සාරි ජැකට් මැසීම සදහා මිමි ගැනීම | මුල සිට සාරි ජැකට් මහන්න ඉගෙනගනිමු. | How to sew Saree jacket

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • සාරි ජැකට් මසන ආකාරය මුල සිට ඉගෙන ගනිමු. ඕනෑම සාරි ජැකට් එකක් මැසීම සදහා අවශ්‍ය මිමි ලබා ගන්නා ආකාරය මෙම වීඩියෝව තුලින් ඉදිරිපත් කර ඇත.
    #saree_jacket #sewing_sinhala
    ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න
    / 870024316829331
    දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් නිර්මාණකරණය රූපලාවණ්‍ය cooking එකම channel එකකින්
    sewing, crochet, Crafts, cake, beauty and cooking for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
    In addition, through this channel,
    Cooking,
    chrochet,
    Hand making,
    Crafting,
    Knowledge of will also be provided.
    Stay with us, be a super mom

ความคิดเห็น • 762

  • @sujanijeewanthika6270
    @sujanijeewanthika6270 3 ปีที่แล้ว +106

    මුදල් ගෙවලාවත් මෙච්චර පැහැදිලිව ඉගනගන්න බෑ ඔයා මේ නොමිලේ ලබා දෙන දැනුම මිල කල නොහැකි බලන් ඉන්නවා ඉදිරි වීඩියෝ එනකම් බුදුසරණයි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +2

      Thanks dr😘😘

    • @kavindibagya6162
      @kavindibagya6162 3 ปีที่แล้ว

      Sareeunderskirt

    • @chamikagayeshani749
      @chamikagayeshani749 2 ปีที่แล้ว

      Ppp

    • @sunethrajayasundara5854
      @sunethrajayasundara5854 ปีที่แล้ว

      @@Motherboardwithishu ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩෙඩ්ඩ්ඩ්ඩ්

    • @sunethrajayasundara5854
      @sunethrajayasundara5854 ปีที่แล้ว

      @@Motherboardwithishu ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ල්ඩ්ල්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ල්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ෆ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra หลายเดือนก่อน +1

    ගොඩාක් හොදට තේරුණා පැහැදිලියි අම්මා කෙනෙක් කියලා දෙනවා වගේ...Thank you

  • @dilankothalawala8989
    @dilankothalawala8989 3 ปีที่แล้ว +33

    ඔබ තුමියගේ ෙදමාපියන්ටත් ඉගැන්වු ගුරැවරැන්ටත් ඔබතුමියටත් දළදා සමිදු පිහිටයි

  • @chamodyadewindi4161
    @chamodyadewindi4161 8 หลายเดือนก่อน +2

    හරීම පැහැදිලී මිස් ..හිතේ කිසිම දෙයක් තියා නොගෙන හරි ලස්සනට ඔක්කොම කියාදෙනව ...❤ආදරෙයි❤

  • @wanniarachchigeshanthi7206
    @wanniarachchigeshanthi7206 วันที่ผ่านมา

    බොහොම හොදට පැහැදිලි කලා මිස්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා

  • @gayandichathurika6500
    @gayandichathurika6500 3 ปีที่แล้ว +1

    මිස් ,ම්ස්ගේ page එකෙන් ගොඩාක් දේවල් මන් ඉගනගත්තා.ගොඩාක් පින්.මිස් මිස්ගෙන් කාරුණික ව ඉල්ලනවා,සාරි ජැකට් අලුත් මෝස්තර(හයි නෙක්),සාරි අත් මෝස්තර , මහන විදිහේ video දාන්න කියලා.♥

  • @wirajichannel7331
    @wirajichannel7331 4 หลายเดือนก่อน +24

    2024 මේක බලන අය කෝ

  • @laxmanlaxman-it5ub
    @laxmanlaxman-it5ub 10 หลายเดือนก่อน +1

    මිස්ගෙ කතාවත් ලස්සනයි.මිසුත් ලස්සනයි.ගොඩක් පැහැදිලියි.මම දැන් මගේ ජැකට් මමම මහ ගන්නවා.office අදින්න.මිස්ට බුදු සරණයි

  • @shali4207
    @shali4207 3 ปีที่แล้ว

    අක්කෙ ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම comment එකක් දාන්නෙ නැතුව ඉන්න බෑ,හරිම හොදට පැහැදිලිව කියලා දෙනවා.අක්කෙ ඔයා දක්ශයි,ඔයා දන්න දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න එක ලොකු පිනක්.
    ♥️Motherboard with ishu♥️
    මන් ගොඩාක් සතුටු වෙනවා මට මේ chanal එක හම්බ උනාට.

  • @sitummanik9212
    @sitummanik9212 3 ปีที่แล้ว +1

    මැඩම් අද තමයි මම මැඩම්ගේ විඩියො එක බැලුවේ හොදටම තේරෙනවා බුදු සරණයි ඔයාට මැඩම්

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 ปีที่แล้ว +1

    Ane ishu api hamotama hariyata a saree jacket eka hama wargema hamotama. Eka eka aiyage agawal walata galapenne mahanna hati hariyata a kiya denna e pina a oyata athi oyage pathum ituwrnna. Api harima wiswasen maga balan inna. ❤️❤️❤️❤️❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Ok dr mama hama adumakma onama kenekuta maha ganna widiyane kiyala denne mekath ehema thama kiyala denne

  • @anomasriyani8346
    @anomasriyani8346 9 หลายเดือนก่อน

    ඇත්තම හරිම පැහැදියි කියල දෙන විදිය ගොඩක් ස්තුතියි

  • @aasamarasinghe750
    @aasamarasinghe750 3 ปีที่แล้ว +3

    ඔබතුමිය පැහැදිලිව හරිම ලස්සනට කියා දෙනවා. ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @banukananayakkra8984
    @banukananayakkra8984 3 ปีที่แล้ว

    Oya nam නියමයිනේ man හරියටම kara bahina eka hada gatha නියම ගුරුවරු man suba pathanawa

  • @anuweerasinghaanuweerasing6035
    @anuweerasinghaanuweerasing6035 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් හොදින් පැහැදිලි කරලා දෙනවා මන් අද තමයි ඔයාගේ විඩියෝ බැලුවේ හරිම පැහැදිලි ඔයාට බුදුසරණයි

  • @luxmanbala397
    @luxmanbala397 2 ปีที่แล้ว +1

    ඔයා හරි ෂෝක් අනේ. නියමට කියලා දෙනවා

  • @wathsudissanayake577
    @wathsudissanayake577 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්. මේ කියලා දෙන විදියෙන් අපිට කිසිම ගැටලුවක් නැතිව තනියම සාරී ජැකට් එක මහගන්න පුලුවන් .

  • @malee2237
    @malee2237 3 ปีที่แล้ว

    Saree jacket gana kisima danumak nathuwa hitiye..mahalath na,mahanna hithalawath na..Dan nam igena ganna Oni akkigen..Akki pahadiliwa Kyla denawane..thnq akkiyoo..🥰🥰

  • @susanthaariyarathna9505
    @susanthaariyarathna9505 3 ปีที่แล้ว

    Ishu oya nam pattai a.....thank you soooo much....essarahatath me widihata wad akaranna ...suba pathanawa

  • @achalabuddadasa8549
    @achalabuddadasa8549 3 ปีที่แล้ว

    Hodatama phadili...theruwan saranai .kapanath,mhanath kiuala denna..gdk pin

  • @thushariravindi
    @thushariravindi 11 หลายเดือนก่อน +1

    තැනක් oya hodata kiyala dunna oyata goodak pin

  • @suduchuti-c4s
    @suduchuti-c4s 2 หลายเดือนก่อน

    ගොඩාක් පින් මිස් ගොඩාක් හොදට තේරුනා

  • @yomiligihansa2438
    @yomiligihansa2438 3 ปีที่แล้ว +1

    Thank you nangi.oya harima de harima vidiyata kiyala denawa.oya karana me wade godaaak watinawa .me inna api wagema idiriyata oyath ekka godak aya ekathu wei.mokada oyage pahadili kathawata oonama kenekta mahana eka lesi deyak kiyala hithena nisa.budu saranai

  • @anjalimadushika2052
    @anjalimadushika2052 2 ปีที่แล้ว

    Godak watinawa me vidio eka coss ekak kalath mechachara hodata denumak labune na thnks ❤️❤️

  • @rassangikadassanayake2717
    @rassangikadassanayake2717 2 ปีที่แล้ว +4

    මමත් ඔයාගේ පාඩම් පටන් ගත්ත, බොහොම ස්තුතියි හැමෝටම ඔයා දන්න දේ ඉගැන්වීම ගැන 🙏

  • @shashirangani309
    @shashirangani309 11 หลายเดือนก่อน

    Godak hodai oya kiyala dena widiya. Godak pehedili. Thank you oyata

  • @kumariwijesingha4336
    @kumariwijesingha4336 3 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොද වැඩක් කරන්නේ මම ඔයාගෙ වීඩියෝ බලනවා හරිම පැහැදිලියි මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ මගේම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න මට පුලුවන් ලස්සන පැච්වර්ක් මෝස්තර වලින් කොට්ට උර ටේබල් මැට් බිත්ති සැරසිලි කුශන් කවර බෙඩ් ශීට් වගේ දේවල් කරන්න කවුරු හරි උදව් කරනවා නම් මට ගොඩක් ලොකු උදව්වක්

  • @anojashyamali5155
    @anojashyamali5155 3 ปีที่แล้ว +2

    ඉක්මනට ම ඕන ස්කොලේ යන්න මහගන්න ගොඩක් දේවල් ඔයාගෙන් ඉගන ගත්තා thank you so much.. 😍😍😍😍

  • @sanduninimansha7131
    @sanduninimansha7131 8 หลายเดือนก่อน

    ඉතා හොද පැහැදිලි කිරීමක්... ❤❤❤

  • @shanikaartigala9845
    @shanikaartigala9845 2 ปีที่แล้ว

    Harima පැහැදිලි ..danuma beda denawata godak pin
    Jaya wewa...☺️

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 3 ปีที่แล้ว

    බොහොම පැහැදිලි මිස් .මම සාරි ජැකට් එක මහන්න උත්සාහ කලා මිස් .ක්ලාස් වලටත් ගියාට බැහැ.මිස් ගෙ වීඩියෝ බලල උත්සාහ කරව මහන්න ..ස්තුතියි මිස් ...

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว

    ස්තූතියි හරිම පැහැදිළියි බඩ නෙරා ආපු කෙනෙකුට කොහොමද කියල ක් ටිකක් කියල දෙනව නම් අගෙයි පින්

  • @kumarisunethra2713
    @kumarisunethra2713 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ඔබට ගොඩක් පින් 🙏

  • @shyamalirajapakshaiddamalg4621
    @shyamalirajapakshaiddamalg4621 8 หลายเดือนก่อน

    අනේ කාලෙකට පස්සෙ දැක්කේ ජීවිතේට අවශ්‍යම වීඩියෝ එකක්.අත්‍යවශ්‍ය දේවල් සියල්ලක් හොන්දින් පැහැදිලි කල ඔබට ගොඩාක් ස්තුති ❤❤❤❤❤

  • @Jayatraders6338
    @Jayatraders6338 ปีที่แล้ว +4

    ගොඩක් වටින පැහැදිලි වීඩියෝ එකක්, බොහොම ස්තුතියි මිස් !

  • @madushanianjula5492
    @madushanianjula5492 2 ปีที่แล้ว

    Eththamai godak asawen hitiye igena ganna harima saralai kiyala denawa

  • @deepikasandamali1493
    @deepikasandamali1493 ปีที่แล้ว

    ගොඩක් හොදට කියලා දෙනවා හරිම පැහැදිලි බුදුසරණයි අක්කේ

  • @sarathliyanage6806
    @sarathliyanage6806 9 หลายเดือนก่อน

    Miss,මෙෂමන්ට් හදාගන්න හැටි කියලදෙන්න මම මහන්න හරිම ආසයි.එකතු කරන ඒව බෙදන ඒව වෙනම කියල දෙන්නමිස් ගොඩක්පින් පින්

  • @slpcgamer9318
    @slpcgamer9318 ปีที่แล้ว

    Madam...mn ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ...madam mata denaganna පුළුවන් da me wagee dami ekak ganne kohenda කියලා

  • @sandamaliperera6638
    @sandamaliperera6638 ปีที่แล้ว

    Thank u mis
    Pahadiliva hodata kiyala dunna oya.
    Adarei hamadama♥️

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 ปีที่แล้ว

    Thank you very much Putha . Harima pehadiliwa kiyaladenawa. Oyata Budu Saranai. Siyaluma katauthu sarthaka wewa kiya adishtana karanawa.

  • @imalkamadushani8862
    @imalkamadushani8862 3 ปีที่แล้ว

    Man dakka nihathamima guruwariyak ishu akki oya. .matanam oya gana harima adambarai

  • @h.adayananda5650
    @h.adayananda5650 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි.හැම දේම ගොඩක් පැහැදිලි කියලා දෙනවා

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +5

    This is very usfull , Thank you soooo much ..You explained it very well without any secrets

  • @disnagunawardhana1082
    @disnagunawardhana1082 ปีที่แล้ว

    Oya genanm kiyanna wachana be ishu miss.hemadema mudal matha thiyena lokeka oya nomile Dena me denuma api wage ayata loku haiyak...budu saranai miss..

  • @nimankaherathnd
    @nimankaherathnd 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඉෂූ....අනේ පුලුවන් නම් ප්‍රින්සස් ලයින් සාරි ජැකට් එක් මහන හැටි කියල දෙන්නකො

  • @koshilachandramali1529
    @koshilachandramali1529 2 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලියි මිස්. ගොඩාක් පින්.🙏🙏🙏🙏

  • @chandanisandamali533
    @chandanisandamali533 3 ปีที่แล้ว

    Hodatama kiyala dunna. Salli dila class giyath mechchra pahadiliwa danuma ganna be. Oyata godaaaak thanks akka. Anith vedios ikmanata danna. Aaaaaa sudu gaumath ikmanatama one. Thawa sathiyai thiyenne

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Ok dr dannam.hadana gaman inne video eka.thanks 😘

  • @sudeerachathurangi72
    @sudeerachathurangi72 2 ปีที่แล้ว

    Akke oya kiyala dena dewal godak hodata therenawa , me tharam hodata kiyala denawata godak pin sidda wenawa

  • @dasanayaka3095
    @dasanayaka3095 ปีที่แล้ว

    Mama s.blouse mahana kenek. Me mimi ganna විදියට mage adu padu hada ganna pahasu una බොහොම ස්තුතියි miss .

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි හරිම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් වටිනවා ඔයාගෙ විඩියො එක ජයවෙිවා

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว +3

    ඔයාට බැරිද ත්‍රිබල් කට් සාරි ජැකට් එකක් මහන හැටි කපන හැටි කියල දෙන්න ඉතාමත් පැහැදිලි වැඩසටහන කියලා දෙනවා නම් ඒක ඉතා වටිනවා

  • @dinushanilmini5070
    @dinushanilmini5070 3 ปีที่แล้ว

    Oyaga wadasatahan walata man godak kamati akki. Ona kanakuta taranawa. Oya kiyala Dana vidiyata

  • @NN-qe2gn
    @NN-qe2gn ปีที่แล้ว

    තෙරුවන් සරනයි !නිර්වාන දර්මය අවබෝධ වේවා !

  • @namalnimali8826
    @namalnimali8826 2 ปีที่แล้ว +1

    හරීම සරලව පැහැදිලිව තේරෙන විදිහට කියනවා
    ගොඩක් ස්තුති ❤️👌

  • @naturelove757
    @naturelove757 ปีที่แล้ว

    Ishu oya tharam kisima kenek pahadiliwa kapanna mahanna kiyala denne naha.oyata godak pin.

  • @ireshapriyadarshani9441
    @ireshapriyadarshani9441 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි...බොහොම ඉතූතියි මිස්...

  • @manohariedirisinghe406
    @manohariedirisinghe406 3 ปีที่แล้ว

    Oya anakan balan hitiye akki aluth aurudde sudu gauma genakan. Ikmanta genna hode. Thenkyou akkiyo.

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Mahala thiyenne dan video eka edite karana gaman inne dr🤗

  • @chandradissanayaka6204
    @chandradissanayaka6204 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.thank you.💐

  • @nishahandunneththi1757
    @nishahandunneththi1757 3 ปีที่แล้ว

    Thanks nangi.ගොඩක් පැහැදිලි ව කියල දුන්නා.අද ඔයා හරි ලස්සනයි .
    ❤️❤️❤️❤️

  • @senoridesilva1048
    @senoridesilva1048 7 หลายเดือนก่อน

    මට දැනගන්න පුලුවන්ද elbow එකට වඩා දිගට අත ගන්නවනම් elbow එක ලගින් dart එකක් දාන්න ඕනෙද කියලා?

  • @kasunchamara8653
    @kasunchamara8653 3 ปีที่แล้ว

    Oya hodata therena widiyara kiyla dunna. Thanks akkiyoo

  • @edirisuriyalokugewarnalath3843
    @edirisuriyalokugewarnalath3843 3 ปีที่แล้ว

    Thanks godaak හොදින් පැහැදිලි කරනවාට

  • @enjoywithlife1190
    @enjoywithlife1190 2 ปีที่แล้ว

    Harima pahadili.thank you akke❤

  • @kasunsuranga2157
    @kasunsuranga2157 3 ปีที่แล้ว +1

    Thank you Ishu miss ❤️ sada nayagathiy API obata🌹🌹🌹

  • @minolimaduwanthi4194
    @minolimaduwanthi4194 3 ปีที่แล้ว +1

    Thanks ishu. Mata normal edum mahanna puluvan eth jekat mahanna be.mama cose ekak kala. Eth therune ne.adanam hodatama theruna.❤❤❤

  • @dulanikumarasinha8485
    @dulanikumarasinha8485 3 ปีที่แล้ว

    oba niyama guruwariyaki jayawewa

  • @thusharisaku5417
    @thusharisaku5417 ปีที่แล้ว

    ගොඩක් පින් අක්කි.🙏🙏🙏🙏

  • @kumarisandya6529
    @kumarisandya6529 3 ปีที่แล้ว

    Oya gana hari sathutui.athhthatama hugak pahadiliwa karanawa .oyatath oya ge guru demapiyanth godaak pin

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว

    Thank you ගොඩාක් පින් ❤️🙏

  • @nishadishashikala4847
    @nishadishashikala4847 2 ปีที่แล้ว

    මෙහෙම පැහැදිලිව, හොඳටම කවුරුවත් සාරි ජැකට් මහන විදිහ කියලා දෙන්නේ නෑ, ඔයාට ගොඩක් පින්,ස්තුතියි

  • @nayanasamudrika3931
    @nayanasamudrika3931 3 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් සරලව කියාදුන්නට.🌷❤️❤️

  • @chamaridesilva9905
    @chamaridesilva9905 3 ปีที่แล้ว

    Thanks Ishu. Well explained. මම මේ video එක එනකන් බලාගෙන හිටියේ. Go head. Good Luck.

  • @thiharamadhushani9717
    @thiharamadhushani9717 3 ปีที่แล้ว

    Ane thank you akki.video eke tikak weda karana gaman beluwa.den tamai serama beluwe.comment ekak Danna beri una kalin.harima pehedili akki kiyala dunna serama tika.akka godak dakshai.adarei akki.❤️

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 ปีที่แล้ว +1

    Ammo maga balan hitiye mamaaaa ane oya am harima hoda lamayek. Pahadili kirima istharam. Oya videos nitharama damimen hamoma oya wata rok wenawa. E nisa sadda nathuwa nam inna epa. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Danna ona dr.mage babala ekka ba eyalage wada karaddi dawasa iwarai😁

  • @piyumimadu634
    @piyumimadu634 2 ปีที่แล้ว

    Harima Pahadili… 🙏 thank you

  • @nimalidayarathna4513
    @nimalidayarathna4513 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි,අපි ජැකට් එකක් මැහුවා ඇත්තටම ගොඩක් වටිනවා

  • @NAAYYEDITS
    @NAAYYEDITS 3 ปีที่แล้ว

    Hodata karanawa mehema step by step karana kota katath therei hodai akki thank u so much

  • @kusumkumara5926
    @kusumkumara5926 3 ปีที่แล้ว

    Oya nsm maarai ane niyametama kiyla dunna balapu anith ekak wath echchara therunnaha.oyata godak thanks ane

  • @ssss5936
    @ssss5936 2 ปีที่แล้ว

    Thank you. ❤❤ පුරුදු වෙන්න මහන්න ගන්න රෙදි මොනාද කියන්නකො

  • @udarasampath3148
    @udarasampath3148 2 ปีที่แล้ว

    මාත් කලා මැහුම් කෝස් එකක්.ඒත් මේ තරම් හොදට කියා දුන්නෑ.thanks ඔයාට

  • @rkrb8854
    @rkrb8854 ปีที่แล้ว

    Oya lassata kiyalla denawa. Lassanai andum adinawa. Mata asalavith lgena ganna.

  • @nirosharoshani6599
    @nirosharoshani6599 3 ปีที่แล้ว

    Thank you ..jeewitheta dakapu pahadilima cahnal eka budu saranai oyata

  • @bimsmusic4633
    @bimsmusic4633 3 ปีที่แล้ว

    Harima pahadili thank you

  • @saduniudeshika24
    @saduniudeshika24 2 ปีที่แล้ว

    Oya godak hodata kiya denawa akki.godak pahadiliwa theruna thnk oyata.😍😍

  • @poornanimesh5185
    @poornanimesh5185 3 ปีที่แล้ว

    Thank you ishu akki oya hemadamath apita me wage mahum denuma laba denawata.oyata suba pathanawa idiriyatath me wage nirmana kiyala denna shakthiya lebenna kiyala.❤❤❤

  • @sujathachathurangi2555
    @sujathachathurangi2555 3 ปีที่แล้ว

    Thenks nangi.godak.hodata.therenavaa...bs

  • @ganganiwijesekara7274
    @ganganiwijesekara7274 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.. ඔබගේ vedeo එක බලල මම මටම සාරි හැට්ටය මැහුවා.. ගොඩක් පින්. සාරි හැට්ටයක පිටුපස, අත් වල වගේ රවුමක් වගේ design එකක් දැම්මොත් ඒක මහන්නෙ කොහොමද කියල් දෙන්නකෝ

  • @udeshisanju6499
    @udeshisanju6499 หลายเดือนก่อน

    Akki me saree walin chiffon silk saree eka hodaidha

  • @princema9678
    @princema9678 2 ปีที่แล้ว

    මිස්ට ගොඩක් ඉස්තුතියි හොදට පැහැදිලි කලා තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว

    Godak dewal oyagen igena gaththa oya kiyala dipu adum mahuwa awa lassanai

  • @kmsamanthika1220
    @kmsamanthika1220 3 ปีที่แล้ว

    thanks akke..aswen hitiye godak....saree jaket walata godak bayai...e baya oyagen adu karaganna thama inne...☺😀😁

  • @nalaninalani3431
    @nalaninalani3431 2 ปีที่แล้ว

    Akke mata legin mahanna mimi cart ekak hadaganna ona kohomada hadaganne

  • @anomadissanayaka6098
    @anomadissanayaka6098 2 ปีที่แล้ว

    Miss hamakenagema sareejakert ake urahisin 1''da afu karanna oni ,aneka thamai urahisin pahath karanna oni hakenagama 11/2''da mata meyata uththarayak Denna miss plese

  • @chanikasanjeewani7985
    @chanikasanjeewani7985 ปีที่แล้ว

    Harima pahadili mis.godak pin

  • @mallikathennakoon8489
    @mallikathennakoon8489 2 ปีที่แล้ว

    ඔබ ඉතා දක්ශයි

  • @diriyakatha
    @diriyakatha 2 ปีที่แล้ว

    Niyamai akke harima pahadili .💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹asa hithenawa mahanna.

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 3 ปีที่แล้ว

    සුභ නවවසරක් වේවා තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔයාට .ඉක්මනින් පටන් ගන්න ඉෂු මිස් .බලන් ඉන්නවා හොදේ.හැම දෙම success වෙන්න ඕනෙ ඔයා හිතන පතන.

  • @imalshasewmini134
    @imalshasewmini134 3 ปีที่แล้ว

    Godak sthuthi me video ek demmata akke.. ❤ ane akke sari jacat mahann video ekath dannko..❤❤