Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sashrika Semini , Kumaradasa Saputhantri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2021
  • Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ )
    Stream/Download: fanlink.to/MinisaSuwandaiCover
    Original: fanlink.to/MinisaSuwandaiOrig...
    මුලු ලෝකයම වසා පැතිර පවතින මහා විෂකුරු බවින් කම්පාවට පත් කුමාරදාස සපුතන්ත්‍රි කිවිදාණන් මේ පදවැල ලීවේ මීට වසර 40 කට ඉහතදී වුවත්,
    අදටත් වලංගු තේමාවක් සහිත මේ ගීතය කුඩා දැරියකගේ සුමියුරු හඩින් ඇසෙද්දී අප හදවත් යලියලිත් සසල නොවන්නේද?
    මිනිසා සුවඳයි මල සේ
    Artiste: Sashrika Semini | Winner Derana Little Star
    Original Artiste: Sunil Edirisinghe
    Music: Dr. Rohana Weerasinghe
    Lyrics: Kumaradasa Saputhantri
    Lyrics
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ
    පොළවේ උරුමේ කියමින්
    බිලිදී විහිගුම් ගුණදම්
    දහසිත් මියෙනා සටතිත්
    අඟලේ හිමිකම් සොයමින්
    ලොව නහවා සෝ කඳුලින්
    සැනහේ ජය පැන් පුරමින්
    මිනිසා සුවඳයි...
    උණු ලේ විෂ වී සිරුරේ
    ඉසුරන් ගැටෙනා අතරේ
    ගිති මල් පිපිලා අහසේ
    ඇවිලේ ගිනි දැල් සයුරේ
    සා පවසින් ඉකි බිඳිතා
    සුසුමෙත් යදියත් හෙලතා
    මිනිසා සුවඳයි
    Credits
    Piano: Sugath Hettiarachchi
    Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz
    Video: Focus Art
    DOP, Editor & Colorist: Sachith and Rukmantha
    Location Partner: Serenity Village, Wewila, Kalatuwawa
    Special Thanks: H.D Premasiri, Bandula Ekanayaka, Sirisena Kuruppu
    You May Also Like
    Wehi Wehela: • Wehi Wehala (වැහි වැහැ...
    Mulu Lowama: • Mulu Lowama (මුළු ලොවම...
    Walaa Theerayen: • Walaa Theerayen (වළා ත...
    Premaye: • Premaye Mandahasini (ප...
    Mama Ahawwa: • Cover Songs Sinhala | ...
    #RohanaWeerasinghe #MinisaSuwandai #CeyMusic
  • บันเทิง

ความคิดเห็น • 3.1K

  • @inokadikpitiyegedara8247
    @inokadikpitiyegedara8247 2 ปีที่แล้ว +366

    රත්තරන් දුවෙ මගෙ ඇග කිලිපොලා ගියා ඔයාගෙ voice එකට..හරිම ලස්සනයි ...ඇස් වහ නැහැ..මේ මේ රටෙ බැබලෙන්න වාසනාව ලැබේවා !!"""

    • @chandiweerasinghe-vc7mv
      @chandiweerasinghe-vc7mv ปีที่แล้ว +2

      Sudu manika harima lassanai...Sinduwath, voice ekath....Wasanawak oya Apita...Budusaranai

    • @Sherlock20075
      @Sherlock20075 11 หลายเดือนก่อน +1

    • @DhoniVitharana
      @DhoniVitharana 10 หลายเดือนก่อน +2

      Lassanay puthe ❤️❤️😘

    • @nilankasepali80
      @nilankasepali80 10 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් 😊❤

    • @user-vq1cs4zx5u
      @user-vq1cs4zx5u 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😘💖👌😍🥳🎉️🙏

  • @user-dh5es1bp5p
    @user-dh5es1bp5p 2 ปีที่แล้ว +1097

    ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි, ලස්සන කටහඩයි, ලස්සන රූපයකුයි ඇතුව අරලිය මලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝණි 🙏🏻🌹

  • @nilankaharshani6393
    @nilankaharshani6393 ปีที่แล้ว +382

    කටහඩ රූපය ලස්සනට පිහිටලා තියෙනවා බුදු සරණයි පුතේ🙏 ❤භාවනාවක් වගේ ඔයා

    • @nelunelupa9476
      @nelunelupa9476 3 หลายเดือนก่อน +1

      අැත්ත තහයි

    • @user-zx4xz1jy7w
      @user-zx4xz1jy7w 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @jayarathnadeepani7964
    @jayarathnadeepani7964 ปีที่แล้ว +41

    අක්කේ ඔයාගේ කට හඩ හරීම ලස්සනයි .
    ......අක්කගේ අනාගතයට සුභ පැතුම් .....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @uthpalasewwandi7629
    @uthpalasewwandi7629 2 ปีที่แล้ว +623

    නංගිගෙ Voice එක හරියට භාවනාවක් වගේ🔥👍 අහගෙන ඉන්න ආස හිතෙනවා. නංගිත් ලස්සනයි 😍 All the best 💞💖

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +7

      Nangith
      Eakka
      Aappayak
      Dannath
      Oaya
      Godak
      Aasaineda

    • @slgeminbro3345
      @slgeminbro3345 2 ปีที่แล้ว +3

      නියම වොයිස් එක

    • @thushira1021
      @thushira1021 2 ปีที่แล้ว +9

      @@pwprabath8190 මානසික රෝග පිලිබද ඩොක්ටර් කෙනෙක් හමුවී ප්‍රතිකාර ගන්න..

    • @janeeshagayanashan7714
      @janeeshagayanashan7714 2 ปีที่แล้ว +5

      @@pwprabath8190 අමනයෙක්

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +3

      @@janeeshagayanashan7714 oaya
      Aasanedda
      Nangige
      Hilata

  • @senashnimsarafernando1471
    @senashnimsarafernando1471 2 ปีที่แล้ว +385

    අක්කේ ඔයා හරිම ලස්සනයි. අක්කේ කට හඩට, රගපනවා හරි ලස්සයි. අක්කාට ඉදිරි ගමනට සුබ පතනවා.

    • @bandarasusanthi8445
      @bandarasusanthi8445 2 ปีที่แล้ว +5

      හරි ම,ලස්සනයි අක්කි

    • @bandarasusanthi8445
      @bandarasusanthi8445 2 ปีที่แล้ว +2

      😍😍

    • @chathurangaudaya3682
      @chathurangaudaya3682 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @vihangatekbro
      @vihangatekbro ปีที่แล้ว +3

      අඩෝ උබ කවුද

    • @hfgggy591
      @hfgggy591 ปีที่แล้ว

      good luck Akki

  • @kavinduhasaranga6971
    @kavinduhasaranga6971 10 หลายเดือนก่อน +19

    ඒ වචනයි, ඒ කටහඬයි එක්කම කියාගන්න බැරි අමුතුම අමුතු හැඟීමක් දැනෙනව 😊💝

  • @you_7114
    @you_7114 ปีที่แล้ว +28

    එයා ලස්සනයි හැම අතින්ම! හැමොම එක කතා කරලා තියනවා හැබැයි මේ සිංදුවෙන් දෙන පණිවිඩය ගන්න..තවත් ලස්සනයි එතකොට..තව ලස්සන දේවල් සිදුවෙයි ඉදිරියට...

  • @chaniinotes6822
    @chaniinotes6822 2 ปีที่แล้ว +247

    මේ සිංදුවේ lyrics ටික කවදාවත් මෙච්චර හිතට වැදුන්නෑ. පුදුම ලස්සනයි voice එක❤️☺️

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 2 ปีที่แล้ว +309

    හුරතල් මූණක්, හුරතල් කටහඩක් එක්ක දක්ෂ ගායිකාවක්...ලස්සනයි දෝණි

  • @sureninisansala332
    @sureninisansala332 ปีที่แล้ว +35

    ඔයා වගේම ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි පැටියෝ... බුදු සරණයි ඔයාට..

  • @ruwaniwasana2247
    @ruwaniwasana2247 ปีที่แล้ว +19

    අනේ හරිම ලස්සනයි දුවේ.ඔයාගේ කටහඬ හිත් නිවනවා. ඔයාට බුදු සරණයි.

  • @ranganasithumina9104
    @ranganasithumina9104 2 ปีที่แล้ว +149

    අක්කා ලොකු උනාට අක්කට තියෙන්නේ චූටි කටහඬක්..මාර ලස්සනයි....අක්කාගේ ඉදිරි අනාගතයට සුභ පැතුම්....ආදරෙයි....❤

    • @Samsung-bj3iv
      @Samsung-bj3iv ปีที่แล้ว +2

      ඔව් නේද අක්කා මාරම ලස්සනයි

  • @snowy6954
    @snowy6954 2 ปีที่แล้ว +311

    සශ්‍රීකා😍😘❤️‍🔥
    දෙරණට පින් මේ වගේ වටින දක්ශ පුංචි තරු කලාවට හදුන්වා දුන්නට

    • @supuneranga3288
      @supuneranga3288 2 ปีที่แล้ว +4

      Lassana vois ekak patta lassanai nangiyo oyata bs

    • @namalsampath6498
      @namalsampath6498 2 ปีที่แล้ว +4

      හරි ලස්සනයි .✌ නගිට බුදු සරනි ජය.

    • @supunzup5780
      @supunzup5780 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනඉ 👍👍👍❤️❤️❤️

    • @ruwansithum9754
      @ruwansithum9754 2 ปีที่แล้ว +3

      Nangi hi

    • @supuneranga3288
      @supuneranga3288 2 ปีที่แล้ว +3

      👌

  • @diyasen2608
    @diyasen2608 ปีที่แล้ว +34

    තෙරුවන්සරනයි සශ්‍රිකා සේමිණී නංගි.ලස්සනයි කටහඬ .ඉදිරියටත් මෙවැනිම ගීත ඉදිරිපත් කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය ලැබේවා.අපි පොලොන්නරුවේ .

  • @dmgbdissanayake2964
    @dmgbdissanayake2964 ปีที่แล้ว +24

    කුමක් කියන්නද මගේ ආදරණීය දරුවෝ. නොදැනීම කඳුළු වැගිරුනා ඔබේ හැගීම්බර කටහඩට. තෙරුවන් සරණින් ජයම ! ජයම !! ජයම !!! ලැබේවා

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +251

    හරිම ලස්සනයි ...ඔයා වගේ දක්ශතා තියන දරුවො ඇත්තටම අගය කල යුතුයි. තෙරුවන් සරණයි දුවේ....ඔයාට ...වාසනාවන්ත අනාගතයකට මගෙනුත්....සුබ පැතුම්...🌺🌺🌷🌷🌷

    • @ereshmadhushanka
      @ereshmadhushanka ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️😘😘😘😍😍😍😍🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷

  • @praneethramasundara6462
    @praneethramasundara6462 2 ปีที่แล้ว +114

    හරිම ලස්සනයි නන්ගි ඔයාගෙ කටහඩ බවනාවක් නන්ගියෝ ♥️♥️♥️ඇස් වහක් වදින්න එපා මැනිකට♥️♥️♥️

  • @nilangakumara3974
    @nilangakumara3974 2 ปีที่แล้ว +64

    සිය වතාවකට වැඩිය රසවිඳි සින්දුවක්. දෝණිගේ හඬ භාවනාවක් වගෙ ඇස් පියාගෙන අහගෙන ඉන්න වෙනම තලයකට අපිව ගෙනියන්න,කලාතුරකින් කෙනෙක්ට පිහිටන දුර්ලභ කටහඬක් තියෙන්නෙ දුවේ. මගෙ දෝණිට තව තවත් හැකියාවන් දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා දුවේ. තෙරුවන් සරණයි මගෙ දුවට.

  • @pathumsrinath401
    @pathumsrinath401 ปีที่แล้ว +11

    ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ පෙර පින් ඉස්මතු වේවි, ලස්සන කටහඩයි, ලස්සන රූපයකුයි ඇතුව අරලිය මලක් වගේ පින් ඇතුව ඉපදේවා චූටි දෝණි 🙏🏻🌹🥰😄

  • @pavithrajayasekara1439
    @pavithrajayasekara1439 2 ปีที่แล้ว +1247

    දෙරණට බැන්නට මේ වගේ අයට තැනක් හම්බුනේ දෙරණ නිසා 🥺❤️ විඳින්න පුලුවන් සිංදු කරන්න තව තව හැකියාව ධෛර්‍ය්ය වැඩි වේවා නංගි 🌹❤️

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +43

    ලස්සනයි කටහඬ..🥺🥺සිරාවට පලවෙනි වතාවට මේ සිංදුව අහල කදුලු වැටුනෙ..😔😪 බුදු සරණයි ඇඩේව්වට..🙏

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 ปีที่แล้ว +80

    ඔයාට භාවනාවක් රත්තරන් පුතේ, තෙරුවන් සරණින් දිවියම එලිය වේවා පුතේ 🙏🙏🙏♥️

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl ปีที่แล้ว +13

    හරිම ලස්සනයි පුතේ ඔයත් ඔයාගෙ voice එකත්,
    ඒවගේම හරිම හැගීම්බරයි,
    ඔයා දවසින් දවස සාර්ථක වෙන්න ඕනෙ,ඔයාට බුදු සරණයි 🙏❤

  • @user-wg6zm2rs9m
    @user-wg6zm2rs9m 2 ปีที่แล้ว +572

    ඇස් වහක් නම් වදින්න එපා මැනික ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @BibiladeniyeMahanamaThero
    @BibiladeniyeMahanamaThero 2 ปีที่แล้ว +772

    හරිම ලස්සනයි පුතේ. තව තවත් රහ - ගුණ නිර්මාණ ගයන්න ලැබේවා..! ❤️❤️❤️❤️

  • @isharanuwandi825
    @isharanuwandi825 ปีที่แล้ว +15

    ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි ...අහගෙන ඉන්න ආසයි. හිත නිවෙනවා....ඉස්සරහටම යන්න ❤️❤️❤️❤️❤️❤️

  • @nidukkothalawala6152
    @nidukkothalawala6152 ปีที่แล้ว +39

    අඟලේ හිමිකම් සොයමින්...ලොව නහවා සෝ කඳුලින්....ලොව සියලු යුධ ගිනිදැල් නිවේවා...එයයි මගේ මානුෂිය ප්‍රාර්ථනය ❤️❤

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +26

    ඒ රුව වගේම හඬත් හිත නිවනවා ඇස් පියාගෙන අහගෙන හිටියා භාවනාවක් වගේ ලස්සනයි ඔයාට බුදු සරණයි තව ලස්සන ගුණාත්මක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 2 ปีที่แล้ว +506

    සමහර සිංදු තියෙනවා ඉවර නොවුනා නම් හොදයි කියලා හිතෙන 🌈️❤️මුල් නිර්මාණයට උපරිම සාධාරණයක් කරලා තියනවා 🔥💫 ජය වේවා

  • @sisirakumara6355
    @sisirakumara6355 ปีที่แล้ว +7

    ගායනය රංගනය නර්ථනය හඩ කැවීම රෑපය මාරම ලස්සනයි මාර bulat එකක් සස්රිකා

  • @dinusharajapaksha9460
    @dinusharajapaksha9460 ปีที่แล้ว +10

    ඔයාගෙ Voice එක නම් මාරම ලස්සනයි.
    ආදරෙයි හැමදාමත් ඔයාට
    👌👌
    ❤❤❤❤❤❤

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +637

    මේකනම් ඉතිහාස ගතවන සුපිරිම සුපිරි වොයිස් එකක් 😍😍

  • @w.ssumedha8953
    @w.ssumedha8953 2 ปีที่แล้ว +501

    දෙරණ වටින මැණික් ගොඩක් ඔපදාලා තියෙනවා.........❤️❤️❤️ සුභ පැතුම් ...

  • @sureshlakmal9719
    @sureshlakmal9719 11 หลายเดือนก่อน +11

    බුදු සරනයි නංගි ඔයාට .හරිම ලස්සනයි ඔයා වගේම ඔයාගෙ කටහඬ .අනාගතයට මම ඔයාට සුභ පතනවා ❤

  • @rajithachandrarathna2473
    @rajithachandrarathna2473 ปีที่แล้ว +9

    ජයවේවා දොනි....මිනිසා සුවදායි මල සේ........මමත් මෙක අහන්න අසා කලේ....ඔයගෙ වොයිස් එක නිසා...උතුම් දුවෙක්....ඔයා ❤❤❤

  • @samadhiniwanthika
    @samadhiniwanthika 2 ปีที่แล้ว +174

    හැමදාම උදේට ඉස්කෝලෙ දාන මේ සිංදුවට මං ගොඩාක් ආසයි .... හරිම ලස්සනයි ඒ voice එක...

  • @paramidilshara9299
    @paramidilshara9299 2 ปีที่แล้ว +57

    අක්කත් ලස්සනයි අක්කගේ කට හඬත් ලස්සනයි. ඉස්කෝලේ දිනුකි අක්කා. හරිම ලස්සනයි අක්කා කටහඬ.රංගනයත් , ගායනයටත් දක්ෂ ඔයාට මම සුභ පතනවා ඔයාගේ අනාගතයට 👍👍

  • @damidupushpa1124
    @damidupushpa1124 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි කටහඬ ❤

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 ปีที่แล้ว +8

    Lassanai පුතෙ හඬ භාවනාවක් වගෙ.සුබ පැතුම් නංගීයො...❤️

  • @ChamikaBro
    @ChamikaBro 2 ปีที่แล้ว +292

    මාරම ලස්සනයි..Great Voice..💪🤗😍🤩 Good Luck..!

    • @nayomipriska9381
      @nayomipriska9381 2 ปีที่แล้ว +5

      You grl🥰🤩😛🥺

    • @ChamikaBro
      @ChamikaBro 2 ปีที่แล้ว +5

      @@nayomipriska9381 Voice eka Maarama lassnay.. 🤗🤩

  • @pererakavindu9231
    @pererakavindu9231 2 ปีที่แล้ว +32

    හරිම ලස්සන කටහඩක් පුතේ 👍 ජයවේවා ඉස්කොලේ නාට්‍යයේ දස්කමුත් අපි බලාගෙන ඉන්නේ පුතේ පුතාට බුදු සරණයි දෙවී පිහිටයී පුතේ

  • @dilkasewwandi-zw2qh
    @dilkasewwandi-zw2qh ปีที่แล้ว +8

    ආදරෙයි මැනික❤❤❤ තෙරුවන් සරණයි..!! භාවනාවක් වගේ ඔයාගෙ හඩ❤️

  • @royroy4540
    @royroy4540 ปีที่แล้ว +5

    That... beatiful inimitable very Srilankan voice. Thank you again for the lovely song and wishing you greater success. God bless දුව.

  • @DamsakTV
    @DamsakTV 2 ปีที่แล้ว +39

    තෙරුවන් සරණයි දුවේ .තවත් ඉදිරියටම යන්න පුතාට ශක්තිය ලැබේවා ...ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්නකොට භාවනාවක් වගේ දුවේ ,,

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 2 ปีที่แล้ว +325

    හරිම ලස්සනයි. අපේ පැරණි සින්දු නව සංගීතයත් එක්ක නවක ගායකයන් ලවා ගායනා කරවන්න පුළුවන්නම් ඉතා වටිනවා.

    • @sriyanip7583
      @sriyanip7583 2 ปีที่แล้ว +4

      Harima lassani budu sarani

    • @ManojManoj-el7vx
      @ManojManoj-el7vx 2 ปีที่แล้ว +2

      Oya janappriyay akke

    • @danceandmusic5863
      @danceandmusic5863 2 ปีที่แล้ว +2

      th-cam.com/video/5F2NuxDCOY0/w-d-xo.html

    • @leenarodrigo9868
      @leenarodrigo9868 2 ปีที่แล้ว +3

      මේ නම් වටිනා මානික්‍ය්ක්

  • @dishanthikumari3074
    @dishanthikumari3074 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි පුතේ. තෙරුවන් සරණයි පුතේ ඔයාට.

  • @pansidutv02
    @pansidutv02 ปีที่แล้ว +7

    හිත නිවෙන voice එකක් නංගි, ඔයාගෙ කටහඩ බවනාවක්.වාසනාවන්ත අනාගතයකට මගෙනුත්....සුබ පැතුම්...🌺🌺🌷🌷🌷

  • @rhythmofheart8d415
    @rhythmofheart8d415 2 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි දරුවෝ... සිත නිවෙනවා මෙවනි නැවත සකස් කරඇති නිර්මාණ වලින්.
    අලුත් පරම්පරාවලට මෙවැනි වටිනා ගීත නැවත අසන්නට කැමැත්තක් ඇති වේවි මෙවැනි නිර්මණ වලින්.
    තවද ඔබ කරන මේ සේවයට වටිනාකමක් ලබා ගන්න.මොකද නැත්නම් එහි වටිනාකම ලබා ගන්නෙ වෙනම පිරිසක්.

  • @hashinirangika3976
    @hashinirangika3976 2 ปีที่แล้ว +152

    හිත නිවෙන voice එකක් නංගි 🥺❤️✨ Good luck 🌹

  • @Geek_MM
    @Geek_MM 2 ปีที่แล้ว +13

    ලස්සනයි voice එක. ඔයත් ලස්සනයි. අනාගතයට සුබ පතනවා නංගි

  • @Nethmi427
    @Nethmi427 3 หลายเดือนก่อน +2

    ඔයාගේ කටහඬ අසන්නට මම ගොඩක් කැමතියි. ඔයාගේ කටහඩින් සිංදුවක් ඇහුවාම හිත නිවිලා යනවා. Well done SHASHRIKA❤

  • @kamanikasuntha952
    @kamanikasuntha952 2 ปีที่แล้ว +51

    හරිම ලස්සනයි දුව ඇස් වලට කඳුළු එනවා මීහීරීම හඬක් දුවට මේ කටහඬ දුන් දේවියන් වහන්සේට ස්තුතියි දුව මේලෝකේ නපුරුයි පරිස්සම්න් ඔයා මුතුමැනිකක් වගේ නිරතුරු දෙවියන් වහන්සේ මේ මල් කැකුලීව රකිත්වා🌷🌾🙏🙏🙏🙏🎷🎵🎵🎵🕊️🎶🎶🎶🧚🧚

  • @dananjanisandamali9058
    @dananjanisandamali9058 2 ปีที่แล้ว +28

    Wow lassana voice ekakai . නංගිට සුභ ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි😘😘

  • @yamunarathnayake6487
    @yamunarathnayake6487 ปีที่แล้ว +9

    අර්ථවත් බවින් උසස් ගීතයක්❤

  • @magicmusic5919
    @magicmusic5919 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි නංගී සින්දුව 😍
    මේ වගේ ලස්සනයි නිර්මාණ කරන්න තව තව හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා!!

  • @rebeccaiwonjalin9383
    @rebeccaiwonjalin9383 2 ปีที่แล้ว +236

    ගොඩාක් ගොඩාක් ලස්සනයි නංගියෝ,ඔයාගේ voice එකත් නියමයි.ඔයාව දකින්නත් ආසයි නංගියෝ.❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💜️💜️💜️💜️💜️💜️💛💛💛💚💚💚💚💚

  • @vidushashalani1543
    @vidushashalani1543 2 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි නන්ගි ❤️❤️
    Ee voice ekh 💯🥰 තව තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා ඇස් වහක් න්ම් වදින්න එපා ඒ කටහඬට 💝💝❤️

  • @sadamalipathirana1485
    @sadamalipathirana1485 ปีที่แล้ว +14

    😍මේ සින්දුව මට භාවනාවක් හේතුව නංගිගේ කටහඩ නිසා 😍😍😍😍😍🤩

  • @kdilukadananjaya
    @kdilukadananjaya ปีที่แล้ว +5

    ලස්සන කටහඩක් පුතේ.. තෙරුවන් සරනයි ඔයාට..

  • @kothano1157
    @kothano1157 2 ปีที่แล้ว +403

    මම නම් කියන්නෙ trending එන්න ඔන සින්දුවක් 💞😍

  • @priyangakasthuri4002
    @priyangakasthuri4002 2 ปีที่แล้ว +26

    හරි ම ලස්සනයි පුතේ . දිගටම කරන්න සිංදුව පුතේ .. දරුවන්ට වටිනා ගීතයක් පුතේ 😘❤️❤️❤️❤️❤️😘

  • @parkmihisarani8749
    @parkmihisarani8749 หลายเดือนก่อน +2

    ඒ වොයිස් එක..හිතට වැදුනා තදින්ම..🍃❤️

  • @mishfernando4840
    @mishfernando4840 7 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි ගායනය...

  • @swaramiyuru-
    @swaramiyuru- 2 ปีที่แล้ว +49

    හරිම ලස්සනට ගායනා කරනවා පුතේ ඔයා මේ ගීතයේ අර්ථයට හඬ හැසිරවීම ගොඩක් වටිනවා. සුභ පැතුම් හදවතින්ම 💝💝💝

    • @poddapodda5040
      @poddapodda5040 ปีที่แล้ว

      ❤❤❤❤ 😢😢👍👍🙏🙏🙏❤❤

  • @gihen8973
    @gihen8973 2 ปีที่แล้ว +26

    කටහඩත් ලස්සනයි .ඔයත් ලස්සනයි.හිතට දැනුනා ඒ සින්දුව.සුබ පතනවා ඔයාට.❤️❤️❤️👍✌️

  • @lenikaudayani1203
    @lenikaudayani1203 หลายเดือนก่อน +1

    මගෙ අක්කා මේ විදියට ලස්සනට රග්පානවා වගේම ගායනා කරනවා,ලස්සන රූපයක් තියනවා අක්කට බුදු සරණයි

  • @muhammedfarwin6farwin118
    @muhammedfarwin6farwin118 ปีที่แล้ว +4

    ❤❤ such a beautiful sounds .. little princess..

  • @naadatunes3909
    @naadatunes3909 2 ปีที่แล้ว +43

    පරණ සින්දු නැවත මතක් කරලා දෙනවා ♥️ස්තුතියි🙏

  • @githmirehana4212
    @githmirehana4212 2 ปีที่แล้ว +41

    අනී අක්කි ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි සිංදුව කියනවත් හරිම ලස්සනයි Good luck අක්කි මැනික ❤️

    • @doninethu6056
      @doninethu6056 2 ปีที่แล้ว

      adarei oyage katahada lassani sudu akkioooooo❤️❤️❤️❤️😘

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว

      @@doninethu6056 aappayak
      Damuko
      Nangi
      Mata
      Eawasannabehe😄😁😁😁😉😉💯

    • @doninethu6056
      @doninethu6056 2 ปีที่แล้ว

      @@pwprabath8190 😒😤

    • @doninethu6056
      @doninethu6056 2 ปีที่แล้ว

      @@pwprabath8190 ai mokak hari amaruwakda

  • @HiruniPiyumik-kd7gv
    @HiruniPiyumik-kd7gv 5 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි අක්ක සීංදු කියනවා නියමයි මම අක්ක කියන ඕනම සිංදුවකට කැමතියි. අක්කගෙ කටහඩෙ අමුතුම ලස්සනක්. තියෙනවා 💖💖💖💖💞💞💞💞

  • @lahiruridmal3173
    @lahiruridmal3173 5 หลายเดือนก่อน +2

    අහං ඉන්න පුළුවන් voice එකක්🥰

  • @user-uk5ys9ov2c
    @user-uk5ys9ov2c 2 ปีที่แล้ว +58

    තෙරුවන් සරණයි ..හරිම ලස්සනයි

    • @nalinchamindajayanath454
      @nalinchamindajayanath454 2 ปีที่แล้ว

      Harema lassanai duwa ohata edereyatama yanna sakteya labewa kiyala parthana karanawa

    • @movidiananya4466
      @movidiananya4466 2 ปีที่แล้ว

      🌈️🌈️🌈️🌈️

  • @gaminglilly4610
    @gaminglilly4610 2 ปีที่แล้ว +79

    හරිම ලස්සන voice එකක් කනට අහන්න හරිම මිහිරි සිංදුව කිහිප වතාවක්ම ඇහුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මුල් ගීතයට උපරිම සාදාරනයක් ඉශ්ට කරල තියනවා🙂❤️

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 6 หลายเดือนก่อน +2

    අනේ ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ අක්කේ❤😘 මගේ අැස්වලට කදුලු අාවා😢

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 8 หลายเดือนก่อน +25

    මේ සිංදුවට අදට අවුරුදු 2 වෙනවා ඒ උනාට මේ Voice එකනම් මාර ව්දියට හැගීමක් දැනෙන්නේ ❤❤❤

  • @sachininisansala4701
    @sachininisansala4701 2 ปีที่แล้ว +47

    ඔයත් ලස්සනයි ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි නංගී බුදු සරනයි සුබ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @i.n.samanali8538
    @i.n.samanali8538 2 ปีที่แล้ว +17

    මාරම ලස්සනයි ........... කවදාහරී දවසක ලොවක් නලවන සුපිරි තරුවක් වෙන්න...............😍

  • @dilanisampath3454
    @dilanisampath3454 2 หลายเดือนก่อน +59

    2024 ටත් බලන අය කෝ

  • @kavishkakavishka4378
    @kavishkakavishka4378 ปีที่แล้ว +6

    The voice gift of god ❤🥺

  • @dilankasamindi8308
    @dilankasamindi8308 2 ปีที่แล้ว +45

    ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි පොඩ්ඩී 🥰🥰🥰🥰

  • @lahirusandamal
    @lahirusandamal 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි නංගි Voice එක.තෙරුවන් සරණයි

  • @user-ut8xg7gu1z
    @user-ut8xg7gu1z 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤මං ආසම සින්දුවක් ඔයාට තියෙන්නෙ ලස්සනම කටහඩක් ඔයාට ලස්සනම අනාගතයක් තියෙනවා❤❤

  • @craftygifts18
    @craftygifts18 ปีที่แล้ว

    හරිම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙන කටහඩක් god bless you

  • @user-pz9bp9ng1u
    @user-pz9bp9ng1u 2 ปีที่แล้ว +114

    ගොඩක් ලස්සනයි .අපිට තවත් මේ වගේ වීඩියෝ ඕනේ. බුදු සරනයි!

  • @kanishkanipun6501
    @kanishkanipun6501 2 ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ මටනම් ❤️ එ තරමට ලස්සනයි ..........................❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕❤️💕❤️💕❤️💕💕❤️💕❤️💕❤️💕❤️💕💕❤️💕❤️

  • @nivarthanaamarathunga3663
    @nivarthanaamarathunga3663 ปีที่แล้ว +2

    Charming voice & Charming beauty.... Congratulations.....

  • @mijjayasekara1283
    @mijjayasekara1283 ปีที่แล้ว

    කටහඩ රූපයයි හරිම ලස්සනයි.බුදු සරණයි ඔයාට

  • @movidiananya4466
    @movidiananya4466 2 ปีที่แล้ว +56

    අක්කි කටහඬ ගොඩක් ලස්සනයි ඔයාගේ ගීතය ගොඩක් රසවිඳිනවා නින්ද යන්නෙත් මේ සින්දුව හින්දා thank you අක්කි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +11

    හැඟීම්බර අපූරු ගායනයක්. හරිම ලස්සනයි රෝහණ මාස්ටර්.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්ම මැණික දිර්ඝ ආයුෂ බුදුසරණයි🙏❤❤❤❤❤😍😍🇶🇦

  • @thilakdevendre7198
    @thilakdevendre7198 2 ปีที่แล้ว +15

    ඇග කිලි පොලා ගියා මේ සින්දුවට ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dmadushanigunasekara2242
    @dmadushanigunasekara2242 2 ปีที่แล้ว +30

    ලස්සනයි හිත නිවනවා මේ සින්දුව 😍❤❤❤

  • @pemsithravitharangahettiar9418
    @pemsithravitharangahettiar9418 ปีที่แล้ว

    wow. nice voice. another talented girl from Sri Lanka.

  • @miranjalaudayanti1597
    @miranjalaudayanti1597 ปีที่แล้ว +1

    සුපිරි අක්කේ සිංදුව👍👍👍👍👍✌️

  • @dikshina.anukshalover9143
    @dikshina.anukshalover9143 2 ปีที่แล้ว +6

    Aniwaryen nangiyo me sinduwa trending wenawa dewi pihitai 🙏🙏🙏❤️❤️❤️❤️

  • @chanulirathnasekara5465
    @chanulirathnasekara5465 2 ปีที่แล้ว +11

    ලස්සනයි චූටි නන්ගියෝ.. ගොඩක් ලස්සනයි.. තෙරුවන් සරණයි ඔයාට ...🤗🤗🙏

  • @nadeeshaniherath2243
    @nadeeshaniherath2243 11 หลายเดือนก่อน +3

    Very beautiful voice ♥️🎸🌹

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි චුටි දොණිගේ වොයිස් එක,,,සැම වැඩක්ම සාර්තක වේවා,,❤❤👍

  • @anuththarakavindi627
    @anuththarakavindi627 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි මැණිකේ තෙරුවන්සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. 🥰🥰🥰🥰💐💐💐💐💐🌹🌹🌹🌹🌹💯💯🙏🙏💖💖💖🔥🔥🔥🥰🥰🥰