Pranirsha Thiyagaraja | Rowdy Baby | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @vethumweerasinghe4010
    @vethumweerasinghe4010 2 ปีที่แล้ว +2027

    ප්‍රනීෂා Finale දින්නයින් පස්සෙත් ආයේ මුල ඉදන් එයාගේ සින්දු අහන අය ඉන්නවද? 🥰

  • @nkdigitalarts
    @nkdigitalarts 2 ปีที่แล้ว +441

    ඇයගේ තේරිම ඇගෙ වාසනාව.මගේ රටට දලධා හිමි සරනයි සිංදුවෙන් ඒක ඔප්පු කලා

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +587

    ප්‍රණීර්ෂා තෝරගත්තෙ හොඳම කෝච්...අභිෂේකා ඒක 100%ක් ඔප්පු කරලා ඉවරයි ❤️

    • @aadhilsumai7949
      @aadhilsumai7949 2 ปีที่แล้ว +10

      Ow yes wena kenek thorala thibunanam melawakata eliye A lamaya

    • @dilshan2095
      @dilshan2095 2 ปีที่แล้ว +2

      @@aadhilsumai7949 අනිවාර්යයෙන්ම ❤️

    • @hashs5592
      @hashs5592 2 ปีที่แล้ว +2

      Yes❤️❤️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko

    • @deshanianuththara4498
      @deshanianuththara4498 2 ปีที่แล้ว +2

      Couch abhishekage nihathamanithwaya nisa thma 😍😍😍😍

  • @suranifernando1569
    @suranifernando1569 2 ปีที่แล้ว +269

    ප්‍රනිර්ශා ඔයා හොදම කොච්ව තෝරාගෙන ග්රෑන්ඩ් ෆිනොලි එකෙනුත් වින් කලා ❤️❤️❤️❤️ සුබ පැතුම් ප්‍රනිර්ශා

  • @gayanpiti
    @gayanpiti 2 ปีที่แล้ว +773

    අභි මුලින්ම turn උන එක අපතේ යන්නෙ නෑ. මොකද ප්‍රනිශා තමා Grand Finale යන්නේ...❤❤❤❤❤❤❤

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +34

      Forecast කරපු විදියටම හරි ගියා 💪👍🏼

    • @pasinduvr
      @pasinduvr 2 ปีที่แล้ว +14

      100%

    • @gayanpiti
      @gayanpiti 2 ปีที่แล้ว +7

      @@TRAVELGUIDESL8 Yes.. 😍😍

    • @oshadichamodya8216
      @oshadichamodya8216 2 ปีที่แล้ว +5

      giy

    • @gayanpiti
      @gayanpiti 2 ปีที่แล้ว +6

      @@oshadichamodya8216 yeah... 😍

  • @channakumara8065
    @channakumara8065 2 ปีที่แล้ว +650

    Voice වල තමයි ලංකාවෙ රියැලිටි වල හොදම බැකිං , ❤️‍🔥මරු

  • @nirmalirajasingha9946
    @nirmalirajasingha9946 2 ปีที่แล้ว +134

    ප්‍රනිර්ශා අක්කා දින්නාට පස්සෙත් මේක බලන අය කවුද?🎊️🙊❤️

  • @gimshan9883
    @gimshan9883 2 ปีที่แล้ว +111

    එදා Blind ආව පුංචි කෙල්ල අවසාන මහා තරගය ජයග්‍රහණය කලා.. 🥺♥️🥰

    • @nici_nickz
      @nici_nickz 6 หลายเดือนก่อน

      Natuw udin path wennd😂

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +277

    මොකක්ද කියන්නේ හැමෝම එකතු වෙලා මෙයාව Voice කරමුද ❤️‍🔥👍

    • @yash3466
      @yash3466 2 ปีที่แล้ว +4

      බෑ බෑ නවොදය හරි රසල් තමයි

    • @bridgetfernando4679
      @bridgetfernando4679 2 ปีที่แล้ว +2

      Nawodya thamai

    • @mashaanveet6063
      @mashaanveet6063 2 ปีที่แล้ว +3

      Rasaal

    • @roshannanayakkara748
      @roshannanayakkara748 2 ปีที่แล้ว +8

      Karala iwaray

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 ปีที่แล้ว +25

      praneesha දින්නා... මේ Comment එකට Reply කරපු අයට Thanks 😊😂

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +466

    ජාතිය මොකක් උනත් හැකියාව හැකියාවමයි. ඔයාට සුබ පැතුම්.💐💐💐

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko

  • @ishunanayakkara6892
    @ishunanayakkara6892 2 ปีที่แล้ว +70

    මුල ඉදන්ම ඇදුම් මාරම පිලිවෙලයි. සංවරයි..🥰🥰 ඒ සංවරකම හැමදාම තියාගන්න නන්ගි ❤️❤

    • @amazingcyber6577
      @amazingcyber6577 ปีที่แล้ว +1

      දැක්ක ලස්සන ම කෙමෙට් එක

  • @නිකිණි
    @නිකිණි 2 ปีที่แล้ว +135

    ප්‍රනීශා පුතේ ඔයාගේ තේරීම හරියට හරි .ඔයාගෙ හැම ගීතයක්ම ට්‍රෙන්ඩින් උනා .එදා අබිශේකා දැක්ක ඔයාගෙ හැඩතල අද ලස්සනට පේනවා ලෝකෙටම .හරිම ලස්සන දක්ශදරුවෙක්..මගේ රටටදලදා හිමි සරනයි ගීතය කිඋව්ව දා ඇස් වලට කදුලු ආවා.සුබ පැතුම් ඉදිරියටම යන්න ❤️❤️

    • @nisansaladilhani440
      @nisansaladilhani440 2 ปีที่แล้ว

      👌👍❤

    • @dilshan2095
      @dilshan2095 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko

  • @dulanjalishantharathna5215
    @dulanjalishantharathna5215 2 ปีที่แล้ว +318

    ඇය හරිම සිරියාවන්තයි..ගීතයත් හරිම මිහිරියි.❤

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว

      Jjuujfjjfugijcucjujcucjcuhhfucjhfuufigjicjcufjucuffuufuuuruffjcufjufuufuffjiiiiuffjigjfgijjggigjggiiffifkffjckkkcjjcjcjjfjjjjjjfjjccjjjcjjjjjjvhhjvuujcuififcurc

  • @chandanapushpakumara805
    @chandanapushpakumara805 2 ปีที่แล้ว +441

    අභිෂේකාගේ තවත් හොඳම තේරීමක් ලෙසයි මම දකින්නේ... ඇත්තෙන්ම ප්‍රනීශාට දුරගමනක් යන්න හැකියාවක් තිබෙන බව පේනවා මා දකින දවසේ හොදම ගායනය මෙයයි. ........ ඒ වගේම ප්‍රනීශා ඔබ බදුලු පුරවරයට ආඩම්බරයක්ම බව ....

    • @chathur468
      @chathur468 2 ปีที่แล้ว +11

      A lot of good singers going there means they gonna go out early :(

    • @chandanapushpakumara805
      @chandanapushpakumara805 2 ปีที่แล้ว +6

      @@Anonymous_girl.613ඔව් සහන්ගිට වැරදුනු ගමන ප්‍රනීශාවත් බදුල්ලෙන් ඉදිරියට යයි නේද..?

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @hashitha
    @hashitha 2 ปีที่แล้ว +259

    6:20 මම ශ්‍රී ලාංකිකයෙකු විදිහට අදටත් දුක් වෙනවා මට දෙමළ භාෂාව කතාකිරීමට බැරිවීම ගැන. 😭😭😭

    • @manojkumara3411
      @manojkumara3411 2 ปีที่แล้ว +4

      Man kiyala dennam simply sinhala tamai amaru

    • @slcrickettamilfanboy4645
      @slcrickettamilfanboy4645 2 ปีที่แล้ว +11

      I am tamil but I can speak well in singhala 🥰

    • @thilsragu809
      @thilsragu809 2 ปีที่แล้ว +4

      We are Tamils.but we associate with Sinhalese and have gotten to speak sinhala.we didn't learn purposely.

    • @dinushawijesingha5214
      @dinushawijesingha5214 2 ปีที่แล้ว +3

      මටත් ඒක තමා ප්‍රශ්නේ 😭

    • @Hansani09
      @Hansani09 2 ปีที่แล้ว +7

      දුක් වෙවී ඉන්නේ ඉගෙන ගනින්කෝ අපි වගේ 😂😮

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +365

    සින්දුව අහද්දී මාදවී මතක් උනේ ❤

    • @sarathkumara8493
      @sarathkumara8493 2 ปีที่แล้ว +2

      Yeahhh yeahh Mee tooo
      ..

    • @DsUN___i
      @DsUN___i 2 ปีที่แล้ว +4

      Madhuvi♥️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko

    • @himalichandima317
      @himalichandima317 2 ปีที่แล้ว +1

      මාධුවීත් ශෝක් අනේ.මං හරි ආසයි එයාගෙ ගායනයටත්..💖💖💖

    • @upuldarmasiri4936
      @upuldarmasiri4936 2 ปีที่แล้ว

      Aththa 🥺♥️🌍

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +160

    සංකගේ කතාවට හොදම නිදසුන k. ප්‍රකාශ් තමයි.🌹🌹

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      ඔව්

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 ปีที่แล้ว +8

      K prakash නෙවෙයි ප්‍රකාශ් කේ

  • @barstad_boy
    @barstad_boy 2 ปีที่แล้ว +91

    Original එක කියන්නෙත් ලංකාවේ කෙල්ලෙක් තමයි ❤️

    • @dilankaherath1388
      @dilankaherath1388 2 ปีที่แล้ว +3

      එහෙමද

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

    • @kavindubandaranayake2635
      @kavindubandaranayake2635 2 ปีที่แล้ว +5

      @@dilankaherath1388 Dheekshitha Venkadeshan, known professionally as Dhee, is an Australian singer of Sri Lankan Tamil descent. She has sung songs mostly in her step-father Santhosh Narayanan's albums and has once been nominated at the Filmfare Awards for Best Singer. She is known for her distinctive alto voice. Wikipedia
      Born: June 26, 1998 (age 24 years), Jaffna
      Full name: Dheekshitha Venkadeshan

  • @shanianu4139
    @shanianu4139 2 ปีที่แล้ว +153

    අනේ සංකගෙ එකට යන්නේ නෑනෙ..එයගේ knowledge එක මාරයි...අනික එයාගෙ comments වල සෑහෙන දෙයක් ගන්න තියනවා

    • @thariyahariya401
      @thariyahariya401 2 ปีที่แล้ว +3

      ඔව් සන්ක මරු

    • @manup7098
      @manup7098 2 ปีที่แล้ว +2

      Na neda me dawas keepeka thibba ewwa eyala eka eka dawasata pennanne ara coach sankage team eka english song eka kiyapu girl giyahama sanka kiwwa eyage team eke e girl ekka battle karnna kenek hitha gannawth ba kiyala🙃 ekama dawse ewwa newe me

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      තාම එක්කෙනෙක් විතරයි ගියේ.....

    • @justforfunr
      @justforfunr 2 ปีที่แล้ว

      😂😂😂

    • @dilshan2095
      @dilshan2095 2 ปีที่แล้ว +4

      අභිෂේකා මේ ලමයව කොච්චර දුර ගෙනත් තියෙනවද අද වෙනකොට

  • @Kesh_de_jayathunga
    @Kesh_de_jayathunga 2 ปีที่แล้ว +39

    සමහර තීරණ මිනිස්සුන්ගෙ ජීවිත වෙනස් කරනවා 😇 ඊයෙ final බලපුවම තේරුනා

  • @lakshikaattygalle
    @lakshikaattygalle 2 ปีที่แล้ว +952

    Lovely words Sanka!.. This is what should be happening in this country. Never divide people saying they are Tamil, Muslim and Sinhala.❤️🇱🇰

  • @Flyinggirl893
    @Flyinggirl893 2 ปีที่แล้ว +74

    pls me tamil contestanslawa ඉදිරියට ගේන්න 🙏🥲 එයාලත් අපේ රටේ future එකක් 💜එයාගේ dancing talent ekath use karanna puluwan

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +6

      If they are talented they’ll go forward automatically… Best example is Prakash….

    • @Flyinggirl893
      @Flyinggirl893 2 ปีที่แล้ว

      @@udanigunarathne6693 hopefully 🙊

    • @globe_android_series
      @globe_android_series 2 ปีที่แล้ว

      @@Flyinggirl893Ex :- Madhawi,Ishitha also

  • @නිකිණි
    @නිකිණි 2 ปีที่แล้ว +50

    හරිම තේරීම.කෝච් අබීටත් ප්‍රනිර්ශටත් සුබ පැතුම් ❤️❤️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 2 ปีที่แล้ว +112

    ගායනය නර්තනය දෙකම ලස්සනයි බුදු සරනයි ඔයාට ඉදිරියට යන්න ශක්තිය වාසනාව ලැබේවා

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @umeshanishadini9406
    @umeshanishadini9406 2 ปีที่แล้ว +27

    මේ කටහඩට වශී වෙනවා .කියන්න වචන නෑ .💗❤️ love you pranisha 😘

  • @Trendystorelk
    @Trendystorelk 2 ปีที่แล้ว +9

    ஒரு தமிழனாக இத பார்க்க ரொம்ப பெரிய சந்தோசம் ...😍😍😍

  • @pradeepkumara587
    @pradeepkumara587 ปีที่แล้ว +11

    මේක මේ අහන්නේ කීවෙනි පාරටද කියලා මටවත් හිතාගන්න බෑ ඒ voice එක ඒ තරමට ලස්සනයි ❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +16

    ප්‍රනීශා ඔයා එදා ඒ තෝරා ගත් ගුරවරිය ඔයාට හරියටම හරි ගියා ඔයා අද ඉහලම වටිනාකමක් ඇති මැනිකක් ආදරනීය අභී ඔප මට්ටම් කල ❤️❤️❤️

  • @rekhanadeera1075
    @rekhanadeera1075 2 ปีที่แล้ว +175

    so talented
    Wish you best for a long jurny
    සින්දුව රහ කරල කියුවා
    එයා රහ විදල අපිට රහ දුන්නා
    ඊලඟ සින්දුව අහන්න බලන් ඉන්නවා

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @che197
    @che197 2 ปีที่แล้ว +26

    Congratulations Pranirsha. ❤️ winner 2022 voice teens Sri Lanka 🎊

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @dhimehidr6763
    @dhimehidr6763 2 ปีที่แล้ว +46

    Throughout this season she is getting better improvement about her performances
    Now she is the winner
    Congratulations 💟🇱🇰
    Whoever comes after results here 👍

  • @jishanabrahum7074
    @jishanabrahum7074 2 ปีที่แล้ว +184

    Love from bangladesh🇧🇩

  • @sayumitharumilaabeysinghe6331
    @sayumitharumilaabeysinghe6331 2 ปีที่แล้ว +91

    Pranirsha congratulations (from Sayumi Tharumila....)
    My friend you're fabulous ☺️☺️☺️

  • @pranirshathiyagarajaoffici2117
    @pranirshathiyagarajaoffici2117 2 ปีที่แล้ว +27

    Thank you so much for supporting 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @chaminduhemachandra9067
    @chaminduhemachandra9067 2 ปีที่แล้ว +97

    හරිම දක්ෂ දරැවෙක් සුභ පැතුම් ...

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @charukahirandananjaya7063
    @charukahirandananjaya7063 2 ปีที่แล้ว +104

    පොඩ්ඩක් හරි සීසන් වන් ලෙවල් එකේ තියෙන්න පුලුවන් දැක්ක performance එක. තව Energy ඕනේ ❤️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +1

      machan bro sub akak diyanko 🔥🔥🔥

  • @MrDison123
    @MrDison123 2 ปีที่แล้ว +72

    කෝච් රයිනි .. ශෙමිල් නොකව්ට්ස් ගියොත් එයා එක්ක කරනවා කිව්ව සෝන්ග් එක එනකල් බලන් ඉන්නවා 😍

  • @dahamsahemini4407
    @dahamsahemini4407 2 ปีที่แล้ว +56

    That's why I'm learning tamil... Thank u coach Sanka.... Sri Lanka loves tamils.. ❤️

    • @imfriedchicken
      @imfriedchicken 2 ปีที่แล้ว +6

      Thanks ☺️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +1

      machan bro sub akak diyanko 🔥🔥🔥

  • @cheatmeal2393
    @cheatmeal2393 2 ปีที่แล้ว +24

    Congratulations Pranirsha ..The Winner 🏆

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว +17

    හදවතින්ම ලාංකිකයන් විදිහට අපි අපේ අයගේ දක්ෂතා අනිවාර්යයෙන්ම අගයන්න ඕනි.සුභපතනවා ඔයාට ඉදිරියටම යන්න පැටියෝ.❤️🌹❤️‍🔥

  • @sportsworld3939
    @sportsworld3939 2 ปีที่แล้ว +12

    She is the voice teens sri Lanka this time. I'm sinhala but I love all Tamil lovely people. Your song is amazing.

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว +16

    හරිම ලස්සන ප්‍රියමනාප කෙලි පැටික්කෙක්

  • @spkl2006
    @spkl2006 ปีที่แล้ว +19

    2024 ත් බලන්න ඉන්න අය මේ පැත්තට.😊

  • @ruwanthielansakara
    @ruwanthielansakara 2 ปีที่แล้ว +8

    I love pranirsha 🥰
    So beautiful ❤️
    So talented 🤩
    God bless you 🙏
    Best wishes for a long journey 💖💖

  • @emcekanayakaemcekanayaka8908
    @emcekanayakaemcekanayaka8908 2 ปีที่แล้ว +34

    අනෙ මැඩම් මෙ දරුව අපෙ රටෙ සම්පතක් මෙයාව ඉදිරියට අරන් යන්න ජාතිය ආගම අදාලම නැ අපි සෙරම ලක් මාතාවගෙ දරුවො මාරම දක්ස දරුවෙක් කටහඩ අහගන ඉන්න මාරම ආසයි

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @ngraju..lankapuri.430
    @ngraju..lankapuri.430 2 ปีที่แล้ว +12

    Music is one of the main culture of Tamil peoples also always we are watching Indian Tamil program now we are turn in to srilankan programs also because your all encouragement congratulations all of you ❤️

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว +56

    අභිශේකාගෙ එකෙ තමා ලස්සනම voice ටික තියෙන්නෙ♥️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

    • @upuldarmasiri4936
      @upuldarmasiri4936 2 ปีที่แล้ว +1

      Emotional ම වොයිස් තියෙන්නෙ කෝච් අභීගෙ ටීම් එකේ 🥺♥️🌍

  • @dilipjayasundera6281
    @dilipjayasundera6281 2 ปีที่แล้ว +17

    Blind auditon has now become a eye opener for all...Welldone Pranirsha and Abi...❤

  • @muhammadnisham2492
    @muhammadnisham2492 ปีที่แล้ว +5

    It's favorate song, good luck
    From Kerala,🇮🇳

  • @nisalsupun5947
    @nisalsupun5947 2 ปีที่แล้ว +86

    පවී හුස්ම හිර කරගන්නෙ නැතුව මේක බලන්න. ප්ලීස්. 😅😂

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 2 ปีที่แล้ว +3

      😂😂😂

    • @hirushanbroo3291
      @hirushanbroo3291 2 ปีที่แล้ว +5

      අම්මො ඔව් ඒකි සිංදුව කැවා කලින් පාර

  • @didulasrisathsara
    @didulasrisathsara 2 ปีที่แล้ว +22

    Congratulations Pranirsha....The Winner ❤️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @madhurasandeepa9715
    @madhurasandeepa9715 2 ปีที่แล้ว +14

    1million තව ටිකයි 🥳🥳😘💔💔

  • @madusankasandaruwan7772
    @madusankasandaruwan7772 2 ปีที่แล้ว +11

    ලංකා අම්මගෙ දුවෙක්...අපේ සහෝදරියක් ❤🔥

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ปีที่แล้ว +33

    She won the Voice teens trophy 🏆 because of coach Abhisheka ❤
    Congratulations to both Pranisha and coach Abhisheka ❤ ❤

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @upuldarmasiri4936
    @upuldarmasiri4936 2 ปีที่แล้ว +6

    Emotional ම වොයිස් තියෙන්නෙ කෝච් අභීගෙ ටීම් එකේ 🥺♥️🌍

  • @sachinthamadusanka3973
    @sachinthamadusanka3973 2 ปีที่แล้ว +31

    Sanka කියන්නේ හදවතින්ම කතා කරන කෙනෙක්,එකෙන්ම වැඩ්ඩෙක්💖💖💖

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko 🔥🔥🔥

  • @JW-th7df
    @JW-th7df 2 ปีที่แล้ว +16

    That smile was throughout the competition without changing, even in the title winning moment. That humbleness, omg. You will definitely win your life my dear. Congratulations and I'm so proud that you are a Sri Lankan ❤️😍

  • @sumanarathana9093
    @sumanarathana9093 2 ปีที่แล้ว +4

    මේ ලස්සන හිනාව. බලන්න මම කීපාරක් නම් මේක බලන්න ඇත්ද.....

  • @pradeepselvaratnam9459
    @pradeepselvaratnam9459 2 ปีที่แล้ว +6

    To
    Pranirsha Magal ,and respected Coaches.
    Good luck, and best wishes for the future,
    👋👋👋👋❤️❤️❤️❤️✌️✌️✌️🙏

  • @malimali4037
    @malimali4037 2 ปีที่แล้ว +3

    මෙි සින්දුව මම දහගමනකට ඩැඩිය බැලුවා ඔයා තෝරගත්ත කොචටත් ගොඩාක් ආදරෙයි

  • @kavindusachintha4956
    @kavindusachintha4956 2 ปีที่แล้ว +7

    congratulations Pranirsha ❤
    Our winner 🎤✌️✨❤....

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +50

    හරිම ලස්සනට ගායනා කලා ආඩමිබරයි 👍❣️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko 🔥🔥🔥

  • @duleniudeshika1925
    @duleniudeshika1925 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි. Congratulations sister 👍

  • @tharindudilshan4692
    @tharindudilshan4692 2 ปีที่แล้ว +21

    ඔයා නම් ලස්සනට කිව්වා❤️🔥 . කල්පනිව මතක් වෙද්දි ඔය සින්දුව එපා වෙනවා😂😂 . Congratulations ❤️❤️🔥🔥

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 ปีที่แล้ว +38

    අයෙමත් පෙරනිෂ ගේ සින්දු අහන්න පටන්ගත්ත අය කෝ බලමු ♥️♥️♥️🥰🥰🥰🌹🌹🌹

  • @cloudyjiiin5159
    @cloudyjiiin5159 2 ปีที่แล้ว +31

    This girl is amazing! Her voice is superb!

  • @harshikajayawardhana251
    @harshikajayawardhana251 2 ปีที่แล้ว +1

    මම හැමදාම ඔයාගේ සින්දු අහ්නවා හරී ලස්සනයි ප්‍රනීශා

  • @udarajayasooriya9249
    @udarajayasooriya9249 2 ปีที่แล้ว +540

    පවී කල්පනි මේ සිංදුව කාපු හැටි මතක් වුනේ මට විතරද? 😂

    • @dilparanavithana9339
      @dilparanavithana9339 2 ปีที่แล้ว +8

      🤣🤣

    • @silmydain3845
      @silmydain3845 2 ปีที่แล้ว +6

      Amooo.ow

    • @dilinasandaruwan7890
      @dilinasandaruwan7890 2 ปีที่แล้ว +15

      Sira oii sinduwa patan gaddima mathak unee paviwa 😅😅😅

    • @sahurdaya_
      @sahurdaya_ 2 ปีที่แล้ว +7

      මතක් උනා 😂😂

    • @achiniwijenayake274
      @achiniwijenayake274 2 ปีที่แล้ว +27

      මතක් වෙද්දිත් බඩ කුරු කුරු ගානවා 😂😂

  • @sllions-2891
    @sllions-2891 ปีที่แล้ว +4

    Today listening again. Beautiful Voice.

  • @dailyjournaling1737
    @dailyjournaling1737 2 ปีที่แล้ว +10

    හිතන්න ! අභී මුලින්ම හැරුනා. එයා winner ‼️

  • @peterparker-pl8wt
    @peterparker-pl8wt ปีที่แล้ว +7

    It's really nice to see Tamil songs were sung in this Sinhala program and people are enjoying. Good change, without any hesitation people together. I wish all people should live happily and understand each other, whoever it is. Good luck Sri Lanka

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 2 ปีที่แล้ว +4

    Dhanushika wamai mathak wenne Hatton idala apu...
    Wish you all the very best my darling!
    Anbhaana Varthakkal!!! 💖💖💖

  • @shehanabishek9060
    @shehanabishek9060 2 ปีที่แล้ว +6

    Congratulations praneeshaa 🥳🥳

  • @chitranijayasekera8817
    @chitranijayasekera8817 2 ปีที่แล้ว +22

    Nice to see a Tamil girl winning a The Voice singing Sinhalese songs!

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว +1

    Pranirsha yu sow qiute loving beautiful 🌹

  • @yehanfernando8323
    @yehanfernando8323 2 ปีที่แล้ว +96

    Dunno much about the dance techniques but from the eyes of an observer, the precision of her feet movement was impressive.. ✌️💯 all the best in this competition..

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි superb prenisha😍😍🎉🥳🥳😇🤩☺️

  • @hasanthadesilva4075
    @hasanthadesilva4075 2 ปีที่แล้ว +15

    ලොකු ගමනක් තියනවා සුබපැතුම්♥️💫🙏

  • @tharushamendis8547
    @tharushamendis8547 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් The Voice Teens Sri Lanka 🇱🇰 වෙන්න ඔනේ ඔයා ජයෙන් ජයම වේවා!!!!!
    ❤❤❤🔥🔥🔥

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +1

      machan bro sub akak diyanko 🔥🔥🔥

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 2 ปีที่แล้ว +16

    වැඩිවැඩ නැතිව ලස්සනට කියුවා.💕💕💕💕💕

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +10

    Champion ❤

  • @pulasthishermal
    @pulasthishermal 2 ปีที่แล้ว +5

    Congratulations Pranirsha...💕💕💕

  • @priyadarshani2875
    @priyadarshani2875 2 ปีที่แล้ว +5

    අනේ මේ සිංදුව full වීඩියෝ එකක් දාන්නකෝ මේ නංගිගේ කට හඩින්ම🥺🥺🥺❤

  • @sanjurash1912
    @sanjurash1912 2 ปีที่แล้ว +40

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ...පුදුම දක්ෂතාවයක්...

  • @Pacificlife87
    @Pacificlife87 2 ปีที่แล้ว +5

    Wow what a voice Pranisha ...Love your voice

  • @ffgaming14275
    @ffgaming14275 2 ปีที่แล้ว +7

    Best choice

  • @sathurshan_music
    @sathurshan_music 2 ปีที่แล้ว +25

    Superb sister keep shine weldone and best wishes ❤💥🔥

  • @naveedofficial2000
    @naveedofficial2000 2 ปีที่แล้ว +43

    Those who don't know tamil they will always enjoy this songand me too! but ending notes of lyrics should be polish otherwise well done❤️

  • @w.k.kaluthotage.7795
    @w.k.kaluthotage.7795 2 ปีที่แล้ว +7

    Congratulations... Pranirsha..you are a so talented....Nice to see you in the final too....😍😍😍😍😍😍

  • @rylee-art
    @rylee-art 2 ปีที่แล้ว +12

    Her Voice had me spellbound
    All the very best!!
    💖

  • @jamilafarida4630
    @jamilafarida4630 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුවා භාරග නාට්‍යයසුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @manoshisamaranayake4055
    @manoshisamaranayake4055 2 ปีที่แล้ว +4

    Coach Abisheka hats of to you, for bring this gem Praneesha polished. Actually Praneesha deserves this win. She is absolutely talented n beautiful. Wish you all the best for your future endeavours Praneesha ❤️💐👏🙏
    කෝච් අබිශේකාට ස්තුතිවන්න ඔනැ, මෙ ප්‍රශිනාව ඔපමට්ටම් කර දිලිසෙන තරවක් කෙරැවාට. ප්‍රනිශා ඔයා හැම අතින්ම ඉදිරියේ සිටියේ. දුව ඔයාගේ ගැයුම ඉතා විශිෂ්ටයි. එවාගේම ඔයා හරිම ලස්සනයි. ඔයාගේ ඉදිරිකට යුතු දියුනු වේවා කියා ප්‍රර්තනා කරනවා හැම අයුරින්ම. ආදරෙයි ඔයාට දුව….❤️👏🙏💐🎈

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +10

    කෙල්ල සුපිරි ගින්දර ❤️❤️🔥🔥💋💋

  • @sunethraw4752
    @sunethraw4752 2 ปีที่แล้ว +6

    මම නම් තාමත් මේක බලනවා👍👍👍👍👍

  • @amilapathum5254
    @amilapathum5254 2 ปีที่แล้ว +14

    නියමයි ලස්සනටම කලා.....congratulations 🙂👍🤗

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +8

    Super pranirsha both your singing and dancing

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 ปีที่แล้ว +2

    Abishaka your my favorite person, I lived in USA, I watch your every program, good luck with everything Darling 👍🏽🙏♥️🙏

  • @sahanleemethsuvibarmapala9656
    @sahanleemethsuvibarmapala9656 2 ปีที่แล้ว +6

    Shes amaizing.. best of luck 💐❤️

  • @areyoulife
    @areyoulife 2 ปีที่แล้ว +7

    සුබ පැතුම් ප්‍රනීර්ෂා😍💎❤සතුටුයි ඈ...ජයග්‍රහණයට

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan bro sub akak diyanko ❤️‍🔥

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 2 ปีที่แล้ว +23

    Wow singing and dancing 🔥🔥
    Supperb 🎶🔥🔥