උයන්න කම්මැලි දවසට රයිස් කුකර් එකේ මම හදන සුපිරි බත් එක / Rice cooker recipe / Rasa rahasa
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- #ricerecipes
@rasarahasa1003
උයන්න කම්මැලි දවසට ඔක්කොම එකට දාල රයිස් කුකර් එකේ මම හදන බත් එක හදාගන්න විදියයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියල දෙන්නෙ..
අවශ්‍ය ද්‍රව්‍ය 👇
හාල් 500g
කුකුල් මස් 300g
මිරිස් කුඩු මේස හැදි 02
කහ තේ හැදි බාගයක්
මස්කරි /බැදපු තුනපහ මේසහැදි 02
ඉගුරු කෑල්ලක්
සුදුලුනු බික් 3-4
එනසාල් කරල් 05
කුරුදු කෑල්ලක්
කරාබු නැට් 03
ළූනු
පොල්තෙල්
කැමති එලවලු වර්ගයක් හෝ කීපයක්
මම මේ රස බත් එක හැදුවා. ඇත්තටම හරි ලේසියි ඒවගේම රසය්. බොහොම ස්තූතියි මිස් ඔයාට .
මමත් මේ බත් එක හැදුවා Video එක බලලා ඇත්තටම හරිම රසයි . ස්තූතියි ඔබට
පැහැදිලිව ඉක්මනට .ස්තූතිය ඔබට
❤️❤️
ගොඩක් ස්තූතියි මේ වගේ උයන්න ලේසි දේවල් අරගෙන එනවට❤❤❤
Wow super fantastic yummy recipe Thank U so much Dear 🙏👌👍🤩😋🤗
Thank you too
මාත් හැදුව.. ඇත්තටම මාරම රසයි. Thank you🥰🥰
💝💝
ඇත්තටම රසයි කියල දකිනකොටම කියන්න පුලුවන් කටට කෙලත් ඉනුව ඔයා හදන කොට මමත් හදල ලියන්නම් ඔයාට....ගොඩක් ස්තුතියි...
Mama. Asa
Wadi katha naha hodata pahadiliwa kiyala dunna .sthuthi ❤
රසයි ..මං හැදුවා..thank u oyata❤️
ස්තූතියි ඔබ තුමියට ඉක්මනට. ලේසියෙන් රස බතක් හදන හැටි කියා දුන්නට🌹🌷🌹🌷🌹🌷
අපිත් හැදුවා. හරිම රසයි 😊❤
මමත් හැදුවා රසයි. Thank you ❤
👍🤗👐
මන් මේ හදන ගමන් thank you miss
Akkage katahada harima lassanai.❤️
Aththatama rasai suwadai dekama tyenawa man heduwa.tnx video ekata💕
❤️❤️❤️
රසයි වගේ . අද මම හදනවා රෑට❤😍
ඇත්තටම රසයි....බොහොම ස්තූතියි...❤❤❤
හරිම ලස්සනයි. රස patai
මමත් හදනවා ,ගොඩක් රස ඇති ,
රසයි මං හදලා බැලුවා.❤
❤️
Math me bath eka heduwa.harima rasai.tnk u. oyage recipe tama man nitarama hadanne.
❤️❤️❤️
Looks very appetising. Shall try it one day soon. Thank you
Hope you enjoy❤️❤️
මාරු ආ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️mn sayuri
❤️❤️❤️
Math haduwa harima rasai akke thank you🙏🙏
thanks niyamai akka rice cooker ekata elawalu daanna bayen hitiye
සුපිරි 👌 😋😋😋😋
Super harima rasai 💕💕
Rice cooker pot wka gas stove eke danna hoda naga. Tempwrature eka nisa metal coating ekw erode welavkanatq ekathubwenawa
It seems like delicious. Thanks,
රස පාටයි...අද මම හදනවා.
Oyaga bat eka haduwa harima rasai thanku kiyala dunnata ❤❤❤
❤️❤️
👍👍👍mma.hadanawa.nitharama.niyamai.Thankyou.🌹🌹🌹🌹🌹
ඇත්තටම හරිම රසයි. ගොඩාක් පහසුයි... ස්තූතියි.
රසටහදනවා වාගේ
සුපිරිම
❤️❤️
මරු 👍👍👍
සා 👌 නියමයි ස්තුතියි ඔබට 😋😋😋😋😋😋😋😋😋😋
Math Ada me batheka heduwa Mara rahai Kade kema ekata wada hodai supar bs akke
නියමයිනේ ....
Rasa patae👍 ❤❤
Harima shok math hadanawa🤩👍 .Thanks
❤️❤️
Man me bath eka haduwa eka mara rasai❤❤
බොහොම ස්තුතියි කටහඩ තමා ප්‍රශ්නෙ
Nalavilla thamai iwasanna beri
😜
patta mamath haduwa marama rasai
👍❤️❤️
Heta mata niwadu. Onna mama oyage batha hadanni yanna . Thanks
හරිම ලේසියි 👍Tnx lot💗
❤️❤️
Aththatama rasai
❤️❤️
Better to mix with dhal curry . thanks a lot.
Yumm.. 😋 Rahai wage.. Hadala kiyannam kohomada kiyala.. Thanks for the recepy..
Mn iye haduwa meka.. Godak Rahata awa.. Thank you..
Ada math heduwa harima rasai.. ❤️❤️
හොඳයි
❤️❤️
Mmath ada heduwa rasai. Thank you.
හරිම පැහැදිලි .....ස්තුති ඔබට....👍👍❤❤❤
Mea hadannh rice cooker ekea thyeddimada.
Mmm....yammi
Meka harima Rasai.mage duwa school yanawa,eyai podi babai denna hawasata hugak welawata badagini unama hadanawa me bath eka.kalin MN kanne na.Eth dawasak Mata tikak dunna balen wage.ane harima Rasai.dan hugak welawata meka hadanawa,habai gravy ekak papadam tikak thibunanam thawath Rasai🥰💕💞❤️♥️
හරිම සතුටුයි ❤️❤️
Msn me bath eka haduwa harima rasai eka
Very tasty. I made this buriyani several times. Love it.😅❤
Great 👍
හොද කෑම ❤❤❤
Man haduwa.harima rahai.thankyou ❤️❤️❤️
Niyamyi mamath haduwa.. 👌
❤️❤️
supar nangiii
❤️❤️👍
Rasai wage e wagema lasssana pata mamath hadanna oni .ස්තුතියි ඔබට .ආය එකක් දන්න මිස්
Weyi❤❤❤
මේ ගොවි මහත්තුරු නම් හොඳයි වගේ... සත්තු ගැනත් හිතනවා 🐘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඒ ගැන අපේ ප්‍රණාමය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Meka godak rasai. Math haduwa. Thank you for the recipe.♥️♥️
Welcome 😊
Thynk you so much ,monewade? ane masket pauder kiyanne?,
අබ කුඩු
Musket neme mus curry powder
Wooooow😋
❤️❤️
Thank u god bless u ❤
Thank you too
Thanks harima rasaiiiii❤❤❤❤❤😂😂😂😂
❤️❤️
Delicious
Thank you 😋
ස්තුතිය 🙏🙏🙏
Super 👌 👍 😍 🥰 😘
හරි සුපිරියි රසයි eti
Ĺàñķñ8ñmĺbàñ
ගෙදර giya gaman mama එහෙම hadala dannma 😊mama inne rat dan ❤
❤️❤️
අම්මා හරිම රසා,,යි
ස්තුතියි ❤❤❤
Mamath haduwa harima rasai
Harima rassai😍
චිකන් එකට වතුර තියෙන නිසා, බතට අවශ්‍ය වතුර ප්‍රමාණය මැනගනනේ කොහොමද, බොහොම ස්තූතියි බෙදා ගත්තට.
සාමාන්‍ය බත උයන්න තියන ප්‍රමානයට වඩා ටිකක් අඩුවෙන් තියන්න්
Lassani wagema rasath athi ithin maath hadanawa Ada hetama ♥️♥️
kiyala wadak na rasaiiiiiiiiiiii lesi hadannnath
Meat balls dalath hadanna puluwanda??
පුලුවන්
me batha mn haduwa harima rasai ahthatama wena curry oneth na kanna
❤️❤️
බොහොම ස්තූතියි ඔබට !
Mamat.adama hadanna one
👍👍
Very delicious meal ❤️
Thank you 😋
Very tasty...........i tried it. Thanks 💗
වෙන වෙනම උයන එ්වා එකට දාලා උයනවා...
Mamath heduwa ada...harima rasai...e wagema lasye...
Api haduwa rasai pahadiliwa kiyadenawa
Thank you this is easy, I will definitely try this 👍
Thank you this is easy, I will definitely try this
Arabic dish akak. (Machibuh) hodai rasai.
Super..
Instead of water can aff coconut milk
Dan heduwa nm deepan kanna..😇
Mewa me wedeyata uyanne madaperadega meka batalu mas dalat uyanawa kukul ma's sat uyanawa ehe karat ala batu badala gowa mal badala me kohoma ewuwat antemata bureyani tama
Supiri
❤️❤️
Rasa patai .හදලා කියන්නම්
Anee eka nam maruu❤
❤️❤️
හදන්න ලෙසි විදියට කියලා දෙනවා වැල් වටාරම් නැහැ ඔබට ගොඩක් ඉස්තුතියි