ප්ලීස්..මට බෑ මේ වැඩසටහන කරන්න..ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ඇත්ත පැත්ත හෙළිවෙයි..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2020
  • Real life of popular actor Shriyantha Mendis / ඇත්ත පැත්ත
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @HarindraJayalal
    @HarindraJayalal  4 ปีที่แล้ว +219

    th-cam.com/video/7-SeLkXu3W/w-d-xo.html දැන් තමයි මම ඇත්තම චරිතෙ රඟපාන්නෙ. ජැක්සන් ඇන්තනිගේ ඇත්ත පැත්ත...

    • @nethmi.249
      @nethmi.249 4 ปีที่แล้ว +4

      😍

    • @lankawe
      @lankawe 4 ปีที่แล้ว +2

      Puluwan nm Kamal addararachchigeth interview 1k karannako.

    • @nuwanpradeep2153
      @nuwanpradeep2153 4 ปีที่แล้ว

      Sir oyage vidios web site ekakata gannada ???

    • @ranjanijayawardena6472
      @ranjanijayawardena6472 4 ปีที่แล้ว

      @@nethmi.249 ,

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම්
      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න ඔයාලට මගෙත් එක්කම රැදිලා ඉන්න එන්න බුදු සරණයි

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +62

    මගේ රටේ පිනට උපන් වටිනා සම්පත් තමයි මේ..නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏..ඔබ තුමාට ..ස්තුතිය හරේන්ද්‍ර ජයලාල් මහත්මයා

  • @lakshmidissanayake9040
    @lakshmidissanayake9040 4 ปีที่แล้ว +85

    දෙයියනේ මන් බය උන තරමක්.හරින්ද්‍ර අසරන උන හැටි,රගපෑම කියන්නේ මොකක්ද කියලා ලස්සනට පැහැදිලි පෙන්නපු හැටි ඉතාමත් තාත්ත්වියි

  • @lahirubandara9642
    @lahirubandara9642 4 ปีที่แล้ว +158

    දැන් ඉන්න දෙකට නවල පයින් ගහන්න හිතෙන නඵවො මෙිව බලල මොකක්ද නියම කලාකරුවකුගේ භුමිකාව කියල ඉගෙනගන්නවනම් ගොඩක් වටිනවා. ❤️❤️❤️

    • @ougustinedesilva4563
      @ougustinedesilva4563 3 ปีที่แล้ว +1

      සංකූලතා

    • @ougustinedesilva4563
      @ougustinedesilva4563 3 ปีที่แล้ว

      ඞඞ ගඛ7

    • @kumararohan6087
      @kumararohan6087 3 ปีที่แล้ว +1

      හොද නලුවොත් ඉන්නව සුලුතරයක් හරි

    • @ddh6170
      @ddh6170 2 ปีที่แล้ว

      @@kumararohan6087 lol 🤣🤮

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +32

    ඕනෑම චරිතයකට පන පොවන්න පුලුවන් ලංකාවෙ ඉන්න සුපිරිම නලුවන්ගෙන් කෙනෙක් ශ්‍රියන්ත මෙන්ඩිස් ..ආදරෙයි ශ්‍රියන්ත සර් ..

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +168

    තවත් දීර්ඝ කාලයක් කළාව වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව

  • @chalindawickramasinghe9926
    @chalindawickramasinghe9926 4 ปีที่แล้ว +259

    "දඬුබස්නාමානය " Tele drama eke ආරච්ච් ගේ චරිතය සහ "බෝගල සවුන්දිරිස්" හි සවුන්දිරිස් ගේ චරිතය. #All time favorite

    • @viraj5042
      @viraj5042 4 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ.. දැන් තියෙන්නෙ සොකඩ නාට්ටි..

    • @nadeerasandakelum4997
      @nadeerasandakelum4997 4 ปีที่แล้ว +2

      ඇයි තොට මුල්ලේ පද්මේ අයියා. 💪❤️❤️

    • @amazingsrilanka7358
      @amazingsrilanka7358 4 ปีที่แล้ว +1

      Mama100weni like eka damme! Hode!

    • @princysiriwardana5873
      @princysiriwardana5873 4 ปีที่แล้ว

      😂🤩❤

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      දන්නැති කෑල්ල th-cam.com/video/4N1ZtO9g3BU/w-d-xo.html

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +33

    අපි පොඩි කාලේ බලපු පළමු මැණිකේ ගෙදර නාට්‍ය දැකපු හොඳම නළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් තමයි ශියන්ත මෙන්ඩිස් මහත්මයා ඒ වගේම දඩුබස්නාමානය රඟපෑමත් ඔබතුමාගේ ලස්සනයි කමල් අද්දරාරච්චි සමග

  • @sathirawattegama9580
    @sathirawattegama9580 4 ปีที่แล้ว +185

    ශ්‍රියන්ත,ජැක්සන්,කමල්,මහේන්ද්‍ර..හතර දෙනාම සූරයෝ තමයි..❤️❤️❤️❤️

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 4 ปีที่แล้ว +6

      මනෝරත්නයන් සහ සුමින්ද සිරිසේනයනුත් මේ ලිස්ට් එකට එන්න ඔනෙ. එතකොට තමයි සම්පූර්ණ.

    • @nimalranasinghe4987
      @nimalranasinghe4987 2 ปีที่แล้ว

      Jaksan/ sriyanta petta wawela wahallu

    • @nakedtruth23
      @nakedtruth23 2 ปีที่แล้ว

      WAHAL SOORAYO..

    • @papadamsiri3281
      @papadamsiri3281 ปีที่แล้ว

      @@TheMrgoodboy2 q

  • @nimaljoynanda5155
    @nimaljoynanda5155 4 ปีที่แล้ว +13

    තුම්මුල්ලේ පද්මේ අයියා චරිතයනම් නියමයි ඒවාගෙම සුරසේන කවදාවත් අමතක වෙන්නේ නෑ ජය වේවා ඔබ දෙපලටම හරීන්ද්‍ර මහතාණනි ඔබ තුමාගේ ඔය වැඩ සටහනට දැනට ජීවතුන් අතර සිටින පැරණි නළු නිළියන්ගෙනුත් මේ වගේ පිළි සඳරක් ගෙන ඵන්න බලන්න

  • @bawanthaamarasingha6305
    @bawanthaamarasingha6305 4 ปีที่แล้ว +805

    විජය නන්දසිරි මහත්මයාත් අද ජීවතුන් අතර සිටියානම් මේ වගේ රසවත් හරවත් කතා බහක් අපිට අසන්නට බලන්නට ලැබෙනවනේ

    • @priyanawaratne8961
      @priyanawaratne8961 4 ปีที่แล้ว +7

      Bawantha Buddika
      Hmmmmm
      Ekanam aththa.
      Mathak kalamath harima dukae.

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 4 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🇮🇹🇮🇹👍🙏❤️👑🌎🍻👍

    • @dhasunnishan2350
      @dhasunnishan2350 4 ปีที่แล้ว +5

      ඒක ඇත්ත සහෝදරයා

    • @shanukashri
      @shanukashri 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @thusharalakshan1961
      @thusharalakshan1961 4 ปีที่แล้ว +2

      😥😪😪😪

  • @sandarukodikara6692
    @sandarukodikara6692 3 ปีที่แล้ว +10

    වටිම දේ මනුස්සයෙක් බිරිඳට දෙන තැන. ඒ ආදරය. ඒ වගේම තමන් තමන්ගේ ක්ෂේත්‍රයේ හිනි පෙත්තේ හිටියත් තමන්ගේ සමකාලීනයන්ට වගේම හැම කෙනාටම පවා මහත්මයා කියලා ගරු කරලා කතා කරන එක. හැමෝටම ඒක ආදර්ශයක්.

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 4 ปีที่แล้ว +10

    මම ආසම නලුවෙක්.සූරසේන චරිතය අපේ සිතේ නොමැකෙන මතකයක්.ඒ වගේම ඔබේ මේ වැඩසටහන ඉතාමත් ලස්සනයි

  • @nishan-129
    @nishan-129 4 ปีที่แล้ว +36

    ආසාවෙන් බැලුව හරේන්ද්‍ර මහත්මය. ස්තූතියි . අසහාය රංගන ශිල්පී ශ්‍රියන්ත මහත්මය හැමදාම හිතේ ඉන්නව අපේ..

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 4 ปีที่แล้ว +149

    දැන් ඉන්න සීනිබෝල නලුවො මොක්කුද මෙයලා එක්ක බලද්දි. තෑන්ක්ස් හරේන්ද්‍ර අයියේ. තවත් මේ වගේ ඉන්ටර්ව් කරන්න.

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      👈මගෙන් මටත් පුංචි සහයෝගයක් දෙනවද ✍️
      සිංවක් අහල යන්න එන්න 👍😋

  • @anuradhadilshan3827
    @anuradhadilshan3827 4 ปีที่แล้ว +16

    රටක් වටින කලාකරුවෙක්.නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා..❤️❤️හරින්ද්‍ර අයියටත් එසේමයි.❤️

  • @priyanthaperera3878
    @priyanthaperera3878 4 ปีที่แล้ว +14

    අයියේ උබලා නැති දාක අපි මොනවා බලලා වින්දනයක් ලබන්නද හිතා ගන්නවත් බැ ජේසු පිහිටයි!!!

  • @deepisworld
    @deepisworld 4 ปีที่แล้ว +128

    අම්මෝ මෙයාලා දෙන්නගෙ එලිසමය බලන්නකෝ😍😍 අදහස් උදහස් මදහස් නිසදැස්😄 ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක ජය වේවා

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 ปีที่แล้ว +69

    ප්‍රතිභාපූර්ණ රන්ගධරයෙකි. මම ❤ ආදරය කරන ආදරනීය චරිතයෙකි.....

  • @DAYAN_W
    @DAYAN_W 3 ปีที่แล้ว +12

    හරවත් කතාබහක් ❤️ පද බැදීම නම් අපමණ අර්ථයකින් දෙන්නාම සිදු කලා ❤️ අහන් ඉන්න ආසා හිතෙන තරමට ඒක සාර්ථකයි

  • @upulupul7574
    @upulupul7574 4 ปีที่แล้ว +10

    අපේම වාසනාවට බිහිවූ අති දක්ශ මිනිසෙක්.දීර්ඝායුෂ ලැබේවා නිහතමානී කලාකාමී,විනෝදකාමී පරාර්ථකාමී ඔබට .

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 4 ปีที่แล้ว +244

    ලංකාවේ ඉන්න සුපිරි ගනයේ නලුවෙක් තමයි ඉතින්...

  • @prasanchamika3086
    @prasanchamika3086 4 ปีที่แล้ว +122

    මං ආසම කලාකරුවන්ගෙන් එක්කෙනෙක්...

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +8

    අනේ හරේන්ද්‍ර අඩුම තරමින් 30 minute වත් මේ වගේ වැඩක් ඉදිරිපත් කරන්න ආසාවෙන් බැලුවා දන්නෙම නැතිව කාලේ ඉවරයි,ඔබට බොහොම ස්තුති තෙරුවන් සරණයි

  • @sdodanwala9934
    @sdodanwala9934 3 ปีที่แล้ว +16

    ලංකාවේ දක්ෂතම නළුවෙක්. එදා වගේම අදත් අපි ආදරේ චරිතයක්...🙏

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +317

    සුපිරිම නලුවෙක් සහ සුපිරිම නිවේදකයෙක් එක්ක සුපිරිම වැඩසටහනක් ..

    • @malarchandrasekaram165
      @malarchandrasekaram165 4 ปีที่แล้ว

      Well done Harindra Good job

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +2

      කොහොමද නේද අක්කීයෝ හැකියාව නිවේදක තුමත් හොල්මන් උනා රංගනයට

    • @kapilakapila9566
      @kapilakapila9566 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @prasannamanoj8274
      @prasannamanoj8274 4 ปีที่แล้ว

      Hmmmm akkiyooo thankssss

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว

      @@anammanambukiyerasakatha6165 ඒක තමයි සුදු නියම දක්ෂ තාවය කියන්නේ ...🤦..මමත් හිතුවෙ ඇත්තටම කිව්වේ කියල ..🤣

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +12

    ඇත්තටම බොහොම රසවත් විනාඩි කිහිපයක් කාලය යනවා දැනුනෙම නෑ බොහෝම රසවත් හරින්ද්‍ර ඔබටත් සහය දුන් හැමෝටම බොහෝම ස්තූතියි බුදු සරණයි දෙවි පිහිටයි

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +70

    මේවගේ මිනිස්සු රටට වටිනා සම්පත්...

  • @prasannathantulage2191
    @prasannathantulage2191 2 ปีที่แล้ว +10

    ලස්සනයි, ගොඩක් අතීතයට ගියා , පේරාදෙණියේ වල, ලුම්බිණිය, තව ගොඩක් තැන මතක් උනා , ලංකාවේ හොදම කාලයක් තිබුණ බව දැනුණා ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර ඔස්ට්‍රලියාවේ සිට

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi7869 4 ปีที่แล้ว +12

    ආදරනීය සුන්දර නලුවෙක් සමග සුන්දර සාකච්ඡා වක් අසා බලා සෙනසුනා. ඇත්තෙන්ම ඒ කාලේ සිට මේ දක්වා ආව ගොඩක් නලුනිලියන් අදට වඩා ගොඩක් අගෙයි අපට. ඒක අමුතු ම දක්ස රසාස්වාදනයක් ලබාදෙනවා ප්‍රරේස්සක අපට. ඔබට අප ගොඩක් අදරෙයී ජේසු පිහිටයී .

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 ปีที่แล้ว +12

    හරිම විනෝද ජනක video එකක් මෙවැනි වාතාවරණයක මෙ wage video බැලීමෙන් මානසික සතුටක් දැනුණා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 ปีที่แล้ว +42

    මට මගේ තාත්තාව මතක් වෙනව ශ්‍රියන්ත අංකල් දකින කොට මම අසම චරිතයක් මොකද මේ ඇක්ශන්ම තමයි මගෙ තාත්තාගෙන් තියෙන්නේ මගෙ තාත්තාත් දක්ශ වේදිකා නලුවෙක් මිල්ටන් නාරංගොඩ නෙයිනගෙ සුදුවට ගිහින් එන අතරතුර හාටැටක් ඇවිත් තාත්තා 2005 අපිව දාල ගියා ගොඩක් ස්තූති හරේන්ද්‍ර

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว +13

      එතුමාට උතුම් නිවන් සුව අත්වේවා කියා පතමි

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 9 หลายเดือนก่อน

      ඔබත් අපේ වටිනාම සම්පතක් චිරං ජිවතු

  • @calistafernando1713
    @calistafernando1713 4 ปีที่แล้ว +117

    සියන්ත මෙන්ඩිස් මහා
    කලාකරුවානෙනි ඔබගේ
    සුන්දරකම රැකගන්න
    හැබැයි කවදාවත් දේශපාලක
    යින්ට නම් නැමෙන්න එපා
    සුවාදීනව ම කලාකටයුතු
    කරමින් ජනතාව සනසන්න

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 4 ปีที่แล้ว +2

      Sahatheka athea

    • @sasika9388
      @sasika9388 4 ปีที่แล้ว

      👍👍👍🙂🙂

    • @dilannigam8676
      @dilannigam8676 4 ปีที่แล้ว +1

      හැබැයි අනිත් පැත්තට හිටියනම් උබ කීයටවත් මේ කමෙන්ට් එක දාන්නෑ......😂😂😂

  • @ravishanranasinghe2438
    @ravishanranasinghe2438 4 ปีที่แล้ว +43

    තුන්මුල්ලේ පත්මේ කවදාවත් අමතක නොවන චරිතයක්... ❤️

  • @sumayyaally3868
    @sumayyaally3868 4 ปีที่แล้ว +5

    නිදහස් , සුන්දර මනුස්සයෙක්, ශ්‍රියන්ත මහතා ❤️ අපූරු වැඩසටහනක්......මේ වගේ වැඩසටහන් කරන්න පුලුවන් හරින්ද්‍ර අයියාට විතරයි....do more.! වටිනවා ගොඩක්✍️

  • @user-jr7mg9bk5e
    @user-jr7mg9bk5e 4 ปีที่แล้ว +6

    මන් ආසම චරිතේ තුන්මුල්ලේ පද්මේ.....🥰🥰🥰 බුදුසරණයි ශ්‍රියන්ත මෙන්ඩිස්💟💟💟

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +10

    මෙි වැඩ සහන බලන විට මට හිතුනා ...
    උගත්කම සමග මිනිසත් කම අරන් යන....
    එය ඔබ නොහිතන දුරක්
    අරන් යාවි.
    දීර්ඝ ආයු ඔබලට.

  • @supunnilaksha2905
    @supunnilaksha2905 4 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ අති දක්ෂ රංගන ශිල්පියෙක් ❤❤❤❤❤. Thanks හරේන්ද්‍ර අයියේ ❤❤❤❤❤

  • @rasikamaduwanthi7986
    @rasikamaduwanthi7986 4 ปีที่แล้ว +7

    අපේ හදවත් වල හැමදාම ජීවත් වන සොදුරු කලාකරුවෙක්... හරිම ලස්සනයි වැඩසටහන..

  • @chandumadurangadias2916
    @chandumadurangadias2916 4 ปีที่แล้ว +25

    පට්ටම නලුවා, අදටත් රස විදිනවා දඩුබස්රාමානය

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +7

    මං ආස කරන කලාකරුවෙක් තමයි siyantha මැන්ඩිස් කියන්නේ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයා ඒ වගේමයි අපේ දැනට කලාකරුවන්ගේ ඉතුරුවෙලා ඉන්න හොඳම දක්ෂ නළුවන් කීප දෙනෙක් තමයි මේ ඉතින් ඉදිරියටත් අපිව රසාස්වාදය කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා වගේම හරෙන්ද්‍ර ටත් ගොඩක් ස්තුතියි මේ වගේ අය ඉදිරියට ගිහිල්ලා වීඩියෝ එකක් කරලා දාන එකට

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +67

    හරිම සුන්දර මනුස්සයෙක් ..

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 4 ปีที่แล้ว +43

    මෙතුමා ගැන කියනන්න වචන හිතා ගන්න බෑ එතුමගේ කතාවෙන්ම පරිපූර්ණ ,වියත්, නිහතමානි රංඟධරයෙක්ද කියන එක මනසට තේරෙනවා

    • @kamalabeysinghe2908
      @kamalabeysinghe2908 4 ปีที่แล้ว +1

      Pubudu Oshadee : very true ... see how he speaks with respect to fellow artists...

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 4 ปีที่แล้ว +1

      It comes with education too. These artists are well educated.

  • @samanpriyani7876
    @samanpriyani7876 8 หลายเดือนก่อน +1

    හරිම හිනහයි මේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රඟපාපු සීන්ස් ඇහුවාම. එදා සිටම මම ගොඩාක්ම ප්‍රිය කරන නලුවෙක්. මම මුලින්ම ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා ලයිව් දැක්කේ සහරාවේ සිහිනය රඟ පාන්න කුවේට් රටට ආපු දවසක. තවමත් මා ගාව තියෙනවා එදා ශ්‍රියන්ත මහතාගේ අත්සන සහිත පොත. හරිම සතුටුයි ඔහුව මෙහෙම දුටුවාම. කුසුම් රේණු මහත්මියත් මම වොග් ටෙක්ස් ආයතනයේ වැඩ කරන ගාල්ල නියාගම, කොට කාන්තා දිනයකට එතුමියව ගෙන්නුවා. එදා එතුමිය සමග ෆොටෝ එකක් ගත්තා. තවමත් මම එම ආයතනයේ වැඩ කරනවා . මේ දෙපලට එදා වගේම තවමත් ආදරෙයි. හරිම නිහතමානී ආදරණීය ජෝඩුවක්. බුදු සරණයි 🙏 . ඒවගේම මේ හරේන්ද්‍ර මහතාගේ හරිම ජනප්‍රියයී. හරිම ලස්සනයි වැඩ සටහන කරන විදිය. එතුමාටත් බුදු සරණයි 🙏 ❤️❤❤🌹🌹🌹

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 ปีที่แล้ว +3

    එදා සිටම අපේ හදවත් තුළ ඉන්න sriyantha මහත්තයාට හැමදාමත් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලබන්න වාසනාව ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා බුදු සරණයි

  • @bandara.s7433
    @bandara.s7433 4 ปีที่แล้ว +59

    harendra මහත්මයා ඔබගේ විලාසයයි ලස්සන එය හරිම ලයාන්විත ආදරණීයයි.

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +20

    ඔවු මට මතකයි රමණී බර්තලමියුස් ගේ මළගෙදර ඇවිත් හිටියා සුදුකිට් එකක් ඇදල . හරි ලස්සනයි නීට් එකට ඇදලා හිටිය .

  • @marline9445
    @marline9445 4 ปีที่แล้ว +7

    සැබෑම දක්ෂයෙක් ❤️ තුම්මුල්ලෙ පද්මේ චරිතය නියමෙට කරා.අනික් චරිතත් එහෙමමයි

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 ปีที่แล้ว +2

    නළුවො නම් නළුවෝ ..කලාවේ කලාගාරයක්...
    දීර්ඝායු වේවා හිතාදර ශ්‍රියන්ත .❤❤

  • @samagisandun2702
    @samagisandun2702 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අයියෙ..😍 ඔයාගේ වැඩසටහන් සේරම ආසාවෙන් බලනවා... අද වීඩියෝවක් බැලුවොත් ඊළඟ වීඩියෝවක් කවද්ද එන්නෙ කියලා බලාගෙන ඉන්නෙ..😍 ඔබට ජය...!

  • @The_Natural_World_9
    @The_Natural_World_9 4 ปีที่แล้ว +7

    මම ආසම නලුවෙක් තමා හදවතින්ම . චරිතෙට නියමට සාදාරනය ඉෂ්ට කරනවා ආසම එක තමා ගිනි අවි සහ ගිනිකෙලි එකේ (තුන් මුල්ලේ පත්මේ ) ❤️❤️❤️💪

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake5218 3 ปีที่แล้ว

    නියමයි හරින්ද්‍ර අයියේ ඔයාගේ වැඩසටහන් බොහොම ආසාවෙන් බලනවා අපි.මේ වගේ වැඩසටහන් ඉස්සරහටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පෞද්ගලිකවම මම ගොඩක් ආස කරන නිවේදකයෙක් ඔබ ඒ වගේම ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා මම ගොඩක් ආස කරන චරිතාං නළුවෙක් සුබ පතනවා දෙන්නටම

  • @lahiruishara2006
    @lahiruishara2006 4 ปีที่แล้ว +11

    ලoකාවෙ ඉන්න අති දක්ශ නලුවෙක්.තුම්මුල්ලෙ පත්මෙ ගෙ චරිතෙට රගපානව හරිම තාත්විකයි

  • @jdesilva1310
    @jdesilva1310 4 ปีที่แล้ว +46

    දෙයියෝ සාක්කි..... වෙච්ච දෙයක් ....
    හරිම අපුරුයි..❤️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +21

    කලාවත් පවුල් ජීවිතයත් ඉතා සුන්දරව ගත කරන ඔබ වැනි අය ඉතා අල්පයි, අද වර්තමානයේ නලු නිලියන් ව්වාහා ජීවිත ගත කරන ආකාරය බලන ව්ට, ඔබලා සදා අමරනීයයි , මොවුන් හැමදාම තරැනයි..👍

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි.. රසවත්. තෙරුවන් සරණයි ඔබ දෙපලට !!! ස්තූතියි හරේන්ද්‍ර මහත්මයා.

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +10

    ගිනිඅවි සහ ගිනිකෙලි එකේ පද්මෙි තමා මගේ හිතේ රැදුණ චරිතේ 😍

  • @hmwranjana1233
    @hmwranjana1233 4 ปีที่แล้ว +5

    තුම්මුල්ලේ පද්මෙ!! ඒ චරිතය නම් අමතක නෑ!❤❤❤

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +5

    පොඩි කාලේ ඉදන්ම බලපු සුපිරි චරිතයක්😍

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 3 ปีที่แล้ว +5

    ආයුබෝවන්, ආදරය සෙනෙහස, සතුට කැටි කොට ඔබ තුමා සමග රැදෙන තවත් සුවිශේෂී මිනිසෙක් සියන්ත මෙන්ඩිස් මහතා ගේ සුන්දර චරිත වලට පණ දුන් හැටි ඉතා සුන්දරයි, නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 4 ปีที่แล้ว +6

    ඒ තරම් සොදුරු කතා බහක්. විජය නන්දසිරි යන් හිටියනං මේ වගේම සොදුරු කතා බහක් බලන්න තිබ්බ. ඇන්තනි family එකත් එක්කම මේ වගේ කතා බහක් තියන්න. 🙏

  • @adikariadi3973
    @adikariadi3973 3 ปีที่แล้ว +8

    රටේ පිනට පහල්වූ සුපිරිම නලුවෙක්

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +6

    Mey දවස්වල api බලන්නේ ඔයාගෙ එළාර රජුගේ කතාව.හරිම ලස්සනයි .
    අපි ගොඩක් ආදරෙයි oyata .දකින්න ලැබීමත් සතුටක්
    තෙරුවන් සරණයි ඔබට

  • @ashanfernando3589
    @ashanfernando3589 4 ปีที่แล้ว +1

    හරිම සතුටු ලස්සන වැඩසටහනක්‌ මේක ඔබ‍ට ස්තුතියි හරේන්ද්‍ර ♥️💐👍

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 4 ปีที่แล้ว +6

    ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා වගේ අය අපේ ජාතික සම්පත් කියලා තමයි මම හිතන්නේ මොකද ඒ අයගේ හැකියාවන් සහිත අය අපිට ආයේ ලැබේද කියලා සැකයි ඔබ තුමාට ආයු බොහෝ වේවා නිදුක් නිරෝගී වේවා !!!!!!!

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 4 ปีที่แล้ว +5

    👍👍👍👍👍හරිම අපූරුයි ... හරයෙන් ද මහත්තයා ඔයා හිනා හිනා වෙලාම මහත් වෙලා ගොඩක් ... 😂😂 ශ්‍රියන්ත අයියා කුසුම් අක්කාටත් අපි ආදරෙයි 🌷🌷🌷🌷🌷

  • @Arabic777
    @Arabic777 4 ปีที่แล้ว +20

    මගෙ නම් ලමා කාලය රසවත් කරපු මෙතුමාව අමතක නොවෙනම ටෙලි කතාව තමා "මායාරත්න"

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว

    Aneee hari සතුටුයි shriyanthaiya දැක්කාම . හිනා වෙලා ඉන්න චරිතයක්. Thank u හරෙන්දු මෙී වගේ චරිත අපි ඉදිරියට අරන් එනවට

  • @productions9287
    @productions9287 4 ปีที่แล้ว +2

    ආදරනීය හදවතක්.අසහාය රංගන ශිල්පියෙක්..ආදරෙයි ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවානනි.
    ආසාවෙන් බැලුව episode එක හරින්ද්‍ර අයියේ❤️

  • @raveenasenani3569
    @raveenasenani3569 4 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බැලුවා හරේන්ද්‍ර අයියේ... අද කාලේ ඉන්නේ බොළද නළුවෝ ගැන මාරම දුකයි..

  • @ruwanwasanth8099
    @ruwanwasanth8099 4 ปีที่แล้ว +55

    පත්මේ අයියා 😍❤️ (ගිණි අවි සහ ගිණි කෙළි)

    • @skyboost8782
      @skyboost8782 4 ปีที่แล้ว +3

      Thunmulle padme 👍👍

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +5

      මගෙත් ඒක තමා හිතේ රැදුණ චරිතේ තුමිමුල්ලේ පද්මෙි 😍🙄

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +3

      Thummulle padme👌👌👌👌👆👆👆💪💪💪💪💪💪💛💛💛💛💛

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +2

      @@pradeepkumara5348 😍

    • @dilshaninpect7513
      @dilshaninpect7513 4 ปีที่แล้ว +2

      Aniwaren hodatama kara padmege charithe amathaka na 💟👈methana inne padme, pati, sunna,alba,gune,some

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 ปีที่แล้ว +1

    වටිනාකමක් ඇති දස්ස හිත හොඳ ගුණ වත් අවංකකම කලා කරැවේක් ස්තුතිය ඔබතුමාට දිර්ඝ අයුස ලැබේවා

  • @priyankarakaduwaarachchi5295
    @priyankarakaduwaarachchi5295 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් මම මෙි chanal එක රස විදිනවා.ස්තුතියි.හරින්ද්‍ර අයියා.

  • @sharmilapeiris2412
    @sharmilapeiris2412 4 ปีที่แล้ว +17

    Good luck හරේන්ද්‍ර අයියා ❤️ 👍👍

  • @nadeekaperera9840
    @nadeekaperera9840 4 ปีที่แล้ว +3

    👍ලස්සනයි වැඩසටහන.සතුට පිරිලා තිබ්බා. ඔබ දෙපලටම සුභ පතනවා.👍

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +2

    දඩුබස්නාමානයේ සුපිරිම රoගනයක යෙදුනා අපට සිටින ජේෂ්ඨ රoගන ශිල්පියෙක් තෙරුවන් සරණයි.

  • @kamalroshan5695
    @kamalroshan5695 4 ปีที่แล้ว

    ස්තුතියි හරෙන්ද්‍ර....මේ වගේ වැඩ කරන්න.ඇත්තටම කවුරුත් බනින්නෙ නෑ හරිම රසවත්...යන්න එපා මිත්‍යා දුශ්ටිකයන්ගෙ පස්සෙ. සමාජයට දෙන්න එපා නරක දේ. සමන්ත බද්‍ර ඕනේ නෑ අපිට..වැදි බන කාරයෝ.

  • @erandi7058
    @erandi7058 3 ปีที่แล้ว +10

    සෑබෑ කලාකරුවා මොන තරම් ආදරණීයද ඔවුන් ඔවුනටත්, සිය පවුලටත්, සමාජයටත්, ලොවටත් හදවතින්ම ලෙන්ගතුයි, අවංකයි..
    ශ්‍රීයන්ත මෙණ්ඩිස් මහත්තයා එයට කදිම නිදසුනක්..❤️
    ඔබතුමන්ට දීර්ඝායු වේවා! කලා ලොව බබළවන්නට තව තවත් ශක්තිය දර්‍ය්ය ලැබේව! බුදුසරණයි!💕
    හරේන්ද්‍ර මහතාටත් බොහොම ස්තූතියි මෙතුමන්ව සොයා ගියාට.💐

  • @nilaniharshani5882
    @nilaniharshani5882 4 ปีที่แล้ว +5

    ආදරය කරන දක්ෂ කලාකරුවකු බුදු සරණයි

  • @achalithaekanayaka3744
    @achalithaekanayaka3744 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා මිනිස්සුන් ගැන හරවත් අයුරින් ලස්සනට වැඩසටහන් කරන ඔබට ස්තුතියි..

  • @lahirukanchana1639
    @lahirukanchana1639 2 ปีที่แล้ว +5

    මෙන්න නලුවෝ...ඇත්තටම මමත් හිතුවේ වැඩසටහන ඉවර කරයි කියලා...දක්ශතාවනම් කියලා නිම කරන්න බෑ...❤❤❤

  • @slsailing8811
    @slsailing8811 4 ปีที่แล้ว +13

    "මායාරත්න" මන් ආසම චරිතයක්

  • @galewelaloku753
    @galewelaloku753 2 ปีที่แล้ว +3

    ඇත්ත දක්ශයො දෙන්නෙක් .ජයවේවා හරේන්ද්‍ර 💕💕💕

  • @iurapitiyadilhani1479
    @iurapitiyadilhani1479 4 ปีที่แล้ว

    thnk u harendra aiye ... Me wge අමරණීය කලාකරුවන් apita thwath සමීප kranawata... ❤️❤️❤️

  • @dilanmadusanka8450
    @dilanmadusanka8450 3 ปีที่แล้ว

    බලන් ඉන්න හිතෙන විදිහට මේ වැඩසටහන හරීන්ද්‍ර සර් කරනවා...ඇත්තටම නව දැනුමක්..නව අද්දැකිමක්..ජීවිතයට එකතු කරගැනීමට හැකියාව ලැබෙන අලුත් විදියෙ වැඩක්. තම ජිවිකාව තුල වෙහෙස මහන්සිය පවා නිවා ගත හැකි..විටෙක සිනාසෙම්න් නැරඹිය හැකි වැඩසටහන ක්.සතුටු යි ...සුභ පැතුම්...බුදුසරණ යි...

  • @tharukabandara4783
    @tharukabandara4783 4 ปีที่แล้ว +3

    ශිරියන්ත අයියේ. මන් දැක්ක ඔනම රන්ගනයට නියම සාදාරනයක් කරපු විශිෂ්ට රංගදාරයේක් ඔබ. නිහත මානි මනුස්සයෙක් ඔබ. තුන්මුල්ලේ පද්මේ. ඔබේන් දැකපු ලස්සන චරිතයකි එය. ගාමිනි ෆොන්සේකා මහත්මයාට පසු. මන් දැකපු විශිෂ්ට කලාකරුවේකි ඔබ❤🖤

  • @dinethhewage283
    @dinethhewage283 4 ปีที่แล้ว +6

    නියමයි.. කතාව වගේම ආදරයත් ගලාගෙන යනවා .

  • @malindushashimal8348
    @malindushashimal8348 3 หลายเดือนก่อน

    හරිම වැදගත්❤❤❤❤ සහ රංගනයටම උපන් චරිතයක්... තුම්මුල්ලේ පද්මේ ❤️❤️❤️ තෙරුවන් සරණයි ආදරණීය මහත්මයා... දීර්ගායුශ ලැබේවා !!!!

  • @calistafernando1713
    @calistafernando1713 4 ปีที่แล้ว

    හරිම වැදගත් වැඩසටහනක්
    ඔබලාව දැකීමත් වාසනාවක්
    හරිම සුන්දරයි

  • @joejayasinghe8084
    @joejayasinghe8084 4 ปีที่แล้ว +5

    We really enjoyed this interview like his acting. Thank you!

  • @rsmfernando
    @rsmfernando 3 ปีที่แล้ว +5

    Sriyantha thank you for an award-winning impromptu performance 09:42 to 10:35 you jolted all of us including Harendra..thank you to the Cinematographer for not shutting down. didn't feel the time pass.
    Harendra I watched that clip 3 times just to c ur reaction.

  • @lasnthapriyadarshani4134
    @lasnthapriyadarshani4134 2 ปีที่แล้ว +1

    හරිම ආදරනීය කලාකරුවෙක් ආදරෙයි අපේ පවුලෙ හැමෝම ජය වේවා

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 ปีที่แล้ว +49

    අනේ දෙයියනේ අහල තිබුනෙ ලැජ්ජාවට රතු වෙන්නෙ කාන්තාවො කියල.අදයි දැක්කෙ දයාබර පිරිමියකු එ් අවස්තාව විදිනව.😊😊..
    වීඩියෝ එක පටන් ගද්දි මූනට අාව හිනාව ඉවර වෙනකම්ම තිබුන අාදරණීය කතා බහක්.ඔබ දෙපලටම තෙරුවන් සරණයි.
    අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු..❤❤

  • @viraj5042
    @viraj5042 4 ปีที่แล้ว +6

    වචනයෙන් කියා නිමකල නොහැකි දක්ශ කලා කරුවෙක්.. මහා සම්පතක.. කලකට පෙර ඔහු සමග රඟ පෑමට අවස්තාවක් ලැබුනා.. ඔහු මාව එදා අගය කලා මට මතකයි.. ❤️❤️

  • @samanthikumari4979
    @samanthikumari4979 4 ปีที่แล้ว +6

    ජැක්සන් ඇන්තනි මහත්මයා වගේ, ශ්‍රියන්ත මෙඩිස් මහත්මයාත් හරිම ආදරණිය චරිතයක්.

  • @user-cy5xc9tb9i
    @user-cy5xc9tb9i 4 ปีที่แล้ว +2

    සාලියවැව හංදිය අපේ ගමට ඇවිත් නොනත් එක්ම අපෙ අයියගෙ පුන්චි තේ කඩේ තේත් බීලා අපෙ ගමේ ගුරු පාරෙ අයියගෙ බයික් එකත් පැදලාගියෙ මෙන්ඩිස් මහත්තයා ආදරෙයි ගෝඩාක් ඉතින් මම කවයිට් සිට💗💗💗💗

  • @kanthiwijesinha6132
    @kanthiwijesinha6132 4 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා .ඔබ දෙපලටම තෙරුවන් සරනයි .

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +61

    ශ්‍රීයන්ත ,ජැක්සන් ...දෙන්නම රාගම පුරවරයේ නලුවෝ....

    • @premakasthuri7068
      @premakasthuri7068 4 ปีที่แล้ว +3

      ඇයි!... විජය නන්දසිරිත් රාගමනෙ,.. එයාල අල්ලපු ගෙදරනෙ..

    • @Don-px1fe
      @Don-px1fe 4 ปีที่แล้ว +2

      @@premakasthuri7068 දැන් ඉන්නේ දෙහිවල විජය නන්දසිරි මහත්මයා හිටියෙත් දෙහිවල

    • @asankadesilva361
      @asankadesilva361 4 ปีที่แล้ว

      @@Don-px1fe oya sastara kiyanawada

    • @charuckshy
      @charuckshy 4 ปีที่แล้ว +1

      Prema Kasthuri විජය නන්දසිරි රාගම නෙමෙයි. ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා දෙහිවල ගෙයක් හදා එහි පදිංචි වුණා. ඒ ගෙදරට අල්ලපු ගෙදර තමයි විජය නන්දසිරි මහතා හිටියෙ. මේ වැඩසටහනේ පෙන්වන්නෙ ඒ දෙහිවල ගෙදර

  • @thusivlogs9199
    @thusivlogs9199 4 ปีที่แล้ว +9

    This is a very interesting interview. So really natural talk with interviewers, it's very good and I also like it. Good luck Hareendra...

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 3 ปีที่แล้ว

    Thanks a lot..මේ දවස්වල මෙතුමගෙ පරන ටෙලිඩ්‍රාමාස් පිස්සුවෙන් වගේ බල බල ඉද්දියි මේක දැක්කෙ...නියමයි