නිවරදිව මූලික පතොරම සකසා ගනිමු. සියලුම sizes සදහා සකසා ගන්නා ආකාරය සහිතව | ඉෂූගේ මැහුම් පාඩම් මාලාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • How to draft a basic bodice pattern in sinhala. | sewing with ishu
    නිමි ඇදුම් ව්‍යාපාරයක් (මැහුම් ව්‍යාපාරයක්) ආරම්භ කිරීමට අදාල වීඩියෝ පෙලේ තවත් එක් වීඩියෝවක් ලෙස මෙම වීඩියෝව ඉදිරිපත් කර ඇති අතර මෙම වීඩියෝව තුලින් පතොරම් සකසා ගැනීම පිළිබද සාකච්ඡා කරයි.
    මෙම වීඩියෝව තුලින් මූලික පතොරම සකසා ගැනීම, විවිධ sizes සදහා පතොරම වෙනස්කර ගැනීම පිළිබද හදුන්වා දෙයි.
    ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න
    / 870024316829331
    දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් නිර්මාණකරණය රූපලාවණ්‍ය cooking එකම channel එකකින්
    sewing, crochet, Crafts, cake, beuty and cooking for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
    In addition, through this channel,
    - Cooking,
    - chrochet,
    - Hand making,
    - Crafting,
    Knowledge of will also be provided.
    Stay with us, be a super mom

ความคิดเห็น • 1.7K

  • @Motherboardwithishu
    @Motherboardwithishu  3 ปีที่แล้ว +178

    මේ වීඩියෝවේ block එක මත නිර්මාණය කර ඇති සියලු ක්‍රම එකම ඇදුමක් සදහා යොදාගනු නොලැබේ. විවිධ විලාසිතා සදහා යොදාගත හැකි විවිධ ක්‍රම එකම block එකක නිර්මාණය කර ඇත. මෙම පතොරම භාවිතා කර විවිධ විලාසිතාවේ ඇදුම් නිර්මාණය කර ගන්නා ආකාරය ඉදිරි වීඩියෝවකින් ඉදිරිපත් කරනු ඇත.

    • @thiharamadhushani9717
      @thiharamadhushani9717 3 ปีที่แล้ว +6

      Ok akki.. thank you ❤️😘🥰

    • @nadeedarshani3106
      @nadeedarshani3106 3 ปีที่แล้ว +3

      ස්තුතියි mis👍👍👍👍😘😘😘

    • @shamalipriyadarshani4139
      @shamalipriyadarshani4139 3 ปีที่แล้ว +4

      Thank you very much, very clear madam, thank you again & again

    • @maheshidilrukshi840
      @maheshidilrukshi840 3 ปีที่แล้ว +2

      thank you very mach akki. video eka godak pahadiliy. godak watinawa akki. thank you very mach.☺

    • @rashmiudara41
      @rashmiudara41 3 ปีที่แล้ว +1

      😘😘🌹

  • @prarthanajayathilaka463
    @prarthanajayathilaka463 3 ปีที่แล้ว +82

    ඇත්තටම ගුරැ මුෂ්ඨියක් නැතිව හදවතින්ම හොදටම පැහැදිලි කරනවා, ස්තුතියි දිගු ගමනකට සුබ පැතුම් නංගී ♥️♥️♥️

  • @sandamaliranasinghe8021
    @sandamaliranasinghe8021 2 ปีที่แล้ว +71

    මිස් ඔයා දැනටමත් ආත්ම ගාණකට පින් රැස් කර ගෙන ඉවරයි.මිස් වගේ අය මේ ලෝකෙ බොහොම පොඩි ප්‍රමනයයි ඉන්නෙ.ආධුනිකයන්ට දැනුම දෙන්න මිස් හොදට දන්නවා.මිස්ට ගොඩාක් පින්.බුදු සරණයි .

    • @shereenranasinghe7812
      @shereenranasinghe7812 9 หลายเดือนก่อน

      පිටුපස paluwa urahisa අනිවාර්ය nm පොඩ්ඩක් us වෙන්න ona neda

    • @sumudukumari4421
      @sumudukumari4421 3 หลายเดือนก่อน

      Zize chart කොහොමද ගන්නෙ

  • @madushanikottagoda844
    @madushanikottagoda844 3 ปีที่แล้ว +16

    අලුතින්ම මැහුම් ඉගෙන ගන්න කෙනෙක් මං. මෙලෝ හසරක් නොදන්න කෙනෙක්. මේ වීඩියෝ බලද්දි හැමදේම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි

  • @dineshikagunarathna1669
    @dineshikagunarathna1669 ปีที่แล้ว +7

    මමත් දැන් බය නැතුව ඕන ඇඳුමක් මහනවා. ගොඩාක් පින්. මහන එක දැන් හරි විනෝදයක් වුණා මිස් නිසා 😍😍😍🤗🤗🤗

  • @sera4086
    @sera4086 3 ปีที่แล้ว +38

    සම්මත ක්‍රම ගොඩක් අය කියල දෙන්නෙ නැහැ. වටින වීඩියෝ එකක්. ස්තුතියි ඔබට 🙂

  • @harshanilakmali7449
    @harshanilakmali7449 3 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි මිස්.මිල කල නොහැකි දැනුමක් ලබා දුන්නෙ.ඔබේ සියලු ව්‍යාපාර දියුණු වේවා.

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 ปีที่แล้ว +4

    හොද වැඩසටහනක්.හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා.හොදට පැහැදිලි කරනවා .බොහොම ස්තුතියි ඔබතුමියට .ජය වේවා !🌹🌹🌹💐💐💐💐❤️❤️❤️

  • @ruwanpushpakumara56
    @ruwanpushpakumara56 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මිස් ඔබ ලබාදෙන දැනුමනමි ඉතාමත් විශිෂ්ඨයි ඔබ මෙී කරන සේවය ඉතාමත් අගය කරනව ඔබට දෙවි පිහිටයි

  • @chamilarasangika5813
    @chamilarasangika5813 3 ปีที่แล้ว +20

    ඇත්තම මම බලපු විඩියෝ වලින් පැහැදිලි විඩියෝව සුපිරි , වෙන අය, අත්ත්‍ය අවශ්‍ය තැන් හංගලා කියලා දෙන්නේ , ලස්සන අනාගතයක් ,,

    • @chamilarasangika5813
      @chamilarasangika5813 3 ปีที่แล้ว

      ගොඩ අය චැනල් එක උඩින් තියාගන්න පැහැදිලිව කියන්නේ නැතුව පිස්සු කේලිනවා, සිංහල අයමයි, එ අතින් ඔයා සුපිරි 😍😍😍😍😍😍🙏🙏🙏🙏

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      thank u so much my dear ඔයාගේ අගය කිරීමට❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      thanks dear ❤️

  • @deepthigunasekara9254
    @deepthigunasekara9254 3 ปีที่แล้ว +2

    මම දැනටමත් ව්‍යාපාරය ක් හැටියට මැහුම් කරන කෙනෙක්. මම ඉගෙන ගත්තේ ගොඩක් ඉස්සර . මගේ පරණ දැනුමට අලුතින් දේවල් එකතු කරගන්නවා ඔයාගෙ වීඩියෝ බැලීමෙන් . ඔයාට ගොඩාක් ස්තුතියි දුව. ජයෙන් ජයම වේවා ඔයාට

  • @shashinimsara6838
    @shashinimsara6838 3 ปีที่แล้ว +9

    උගන්නන විදිය ගොඩක් පැහැදිලියි.
    Thank you..

  • @user-wy5ex6tr8b
    @user-wy5ex6tr8b 2 หลายเดือนก่อน +1

    දුව ඔයාගෙ පැහැදිලි කිරිම අති සාර්ථකයි. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි.

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා ඉගැන්වීමක්. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ද්‍රයිරිය වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි .

  • @ruwankavisekara2157
    @ruwankavisekara2157 ปีที่แล้ว +2

    Thank you sister ගොඩක් පින් ඔයාට. හරිම පැහැදිලි ඔයාගෙ සියලු කටයූතු සාර්ථක වේවා

  • @dayanibandara2986
    @dayanibandara2986 ปีที่แล้ว +7

    මමත් තනියෙන් ඇඳුම් මහන්න උත්සාහ දරන කෙනෙක් ඔයා නිසා ඒ දෙය මට හරි විදිහට කරගන්න අවබෝධයක් ලැබුනා තව තවත් සමාජයට උදව් උපකාර කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

    • @FathimaHawla
      @FathimaHawla 20 วันที่ผ่านมา

      Best explanation

  • @manojagarusinghe8599
    @manojagarusinghe8599 3 ปีที่แล้ว +1

    අනේ ඇත්ත ට ම වට්න පාඩම්, ඔයාට ගොඩක් ස්තුතියි මිස්, මම ඉගෙන ගත්ත බොහෝ දේවල්, හැම දා ම මම බලනවා

  • @chathuniranathunga8409
    @chathuniranathunga8409 3 ปีที่แล้ว +18

    හොඳට පැහැදිලිවම කියලා දුන්නට ගොඩක් ස්තූතියි මිස්.. හේතුත් එක්කම කියලා දෙන නිසා වටිනවා.. ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා..😊

  • @user-mn9nf1lg8n
    @user-mn9nf1lg8n หลายเดือนก่อน +1

    ඔයා නිසාම මන් ගොඩක් මැහුම් ඉගෙනගෙන මමත් මහලා ආදායමක් උපයා ගෙන මගේ ආර්ථික අපහසුතා සපුරා ගන්න වා ඔයාට ගොඩක් පින් ඔයා ගේ මැහුම් හරි ම පැහැදිලි

  • @nimninirasha1363
    @nimninirasha1363 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තූතියි මිස් ❤️👍

    • @chamathkasewmini1685
      @chamathkasewmini1685 2 ปีที่แล้ว

      Miss mata ladies frocks wala blocks hadaganna puluwanida courier karala genna ganna puluwanda mama isu family eke rasikaviyak

  • @UdeniDilrukshi-g6t
    @UdeniDilrukshi-g6t 16 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි මිස්.හොදටම තේරුණා .කිසිම රහසක් නැතිව කියලා දෙනවා.ඕනම කෙනෙකුට ඇදුමක් මහගන්න පුලුවන් .තෙරුවන් සරණයි.!❤❤

  • @prabhashiishara7102
    @prabhashiishara7102 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි අක්කේ ❤️❤️

  • @pasindipriyangani2264
    @pasindipriyangani2264 ปีที่แล้ว

    ඔයා කියලා දෙන විදිහ හොදට තේරුම් ගන්න පුලුවන් .මේ විදියට කියලා දෙන අය ඇත්තටම අඩුයි.ඔයාට පින්🙏🙏

  • @mangalikayatigammane1677
    @mangalikayatigammane1677 3 ปีที่แล้ว +5

    Your teaching is perfect and very clear Thanks a lot

  • @cylonevontrails
    @cylonevontrails หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා..මැහුම් ඩිප්ලෝමා කරලා අවුරුදු 20ක් වෙනවා..මහන්නෙ නැතුව ඉදල ඔයාගෙ වීඩියෝ එක බලලා ආයෙ මහන්න පටන් ගන්න හිතුවා.ස්තුතියි ..❤ ඔයාට හරිම වටිනවා.ඉතාම පැහැදිලියි..❤️🙏

  • @rasikawithana3721
    @rasikawithana3721 ปีที่แล้ว +4

    කියා දුන්න හරිම පැහැදිලියි හර්ම ආසාාවෙන් බැලුවෙි ඔබට බොහොම ස්තුතියි තෙරැවන් සරණයි

  • @kanthimanike8729
    @kanthimanike8729 2 ปีที่แล้ว

    ඔයා හොදටම වීඩියෝ එක කරනවා ඔයාට සුභ පැතුම් දුවේ.මේ වීඩියෝ එක බලලා ඕනම කෙනෙකුට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.ඔයාට ගොඩක් ගොඩාක් පින්
    ..

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි පුතා! ස්තුතියි ඔබට!

  • @amithaudeni8652
    @amithaudeni8652 2 ปีที่แล้ว +1

    Thank you Thank you Thank you ❤❤❤ හරිම වටිනවා හරිම සරලව කියලා දෙනවා.

  • @shanusandaseeya2929
    @shanusandaseeya2929 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මිස් ❤️😘

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว

    අදයි මේ video එක හම්බ උනේ.හුගක් බැලුව මේ වගේ කියල දුන්නෙ නැහැ .ඇත්තටම අව තමා හොදින් තේරුනේ....ස්තූතියි ඔබට.ජයම වේවා!!❤❤❤❤

  • @indunimalpunchihewa9200
    @indunimalpunchihewa9200 3 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලිව කියල දෙනව ගොඩාක් ස්තුතී කීප සැරයක් බැලුව තෙරුවන් සරණයි

  • @dilshaperera8845
    @dilshaperera8845 3 ปีที่แล้ว +2

    thank you so much akki. me video eka nam mara clearly. godak watinawa. me wage video puluwan hama welawema danna. budusaranai. stay safe..!

  • @sanjeewanikumari5794
    @sanjeewanikumari5794 3 ปีที่แล้ว +2

    ඔයා හරිම නිහතමානීයි ගුරු මුෂ්ටියක් නැතුව ගොඩක් දේවල් කියලා දුන්නා අපි සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න ගියත් ඔච්චර දේවල් දැන ගන්න වෙන්නේ නෑ ගොඩක් පින් ඔයාට ඇත්තටම ඔයාගේ මේ වීඩියෝ එක පුදුම විදිහට වටිනවා බොහොම පින්

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge 11 หลายเดือนก่อน +1

    Very honest teaching. Thank you very much

  • @krishanthi4102
    @krishanthi4102 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්‍තුතියි මිස් හොඳට පැහැදිලිව කියා දුන්නට.බුදු සරණයි ..

  • @nandanibasnayake523
    @nandanibasnayake523 7 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලි ව විස්තර කරලා දුන්න .ඔයාට බොහෝම ස්තුතියි .තව තවත් දැනුම ලැබේවා ඔබතුමියට. ජයවේවා .❤️❤️❤

  • @Lashini-k8d
    @Lashini-k8d 2 หลายเดือนก่อน

    A really nice explanation. It's very important. Thank you so much for helping everyone. We need creative women like you....I wish you all the best dear❤❤❤

  • @nilukamg8160
    @nilukamg8160 ปีที่แล้ว +1

    ඇත්තටම මිස්ට ගොඩක් ස්තුති යි. හොඳටම පැහැදිලිව තේරුණා.

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 ปีที่แล้ว

    ගොඩක් පින් මිස් මේ වෙලාවෙ වියදම් කරලා ඉගෙනගන්න පුළුවන් අවස්ථා වක් නොවේ ඉතාමත් හොදට පැහැදිලිව කියා දුන්නා මගේ මේ ජිවිත කාලේටම කව්රුවත් ඔය විදියට පැහැදිලිව කියා දීලා නෑ ඔබතුමියගේ සියළුම කටයුතු සාර්ථක වේවා යි පතමි බුදුසරණයි

  • @aynoormohomad3015
    @aynoormohomad3015 2 ปีที่แล้ว +1

    Aththatama ඉතා පැහැදිලිව kiyala dunna. Thanks mis...

  • @nandanibasnayake523
    @nandanibasnayake523 8 หลายเดือนก่อน

    හරිම වටිනා උපදෙස් ටිකක් ලබා දුන්නා. ඉතාම වැදගත් ඔයාට ගොඩාක් ස්තුතියි .❤️❤️❤️

  • @SomalathaGamage-ft9jl
    @SomalathaGamage-ft9jl ปีที่แล้ว +1

    Thank you so much its very clear and understanding

  • @nethu1911
    @nethu1911 ปีที่แล้ว

    Thank you so much miss..♥️ godak dewal igenagaththa me video eken.obe siyalu katayuthu sarthaka wewa...

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +1

    ඔයා හොදට කියලා දුන්නා ගොඩක් පිං ලැබේවා ඔයාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි

  • @ChandaniKumari-no6wg
    @ChandaniKumari-no6wg 5 วันที่ผ่านมา

    හරිම පැහැඩ්දිලි ම්ස්.ගොඩක් ස්තුති

  • @pathmailangamge5717
    @pathmailangamge5717 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් පින් සිදු වෙවා.

  • @sashivclabs4030
    @sashivclabs4030 2 ปีที่แล้ว +1

    Crystal clear. Great Teaching. Thanks alot.

  • @shamalinikawatte6848
    @shamalinikawatte6848 2 ปีที่แล้ว

    මිස් ඔයාට ගොඩාක් ගොඩාක් පිං. කියලා දෙන විදිහ ගොඩාක් පැහැදිලියි.මිස්ගේ දියුණුව මතකය තව තවත් දියුණු වෙිවා .මිස්ට දිර්ඝායුෂ ලැබේවා

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට ඉතාමත් ලොකු පිනක්🙏 කෙනෙකුට ජීවනෝපායට අතදෙන පින ඔබ තුමියට ආත්ම ගානකට පින් ලැබෙන්න ඕන.තෙරුවන් සරනයි.🙏

  • @nelumchampika2403
    @nelumchampika2403 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පිං මගේ මැනික .. ගොඩක් දේවල් අද විසදුනා

  • @hangseha6
    @hangseha6 3 ปีที่แล้ว +1

    Thank you lot of dear..your are very good explain..may god bless you

  • @ThamaliDarshani-s8x
    @ThamaliDarshani-s8x 3 หลายเดือนก่อน

    ගොඩාක් පින්..🙏🙏🙏🙏මෙහෙම ගුරු මුශ්ටියක් නැති ගුරුහරුකම් මිල කල නොහැකි...ගොඩාක් පින් ...තව තවත් මේ වයායාමය ස්‍ර්වප්‍රකාරයෙන්ම අති සාර්ථකත්වයට ම පත් වේවා 🙏🙏🙏👌❤️❤️❤️💐💐💐💐

  • @songacademy9508
    @songacademy9508 3 ปีที่แล้ว

    පැහැදිලිව තෙරෙන විදිහට කියලා දෙනවට බොහොම ස්තූතියි. අක්කී...... මං ගොඩක් මැහුම් videos බැලුවා ඒ එකක් වත් තේරුම් ගන්න හැදුවට තේරුනේ නැහැ. ඒත් අක්කිගෙ videos වල මාර විදිහට පැහැදිලිව කියලා දෙනවා. අක්කිගෙ සියලුම වැඩ කටයුතු සර්ථකව කර ගැනීමට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා!!! බුදු සරණයි! Thank you ❤

  • @mokshishashipraba7526
    @mokshishashipraba7526 ปีที่แล้ว +1

    සල්ලි දීලා ඉගෙන ගන්න ගියපු තැන් වලින් වත් මෙහෙම පැහැදිලි ව තේරුණේ නෑ . ගොඩක් ස්තුතියි 🙏 🙏🙏🙏

  • @shiromimarapana6146
    @shiromimarapana6146 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය පුතා.හරිම පැහැදිලියි.🙏🙏🙏🙏

  • @nirmalaperera2399
    @nirmalaperera2399 3 ปีที่แล้ว +1

    🥰 Great Healing... Thanks so much Mam. 🙏 Stay Safe.

  • @aadiidharmasena3040
    @aadiidharmasena3040 ปีที่แล้ว

    😊goodak goodak sthuthui. Oyage vedio balala mam ada gaumak mahuwa. Sathutui mata. Sthuthui oyata 😊🙏🙏

  • @dewikarathnayaka2978
    @dewikarathnayaka2978 3 ปีที่แล้ว

    Godak aya hariyata kiyala denne na. Ape deta tika kapa gannawa vitharai. Oya hoda pahadiliwa kiyala denawa godak pin. Theruwan saranayi oyata

  • @janithsisiira2989
    @janithsisiira2989 11 หลายเดือนก่อน +1

    හරිම වටිනා වැඩසටහනක් බොහොම ස්තුති.

  • @madeeshakannangara5051
    @madeeshakannangara5051 6 วันที่ผ่านมา

    ඉතාමත් විශිෂ්ටයි 👍🏼♥️♥️♥️♥️♥️🎉

  • @migarasandun4322
    @migarasandun4322 3 ปีที่แล้ว +1

    Harima pahadiliy. Thanks miss. Ada thama hariyatama therune

  • @amashaishadi5833
    @amashaishadi5833 9 หลายเดือนก่อน

    අක්කේ ඔයාගෙන් තමයි ඉස්සෙල්ලම මැහුම් ගැන මූලික දැනුම ත්, මේ පතොරම ත් දැනගත්තේ, ඔයාට බොහොම ස්තුතියි...!!❤❤❤❤❤❤❤

  • @user-mn9nf1lg8n
    @user-mn9nf1lg8n หลายเดือนก่อน

    🎉ඔයාට ගොඩක් පින් නංගී දිර්ඝායු ලැබේ වා

  • @thilaniudaraabeysundaradis6865
    @thilaniudaraabeysundaradis6865 3 ปีที่แล้ว

    Thank u Miss. Oya hodata pahadili karala denawa. Godak pin.

  • @thanujalakmali4080
    @thanujalakmali4080 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි

  • @ramzykrathy9150
    @ramzykrathy9150 3 ปีที่แล้ว +1

    Really ur videos r very very useful.
    Thank very much.

  • @imalirajasinghe2146
    @imalirajasinghe2146 21 วันที่ผ่านมา

    ඔයා හොඳට තේරෙන විදිහට කියලා දෙනවට ගොඩක් ස්තුතියි

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනව නංගි.ඔයාට ගොඩාක් පින් .ඔක්කොම දේවල් හොදටම කියල දෙනවා♥️♥️

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 ปีที่แล้ว

    Oyanam niyamai ishhu..kisima guru mushtiyak nethuwa hodatama kiyala denawa

  • @dananjayagomez6108
    @dananjayagomez6108 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති අක්කේ. ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. අපේ campus එකේ මිස්ට වඩා ඔයා තේරෙන විදියට කියලා දුන්නා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @k.anjulaofficial
    @k.anjulaofficial หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස් හරිම පැහැදිලියි

  • @iroshapriyadarshani5550
    @iroshapriyadarshani5550 3 ปีที่แล้ว

    ඔබගේ උපදෙස් බොහොම පැහැදිලි.බොහොම ස්තූතියි.ඔබට ජය!.

  • @anojaariryadasa774
    @anojaariryadasa774 7 หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් පැහැදිලියි. ස්තූතියි ඔබට....... 🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama7110 3 ปีที่แล้ว +1

    Thanks for your kind creative ideas and talents. Wish you all the best.

  • @SEESILUcreations
    @SEESILUcreations 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස් සියලුම යහපත් කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว

    ඉතාමත් දක්සයි .ඔහොම කියාදෙන්නෙ පින්වත් අය.තෙරුවන් සරනයි .🌹🥀🌺❤️

  • @dhammikaperera705
    @dhammikaperera705 2 ปีที่แล้ว

    ලොකූ පිංකමක් මේ කරන්නෙ හරිම පැහැදිලිව කියල දෙනව අනාගතය ජයමවේවා!වාසනාවන්තවේවා!

  • @wasanthalakmali2322
    @wasanthalakmali2322 2 ปีที่แล้ว

    Ethatama godakma hodai... mama mage duwata eka edumakwath kaden ganne.. okkama mama mahanawa. Eth mama thama pita edum mehuwe ne.. mama ekath uthsaha karanawa.. oyata godakma pin, e wagema oyata wedi wediyen hariyanna ona... me wage denuna beda denawata... oyata miss theruwan saranai ....

  • @chamilairoshani7757
    @chamilairoshani7757 2 ปีที่แล้ว

    Godak godak pin.ishuu miss...hrima watina video ekk...

  • @rasangikarathnapriya7248
    @rasangikarathnapriya7248 3 ปีที่แล้ว

    Good morning miss.oyata godak thanks me dewal keyala danawata.budu saranai

  • @ujithaabeysinghe1353
    @ujithaabeysinghe1353 3 ปีที่แล้ว

    ඉතා හොද පැහැදිලි කිරීමක්. අඩුවක් නැතුව සියල්ල තේරුම් කර දුන්නාට බෙහෙවින් තුති. Good luck dear.

  • @vayomirodrego9376
    @vayomirodrego9376 3 ปีที่แล้ว

    Godak vatinawa harema saralai hodata therenawa.godak thanks.❤️❤️❤️❤️

  • @kanchanajayanetti6077
    @kanchanajayanetti6077 3 ปีที่แล้ว +2

    This is really useful. Your explanation is very clear. Thank you so much.🙏🏻🙏🏻❤ I need to clarify one thing. Why do we need the side dart for the back side block?

  • @meredithshavers5637
    @meredithshavers5637 3 ปีที่แล้ว

    Mechchara dawasak beluwa hema vedio walata wada me misge vedio harima pehadiliy a wagema saralawa kiyala denawa thank u miss. Best vedio.

  • @samanthisamanthi4426
    @samanthisamanthi4426 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් ,මං මැහුම් ඉගෙන ගත්තෙ ම you tube චැනල් වලින්මයි ,මට අවශ්‍ය ව තිබුණා මේ විදියට size කර ගැනීම දැනන් හිටියෙ නැහ ,හරි ම පැහැදිලි යි ,ව්‍යාපාරය ක් කරන්න ඇදුම් size කරන්න අවශ්‍ය වෙලා ඉන්න වෙලාවක මේ වීඩියෝ ව බලන්න ලැබුනෙ පැහැදිලි යි ගොඩක් ස්තූතියි .❤️🙏

  • @slsayyabro1511
    @slsayyabro1511 ปีที่แล้ว

    👌👌👌🙏🙏🙏🙏 ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩාක් පැහැදිලි යි ගොඩාක් පිං තෙරුවන් සරණයි සුබ අනාගථයක් ජය වේවා 👌👌👌🙏🙏🙏🙏👌👌👌👌🙏🙏🙏🙏❤️🌹❤️🌹❤️🌹❤️

  • @wimalawathiemenike4772
    @wimalawathiemenike4772 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි දුවේ.තෙරුවන් සරනයි.

  • @ishaniruwinika9173
    @ishaniruwinika9173 ปีที่แล้ว

    Ane oya nam maaaarai miss kisima kenekta beri widihataa saralawa hemadena pehadiliwa kiyala denawa...asa hithenawa mahanna....man me lagadi idan viedo balanna patan gatthe..
    Harima asa hithenawa miss...oyata gadaaaaaak pin miss

  • @elmoonabdeen5526
    @elmoonabdeen5526 3 ปีที่แล้ว

    ගොඩාක් වටින video එකක්. මේ වගේ පැහැදිලිව ගොඩාක් අය කියලා දෙන්නේ නැහැ. ස්තූතියි ඔබට

  • @gewasana3687
    @gewasana3687 3 ปีที่แล้ว

    Thank u akke.. Marama watinawa oyage video eka. Godak aya video ekak karanna ona nisa kalata hariyata kiyala denna kamathi na. Oyage video baluwama mahannath asa hithenawa. Harima saralai loku katha na pahadiliy godak...

  • @anushavithana2649
    @anushavithana2649 3 ปีที่แล้ว +2

    හොඳට කියලා දුන්නා ගොඩක් ස්තුතියි

  • @ajanidesilva9559
    @ajanidesilva9559 2 ปีที่แล้ว

    Thank you very much. Godak pahadiliwa kiyala dunna.godak watibawa me video eka

  • @ayeshathilini6859
    @ayeshathilini6859 3 ปีที่แล้ว

    Godak watinawa miss.. thank you so much... me elaga video eka hoya g baha miss..❤

  • @renukapathirana873
    @renukapathirana873 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි දුව මම මහන්න ආසයි.එත් දන්නැහැ.දිනක් මගෙ දුව පොතක් ගෙනත් දුන්නා.එකෙන් මම යම් තම්පොඩි දැනුම ක් ලබා ගත් තා.ඉතිං ඔයාට පිං . මමත් බලන්නම් ඔයාගේ ක්‍රමය යටතේ මහන්න.ඔයාව හදාපු දෙමව්පියන් යත් පිං දුව . තෙරුවන් සරණයි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට.මම ගොඩාක් video දාල තියනවා බලන්න

  • @ramanijayalath3144
    @ramanijayalath3144 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @piumiprobodika6048
    @piumiprobodika6048 3 ปีที่แล้ว

    Oya apita godak pehediliwa kiyala denawa oyata budusaranai

  • @chandimajayamali3917
    @chandimajayamali3917 3 ปีที่แล้ว

    Thanks ishu sari jacket eka oya hari pehediliwa oya kiyala dunna man a widiyata kapala mehuwa.

  • @viviennegunatilake1408
    @viviennegunatilake1408 3 ปีที่แล้ว

    " මුදලේ " බරට ලන්සු තැබෙන කාලයක ඔබ පුරනා මේ නොමිලේ දැනුම බෙදා දීමේ දාන පාරමිතාව ඔබතුමියට සසර පුරාවට මහත් පල මහත් ආනිසන්ස ලබා දෙන්නක්ම වේවා!!
    හරිම සරල ඉගැන්වීමක්. ආදර්ශමත් ගුරුවරියක්. තර්කානුකූලව එසේවන්නේ ඇයි ? යන්නට හේතු ඉදිරිපත් කරමින් කෙරෙන පැහැදිලි කිරීම හරිම වටිනවා. තෙරුවන් සරණයි !!

  • @ishnilakmali6817
    @ishnilakmali6817 2 ปีที่แล้ว

    Thank you. Oya hamadeema hodata pahadiliwa kiyala denawa