කොළඹ කතාව - ඉඩම් පරිච්ඡේදය | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 465

  • @sam_ausnsw8486
    @sam_ausnsw8486 2 ปีที่แล้ว +8

    අපේ නුගේගොඩ ඉඩමකටත් ඔහොම අරින්න අවා LB finance එකෙන් කෝටි 4.50 විතර property එක ලක්ෂ 85 ලියා ගන්න බැලුවේ, සතියට දෙතුන් පාරක් ඇවිත් යන්න කියනව, කොහොම හරි අන්තිමට බේර ගත්ත, LB එකෙන් ගොඩක් try කරා අල්ල ගන්න.සන්නස්ගල සර් ට ගොඩක් පින් මේවගෙ කාලකණ්ණි company ගැන දැනුවත් කලාට.

  • @wrudanapurnima9356
    @wrudanapurnima9356 ปีที่แล้ว +4

    ❤👌 වැටුනාම නැගිටින මිනිස්සු දරුණුයි.. ධෛර්යය වැඩි... අඩුපාඩු හදාගෙන නැගිටින්නේ ආයේ එවා නොවෙන්න.. මේ දෙන මොටිවෙෂන් එකට ආදරෙයි සර් ❤

  • @islandvillage1815
    @islandvillage1815 2 ปีที่แล้ว +34

    අහිමිවීම ජීවිතේට ගොඩක් පාඩම් කියල දෙනවා. ඒ අත්දැකීම් අපේ ජීවිතයේ අවසාන මොහොතේ සල්ලි වලට මිල කරන්න බැරි තරම් වටිනාකමක් දෙනවා..

  • @kuruppugeindrajith863
    @kuruppugeindrajith863 2 ปีที่แล้ว +54

    සන්නස්ගල මහතාණෙනි අත්දැකීම් සහ ඉඩම් විෂය සම්බන්ධයෙන් දැනුවත් භාවයක් නොමැතිවීම හේතුවෙන් මෙම සිදුවීම හරහා ඔබ තුමා දී ඇති පණිවිඩය ඉතාම වටී.

    • @AdeeshaJr
      @AdeeshaJr 2 ปีที่แล้ว

      කොතරම් පීඩන තත්වයක සිටියත් අපි ඒ පීඩනය ට හේතු කාරණා වූ විෂය සම්බන්ධ පුද්ගලයකුගේ න් කරුණු කාරණා විමසීමක් කළ යුතුය ...මටහරි පුදුමයි ...මේ අවස්ථාව ට ස' මුහුණ දුන් අණුවන ආකාරය ...මෙතරම් දැන උගත් ...පිරිසක් ඇසුරු ට සිටියදීත්...සුබ අනාගත ක් සර් .

  • @anonymouseighteen
    @anonymouseighteen 2 ปีที่แล้ว +15

    බොහොම වැදගත් දැනුවත් කිරීමක්, ඉදිරියේදී වුණත් LBF මග හැරලා, වෙනත් වැදගත් ආයතනයකට යොමු වෙන්න ඕනේ, නැත්නම් බැරි දවසකට අපිට වුණත් ඔචචර තමයි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +21

    මෙන්න මේවා තමයි අපි කවුරු කවුරුත් උකහාගත යුතු, ඈඳාගතයුතු කරුණු කාරනා....නිසිලෙස මානූෂීයව ජීවත්වීමේ හා දියුණුවේ කලාව....විෂිස්ඨයි සන්නා සර්...👌🌄🌿🌼

  • @පාරමීසේනානායක
    @පාරමීසේනානායක 2 ปีที่แล้ว +38

    සර්ගෙ කතාවනම් ගොඩක් ලස්සනයි. ඒකෙ ගත යුතු ගොඩක් දේවල් තියෙනවා. එකක් මුදල් පරිපාලනය. සර් අනිත් එක ණය මුදලක් ගත්තහම ඇයි එක වාරිකයක් වත් ගෙව්වෙ නැත්තෙ? වාරිකය ගෙවා ගෙන ආවා නං සර්ට ඔය ඉඩම තියාගන්න තිබුන නේද? සර් දැන් ඔහොම ඡන්දෙ කරල sir ඡන්දෙ දින්නා නම් ඉස්සෙල්ලාම කරන්නේ ඔය ලක්ෂ 250 හොයාගෙන ඉඩම නිදහස් කරගන්න එක නේද? ඒකට ඉතින් සුපුරුදු දේශපාලනඥයාගේ චරිතය ආරූඪ වෙනවා නේද? අනිත් අයත් ඕකම නේද sir කරනවා ඇත්තේ. එහෙම බලනකොට ලංකාව මේ තරමින්වත් තියෙන එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන් නේද?

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 2 ปีที่แล้ว +8

    අපි පුංචිම කාලෙ අපේ තාත්ත අපට කියල තිබුන ' ඇත්ත කථාකරන්නයි, බිම ඉඳ ගන්නයි අවසර ගන්න ඕන නෑ ' කියල. සමහර විට ඔබේ තාත්තත් ඔබලට එහෙම කියල ඇති. ඔබේ මේ කථාව ඇහුවාම මට වෙනදට වඩා ලොකු ගෞරවයක් ඔබ කෙරෙහි ඇතිවුනා..ඔහොම යං. ස්තුතියි.

  • @adrianvanlangenberg5574
    @adrianvanlangenberg5574 2 ปีที่แล้ว +46

    සහතික ඇත්ත සර් දක්ශතාවය යනු නොවැටී සිටීම නොවෙයි. නැවත නැගී සිටීමයි ජයවේවා සර්

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +2

    👍පරිච්චෙදයේ කතාව අහල දුක්වෙමි.

  • @maheshprabodha8411
    @maheshprabodha8411 2 ปีที่แล้ว +8

    එක පැත්තකින් වැඩ්ඩෙක් උනාට තව පැත්තකින් ගොඩාක් දුර්වල වෙන්න පුළුවන් සර්..ඒ දුර්වලකම හදුනා ගන්න සහතික නැති උපාධියක් ඔය අත්දැකීම්.

  • @dayarathnealuthwewa6817
    @dayarathnealuthwewa6817 2 ปีที่แล้ว +41

    සර්ගේ වැටීමි අනිත් අයට නොවැටි ඉන්න අත් පහුරක් කරල දෙන එකට සර්ට ස්තුතිය....

  • @ictwithvimu
    @ictwithvimu 2 ปีที่แล้ว +5

    හැමදාම හරි කොළඹ කතාවක් කරන්න සර්.අපි ආසාවෙන් බලන්නේ කොළඹ කතාවක් තමයි

  • @samwija4377
    @samwija4377 2 ปีที่แล้ว +26

    එකට එකක් වෙනස් වුනොත් ඔක්කොම බලනවා හරිම ආසාවෙන්👍👍👍

  • @bluesky1042
    @bluesky1042 2 ปีที่แล้ว +28

    සර් හොඳම කොටස තමා කොළඹ කතාව එක හරිම රසයි

  • @KunuLK
    @KunuLK 2 ปีที่แล้ว +59

    සන්නා ගැන විවේචන කොච්චර තිබුනත් මේ වගේ වැඩසටහන් වලින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 2 ปีที่แล้ว +61

    කොළඹ කතාවතමයි ආසම. අනික් ඒවා බලන්නේ නෑ.

    • @pgayoma
      @pgayoma 2 ปีที่แล้ว +1

      Same same 😉

    • @didulaify
      @didulaify 2 ปีที่แล้ว

      Ow eknma

    • @nuone_9636
      @nuone_9636 2 ปีที่แล้ว

      Cry weirdo

  • @rasikaum6572
    @rasikaum6572 2 ปีที่แล้ว +13

    "overconfident" හරි බයානක දෙයක්

  • @thilinakithalawa2402
    @thilinakithalawa2402 2 ปีที่แล้ว +31

    සියාලගේ පම්පෝරි තමා අපේ imagination හැදුවේ. දැන් අපේ දරැවන්ට මිස් වෙන්නේ ඒක

  • @backsidenotok
    @backsidenotok 2 ปีที่แล้ว +71

    බොහෝ පාඩම් කියලා දෙන කතාවක්. 👍👍
    මුදලට වඩා දුන්න පොරොන්දුව ඉටු කරමින් සංගක්කාරගේ තාත්තා පෙන්නුම් කල සිංහල මහත්මා ගුනයටත් හිස නමා ආචාර කරන්ඩ පුලුවන්. 🙏🙏

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 2 ปีที่แล้ว +3

      සංගල සිංහල නෙවෙයිනෙ,😜😬😃

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 2 ปีที่แล้ว

      නියම මහත්වරු,

    • @clipster2376
      @clipster2376 2 ปีที่แล้ว

      @@danushkasandaruwan5281 ehenam mokakda?

    • @clipster2376
      @clipster2376 2 ปีที่แล้ว

      @@shamal.172 no sinhala

    • @clipster2376
      @clipster2376 2 ปีที่แล้ว

      @@danushkasandaruwan5281 sinhala tamai

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +22

    කොහොම ත් අපේ රටේ චන්ද ක්‍රමය නම් වෙනස් වෙන්නම ඕන.රටේ තරමට නෙවෙයි වැඩ .ලොකු වියදම ක් දරලා චන්දෙ දිනුවට පස්සෙ වියදම් පියවා ගන්න කරන්න තියෙන සේරම හොරකම් කරනවා .මේ ව්ෂම චක්‍රය බිඳින්නම ඕන .

  • @digpriyankara
    @digpriyankara 2 ปีที่แล้ว +70

    ඉඩම නොහොබිනා තැනකට ගියපු එකටනම් හිතට දුකක් දැනුනා.

  • @runingvisa8136
    @runingvisa8136 2 ปีที่แล้ว

    ජීවිතේට පාඩම් කියාදෙන නොදුටු සර් චිරංජයතු.

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 2 ปีที่แล้ว +5

    මෙච්චර දේවල් මෙහෙම වෙලත් ඔහොම ඉන්න එක ගැන මෙහෙම හිතෙනව .. මාරයි .. 👍🙌

  • @ChirathAkalankaSangasinghe
    @ChirathAkalankaSangasinghe 2 ปีที่แล้ว +2

    සන්නස්ගල සර් ස්තූතියි යථාර්ථය තේරුම් කරල දුන්නට. ලංකාව වගේ රටවල් දියුණුවෙමින් පවතින රටක් හැමදාම තියෙන්නේ හැම අංශයකම දන්නා සුළුතරය නොදන්නා බහුතරය පාලනය කරනු ලෑබීමයි.මේ වගේ video වලින් මිනිසුන්ගේ දැනූමක් ලබා ගැනීමට හැකිය.

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +11

    දීගායු වේවා සර්❤️🙏🏾

  • @manulapraveen7327
    @manulapraveen7327 2 ปีที่แล้ว +22

    ගුරුතුමනි පලවෙනි වතාවට මට..sir ගැන දුක හිතුනා...මාත් ඔබගේ ශිෂ්‍යයෙක්..මාත් නුවර.මොනව උනත් sir තාම කෙලින්..සතුටුයි sir..සුබ..

    • @jehanfernando5699
      @jehanfernando5699 2 ปีที่แล้ว +1

      සර්ගේ කෙලින්..🤔🤔🤔🤔🙄🙄🙄🙄 කුණුහරුප කියන්න එපා බං ..😁😁😁😁😁

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 2 ปีที่แล้ว +69

    හරිම කනගාටුයි මේ කතාව ඇහුවහම. අපි නොහිතන සිදුවීම් හා සුදු ඇදගත් මිනිස්සුන්ගෙ කලු චරිතය මින් හෙලි වෙනවා .

  • @sachinthamax9909
    @sachinthamax9909 2 ปีที่แล้ว

    සර් චන්දෙන් දිනපු නැති එකට නම් මට මාරම සතුටුයි. මට මෙහෙම හිතෙන එක ආත්මාර්ත කාමී අදහසක් වෙන්න ඇති. ඒත් එහෙම දින්නනම් අපිට මේ ඉන්න සුන්දර මනුස්සයා නැති වෙනවා ඒක ශුවර්.

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +6

    ස්වාභාවික උවදුරු වලින් දේපළ අහිමි වීම වගේ නෙවෙයි මුදල් කලමනාකරණය නොදැන දේපල අහිමි වීම පුද්ගලයකු සතු දුර්වල කමක් .සන්නා ඒ දුර්වල කම පාලනය කර ගන්න ඕන .මේ සියලු කාරණා දේශපාලනික යි.

  • @kumudusanjeewa7166
    @kumudusanjeewa7166 2 ปีที่แล้ว

    මම සර්ගෙ කතා ගොඩක් අහනව සර්ගෙ ඔය තිබුණු ඉඩම ගැන කතාව ඇහුවම මට තේරිච්ච දේ තමයි සර්ට ඒ කාලේ සාමාන්‍ය දැනුම තිබිලා නෑ කියලා

  • @ishiniamanda-my3os
    @ishiniamanda-my3os ปีที่แล้ว

    ❤️❤️❤️❤️ sirge katha wala jivithe ta ganna godak dewal thiyenawa thanks

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +1

    ඒක ඇත්ත 🤷🏼‍♂️ මාත් මේව අහන්නෙ වැඩ කරද්දි නිදිමත නැති වෙන්න 🤷🏼‍♂️ මළගෙවල්වල කතා අහනව වගේ.
    සුපිරි.. ජය වේවා 💪

  • @kanishkadissanayake2203
    @kanishkadissanayake2203 2 ปีที่แล้ว +6

    වැටි වැටි ගහන හැටි හරියටම ඉගැන්නුවේ සන්නා තමා... ❤️

  • @aselakudaliyanage7669
    @aselakudaliyanage7669 2 ปีที่แล้ว +22

    "The greatest glory lies not in never falling, but in rising everytime we fall." -Nelson Mandela-

  • @dayaamarabandu8553
    @dayaamarabandu8553 2 ปีที่แล้ว

    ඇත්ත කිවුවට ස්තුතියි .

  • @littlestuff2778
    @littlestuff2778 2 ปีที่แล้ว +5

    කවුරු කොහොම මොනවා කිව්වත්.
    ගහන්න ඕනේ තැනට ගහන්න ඕනේ සුදුසු වේලාව බලලා.
    නියම කයයියක්..... නිවාඩු දවසේ හවසක

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 2 ปีที่แล้ว +1

    LB finance ,වැලිබල් එකෙන් ඔහොම වුන තවත් කතා මම අහලා තියෙනවා.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +2

    වැටීම් 👍👍👍

  • @asksl183
    @asksl183 2 ปีที่แล้ว

    සම්පුර්ණ ඇත්ත කතාව ෆිනෑන්ස් කොම්පැණි කාරයොන්ට හෙන ගහපන්

  • @wasanafernando6072
    @wasanafernando6072 2 ปีที่แล้ว +4

    මිනිහෙක් වැටුනහම ඇති වෙන හැගීම්, සර්ගේ කතාවෙන් ගොඩක් දැනුන.

  • @shanakaekanayake740
    @shanakaekanayake740 2 ปีที่แล้ว

    ඊලග එක එනකන් බලාගෙන ඉන්නේ සන්නස්ගල sir.හැකී ඉක්මනින් එකත් ඕන sir..දීර්ඝායූ වේවා sir!!🙏🙏

  • @sameerasrimal6606
    @sameerasrimal6606 2 ปีที่แล้ว

    සර් ගේ ඔය ඉඩමට යාබදව ඉඩමක් විකිණීම තිබේ. විස්තර සදහා අමතන්න 👏

  • @srisaram7945
    @srisaram7945 2 ปีที่แล้ว +2

    කතාව කියලා හිත පිහදාගත්තනේ. හොඳයි. දැන් හදමු අර සුපිරි හෝටලේ. එතකොට කතාන්තරේ සම්පූර්ණයි.
    (කතා දන්න වැඩිහිටියෝ නෑ දැන්. සමහර වැඩිහිටියො නොමේරූ අය වගේ හැසිරීම)
    ඉස්සර ආච්චිලා සීයලා කියපු කතාන්දර අපේ ජීවිත විචිත්‍රවත් කලා. පුංචි කාලේ මෙලෝ සංසාරයක් නොදන්න අපේ හිත්වලට ආලෝකයක් ලැබුනා ඒ කතා නිසා. හිත් ඇතුලේ තැන්පත් උනු ඒ කතා අපේ දිග හැරෙන ජීවන ගමනට එළියක් උනා. හරියට ඈත මූදේ අඳුරේ ගිලී තියෙන නැවක නාවිකයකුගේ ඇස ගැටෙන තරු ලකුණක් වගේ. ඔබ කරන්නේත් ඒ දේමයි. වැඩිහිටි ජිවිතවලට උනත් අලුත් අදහසක්, දැක්මක්, එළියක් ලැබෙනවා.
    ස්තූතියි.

  • @janba1998
    @janba1998 2 ปีที่แล้ว +33

    මම සන්නස්ගල කුණුහරුප කියන කොට බැනල කමෙන්ට් දාන කෙනෙක් . නමුත් මම සන්නස්ගලට ගොඩක් කැමති කෙනෙක් .අද වැඩසටහන හරිම වැදගත් එකක්. බොහො ව්‍යාපාර ප්‍රජාව කුට විදිහට මුදල් හම්බ කරලා සමාජයේ ඉහළ තැනක වැජඹෙන්න පෙනී සිටින අතර සංගක්කාර ලා වගේ නිහතමානි මහත්මා ගුණ තිබෙන අය සමාජයේ සිටින බව මේ වැඩසටහනෙන් සන්නස්ගල හරි ලස්සනට ව්‍යංගයෙන් කියා සිටියා. නුවර ලස්සන උනේ සංගක්කාර ල වගේ වංශවත් පවුල් වංශවත් විදිහට ජීවත් වුණ නිසා. නමුත් දැන් නං එවැනි පුද්ගලයන් නුවර ඉන්නවා කියන එක කළුනික හොයනවා වගේ වැඩක්. සන්නා නුවර ආවොත් තේකක් බීලා යන්න අපේ ගෙදරටත් එන්න . ජ බ අ

    • @jehanfernando5699
      @jehanfernando5699 2 ปีที่แล้ว +3

      අනේ පලයං බං යන්න සන්නා කුණුහරුප කියනකොට උබට හෙන අවුල් හරියට නිකං කුණුහරුප කියපු අහපු නැති එකෙක් වගේ.ගොං ආතල් දෙන්න එපා බං. 😂😂😂

    • @janba1998
      @janba1998 2 ปีที่แล้ว

      @@jehanfernando5699 මටත් තොපිට වැඩිය හොඳට කුණුහරප කියන්න පුළුවන්. හැබැයි සෝෂල් මීඩියා එකේ කුණුහරුප කියලා චූන් එකක්, එහෙමත් නැත්තන් තෝ කියනවා වගේ ආතල් ගන්න තරම් මට මානසික රෝගයක් නෑ .😃

    • @jehanfernando5699
      @jehanfernando5699 2 ปีที่แล้ว

      @@janba1998 පලයං යන්න ඔය වගේ රට පටලව ගන්න සෙට් හිංද තමයි රටටත් කෙල උනේ.😂 එදා උබල කියන විදිහට සන්නා ව ගල් ගහල මරන්න ඕනේ වගේ කිව්වේ එහෙම කලා නම් අද සන්නා නෑ.වැරැද්ද හදා ගන්න එක හොදයි හැබැයි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ .ඉස්සර කිටපු කරපුව අදින්න බෑ.ලිං මැඩි කමෙන් එලියට ආපු එක හොදයි .සන්නා කවුද කියල මම පෞද්ගලික ව ම දන්නව එක ට කාලා බීලා,තැප්‍රොබේන් ගිහිං ,සන්නා එක්ක ළඟින් හිටපු පොරක් විදිහට .උබල සන්නා ට බැන්නේ රාජපක්ෂ ඝනයෝ,ටිකයි රාජපක්ෂ විරෝධී වීම නිසා යි නෙ..😃😃😃

    • @janba1998
      @janba1998 2 ปีที่แล้ว

      @@jehanfernando5699 මල්ලි මම සන්නට ගහපු කමෙන්ට් එක ඔයා හරියට කියවලා නෑ. එයා කියන සමාජ වැරදි හරියටම හරි. මම එය අනුමත කරනවා. ඒ වැදගත් සංවාද, ජොල් කරගන්නවා අනවශ්‍ය දේවල් කියලා. මේකෙන් සිද්ධ වෙන්නේ සමාජයේ බොල්,ලකයි සිපයි තවත් බොල් වීම. ඒ බොල් කොටස , සන්නා වගේ කෙනෙකුට වැදගත් කොටසක් බවට පරිවර්තනය කරන්න පුළුවන්.

  • @surangasampathrajapaksha3087
    @surangasampathrajapaksha3087 2 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න පුළුවන් ලස්සන කතාවක් 👍

  • @nifrasbest1452
    @nifrasbest1452 2 ปีที่แล้ว +2

    සර්♥️ කතාව පටන්ගත්ත විදිහ ෆට්ට ♥️♥️♥️

  • @prasadweerasingha4327
    @prasadweerasingha4327 2 ปีที่แล้ว +1

    මගෙ හැම අහිම වීමක්ම මං දරා ගත්තෙ සර්ගෙ කතා අහලා

  • @mbizaeducation
    @mbizaeducation 2 ปีที่แล้ว +32

    පාඩම : මොළකාරයා දිනුම්
    තේරුම: සංගක්කාර

    • @puthazero9560
      @puthazero9560 2 ปีที่แล้ว +1

      Karma is a bitch

    • @geethanjanamihiranga3992
      @geethanjanamihiranga3992 2 ปีที่แล้ว +2

      සන්ගට නෙමෙ සන්ගගෙ තාත්තට මු සන්ගගෙ පුකෙ ගු කැල්ලක් තරම් වටිනවද😂

    • @mbizaeducation
      @mbizaeducation 2 ปีที่แล้ว

      @@geethanjanamihiranga3992 වටිනාකමත් සාපේක්ෂ දෙයක් නේ . මට නම් දෙන්නම වැඩක් නැහැ . දෙන්නගෙම හොඳ දේ අගය කළ යුතුයි එච්චරයි .

  • @fashions6242
    @fashions6242 2 ปีที่แล้ว

    සැලෙන්න එපා ඔයා genuine ❤️❤️❤️

  • @hernmr
    @hernmr 2 ปีที่แล้ว +12

    රටක ෆිනැන්ස් කොම්පැනි බැංකු මූල්‍ය ආයතන අසාමාන්‍ය ලාභ ලබනුයේ නම් සුලු ව්‍යාපාර හා සුලු නවක ව්‍යවසායකින් සුන්නත්දූලි වීම අහන්නත් දෙයක්ද....!!!

  • @sanjayaprabath274
    @sanjayaprabath274 2 ปีที่แล้ว +1

    ජීවිතේ අහිමි වීම එක දිග ට ඇවිත් මට වගේ. හිමිවීම ට වඩා අහිමි වීම ආදරේන් ලංකර ගන්න ඕනා. A විට හිමි වීම ලැබෙන විට හොඳින් කලමනාකරනය කරන්න පුළුවන්.

  • @noelbocks8886
    @noelbocks8886 2 ปีที่แล้ว +5

    Even though some times I disagree with your comments,
    This video is interesting and it’s reality.
    Further I always respect you being honest when you reveal matters

  • @BRAIN_the_BRAIN
    @BRAIN_the_BRAIN 2 ปีที่แล้ว

    ආඩම්බරකාර වැඩ්ඩා. කටට නොදැවිනි වැඩ. වැඩට නොදැවිනි කට

  • @theparadise...5991
    @theparadise...5991 2 ปีที่แล้ว

    සර් යූටියුබ් එකේ සංවේදීව කතා කලා දැකපු පළමු අවස්ථාව. ඇත්තටම සර් වගේ බොහෝ අත්දැකීම් ඇති මහ ඉහල සම්බන්ධතා ඇති කෙනෙක් මේවගේ තත්වයකට පත් වුණා නම් අපි ගැන කවර කතාද. කොහොම නමුත් මේ කතා සියල්ල අවසන අපි සතුටු වෙන කාරණය මේ ගදගහන දේශපාලන මඩගොහොරුවට සර් නොවැටීම. බුදු සරණයි ඔබතුමාට.

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว

    සර්ගේ කතාව සහතික ඇත්ත LB කියන්නෙ තනිකරම හොර ගුහාවක්..

  • @krishanthacooray6787
    @krishanthacooray6787 2 ปีที่แล้ว

    I felt so sad after listening to your story. Good, you shared your experience.. This will help poor or rich people when they are in trouble & before take these kind of decisions 🤔

  • @kekirawesudassana9820
    @kekirawesudassana9820 2 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 2 ปีที่แล้ว +2

    ජයවේවා සර්..

  • @mgjayasinghe727
    @mgjayasinghe727 2 ปีที่แล้ว +3

    Ekanam aththa sir,sadahan karapu mulya ayathanaya me rate coronawa pathuruna me welawe leasing gewaganna bariwa sanchara kshethraye siti pudgalayin ge birnda, daruwan wahanaye sitiyadi,laminate hirihara kara aragena yanna karapu de obata mathaka athi.rajaya me akramikatha gana soya balimak natha.rajaye contharath,banda anayanaya kirima ,beheth,hamadema geneanne unge henchiyanya.

  • @chamindafonseka2845
    @chamindafonseka2845 2 ปีที่แล้ว +2

    ඇත්ත කතාව හෙන ගහල මදි ඔවුන්ට සර්...

  • @wathmiranathunga4746
    @wathmiranathunga4746 2 ปีที่แล้ว +15

    i respect sangakkara's father in this matter because he gave a perch for around 300,000 and may have already known that its value was even higher. maybe it's because he saw you as a person who had suffered so much and had the potential to improve. i would love to hear your stories sir. sometimes they come to me with motivation. good luck sir

    • @nisalfernando3
      @nisalfernando3 2 ปีที่แล้ว +2

      This man didn't have money or ignored paying the instalments for nearly 2 years and yet expected LB finance to not take further actions🤣🤣
      This man is now a joke

    • @wathmiranathunga4746
      @wathmiranathunga4746 2 ปีที่แล้ว +1

      @@nisalfernando3 Do you know the pain of losing everything? I think you do not know. Do you know what depression is? I guess you don't know that either. So I do not want to argue with you. Bye 😂

    • @nisalfernando3
      @nisalfernando3 2 ปีที่แล้ว +1

      @@wathmiranathunga4746 I don't argue with girls
      Thanks👍

  • @smgiro
    @smgiro 2 ปีที่แล้ว +36

    බලය ලැබුනම සරස්වතිය නැති වෙනවා කිව්වට ඔබතුමාට ජන්දෙ කරන්න ගනිපු ගමන්ම සරස්වතිය නැති වෙලා ජන්දෙ පරාද උනාම ඉතුරු ටිකත් නැති වෙලා වගේ.
    1.ඔය වගේ වටින ඉඩමක් දිලිත්ලට කතා කරලා උකස් කරන්න දෙයක් තියේද?
    2.සින්නවෙන යන වෙලාවේ පොඩ්ඩක් market value එක හොයලා buyer කෙනෙකුට දුන්නනම් හොද ගානක් ගන්න තිබුනා.
    රත්තරන් සින්න වෙන යන කොට ගමේ ගෑණු ඔයිට වඩා මොලේ පාවිච්චි කරනවා...

    • @madhukasandaruwan4644
      @madhukasandaruwan4644 2 ปีที่แล้ว +4

      අම්මපා .. මේකේ මොකක්දෝ අවුලක් තියෙනවා නොකියන

  • @dayaamarabandu8553
    @dayaamarabandu8553 2 ปีที่แล้ว

    කතාව අහනින්න ආස හිතුන 👍

  • @indikafernando5813
    @indikafernando5813 2 ปีที่แล้ว +1

    ඔබගේ වැටීම මා දැන් තමා දන්නේ. ඔය විදියට තමා මමත් මිතුරෙක්ට උදව් කරලා වැටුනේ. ඌට මගේ දේපලක් විකුනලා සල්ලි දුන්නා බිස්නස් එක ගොඩදාගන්න අදටත් මිනිහා නෑ. මටත් කවුරුත් නැති උන නිසා මම ඒ වේදනාව හොදටම දන්නවා සර්. දැන් මම මුර රැකියාවක් කරනවා ජීවිතය ගොඩදාගන්න. මගේ රැකියාව චායාරුප ගන්න එක සර්. ඒවටත් මේ දවස් වල වැඩිය වැඩ නෑ. ඒත් මම ජීවත් වෙනවා.

  • @rkz625
    @rkz625 2 ปีที่แล้ว +1

    නියමයි සර් කතාව වටිනවා 😉😋😇😊🙏🙏🙏

  • @channelone740
    @channelone740 2 ปีที่แล้ว +8

    වටින ඉඩමත් තියාගෙන... දන්න දැනුමෙන් ටියුෂන් කරලා ජිවිතෙ ව්දලා පුලුවන් විදියට අසරන අයටත් උදව් කරලා... සැනසිල්ලෙ මැරෙන්න තිබුන චාන්ස් එක නෙද ....
    ලක්ශ 250ක් වියදම් කරලා දේශපාලනයට එන්න හැදුව් ජනතාවට උදව් කරන්නම වෙන්නත් බැ...

  • @KunuLK
    @KunuLK 2 ปีที่แล้ว +9

    අපේ රටේ මුල්‍ය ආයතන ගොඩක් තනිකරම මිනිස්සු සුරගෙන කනවා
    මේවගෙන් මිනිස්සු පුළුවන් තරම් අයින් වෙන්න ඕනි

    • @ishandesilva7298
      @ishandesilva7298 2 ปีที่แล้ว +1

      ඒක අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමේ, ඕන රටක එහෙමයි. මෙතුමගෙ ආතතියත් එක්ක ගත්ත හදිසි තීරනයක් නිසාත් රටේ මූල්‍ය ආයතන වලට චෝදනා කරන්න එපා. එතුමාවත් චෝදනා කරේ නැහැ.

    • @KunuLK
      @KunuLK 2 ปีที่แล้ว

      @@ishandesilva7298 ගොඩක් රටවල් වල එහෙමයි කියල මේ ආයතන කරන වැඩේ හරි වෙන්නේ නෑ
      සන්නා මේක කිවුවේම චෝදනාවක් විදිහට තමයි
      එත් ඔහුගේ දක්ෂ කම නිසා කාටවත් නොදැනෙන්න ඒ දේ කරේ කියල මන් හිතනවා

    • @samanpradeepa4414
      @samanpradeepa4414 2 ปีที่แล้ว

      @@ishandesilva7298 hena gahannà wage ekak kiwwa ne...😄😄😄

  • @nethubaba2499
    @nethubaba2499 2 ปีที่แล้ว +5

    සංගාගේ තාත්තා වගේ හිතුවා නම් අදටත් දුකක් නැ....

  • @brodee96
    @brodee96 2 ปีที่แล้ว +26

    කිසිම වැලිවේශන් එකක් නොකර දවසක් දෙකක් ඇතුලත කෝටි දෙකහමාරක ණය මුදලක් දීලත් මාස ගාණක් නොගෙවා හිටියෙ ඇයි? 2015 වගේ මෑත අතීතයකදි සන්නස්ගල සර් වගේ අත්දැකීම් බහුල මනුස්සෙක් ගම් වල නූගත් මිනිස්සු හැසිරෙන විදියට කටුයුතු කලා කිව්වම ටිකක් අවුල් වගේ.

    • @ashan6246
      @ashan6246 2 ปีที่แล้ว +9

      ඕක නම් පොරගෙ මෝඩකම .මාලිගාව ගාව පර්චස් එකක ගාන හිතාගන්න බැරි මොඩයෙක් පාර්ලිමේන්තු ගිය නැති එකමයි හොද

    • @indikaranaweera73
      @indikaranaweera73 2 ปีที่แล้ว +5

      අනික ඕක පර්චස් 60ක් නෙමෙයි. 42යි තියෙන්නෙ.තමන්ගෙ ඉඩමෙ පර්චස් ගානවත් හරියට දන්නෑ...

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +1

      @@ashan6246 සන්නා නැතුව වෙන business man කෙනෙකුට එහෙම අවස්තාවක් ලැබුණනම් ඒක සුද්දා ට විකුණනවා .ඒත් ඌවෙ මිනිස්සු එහෙම කරන්නෙ නැහැ .ඒකයි සන්නා ගේ වෙනස.

    • @bathiya01
      @bathiya01 2 ปีที่แล้ว +2

      @@shanthidev1277 ඌවේ මිනිස්සු නෙමෙයි සංගගෙ තාත්ත එහෙම කරල නැහැ . ඇයි ඌව පළාතේ ඉන්න හැම එකාම එහෙමයි කියලා කවුරුහරි survey එකක් කරල තියෙනවද? 😂

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      @@bathiya01 මම කිව්වෙ සන්නා ගැන .ඌවෙ මිනිස්සු ගැන survey කරන්න ඕන නැහැ ඒවා ට ඉතිහාස ගත සාක්කි තියෙනවා .

  • @nilanthimuththanthri9127
    @nilanthimuththanthri9127 2 ปีที่แล้ว +3

    I'm watching all of your videos .all are interesting and advisable.
    Keep it up sir.
    Wish you a good health.

  • @gmailgoogleplas3927
    @gmailgoogleplas3927 2 ปีที่แล้ว +1

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @travelwithmano915
    @travelwithmano915 2 ปีที่แล้ว

    සර් මම ආසයි සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +13

    Sri Lankan people are not lucky enough to have you as a member of the parliament. 🙏
    Theruwansarani!
    I

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 2 ปีที่แล้ว +1

    Sir you are great. Don't give up

  • @TheMaxkas
    @TheMaxkas 2 ปีที่แล้ว +3

    කොළඹ කථාව ❤️

  • @dhanushasomawardhana7213
    @dhanushasomawardhana7213 2 ปีที่แล้ว

    සර් මාත් ගොඩක් දේශපාලනයට එන්න ආසවෙන් හිටිය කෙනෙක්. නමුත් මුදලත් එක්ක හුවමාරු වන මේ ක්‍රමය නිසා දේශපාලනයට ඇවිත් තියෙන දේවල් නැති කරනවාට වඩා ප්‍රයෝජනවත් දේකට යොදා ගන්න මම ඉගෙන ගත්තා

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +3

    චන්දෙ ට හිතවතුන් වියදම් කරන්නෙ දිනුවට පස්සෙ උදව් බලාපොරොත්තු වෙන්.ඊට පස්සෙ දිනපු කෙනා ඒඅයගෙ රූකඩ වෙනවා .භූදේශ පාලනය තුල අපේ රටටත් වෙලා තියෙන්නෙ ඒක ම තමයි .

  • @sameerarukman520
    @sameerarukman520 2 ปีที่แล้ว

    ආදරෙයි හැමදාම සර්

  • @tharakadileep
    @tharakadileep 2 ปีที่แล้ว +8

    ආඩම්බරයි සර්......ඒත් මැතිවරන ව්‍යාපාරය වෙනුවෙන් කෝටි දෙකහාමාරක් යට කිරීම සම්බන්ධව මාගේ කණගාටුව

  • @vivocraftworld971
    @vivocraftworld971 2 ปีที่แล้ว

    පට්ට 👍👍👍

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว

    අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම = ලංකාව් ධනපතියා

  • @gehanpereara5274
    @gehanpereara5274 2 ปีที่แล้ว

    Your explanation great,

  • @premrajaratnam5869
    @premrajaratnam5869 2 ปีที่แล้ว +2

    I like to listen to what you have to say Thank you for learning about LB Finance

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +4

    ඔය ලොකුයි කියන සල්ලි කාරයන්ගෙ ජීවිත හරිම කලුයි. අදුරුයි. ඉතාම පෙරේත විදිහට කරන අත්පත් කර ගැනීම් පමනයි තියෙන්නෙ. 🤡 සන්න ඒ අතින් සෑහෙන්න දිනපු වටින මිනිහෙක්.😇 ඇති වෙනව නැති වෙන එක අරුමයක් නෙමෙයි. 🙏🙏

  • @seramanitea2280
    @seramanitea2280 2 ปีที่แล้ว

    danma marennanam epa sir.. kiyanna thiyena okkoma kiyala marena dawasaka marenna. budusaranayi.dirgausha👌🙏

  • @dilshanreginold5157
    @dilshanreginold5157 2 ปีที่แล้ว

    Para sir monawa unath aththama kiyanawa eka patta

  • @donvincent8592
    @donvincent8592 2 ปีที่แล้ว

    Very interesting sir 🇱🇰🙏👏👍💐🇬🇧

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 2 ปีที่แล้ว +6

    සර්,
    සංඝාගේ තාත්තාගේ යූටියුබ් එකක් තිබ්බාන එයා මෙහෙම කියයි,
    එදා හවස කොහොම හරි මට ආවා කෝල් එකක්,
    ඒ අපේ රටේ ප්‍රසිද්ධ සිංහල ගුරුවරයෙක්ගෙන්, මම දන්නේ නැහැ ඔහුව අපේ පුතා අඳුරනවාද කියලා, නමුත් ඔහු කතා කල විලාශය අනුව මට ඔහු ගැන සෑහෙන පැහැදීමක් ආවා,
    මම ඔහුට ඒ පිළිබඳව කතා කරන්න එන්න කිව්වා මගේ නිවසට,
    පුතා හිටියෙත් නෑ ගෙදර,
    ඉතින් මම ඔහුව මගේ නිවසේ තිබූ කාර්‍යාලයට එක්කන් ගියා,
    ඉන් පසුව උඩරට අපේ සිරිත්විරිත් වලට අනුව ඔහුට තේ කෝප්පයක් පිළිගැන්වූවා,
    ඔහුගේ ලොකු ආශාවක් තිබ්බා ඒ ඉඩමට,
    ඇත්තටම ඔහු දැයේ දරුවන්ගේ ඇස් පාදන ගුරුවරයෙක්,
    මට ඒ ඉඩමට වැඩි ගානක් කියන්න හිතුණේ නැහැ,
    ඔහුට මම කිව්වා පර්චස් එක ලක්ශ 3කට අඩුව දෙන්න බැහැ කියලා,
    එතන පර්චස් 60ක් තිබුණා,
    මට සම්පූර්ණ මුදල එක්කෝටි අසූ ලක්ශයක් ලැබෙනවා,
    මම ඔහුට ඒබව කිව්වාම ඔහු කෝල් කිහිපයක් ගත්තා,
    ඉන් පසු එවෙලේම ඉඩමට අත්තිකාරමක් දීමට ඔහු පොරොන්දු වුණා,
    පැය කිහිපයක් ඇතුලත ඔහු මට ලක්ශ 4ක පමණ මුදලක් ලබාදී මාස තුනක් ඇතුලත ඉතුරු මුදල ගෙවා ඉඩම මිලදීගන්නාබවට සම්මුතියකය ආවා,
    ඉන්පසු පසුදින මා හට ආරංචි වුණා විදේශිකයන් පිරිසක් ඒ ඉඩමම පර්චසය ලක්ශ 20 ගානේ ගැනීමට අදහස් කළ බව,
    එසේ වූවානම් මා හට ලැබෙන මුදල කෝටි 12ක්,
    නමුත් මාගේ ප්‍රතිපත්තියක් ලෙස මා දුන් වචනයක් කඩන්නේ නැහැ,
    මා විසින් නිහඬවම එම ගුරු මහතාට පොරොන්දු වූ මුදලටම එම ඉඩම ලබාදීමට තීරණය කලා,
    නමුත් කාලයකට පසුව එම ඉඩම LB ෆිනෑන්ස් ආයතනයට උකස් කර සින්න වූ බවක් මට ආරංචි වුණා.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ปีที่แล้ว +1

    එකත් ඔළුවට දාගත්තා. "ධම්මික" නාමය අර්ථවත් . වහල්ලු පුරවැසියන් කරමු.

  • @priyanthaperera9600
    @priyanthaperera9600 2 ปีที่แล้ว +1

    Respect Sir 🙏

  • @nuwansamaranayaka512
    @nuwansamaranayaka512 2 ปีที่แล้ว +3

    වසර හැත්තෑගානක දේශපාලන සිතිජයේ වතුර නොමැති බව තේරුම් ගත්තට ගොඩක් සතුටුයි ,,,,,

  • @DUMALSAMPTH
    @DUMALSAMPTH 2 ปีที่แล้ว +1

    😅 Maru boss...🙏 Maru ehema karapu 1,eken sir ta 6m. withara labai neh😎

  • @hasithaperera1596
    @hasithaperera1596 2 ปีที่แล้ว

    Very sad story. At least you should have a consultant or friend to help during these business matters.

  • @pihansi
    @pihansi 2 ปีที่แล้ว

    Adarei sir❤️

  • @dulanjanagamage7947
    @dulanjanagamage7947 2 ปีที่แล้ว +39

    අද විජය කුමාරතුංග මහතාගේ 34 වැනි ගුණ සමරුවයි .ඔහු පිළිබඳ කොළඹ පරිච්චේදය වැඩසටහනක් වත්මන් දේශපාලන හා සිනමා තත්ත්වයට අවශ්‍යයි. ස්තුතියි

    • @manojadikari129
      @manojadikari129 2 ปีที่แล้ว

      එපා
      මැරැනු හුටංල අපට වැඩක් නෑ
      අපි උන් දන්නේත් නෑ
      චන්ද්‍රිකා ගේ වාහේ කියල නං අහල තියනව!

    • @dulanjanagamage7947
      @dulanjanagamage7947 2 ปีที่แล้ว +2

      @@manojadikari129 video ekak dammoth balanne nathuwa hitapan ehenam. 😂😂🖕🏻

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +2

      @@manojadikari129 ගොන් කතා කියන්න කලින් කියන්නෙ මොකක් ගැනද කියල දැනගෙන කතා කරපන්..තෝම කියනවා ඒ මනුස්සය ගැන දන්නෙ නෑ කියල.. එහෙනම් මොකටද යකෝ අපහස කරන්නෙ..මැරුනද ඉන්නවද කියන එක නෙවේ යකෝ වැදගත් මනුස්සයෙක්ගෙන් ගන්න දෙයක් තියනව නම් අන්න ඒක තමා වැදගත් වෙන්නෙ

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 2 หลายเดือนก่อน +1

      ​@@manojadikari129පිස්සෙක් ද උබ?

  • @daminduishara
    @daminduishara 2 ปีที่แล้ว +11

    "ජයග්‍රහණයන් තියෙද්දී බැබළෙද්දී විශාල පිරිස් ඉන්නකොට හුගක් වීරයෝ තනිවුනම අසරණ වෙනවා "

  • @mgjayasinghe727
    @mgjayasinghe727 2 ปีที่แล้ว

    Obata idama nathiwunata oba karana samaja danuwath kirim,adyapanaya kisiwekuta hora ganimata pawa lanweematawath kisiwekuta nohakiya.eya mudalin mila kala nohakiya.nosali idiriyatma yamu.api me kramaya wenas karamu.jaya wewa.god bless.

  • @NamalWijesinghe
    @NamalWijesinghe 2 ปีที่แล้ว

    You are a great person ......

  • @danukaprasad7041
    @danukaprasad7041 2 ปีที่แล้ว

    Patta hitak tiyenne....jayawewa