මම ගොඩක් දේවල් වයසට කලින් කළා.. | මම Late Father කෙනෙක්… - Buddhika Jayarathne I Viduranga Sirimanne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • ▪️ මම ගොඩක් දේවල් වයසට කලින් කළා.
    ▪️ මගේ පළමු විවාහය දෙදරන්න හේතුව මම.
    ▪️ මම Late Father කෙනෙක්.
    ▪️ කරුමය කියන්නේ මගේ ලොකුම දුර්වලකම දරුවා කියලා පවුල දැනගෙන සිටීම
    ▪️ සමහර කෙල්ලෝ මාත් එක්ක යාළු වෙලා තියෙනවා බයට.
    ▪️ ජයන්ත චන්ද්‍රසිරි ගේ චිත්‍රපටයක රගපාන්න අවුරුදු 11ක් බලාගෙන හිටියා.
    ▪️ ඩන්කන් හරි අහිංසක ආදරණීය. කෙනෙක්.
    ▪️ නිර්මාණය හොද නම් ප්‍රේක්ෂකයෝ ඕන තරම් ඉන්නවා.
    • මම ගොඩක් දේවල් වයසට කල...
    #vidurangasirimanne #trendingwithvidurangasirimanne #trending #buddikajayarathne #jayanthachandarashiri #viral
    Subscribe to our channel and share the videos, like them, and comment. Enjoy our Programs.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น • 126

  • @krishakrisha510
    @krishakrisha510 ปีที่แล้ว +21

    සමහර නලුවො ඉන්නවා මේකප් වලින් ලස්සන වෙච්ච අය ඒත් ඒ අය තුළින් පිරිමි පෞරුෂත්වය සීයට සීයක් දකින්න නෑ ... ඒත් බුද්ධික ජයරත්න කියන්නෙ ආටිෆිශල් ෆේක් නොවන නලුවෙක් 🔥❤ කතාව හැසිරීම පෙනුම ගමන ඒ ඔහුගේ පිරිමි පෞරුෂය නලු කමට මහත් දායාදයක් මම කැමති ලස්සන නලුවෙක් බුද්ධික

  • @janitha365
    @janitha365 ปีที่แล้ว +14

    හරිම ප්‍රියජනක හදවතට දැනෙන්න කතාබහක්,
    බුද්ධික ජයරත්න චරිතාංග රංගනවේදීයෙක්. හුරතල් ලස්සන පුංචි පුතෙක්. බුද්ධික මහත්මයා
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි.

  • @thilinisubasiingha1534
    @thilinisubasiingha1534 ปีที่แล้ว +54

    නිදහසෙ හදවතින්ම කතා කරන මනුස්සයෙක්.. හරි හමන් වැඩක් නොගත්ත පුදුම දක්ශ නලුවෙක්.ආසාවෙන් අහන් හිටිය ලස්සන කතාබහක්.අනාගතයට ජය❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 7 หลายเดือนก่อน +9

    පුතා නමි හරි ෂෝක් . කිසිම කලබලයක් නැතිව තාත්තා එක්ක හිටපු විදිය දැක්කම ආදරේ හිතුනා. බුද්ධික ඔයා හරි වාසනාවන්තයි . වටිනා පුතෙක් ඔයාට ලැබිලා ඉන්නවා .

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +13

    මම ආසම personality එකක් තමයි ලංකාවෙ, බුද්ධික ජයරත්න ❤️

  • @user-cp8zh8xf1n
    @user-cp8zh8xf1n 7 หลายเดือนก่อน +4

    ගොඩක් නිහතමානී මහත්මයෙක් කිසිම ලොකු කමක් නැති බුදු සරණයි ඔබතුමාට

  • @larakamel2570
    @larakamel2570 ปีที่แล้ว +10

    කම්මැලි නැතිව එක දිගටම බලපු වැඩ සටහනක්.....

  • @thestrongwomankamaliediris6397
    @thestrongwomankamaliediris6397 ปีที่แล้ว +8

    හිත හොද චරිතයක්.
    අවංක කෙනෙක්. හොද යාලුවෙක්.
    ජයවේවා!
    ජේසු පිහිටයි!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +12

    ගොඩක් කැමති රංගන ශිල්පියෙක් ඔයා හරි බුද්ධික මල්ලි ඒ අය අපේ අපද්‍රව්‍ය අයින් නොකලොත් ඔය ගොඩක් නෝනල මහත්තුරු කොහොම ඉදීද වෙනත් රටවල ඔවුන්ට පුදුම ආදරණීය විදියට සලකනවා දරුවන් වඩාගන්න දෙනවා හාදු දෙනවා ❤ අපේ රටේ මනුස්සකම නෑ 😢

  • @sksashi3778
    @sksashi3778 ปีที่แล้ว +13

    මම දැකපු මේ කාලේ ඉන්න දක්ෂම නළුවෙක් මන් ගොඩක් ආදරය කරන ගෞරව කරන අති දක්ෂ රංගන පෞරුෂයක් 🥰❤️

  • @monagunasekera1978
    @monagunasekera1978 ปีที่แล้ว +6

    මම හරිම කැමති නලුවෙක්...
    අතිදක්ෂයි රංගනය
    හරිම අවංකව කතාබහ කලෙ. බොරු සෝබන නෑ දැන් අලුත් පරපුරේ නලුවො වගෙ

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 7 หลายเดือนก่อน +6

    ළමය වාසානාවන්ත පුතෙක්.තෙරුවන් සරනයි මුලු පවුලටම.

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว +7

    එකා යකා 😂😂😂❤ මම කැමති චරිතයක් සසන්ති ජයසේකර මට මතක විදියට එයත් එක්ක ටෙලිනාට්‍යක හිටියා හරිම ලස්සන චරිතයක් කරේ ඒකෙන් තමයි දකින්නේ මට පේන්නේ වලියට බර ඩිරික්ස් දාන පෙනුමක් තමයි පේන්නේ 😂😂😂 කතාව වටිනවා ❤❤❤🙏 අනේ අපි දන්නෙත් අදයි කොහොම උනත් නිහතමානී මිනිසෙක් කාගේවත් පුද්ගලික ජීවිතය අදාලම නැහැ හැබැයි හොද රංගන චරිතයක් ❤

  • @purni9266
    @purni9266 7 หลายเดือนก่อน +1

    ගොඩක් ආස කෙනෙක් .. පෙනුම පෞරුෂය වෙන කෙනෙකුට සමාන කරන්න බෑ.

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +9

    රෝස වසන්තේ ඉදල ආසම චරිතයක්❤❤👌👌👌🎉🎉..

  • @nirmalapinto7370
    @nirmalapinto7370 ปีที่แล้ว +4

    මගෙ තාත්තාගේ අම්මා බේහොලගින් හිට්‍ යා ඇය නැති වෙද්දි අවුරුදු 82ක් කන්නාඩ් දාලා නැහැ 😢😢

  • @shantharanaweera4741
    @shantharanaweera4741 7 หลายเดือนก่อน +3

    අපේ කාලයේ දක්ෂ නලුවෙක්. වැඩ ගන්නවා මදි.

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 7 หลายเดือนก่อน +4

    බොරැ සෝබන නැති නලුවෙක්...❤❤❤❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +22

    ඇත්තමයි පුදුම ආදරණිය චරිතයක් ❤❤❤❤❤තෙරුවන් සරණයි පුතු පැටියටත් අම්මී ටත් all වැඩසටහන කරන ඔබතත් ❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤❤

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 7 หลายเดือนก่อน +2

    බුද්දික sir ගොඩක් හොද හදවතක් තියන රත්තරන් මනුස්සයෙක් ඔයාට ආදරෙයි හැමදාම..

  • @asini00
    @asini00 7 หลายเดือนก่อน +3

    ලැබිලා තියෙන ජීවිතේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 60ක් වහේ බොහොම පොඩි කාලයක් ඒ කාලේ අපේ හිතට එකගව ජීවත් වෙන්න පුලුවන් නම් අපි හරි relax ❤😊

  • @charlainewilliams40
    @charlainewilliams40 7 หลายเดือนก่อน +2

    Reading is a good habit. Kindly encourage your son to do so. GB

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em ปีที่แล้ว +6

    මම කැමතියිම නාලුවා ...❤ ❤️❤️❤️

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +2

    හරිම ආදරනීය චරිතයක් තමයි ......❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +6

    Very talented actor. Superb acting. 👏👏👏👏👏👏

  • @anudahanayake4614
    @anudahanayake4614 ปีที่แล้ว +3

    One of the best actor...all the best

  • @Chana_is_rich
    @Chana_is_rich ปีที่แล้ว +6

    මම නලුවා දැක්ක ගමන් හිතුවා ආනන්දෙ කෙනෙක් කියලා දක්ෂකම් උඩ බලන්න ආස හිතුනා. විදුරංග පුතා ගෙ වැඩ සටහන් ආසාවෙන් බලනවා හොඳ ඥානවන්ත හැකියාවක් තියෙනවා all the best

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 7 หลายเดือนก่อน +1

    Me ayata thamai naluwo.kiyanne..mara vedagath...lassana kathawa...mama adama kenek..adare ..jaya veva...❤❤

  • @sirianasiriana2977
    @sirianasiriana2977 7 หลายเดือนก่อน +1

    ඇත්ත කතා කරන අවංක මනූස්සයෙක්.

  • @chandekamanike6708
    @chandekamanike6708 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩාක් චුටි පුතේ තාත්තත් හරිම නිහතමානි බුදු සරණයි දෙන්නටම ඡය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumalifernando5059
    @sumalifernando5059 ปีที่แล้ว +5

    Harima quality actor kenek .wadi kalayak yanne na best actor wenawamau .wish u all the best putha !! ♥️❤️😃

  • @nimmifonseka9556
    @nimmifonseka9556 ปีที่แล้ว +2

    Sri Lankan unique mark👍buddika ayya👌Jaya wewa.....from Italy 🇮🇹

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 ปีที่แล้ว +3

    Talented actor

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    මම ගොඩක් කැමති කෙනෙක් ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 7 หลายเดือนก่อน +2

    ❤ ඔයාට ආදරෙයි අයියේ. නිදුක්, නිරෝගී, දීර්ඝායුශ ලැබේවා .❤

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 7 หลายเดือนก่อน

      අදනම් හරිම ආසාවෙන් හිනා වෙවී බැලුවා , හරිම සරල දක්ෂ නලුවෙක්,❤❤❤ එ වගේම ලස්සන පුතෙක්, කිසිම දගයක් නැතිව තාත්තී ලග ආදරෙන් හිටියා,තාත්ති ගොඩක් ආදරෙයි පුතාට නේද ,, අපේ කාලයේ ආදරනීය කලාකරුවෙක් ,❤❤,බුදු සරණයි ,

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +4

    ඒ walk එක මාර ලස්සනයි ඔහුට ගැලපෙනවා 😊

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i 7 หลายเดือนก่อน

    ආසම කරන පුද්ගලයෙක් . ❤❤

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 ปีที่แล้ว +4

    He's a very talented wonderful actor ❤

  • @neliaperera1135
    @neliaperera1135 ปีที่แล้ว +2

    Such a humble very talented actor

  • @siherath1385
    @siherath1385 8 หลายเดือนก่อน +1

    Meka supirma supiri Actor kenek.
    He is an outstanding actor who can do the highest justice to any role
    entrusted to him.
    GOOD LUCK MY DEAR.

  • @Misscelebrities
    @Misscelebrities ปีที่แล้ว +6

    මමත් කැමතිම නලුවා හරි දඩබ්‍බර චරිතයට කැමති 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥳🥳🥳🥳🥳😭😭😭😭

  • @sumitrajayarathna7778
    @sumitrajayarathna7778 ปีที่แล้ว +12

    ඔබ සිනමාවට පහහනක්
    දිගායු බෝ වේවා ❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +2

    බුද්ධික අයියා ❤️💐

  • @lilidesilva5163
    @lilidesilva5163 7 หลายเดือนก่อน +1

    ආසම රංගන ශිල්පියෙක් ❤❤❤❤❤😊

  • @renukagalahitiya4741
    @renukagalahitiya4741 ปีที่แล้ว +2

    Very talented actor

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 ปีที่แล้ว +1

    Interesting . loving character

  • @skaluar
    @skaluar ปีที่แล้ว +2

    Buddhika Jayarathne is a very talented and versatile actor, He appears sincere & intelligent in the interview. Wish him & his family the best. Good interview by Viduranga.

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 ปีที่แล้ว +4

    මං ආසම නලුවෙක්

  • @veronicapereira4294
    @veronicapereira4294 ปีที่แล้ว +1

    Nice actor nice to see him god’s blessings love you

  • @geethasg1668
    @geethasg1668 ปีที่แล้ว +1

    Adaraniya caritayak budu saranai ❤

  • @nokagardeya7801
    @nokagardeya7801 ปีที่แล้ว +3

    👏👏👏💯💯💯 වැදගත් නළුවෙක් .

    • @sanjayam6266
      @sanjayam6266 7 หลายเดือนก่อน

      වැදගත් කම කියල වැඩක් නංැ😂

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 ปีที่แล้ว +10

    ආදරණීය චරිතයක්

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 ปีที่แล้ว +2

    Wadagath pawulaka daksha daruwek. Putha me comments balanna

  • @tennakoonptennakoon2385
    @tennakoonptennakoon2385 ปีที่แล้ว +3

    ❤ආසම නළු වා

  • @jananichapa3718
    @jananichapa3718 ปีที่แล้ว

    E article eka math kiyewwama matath announcerta hithapu de mai hithune , mamath eda idan thamai me actor ta godakma kamathi une. I love such a human ❤️

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +1

    PUDUMA DAKSHA GURUWARU DARUWAN YAHAMAGATA GANNA AWANI LESA KATA UTHU KIRIMA 🙏🙏 obasemata budusaranai

  • @imashasenadeera6765
    @imashasenadeera6765 ปีที่แล้ว +5

    Good one 👌

  • @mangalamangala7502
    @mangalamangala7502 ปีที่แล้ว +3

    ඇත්ත

  • @SukeeManu
    @SukeeManu ปีที่แล้ว

    Ane sumithra aunty mage yaluwa... thissema putha genamai kiwwe. Oyala hondi ethei sithanawa 🥰

  • @Kayako045
    @Kayako045 7 หลายเดือนก่อน

    ආසම.නලුවෙක්.ඇත්තටම.අද.තමයි.නම.ගම.විස්තර.දැනගත්තේ.අපේකතාවෙන්.කියනවනම්.ඔයාගෙ.බඩ.ෂෝනෑ.අවංක.නිහතමානී.කෝලම්.නැති.මහපොලවේ.දෙපයින්.හිටගත්.සින්හයෙක්.කිව්වොත්.මම.හරි

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 ปีที่แล้ว +1

    Kamathima naluwek,puthath lassanai ❤

  • @niroshabethmage8051
    @niroshabethmage8051 ปีที่แล้ว +2

    පාසල් කාලේ අමතක නොවන බේකරිය සල්ගාදු 😂😂😂

  • @rayanfernando7184
    @rayanfernando7184 8 หลายเดือนก่อน +1

    තැනක් නොලැබුණු දක්ශයෙක්

  • @dilanijayasinghe9728
    @dilanijayasinghe9728 7 หลายเดือนก่อน

    One of my favorite actor...

  • @susisuriyarachchi8502
    @susisuriyarachchi8502 ปีที่แล้ว +3

    මම් කැමති නලුවෙක් ඔයා පුතා හරිම හෑන්සම් ඉදිරි ය සාර්තකයි

  • @chinthakumuduni3027
    @chinthakumuduni3027 8 หลายเดือนก่อน

    Harima nihathamani charithayak adarei ❤

  • @lakmaliesenanayake3459
    @lakmaliesenanayake3459 ปีที่แล้ว

    Good luck Buddhika .......love you .....laki akka (QF)

  • @MSMA1982
    @MSMA1982 7 หลายเดือนก่อน

    කෙලින් කතා. හැංගිලි නෑ විව්තව
    නමේ විදිහට උත්තර සපයනවා.
    පුත් කුමරුට ආසයී 💎වගේ ලස්සනයි මම 🇦🇪

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +2

    Aetthatama godak hoda naluwek buddika mama kemathima naluwek ❤❤❤❤🙏🏾🙏🏾🙏🏾budu saranai oyaata

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 7 หลายเดือนก่อน

    ❤❤ ❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    වැඩසටහන ගෙන්න ජනයි පියයි දමිත් අංසක ගෙන්න

  • @kakakkkk567
    @kakakkkk567 ปีที่แล้ว

    Any huge dawasakin dakky nani,mamath harima asama naluwak😊😊

  • @user-sw9xh4lv8p
    @user-sw9xh4lv8p 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 ปีที่แล้ว

    Midunu wishwaye acting harima lassanai....diwwyadaree kthawe acting marama lassanai...

  • @pawaniniwinya3812
    @pawaniniwinya3812 ปีที่แล้ว +3

    ❤🔥

  • @remukarehanrohitha9611
    @remukarehanrohitha9611 ปีที่แล้ว +1

    Super waddek,, buddika aiya

  • @shiromiemilda44
    @shiromiemilda44 ปีที่แล้ว

    පුතා❤

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 ปีที่แล้ว

    Mama kamati nalyvak oba budu sarani satutin inda hamdama

  • @shanisilva6389
    @shanisilva6389 8 หลายเดือนก่อน +1

    ලස්සනයි .
    හඬ ,පැහැදිලි නෑති නිසා, අහන් ඉන්න අමාරුයි.

  • @ShyamaNadeeshani
    @ShyamaNadeeshani 7 หลายเดือนก่อน

    Super ❤❤❤❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 หลายเดือนก่อน

    Niyami

  • @malanigunawardhana8211
    @malanigunawardhana8211 ปีที่แล้ว +3

    ද්ක්ස නලුවෙක් අවංක හොද ප්‍රතිපත්ති ගරුකයි

  • @sajiwanimalkanthi-oj4zt
    @sajiwanimalkanthi-oj4zt ปีที่แล้ว

    ❤❤❤

  • @eheranioudeen7015
    @eheranioudeen7015 ปีที่แล้ว

    Mama kamathima naluwek .Rangapama athivisistaie.

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +3

    🙏🙏🙏💐❤️👍

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว

    aknm hareyata hare school kale harema lassan harema suvadai harema adaraneyai. a kale amataka karanna katavathma be. thank you.

  • @sujatharanaweera1202
    @sujatharanaweera1202 7 หลายเดือนก่อน

    Màma hithuwe hari Sara parush kenek kiyala ath

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @champapriyanganie9840
    @champapriyanganie9840 ปีที่แล้ว

    ❤super acter

  • @sunilabayrathna3625
    @sunilabayrathna3625 7 หลายเดือนก่อน +1

    Podikale behethwalata allergic oyawa mata mathakai.ammai mamai ekata o.p.d. wedakala.ammawa mathak karanna.

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 ปีที่แล้ว +1

    Kawruth Asa naluwek.thanks

  • @gnanagamage8741
    @gnanagamage8741 ปีที่แล้ว

    Puthi oyatha dirga ausa labiwa daksa naluwek mama hama dama puthata adre j p

  • @sujomibasnayake7714
    @sujomibasnayake7714 ปีที่แล้ว

    It's jam pass

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว

    Buddeka mahathmaya mama kemathema kanek .oba thumaga ranganaya athe wesestae .❤❤ chute putha shoeya .paula samatama nefuk neroge sampath labawa !!!!!🌹🌹🌹🌹🌹🫅🫅

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉❤💐💐💐🙏🙏

  • @kumariekanayake9534
    @kumariekanayake9534 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏

  • @kalyanipathirana6707
    @kalyanipathirana6707 ปีที่แล้ว

    Buddika kiyanne daksha rangana shilipiyek. Man harima keathi kalakaruwek.hadawathata ekangawa awankawa katha karana niahamani chrithyak.

  • @aassddssddd2591
    @aassddssddd2591 ปีที่แล้ว +1

    Me wage Aya kavadavath loku loku tv channel walata genath neha Mal mal cicha tamai gennema buddika wage tava boho buddimath orginal naluvo innava

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤හොද නලුවෙක්

  • @linalll1646
    @linalll1646 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤