කඩේ රසට වඩා රසට, පිරිසිදුවට ගෙදරදීම හදපු චිකන් ෆ්‍රයිඩ් රයිස්,Sri Lankan Style Chicken Fried Rice
ฝัง
- เผยแพร่เมื่อ 7 มิ.ย. 2022
- සුප් කැට දාල නෑ
චිකන් පවුඩර් දාලා නෑ.
රෙස්ටොරන්ට් වල රසට නෙමේ , ඊට වඩා රසට, පිරිසිදුවට ගෙදරදීම හදාගන්න පුලුවන්
චිකන් ෆ්‍රයිඩ් රයිස්
Chicken Fried Rice
ගොඩක් දෙනෙක්ට වගේම අපේ ගෙදර අයටත් සතියකට සැරයක්වත් රයිස් එකක් කොත්තුවක් කෑවෙ නැත්තන් පිස්සු වගේනේ, ඉතින් අද මම අරන් ආවෙ මම ලේසියෙන්ම මගේ ගෙදර අයට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිහ.
Chilli paste recipe :
• කල් තියාගන්න වගේම, කැම...
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Cooked rice බත් 2& 1/2 cups
Chicken කුකුල් මස්
Carrot කැරට්🥕
Leeks ලීක්ස්
Onion ලූණූ
Curry leaves කරපිංචා
Garlic සුදු ලූණූ
Ginger ඉඟුරැ
Egg 2 බිත්තර
Chilli Paste or Crushed Chillies චිලි පේස්ට් හෝ කෑලි මිරිස්
Soy sauce 1 tsp සෝයා සෝස්
Tomato sauce 1tsp or suger 1 tsp තක්කාලි සෝස් හෝ සීනි
Pepper ගම්මිරිස්
Salt ලුණු
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
"ම්....කඩේ වගේමයි" ඔන්න මගේ පොඩි දුවගෙ කටින් පිටවුන වචනය. ස්තුතියි! ගෙදර ඉන්න දවසෙ දරුවන්ට කටට රසට, පිරිසිඳුව, උණුවෙන් කෑම දෙන්න පුළුවන් වීම ගැන අම්මා කෙනෙක් හැටියට ලැබූ සතුටට ඔබතුමියට බොහෝම ස්තූතියි!! 🙏
And harima sathutui..🥰
මම මේ රයිස් එක හැදුවා . හරිම රසට ආවා. ගෙදර අයත් රසයි කීවා. Thankz ඔයාට.
ඉතාමත් සරලව කියා දෙනවා. ඔබට ස්තූතියි.
පැහැදිලි කිරීම ගැන බොහොම සරල ලෙස ස්තුති.
මම හැදුවා . හරිම රසයි. මේ විදිහට ම අාවා.Thank you very much .
මෙ විදියටම හැදුවා ,හරිම රසයි..මේක හදන්න චිලිපේස්ට් තිබුනේ නෑ,ඒ නිසා ඒකත් ඒ විදියටම හදා ගත්තා රසටම ආවා..
ෂා....මරු මරු මේ රෙසපිය හදන්න ම ඕන thanks
ඇත්තටම මේ comment එක දාන්නම් ඕනී මං..
මං අද මිස් කියපු මේ rice එක හැදුවා... මට ඉස්සෝ ඇලජි නිසා මිරිස් කුඩු එක්ක, චිකන් පවුඩර් කුඩු සූට්ටක් දැම්මා ( පස්සේ උම්බලකඩ දාලා චිලී සෝස් හදනවා මිස් කියලා දුන්නා වගේ ) බත් එක ලස්සනට ආවා.. ටේස්ට් එකත් මටනම් හොදයි.. ඒත්.. මිස් රහ අහන්නම් කවුරුත් නැහැ .. මං ඉන්නේ තනියම ස්ටුඩන්ට් එපාර්ට්මන්ට් එකේ..
.මිස්... මං ලොකු දෙයක් දැනගත්‍තා.. හැමදාම චිකන් සැන්විච් හරි , චිකන් රැප් එකක් හරි ගත්‍තම හිතුවා, මේ චිකන් කොහොම කරලද දාලා තීන්නේ කීලා.... ඒත් , අද ඒකට උත්තරේ ලැබුනා... තම්බලා , ෆ්‍ර්‍රයි කරලා , මේ වගේ ඉරලා තමයි ඒ දාලා තියෙන්නේ...
ගොඩාක් පිං මිස්... ගුරුමුෂ්ඨියක්, අයකිරීමක් නැතුව මේ බෙදන ශාස්ත්‍රයට... ඒකේ වටිනාකම කියන්න බැරි තරම්.. විශේෂයෙන් මේ වගේ රටක, අම්මාගෙන් ඈත් වෙලා ඉද්දී...
🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️
ඔබගේ ඉගැන්වීමයි අපි සාර්ථකව අත්හදා බැලුවා.
අද රෑට අපි හදන්න යන්නේ චෙෆ්. ලොකු පුතා හරිම ආසයි. කොහොමත් චෙෆ්ගේ රෙසිපි වලට අපේ ගෙදර හැමෝම කැමතියි. 😘😘😘 ආදරෙයි අපි හැමදාමත්.
👍👍❤️❤️❤️❤️
ස්තුතියි නංගී ඔයා වගෙම රයිස් එකත් ලස්සනයි රසට තියෙයි හදලා බලමු ජයවෙිවා
තැන්ක්ස්. ඔබට. ඔබේ. හැකියාව. අගේ. කරනවා.. කාන්තාවකට.. පළමුවෙන්ම. අවශ්‍ය. දේ. තමයි. කටට. රසට. කෑමක්. හදාගන්න. එක.... 🌹🌹😍
Bohoma sthuthi ❤️ 🙏🙏🙏
Thank you dear chef. Stay blessed.
ගොඩක් රස ඇති ස්තුතියි
කන්න ඔින නැහැ.හදන හැටි දැක්කම බඩ පිරෙනවා.මෙි වගේ තව කෑම රෙසිපි දෙන්න.ස්තුතියි.
මමත් හැදුවා ගොඩක් රසයි
Asama Kamak.hadala balannam.thank u miss ❤️.
Ane akki mama ada meka haduwa aththatama mara rasai...😋😋😋 thanku you akki ..
Rasa patai.harima widihata kiyala denawa. Super❤️
Very good explanation and earned something about the preparation of tasty fried rice.
Harima lassanai chef,dekkahama hadannama hithuna,Rasa patai.. Thank you chef..
❤️❤️❤️
Made it, and it was very good. ❤Thank you Cheff.
Mamath heduva harima rasai oba thumiyata thanks maga kids la harima kemeththen keva again thanks
A Great recipe. Thanks for sharing your great recipes
Thank you too 😊
thank you chef me vidihatama hadala rasa balannam🌹🌹🌹🌹🌹🌹🌹
👍❤️
Thank you theruwansaranai oyat apita rasa kama kiyala denawat
Ane bohoma sthuthi 🧡
Haduwa. Kade wagema thama. Harima rasai. Thank you Chef. Oyalage video nisa salli ithuru karagena gedera idan menus hadala kanna puluwan. 😍😍😍
Wow කෑ මක් දෙන්න ලේසි විදියක් හිත හිතා ඉන්න කොට ඔන්න මටම කියා පු recepi එකක් ඔයා ගෙනාවේ thank you chef God bless you 😇👌❤
My pleasure darling 😘
Akke dara lipe fride rice hadana widiha dannako
@@lasannimthaka4235 Ithin dara lipeth me widihama thamaine..wenasak na..
හැමදාම වගේ අද ත් මිස්ගෙ රෙසිපි එක superb . ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
🥰❤️❤️💐
I tried this rice recipe for my kidoz lunch. It was so good. TKS 4 sharing. Short, Sweet & simple.
Looks good.
Easy to make too.
Thank you.
Yes it is .❤️🥰
රස පාටයි අනිවාර්යයෙන්ම හදනවා ගොඩක් ඉස්තුති .😋😋😍
දැක්ක ගමන් කන්න හිතුනා දැන්ම හදන්න හදන්නේ thank you aunty 😍😘🌹 ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලි මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගෙන් ගොඩක් ස්තූතියි ❤️
මරු හොඳටම කියල දුන්නා.ගොඩක් ස්තුතියි ඔබට ශානී.❤❤❤
Godak ewa igena gaththa. Thanks!!!
Kochchara deyakda?❤️❤️
අපි.මෙි.රයිස්.එක.ජනවාරි.පලවෙනිදා.හැදුවා.ඔයා.කියපු.විදියටම.හැදුවා.හොදට.ආවා.හරිම.රසියි.පෙනුමත්.ඒවගේමයි.කඩෙන්.කෑවා.ලොකු.ගානක්.යනවා.ඔයාට.ගොඩක්..ස්තුතියි.පොටෝ.එකක්.අරන්.එවන්න.පුලුවන්.එවනවා.❤❤❤❤❤❤❤❤😊😊❤❤❤❤
Thanks 🙏👍.. God bless you...
Hrima rasai......oya hdan vidhenm a rasa mtha danuna.....godak lassnta phadiliwa apit kiyal dunna ......
Akkee penuma nam maruuuu.rasath a wagema ethii.katata kelath uranoo.tanx.apita ketiyen kiyala dunna
I made it. Actually it was so good. Thanks for sharing this kind of recipe.😊😊😊
Looks yummy thank you for your easy recipe
Thank you 😊
Math Ada hesuwa harima rice chef thank you ♥️♥️♥️
හොඳටම කියල දුන්නා.
Harima pehediliwa kiyala denawa teruwansaranai ❤️❤️❤️
😍😍
A widihata haduwa Maara rasai ♥️ Thankyouu
හරිම ලස්සන බතක්,ස්තුතියි
😍😍
I made this today. It came out perfectly.
❤️💐
ඔයාගේ රෙසිපි නම් මරු
මාත් හැදුවා. හරිම රසයි..
මාත් දැන් හැදුවා හරිම රසයි thank you
Thank you chef🥰😍
මේ විදිහටම මමත් අද ප්‍රයිඩ් රයිස් හැදුවා. හරිම රසයි. බොහොම ස්තූතියි ඔබට ❤️😍👍
Harima sathutui ❤️
Oyage me rice eka dan sathiyata eka parak kanawamai ..a tharam rasai kaden boruwata maha loku ganan deela ganne. Thanks oyata
Tnq soo much for De simple n correct receipe Gd blz u
My pleasure 💐
කැවා වගේ තමා ගොඩක් ලස්සනයි එ පාට ගොඩක් ස්තුති
Thanks for delicious reçipe daŕling
Always a pleasure..❤️😍
මාත් හැදුවා හරිම රසයි 🥰
අපි හැදුවා.
හරිම සුවඳයි.
හරිම රසයි.
Harima sathutui ⚘️
මේ දැන් හදලා කෑවා. හරිම රසට ආව. අදමයි මෙහෙම හැදුවෙ. ගොඩක් ස්තූතියි ❤
👍😊👌❤️
Man nikan scroll karanakota dhekke me video eka. Man hoyapu fried rice vala meka thamai best kiyala mata hithenawa.
ගොඩක් ස්තුතියි මිස්. 🙏❤💕 හැමදාම මිස්ගේ Videos බලනවා. ඒවා ගොඩක් වටිනවා. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා. ❤
❤️
Wow godak rasa ethi rais eke pata dekkama asa hithenawa
Hadalama balannako ❤️
Baluwa ..oya wagema haduwa ..hamoma rasai kiya kiya kawa..thanks
harima sathutui ⚘️
Thanks . Good video
Eke rasa gana NM kiynna one na dakka gamn pennwa rasa athi kiyla ❤️❤️
මේක තමයි හරිම රෙසිපිය....
❤❤
❤️❤️❤️
rasakaraka nathuwa godak rasta haduwa.godak sathutui.hadanawamai.❤❤❤❤
Rasa karaka nan damme na, e unata man boru kiyanna kamathi na, ehema kiwwe tomato sauce, soy sauce walath rasa karaka poddak hari thiyanawa..😍
yes, i also tried and it end up perfectly. best ever recipe. thanks,🤗 chef shani
My pleasure 🙏
Rasa patai..hadala balannam.thank u.
👍❤️❤️
මාත් හැදුවා හරිම රසයි 😋😋😋😋
Perfect rasama rasa patai good luck 👍👍👍👍💖💖💖💖
Thank you 😊
Thankyou very much chef
😊
So looks delicious thanks for the recipe ❤️😍😍💐
❤️❤️❤️👍
Thanks a lot.
🥰
Maara lassanai
Aniwa hadala balanna one
Thanks 😊
💐💐
Niyamai niyamai hamadama mewage video genna ❤️❤️❤️❤️❤️❤️❤️
Mamat haduwa cilli pesiti thbune na a unat rasatam awa kade haduwa waga thank you oyata oyat diga gamanak yanna labewa kiyala paritana karanwa
Bohoma isthuthi 😍
😍😍😍 රස පාටයි 😍😍😍😍
Mechchara kalayak oya Badu daala tha mai heduve a unata ma hadapu pilivala venas chef thanks🥰♥️Friday lunch ekata oyage fridrice recipe hadannmko
thank you dear
මම ආසම රයිස් කන්න.තමයි ආසා.
🥰🥰
Harima. Lassanai
අද මම හැදුවා හොඳට තිබුණා ස්තූතියි
Niyamai ❤️
Mn dane haduwa habai maluu dala marama rahai thank you❤❤❤❤❤😊😊
👌👌❤️
Kochcharawelawak fridge eke thiyanna onada?
නියමයිනේ
I tried this .very delicious😊😋Thank u
Most welcome 😊
Thank you
Thank you so much...mouth watering.........god bless u chef 🙏
Thank you too. 🥰🥰🙏🙏
Delicious 😋👍
Oyage video asawen balanawa wagema godak try karanawa. Apata hakinum dinner menu 1k saha garnish karana video 1k denna pl.
Tks dear chef.z soya sauce contain MSG?
Sad truth is yes, Condiments like ketchup, mayonnaise, barbecue sauce, soy sauce, mustard, and salad dressings have been known to contain MSG to boost flavor.
But as we use little as ,one tea spoon it is still much better than adding soup cubes or other stock powders..😍
Thank you Chef Shani.
I made this for one of my friends family, they absolutely love the fried rice and said it was so tasty. I really appreciate you giving us great cooking tips.
I'm so glad to hear that ☺️
Akkage me kama eka wagema biriyani ekath man haduwa godak rasai akkiyo
Wow super
Thank you.❤️
❤️❤️
Niyamai chef pudding warga tikak danna chef please
ගොඩාක් ස්තුතියි
❤️
Thankyou yummy
Mama haduva harima rasai