Sayumi Tharumila | Amma Mata Mal (අම්මා මට මල් සුවදක්) | Blind Auditions | The Voice Teens Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Sayumi Tharumila | Amma Mata Mal Suwadak Wewa (අම්මා මට මල් සුවදක් වේවා) | Blind Auditions | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
අබිශේකා කවදත් දරුවන්ට ආදරෙයි. ඔඋන් වෙනුවෙන් තනියම උනත් ගේමක් දෙනවා. පෙනී ඉන්නව. අද මේ වැඩසටහනේ ඇය ඉන්න එක ලොකු සතුටක්.
ඔව් අනෙ මේ පාර ගොඩක් ආසවෙන් බලන්නෙ එයා නිසා ♥️
වොයිස් ශ්‍රි ලංකා එකේ කෝච් ශශිකා අම්මා කේක්ගේ රෝල් එක කරා. ඒ අම්මා කෙනෙක්ගේ රෝල් එක වොයිස් ටීන් එකේ කරන්නේ කෝච් අභිශේකා.හරිම කාරුණික සෙනේබර අම්මා කෙනෙක් කෝච් කෙනෙක්ට එහා ගිය.
දෝනි නියමයි. ඉස්සරහට යන්න අපේ සහය දෙනවා උපරිමෙන්....
🙏🙏😘
අනේ ඔව් මේ පාර Voice බලන්නේ අභී නිසා❤️
Oya harima mawwath kenak ❤❤
අබිශේකා කියන්නේ මාරම චරිතයක්.....පුදුම හදවතක් හිමි කාන්තාවක්.... Respect you.... ❤❤❤❤
❤
Respect you
මලක් වගේ ලස්සන දියනියක් .. සුන්දර කටහඩක්..ඇයට සුබ අනාගතයක්.. අඛිශේකා ඔයාගේ නිහතමානි කමට අපි ආදරේයි.. ❤️🌹
🙏
😊
ලහිරු ,සංක,රයිනි උඹලා පරාජිතයි...ඒ දූගේ රමණීය කටහඬ ඉදිරියේ උඹලා අසරණයි ...අභිසේකා සුන්දර හදවතක් තියෙන කෙනෙක් බව ඔප්පු කරා...උඹලාගේ ගල් හදවත් වලට හැරෙන්න බැරි උනාට ඒ දුවගේ ගායනය සදාකාලිකවම අපේ හදවත් හරවාගත්තා ...ඔබට ජය ශ්‍රී දුවේ ❤️❤️❤️❤️
මේකනම් පිස්සුවක්.කී පාරක් ඇහුවද මන් දා..වොයිස් එකත් ලස්සනයි...දුවත් ලස්සනයි..😍🥰🥰
දැන් හැමදාම abishekagn ලස්සන කථා අහන්න පුළුවන් එයා ලස්සන කතා කියනවා ආදරෙයි ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹
ඔව් ♥️🥺
@@prabashiima ♥️
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
අනේ ඔව්❤අාසම එ් කතා අහන්න
🙏
අභිෂේකා විමලවීර මහත්මිය..මම දැකපු ආදරණීයම ගායිකාවක්..♥️
විමලවීර ලෙස නිවැරදි විය යුතුයි
@@roshanmaduranga5831 තෑන්ක්ස්..♥️
Eya lassanata Sindu kiyanawa🙂💞💝💖
එකගයි..❤️
@@priyanthaajith6984 ow..🥺♥️
අභිශේකා මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන කෙනෙක්..❤️ පුදුම නිහතමානී. වචනයක් කිව්වත් අහන් ඉන්න ආසයි..වචනයක් ගානෙම ආදරේ පිරිලා තියෙනවා..එහෙම මිනිස්සුන්ට හරියන්න ඔනී හිතනවටත් වැඩියෙන් ❤️
අවංකව මමත් ගොඩක් ආදරෙයි අභිසේකගෙ නිහතමානීකමට,
B
yers and thank.mamath daruvanta adareyi.
@@kumarikanchana708 Aa🍷🍷🍷aaa
@@kumarikanchana708 hdhfhrjjgjgitifitigigigigjjgjjrifjgtjifiggiiirifigiigiiiitiitii😁❤️😁😍😁🤣😁🤣💔😁
ඇස්වහක් නම් වදින්න එපා චුටි දුවේ. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🥰🥰🥰 good luck
අද 1 මිලියන් ඇව්ල්ලා 🤩🤩🤩 දවසක ඔයා ජනතාවගේ හදවතේ ගායිකාවක් වෙයි ! ඉදිරියටත් මේ වගේ සෞම්‍ය නිර්මාණ තෝරගන්න.
ස්තුති oyalata...budusaranai 🙏...
Aniwaryai niyamai.
හරිම ලස්සන ගායනයක් ❤❤
@@indusamarakoon2008 දෝණිට ඉදිරියෙන් ඉදිරියටම යන්නට ශක්‍තිය,ධෛර්යය, වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අම්මා 🙏❤❤🎼🎙
Dn 2M
ඒ ළමයගෙ අමුතු ලස්සනක් තියෙනවා.කටහඬත් ඒ වගේම හරිම මිහිරියි.
Wow doni you have a god gift and amazing cute girl. I wish you best of luck in your future 🙏
Sira
Eyth abishek wage❤
youtube එන හැමතිස්සෙම මේක අහනවා. කණට මී පැණි වක් කරනවා වගේ...! ඉදිරියටම යන්න ජය !
🙏🙏🙏
Eknma❤️❤️
Download kragena hamadama ahanawa
Math 🥰✌️
🌷🌷🌷🌷🌷
ලස්සනයි පැටියෝ..
අභී ඔයාගේ Voice එකනම් භාවනාවක් ❤️
☺️
විනිශ්චය දුන්න කෙනා ලස්සනයි ආදරෙයි හැමදාමත්.
මේ පුංචි කෙල්ල දැනටමත් අපේ හදවතේ 🌟 පුංචි තරුවක් 🌟 වෙලා ඉවරයි........💓💓💓
Stephanie is the best announcer I hv seen who comforts the singer’s family members. She does her part beyond as an announcer. She gives additional brightness to the program.
Totally Agree 💯
Niyamai
Agree
The most of the times, Staphanie is happier than family members of the contestant❤️
Agreed
අම්මා මල් සුවදක් වේවා... හරිම ලස්සනයි සයුමි ඔයාගේ ගායනය ඉදිරියට ම යන්න වාසනාව ලැබේවා කියා සුභ පතන අතර කෝච් අභිෂේකා ඇය වෙනුවෙන් ඉදිරිපත් වීම සතුටට කරුණක් සේම ඇය ඉදිරියට ම අරන් යාවි යැයි අපි සිතමු.
Zmm
Totally agree
🥰Thank you!!!🥰
මගේ ස්කෝලේ නන්ගායි,ටීචර් දෙන්නම,ආසයි live අහන්න ස්කෝලෙදී❤️❤️ හරීම ලස්සනයි නන්ගියෝ....good luck ❤️
පුතේ 😘
සියපාරකට වැඩිය ඇහුවා කනට හරිම මිහිරී 🌹❤️......ලස්සන අනාගතයකට සුබ පැතුම් පැටියෝ....අම්මගෙ බලාපොරොත්තු ඉටු කරන්න ලැබේවා
ane ow. mamath
අනේ ඔව් මාත්.
ගොඩාක් ලස්සනයි අක්කේ😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😔😔😔😔😍😍😍😍❤❤😍❤😍❤😍😍❤😔🐆😏😔😏😔😏😔😏😔😏🍇🍈🍉🍇🍎🍇🍈🤗🍇😔🙄🍎❤😏🍎🍉🍎🙄🍎🍇🍉🍎
අනේ හරිම ලස්සනයි බෝනික්කියක් වගේ චූටි දුවේ ඉස්සරහටම යන්න හදවතින්ම සුබපතනව ..❤❤❤
මෙතනත් ඉන්නෝ
Thank you ❤️❤️😊❤️❤️
යටිගිරියෙන් දගලලා කැ ගහුවනම් , අනිවාර්යයෙන්ම අනික් අයත් හැරෙනවා ශුවර්. එත් දුවගේ කට හඬ ලයාන්විතයි. අබිශෙකා මහත්මියගේහඩට ළඟින් යනවා. දක්ශයි දුව. ලස්සනයි. 💙
අනිත් අය ගැන කතා කරලා වැඩක් නෑ ලහිරු ගොන් පාට් දාන්නේ
Ow
අනිවාර්යයෙන්ම
@@mithu_dil4679 siravata.
Eka aththa
ලස්සනයි පැංචියේ....එයා හරිම ලස්සනට සිංදුව ගායනා කලා...
Ow anee 🥺
Princess කෙනෙක් අභිෂේකා වගේ සුන්දර දක්ෂ යුවතියකගෙ ටීම් එකට ගියපු එක ලොකු දෙයක් ❤️😚
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ.whata fabulous voice she has.nice
අබිෂේකා කියන්නේ හරිම හොද කෙනෙක් අද එයා හිටියේ නැත්නම් ඒ දුව එළියේ.ඔයා හරියටම තරගේ කරනවා
,කී වතාවක් ඇහුවද මතක නැහැ ඒතරම්ම ආදරණීයයි අබිශේකා ඔයාගෙ ප්‍රාර්ථනය ඉෂ්ට වෙයි ඔයාත් හරිම ආදරණීය කෙනෙක් ඔයා සමග හොද ගමනක් යන්න පුලුවන් වෙයි තෙරුවන් සරණයි !🙏🙏🙏❤️❤️❤️
Thank you ❤️😊❤️
@@sayumitharumilaabeysinghe6331 මැණිකක් ඔප කරන්න අවශ්‍ය නැහැ ආදරණීයයි .❤️❤️❤️❤️❤️
@@sandyakumari6635 Thank you very much 💜💜💜💜
අනේ ඒ දරුවා හරිම සිරියාවන්ත දුවෙක්... මේ මුලු ලෝකයම ජයගන්න සෑම පිහිටක්ම ලැබේවා..
🙏
Sayumitath abishakat godak adara hamadama sathutin inna 💖💖👍
Issarahatama yanna doni ape ආශිර්වාද oyath ekka jesu pihitai manika
මනුෂ්‍යත්වය හා ඒ කාරුනික අහින්සක හදවත් වෙනුවෙන් මාගේ හදපිරි උත්තමාචාරය 🙏🙏🙏 respect ❤️❤️❤️
අබිශේකා මිස් ♥️🥺😌
👍❤
@@prabashiima ❤️❤️❤️
මට මේක සිය පාරක් වුණත් අහන්න පුළුවන් ...ඵ් තරමට most fabulous කටහඬක් තියෙනවා මේ so sweet little doll ...😘💐🇱🇰🇱🇰🌺🌺💖💖💖 coach අභිෂේකා එක්ක හොඳ ගමනක් යන්න ..මම wish කරනවා .........so sweet little doll
💖💖💖💖🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰💐💐💐😘😘😘😘😘💐💐💐🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺💖💖💖💖😎😎😎🙏🙏🙏🙏🙏🙏 may the flowers bloom on your way ...🙏🙏🙏💖💖💖
මාත් 🥺
🙏
Thank you 💝
Yah ❤️
@@sayumitharumilaabeysinghe6331 💖💖💖💖💖
මුල ඉදන්ම අඩුම දවසකට තවමත් පස් වරක් වත් ඔයාගේ සිංදුව අහනවා පුතේ. කනට හරිම මිහිරී කටහඩක් ඔයාට තියෙන්වා. කොච් අබිශේකාට ගොඩක් පින් ඔයාගේ දක්ෂතාව තේරුම්අරන් හැරුන ඒකට.
🙏
නංගී ඔයා හරිම ලස්සනට ගීතය ගායනා කරනවා,මං 5 පාරකටත් වැඩිය මේ සිංදුව ඇහුවා, ඒ තරම් ම ලස්සනයි, Coach රයිනි කිව්වා වගේම ඔයා පුංචි මැටිල්ඩාම තමයි
බුදු සරණයි, පරිස්සමින් ඉන්න නංගී❤️🙏😘
නන්ගි නෙමෙයි යකෝ දුව..සිකේ..බබාල වෙන්න යනවා නාකි 😣😣😣
Ado sirwata mama me balana 11 weni para
@@harshananandimal7597 sirawata 😄
අභිශේකා😘 ඒ මනුස්සකමට සහ ආදරණීය බවට තමයි මම නම් වශී වෙලා ඉන්නේ🥰❤️ හරිම ලස්සන, සංවේදි හදවතක් තියෙන, ජීවිතේ විඳින පට්ටම චරිතයක්😍💙
අනිවා❤💙
Coach අභී හරිම cute එ විතරක් නෙවේ එයාගේ කතාව හරිම ආදරණියයි 🥺♥️ ගොඩක් දක්ෂ නිහතමානිි` කලාකාරිනියක් ඇය,💖💫
අභිශේකා මිස් කතා කරන හැම වචනෙකම ආදරේ පිරිලා....සුභ පැතුම් පැටියෝ ❤❤❤
අනිත් 3 දෙනාටත් හැරෙන්නනේ තිබ්බේ 🥺
එයා ලස්සනට sing කරා ♥️
් සමහර විට ඒ අය පුංචි අයට කැමති නැතිව ඇති මට මතකයි සමහර අය පළමු voice තරගය දී ටික දුරක් ගෙන ගොස් ඒ අය අතරමං කළ හැටි ඒ අනුව ඔවුන් නොහැරී සිටිම ම හොඳයි මොකද දරුවන් ගැන සිතන කෙනෙක් ඇය වෙනුවෙන් හැරීම කොතරම් හොදද..?
වයස නෙවෙ දක්ශතාව විතරයි බලන්නේ එතකොට පොඩිකෙනෙක් කියලා වෙන දක්ශයෙක්ව ගෙදර යවන්ට බැනේ
@@DINO-gw8zd කෝචින් වලින් හදන්න බැරි තරම් අවුල් නෑ ඒ ලමයා
Thank you ☺️
@@sayumitharumilaabeysinghe6331 beautiful voice u have .. ❤️❤️
ඇත්තටම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ලස්සන කටහඩක් .. දැකපු ලස්සන කටහඩක් ❤️❤️❤️
මම මගේ අම්මත් එක්ක විසි පාරකට වඩා බැලුවා🥺❤️කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...එච්චරටම ගොඩක් ලස්සනයි😍..ඉදිරියටම යන්න සුබ පැතුම්🤗තෙරුවන් සරණයි!
🙏
මේ පාර නම් voice teens ගිය පාරටත් වඩා ගොඩක් ආකර්ෂණයයි. මේ පැටියා මලක් වගේ. හරිම ලස්සනයි. අභීට ස්තුතියි ඇයව රැක ගත්තට ❤
🙏
❤️
වයඹ ඇතුගල්පුරයෙ හදවත
මව්නි කොතලාවලය දියනෙත
සදා වන්දේ වයඹ ගගනත.
ආඩම්බරයි දෝණි.ඔබත් ඔබේ මවත්.ජයවේවා!!!
Mamath me kreeda geethaya kiwwa...
🙏🙏🙏
Ithin apita moka.?😅😂
Kurunegala❤️❤️❤️❤️
😍😍❤️❤️
අභිෂේකා මිස් ගේ දුවත් මේ වගේ තමයි ලස්සනයි... දෙන්නම ලස්සනයි ♥️♥️ බුදුසරණයි දෙන්නටම 💞🥰
Thank you 💜
පුංචි මැනික් කැටේ...දිදුලන්න ඕනි තව තවත් ...ඉස්සරහට ..අපි බලාගෙන ඉන්නවා පැටියෝ
හදවතට ගොඩාක් දැනෙන කටහඩක් නන්ගො ...හරිම සතුටුයි අපේ චූටි කෙල්ල ගැන
අභිෂේකා විමලවීර ..හරිම ආදරණීය කෙනෙක්
පුංචි දරුවන් වෙනුවෙන් දරුවන් ගැන හැගීමක් ඇති එකම කෙනා ඇය ලෙස මා දකිනවා මොකද පුංචි දරුවෙක් හැරෙන්න කියා අනෙක් අයට ඇය කියන අයුරු අප දකිනවා ඇය හොද හිතක් ඇති විනිසුරුවරියක් ලෙස මම අගය කරන්න කැමතියි
Aththatma
@@chandanapushpakumara805 අනිවාර්යයෙන්ම ❤❤
ඔබ දරුවන්ගෙ හදවත ිදිනන්න දක්ෂයි අභිෂේකා.
👌👌👌
හරිම ලස්සනයි දෝණි අහම්බෙන් දැක්කෙ.මගේ සුබ පැතුම්👌👌👌👌👌👌👌👌👌
Thank you 😊💕
හරිම සංවෙිදියි හරිම ලස්සනට සිංන්ක් කළා ඇයි අනිත් අය හරැනෙ නැත්තෙ
විකාරතමා අභිශේකා ඔබ හරි
සාධාරනයක් ඉටුකරනවා
ස්තුතියි ඔබට
අඩුපාඩුවක් අපි නමි දැක්කෙ නෑ ඒකෙ
ඔව් අභිශේකා හැරෙන්න කියලත් කෑ ගැහුවා 🥺
🙏🙏
ඔව් අනේ ඔච්චර ලස්සනට එයා කිව්වා ඇයි හැරුණේ නැත්තේ දන්නේ නැ මම නම් 3 4 සැරයක් බැලුව ඈති වෙන්නේ නෑ බුදුසරණයි අම්මා ටයි චුටි දෝණි ටයි ❤️❤️❤️❤️
දැනටම කී වතාවක් බැලුවද? කියලා මකත නැ.. ඒ තරමට ආදරණියයි 💙 තෙරුවන් සරණයි දෝනිට 💙
steal 1.5milion hearts... keep going chooty girl...❤️😍
🙏🙏🙏🙏🙏
ලෝකය වෙනස් කරන අහිංසක දරැවන් ඔයාල තමයි රත්තරන් පුතේ ලෝකය කලාත්මක කරන්නේ . ජය වේවා!!!!
🙏🙏🙏
Ane lassanai nangi ඔයාගෙ sinduwa mn hamadama ahanawa ahook oya bs
Thank you so much for these comments 😊😊😊
I never expected such these comments thank you very much again for your feedback ❤️❤️❤️
We love you putha. The stage is yours. Do your best!
We Love you doni❤
ලස්සනයි න0ගියා .. මෙක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ... ❤අනිවාර්යයෙන් දවසට 1පාරක් හරි අහනවා .. you are very cute .. congratulation nanga ..😘❤❤
Budusaranai puthe
cute voice nngiyoo💕
කටහඬ හරිම ලස්සනයි...මිහිරියි...ඒ නංගිව තේරුවට කෝජ් අභිසේකට ගොඩාාාාක් පිං ඒ වගේම එයාගේ පාර්තනාවත් සැබැවේවා කියලා මං පතනවා...නංගිට ජය...
Thank you very much 🥰
හරිම සංවේදි කට හඩක් දුවේ ලයාන්විත බව කිසිම කලබලයක් නැතිව ඒ ගීතය ගායනා කලා ...ඉදිරියට යමු දුවේ සුභ අනාගතයක් වේවා
I couldn't stop crying watching this tiny beautiful girl and also her beautiful amma.She has a beautiful voice.Hoping to see her in the future.All the best sweet Girl💖
මේ ගායනය ගැන නම් කියන්න දෙයක් නෑ ඒතරම් සුපිරී ❤️🔥 මේවා දකිද්දී ලංකාවේ අනාගත සංගීතය ගැන පුදුම සතුටක් තියෙන්නේ.. 😍❤️😘
Thank you
☺️
හරිම ලස්සනයි.හදවත ස්පර්ශ කරන්න පුලුවන් ලස්සන කට හඩක්.තෙරැවන් සෙරනයි.මේ රට ගැන ආඩම්බර වෙන්න පුලුවන් මේ වගේ මිනිකැට ඉන්න නිසා විතරයි.හරිම සතුටුයි.🙏🥰🥰❤
Thank you 😊
අම්මා... කියන විදිහට ගොඩක් ආදරේ හිතෙනව. ඒ කටහඩ හදල ගත්තහම නියමෙට තියෙයි❤ ඇස් වහගෙන එක පාරක් අහල බලන්න.🤗 අබිශේකා ඔයා කියපු හින්දි වචන ටික අහල ඒක හොයාගෙන ගිහින් අහල වෙනම ලෝකයකට අරන් ගියා
Gudiyaa Hamase ruthi rahogi
Kab tak na hansogi
Dekho ji kiran si laharaai
Aai re aai re hansi aai
Dekho ji kiran si laharaai
Aai re aai re hansi aai
ඔබ තුමියට හදවතින්ම සුබ පතනව. බොහොමත්ම ස්තූතියි🙏❤️❤️❤️ අම්මා මට මල් සුවදක් වේවා උපදින සංසාරේ....🤗❤️❤️❤️
ඔව් මාර ලස්සන voice එක 🥺
මොකක්ද ඒ සින්දුව
@@dilshanbalasooriya5214 Gudiya Humse Roothi Rahogi
🙏
Thank you 😊
අැත්තෙන්ම හොදම හොද තේරිමක් කොච් ඔබ තුමිය කරේ.චුටී දූව ගේ කට හඩ අහන් යින්න හරිම ලස්සන සුන්දර කට හඩක් කොච් තියෙන්නේ.ඔබගේ ටිම් එකට මාගේ සුභ පැතුම් එක් කරනවා මම මේ අවස්තාවේ.ඡයෙන් ඡයම වේවා....😃😃
Marama Lassanai duwata budusaranai.
අම්මෝ දුක හිතෙනවා ඒකටනම් ❤️ ආදරෙයි ඒ ගායනයට... සුබ පතනවා වැරදි හඳන් ඉස්සරහට යමු 👍👍👍
සුභ පැතුම් ලොකු දුව ජය මාවතේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..❤️
කරැනාවන්ත කමේ ඉහල මිනි පෙත්තේ ඉන්න කෙනෙක් නම් අභි ඒ ඔයා .ඔයා වගේ දුවෙක් හදපු ඔයාගේ අම්මට තාත්තට ගොඩක් පින්.
Thank you 😌
💛💛 mihiri katahadak duva.
1million ගහන්න සපෝට් එකට දවස තිස්සෙ refresh කර කර 50 පාරක් විතර බලන මම වගේ අය තවත් සිටීදෝ...🙂🙂
🙏 anee
අනිවාර්යයෙන් ❤️😍
Supiri hadak.ratata thawath ratharan daruwak.budu saranai ratharan doni
මෙච්චර ලස්සනට කියලත් අනිත් අය ටර්න් උනේ නෑනේ...කමක් නැහැ පුංචි දුව ඔයාට ජයෙන් ජය...ලස්සනම ලස්සන කටහඬක්
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ආයේ ආයේ අහන්න හිතෙන Voice එකක් 😍❤ඔයානම් මාරයි නංගි 🙈😍බුදු සරණයි ඔයාට 😘
🙏🙏🙏
Godak sthuuthii💕
❤ ඇය මල් කැකුළක් වේවා ..❤
❤️ පීදේන ..ඔබේ මල් උයනේ ...❤️
❤ පිනිපොද වැස්සක් වේවා ...❤
❤️ ගුරුහරුකම් ඔබේ සෙවනේ...❤️
ඇත්තමයි❤️
Thank you 😊
Harima lassana katahandak, idiriyatama yanna Diriya labeva Ammageth Magapenvima Me Duvata samavita adarsayak🙏
හරීම ලස්සනයි.... මුල් ගීතයට වඩා මේක දැන් අහන්න හිතෙන්නෙ ... සුභ පැතුම් දෝණි .. 💐💜💜💜
අභිශේකා කියන්නේ මාරම චරිතයක්....🥺 ආදරෙයි ඒ නිහතමානී කමට.... ❤️ආදරෙයි ඒ වචන වලට...❤️🙏
අනේ ඒකනම් ශෝයි අනේ..කෝච් අභීගෙ කටහඩ..❤️🤩
අභී හැමදාමත් ආදරණීය නිහතමානි ලස්සන හදවතක් තියෙන ගායිකාවක්. 💗💗💗
අභීගේ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ට වෙන්න ඕනි.
මේ මැණික් කැටේටත් ඉදිරියටම යන්න සුභ පතනවා 💗💗💗
🙏🙏🙏
ලස්සනය් දුව...මිනිස් හිත් සුවපත් කරන හඩක් වෙන්න ලැබේවා.....
🙏
Niyamai.good luck
මමත් ගිහින් තියනවා ජෝන් කොතලාවල school එකට පලාත් තරග වලට.. මේ චුටී නන්ගාට ඉදිරියටම යන්න ලැබේන්න ඕන.. හරිම cute.. coach Abhisheka එක්ක හොද ගමනක් යන්න පුලුවන්... ජය වේවා!...❤️
🙏
Good luck sayumi. ඉදිරියට යන්න සුබ පැතුම් . හදවතින්ම සුබ පතනව සයුමි ...🥰❤❤❤
1million ගහන පලවෙනි එක මේ වොයිස් ටීන් එකෙ😌
බුදු සරණ i
God bless you daughter
අභිෂේකා ....ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන.දක්ෂයෙකුට තනියම දුන්න සටනක්...
හරිම හැඟීම්බරයි දියණියගේ සහ මවගේ එක්වීම...චූටි දුව හරිම අපූරුවට ගායනාකලා..හදවතින්ම සුභ පතනවා දියණියනි..හෙටදවසේදි මේරට ලෝකය දිනන්න දියණිය ට ශක්තිය ධෛර්යය ලැබේවා ..තවත් එක්දෙයක් කිවයුතුමයි..දියණියනි ඔබට දැන් මව්වරු දෙපලක්ම සිටිනවග අමතක නොකරන්න..අභිශේකා මැතිණිය ඔබේ දෙවැනිමවමෙන් ඔබසිතන තාක් ඔබටඇය මවක්වේවි..
🙏🙏🙏
ඇත්තටම e කතාව හරියටම hari...අභිෂේක මැතිනිය නැත්තං ඇය අද නෑ .😥😥😥🙏...
දුව, ඔයා මෙතන ඉන්න හොදම විනිශ්චය මන්ඩල සාමාජිකාව වන අභිශේකාගේ team එකට යන්න ලැබුන එකට සතුටු වෙන්න. ඉදිරියටම යන්න සුභ පතනවා.
Thanks
Mn me sinduwa 7th parakata wadiya ahuwa,kochchara ahuwath asa hithenw,budu sarai nangi,idiriyatama yanna suba pathanawa 😘😘😘
මාරම ලස්සනයි දුවෙ ඔයාගෙ voice එක මට හිතා ගන්න බැරි මෙච්චර ලස්සනට කියලත් මේ අය හැරුන් නැහැ හොද වෙලාවට දක්ෂය හදුනා ගන්න එක්කෙනෙක් හිටියෙ
ඒ voice එක නම් මාර ම ලස්සනයි . කවද හරි දවසක ඔයයි අම්මයි රටක් අදුරන ගායිකාවන් දෙන්නෙක් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. good bless you ✌️ බුදුසරණයි 🙏
Cute little girl ...soo loving ..සින්දුව කී පාරක් ඇහුවද මතක නෑ ..සුබ පැතුම් චූටි දෝනි ❤
Me too
🙏
ඔව් අනේ හරි ම ලස්සනයි 💞💞💞💞
Thank you ❤️😊❤️
ඇතටම ගොඩක් ආදරේ හිතුනා මගෙ දුවේ ඔයාට ඉදිරි අනාගතය සාර්ථක වේවා ඉදිරියටම යන්න හැකිවේවා කියා මගෙ මුලු හදවතින්ම සුභ පැතුම් ගෙනඑනවා තේරුවන් සරණයි ❤️❤️
Harima..lasanai oyat..budusaranai
චූටි පැටියට සුබ අනාගතයක් වේවා!!❤️❤️😘😘😘 සිය පාරකට වඩා ඇහුවා .ගොඩක් ලස්සනයි .බුදුසරණයි චූටි දෝණිට .
අභිෂේකා ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා ❤ ආදරෙයි ගොඩාක්
හොඳටම කලා සයුමි නංගි. මේ පාර Band එකත් ආයේ හොඳටම කරනවා. 😍 මේ පාර නම් නියමයි.
🙏🙏✌️✌️🥰🥰
අභිශේකා මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන කෙනෙක්..❤️ පුදුම නිහතමානී. වචනයක් කිව්වත් අහන් ඉන්න ආසයි..වචනයක් ගානෙම ආදරේ පිරිලා තියෙනවා..එහෙම මිනිස්සුන්ට හරියන්න ඔනී හිතනවටත් වැඩියෙන් ❤️මලක් වගේ ලස්සන දියනියක් .. සුන්දර කටහඩක්..ඇයට සුබ අනාගතයක්.. අඛිශේකා ඔයාගේ නිහතමානි කමට අපි ආදරේයි.. ❤️🌹 nagi api hamadamath innawa oyath ekka
අම්ම දූගෙ වැරදි හද හද කියන ටික තමා ගොඩක්ම ආදරණීය. ❤
honestly great judgment from abhisheka! Thanks all
හරිම ලස්සන කටහඩක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
Congratulations cutie ❤️❤️❤️😘😘 ඔයා සින්දුව කියනකොට ඇස් වලට කඳුළු ආවා.. දිග ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට 💐💐💐
ගොඩක් ලස්සනයි දෝණි ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා අබිශේකා අක්කිගෙ ඇස් දෙක ගොඩක් ලස්සනයි ඒ වගේම ඔයත් ලස්සනයි ❤❤❤❤❤
Verry beautiful song and doughter
This is beautiful flower.I am oustralia man. I am Abisheka dilrukshi.. my mother land is sri lanka
Me punchi menik ketewa theruwa Abisheka mahathmiyata maaage pranamaya theruwan saranai ethumiyata🙏🙏🙏💐💐💐