Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 458

  • @ranganasayuni5936
    @ranganasayuni5936 3 ปีที่แล้ว +36

    මමත් මේ රයිස් එක හදලා බැලුව
    ඔයා කිව්ව ව විදිහට ම හරිම රසයි thank you ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප ප්‍රාර්ථනා කරනවා

  • @menikwijesooriya8240
    @menikwijesooriya8240 ปีที่แล้ว +24

    අහම්බෙන් දැක්කෙ ඒ උනාට හරිම රසයී ලස්සනයි ඔයාට ගොඩාක් ස්තූතියි

    • @SL-771
      @SL-771 ปีที่แล้ว

      Oya kawada 😂😂

  • @cookwithnadeesha
    @cookwithnadeesha 3 ปีที่แล้ว +67

    බලාගෙන ඉද්දි කෙල ගිලෙනවා...ඇත්තමයි...👍👍👍👍

    • @JanithNimsara-e6p
      @JanithNimsara-e6p 14 วันที่ผ่านมา

      ඔව් ඔයාට විතරයි 😹😹

  • @hasiniumanda7288
    @hasiniumanda7288 2 ปีที่แล้ว +18

    මං දැකපු හොදම රයිස් එක.ඔයාට ලොකු ගමනක් තියනව අක්කා.ජයවේවා

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว +1

      thank you soo much nangi me wage comments harima watinawa

  • @SamanKumara-zd4mm
    @SamanKumara-zd4mm 10 หลายเดือนก่อน +2

    අනේ පෙනුමෙන් නම් මාරම රස පාටයි වගේ.මේ vedio ake balane gmn kann hithenewa ඇත්තමයි.

  • @shiyanishiyani3803
    @shiyanishiyani3803 2 ปีที่แล้ว +75

    ඇත්තටම.බත.ලස්සනයි.එවගේම.රසටම.ඇති.පුතේ.අද.කාලේ.ගැහැනු.ලමයි.කරන.පිස්සු.වැඩ.දිහා.බලද්දි.දුවේ.ඔයා.රටක්.වටිනවා.ඡේසුපිහිටයි.

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว +9

      bohoma sthuthi amme.oyage watina comment ekata

    • @harshahimali2261
      @harshahimali2261 2 ปีที่แล้ว

      Looks tasty

    • @human9597
      @human9597 2 ปีที่แล้ว +1

      Such a lovely comment ❤️

    • @mishennethru6328
      @mishennethru6328 ปีที่แล้ว +1

      Basmathi hal me vidiyata uyaganna vidiya kiyala dennako akke.plzz❤❤

    • @AnokaLiyanage
      @AnokaLiyanage 3 หลายเดือนก่อน

      ​@@ApeMSKitchen😅it

  • @j.t.expresssilunasuperline365
    @j.t.expresssilunasuperline365 2 ปีที่แล้ว +350

    මේක දැකලා කටට කෙල ⁣ඉනුවෙ මට විතර ද,😋

  • @nstatsen6092
    @nstatsen6092 ปีที่แล้ว +3

    ම්ම්ම්ම් රස පාටයි....
    හදලා බලන්න ඕන.

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි යි බොහෝම ස්තුතියි ඔබට

  • @DaytoDIY
    @DaytoDIY 2 ปีที่แล้ว +10

    කියන්න දෙයක් නෑ සුපිරී..කඩේ ඒවා වගේම රසට ආවා..😘

  • @deensheik1
    @deensheik1 3 ปีที่แล้ว +3

    Mekanam panala kanna hithenawa. Akke mixed fried rice eka nam maruma maru

  • @ashivinodh1938
    @ashivinodh1938 2 ปีที่แล้ว +2

    ඇත්තටම godak pin kiyala dunnata

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว +2

    අද හදනවා... අනිවාර්යයෙන් කියන්න ම් රස කොහොමද කියලා ...වැල්වටාරම් නැති නිසා ආසවෙන් බැලුව වීඩියෝ එකක්..👍

  • @sitharasampath3577
    @sitharasampath3577 2 ปีที่แล้ว +3

    නියමයි මම කෙළ ගිල ගිල බැලුව,බුදු සරණයි

  • @vishakamendis6793
    @vishakamendis6793 2 ปีที่แล้ว +4

    රසට ඇති .ස්තුතියි .

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +6

    රසායි ඊලග පාර හදනකොට මේ විධියට හදනවා. ..Thanks. ..

    • @ApeMSKitchen
      @ApeMSKitchen  3 ปีที่แล้ว +1

      thank you❤hadala balanda harima rasai oya kamathi wei e rasata.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +9

    අහම්බෙන් දැක්කෙ....හරිම ලස්සනයි ..

  • @mojotravellk383
    @mojotravellk383 2 ปีที่แล้ว +5

    ගොඩාක් රසවත් පාටයි , ස්තුතියි ඔබට

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว

      Aniwaryen ma try karala balanna

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 2 หลายเดือนก่อน

    මම හෙට හදනවා ගොඩාක් රස ඇති තෑන්ක්

  • @niroshahemamali3639
    @niroshahemamali3639 หลายเดือนก่อน

    නියමයි අක්කා❤❤❤❤ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුලුවන් විදියට කියලා දෙනවා.මං හැදුවා..ගොඩාක් රසයි❤❤

    • @ApeMSKitchen
      @ApeMSKitchen  หลายเดือนก่อน

      @@niroshahemamali3639 thank you nangi🥰

  • @gayathrikarunathilaka2208
    @gayathrikarunathilaka2208 ปีที่แล้ว +1

    මමත් හැදුවා.හරිම රසය්..ඔබතුමියට බොහොම ස්තූතියි..💖💐💐

  • @singaporesingapore8929
    @singaporesingapore8929 2 ปีที่แล้ว +2

    ගොඩක් රස පාටයි . තෑන්ක්ස් අක්කි මේ වගේ වීඩීයෝ ගේනවට

  • @ranjithkumara1969
    @ranjithkumara1969 2 ปีที่แล้ว +2

    ගොඩක් rasai api හැදුවා

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 5 หลายเดือนก่อน

    උඩදා දා හදනවාට වඩා එක මාරු හොදට තෙරේනවා රස පාටට තියෙනවා අනිවාර්යෙන් හදනවා

  • @prasadinisewwandi1900
    @prasadinisewwandi1900 ปีที่แล้ว +5

    අම්මෝ ඒක පිස්සු හැදෙනො❤️❤️

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +1

    Harima සරලව හැදුවා . Niyamai ❤

  • @avikahitihamillage2451
    @avikahitihamillage2451 ปีที่แล้ว +2

    Made this on the weekend! Best mixed rice recipe ever!! Thanks so much for sharing 🙏🏼

  • @dscooking.recipe
    @dscooking.recipe 2 ปีที่แล้ว +6

    නියමයි අනේ ඒකෙ රස පාට

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 6 หลายเดือนก่อน +25

    ඊළග පඩියටවත් හදන්න ඕන කියල හිතුන අය.....

  • @rasikachandimali-p2p
    @rasikachandimali-p2p 2 หลายเดือนก่อน

    ඔයා මේ බත් එකට දාපු හැමදේම දාලා මෙි බත් එක මමත් රටදි හැදුවා ,හරිම රසයි ❤️❤️

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 หลายเดือนก่อน

      @@rasikachandimali-p2p thank you

  • @anagikitchen7676
    @anagikitchen7676 3 ปีที่แล้ว +7

    මේකනම් හදල කන්න ඕනිමයි... සුපිරි... 🔥👍😋😋😋

    • @ApeMSKitchen
      @ApeMSKitchen  3 ปีที่แล้ว

      Aniwaryen mage recipies try karala balanna

  • @krishantharosa
    @krishantharosa ปีที่แล้ว +1

    දැක්කම නම් රස පාටයි හදල බලන්නම ඕනෙ 🤗.Thank u ❤️👍

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 8 หลายเดือนก่อน +1

    දැක්කම රස දැනුනා 😊😊😊

  • @sheiksamsudeen4014
    @sheiksamsudeen4014 3 ปีที่แล้ว +3

    Ekanam maru. Kanna hithenawa rice eka

  • @malanisms345
    @malanisms345 9 หลายเดือนก่อน +1

    නියමයි😋😋😋😋😋😋😋😋😋😋

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Katata kela inuwa thank you so much ❤🌹🌷

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 24 วันที่ผ่านมา

    මමනම් හැදුවා ,,පට්ට හොදේ,,,👍👍👍👍😋

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +1

    Miss excuse me සමහර පවුල්වලට මෙි බත් හදන්න බැ මොකද හමිබකරන මුලු පඩියම යනවා එහෙම බැලුවාම Srilanka ගොඩාක් පෝහොසත් God blessed

  • @kavindyagunathilaka318
    @kavindyagunathilaka318 11 หลายเดือนก่อน +1

    I made this today. Thank you so much for recipe❤

  • @SavinduSavindu-cc6rc
    @SavinduSavindu-cc6rc 7 หลายเดือนก่อน

    මමත් අද හැදුවා හරිම රසයි

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว

    හරිම සැහැල්ලුවෙන් ලස්සනට කෑම එක හැදුවා

  • @rajendranleonard1660
    @rajendranleonard1660 2 ปีที่แล้ว +5

    Mouth watering dishes. Thanks.

  • @s.h.visidagama8526
    @s.h.visidagama8526 2 ปีที่แล้ว +1

    Rasai wage.. Try karala balannam.. Thanks

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว +1

      Aniwaryen ma hadala balanna

  • @lasantalasanta6576
    @lasantalasanta6576 2 ปีที่แล้ว +3

    Ammoo katata kelath inuwa ane😍🤤 eththatma rasa patai 😋😋

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว

      Aniwaryenma hadala balannako

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 ปีที่แล้ว +4

    අම්මෝ බඩගිනිත් හැදුනා..😋😋😋

  • @StylishFazz
    @StylishFazz 9 หลายเดือนก่อน

    Me Dan mng hadhuvaaaa..... Harima rasaiii akkiii thnqqq🎉

  • @sumithraranasinha2301
    @sumithraranasinha2301 3 หลายเดือนก่อน

    ම්ම්ම් රසයි .හදනවා ලග දි 👍❤

  • @diluweerasinghe8179
    @diluweerasinghe8179 2 หลายเดือนก่อน

    Rasa patai.... aniwaryenma rasatath athi....mn lnkawen pita inne...wada karana gamn baluwe,ahamben dakala..badaginna wadi una... aniwaryenma hadanawa...dinen dina diunu wenna labewa.....onna math subscribe kala dan hode... teruwan saranai akke...❤❤❤❤❤

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 หลายเดือนก่อน

      @@diluweerasinghe8179 ane thank you soo much adaraniya comment ekata❤️

  • @haylenhaylen6577
    @haylenhaylen6577 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @superfunny8025
    @superfunny8025 3 ปีที่แล้ว +8

    Looks delicious mix fried rice

  • @kwhemalatha3253
    @kwhemalatha3253 24 วันที่ผ่านมา

    රසයි වගෙයි ♥️🌷

  • @adheekshana_jayasinghe
    @adheekshana_jayasinghe 2 ปีที่แล้ว +3

    අම්මෝ මරු බත් එක 😋

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว +1

      Aniwa try karala balanna yaluwa

  • @Sachini-d3j
    @Sachini-d3j 7 หลายเดือนก่อน

    Ammo patta katata kela inuwaa.. Aththatma harima lassani pirisindu.. Heta awurudu nisa mn heta me rice eka aniva hadanwa..❤

  • @sumaiyanazeer3009
    @sumaiyanazeer3009 3 ปีที่แล้ว +13

    This is the best Mix fried rice I have seen😭❤️

  • @bfreshbtt8984
    @bfreshbtt8984 3 ปีที่แล้ว +11

    Yummy fried rice recipe

  • @malinipalipane7323
    @malinipalipane7323 หลายเดือนก่อน

    Thank you so much.

  • @cookingtimes1314
    @cookingtimes1314 3 ปีที่แล้ว +6

    Looks so delicious and yummy 😋nice sharing dear friend big like 👍
    keep up the good work and effort 👏🏼👍🏻stay blessed ❤

  • @RasaLokayawithAmaa
    @RasaLokayawithAmaa 3 ปีที่แล้ว +14

    රස පාටයි...නියමයි😍

  • @shashinichandima1376
    @shashinichandima1376 ปีที่แล้ว +1

    Mamath heduwa harima rahai maru akke ❤️

  • @kalanashanuka9809
    @kalanashanuka9809 7 หลายเดือนก่อน +1

    Looks so delicious ❤

  • @irshadirshad7033
    @irshadirshad7033 2 ปีที่แล้ว +2

    Wow nice recipe & mouth watering recipe 👍

  • @sheiksamsudeen2160
    @sheiksamsudeen2160 3 ปีที่แล้ว +1

    Oyage recipes hari Rasa patai. Lassanai

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කේ. ගොඩක් රසට ඇති. ගොඩක් ස්තුතියි

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 10 หลายเดือนก่อน

    අම්මෝ රස ඇති 👍

  • @mmirshad79
    @mmirshad79 21 วันที่ผ่านมา

    Thank you well explained

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    Niyamai marune.ජයවේවා

  • @DNA21181
    @DNA21181 2 ปีที่แล้ว +2

    It so delicious .I made it today its very tasty full

  • @chandanijayaweera3540
    @chandanijayaweera3540 ปีที่แล้ว

    Ettatama katata kela inuwa . Thank you 👍

  • @fairooshassan7870
    @fairooshassan7870 3 ปีที่แล้ว +4

    Wow it look very tasty insha allah I will try it next time

  • @mudithaprasad8921
    @mudithaprasad8921 2 ปีที่แล้ว +2

    What a great idea
    SUPERB 👌👌👌👌👌👌I also made this recipe.
    Amazing.....
    my family members was enjoyed with this meal
    Thank you so much for all you have done

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    Shaa lassanaa ewagema rasa kohomada ekaa👍👍👍♥️

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +3

    ම්ම්ම්ම්😋😋😋😋 ගොඩාක් රසවත් පාටයි 👍 සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 10 หลายเดือนก่อน

    ආස හිතුන❤❤❤

  • @ama-xj4hl
    @ama-xj4hl หลายเดือนก่อน

    Mama heduwa harima rasata awa ❤❤

  • @Menik-e5x
    @Menik-e5x 7 หลายเดือนก่อน

    Attatama asa hithuna kanna❤

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +1

    මරු චුටියෝ

  • @angelnovings2luv
    @angelnovings2luv 2 ปีที่แล้ว +5

    Can I have this recipe in English please? It look super delicious

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว +3

      cooked basmathi rice500g,carrot100g,leeks200g,onion 1,cabbage 200g,eggs3,soya sauce 3tbsp,tomato sauce2tbsp,pepper powder1.5 tbsp,chilli flakes2 tbsp,salt to taste,ginger garlic paste 2tbsp,chicken100g,cuttlefish200g,prawns300g,tuna fish100g,oil4-5 tbsp

    • @angelnovings2luv
      @angelnovings2luv 2 ปีที่แล้ว +1

      @@ApeMSKitchen Thank you so much 💕 I'll definitely give it try.

  • @sathsaraniferenando7025
    @sathsaraniferenando7025 2 ปีที่แล้ว +3

    Raha athi ne godak 😍😘

  • @samadhianuradha5051
    @samadhianuradha5051 ปีที่แล้ว

    Ammmoooooo eka nam pissuwak niyamai ❤

  • @manjulamathi1109
    @manjulamathi1109 2 ปีที่แล้ว +2

    Thank you ❤❤❤❤

  • @vidupriya6822
    @vidupriya6822 ปีที่แล้ว +2

    Rasa patai hadanna oney

  • @CozyFlavours
    @CozyFlavours ปีที่แล้ว +2

    රස පාටයි...🥰🥰

  • @pathumudayanga8891
    @pathumudayanga8891 2 ปีที่แล้ว +2

    Good work 😋🙏🤭😍❤️❤️❤️

  • @shamaliwijesekara6970
    @shamaliwijesekara6970 10 หลายเดือนก่อน

    Grate recipe .looking delicious ❤

  • @ayeshasaminda7355
    @ayeshasaminda7355 2 ปีที่แล้ว

    Mama awrudhdhata haduea Harima rasay

  • @bandawithkitchen6042
    @bandawithkitchen6042 3 ปีที่แล้ว +6

    These videos that you say very well are very interesting. Very happy. Congratulations.🙏😊

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 ปีที่แล้ว

    Niyamai akka..thanks

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 หลายเดือนก่อน

    Wow so yami❤❤

  • @superfunny8025
    @superfunny8025 3 ปีที่แล้ว +3

    Apith adala balannam

  • @Onis-357
    @Onis-357 หลายเดือนก่อน

    රසසසසසසසසසස පාටයි

  • @foodlovers9724
    @foodlovers9724 2 ปีที่แล้ว

    Thanks. Niyamae 👍👍👍

  • @NethuliNihansha
    @NethuliNihansha ปีที่แล้ว

    Supiri. Eth api hadaddi ohoma rasata heden ne ane 😂😂😂😂thanks

    • @ApeMSKitchen
      @ApeMSKitchen  ปีที่แล้ว

      Thank you try karala balanda hadana tharamata thamai rasata kama enne e nisa ba kiyala hithan nathuwa try karanda dear

  • @nspgunawardana1277
    @nspgunawardana1277 11 หลายเดือนก่อน

    Best mixed rice recipe thank you

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    It's look so delicious.thanks for nice sharing.merry christmas.

    • @ApeMSKitchen
      @ApeMSKitchen  2 ปีที่แล้ว

      Merry christmas too. stay safe

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 2 ปีที่แล้ว +2

    Harima lassanai

  • @sanduniwasana8179
    @sanduniwasana8179 ปีที่แล้ว

    Thanks dear...

  • @nimalichathurika6109
    @nimalichathurika6109 ปีที่แล้ว

    මරු ආ

  • @bashiallinone2933
    @bashiallinone2933 3 ปีที่แล้ว +1

    akanam niyamai
    supiri recipe akak
    jayama wewa

  • @muzammilmohamed8167
    @muzammilmohamed8167 2 ปีที่แล้ว +3

    yes it's absolutely very tasty I cooked on day before yesterday. Thanks Akka

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว

    නියමයි