පොල් කිරි නැතුව අල දාල උයන වම්බටු කරිය Delicious Potato Brinjal Recipe | Indian Style Eggplant Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 597

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 7 หลายเดือนก่อน +34

    නියමයි පැහැදිලි ..වෙලාව කනව කියල හිතෙන අය නොබල ඉන්න ඒ දෙන දැනුම වටිනව අපිට නම්..👌 👌 👌 👌 👌 👌 ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 หลายเดือนก่อน

      නෑසෙන සහ කතාව නො හැකි ආබාධිතයින් ට හොඳ ප්‍රකාශන ආකාරය ක් ! පෙනීමෙන් දැනුම ලැබෙනවා !

    • @KamaniRose
      @KamaniRose 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤😂😂😂😂❤😂❤😂​❤😂😂❤❤😂😂😂😂😂❤😂😂❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂aaa

    • @thilininimeshika1481
      @thilininimeshika1481 3 วันที่ผ่านมา

      Eka atta oya anan manan kiyanne attama kiwit moda ganu

  • @harshanigunasekara7599
    @harshanigunasekara7599 ปีที่แล้ว +18

    මම හැදුවා මේක. පුදුම රසයි. ගෙදර හැමෝම කැමතියි . හෙට අපේ ගෙදර කට්ටියක් එනවා. හෙටත් මම මේක හදනවා. බොහොම ස්තුති මේ රසවත් රෙසිපියට

  • @aliaalia2025
    @aliaalia2025 9 วันที่ผ่านมา +1

    පොෂ් එකට කයිය ගගා...ඇදලා පැදලා..උයන පොෂ් නෝනලට වැඩිය නම් හොදයි...හොදට තේරෙනවා ක්‍රියාවෙන් පැහැදිලි කිරීම වටිනවා...❤❤❤

  • @sebastianjesudasan2919
    @sebastianjesudasan2919 11 หลายเดือนก่อน +13

    අපි ඉතින් පිට රට ඉඳගෙන මේව බලලා තමයි ඩේලි බඩ පුරවන්න.. ස්තූතියි, මේ වගේ Video's දැමීමට❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน +1

      Thank you so much❤️❤️

    • @Malshi-r5f
      @Malshi-r5f 10 หลายเดือนก่อน

      Akanam attha apita ithin lankawata yanna oni oyadawal hada gen kanna

    • @MaheshikaGaage
      @MaheshikaGaage 10 หลายเดือนก่อน

      ඇත්තටම ඔව්😢

    • @roshinierathnayaka8595
      @roshinierathnayaka8595 9 หลายเดือนก่อน

      Yes

    • @trishminethalya2767
      @trishminethalya2767 5 หลายเดือนก่อน

      ඔව් ඈ මාත් මේ බැලුවෙ හදන්න ..බලන ගමන් කල්පනා කලේ රස උයන විදිහෙ ඉදන් වෙනස් ඉතින් මන් හරි ආසයි මැටි ඇතිලි වල දර ලිපේ උයන කෑම වලට😢❤

  • @thilinithanuja2998
    @thilinithanuja2998 ปีที่แล้ว +25

    අපේ අම්මාත් ලුනු ,අමු මිරිස් කපන්නේ ඔහොමයි...ජේසු පිහිටයි අම්මා ...අනිවාර්යයෙන්ම හදනවා..

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤️

    • @gamsijanaka9628
      @gamsijanaka9628 ปีที่แล้ว +1

      Enga hiti wetenawa ehema kapanawa dekkama

    • @sandaruamalka9717
      @sandaruamalka9717 2 หลายเดือนก่อน

      ​@@traditionalvillagekitchenලඟ හිටිය නං කොච්චර සුවඳයිද කියල හිතන මම 😌❤️ කටට කෙලත් ඉනුවා 😋

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ปีที่แล้ว +26

    දැක්කම කන්න හිතුනා බොහොම ස්තුතියි ඔයාට බුදුසරණයි ❤️

  • @KalyaniMalani
    @KalyaniMalani 3 หลายเดือนก่อน

    මම මේ විදියට හැදුවා හරිම රස ට තිබුණා බබාලා හරිම ආසාවෙන් කෑවේ .den ගොඩක් වේලාව ට මම මේ විදියට තමා වම්බටු උයනේ මෙවැනි video තවත් ගෙන එන්න ❤❤

  • @ishlanka0131
    @ishlanka0131 ปีที่แล้ว +3

    අම්මෝ කටත් එක්ක පිස්සු වැටෙනව ඒක දැක්කම....😮😮😮
    Superb video..👌👌👌❤❤❤

  • @mandukagelokaya9885
    @mandukagelokaya9885 6 วันที่ผ่านมา

    නියමයි

  • @jinaikarunarathna6145
    @jinaikarunarathna6145 7 หลายเดือนก่อน +1

    මමත් හොය හොය හිටපු video එකක්.මම melbourne wala sri lankan restaurant එකකින් මේ curry eka කැවා.හරිම රසයි.කීප සැරයක්ම වම්බටු ගෙදර ගෙනත් curry එක හැදුවා.ඒ රසට අවෙනෑ.දැන් තමයි දැන ගත්තෙ හදන විදිය.thanks

  • @pemawathiperera1220
    @pemawathiperera1220 ปีที่แล้ว +25

    රසට ගමෙි කැම හදන ඔබට ගොඩක් පින් දිර්ඝායුෂ අමිමා බුදුසරණයි ❤

  • @ChandimaMaurani-s9m
    @ChandimaMaurani-s9m ปีที่แล้ว +2

    හරි ම රස පාටයි....කන්න ආස හිතුනා දැක්කම...බුදුසරණයි අම්මා..ස්තූතියි ❤

  • @CharithaLasanthi
    @CharithaLasanthi ปีที่แล้ว +1

    මං මේ ලගදි වීඩියෝ එක බැලුවේ...එදාම හැදුවා...රසම රසයි අම්මේ

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ปีที่แล้ว +1

    මම අදයි දැක්කේ විඩියෝ එක මම දකින හැම අලුත් කැමක්ම හදලා බලනවා උයන්න හරිම ආසයි මම මේකත් අද හදන්න ඕනේ ❤❤❤❤ අලුත් අලුත් දේවල් අරන් එන ඔයාට බුදුසරණයි ඇන්ටි 🙏🙏❤❤

  • @maleeshakalpani2847
    @maleeshakalpani2847 ปีที่แล้ว +1

    Harima rasay. Marama rasay. Mama haduwa. Pan kannath super 👌👌 thank you

  • @kalhariranasinghe7441
    @kalhariranasinghe7441 หลายเดือนก่อน

    මම හැදුවා ..හරිම රසයි..❤❤

  • @FydsrydWarfy
    @FydsrydWarfy 5 หลายเดือนก่อน +1

    අම්මෝ රසම රස පාටයි පාටයි. ඊගාවට වම්බටු ගෙනාවම හදලා බලමු බොහොම ස්තූතියි ඔයාට

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  5 หลายเดือนก่อน

      හදල බලල රස කොහොමද කියල කියන්න ❤️❤️

  • @Manel-124
    @Manel-124 6 หลายเดือนก่อน +2

    මමත් හැදුවා හරිම රසවත් අපේ ලමයි මෝඡු විතරයි කෑවෙ අද වම්බටු ඔක්කොම කෑවෙ රසයි කියල ස්තුතියි ❤🎉😊😊😊

  • @Akeezjalee
    @Akeezjalee 5 วันที่ผ่านมา

    අම්මෝ බඩගිනි ආව 😍❤👍🏻

  • @WgJeethan8tharanga
    @WgJeethan8tharanga หลายเดือนก่อน

    හරිම රසයි 🎉🎉🎉🎉👍👍👌👌

  • @dimuthunisal183
    @dimuthunisal183 6 หลายเดือนก่อน

    අනේ මාත් අද හැදුවා මාරම රසයි❤❤මන් අම්මගෙ චිකන් කරි එකත් හැදුවා 😊අම්මා හදන විදියට තමයි මන් මස් මාලු උයන්නෙ ❤ගෙදර අය ඒ විදියට කන්න ආසයි ❤

  • @NimmikaNayanageeth
    @NimmikaNayanageeth หลายเดือนก่อน

    අම්මා හදන කෑම දිහා බලන් මමත් හදන්නේ හරිම රසයි බුදුසරණයි අම්මේ

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +10

    හරිම රස කෑමක් වගේ.....හෙටම හදන්න ඕන ....ස්තුතියි 🌷

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 ปีที่แล้ว +15

    හරි රසයි අම්මාගේ කෑම දාන ද්‍රව්‍ය ලොකුවට screen එකේ දැම්මනන් තවත් හොඳයි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +3

      හරි ඉස්සරහට ලොකුවට දාන්නම් බොහොම ස්තුතියි ❤️❤️

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 หลายเดือนก่อน

      උපසිරැසි නො දාන්නෙ, හොද්ද ට වැටෙයි කියලා 😂

  • @SupunNishara-f8w
    @SupunNishara-f8w 3 หลายเดือนก่อน

    Atthtama hoda video ekak ❤❤❤

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +2

    මම ඊයේ හැදුවා අම්මා මේක..මම ඉන්නේ කැනඩාවේ ..මමත් මගේ back yard ඒකේ ගොඩාක් එලවලු වවනවා මේහේ summer එකට ..ඉතින් මටත් මගේම වත්තේ හිටවපු වම්බටු තිබුනා..ඒකෙන් කඩලා ඉවුවා පුදුමාකාර රසයි අම්මා ..ඔයාට ගොඩාක් ස්තුති ..🙏🙏🙏🙏🙏🙏🙏 මේහෙම රස කෑම හදන්න කියලා දුන්නට..

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      අනේ අහන්නත් සතුටුයි ගොඩක් ස්තුතියි අපේ චැනල් එකත් එක්ක එකතු උනාට❤️❤️

    • @djkskanu4551
      @djkskanu4551 3 หลายเดือนก่อน

      Kohomda elawalu wawanne.canadawe hadanne komada kiyana puluwanada..❤

  • @SuwiniLakshani-pq7ne
    @SuwiniLakshani-pq7ne 6 หลายเดือนก่อน

    රසම රස කැම හදන හදන්න අපිට කියලා දෙන අම්මාට බුදුසරණයි නිදුක් නිරොගි පරිසමෙන් සතුටින් ඉන්න ❤

  • @ayeshaudawattha7690
    @ayeshaudawattha7690 6 หลายเดือนก่อน

    මම හැදුව මාරම රසයි❤❤

  • @sakunidulanga444
    @sakunidulanga444 ปีที่แล้ว +18

    හරිම රසයි අමිමා .තව තවත් අපට කියලා දෙන්න ශක්තිය ලැබේවා❤

  • @saradaabewardhana6747
    @saradaabewardhana6747 ปีที่แล้ว +1

    Mekata ala walata wada alukesel daanna supiri

  • @JeewaniNisansala-m8j
    @JeewaniNisansala-m8j 9 วันที่ผ่านมา

    කොච්චර රස උනත් මට නම් තක්කාලි දාල කන්න බැහැ අනේ😢😢😢😢

  • @InokaSubashini-z2v
    @InokaSubashini-z2v 2 หลายเดือนก่อน

    Wow niyamai

  • @yaraaldossry7264
    @yaraaldossry7264 ปีที่แล้ว +5

    කන්න ආස හිතුනා සුදු බත් එක්ක මරැ 😋😋😋😋

  • @adikarirohitha2188
    @adikarirohitha2188 ปีที่แล้ว +1

    හරි ම රසයි අපි හදලා බැලුවා

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල ปีที่แล้ว +4

    ආයෙ ඉතින් දෙකක් නෑ හදපු විදියට රසටම ඇති,වැඩේ කියන්නෙ කොලෙස්ටරෝල් වැඩි අපට ඔහොම තෙලෙන් බැදල කන්න බෑනෙ අප්පා😪😋😋😋

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      Ou thel thiyanawa mekenam, Thank you so much❤️❤️

    • @thanujadilhani4685
      @thanujadilhani4685 ปีที่แล้ว +2

      ඉඳලා හිටලා හදලා පොඩ්ඩක් කන්න dear, කරපිංචා සම්බෝලෙකුත් එක්ක. බත් එක කාලා හොද රස්නේ වතුර පොඩ්ඩක් පොඩ්ඩක් බොන්න ❤️

    • @panchayt8606
      @panchayt8606 8 หลายเดือนก่อน

      මාසෙකට දෙපාරක් වගේ කන්න ඉතින් 😂😂😂❤❤.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 หลายเดือนก่อน

      දොස්‌තර ට හොරෙන් කනවා නං අවුලක් නෑ !

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 ปีที่แล้ว

    ඇත්තමයි රස පාටයි.කන්නමයි හිතුනෙ හෙට හදනව

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      හදල බලල රස කොහොමද කියල කියන්න ❤️❤️ ස්තුතියි

  • @surekahalwala1183
    @surekahalwala1183 9 หลายเดือนก่อน

    👍හරිම රසයි

  • @piumperera8095
    @piumperera8095 8 หลายเดือนก่อน

    හදල බලන්න ඕනේ. හරිම රස පාටයි

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว

    ඔයාගෙ අතින් බත්කටක් කන්න එන්න පුලුවන්නම් හරිම පිනක් ස්තුතියි ඔයාගෙ හැම විඩියො එකටම ❤❤❤

  • @W.HMangalika
    @W.HMangalika 3 หลายเดือนก่อน +1

    කරවල ටිකක් දැම්මා නම් තවත් රස වෙයි

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 หลายเดือนก่อน

      එතකොට ශීලෙ කියයි!

  • @wdegxdgggf
    @wdegxdgggf 9 ชั่วโมงที่ผ่านมา

    රෑට හදලා තියන්න පුළුවන් ද හෙට දවල්ට කන්න.

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 ปีที่แล้ว

    පරණ විදිහට උයනව දැක්කම හර්ම ආස හිතෙනවා .

  • @ruvinirandima9378
    @ruvinirandima9378 11 หลายเดือนก่อน

    අනේ රස පාටයි .මාත් හදනවා .ස්තුතිය

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      හදල බලල රස කොහොමද කියල කියන්න 😊ස්තුති❤️

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว

    Thanks oyage resipiya ta

  • @GayaMadushani
    @GayaMadushani 7 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon ปีที่แล้ว +2

    මටත් තියෙනවා සාම්ප්‍රදායික කෑම වර්ග එක්ක යන චැනල් එකක් .ඔබය්හුමියගේ වීඩියෝ මමත් බලනවා. ඔබතුමියගෙන් බොහෝ දේ ඉගෙනගන්න පුලුවන් . හරිම ලස්සනයි වීඩියෝ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට මමත් අනිවාර්යයෙන් බලන්නම්.❤️❤️

    • @atampahura
      @atampahura 5 หลายเดือนก่อน

      ආ මෙන්න මෙයත් ඉන්නවා .. ඔහේවත් බලනව හොදේ

    • @atampahura
      @atampahura 5 หลายเดือนก่อน

      ලංකාවේ යූටියුබ් කාරයෝ පට්ට ඉරිසියයි .... උවමනාවෙන්ම අනිත් සිංහල යූටියුබ් චැනල් වලට කමෙන්ට් නොකර ඉන්නවා ............. මිනිස්සු එච්චර කුහක ඇයි කියලා මට තේරෙන්නේ නෑ ........ උඩරට මැනිකේ පුතේ 🥰

  • @ChamilaSinghabhu
    @ChamilaSinghabhu ปีที่แล้ว

    අද චැනල් එක දැක්කෙ බැලුවා ස්ක්‍රයිබ් කරා ...❤❤❤

  • @iromirajapakdha4564
    @iromirajapakdha4564 9 หลายเดือนก่อน

    මන් අද හැදුවා හරිම රහයි අම්මා.

  • @chanakaperera1482
    @chanakaperera1482 11 หลายเดือนก่อน

    නියම වට්ටෝරුව 👍👍👍❤️

  • @mohamedashar7028
    @mohamedashar7028 ปีที่แล้ว +1

    Onna apith try kra😋👌
    Godak rahata tibba😍🎉😋
    Pahadiliwa kiya denwa godak sthuthee🤗❤️

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 5 หลายเดือนก่อน

    I love this village style cooking

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +2

    ඕකට හොද කරවල කැල්ලක් ආවනම් තමයි තවත් හොද...👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌❤❤❤❤

  • @madugeethikafernando4329
    @madugeethikafernando4329 ปีที่แล้ว +2

    හරිම රස පාටයි..ඉක්මනින්ම හදන්න ඕනි

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 ปีที่แล้ว +2

    අම්මොහ් රස පාටයි❤

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 2 หลายเดือนก่อน

    හරිම රසයි අක්කෙ තෙරැවන් සරණයි ඔයාට 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏👍👍👍👍🔥🔥🔥❤❤

  • @IreshapreyanganiFrenando
    @IreshapreyanganiFrenando 6 หลายเดือนก่อน

    රස පාටයි කන්න හිතයි හදලා බලන්න ඔනේ

  • @NalikaKalpani
    @NalikaKalpani 7 หลายเดือนก่อน

    අම්මා හදනවා මේ වගේ රසයි

  • @indikaindika8483
    @indikaindika8483 8 หลายเดือนก่อน

    Eka nan maru 👍

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +1

    ඒකනම් හදන්ඩ ඕනි

  • @Kankanage
    @Kankanage 6 หลายเดือนก่อน

    අදයි දැක්කෙ.හරිම ලස්සනයි

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว

    අදම හදන්න ඕන....🌷

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 ปีที่แล้ว

    හොන්ද රස ගුණ බටු වෑන්ජනය බොහොම ඉස්‍තුතියි , බැදගත් උලුහාල් ටිකක් එහෙම උනොත් සුවන්ද රස , ඒ වාගේම මේකට කරනොවෙන්න බැද ගත්ත ලොකු ඉස්සන් ලිපෙන් බාන විට දමන්න ,මේ බටු එක කෙසෙල් මුව මැල්ලුමක් ගොටු කොළ සම්බලය එක්ක ම්ම්ම් රසයි ,

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      😍😍බොහොම ස්තුතියි ඔබට ඒ විදිහට හදල බලන්නම්.❤️❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +60

    පෙරේද හවස බලල ඊයෙ උදේ හබීට දවල් කෑමට හදල දුන්න..පරිප්පු එක්ක.මාර රහයි..thankyou

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +2

      😍😍thank you❤️❤️

    • @tharusanjeewani26
      @tharusanjeewani26 ปีที่แล้ว +3

      @@traditionalvillagekitchen නාසිගුරාන් හදන වීඩියෝ එකක් දෙන්න 🥰

    • @sujisaman7899
      @sujisaman7899 ปีที่แล้ว +12

      අපේ හබියාත් ඉස්සරහට අත් දෙක දික්කරලා බිම පෙරලිලා.. වැදලා ඉබලා කකුල්වල දැවටිලා නකුට වනලා බව් බව් ගලා එක විජ්ජුම්බරයයි...

    • @tharusanjeewani26
      @tharusanjeewani26 ปีที่แล้ว +3

      @@sujisaman7899 ඇයි ඒ

    • @sujisaman7899
      @sujisaman7899 ปีที่แล้ว +6

      @@tharusanjeewani26 එයාට රසට කෑමක් හදලා දුන්නම එහෙම තමයි එයා ස්තුති කරන්නේ...

  • @asankajayaweera7212
    @asankajayaweera7212 ปีที่แล้ว

    හරිම ලස්සනයි. රසත් ඒ වගේම ඇති.

  • @SuwiniLakshani-pq7ne
    @SuwiniLakshani-pq7ne 6 หลายเดือนก่อน

    😋😋😋😋😋 බඩගිනී

  • @carmgirl-dm3ms
    @carmgirl-dm3ms 9 หลายเดือนก่อน

    Your content is always spot-on and so easy on the eyes. Keep up the good work.

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 ปีที่แล้ว +4

    රස ඇති කියල හිතෙනවා හදල බලන්න ඕනෙ 😋

  • @alfreddamayanthy4126
    @alfreddamayanthy4126 ปีที่แล้ว

    Yummy healthy recipe missing methi

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 ปีที่แล้ว +3

    අලුත් අදහසක් හදන්න ඕන.Thank you❤️❤️❤️

  • @niroshaachini
    @niroshaachini 6 หลายเดือนก่อน

    Oya hodata wede kala❤😊Mata ape achchi ammawa matak Una.

  • @dilshasanjeewani6116
    @dilshasanjeewani6116 ปีที่แล้ว

    Harima rasai Api heduwa 😊😊

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +1

    Mama ada haduwa. Good ❤❤❤❤❤❤

  • @sujithprasanna4637
    @sujithprasanna4637 3 หลายเดือนก่อน

    Niyamai.

  • @Titi-je3ff
    @Titi-je3ff ปีที่แล้ว +1

    Amoo Mara rasai wage, daneta hadanawa, thanks amme

  • @BhagyaSeumini
    @BhagyaSeumini ปีที่แล้ว

    Asa hithuna kanna.adama hadala kanna ona..heta baba labenna thiyenne mata..eta kalin hadala kanawoo....❤️

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      😍😍මගෙන් සුභ පැතුම්.!!! බොහොම ස්තුතිය❤️❤️

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx ปีที่แล้ว +2

    පොල් නැතිව හදන ක්‍රම කියා දෙන එක හරි වැදගත් පොල් ගෙඩ්යක පොල් කිරි පිට් පැකට් එකක ගණ අහනකොට..හදන්නම ඔන කැම කන්නත් ආස කැම

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +8

    දීර්ඝයුෂ ලැබේවා අම්මේ 🙏🙏🙏

  • @shalikamadushani2712
    @shalikamadushani2712 6 หลายเดือนก่อน

    ඔක්කොම ලස්සනයි නැන්දෙ.සුබ පතනවා

  • @fathimanooriya2267
    @fathimanooriya2267 9 หลายเดือนก่อน

    I love ❤️ this recipe must be delicious too.thak you dear

  • @shyamanona2691
    @shyamanona2691 ปีที่แล้ว

    Dakkama kanna hithuna godak pin Obama thumiyata

  • @mangaladayasena917
    @mangaladayasena917 ปีที่แล้ว

    මමත් හදනවා දැන් අමිමාට බුදුසරනයි

  • @dayanirathnayake4536
    @dayanirathnayake4536 ปีที่แล้ว +2

    රස පාටයි හදලාම බලමු ❤❤🎉

  • @chandimalmaduranga7683
    @chandimalmaduranga7683 3 หลายเดือนก่อน

    අනවශ්‍ය දේවල් පෙන්නන්න එපා වම්බටු ගෙඩිය කඩන තැන ඉඳන් පෙන්නනවා.. මේ රටවල ඉන්න අපි ඕව බලන්න වෙලාව නැතුව නෙමෙයි බොහොම ස්තූතියි වීඩියෝවට

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඉස්සරහට ඒවට ගන්න වෙලාව අඩු කරන්නම් ❤️❤️

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 11 หลายเดือนก่อน

    Godak isthuthi ❤❤

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว

    අද හදලා බලන්නම් 👍🏻

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Mamath lankawata giyama hadala dennAone uyanawa dakkama kanna hithenawa❤❤❤

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 ปีที่แล้ว +3

    වත්තෙන්ම කඩා ගත්තෙ නේද ෂෝක් .රස පාටයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Ekanam Hadanna one❤

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +1

    ඩුබායි ඉම්නෙ හෙට හදන්නම්

  • @nandikanilmini4589
    @nandikanilmini4589 8 หลายเดือนก่อน

    Ammo rasa ........

  • @akenyastory
    @akenyastory ปีที่แล้ว +1

    තක්කාලි වෙනුවට මොනවද දානින පුළුවන් මට තක්කාලි ඇලජික්😢😢

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      සියබලා දාන්න පුලුවන් වතුරෙ දියකරල පේස්ට් එක හදාගන්න

  • @saragalle5725
    @saragalle5725 10 หลายเดือนก่อน

    Math haduwa.harima rasai .❤thank you

  • @SadarekaNishadi
    @SadarekaNishadi ปีที่แล้ว

    Marama hahai budu saranai thawatha oya wage ewa karanna

  • @ramaniegertrud8529
    @ramaniegertrud8529 ปีที่แล้ว

    Harima rasai mn haduwa sthuthi obata ❤

  • @mrsing5685
    @mrsing5685 13 วันที่ผ่านมา

    Mama heta hadanawa apata itin oya taram kalana na danna 😮😮😮

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Wow ❤

  • @vitormadurapperuma2988
    @vitormadurapperuma2988 ปีที่แล้ว +1

    Very clear berry good no drama thank you soo much 🙏🙏

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 ปีที่แล้ว

    Rasama rasai. Handa curry eka uda geniyapu vidihen kiyanna puluwan hoda cook kenek kiyala.

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +2

    රසයි වගේ කාලය තමයි ප්‍රශ්නය ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      😊 Thank you❤️❤️

    • @Nisansala1992
      @Nisansala1992 ปีที่แล้ว

      වැඩ අඩු වෙලාවක හදාගෙන කන්න ට්‍රයි කරන්න

  • @shyamagunasekara237
    @shyamagunasekara237 ปีที่แล้ว +1

    කෙසෙල් කොලේ බත් එකකට මේ කරි එක ගොඩක් රස ඇති😊