ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටේ ණය බරින් නිදහස් වෙන්න වැඩේ සාර්ථක වේවා....!!!
රටේ සියලුම ජනතාව එක සිතින් ප්‍රාර්ථනා කරන්න තෙරුවන් සරනින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා කියා මේ උතුම් ක්‍රියාවට බුදු සරනයි
ඇත්තටම මාරම ආඩමිබරයක්.ලංකාව ලෝකයේම බබලවන මුතු ඇටය වෙන්ඩ වැඩි ඈතක නැති බව දැන් දැන් අපිට දැනෙනවා.ඒ ගහපු කතිරයට සාදාරනය වෙනවා සියසින් පේනකොට ඇසට කදුලකුත් එනවා.අනේ මගේ රටට බුදු සරණයි!
Ane pau
😂😂😂😂😂😂
ටොන් 10ක මැණික් ගලක්ලු....😂😂😂😂
HARKO NIDANYA ITIYA. PARA RAJA DARUWANTI AKA GODA DALA TOHA RAJA TUMA GODA YANNA KOHOMADA HARKO
අැ,,, නිදන් ගොඩ දානවා?
තෙරුවන් සරණින් නිදානය ගන්න ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤
❤
රටේ උරුමක්කාරයා රට භාරගත්තාම..... දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා..❤❤❤
අනිවාර්යෙන් 🙏🙏🙏❤️❤️❤️
Balagena hitapan labei
අනිවාෙරන්ම මමත් හිතන්නෙ එහෙම රටට අාදෙර් රජෙක් බ්හි උනාම සොබා දහමත් අාසිර් වාද කරනවලු ජය සි මා බෝ සමිදුන්ගෙම අාසිර්වාදයම ලැබේවා
man thamai උරුමක්කාරයා. man ennam
සියළුම සම්‍යක් දුෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි උතුම් වූ තෙරුවන් ගුණ බෙලෙන් මේ නිධානය කරදරයක් නැතුව ගොඩ ගන්න ලැබේවා
@@devamanikwt7255 මෙන්න තවත් පිස්සෙක් 😂
😂😂😂 pissuda bn mona deiyoda
රටේ උරුමක්කාරයා රට භාරගත්තාම දෙවියොත් ආශිර්වාද කරනවා නිධානය ගන්න ලැබේවා
අනිවාර්යෙන් ❤
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යයෙන්
එකෙන්ම
අනිවාර්යෙන්ම නමුත් සම හරක්, ට,හිතට අමාරුයි වගේ
අනේ විශ්ව මාතාවගේ පිහිටයි විශ්වයේ පිහිටයි සොබාවධර්මයේ ආරක්‍ෂාවයි ලැබිලා මේ නිදානය ඇතිනම් ගොඩ ගන්න ලැබේවා රටට ජනතාව ට ජයවේවා රට සුරැකේවා. මාලිමාවට ජයවේවා අප මව් බිම සුරැකේවා.. සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සියළුම දෙනාට ලැබේවා 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋
මමත් හිතුවේ ඔය විදිහට මයි
සිරා කතාව 😁😁
අනන්ත වූ බුදු බලයෙන් මේ සත්ක්‍රියාව සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අප රටට නය බරින් මුදා ගන්නට මෙම නිධානය ලබා ගන්නට ලැබෙිවා අනන්ත වුු තුනුරුවන් ගුන මහිමයෙන් නිධානය ගොඩගන්න ලැබෙිවා..මගේ රටට දළදා සමිදු සරණයි.
තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි අපේ ජනාධිපති තුමා ඇතුළු සියලු මැති ඇමති වරුන්ට මේ අපේ මුතු ඇටය රැකගන්නට සක්තිය ධහිරිය වාසනාව ලැබේවා සියලු ආරක්ෂාව සැලසේවා
මමනම් අහළ තියනවා අතන මෙතන නිදන් වස්තු ගත්තා ඒවා රජයට ලැබිලා නැ ඒවා දේශපාලුවන්ට අයිතිවුනබව.මාලිමාරජයට ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබෙනවා ස්ථීරයි මේ කරන අවංක වැඩනිසා ජය වේවායි!!!
මොනවත් වටිනාකමක් තියෙන දේවල් නෑ කීවේ නැතිනම් අනුර නෙවෙයි 😂
උඹ කාටද කඩේ යන්නේ@@damithindika8201
නිකන් හරි ඕක හම්බු වෙලා රටේ නය බේරන්න පුලුවන් උනොත් අනිත් පක්ශවල උන් ඕකටත් මොනවා හරි කියනවා ඒක ශුවර්..
සියළුම දෙවි දේව තවන්ගේ පිහිටෙන් කිසිම කෙනෙක් ට විපතක් නොවේවා මෙය ගොඩ ගන්නට විස්වයේ අසිර්වද්‍යා ලැ බේවා මගේ රට සුන්දර රටක් වේවා
රටේ නය බරින් නිදහස් වීමට ජේසුගෙ ආශීර්වාදය ලැබේවා!!
Ane pala yainna😂😂😂😂😂
aye mokada ubata@@kalumcom2151
obage uthum prarthanaya elesinma etuwewa.ape ratata yahapathak wewa.budusaranai.
Me නිධන් කකරදරයක් natiwa ගන්න ලැබේවා ape රටට සැනසුම ලැබේවා ❤❤❤❤❤❤❤❤
අපේ රට ණය බරින් නිදහස් කර ගන්න ..මේ නීධානය ගන්න ලැබේවා ..සියලු දෙව් වරුන්ගේ පිහිටෙන් ..තෙරුවන් සරණින් ...
අන් අයට නින්දා කරන පහත් මානසිකත්වය න් ගෙන් මිදී සැමට ගොව්රවනිය ලෙස ජීවත් විය හැකි සුන් දර රටක් බිහි කිරීම ට දායක වෙමු ❤
මේ අවස්ථාවේ මේ මෙතන වැඩ කරන සියලු දෙනාටම සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා මාලිමාවට ජයවේවා! අපේ අනුර කුමාරතුමාට දීර්ඝායුෂ ලැබේවා
රටේ නායකයා ධර්මිෂ්ඨ නායකයෙක් නම් දෙවියන් වහන්සේ මුලු රට වැසියන් ට ආශිර්වාද කරනවා ජේසු පිහිටයි
රටේ මහජනතාගේ වාසනාව ..සියළු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් රටේ සම්පත් ඇති වෙලා රට ස්වම්පෝශිතම වේවා .❤
තිස්තුන් කෝටියක් දේවිදේවතාවුත්ගේ පිහිටයි අපේ මවුබිමේ සියලුම දේතට❤❤❤❤
විශ්වය සියල්ල නිසි තැනට රැෙගන යාවි❤❤❤
අභිමානවත් රටක් වී කාටත් අත නොපා ජීවත් වීමට ජනතාවට හැකි වේවා ජනතාව පෝසත් වේවා
රටෙි නය බර නිදහස් කර ගැනිමට පහලවෙිවා ජයෙන් ජයම වෙිවා❤❤
මෙම ස්තානයේ තිබෙන නිදානය කිසිදු කරදරයක් බාදාවක නැතිව ලැබේවා!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි රටට යහපතක් වේවා දළදා සමිදු පිහිටයි!!!
අනිවාර්යෙන්ම එසේම වේවා අපේ රටේ වාසනාව පින්වතුන් රට පාලනය කරන කොට විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි ❤❤❤❤❤
අපේ රටට දළදා සමිඳුගේ පිහිට ලැබේවා... මෙයට සහාබාගි වෙන සියලු දෙනාම තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කර දේවා. අපේ රට ණය බරින් නිදහස් කර ගන්න ඔහුනට ශක්තිය දර්‍ය ලැබේවා තෙරුවන් සරණයි.🙏
තෙරුවන් සරණින් නිධානය ගෙන මෙම රට බබළවන්න.ජනපතිතුමනි, ඔබයි පින්වන්තයා
තෙරුවන්සරණින් නිදානය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏
මිනිස්සුන්ගෙ ආශිර්වාදෙම ඇති මේ වැඩේ හරියන්න 💗
මේ නිධානය ලැබිලා මගේ රට ණය බරින් නිදහස් වේවා
මහා ජනතාව ඉදිරියේ සිදු කෙරේ❤❤
බලන්න ආසයි දිගටම vedio දාන්න ❤
me නිලධාරීන් දෙදෙනා පරිස්සමෙන්, kalpanawen, pas කණ්ඩි එක්ක ❤
රජසතු,සමසතු,සගසතු,සුන්‍යසතු ලංකාවෙ නිධන් වර්ග 4 යි. ලංකාවෙ උන්නතිය උදෙසා රජ සතු නිධන් සියල්ලම මනා විනිවිද භාවයකින් ගොඩ ගත යුතුයි.
රටට අවංක නායකයෙක් ලැබුනම නොපෙනෙන දෙවියෝ බුදුන්ගේත් සහ විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබෙනවා ❤❤❤❤
විශ්ව මෑණියනි ආශිර්වාද කරන්න.. මේවැනි පුණ්‍ය භූමියක් වන් සුන්දර රටක් දියුණු කරගැනීමේ උත්සාහයක යෙදෙන අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට සහ ඒ සහෝදර කැළට...මේ විශ්වයේ ජනතාව ට හිමි යමක් ඇත්නම් කිසිම බාධාවකින් තොරව ගෙන කාගේත් හිතසුව පිණිස යොදා ගන්නට ලැබේවා!!!!!!
අැබන් වෙන අයදානලා අාන්ඩුඅැවිත් නිදාන් හැරැවො ෂජිත් එහෙ ගහලත් එලවයි නෙද දැන් කවුරැත්බයින්නැ තවකිය නිදානය ලැබේවා කියලා
@@kwkw7563 රටක ඛනිජ සම්පත් කියන්නේ රාජ්‍ය දේපලක්
මගේ රටට දලඳා හිමි සරණයි...මගේ දැයට දලඳා හිමි සෙවණයි...සැපතින් සපිරුණු නිවහල් දෙරණයි....උපතින් මාහට මේ සැම උරුමයි......❤❤සියවස් ගණනක් අපදුටු සිහිනය ඉක්මනටම සැබෑ වේවා.....❤❤
This is a great work by the Goverment and fist class work for our nation.....❤
ඕක හම්බුනොත් අනිවාරෙන් සජියා කියනවා ඕක ඔතන හැන්ගුවෙත් මගේ පියානන් රට මේ වගේ තත්වෙකට වැටුනොත් ගොඩ ගන්න හිතාගෙන කියලා😂
😂😂😂😂😂
නෑ මෙතන තියෙන්නේ jvp කාරයෝ ඒ දවස් වල හොරකන් කරපුවලූ.😂😂
😊😊😊😊😊
😂😂😂
😂😂😂😂😂😂😂😂
රටට ජයවේවා ❤❤❤නිදහන් මතු වේවා
Thank you universe. God bless my country 😍❤️
ඉස්සර නිදාන ගත්තෙ ලොක්කො හොරෙන්.උන්ගෙ මඩිය තර කරගන්න.දැන් මහජනතාව ඉස්සරහ ඇත්තටම රටට වැඩක් වෙයි.
විශ්වයේ මාතාවනි ස්තූතියි ස්තූතියි ස්තුති 🙏🙏🙏
තෙරුවන් සරණින් නිදානය ගන්න ලැබේවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤
තිස්තුන් කෝටියක් දෙවි දේවතාඋන් වහන්සේලාගේ පිහිට ආරක්ශාව ලැබේවා .මගේ රටට යහපතක්ම වේවා..
රටට ජයවේවා. ජේසු පිහිටයි.
ජය වේවා ජනපති තුමනි.. යහපත් පියවරක්. රට ගොඩ ගන්න. හොරු අතට යන්න කලින්,, නිධන් රට වෙනුවෙන් භාණ්ඩාගාරට .. සතුටුයි ඇත්තටම..... 👍🙏🙏මීරිගම අපි ❤❤❤❤❤❤
අපේ වටිනා සම්පත් විකුණලා මුතුන් මිත්තන් ගෙ පිහිට පතනවා
😂
මේ රටේ අදටත් දෙව්‍යන් බුදුන් වදිනතැනක්.ඉතින් මේ රටේ යහපත උදෙසා දෙව්‍යන් බබුන් ආසිර්වාද කරනවා.තෙරැවන් සරණින් මෙය සාර්ථක වේවා
නිදානය ලබ්ලා මගෙ රට නය බරින් නිදහස් වෙවා🙏🙏
Mage රටට සෞභාග්‍යය udawewa 🙏🙏🙏🙏🙏❤️❤️🌹🌹
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
රට වෙනුවෙන් මේ දේ කර ගන්න යෝද බල ශක්තිය නිබඳව ලැබේවා.තාක්ෂණය ගැනනම් ඒ තරම් පැහැදිලි භාවයක් නෑ.මේ පොළව බලන යන්ත්‍ර ක්‍රියා කරන නිලධාරීන් තාක්ෂණ ගැන ලොකු වැටහීමක් නෑ.යකඩ ගොඩක් අස්සේ කොහොමත් සාර්තකනෑ.අනික ඔවුන් දුරකථන භාව්තා කරමින් ඒදේ කරන්නේ.එහෙම උනාම අපි since පැත්තෙන් බැලුවොත් වැරදි...
නිදානයක් තිබ්බොත් රටට හොදයි නොතිබ්බොත් ඔක හාරන්න ගිහින් නිකන් හිරෙ යන්න ඉන්න අයට හොදයි ❤
දවසෙ හොදම කියමන
නැ අදඉකරනෙන් අවසර දීලා ඒකයි හාරන්නෙ හිරේ යන්න වෙන්නෙ නැ වියදම අපතේ
අනුරයා හිතා ගෙන ඉන්නේ හෙන කෙරුමෙක් කියල එකයි හේතුව
@@Anushapriyadarshani-k9rane hukahan weesii
හිෙරෙ යන්නෙ හොරාට හාරනව නෙමේනෙ උසාවි නියෝග අැතිවනෙ හාරන්න අවසර දිල තියෙන්නෙ සුබ දෙයක් කියන්න බැරි අය මේව නොබලහිටියනම් තමා නේද හොද
ලංකාවෙම තියන නිදන් ටික ගොඩ දාල හරි මේ රට හදන්න ඕන❤️ මෙච්චර කල් ඕව තනියම නේ කැවෙ ඉස්සර මේව දැම්මෙ අනාගතේ රටේ දිවුනුව වෙනුවෙන් භාවිත කරන්න
නිධානය araksa කරන bahirawayata පූජා wak dila ganna පුළුවන් ..නිකම් ganna be.එයාල සතුටු කරන්න ඉක්මනින් ලැබෙයි
33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලැබෙන්න ඕනාමේ රටේ ණය ටික ඉවර කරගන්න ජනාධිපතිතුමාටඔය නිධානය ලැබෙන්න ඕනා දෙයියනේ ගොඩාක් සතුටුයි අපිට ශ්‍රී ලංකා පුරවැසියෝ වශයෙන්
අනේ ලංකාවෙ නයගෙවන්න පුලුවන් නිදානයක් පහලවේවා🙏🙏🙏🙏🙏
වාසනාව ගෙන දේවා ❤❤
3:40 ජනතාවගේ දුක නිවෙන්ඩ සියලු ජනතාවගේ දුක් ගෙන්න නෙවේවා මේ නිධානයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ ඒ වගේම කාටවත් අත නොපාන රටක් වෙලා😊 නිධානයක්ම වේවා
රටකට නියම රාජ්‍ය නායකයා බිහි වුණාම දෙවියන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ඉබේම ලැබෙනවා
රටට විශ්ව මැනියන්ගෙ ආශිුවාදය පතමි❤❤❤
කිසිම කරදරයක් කිසිම කෙනෙකුට නොම වේවා රටේ ණය බේරගන්න මේ නිදානය ගන්න ලැබේවා සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ නිදන් ටික දැන් ගමු...❤
අනිවාර්යෙන් ❤️❤️❤️
1948 ජපන්නු දාපු බෝම්බයක් වත් යට වෙලාද කියලත් හිතෙනෝනිදානයක් හම්බ උනොත් ලංකාවම ❤ගොඩේ ගොඩ තමයි ❤❤❤❤
oyai dakuneda😂
මට මතකයි හාමුදුරු කෙනෙක්කියල තිබුන දියසෙන් කුමාරයඑනකොට මේ රට ගොඩක් විනාස වෙලා තියේවි...එ් වෙලාවට දියසෙන් පහල වෙනව..දියසෙන් රට මුල සිටගොඩ නගන්න පොලෝමහි කාන්තාව සිය ගැබ තුල සගවා සිටින නිදාන වස්තු ගොඩදානව කියල...මේ එහෙම දෙයක් නමිදෙවියනේ මේ අැවිත් ඉන්නෙ දියසෙන් කුමාරයද...අනෙේ එහෙම නම් සියලු දෙවියන්ගෙේ පිහිටයි අාරක්සාවයි මගෙ රටට
අනිවාර්යයෙන් රට ගොඩ
Tawama rata vinasa wela ne tawa awurudu 2k vitara giyama kandawath nathiwenawa etakota taruna nayakayek enawa aanna edata nidane matu wei
❤❤
@@PemasiriPAubala wage kuhakayooo tama innawada😂😂😂😂😂
සුලු දියසෙන් 😅😅😅
අපේ රටට වාසනාව උදාවේවා.........
😝 මිනීමරු ප්‍රේමදාසයගෙන් නාකි මයිනගෙන් බේරුණු නිධානයක් තියෙනවා කියන්නේ ඒක ලොකු දෙයක් ! 😃 අනෙක stf නිලධාරින් නිධානේ හොයන්න භාවිතා කරන්නේ ඉතාමත්ම ප්‍රාථමික මට්ටමේ metal detector එකක්
😂😂😂😂 හොද බඩු මයිනා ගාව තියෙනවා 😂
Rata sanwardanaya karanna ! Puluwam wenna hoda deyak wenna dewiyane !!!Ape Rata wasanawantha Ratak !!! Akai me widihata hamadeyakma wisadenne !!! Ape ratata sethakma wewa 👏👏👏👏🇱🇰🕊️❤️❤️❤️
මේ ආණ්ඩුව විහිළු සපයනවා. අර්ථය වැඩක් නොකර ඉබේ පහලවෙනකම් ඉන්න කම්මැලි ආණ්ඩුවක්
බුරුවො අනඩුව නෙවේ😂😂. මෙක අදිකරනය දුන්න එකක් 😂😂😂
කොමෙට් ලියන බූරුවන් ..එහෙම දෙයක් හරි ලැබෙනවා කියන්නේ කාටත් හොදයි ඒක ජෙප්පන් ට විතරක් නෙමෙයි .ප්‍රේමදාස රාජපක්ෂ හොරෙක් නිදන් අරන් උන් ගොඩ ගියා ..පහුගිය කාලේ කලා වැවේ තිබුණ නිධන් ගත්තේ රාජපක්ෂල
Wahalek 😂
අපේ ජනාධිපතිතුමාගේ වාසනාවටයි පිනටයි ලැබුන මේ නිධානය ....අපේ රටට යහපතත්ම වේවා ,🙏🙏
රට ආර්ථික අතින් වැටිනාම ම්‍ර්‍ර්වා අරන් ජීවත් වෙන්න එක එකා හොරෙන් ගන්නා දේ මෙසෙ ගන්න ඕක තෙරුවන් සරනයි❤
❤🎉nidanaya❤🎉labewa❤🎉malimawTa ජයවේවා ❤🎉❤🎉 Akd ජයවේවා ❤🎉❤🎉
විශ්වයේ ඉහලම දෙවියන්ගේආලෝකයෙන්ලංකාවාසීසියලුදෙනාටසතිටසැනසුමලැබන්නසියලුදේසාර්තකවේවා
අනන්ත බුදු ගුන බලයෙන් මගේ රට නයබරින් නිදහස් වෙන්න පුළුවන් නිධානයක් ලැබේවා 🙏🙏🙏🙏
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤
නය ගෙවා දාන්න ලැබේවා.
නිදානයක් බලන්න ඇවිත් ගල් ගෙඩියක් දැකපු මම😢😢
ඇත්තෙන්ම හොද වැඩක් ❤❤❤❤
දියසෙන්..කුමරු. ඔබයි ජනාධිපති තුමනි ❤
Diyanayek mage hithe
ඇත්ත දියසෙන් ගේ පයට පෑගෙන දූවිල්ලක් තරං වත් වටින් නෑ හැබැයි ඉතිං 😂
@@PemasiriPAubanam ericiya karayek maye hithe
විශ්ව මෑණියනිධානය ලබා දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි. අපේ රට නැවත ස්වර්ණ භූමියක් කිරීමට පුළුවන් වේවා
අනේ.... පුදුම සතුටක් දැනෙන්නේ මට ... ❤❤
Gon athal
Hama nidanayma onna oya vidihata aragena rate arthika tathwe godaganna one..budusaranai....❤❤❤❤❤
මොකක්වත් හම්බ නොවුනොත් හිරු එක ආණ්ඩුවට මඩ ගහනව.මොකද උන් මේ නිවුස් එක තම්මේල් කරල තියෙන්නෙ රටේම ප්‍රශ්න ගොඩ දාන්න පුලුවන් නිදානයක් හාරනව කියල.උන්ම කියල උන්ම මඩ ගහනව.😂😂😂
නිදන් goda අරන් ණය gawanda akata පිහිට ලැබේවා
අලුත් විස්තර දාන්න...අපි බලන් ඉන්නවා
තෙරැවන් සරනයි
කලින් නායකයෝ. නිධන් හාරගෙන ඒවා ජනතාවට නොදී.. හොර රහසේම තමන් සතු කර ගත්ත බව ජනතාවට රහසක් නොවෙි..
රටේ නය බරින් නිදහස් වේවා දළද හිමිසරණයි
Oya bima inna ahinsaka hamudawe aya parisamin..pass kamdak hari kadan watei..😢😢balagena ..parisamin..jesu pihitai..
Budusaranai Ape rata naya barin goda ganimata haki wewa
මාලිමාවට ජයවේවා ❤❤❤
මේ නිධානය කරදරයක් නැතුව ගොඩ ගන්න ලැබේවා
ඔතන ඇති ලබ්බක් නෑ...ජෙප්පො රටේ නිධන් ටිකටත් කෙලල,ආගමටත්.කෙලල,සංස්කෘතියටත් කෙලල.මුලු රටටම කෙලවල තමයි පස්ස බලන්නෙ...
Kalakanni wesa balla.....tho Rajapakshalage gooo kapu ekekda koheda .Naki mainata horen nidan haranda hodai needs????t
මේ දෙවල් ඉස්සර මුතුන් මිත්තන් රජ වරු නිදන් කරලා තියන්නේ අපේ රටට මෙවැනි විපතක් සිදුවිමට ඉඩ තිබෙන නිසයි.. මෙව නිදන් කලේ පොලවට පස් වෙන්න නෙමේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් ගොඩ ගන්න එත් මෙච්චර කල් කලේ පත්වුන රජය වල් විසින් උන් උන් අතරේ අපේ රටට ම උරුම දෙවල් බෙදා ගත්ත එකයි., එත් දැන් තමා හරිම රජ තුමා පහල වෙලා තියෙන්නේ. ❤❤❤ AkD❤❤❤
බලන්න ආසයි දිගටම දාන්න
දෙකට නැවිලා බලපං . දිගටම පෙනෙයි 😂😂
@@dinushabandu3996 මොනාද bn වැදගත් වෙයන්කෝ 😂😂
@@Rushen.7🤣🤣🤣
🤣🤣🤣🤣🤣@@Rushen.7
රටේ ණය බරින් නිදහස් වෙන්න වැඩේ සාර්ථක වේවා....!!!
රටේ සියලුම ජනතාව එක සිතින් ප්‍රාර්ථනා කරන්න තෙරුවන් සරනින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා කියා මේ උතුම් ක්‍රියාවට බුදු සරනයි
ඇත්තටම මාරම ආඩමිබරයක්.ලංකාව ලෝකයේම බබලවන මුතු ඇටය වෙන්ඩ වැඩි ඈතක නැති බව දැන් දැන් අපිට දැනෙනවා.ඒ ගහපු කතිරයට සාදාරනය වෙනවා සියසින් පේනකොට ඇසට කදුලකුත් එනවා.අනේ මගේ රටට බුදු සරණයි!
Ane pau
😂😂😂😂😂😂
ටොන් 10ක මැණික් ගලක්ලු....😂😂😂😂
HARKO NIDANYA ITIYA. PARA RAJA DARUWANTI AKA GODA DALA TOHA RAJA TUMA GODA YANNA KOHOMADA HARKO
අැ,,, නිදන් ගොඩ දානවා?
තෙරුවන් සරණින් නිදානය ගන්න ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤
❤
රටේ උරුමක්කාරයා රට භාරගත්තාම..... දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා..❤❤❤
අනිවාර්යෙන් 🙏🙏🙏❤️❤️❤️
Balagena hitapan labei
❤
අනිවාෙරන්ම මමත් හිතන්නෙ එහෙම රටට අාදෙර් රජෙක් බ්හි උනාම සොබා දහමත් අාසිර් වාද කරනවලු ජය සි මා බෝ සමිදුන්ගෙම අාසිර්වාදයම ලැබේවා
man thamai උරුමක්කාරයා. man ennam
සියළුම සම්‍යක් දුෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි උතුම් වූ තෙරුවන් ගුණ බෙලෙන් මේ නිධානය කරදරයක් නැතුව ගොඩ ගන්න ලැබේවා
@@devamanikwt7255 මෙන්න තවත් පිස්සෙක් 😂
😂😂😂 pissuda bn mona deiyoda
රටේ උරුමක්කාරයා රට භාරගත්තාම දෙවියොත් ආශිර්වාද කරනවා නිධානය ගන්න ලැබේවා
අනිවාර්යෙන් ❤
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යයෙන්
එකෙන්ම
අනිවාර්යෙන්ම
නමුත් සම හරක්, ට,හිතට අමාරුයි වගේ
අනේ විශ්ව මාතාවගේ පිහිටයි විශ්වයේ පිහිටයි සොබාවධර්මයේ ආරක්‍ෂාවයි ලැබිලා මේ නිදානය ඇතිනම් ගොඩ ගන්න ලැබේවා රටට ජනතාව ට ජයවේවා රට සුරැකේවා. මාලිමාවට ජයවේවා අප මව් බිම සුරැකේවා.. සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සියළුම දෙනාට ලැබේවා 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋
මමත් හිතුවේ ඔය විදිහට මයි
සිරා කතාව 😁😁
අනන්ත වූ බුදු බලයෙන් මේ සත්ක්‍රියාව සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අප රටට නය බරින් මුදා ගන්නට මෙම නිධානය ලබා ගන්නට ලැබෙිවා අනන්ත වුු තුනුරුවන් ගුන මහිමයෙන් නිධානය ගොඩගන්න ලැබෙිවා..මගේ රටට දළදා සමිදු සරණයි
.
තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි අපේ ජනාධිපති තුමා ඇතුළු සියලු මැති ඇමති වරුන්ට මේ අපේ මුතු ඇටය රැකගන්නට සක්තිය ධහිරිය වාසනාව ලැබේවා සියලු ආරක්ෂාව සැලසේවා
මමනම් අහළ තියනවා අතන මෙතන නිදන් වස්තු ගත්තා ඒවා රජයට ලැබිලා නැ ඒවා දේශපාලුවන්ට අයිතිවුනබව.මාලිමාරජයට ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබෙනවා ස්ථීරයි මේ කරන අවංක වැඩනිසා ජය වේවායි!!!
මොනවත් වටිනාකමක් තියෙන දේවල් නෑ කීවේ නැතිනම් අනුර නෙවෙයි 😂
උඹ කාටද කඩේ යන්නේ@@damithindika8201
නිකන් හරි ඕක හම්බු වෙලා රටේ නය බේරන්න පුලුවන් උනොත් අනිත් පක්ශවල උන් ඕකටත් මොනවා හරි කියනවා ඒක ශුවර්..
සියළුම දෙවි දේව තවන්ගේ පිහිටෙන් කිසිම කෙනෙක් ට විපතක් නොවේවා මෙය ගොඩ ගන්නට විස්වයේ අසිර්වද්‍යා ලැ බේවා මගේ රට සුන්දර රටක් වේවා
🙏🙏🙏
රටේ නය බරින් නිදහස් වීමට ජේසුගෙ ආශීර්වාදය ලැබේවා!!
Ane pala yainna😂😂😂😂😂
aye mokada ubata@@kalumcom2151
obage uthum prarthanaya elesinma etuwewa.ape ratata yahapathak wewa.budusaranai.
Me නිධන් කකරදරයක් natiwa ගන්න ලැබේවා ape රටට සැනසුම ලැබේවා ❤❤❤❤❤❤❤❤
අපේ රට ණය බරින් නිදහස් කර ගන්න ..මේ නීධානය ගන්න ලැබේවා ..සියලු දෙව් වරුන්ගේ පිහිටෙන් ..තෙරුවන් සරණින් ...
අන් අයට නින්දා කරන පහත් මානසිකත්වය න් ගෙන් මිදී සැමට ගොව්රවනිය ලෙස ජීවත් විය හැකි සුන් දර රටක් බිහි කිරීම ට දායක වෙමු ❤
මේ අවස්ථාවේ මේ මෙතන වැඩ කරන සියලු දෙනාටම සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා මාලිමාවට ජයවේවා! අපේ අනුර කුමාරතුමාට දීර්ඝායුෂ ලැබේවා
රටේ නායකයා ධර්මිෂ්ඨ නායකයෙක් නම් දෙවියන් වහන්සේ මුලු රට වැසියන් ට ආශිර්වාද කරනවා ජේසු පිහිටයි
රටේ මහජනතාගේ වාසනාව ..සියළු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් රටේ සම්පත් ඇති වෙලා රට ස්වම්පෝශිතම වේවා .❤
තිස්තුන් කෝටියක් දේවිදේවතාවුත්ගේ පිහිටයි අපේ මවුබිමේ සියලුම දේතට❤❤❤❤
විශ්වය සියල්ල නිසි තැනට රැෙගන යාවි❤❤❤
අභිමානවත් රටක් වී කාටත් අත නොපා ජීවත් වීමට ජනතාවට හැකි වේවා ජනතාව පෝසත් වේවා
රටෙි නය බර නිදහස් කර ගැනිමට පහලවෙිවා ජයෙන් ජයම වෙිවා❤❤
මෙම ස්තානයේ තිබෙන නිදානය කිසිදු කරදරයක් බාදාවක නැතිව ලැබේවා!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි රටට යහපතක් වේවා දළදා සමිදු පිහිටයි!!!
අනිවාර්යෙන්ම එසේම වේවා අපේ රටේ වාසනාව පින්වතුන් රට පාලනය කරන කොට විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි ❤❤❤❤❤
අපේ රටට දළදා සමිඳුගේ පිහිට ලැබේවා... මෙයට සහාබාගි වෙන සියලු දෙනාම තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කර දේවා. අපේ රට ණය බරින් නිදහස් කර ගන්න ඔහුනට ශක්තිය දර්‍ය ලැබේවා තෙරුවන් සරණයි.🙏
තෙරුවන් සරණින් නිධානය ගෙන මෙම රට බබළවන්න.ජනපතිතුමනි, ඔබයි පින්වන්තයා
තෙරුවන්සරණින් නිදානය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏
මිනිස්සුන්ගෙ ආශිර්වාදෙම ඇති මේ වැඩේ හරියන්න 💗
මේ නිධානය ලැබිලා මගේ රට ණය බරින් නිදහස් වේවා
මහා ජනතාව ඉදිරියේ සිදු කෙරේ❤❤
බලන්න ආසයි දිගටම vedio දාන්න ❤
me නිලධාරීන් දෙදෙනා පරිස්සමෙන්, kalpanawen, pas කණ්ඩි එක්ක ❤
රජසතු,සමසතු,සගසතු,සුන්‍යසතු ලංකාවෙ නිධන් වර්ග 4 යි. ලංකාවෙ උන්නතිය උදෙසා රජ සතු නිධන් සියල්ලම මනා විනිවිද භාවයකින් ගොඩ ගත යුතුයි.
රටට අවංක නායකයෙක් ලැබුනම නොපෙනෙන දෙවියෝ බුදුන්ගේත් සහ විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබෙනවා ❤❤❤❤
විශ්ව මෑණියනි ආශිර්වාද කරන්න.. මේවැනි පුණ්‍ය භූමියක් වන් සුන්දර රටක් දියුණු කරගැනීමේ උත්සාහයක යෙදෙන අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට සහ ඒ සහෝදර කැළට...මේ විශ්වයේ ජනතාව ට හිමි යමක් ඇත්නම් කිසිම බාධාවකින් තොරව ගෙන කාගේත් හිතසුව පිණිස යොදා ගන්නට ලැබේවා!!!!!!
අැබන් වෙන අයදානලා අාන්ඩුඅැවිත් නිදාන් හැරැවො ෂජිත් එහෙ ගහලත් එලවයි නෙද දැන් කවුරැත්බයින්නැ තවකිය නිදානය ලැබේවා කියලා
@@kwkw7563 රටක ඛනිජ සම්පත් කියන්නේ රාජ්‍ය දේපලක්
මගේ රටට දලඳා හිමි සරණයි...
මගේ දැයට දලඳා හිමි සෙවණයි...
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි....
උපතින් මාහට මේ සැම උරුමයි......❤❤
සියවස් ගණනක් අපදුටු සිහිනය ඉක්මනටම සැබෑ වේවා.....❤❤
This is a great work by the Goverment and fist class work for our nation.....❤
ඕක හම්බුනොත් අනිවාරෙන් සජියා කියනවා ඕක ඔතන හැන්ගුවෙත් මගේ පියානන් රට මේ වගේ තත්වෙකට වැටුනොත් ගොඩ ගන්න හිතාගෙන කියලා😂
😂😂😂😂😂
නෑ මෙතන තියෙන්නේ jvp කාරයෝ ඒ දවස් වල හොරකන් කරපුවලූ.😂😂
😊😊😊😊😊
😂😂😂
😂😂😂😂😂😂😂😂
රටට ජයවේවා ❤❤❤නිදහන් මතු වේවා
Thank you universe. God bless my country 😍❤️
ඉස්සර නිදාන ගත්තෙ ලොක්කො හොරෙන්.උන්ගෙ මඩිය තර කරගන්න.දැන් මහජනතාව ඉස්සරහ ඇත්තටම රටට වැඩක් වෙයි.
විශ්වයේ මාතාවනි ස්තූතියි ස්තූතියි ස්තුති 🙏🙏🙏
තෙරුවන් සරණින් නිදානය ගන්න ලැබේවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤
තිස්තුන් කෝටියක් දෙවි දේවතාඋන් වහන්සේලාගේ පිහිට ආරක්ශාව ලැබේවා .මගේ රටට යහපතක්ම වේවා..
රටට ජයවේවා. ජේසු පිහිටයි.
ජය වේවා ජනපති තුමනි.. යහපත් පියවරක්. රට ගොඩ ගන්න. හොරු අතට යන්න කලින්,, නිධන් රට වෙනුවෙන් භාණ්ඩාගාරට .. සතුටුයි ඇත්තටම..... 👍🙏🙏
මීරිගම අපි ❤❤❤❤❤❤
අපේ වටිනා සම්පත් විකුණලා මුතුන් මිත්තන් ගෙ පිහිට පතනවා
😂
මේ රටේ අදටත් දෙව්‍යන් බුදුන් වදිනතැනක්.ඉතින් මේ රටේ යහපත උදෙසා දෙව්‍යන් බබුන් ආසිර්වාද කරනවා.තෙරැවන් සරණින් මෙය සාර්ථක වේවා
නිදානය ලබ්ලා මගෙ රට නය බරින් නිදහස් වෙවා🙏🙏
Mage රටට සෞභාග්‍යය udawewa 🙏🙏🙏🙏🙏❤️❤️🌹🌹
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
රට වෙනුවෙන් මේ දේ කර ගන්න යෝද බල ශක්තිය නිබඳව ලැබේවා.තාක්ෂණය ගැනනම් ඒ තරම් පැහැදිලි භාවයක් නෑ.මේ පොළව බලන යන්ත්‍ර ක්‍රියා කරන නිලධාරීන් තාක්ෂණ ගැන ලොකු වැටහීමක් නෑ.යකඩ ගොඩක් අස්සේ කොහොමත් සාර්තකනෑ.අනික ඔවුන් දුරකථන භාව්තා කරමින් ඒදේ කරන්නේ.එහෙම උනාම අපි since පැත්තෙන් බැලුවොත් වැරදි...
නිදානයක් තිබ්බොත් රටට හොදයි නොතිබ්බොත් ඔක හාරන්න ගිහින් නිකන් හිරෙ යන්න ඉන්න අයට හොදයි ❤
දවසෙ හොදම කියමන
නැ අදඉකරනෙන් අවසර දීලා ඒකයි හාරන්නෙ හිරේ යන්න වෙන්නෙ නැ වියදම අපතේ
අනුරයා හිතා ගෙන ඉන්නේ හෙන කෙරුමෙක් කියල එකයි හේතුව
@@Anushapriyadarshani-k9rane hukahan weesii
හිෙරෙ යන්නෙ හොරාට හාරනව නෙමේනෙ උසාවි නියෝග අැතිවනෙ හාරන්න අවසර දිල තියෙන්නෙ සුබ දෙයක් කියන්න බැරි අය මේව නොබලහිටියනම් තමා නේද හොද
ලංකාවෙම තියන නිදන් ටික ගොඩ දාල හරි මේ රට හදන්න ඕන❤️ මෙච්චර කල් ඕව තනියම නේ කැවෙ ඉස්සර මේව දැම්මෙ අනාගතේ රටේ දිවුනුව වෙනුවෙන් භාවිත කරන්න
නිධානය araksa කරන bahirawayata පූජා wak dila ganna පුළුවන් ..නිකම් ganna be.එයාල සතුටු කරන්න ඉක්මනින් ලැබෙයි
33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලැබෙන්න ඕනාමේ රටේ ණය ටික ඉවර කරගන්න ජනාධිපතිතුමාටඔය නිධානය ලැබෙන්න ඕනා දෙයියනේ ගොඩාක් සතුටුයි අපිට ශ්‍රී ලංකා පුරවැසියෝ වශයෙන්
අනේ ලංකාවෙ නයගෙවන්න පුලුවන් නිදානයක් පහලවේවා🙏🙏🙏🙏🙏
වාසනාව ගෙන දේවා ❤❤
3:40 ජනතාවගේ දුක නිවෙන්ඩ සියලු ජනතාවගේ දුක් ගෙන්න නෙවේවා මේ නිධානයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ ඒ වගේම කාටවත් අත නොපාන රටක් වෙලා😊 නිධානයක්ම වේවා
රටකට නියම රාජ්‍ය නායකයා බිහි වුණාම දෙවියන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ඉබේම ලැබෙනවා
රටට විශ්ව මැනියන්ගෙ ආශිුවාදය පතමි❤❤❤
කිසිම කරදරයක් කිසිම කෙනෙකුට නොම වේවා රටේ ණය බේරගන්න මේ නිදානය ගන්න ලැබේවා සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ නිදන් ටික දැන් ගමු...❤
අනිවාර්යෙන් ❤️❤️❤️
1948 ජපන්නු දාපු බෝම්බයක් වත් යට වෙලාද කියලත් හිතෙනෝ
නිදානයක් හම්බ උනොත් ලංකාවම ❤ගොඩේ ගොඩ තමයි ❤❤❤❤
oyai dakuneda😂
මට මතකයි හාමුදුරු කෙනෙක්
කියල තිබුන දියසෙන් කුමාරය
එනකොට මේ රට ගොඩක් විනාස වෙලා තියේවි...එ් වෙලාවට දියසෙන් පහල වෙනව..දියසෙන් රට මුල සිට
ගොඩ නගන්න පොලෝමහි කාන්තාව සිය ගැබ තුල සගවා සිටින නිදාන වස්තු ගොඩදානව කියල...මේ එහෙම දෙයක් නමි
දෙවියනේ මේ අැවිත් ඉන්නෙ දියසෙන් කුමාරයද...අනෙේ එහෙම නම් සියලු දෙවියන්ගෙේ පිහිටයි අාරක්සාවයි මගෙ රටට
අනිවාර්යයෙන් රට ගොඩ
Tawama rata vinasa wela ne tawa awurudu 2k vitara giyama kandawath nathiwenawa etakota taruna nayakayek enawa aanna edata nidane matu wei
❤❤
@@PemasiriPAubala wage kuhakayooo tama innawada😂😂😂😂😂
සුලු දියසෙන් 😅😅😅
අපේ රටට වාසනාව උදාවේවා.........
😝 මිනීමරු ප්‍රේමදාසයගෙන් නාකි මයිනගෙන් බේරුණු නිධානයක් තියෙනවා කියන්නේ ඒක ලොකු දෙයක් ! 😃 අනෙක stf නිලධාරින් නිධානේ හොයන්න භාවිතා කරන්නේ ඉතාමත්ම ප්‍රාථමික මට්ටමේ metal detector එකක්
😂😂😂😂 හොද බඩු මයිනා ගාව තියෙනවා 😂
Rata sanwardanaya karanna ! Puluwam wenna hoda deyak wenna dewiyane !!!Ape Rata wasanawantha Ratak !!! Akai me widihata hamadeyakma wisadenne !!! Ape ratata sethakma wewa 👏👏👏👏🇱🇰🕊️❤️❤️❤️
මේ ආණ්ඩුව විහිළු සපයනවා. අර්ථය වැඩක් නොකර ඉබේ පහලවෙනකම් ඉන්න කම්මැලි ආණ්ඩුවක්
බුරුවො අනඩුව නෙවේ😂😂. මෙක අදිකරනය දුන්න එකක් 😂😂😂
කොමෙට් ලියන බූරුවන් ..එහෙම දෙයක් හරි ලැබෙනවා කියන්නේ කාටත් හොදයි ඒක ජෙප්පන් ට විතරක් නෙමෙයි .ප්‍රේමදාස රාජපක්ෂ හොරෙක් නිදන් අරන් උන් ගොඩ ගියා ..පහුගිය කාලේ කලා වැවේ තිබුණ නිධන් ගත්තේ රාජපක්ෂල
Wahalek 😂
අපේ ජනාධිපතිතුමාගේ වාසනාවටයි පිනටයි ලැබුන මේ නිධානය ....අපේ රටට යහපතත්ම වේවා ,🙏🙏
රට ආර්ථික අතින් වැටිනාම ම්‍ර්‍ර්වා අරන් ජීවත් වෙන්න එක එකා හොරෙන් ගන්නා දේ මෙසෙ ගන්න ඕක තෙරුවන් සරනයි❤
❤🎉nidanaya❤🎉labewa❤🎉malimawTa ජයවේවා ❤🎉❤🎉 Akd ජයවේවා ❤🎉❤🎉
විශ්වයේ ඉහලම දෙවියන්ගේආලෝකයෙන්ලංකාවාසීසියලුදෙනාටසතිටසැනසුමලැබන්නසියලුදේසාර්තකවේවා
අනන්ත බුදු ගුන බලයෙන් මගේ රට නයබරින් නිදහස් වෙන්න පුළුවන් නිධානයක් ලැබේවා 🙏🙏🙏🙏
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤
නය ගෙවා දාන්න ලැබේවා.
නිදානයක් බලන්න ඇවිත් ගල් ගෙඩියක් දැකපු මම😢😢
ඇත්තෙන්ම හොද වැඩක් ❤❤❤❤
දියසෙන්..කුමරු. ඔබයි ජනාධිපති තුමනි ❤
Diyanayek mage hithe
ඇත්ත දියසෙන් ගේ පයට පෑගෙන දූවිල්ලක් තරං වත් වටින් නෑ හැබැයි ඉතිං 😂
@@PemasiriPAubanam ericiya karayek maye hithe
විශ්ව මෑණියනිධානය ලබා දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි. අපේ රට නැවත ස්වර්ණ භූමියක් කිරීමට පුළුවන් වේවා
අනේ.... පුදුම සතුටක් දැනෙන්නේ මට ... ❤❤
Gon athal
Hama nidanayma onna oya vidihata aragena rate arthika tathwe godaganna one..budusaranai....❤❤❤❤❤
මොකක්වත් හම්බ නොවුනොත් හිරු එක ආණ්ඩුවට මඩ ගහනව.මොකද උන් මේ නිවුස් එක තම්මේල් කරල තියෙන්නෙ රටේම ප්‍රශ්න ගොඩ දාන්න පුලුවන් නිදානයක් හාරනව කියල.උන්ම කියල උන්ම මඩ ගහනව.😂😂😂
නිදන් goda අරන් ණය gawanda akata පිහිට ලැබේවා
අලුත් විස්තර දාන්න...අපි බලන් ඉන්නවා
තෙරැවන් සරනයි
කලින් නායකයෝ. නිධන් හාරගෙන ඒවා ජනතාවට නොදී.. හොර රහසේම තමන් සතු කර ගත්ත බව ජනතාවට රහසක් නොවෙි..
රටේ නය බරින් නිදහස් වේවා දළද හිමිසරණයි
Oya bima inna ahinsaka hamudawe aya parisamin..pass kamdak hari kadan watei..😢😢balagena ..parisamin..jesu pihitai..
Budusaranai
Ape rata naya barin goda ganimata haki wewa