔබසමගයි බදුසරනයි

  • @hashikamaheshabeywickrama5448
    @hashikamaheshabeywickrama5448 4 หลายเดือนก่อน +6

    සුපිරි කතාව 😍

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +38

    සංගීත් හදවතේ ගායකයා ජයවේවා. අපි මාලිමාවේ බලය පන්නමු හොරු එලවමු. ❤️💐

  • @user-wo9th6hb6i
    @user-wo9th6hb6i 8 วันที่ผ่านมา

    සංගිත් ඔයාගෙ ඇමතිම සුපිරිියි, සංගිත්.thank you.

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว +14

    Niyamai sangeeth🌹🌹🌹🌹🌹🌹

  • @redbula8101
    @redbula8101 ปีที่แล้ว +36

    ජාතික ජන බලවෙගයට ජය වේවා

    • @nalindhakumara1818
      @nalindhakumara1818 ปีที่แล้ว

      2004 rajapaksalata kade heya anura math 😂🤑🤑🤑🙉🙉🙊🙊🙈😋😋👹😭😭🩲👙👙s j b 💪💪

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 ปีที่แล้ว +18

    Well said sangeeth respect you❤

  • @user-ii1rk6jp6w
    @user-ii1rk6jp6w 2 หลายเดือนก่อน +3

    අපි කියන්න ඕනි ටික අනුර සහෝදරයාගෙ මූනටම කීවා ආදරේයි සංගීත් අයියේ

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +15

    රටට ජය වේවා

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 ปีที่แล้ว +12

    ඡාතික ඡනබල වෙිගේයට ජයවෙිවා ♥️♥️

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 ปีที่แล้ว +5

    ආදරෙයි ආදරෙයි සංගීත් විජේසූරිය,,ජය නියතයි,,npp දිනවමු

  • @user-yq6nw6uu6g
    @user-yq6nw6uu6g วันที่ผ่านมา

    ලස්සන කතාව මාලිමාවට ජය 🎉🎉❤❤

  • @user-yq6nw6uu6g
    @user-yq6nw6uu6g วันที่ผ่านมา

    එ වච්න දෙපරක් අහන්න හිතෙනවා සංගිත් අයියෙ🎉🎉

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +6

    රටට ජනතාවට ආදරේ කරන්න සොදුරු.මිනිසුන් ඔක්කොම එකට එකතු වෙලා ආදරේයි හදවතින්ම ජාතික ජනබල වේගයට ජයම ජය වේවා

  • @himaliwasundara9098
    @himaliwasundara9098 ปีที่แล้ว +8

    ජයවේවා NPP

  • @ajanthawijeweera1740
    @ajanthawijeweera1740 4 ชั่วโมงที่ผ่านมา

    මේ ලක් දෙරනේ ඉන්න මා ආදරණීය සියළුම ජනතාවනි, ගෙම්බො වගේ එහාට මෙහාට පනින හොරුන්ට චන්දය දෙන්න එපා උන් පනින්නේ නැවතත් හොරකම් කරන්න ඒ නිසා උන්ට අහුවෙන්න එපා, ජනතාවනි මාලිමාවට චන්දය දෙන්න ස්තුතියි

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +35

    නියත ජය,npp 👍✌💐💖🙏

  • @nadunasanka6708
    @nadunasanka6708 ปีที่แล้ว +7

    සංගීත් සහෝදරයා ගැනත් මම හොඳින් දන්න කෙනෙක්. ඇත්තටම හොඳ අදහස් තියෙන අවංක මනුස්සයෙක්. බොහොම හොඳයි මේ වැඩේ... ජයවේවා ජයවේවා JVP...

  • @bandaraattanayaka2744
    @bandaraattanayaka2744 11 วันที่ผ่านมา

    සන්ගීත් හරි දෙය තෝරගත්තා ජයවේවා 🙏🙏

  • @isurisenadheera4103
    @isurisenadheera4103 ปีที่แล้ว +9

    ජය වේවා..

  • @WhgeeH
    @WhgeeH 8 หลายเดือนก่อน +9

    ඔබත් හොද මනුස්සයෙක් සංගීත්

  • @sugathekanayake7822
    @sugathekanayake7822 ปีที่แล้ว +154

    යුගයේ සොදුරුම මිනිසුන් දකින්නට ඔබ කැමැති නම් ......ජාතික ජනබලවේගය දෙසට හැරෙන්න...සොදුරු රටක් ඔබට අවශ්‍ය නම්.....මාලිමාවට චන්දය දෙන්න .

    • @rathnaparanavithana5830
      @rathnaparanavithana5830 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් මේ සැරෙ වත් ජනබලවේගයට චන්දෙ දෙන්න .මේ රාජපක්ෂ හොරුන්ට නිසි දඩුවම් දෙන්න පුලුවන් අනුරට විතරයි .

    • @madaramalkanthi1218
      @madaramalkanthi1218 ปีที่แล้ว +2

      @@rathnaparanavithana5830 හපොයි ඔව්. දීලා බලමු. මේ තියන ටිකත් නැතිවෙලා යයි. මේ කාටවත් මතක නෑ මහින්දව මුලින්ම ජනාධිපතිවෙන්න පාර කැපුවෙ මේ JVP සූත්තර කාරයො ටික තමයි කියලා .

    • @arunashantha4938
      @arunashantha4938 ปีที่แล้ว +1

      Supri sangith api nuwara malimawata jayaweaea

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว

      @@madaramalkanthi1218 ane aaaanty thopi wage naaki jvp eken maruwe Nathi eke prathi vipaka thama me

    • @urangacroos1415
      @urangacroos1415 ปีที่แล้ว

      @@ThushinDusa Dr

  • @ashasewwandi794
    @ashasewwandi794 22 วันที่ผ่านมา +1

    ආදරෙයි sangeeth

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 ปีที่แล้ว +2

    සතුටුයි සංගිත් සහොදරයා අපි එක මවකගේ දරුවෝ වෙමු .අපේ මාතෘ බුමිය නගාසිටවමු

  • @selinanee986
    @selinanee986 ปีที่แล้ว +27

    හරිම.සතුටුයි.අනුර.ළුතුමට.ජය.වොවා.🙏🙏🙏🇦🇪

  • @shamasujeewaniperera7128
    @shamasujeewaniperera7128 ปีที่แล้ว +47

    ජයවෙවා npp 💪💪💐💐