Ammawarune - අම්මාවරුනේ | Nadeesha Lakmali💥Hiru Star Season 3 | Episode 40🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Ammawarune - අම්මාවරුනේ | Nadeesha Lakmali
    💥Hiru Star Season 3 | Episode 40🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode40 #NadeeshaLakmali #Ammawarune

ความคิดเห็น • 1.5K

  • @lalitamaleni8996
    @lalitamaleni8996 11 หลายเดือนก่อน +31

    හරිම ලස්සනයි ගෞරවණීය යි.නිරෝශා විරාජිනි ය.ඔබ උතුම් .

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +8

    මේ සිංදුව මිනිස්සුන්ව එකපාරම සංවේදි කරන්න පුළුවන් සිංදුවක් මේ වගේ හඩකුත් අවම🥺

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 3 ปีที่แล้ว +73

    නිරොශා මිස් ඔබනම් මාරයි..ඔබ උතුම් අම්මා කෙනෙක්

  • @lahirudimantha4205
    @lahirudimantha4205 3 ปีที่แล้ว +86

    ඔයා sing කරන්න පටන් ගත්ත වෙලේ ඉදන් මං අඬනවා පැටියෝ 😓😓 හරිම සංවේදියී ,ගායනය විශිෂ්ටයි ....

  • @කේඑම්ටීසඳරු
    @කේඑම්ටීසඳරු 3 ปีที่แล้ว +547

    මව් සෙනෙහසේ තියෙන උත්තරීතර බව හරිම හැගීම් බරව කියවෙන මේ ගීතය ඔයා මාරම හැගීම්බරව කිව්වා දුවේ හිරි කටුත් පිපුණා ඔබට සදා ජය දුවේ බුදු සරණයි🙏😞💟💟💟💟💟😘🌹

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +36

    හරිම හැගීම් බරයි. අපිට හරිදේ තේරෙන කොට අම්මලා අපි ලග නෑ. මැරුණට පස්සේ පිංකම් කරන එක නෙමෙයි වෙන්න ඕනෙ. ඔබ වැනි අය අපේ රටට වාසනාවක්. බුදුසරණයි!

  • @nimalrathnayaka8387
    @nimalrathnayaka8387 3 ปีที่แล้ว +88

    හිරු මේ උපහාරයත් නුඹටයි...මෙවන් දරුවන් ලෝකයට ගෙන නුඹයි සැබෑ හිරු...අපගේ උත්තමාචාරය..🙏

  • @lakminisugandika246
    @lakminisugandika246 3 ปีที่แล้ว +329

    දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දෝනිට ඔයා මේ ගායනය බලන හැමෝම ඇඩෙවුවා දෝනි ,,,සුබ ගමනක් යන්න සක්තිය ලැබේවා ,,,❤️❤️❤️❤️❤️❤️

  • @nilukapriyadarshani8454
    @nilukapriyadarshani8454 3 ปีที่แล้ว +169

    ඇත්තටම ඇඩුවා ........නිරෝෂා ඔයා නියමයි ....ඒ දරුවට ඔයාගෙ රැකවරණය ලොකු හයියක්..

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว +21

    අම්මෝ එ්කනම් බලා ඉන්න බෑ...එ් මාතෘත්වය වෙනුවෙන් ගැයෙන උපහාරයේ මිහිරියාව හදවත මොහොතකට නතර කලා...සුභ අනාගතයක් පැටියො ඔයාට❤❤❤❤

  • @prasadchamara6203
    @prasadchamara6203 3 ปีที่แล้ว +235

    කවුරුත් කතා කරන්නෙ නැහැ නාලක අයියගේ දක්ශතාවය..බලන්න දුවට සිංදුව කියන්න බැරි උන වෙලාවෙ ලස්සනට ඒ අඩුව ගිටාර් එකෙන් පුරවපු විදිය....

    • @sewwandithilakarathne4147
      @sewwandithilakarathne4147 2 ปีที่แล้ว +3

      ❤️

    • @prasadchamara6203
      @prasadchamara6203 2 ปีที่แล้ว +4

      @@sewwandithilakarathne4147 💜️

    • @dilanikarunarathna5999
      @dilanikarunarathna5999 2 ปีที่แล้ว +4

      comment aka dakala man aya ahuwa attamai. sipiri neda 👍👍💪💪🙏🙏

    • @tmkelum7455
      @tmkelum7455 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ඒ අඩුව පිරිඋව සුපිරි සිංදුව ලස්සනයි ගොඩක් බුදුසරණයි ජසු පිහිටයි දුවේ

    • @prasadchamara6203
      @prasadchamara6203 2 ปีที่แล้ว

      @@dilanikarunarathna5999 hmm..🙂

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +36

    මඩේ තමයි පුතේ පිපෙන්නෙ සවද හමන ලස්සන මල්..ඔයත් ඔයාගෙ දෙමාපියන්ට ඒ වගෙයි දුවේ.ඉදිරියටම එන්න සුබ පතව.තෙරුන් සරණයි.

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +267

    අනේ... නිරෝෂා විරාජිනි, ඔබතුමිය දවසින් දවස මගේ හිත තුළ ඔබතුමියට ඇති ගෞරවය, ආදරය වැඩි කරනවා...
    ඔබේ හඬ, ඒ භාවය වගේම ඔබේ නිහතමානිකම නිසාම ඔබ මගේ හදවතේ ගායිකාවක් වෙලා...💖

  • @arunaprabath9605
    @arunaprabath9605 2 ปีที่แล้ว +30

    ඇත්තටම නදීෂා නංගී‌මගේ ඇස් දෙකටත් කදුලු ආව. ඔයා ගිත‌ ගායනයට තව තවත් ශක්තිය දෛරිය ලැබෙන්න ඕනි. බුදු සරණයි!

  • @dilandinushka8242
    @dilandinushka8242 3 ปีที่แล้ว +117

    නිරෝෂා මිස් ගෙන හරිම ආඩම්බරයි..ඒ වෙලාවේ තමන්ගේ අම්මා❤️💞 වගේ...ඒ චුටි නන්ගි ළගින්ම හිටියා,..💛 ඒ චුටි නන්ගි ,නිරෝෂා ම්ස්ව වැදලා පිළි ගත්තේ ,හොඳ අම්මා❤️💞 කෙනෙක් ගේ හොඳ දුවෙක්...ජිවිතේ ජය ගන්නවා දවසක මේ නන්ගි අනිවාර්යයෙන්ම ,සුබ පතනවා මුලු හදවතින්ම චුටි නන්ගි ඔයාට 🤝 🙏 💛 ඒ වගේම නිරෝෂා මිස් ඔයාටත් ගොඩක් පින් 💜️

  • @sandunikumudumala4426
    @sandunikumudumala4426 3 ปีที่แล้ว +98

    ලස්සනයි මැනික මටත් අම්මා නෑ ඔයාගේ සිංදුව ඔයාගෙ හඩ මාව ඇඩෙව්වා.. සුබ පැතුම් ඔයාට 🥰🙏

    • @oshadekusalani1178
      @oshadekusalani1178 2 ปีที่แล้ว

      ලස්සනයි 🥰

    • @gunasiriguna1841
      @gunasiriguna1841 ปีที่แล้ว +1

      Oya me loketa kavada hari amma kenek veye oyata amma nathi aduwa oyagenma labeye

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 ปีที่แล้ว +153

    බුදු සරණයි දෝණි මැණික.හොද තැනකින් ගුරුහරුකම් අරන් දිගු ගමනක් යමු දුවේ

    • @deepadilrukshi6442
      @deepadilrukshi6442 3 ปีที่แล้ว +4

      Mageth hadapathlenma suba pathum raththaran duwe. Ohoma digu gamanak yamu puthe.

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 2 ปีที่แล้ว +13

    ඇසට කඳුළු ආවා පුතේ ....ඉදිරියටම යන්න ලැබේවා පුතේ

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 3 ปีที่แล้ว +175

    ඇත්තටම ගොඩක් ලස්සනයි නංගියෝ.ඔයා ලස්සනට හැගීම්බරව ගායනා කළා.

  • @piyalzoysa903
    @piyalzoysa903 2 ปีที่แล้ว +49

    ඇත්තටම හිරු ස්ටාර් වේදිකාවේ නිරෝෂා මිස් තමයි අම්මා....පුංචි පැටියෝ ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්.හැමෝම සංවේදී වෙන අවස්ථාවක්.🙏🙏🙏🙏🙏💗💜💜❤️

  • @thanujanayomi9557
    @thanujanayomi9557 3 ปีที่แล้ว +1269

    මටත් ඇඩුනා ගොඩක්ම ඇයගෙ හඩ හරිම ලස්සනයි. මම හිතන්නෙ නිරෝශ මිසුත් හැම දරුවෙකුටම අම්ම කෙනෙක්. ඇයගෙ හදවත කියන්න බැරි තරම් සන්වේදී

    • @nipulmayantha3128
      @nipulmayantha3128 3 ปีที่แล้ว +21

      Yako oka hindada Hoda eka kapuna

    • @ajithajithkumara7327
      @ajithajithkumara7327 3 ปีที่แล้ว +15

      හරම ලස්සනයි

    • @ruwanichandrasiri6932
      @ruwanichandrasiri6932 3 ปีที่แล้ว +8

      @@nipulmayantha3128 aneee palaaa 😂😂🙏😂

    • @anjanakaushalaya3378
      @anjanakaushalaya3378 3 ปีที่แล้ว +9

      බුදු සරණයි නංගි ඔයාට සුභ පතනවා අපි ඉදිරි වටවලින් හම්බෙමු

    • @ayeshamadhuwanthi6
      @ayeshamadhuwanthi6 3 ปีที่แล้ว +2

      Hmmm

  • @kppathmasiri6879
    @kppathmasiri6879 2 ปีที่แล้ว +23

    හරිම හැගුම්බරයි චුටි නංගියෝ ඒ ගායනයට මගේ ඇස් දෙකටත් කදුළු ඉනුවා ඔයාට තවත් ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන සුබ අනාගතයක් 👌🌹

  • @akilaanuranga213
    @akilaanuranga213 3 ปีที่แล้ว +176

    ගොඩක් ලස්සනයි පැටියෝ ඇස් දෙකට කදුලු ආවා😥 ඇත්තටම ගොඩක් හැගිම්බර ගායනයක් ඉදිරියටම යමු😘 පැටියෝ ජයම වේවා ආදරෙයි 😍 තෙරුවන් සරනයි ❤️🙏
    TD aiya 😍🙏

  • @chaminidarshika9468
    @chaminidarshika9468 3 ปีที่แล้ว +236

    නිරෝශා මහත්මියගෙත්,හිරු ආලෝකකරණයෙත් විශිෂ්ටත්වයට මගෙ ප්‍රණාමය...

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +49

    අනේ සතුටුයි පුතේ තෙරුවන් සරණයි !! දරුවාට හයියක් වෙන්න වේදිකාවට ආපු නිරෝෂා ටත් ,අතනන් අල්ලගෙන හිටපු සාරංග ස්තුති

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +35

    ලස්සනයි පැටියෝ ඔයාගේ හඩ 🙏❤ මට මගේ අම්මා මතක් උනා 🙏 අපි වෙනුවෙන් ඇය කෙතරම් දුකක් විදින්න ඇද්ද 😪❤ සියළු මව් වරුන් හට උපහාරයක් වේවා ❤🙏

  • @lahirudemel7361
    @lahirudemel7361 3 ปีที่แล้ว +395

    නිරෝෂා විරාජිනියගේ ඒ නිහතමානී කමට තමයි අදටත් හැමෝම ආදරේ කරන්නේ 😊❤

  • @suranjidhanapala6608
    @suranjidhanapala6608 ปีที่แล้ว +8

    නදීෂා අක්කි...ඔයා ඵ් සින්දුව මුලු ජීවිත යම කරගෙන ඇත...චුටි දූ ඔයාට සුබ පැතුම් ....අක්කි.....ජෙසු පිහිට යි!❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkitharushikahyderabadno5811
    @dilkitharushikahyderabadno5811 3 ปีที่แล้ว +22

    නිරෝෂා මිස් මාරම විදිහට හිත හොද කෙනෙක් මිස් ඔයා❤️මං ඔයාගේ සින්දු වලට පට්ටම ආසයි මිස්♥️♥️♥️

  • @kavindaHKDM
    @kavindaHKDM 3 ปีที่แล้ว +407

    මගේ අම්මා නංගියෝ..ඇගේ හිරිගඩු පිපුණා ඔයා නම්ම්ම් ලංකාවට භාවනාවක් වෙනවා එකාන්තයි ..😍 සුබ පැතුම්... මුතියංගණ බෝ සමිදූ පීහිටයි ☸️🔥

  • @NaveenMudalige
    @NaveenMudalige 3 ปีที่แล้ว +32

    නිරෝශා මිස් ආදරෙයි ❤️❤️❤️❤️❤️ මාරම හයිහක් උනා ඒ පොඩ්ඩිට 🥺🥺🥺😥

  • @chamodbhagya3430
    @chamodbhagya3430 2 ปีที่แล้ว +10

    පුතේ ඒ ගායනයට අවශ්‍ය හැගීම ඒ විදියටම තියෙනවා පුතේ බුදු සරනයි

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +59

    ඒ පුංචි හිතට දැනෙනවා අමිමගෙ ආදරය ❤️ සංවෙදි සිතක් මටත් ඇඩුනා මේ සිංදුව ඇසෙද්දි අම්මා තාත්තා තමයි අපේ ජිවිතය දුවේ ඉදිරියටම යන්න ජය වෙවා බුදු සරණයි මැණිකට

  • @Phi123abc
    @Phi123abc 10 หลายเดือนก่อน +1

    හිතට දැනෙන විදිහට ලස්සනට සිංදුව කිව්වා.ඇස් වලට කඳුළු ආවා

  • @udarilanka7102
    @udarilanka7102 3 ปีที่แล้ว +25

    අඩන්න එපා මැනික,ඔයා දිනලා ඉවරයිනේ❤️🤴🤴

  • @PiyumiLakshika-qj9xv
    @PiyumiLakshika-qj9xv 22 วันที่ผ่านมา +1

    ඇත්තටම කටහඩනම් බාවනාවක් මටත් ඇඩුනා😢😢😢

  • @ThashminaAyeshma-gn9bi
    @ThashminaAyeshma-gn9bi ปีที่แล้ว +2

    රත්තරං දරැවෙක් පුතේ නුබට බුදු සරනයි

  • @erandihemamala6664
    @erandihemamala6664 3 ปีที่แล้ว +196

    හරිම හැඟීම්බරයි...ඒ අම්මගෙ හිනාව හරිම ආදරණීයයි...සමහර විට ඒ අම්මටත් ඇඬෙන්න ඇති..ඒක දැකලා දුවට දුක හිතෙයි කියලා ඇඬීම තද කරගෙන ඉන්න ඇති...ඒ හිනාවෙන් මට පෙනුනෙ ඒ වගේ දෙයක්...දුවට ඉදිරියටම යන්න සුභ පතනවා...😍🤩👍👌💞💞💕💕

    • @nandanisriyalatha8672
      @nandanisriyalatha8672 3 ปีที่แล้ว +1

      පුතේ ඔයාගෙ සින්දුවට මමත් ඇඩුනා අනර්ගතවයෙන් ගායනා කලා ඉදිරියට යාමට ඔබට සක්තිය ලැබෙදේවා කියා මාසරසස්වතී දේව්ගේ පිහිට ප්‍රාර්තනා කරනවා මාත් අම්මා කෙනෙක්

  • @rashikaroshani5430
    @rashikaroshani5430 2 ปีที่แล้ว +9

    දීර්ගායු ලැබේවා පුතේ ඔයාට ජේසුපිහිටයි 😘❤️❤️❤️

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 3 ปีที่แล้ว +39

    නිරෝෂා මිස් අම්මාගේ යුතුකම ඉශ්ඨ කලා මමත් බැලුවේ අඩ අඩා ඉදියට යන්න දුවේ ඔයාට පුලුවන් බුදු සරණයි 🌷🌷🏅🏅🏆🏆♥♥

    • @SisiraKumara-lj2sb
      @SisiraKumara-lj2sb 10 หลายเดือนก่อน

      H💖💖💖💖💖💖💖💖💖

  • @lahirudineth3263
    @lahirudineth3263 3 ปีที่แล้ว +41

    සිරාවට මටත් ඇඩුනා....හරිම සංවේදී ....ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න ඔනී 💚

  • @darshanapradeep6482
    @darshanapradeep6482 11 หลายเดือนก่อน +1

    වෝයිස් එක ලස්සනයි මැනික හැමදාමත් සතුටින් ඉන්න☺️💔 බුදු සරණයි දේවි පිහිටයි ඔයාට😊💘

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 3 ปีที่แล้ว +91

    එක නම් මරු බලන් ඉන්න අපිටත් ඇඩුනා හරිම සතුටුයි 😘❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඉදිරි ගමන ජය වේවා නංගිට

    • @santv9467
      @santv9467 3 ปีที่แล้ว +1

      ඔව් නංගී ඉදිරියට යන්න කියලා මං ආශිර්වාද කරනවා ඔයාට 😘😘😘😅

    • @oshanmadusanka6785
      @oshanmadusanka6785 3 ปีที่แล้ว +1

      @@santv9467 අනිවා එ ඇති සුභ ගමනක් යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤔❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anthonyfernando4978
    @anthonyfernando4978 2 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤

  • @_oshi_keshani_3557
    @_oshi_keshani_3557 3 ปีที่แล้ว +128

    හරිම ලස්සනයි චුටි නංගියෝ ඔයාගෙ කටහඩ හරිම සංවේදී ❤️ සින්දුව අහනකොට ඇත්තටම ඇඩුනා ඉදිරියටම යන්න පැටියෝ බුදු සරනයි ඔයාට ❤️🙏

  • @prasangiama6739
    @prasangiama6739 2 ปีที่แล้ว +15

    අම්මා ගැන සිංදුවක් ඇහෙද්දී මටත් ඇඬෙනවා....

  • @Lakmalfashions1234
    @Lakmalfashions1234 3 ปีที่แล้ว +341

    කියන්න වදන් නැ මගේ නංගි ඇස් වලට ලේසියෙන් කදුලක් එන්නේ නැති මගේ ඇස් කදුලු වලින් තෙමුනා හොද ගමනක් යන්න බලන් ඉන්නම් බුදු සරණයි 🙏😢🙏

    • @niroshanilmini3159
      @niroshanilmini3159 3 ปีที่แล้ว +4

      Harimea lassani nagai baba oya, oya chooty kalea akkai ge amma th nathe unea e vedenhawa kyenea bari tharem, amma wharu nathe daruwenge,,,, sakaduk kuwudo danea,,,, a duka danea amma pamani budu wahanea,,,,,,,,,,,,, e wage m thami nagai baba akkai ta th,,,, oya ge amma kawadewe th duka denea epa,,,, hama datema adare krnea,,, good k adarai nagai baba, oya ta th amma ta th, uthum samdudu saranai 🙏🙏🙏♥️

    • @maheshkumara7752
      @maheshkumara7752 3 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි duwe ලස්සනයි godak god luck

    • @tharuehasi722
      @tharuehasi722 3 ปีที่แล้ว +2

      😔😔😔😔😔😔😔👍😞

    • @sugandiherath6385
      @sugandiherath6385 2 ปีที่แล้ว +2

      Eka athtga saho...e nangata loku gamanak Yanda puluwan wenna kiyala pathanawa.....

    • @krishmaxchannel1788
      @krishmaxchannel1788 2 ปีที่แล้ว +2

      1lql

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว +20

    සරස්වති.මෑනියන්ගේ.පිහිටයි.
    පුතේ.හරිම.මිහිරි..තෙරුනේ.සරනයි
    ඔබට

  • @hasininavodya2578
    @hasininavodya2578 3 ปีที่แล้ว +43

    නංගි ඔයාලස්සනට සින්දුව කිවුවා ඉදිරියටම යන්න පාර්තනා කරනවා!!

  • @SameeraMadhushan-l8x
    @SameeraMadhushan-l8x ปีที่แล้ว +1

    සුපිරි මරු,හදවතටම දැනුන 😢ඇඩුන මට 💕

  • @nipunranishka3514
    @nipunranishka3514 3 ปีที่แล้ว +61

    ලස්සනයි නංගියෝ❤️ඇස්වහාක් වදින්න එපා ඔබට 😍 මේ තරගයෙන් හොද අනාගතයක් ඔයාට හදා ගන්න පුලුවන් ❤😍

    • @nilminiranrekha8758
      @nilminiranrekha8758 3 ปีที่แล้ว +4

      ගොඩක් ලස්සනයි .සංවේදී ගායනාවක්

  • @SSumedha
    @SSumedha 3 หลายเดือนก่อน +3

    ලස්සනයි මැණික ❤

  • @chamindasanjeewa5632
    @chamindasanjeewa5632 3 ปีที่แล้ว +401

    අම්මලා වෙන්න දරුවන් තම කුසින්ම වැදිය යුතු නැති බව නිරෝෂා මහත්මිය අද ඔප්පු කලා 😘🤩

    • @gimhanianuththara8412
      @gimhanianuththara8412 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ♥️😍👍

    • @pitakottesinger6515
      @pitakottesinger6515 2 ปีที่แล้ว +3

      Aniwarayan

    • @sewwandithilakarathne4147
      @sewwandithilakarathne4147 2 ปีที่แล้ว +2

      ❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +1

      RoHihi kumar 🍪🍪🍩🎂🎂🎂🎂🍬🍬🍦🧁🍥🥗🍉🍏🍎🥭🍑🍑🥭🥭🥭💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💘💝💘💝💘💝💘💝

    • @anushasanjeewani8643
      @anushasanjeewani8643 2 ปีที่แล้ว +2

      බුදු සරණයි

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 5 หลายเดือนก่อน +1

    ඉතාම සංවේදී අවස්ථාවක් අම්මා ගැන කියන සිංදුවට ❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 3 ปีที่แล้ว +37

    පුංචි දූ කුමරියේ ඔයා අපේ හදවත නතර කලා. ඔයාගේ ලස්සන කට හඬ ඉතාමත් ලස්සනයි., ඉදිරියටම යන්න සුභ පැතුම්..!..

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว +1

    සමිමාසමි බුදුසරණයි පුතා ඔයාට ජය වෙවා නිදුක් නිරොගි සුවය ලැබෙනවා

  • @nowonair3091
    @nowonair3091 3 ปีที่แล้ว +43

    ඔයාට පුලුවන් නංගි😍 ඔයා ගොඩක් හොදට සිංදුව කිව්වා...☺☺

  • @user-br6yl5ui5z
    @user-br6yl5ui5z 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @hemamalani4854
    @hemamalani4854 3 ปีที่แล้ว +29

    ඇත්තටම කදුලක් ආව දිගුගමනක් පුතේ ඔයාට හැමෝම ආදරෙයි.

  • @rmimashi3191
    @rmimashi3191 2 ปีที่แล้ว +10

    අම්මො නංගි ඇස් කදුළු වලින් තෙමුනා. ඔයා ගොඩක් ලස්සනට ගායනා කළා නංගියේ. ඉදිරියට ම යන්න සුභ පැතුම් එක් කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯🎻🎻🎻🎻🎻🎻

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 3 ปีที่แล้ว +27

    අම්මෝ පුතේ දෙතුන් පාරක් ඇහැව්වා ඇදුනේ නැති වෙලාවක් නැ ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා පුතේ

  • @himeshathiwanthi5368
    @himeshathiwanthi5368 3 ปีที่แล้ว +9

    මං ඉන්නෙ අම්මා ලග නොවේ මටත් අම්මා මතක් උනා දුකයි ගොඩක්. ඇඩූනා

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 3 ปีที่แล้ว +18

    හැඟීම් බර ගායනයක් ,සන්වේදීඅවස්ථාවක් ,ඉදිරියටම යන්න ලැබේවා

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු අම්මා වරුනේ.... දුවේ ඔයාගෙ ජීවිතේ ඔයාට සියළු සැප සම්පත් ජය සතුට සෞභාග්‍යය වාසනාව නොඅඩුව ලැබේවා. සම්මා සම්බුදු සරණයි ඔබට

  • @world7450
    @world7450 3 ปีที่แล้ว +157

    ඇත්තටම කදුලු ආවා ඒක හැගීම්බර අවස්ථාවක් නිරෝෂා ඇත්තටම ඔබට තියෙනවා සංවේදී හදවතක් තෑන්ස් නිරෝෂා මිස් ඔබට❤️❤️❤️🙏🙏🙏

  • @sidijasudi9266
    @sidijasudi9266 ปีที่แล้ว +1

    😢 ඔයාගෙ sinduva hari ලස්සනයි 😢😢😢😢❤❤❤❤

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +61

    ඇයත් මවක් කුස නොදැරුවත්..😭

  • @ushankarunarathne965
    @ushankarunarathne965 2 ปีที่แล้ว +5

    ලග්ගල අපිට ආඩම්බරයක් ඔයාට ගොඩාක් දුර යන්න පුළුවන් බුදුසරණයි නංගී 🙏🙏🙏❤️❤️❤️😘😘😘

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 3 ปีที่แล้ว +13

    ලස්සනයි චුටි දුවේ ගානය ඉදිරියටම යන්න ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @kgdhdjnlfjfif897
    @kgdhdjnlfjfif897 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ලස්සනයි
    ඔයාට ගොඩක් ආදරෙයි වස්තු
    මැණික ඔයාට බුදු සරණයි රත්තරන්

  • @vijithamallika9382
    @vijithamallika9382 3 ปีที่แล้ว +122

    හරිම ලස්සනයි චුට් දුව .ඔයාට හොද හැකියාවක් තියෙනවා .ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා දුව ..ජේසු පිහිටයි ඔයාට .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chamindasamarasingha7274
    @chamindasamarasingha7274 3 ปีที่แล้ว +6

    හරිම ආදරණියි, සංවේදී හැගුම්බර මොහොතක්. සුභ පතනවා පැටියෝ.

  • @umeshtharakamusiclife8866
    @umeshtharakamusiclife8866 3 ปีที่แล้ว +18

    සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ona nangi oyata බුදු සරණයි waradinne na

  • @roshanchaminda5267
    @roshanchaminda5267 ปีที่แล้ว +3

    හරිම සංවේදී ...නිරෝශා , ඔයාගෙ ප්‍රතිචාරයත් ගොඩාක් අගයනවා.

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන හඩක් දුවෙ අඩන්න එපා ඉදිරියටම යන්න පුලුවන් සතුටුවෙන්න ඔයවයසට ඔහොම කිවුවා කියන්නේ දු පැටියො ඔයා ජිවිතෙ දිනලා ඉවරයි ඉදිරියටම යන්න දිරිය සක්තිය ලබෙවා තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි බුදු සරණයි

  • @marishavla1481
    @marishavla1481 3 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි දෝනි. හොඳ ඉදිරිපත් කිරිමක් , සුබ අනාගතයක් ජේසු පිහිටයි මැණිකට ❤️❤️❤️

  • @wolfy_D297
    @wolfy_D297 3 ปีที่แล้ว +71

    හරිම සංවේදී හඬක් ඇත්තටම ඇඬුනා ❤️🥺 good lukc

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 2 ปีที่แล้ว +19

    ඇස් වලට කදුලු ආවා මැනික...හැගීමක් හිතට දැනෙන්න ගීත ගයපු ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් ❤️🥺🥺🥺😢

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 3 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි දෝනි අාදරෙයි බුදුසරනයි ඔයාට .

  • @buddhikasepali7151
    @buddhikasepali7151 2 ปีที่แล้ว +7

    හරිම හැගීම්බර ගායනයක් 😍හරිම ලස්සනයි ,,,මටත් අවසාන ටිකේදි ඇඩුනා,,,ජයම වේවා!

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +240

    සම්පුර්ණයෙන්ම සිංදුව ඇහුවා මොකුත් නොකියා යන්න බැරි උනා. ඇත්තටම හදවතට දැනෙන ගායනයක් ඇහැට කදුලක් එක්කල. ඉදිරියටම යන්න සුභ පතනව. ජයම වේවා තෙරුවන් සරණයි....❤❤❤❤

    • @tharuehasi722
      @tharuehasi722 3 ปีที่แล้ว +4

      😔👍

    • @nilanthikagunapala4028
      @nilanthikagunapala4028 2 ปีที่แล้ว +2

      Niyamai ❤️

    • @sewwandithilakarathne4147
      @sewwandithilakarathne4147 2 ปีที่แล้ว +2

      ❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +2

      😢😥😰😨😫😭😭😭😭👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤝🤝🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💖💝💘💌💕💞💓💓💋💋💟💟💟💕💞💓💗💖💝💘💌💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽RoHihi kumar was born

    • @tharuehasi722
      @tharuehasi722 2 ปีที่แล้ว

      @@ghuyffgghhu8912 ❤️

  • @NethmiImasha-w7c
    @NethmiImasha-w7c 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න ❤😢

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +17

    Nirosha hati karunikai,punchi manika ලස්සනයි හැඟීම් barai තෙරුවන් සරණයි පුතේ

  • @senubro1
    @senubro1 8 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් ලස්සනයි මැණික ලස්සන හඩක් ❤️❤️❤️
    නිරෝෂා විරාජනි හරි නිහතමානි දරුවන්ට ස්තුති ඔබට

  • @dulipsanjeewa7
    @dulipsanjeewa7 3 ปีที่แล้ว +55

    මගේ පින්බිම ලෝකෙ අනිත් රටවල් වලින් වෙනස් වෙන්නේ මේ නිසයි...මගේ චූටි දුවට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන තවත් ඉදිරියටම යන්න....තෙරුවන් සරණයි!!!🙏💐🥰👌

  • @udarasampath308
    @udarasampath308 2 ปีที่แล้ว +1

    ආදරේයි දුවෙිි.ගොඩක්ම ලස්සනයි ගොඩක්ම.ලස්සනයි සතුටුයි

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 3 ปีที่แล้ว +92

    ගොඩක් ලස්සන ගායනයක්.තව තවත් මෙි හිරැස්ටාර් එකේ ඉදිරියටම යන්න වාසනාව ලැබෙිවා🙏🙏🙏🙏

  • @KelumNadishamadukelum
    @KelumNadishamadukelum 9 หลายเดือนก่อน +3

    ආදරෙයි patiyo ආදරෙයි මම ඔයාට

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 3 ปีที่แล้ว +17

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් දුකයි දුවේ....ඔයාගෙ ගායනය අහල නෙතට කදුළක් ආව දුවේ...ඔයාට ඉදිරියට යන්න සුභ පතනව ....❤️❤️❤️❤️❤️

  • @sriyanidisanayaka6063
    @sriyanidisanayaka6063 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි .හරි ම හොඳයි .බොහොම ස්තුති යි.දුවෙ.!!!!

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 3 ปีที่แล้ว +71

    අනේ මැනික ඔයා මාවත් ඇඩෙව්වා...නැවත නැවත බැලද්දිත් නැවත නැවත ඇඩෙනවා..ඔයාට සුබ අනාගතයක් තියනවා පුතේ..ඔයා තමා අපේ හිරුස්ටාර් දැං

    • @vinithavinitha5866
      @vinithavinitha5866 3 ปีที่แล้ว +1

      Ane atthatama kochara auwath athi wenne ne sinduwa ahana warayak gane hodatama aduwa math apith ammalani

  • @thilakarathnabandara3621
    @thilakarathnabandara3621 ปีที่แล้ว +1

    සින්දුව හරිම ලස්සනට හැගුම් බරව ගායනා කරා තෙරුවන් සරණයි දුවේ

  • @sadeepathilakarathna2484
    @sadeepathilakarathna2484 3 ปีที่แล้ว +89

    සිංදුවේ අර්තාන්විත හෑගීම හිතට අරගෙන ගායනා කරපු නිසයි චූටි නංගිට ඇඩුනේ බුදුසරනයි චූටි නංගි සින්දුව 100% හොදයි congratulations

  • @mohamadfaleel8421
    @mohamadfaleel8421 2 ปีที่แล้ว +1

    අනේ මට හරි දුකයි ඒ වගේම සතුටුයි ගොඩක් 👩‍👧‍👧

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว +13

    හරාම ලස්සනට ගායනා කලා දෝනි බුදු සරණයි

  • @ඩයනාහර්ෂණී
    @ඩයනාහර්ෂණී 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි. ඇස් වලට කදුළු අවා. බුදුසරණයි නංගියෝ ඔයාට 🙏🙏🙏

  • @bhagyar6235
    @bhagyar6235 3 ปีที่แล้ว +9

    නිරෝෂා මැඩම්...You are the best mother ❤️❤️❤️❤️❤️❤️😘😘😘🥰🥰🥰

    • @bhagyar6235
      @bhagyar6235 3 ปีที่แล้ว

      නංගි ඔයා හරිම ලස්සනට හිතට දැනෙන විදිහට sing කරා....very nice❤️❤️❤️

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 2 ปีที่แล้ว +4

    මේ සින්දුව අහන හැම වාරයක් පාසාම මට ඇඩෙනවා.මාත් ආසම සින්දුවක්. ගීත කෝකිලාවිය නන්දා මාලනී මහත්මියට ගෞරවයක් හිමි කර දෙමින් ගීතයට සාධාරණ යක් කරමින් චූටි දුව ගායනය හරිම අපූරුයි....ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා......තෙරුවන් සරණයි දුවේ...❤❤❤❤❤

  • @ashani9116
    @ashani9116 3 ปีที่แล้ว +54

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️ ඇත්තටම ගොඩක් ආදරේ හිතුනා ❤️ ඒත් කෝමඋනත් මේ වගේ දේවල් අනිත් තරගකරුවන්ට චුට්ටක් අවාසී නේද විශේෂෙන්ම ඊලගට කියපු කෙනාට

    • @likelook6712
      @likelook6712 3 ปีที่แล้ว

      හ්ම්ම් ඒකනම් ඇත්ත 😢

    • @malkanthiperara7122
      @malkanthiperara7122 3 ปีที่แล้ว +1

      Pode lamae ederepath wanakota ayalga wayasatata galapana aya taraga karawanna nattam aneta ayata asadaranayak wanawa

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන කටහඬක් තියෙන ලස්සන චූටි දුවක් . අනාගතය සුභම වේවා..