Apith meka haduwa. Harima rasai 😋Gedara Aya Dan me widiyatamai rice one kiyanne. Api Dan hamadama me recipe ekta thma rice kanne 😘🥣 Thank you MR Kitchen 🌷
Oyage recipies hari lesi......ane mata poddak kiyanawada me recipe eka rice 2kg wage hadanawanam pramana tika ......please.......ane tak gala reply danna
Thank You dear chef for the lovely recipe, I tried it and the result was so amazing and economical indeed, from now on I'll prefer making your style fried rice.
මං මේ දෙවිදියටම හැදුවා මාරම රසයි...කඩේ රසම නිසා ඕන තරම් කන්න පුළුවන් ❤️
අද මං හැදුවා....ඇත්තටම මාරම රසයි...කඩේ රයිස් එකටත් වඩා රසයි...😊🏵️🏵️❤️❤️...
මම අද තමයි මේක try ඇත්තටම මට සෝයා සෝස් තිබුනෙත් නැ ඒත් කඩේ රසටම තිබුනා thank you අක්කියෝ
මම මේක ගෙදර අම්මිත් එක්ක හදලා බැලුවා wowඒක නියම යි..😇😇 කඩේ ෆ්‍රයිඩ් රයිස් එකක් වගේම යි...
@@dammikanawanatha5442හා
රෑට හදනෝ. කියන්න දෙයක් නැහැ. ඔයාගෙ කෑම අනිවාර්යයෙන්ම රසයි තමා ඉතින්. මං හැමදාම හදනවා ඔයාගෙ රෙසපීස්
ගොඩක් තෑන්ක්ස් මම අද හැදුව ඇත්තටම රසයි❤❤❤❤
නියමයි.මම video එක බල බල හැදුවා.හරිම රසයි.ගොඩක් ස්තුතියි.🍽️
අදත් ඉක්මන් ලේසී රෙසපියක් ❤️
කියන්න වචන නෑ. මාරම රහයි. අද තමයි හැදුවේ. බොහෝම ස්තුතියි. ජයෙන් ජයම වේවා.
😊
සීත වැහි පින්නෙ
ගීත රස වුන්නෙ
කදු පමුලෙහි නීල දොල පාරේ
යන්න අසයි හීන දුන් මානේ
ලස්සසනයි නම ලයික් කන්න
T56
@@olishaolisha7964 🤟
Wow❤
Ai like කන්නෙ 😂
අපිත් හැදුවා .රස වගේම පාටත් ගොඩක් හොඳට තිබුනා .කඩේ හදනවා වගේම සුවදත් තිබුනා .ගොඩක් ස්තූතියි අක්කිට❤
නියම රස පාටයි ..පලවෙනිම බැලුවා ..
මමත් හදලා බැලුවා හරිම රසයි කඩෙන් ගන්න fried rice එක වගේම රසයි thank u so much ඔයාට
කඩේ එව්වට වැඩිය ගෙදර හදන එවාවල රස වැඩි.🥰🤩👍👌👌👌👌.
මමත් අද මේ වගේ මේ විදියටම හැදුවා .මාරම රසයි.ටොප්.ස්තූතීයි ඔබට
දැක්කම කන්න හිතෙනවා
Aththatama hodai oyage recipe 😋 eka Thank you❤❤
මාරම රස පාටයි ගොඩාක් ස්තුතියි
Man me rice eka haduwa. Harima rasai. Kaden genapu rice ekak wagema harima rasaai.. gedara ayath hodatama puduma una godak rasai kiyala.. thank you MR kitchen❤️
ඇත්තටම රසයි🎉🎉
mamath asama oyage kama hadanana vidihata...ikmanatama mekath hadanawa....thank you..
නියමයි කටට කෙල උරනවා
දැනුවත් කලාට ස්තූතියි.
Kichen එකකේ ලස්සනයි ව video ekak danawada akki❤️❤️❤️❤️
ඔයාගේ menu හරිම simple .❤❤️😍
❤
😊❤ 0:33
අද හැදුවා මම මේ fried rice එක... මාර රසයි.. Superb👍🏻🥰
හරිම සතුටුයි රස පාටයි...
මම අද හැදුවා මේ බත් එක ගොඩක් රසයි එහෙත් කරපිංචා නෑනේ අපිට
හෙට හදනවා
Thank you
ශෝක් හරිම රසයි !😀😀😀😁😁😁😁
🎉🎉🎉🎉🎉😂😂😂😂 සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
මම අද හදනවා tanks ❤❤❤
Apith meka haduwa. Harima rasai 😋Gedara Aya Dan me widiyatamai rice one kiyanne. Api Dan hamadama me recipe ekta thma rice kanne 😘🥣 Thank you MR Kitchen 🌷
Aththatama harima rasai
අද හැදුවා ....හරිම රසයි...💓💓💓
අම්මෝ කටට කෙල එනවා
සුපිරි❤අක්කි මමත් හැදුවා අද ❤❤❤
dakkama kanna hithuna akke😍😍😍😍😍😍🤤🤤🤤
කොච්චර වෙලා ෆ්‍රිජ් එකෙ තියන්න ඔනිද
This is a new method of making fried rice, awesome.
මමත් try කළා හරිම රසයි Akke
මම රයිස් එකයි නැන්දගෙ චිකන් ඩෙවල් එකත් හැදුවා රහට අවා ☺️☺️☺️💖❤️ Thenk you ඔයාට නැන්දෙ ඕන කෙනෙකුට හදන්න පුලුවන් රෙසිපි ගේනවට අනික නැන්ද හරිම පිරිසිදුව හදනව. මම කැම හදන්න ගොඩක් ආසයි මම බලන්නෙ නන්දගෙ රෙසිපි තමා ඒව හරිම ලේසි මට නැන්ද ගෙ වට්සැප් නම්බර් එකක් දෙන්නකො අනේ
Godaak rasai. Thanks oyata🍅🍅🍅🍅
අක්කෙ ඔයා කිචන් එකේ තියෙන ලෑලී ගත්තෙ කොහෙන්ද...කීයක් උනාද
Math haduwa akke rice ekai chilipaste ekai 2ma athtama rasai thank u akki😍❤️👍
Niyamai rasa pataii 😊😊😊👍👍👍👍👍
නිවාඩු දවසක හදනවා
I tried this recipe ..its awesome and these days im trying ur recipes sis.. tnk u so much
Harima rasai man eeye haduwa akke me rice eka ❤❤
කෘතිම රසකාරක නැති නිසා ගොඩක් ස්තූතී .🙏
මම අනිවාර්යයෙන්ම හදනවා
Sauce eka eeta wada rasai soya sauce ekata seeni dala tikak diya karala seeni diyawenakal rath karanna oone iguru sudu lunu paste ekath ekka. Sauce eka ehema marama rasai. Try karala balann. Man hadanne ehema👍 passe rice ekata tomato sauce danawa
මරු.
Mouth watering recipe 😋
මම හෙට හදනවා, ඊට පස්සේ කියන්නම් හොඳේ,.
api godak asai oya hadana kama kanna.oya pahadiliva apata kiya denava . budusaranai akkiyo
නියමයි වගේ
ඔන්න මමත් බැලුවා
So simple and easy 😄
Thank you for sharing 🙏
Math heduva rasata ava 😊😊
Good.. Good... OK.....
Niyamai..😄😄😄😄
Ada heduwa godak rahai kade wagemai akki thanks
Soya souse eka lonu gathi thiyanava ne 1 tsp vedi neththa
Akke math haduwa rice eka harima rasai 😘 thank you akka 😍
Hari rasai
බත් සීතකරනයෙ දාන්න ඔනිමද
බොහොම ස්තුතියි ඔබ ට 🙏
Man irida menu ekata fride rice ekak adanna itiye.godak vatinawa thanks
Thank for sharing ❤🙏
Harma rasai..math haduwa
Mama ada heduwa rasaaaaaata thibuna godak sthuthi
නියමයි 👌👌👌👌
ඔන්න මුලින්ම ආව 🧡
Very taste thank you so much dear ❤
Vatina recipies pehediliva idiripath karanava. Thanks.
Niyamai niwaradiwa igana ganna puluwan
Hmmm hrima rasa pathi 😋😋
Oyage recipies hari lesi......ane mata poddak kiyanawada me recipe eka rice 2kg wage hadanawanam pramana tika ......please.......ane tak gala reply danna
Thank you Akki
Mage School Trip ekatath Amma Hadala Dunna ..🎉🎉🎉
Yaluwangen Good Comments Thiyenawa❤❤❤
ඇත්තටම ගොඩක් හොදයි
මාත් හදලා බලන්න ඕනී😍
Mama gedara danayakata uyanneth oyage resapi balala oyata pin
ගොඩාක් රස පාටයි නන්ගී ආදරෙයි ❤️❤️❤️😘😘😘😘
Hadalaa kalath ewaraiii..
Super👌👌👌👌👌
අනිවාර්යයෙන්ම හදනවා දැක්කම කියන්න පුළුවන් රසයි කියලා
අක්කි cinnamon roll හදන විදිය කියලා දෙන්න කෝ 😋😋😋plz 🖤
Yummy yummy❤❤👍👍
නියමයි ඈ
Bath firdge eka danna hoda na neda
Mr kitchen kiyala thawa channel ekak thiyanawane 🤔
Math haduwa marama rasai ❤ godak thank you akki🎉
Super. Ei fridge eke thiyanne bath eka.
Oya kiyla Dena kema hadanna Hari lesi akke.a wageemai rasai suwadaii
Oyage recipe marama watinawa.. harima rasai.. oyata godak pin..
Dalo oya sauce වර්ගයේ brand එක හොඳට පෙන්නpan වස්තුවේ එවිට me denun okama hoya hoyaa ගන්නවා oyatath sokne oya eka agata pathata නොදැන karana laaa ssana
Wow 😲
Ammo dakinkot kann hithenva anti ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank You dear chef for the lovely recipe, I tried it and the result was so amazing and economical indeed, from now on I'll prefer making your style fried rice.