#mahumwithnisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @sunethrathilakarathne8005
    @sunethrathilakarathne8005 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් ස්තුතියි.❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +3

    ස්තූති ම්ස්,මමත් ඇදුම් මහන කෙනෙක් ඒත් මට ම්ස්ට වගේ ඔය ව්දිහට ඉවසීමෙන් කියල දිදී මහන්න බෑ,ඔබතුම්යගේ දක්ෂ තාවය ගැන මම ඉතාම අගේ කරනවා,ඔබනම් කිසිම ලෝබකමකින් තොරව උපරිමයෙන්ම කියලා දෙනවා,අනික් you tube චැනල් කරන අයට ඔබනම් හොදම ආදර්ශයක්,තව තවත් මෙවැනි වට්නා ක්‍රියා කිරීමට දිරිය ශක්තිය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @dishanidishani795
    @dishanidishani795 ปีที่แล้ว

    හරිම පැහැදිලියි.මම අද ඔබතුමියගේ සාරි ජැකට් කපන විදිය බලලා එකක් කැපුවා.හරිම ලස්සනට ආවා.බොහොම ස්තූතියි

  • @gunawathiweerasigha3019
    @gunawathiweerasigha3019 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ය් thanks miss සාරි ජැකට් එකක් මහලා

  • @deepanigodagama4741
    @deepanigodagama4741 2 ปีที่แล้ว +1

    Harima pahadili. Harima pahasui thank you. 👍❤

  • @indranibowala5764
    @indranibowala5764 ปีที่แล้ว

    හරිම පැහැදිලි ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks mis

  • @randilrukshi6317
    @randilrukshi6317 ปีที่แล้ว

    Thanku so much miss .godak godak lassanata awa jakt eka😘😘😘😘

  • @ruvinihansikakularatna4832
    @ruvinihansikakularatna4832 2 ปีที่แล้ว

    Aththatama mn mechchara kalayak try kla jacket ekak mahanna kawadath hariyata kraganna beri una oyage video ekablala thamayi frist time kapanna mahanna hariyatama jacket eka karagaththe. Oyata godak pin 🙏🙏🙏🙏

  • @niroshanipiyathilake7413
    @niroshanipiyathilake7413 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි

  • @nemashthamel9858
    @nemashthamel9858 2 ปีที่แล้ว

    Harima pahadili thank you.

  • @sahangisanjana8277
    @sahangisanjana8277 2 ปีที่แล้ว

    Kiyanna deyak naha.. bohoma pahadiliwa okkoma kiyala denawa.. balamu.. kapagena thiyenne dan mahanna thama thiyenne.. ❤️❤️❤️

  • @madumadushani6085
    @madumadushani6085 2 ปีที่แล้ว

    Mis thnkyou oy kiya dena awa hodata theranawa

  • @nikithakarunarathna4768
    @nikithakarunarathna4768 2 ปีที่แล้ว

    Thanks for the vedio...hondatama awa blouse1

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 3 ปีที่แล้ว +4

    It’s really appreciated your effort 💪🏽💪🏽💪🏽
    And it’s successful.....
    Useful video 😍😍😍
    Thankuuuu......
    It’s better you can teach us how to cut and sew high neck saree jacket 🤗

  • @lalanivithana1327
    @lalanivithana1327 2 ปีที่แล้ว

    Kiyadunnavidiha.harimapahadilei...

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි 🙏 ..මම එකක් මැහුවා ..හොදට ලස්සනට මැහුනා...පලවෙනි වතාවට මැහුවේ...පැහැදිලිව කියල දුන්නාට ගොඩක් පිං ...

  • @champikakumuduni4782
    @champikakumuduni4782 2 ปีที่แล้ว +3

    Very nice akke..

  • @nilukahettiarachchi4322
    @nilukahettiarachchi4322 8 หลายเดือนก่อน

    Thanks mis oya pehediliwa kiyala denawa.mama jecat ekak mehuwa.lassanata awa oyata pin

  • @vajanthidevika3266
    @vajanthidevika3266 ปีที่แล้ว +1

    Mama mahuwa me jacket eka .Hodata hadata thibuna miss. Kuliyata mahana jacket ekata wada. Thanks miss

  • @vajanthidevika3266
    @vajanthidevika3266 2 ปีที่แล้ว +1

    Hodata theruna . thanks

  • @dimanthasirisenage8047
    @dimanthasirisenage8047 11 หลายเดือนก่อน

    godak pahadili thanks kihilikaten dart nathiwa kapanne kohomada

  • @anushaishanthi6153
    @anushaishanthi6153 2 ปีที่แล้ว

    Hsrima pahadili..godak pin

  • @carmanbartholomeuzse5906
    @carmanbartholomeuzse5906 10 หลายเดือนก่อน

    Hodai lassani

  • @sandyahemakumari767
    @sandyahemakumari767 3 ปีที่แล้ว +2

    Thank you miss

  • @nadeekaniroshani3829
    @nadeekaniroshani3829 3 ปีที่แล้ว +1

    Mis palal kara sarigegataka karana vidiha kiylla dannako

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 3 ปีที่แล้ว +2

    මහන්න හැමෝටම පුළුවන් කපන විදිහ වැදගත් වෙන්නේ

  • @udenikadissanayaka1605
    @udenikadissanayaka1605 2 ปีที่แล้ว +1

    Great job!!!!

  • @seelamunasinha9339
    @seelamunasinha9339 2 ปีที่แล้ว +1

    Ai miss welbon danne nadda eka th kiyala dennako

  • @udenikadissanayaka1605
    @udenikadissanayaka1605 2 ปีที่แล้ว +2

    I saw the jacket
    It came out well
    Thank you very much for your work!!!!!

  • @DewminiHarshika
    @DewminiHarshika 9 หลายเดือนก่อน

    Miss dart size chart eka danavada

  • @SadeeshaMalimage
    @SadeeshaMalimage 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @fareedaghani9334
    @fareedaghani9334 2 ปีที่แล้ว

    Thankyou miss mimi ganna vidihath kiyanna puluwanda

  • @dayanikumari-wg1by
    @dayanikumari-wg1by 4 หลายเดือนก่อน

    Dad pramana wenaswena akaraya kiyaladenna

  • @Nadilaheshanjana
    @Nadilaheshanjana 2 ปีที่แล้ว +4

    ඩාට් චාර්ට් එකත් කියල දෙන්න පුළුවන් ද? හරිම පැහැදිළිව කියල දෙනවා.

  • @cksdesigners3215
    @cksdesigners3215 3 ปีที่แล้ว +3

    මිස්, මිමි ගන්න විදියත් කියලා දෙන්න පුළුවන්ද?

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว +1

    ane me dewal mimiganimin karaganna vidiya dannako medam

    • @mahumwithnisansala1307
      @mahumwithnisansala1307  2 ปีที่แล้ว +1

      Next week video ekak dannam

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 ปีที่แล้ว +1

      ane oya mawa adura gaththada ane me deta mata mara sathutue mama balaporoththu wenne onama mimmakata me dat wenas karaganna vidiya onama mahatha kenek akaka me de kawarkaraganna vidiyath godak pin oyata

  • @hasikanilakshi2637
    @hasikanilakshi2637 3 ปีที่แล้ว +1

    වැදගත්ම වෙන්නෙ කපන විදියයි

  • @pradeepadamayanthi333
    @pradeepadamayanthi333 2 ปีที่แล้ว

    Godak hodat mehuva

  • @mallikawijerathna9102
    @mallikawijerathna9102 2 ปีที่แล้ว

    Me wagw jacket ekakata Aya kala haki mila kiyayann puluwanida loku udawwak

  • @djmkjayamanna6228
    @djmkjayamanna6228 3 ปีที่แล้ว +1

    Miss ,jacket එක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ? ඇදලා කපන විදිහ ?

    • @mahumwithnisansala1307
      @mahumwithnisansala1307  3 ปีที่แล้ว +2

      Video ekak dannam

    • @sunithaperera1216
      @sunithaperera1216 3 ปีที่แล้ว

      කපල මහන විදිය දන්න ස්තුතියි

    • @dileeshadilani3899
      @dileeshadilani3899 3 ปีที่แล้ว

      @@mahumwithnisansala1307 miss kapana vdiya kiyala denna jacket eka

  • @dilinimaduwanthi9081
    @dilinimaduwanthi9081 3 ปีที่แล้ว +1

    Miss vedio eka youtub dalane

  • @madumadushani6085
    @madumadushani6085 2 ปีที่แล้ว

    Anitj ayata wada mis hodata kiya denawa

  • @jeniferweerasekara5978
    @jeniferweerasekara5978 3 ปีที่แล้ว +1

    Kapana wediya neda wadagath wenne...

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +1

    ane ko mimi aragena kapana vidiya ane mata kiyannako a vidiyo aka dadi sari redi wala hetteta ona mitar gana hariyata ne neda ane upadss dennako athakotata sari rediwalin uparrima kapala danna ona vidiya ane mimi anuwa hariyatama ganna ona redi permanaya kiyala denna godak pin oyata me dewal karanna hithnata

  • @deepajayasinghe1565
    @deepajayasinghe1565 2 ปีที่แล้ว +1

    සාරි ජැකට් එකක් කපන විදිය කියල දෙන්න පුළුවන් ද

    • @mahumwithnisansala1307
      @mahumwithnisansala1307  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියලා දෙනවා

  • @runig549
    @runig549 2 ปีที่แล้ว +3

    Please සාරි ජැකට් එක ඇදලා පෙන්නන්න.හැමොම සාරි ජැකට් ඉදිරිපත් කරනව, ඇදලා පෙන්නන්නේ නැහැ. එතකොට තමයි ඒක හරියට තියනවාද බලන්න පුළුවන්. (අදින කෙනාගේ මූණ පෙන්නන ඕනෙ නෑ.)

    • @mahumwithnisansala1307
      @mahumwithnisansala1307  2 ปีที่แล้ว +1

      ඊලග සාරි ජැකට් වීඩියෝ එකෙන් අපි එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා.ඔයාලා ගේ අදහස් වලට ගොඩාක් ස්තුතියි

  • @dewminirathnayake1798
    @dewminirathnayake1798 2 ปีที่แล้ว +1

    අනේ මිස් පතරොම හදලා, කපන විදිය කියලා දෙන්නකෝ.

  • @h.mdammika167
    @h.mdammika167 3 ปีที่แล้ว +1

    අනෙ මිස් කපන විදිහ කියාදෙන්නකො .

  • @sriyanihewage2344
    @sriyanihewage2344 2 ปีที่แล้ว +1

    miss cont no eka dennako pls

  • @indranikumari4988
    @indranikumari4988 ปีที่แล้ว

    Harema phadeli thanku