මහේෂි මදුශංකා රට හැර යයි - මහේෂි ගෙදරට කොටු කරන එක මං කරන ලොකු අපරාදයක් - සම්පත් | Rangana De Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #MaheshiMadhushanka #MaheshiMadhushankasWedding #Sampath #MaheshiSampath #Actress #Pilot #Chaya #LifeStory #LoveStory #RanganaDeSilva
    මහේෂි මදුශංකා රට හැර යයි - මහේෂි ගෙදරට කොටු කරන එක මං කරන ලොකු අපරාදයක් - සම්පත් - | මහේෂි මදුශංකා | Maheshi Madhushanka | Rangana De Silva
    _______________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _______________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 1.2K

  • @HIRU.202k
    @HIRU.202k 10 หลายเดือนก่อน +240

    කැප්ටන් සම්පත් මහත්මයාණනි.... නිහතමානී උගත් බුද්ධිමත් කමට ආදරෙයි

  • @chandrikaliyanage9557
    @chandrikaliyanage9557 9 หลายเดือนก่อน +17

    පුංචි තිරේ බොළඳ පෙම්වතිකගෙ හිතඇතුළෙ ඉන්න ආදරනීය මව, ගෞරවනීය බිරිඳ ..අයෝමය කාන්තාව..සහ ඇගේ පරමාදර්ශී ජීවින විචාරය දකින්න සැලැස්සුවා ට ගොඩක් පින්..

  • @MalaniAnthony
    @MalaniAnthony 10 หลายเดือนก่อน +58

    ඔයාගේ මහත්තය විසාල හදවතක් තියෙන කෙනෙක්, එයා කතා කරන වචන හදවතට මාර හැන්ගීමක් ගේනවා, සතුටුයි ඔයාලා වගේ ලස්සන හදවත් දෙකක් එකතු වීම ගැන

  • @kG-vj7tl
    @kG-vj7tl 10 หลายเดือนก่อน +23

    මේ ලෝකේ හැම ගැහැණියකටම ලැබිය යුත්තේ මෙවැනි ස්වාමි පුරුෂයෙක් බව මහේෂි කිව්ව එක සම්පූර්ණ ඇත්තක්. ඒ වගේම මහේෂි ඔහුට ඇත්තටම ආදරය කරන බව හොඳට පේනවා. සැරයටියෙන් යන තුරාම මේ ලස්සන ආදරය තියාගන්න​.

  • @apsarathejani7499
    @apsarathejani7499 10 หลายเดือนก่อน +31

    මහෙෂිගෙ මහත්තයා හරිම බුද්ධිමත් කෙනෙක් වචනයක් කතා කලත් එක වටිනවා

  • @wasantikumari8885
    @wasantikumari8885 10 หลายเดือนก่อน +21

    මහේසි අද හරිම ලස්සනයි එයාගේ මහත්තයා නිහතමානි ගාම්භීර චරිතයක් සුභ අනාගතයා ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ළමයි ඔයාලා වගේම වාසනාවන්ත ළමයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 10 หลายเดือนก่อน +20

    ඔයාට ගොඩක් හොද මහත්තයෙක් ලැබිලා ඉන්නේ.ඔයා පින් කරල තියෙනවා එවන් බුද්ධිමත් හොද මහත්තයෙක් ලබන්නඔයාල දෙවි පිහිටයි

  • @shaniidesilva453
    @shaniidesilva453 10 หลายเดือนก่อน +10

    හරිම ලොකු දුකක් දැනුනේ මේ ආරංචියත් එක්ක..මහේශි නංගි හරිම නිහතමානී කලාකාරියක්..මං පෞද්ගලිකවම ඇයට හදවතින්ම කැමති,ඈ දැන් පෙරටත් වඩා හරිම වැදගත් ස්වරූපයක් ,,කාගෙන්වත් වැඩිය කතා නොඇසූ ලස්සන චරිතයක්..ඇගේ සැමියා සම්පත් ගැනත් හරිම ආඩම්බරයි ,,ඔහු ඈට දක්වන ආදරය ,ගරුත්වය හරිම ඉහලයි,මහේශි ඔබ,,හරිම වාසනාවන්තයි හැම අතින්ම..රංගනටත් බොහෝ තුති මේ ලස්සන වැඩසටහනට🙏ඔබ දෙපලගේ සියළු සිතුම් පැතුම් ඉටුවී,,වාසනවන්ත දිවි පෙවෙතක් දරුවන් සමගින් ගෙවන්නට ලැබේව කියා හදවතින්ම සුබ පතනවා 🙏❤️🙏පරිසමින් ඉන්න..රංගන ඔබටත් සුබ පතනවා..හැමදාමත් 🤗🙏❤️🙏🤗

  • @ranasinghadulari853
    @ranasinghadulari853 10 หลายเดือนก่อน +103

    යන්න දුව ලංකාවේ හිටියා කියලා වැඩක් නැහැ.ඔයාගෙ පවුලටම දෙවියන්ගේ පිහිටයි !!!

  • @LankaCool-w8z
    @LankaCool-w8z 10 หลายเดือนก่อน +38

    පිට රට‍ සේවය කරන්න අපි ගැන කියපු වචන ටික නම් අගය කරනවා නංගි ඔයගේ අනාගතේ සාර්ථක වේවා බුදුසරණයි ❤️❤️❤️

  • @laxman215B
    @laxman215B 10 หลายเดือนก่อน +68

    කැප්ටන් සම්පත් මහත්මයාණනි, බුද්ධිමත් ඔබගේ, අවංක සහ නිහතමානීකමට සහ ඔබගේ ජයග්‍රහණයට හදවතින්ම සුභ පතනව ❤❤❤❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 10 หลายเดือนก่อน +26

    මුලින්ම සුබ පැතුම් මහේශි ඔයාලගෙ මේ අලුත් ජීවිතේට ....ලස්සන wedding anniversary එකක් ගත්ත .ඒක මාරම ලස්සනයි ...රංගන මහත්මයාගෙ මේ වැඩසටහන් හැම එකක්ම වගේ බලනවා.ගොඩක් ලස්සනයි සහ ගොඩක් වටිනවා ඒවා.මහේශි ඔයා ඇත්තටම අවංකව කතා කරන කෙනෙක් .ඔයාගෙ කලා ජීවිතේ තුල ලොකු වරදක් දැකලා නෑ.හැමෝටම ඔයා එක වගේ.රංජන් රාමනායක නිදහස් කරගන්න දේට ඔයා ලොකු දෙයක් කරා.ඒ ගැන කැප වෙලා වැඩ කරා.ඒවගෙ වරදක් දකින්නෑ.ඔයා මේ කියපු දේවල් ඇත්ත.අපිටත් මේ ලංකාව අත ඇරලා යන්න හිතිලා තියෙන්නේ .ඒත් දරුවෝ දාලා යන්න බෑ.ඔයා family එකම එක්ක යන නිසා ඔයාට ඒ මානසික බලපෑම අඩු වෙන්න පුළුවන් ...ඔයා වගේ කෙනෙක් මේ කලාවට අහිමි වෙන එක ලොකු පාඩුවක්.ඒත් ඔයාගෙ අනාගතය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරනවා....හැමදාම මේ සතුට එක්ක ජීවත් වෙන්න ලැබෙන්න ඕන....ආදරෙයි ඔයාගෙ පවුලේ සියලු දෙනාටම .......❤❤❤❤

  • @ajanthakumari2198
    @ajanthakumari2198 10 หลายเดือนก่อน +98

    දුක් වෙන්න එපා.මේ නරාවලෙන් ගොඩඑන්නනම් රටෙන් පිටවියයුතුමයි.තෙරැවන් සරණයි ඔයාලට.සුබ අනාගතයක්❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @Dushanti
      @Dushanti 10 หลายเดือนก่อน

      Munuth mewata wagakewa yuthu nedda

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 10 หลายเดือนก่อน +1

      ඔහොම හිතන හින්දා තමයි අනිත් රටවල් දියුණු වෙද්දි අපේ රටට හෙන ගැහිලා තියෙන්නෙ.... වෛද්‍යවරු වගේ මේ රටේ සල්ලි වලින් ඉගෙන ගත්තු මිනිස්සු කොච්චර මේ රට දාලා යනවද?

  • @kalbag9729
    @kalbag9729 9 หลายเดือนก่อน +23

    මහෙෂිගෙ කතාව ඇත්ත සුභ ගමන් ඔයාලගෙ පවුලට වැඩසටහන ලස්සනයි බුදු සරනයි

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 10 หลายเดือนก่อน +79

    හරිම වැදගත් මහත්මයෙක් .තෙරුවන් සරනයි දෙපලට ම

  • @lovelygirl4087
    @lovelygirl4087 10 หลายเดือนก่อน +10

    මහේශි අක්කට සාරි එකට හරිම ලස්සනයි🥰 .ලස්සන ෆීචස් තියෙන කෙල්ලෙක් .හැමදාම අයියා අක්ක සතුටින් පරිස්සමෙන් ඉන්නෝනි ❤

  • @HansalaKumarihami
    @HansalaKumarihami 9 หลายเดือนก่อน +7

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා. ජිවිතේ මම දැකපු අතිශය නිහතමානි කලා තරුවක්.. ජිවිතේ හැම දේම සාර්තක වෙන්න ඕනි අක්කි ඔයාටයි අයියටයි... ❤

  • @nadeeshaperera
    @nadeeshaperera 10 หลายเดือนก่อน +8

    ලස්සනට ජීවත්වෙන මිනිසුන්ට කතා කියන එක ලංකාවේ වැඩි දෙනෙක්ගේ පුරැද්ද. ඒක ඔයාලා වගේ ප්‍රසිද්ධ අයට විතරක් නෙවෙයි හැමෝටම කරනවා. සුබ අනාගතයක් මහේෂි, ඔයා වාසනාවන්ත කෙනෙක්.

  • @chandijgunathunga50
    @chandijgunathunga50 10 หลายเดือนก่อน +41

    අනේ හරිම දුකයි. ඒත් අපි දන්නවා නේ මේ කාලකණ්ණි දේශපාලනය හොද මිනිසුන් රටෙන් ඈත් කරනවා කියලා . සුභ පැතුම් ❤❤❤

    • @ireshahapuarachchi9019
      @ireshahapuarachchi9019 9 หลายเดือนก่อน

      Ane ow. Mamath wena ratakata awa. Me deshapaluwo rata kawa. Lankawa tharam ratak na. Economy eka witharai aul😢

  • @pemawathiperera1220
    @pemawathiperera1220 10 หลายเดือนก่อน +21

    මහේෂි ඔයාට ලැබුණු මහත්මයා උතුම් ම මැණි කක් සමිපත් කියන්නෙ ඒ මැණි ක හොඳින් රැකගන්න දරු දෙන්නා සමඟ සුබ වැඩ සුබ ගමන් හදවතින්ම 🙏♥️💐

  • @abcd19898
    @abcd19898 9 หลายเดือนก่อน +5

    සම්පත් මහත්තයා හරිම නිහතමානී ...❤අපිට ශ්‍ර්‍රී ලාන්කිකයන් ලෙස හරිම ආඩම්බරයකි ...ඉදිරියටම යන්න

  • @sanduniranasinghe1706
    @sanduniranasinghe1706 10 หลายเดือนก่อน +20

    😢තවත් හොද මනුස්සයෙක් රටට අහිමි වෙච්ච එක විතරයි උනේ...good luck 🎉❤

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 9 หลายเดือนก่อน

      ඔන තරම් හොද අය ඉන්නවා මුන ගැහෙන්නේ නැති එක තමයි ප්‍රශ්නය

  • @RuwanPathirana-qm6rj
    @RuwanPathirana-qm6rj 10 หลายเดือนก่อน +30

    මහේෂි අක්කා අම්මා දාලා යන්න බෑ කියලා කිව්වම මටත් දුක හිතුණා..මටත් මේ ලෝකේ අත් හරින්ඩ බැරි එකම වස්තුව අම්මවයි තාත්තවයි..❤සුභ පතනවා අක්කා ඔයලාට.

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 10 หลายเดือนก่อน +9

    ඇස් දෙකට කදුළු ආවා දෝනි..ඇත්තටම මං ඔයාට ගොඩක් ආදරෙයි . ඔයාගෙ සිතුවිලි මගේ වගේ..අනාගතයට සුභ පැතුම් ආදරණීය දෝනි, ඔයාට , මහත්තයට, දරුවන්ට ❤️❤️❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 10 หลายเดือนก่อน +36

    ඇත්තටම කලාවට ලොකු පාඩුවක් මේ වගේ දක්ස නිලියක් කලාවට අහිමි වෙන එක ඒත් පවුල් ජීවිතයට මුල් තැන දෙන්න ඕන ජේසු පිහිටයි

  • @thanveerkumar5308
    @thanveerkumar5308 10 หลายเดือนก่อน +67

    කොයි රටට ගියත්. කවදාවත් මවු රට අමතක නොකරන බව. ඔය දෙන්නා. අපි දන්න. ඔය දෙන්නගෙ මුලු පවුලටම. බුදු සරණයි. පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @wasasajee729
    @wasasajee729 10 หลายเดือนก่อน +17

    හරිම නිහතමානී කෙනෙක් සම්පත් ..මහේෂී දෙන්නාම හරිම ආදරණීය චරිත දෙකක්

  • @thilinimadushika3934
    @thilinimadushika3934 10 หลายเดือนก่อน +19

    මහේශි අක්කා ඔයාට අපි මාරම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @shamlyahmad2293
    @shamlyahmad2293 10 หลายเดือนก่อน +9

    හරිම ලස්සනට පැහැදිලිව කිව්වා සම්පත් කියන දෙ හරිම අර්ථවත්ව තෙරැමි ගන්න පුලුවන් ආදරණිය family 👪 ♥️ මහේශිකා ආදරණිය බිරිඳක් මවක් ආදරෙයි ❤

  • @RUsence
    @RUsence 10 หลายเดือนก่อน +9

    මං සාමාන්‍යෙන් මේ චැනල් එකේ දේවල් බලනවා අඩුයි.අද තමයි 1st time මේ චැනල් එකේ full vedio එකක් බැලුවේ.ඒකට හේතුව මහේෂි අක්කගෙ husband.ඇත්තෙන්ම හරිම නිහතමානි මනුස්සයෙක්.මං හිතන්නේ ලංකාවේ කලාකරුවන්ගෙන් හොදම පවුල තියෙන්නේ මහේෂි අක්කට.මොකද මේ වගේ ඉගෙන ගත්ත වැදගත් මනුස්සයෙක් husband කරගත්ත එකම කෙනා මහේෂි අක්කා.ඉතින් හරිම සතුටුයි emirates එකේ job එක ලැබුන එකට.ඉතින් අයියෙ අක්කෙ හදවතින්ම සුබ පතනවා ඔයාලගේ අනාගතේට❤

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 หลายเดือนก่อน

      මම නම් බලනව චනල් එක පටන් ගත් දා ඉඳලම..
      ❤❤❤❤❤❤❤❤

  • @Sadunika-os5tc4sv7q
    @Sadunika-os5tc4sv7q 10 หลายเดือนก่อน +49

    ඒ වචන වල තියනවා රටට තියෙන ආදරේ ❤හරිම නිහතමානී චරිතයක්
    දෙන්නටම සුබ අනාගතයක්❤
    මට හරිම දුකයි අක්කෙ ඔයා තමයි මම කැමතිම නිලිය ගොඩක් කාලෙක ඉදන්😢❤

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 10 หลายเดือนก่อน +14

    හදවතටම දැණුනු කතාබහක්.දුකයි මේවගේ හිතන ගුණ ගරුක පුද්ගලයින් රටින් යන එක. හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි !

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 10 หลายเดือนก่อน +3

    මහේෂිට අපි ගොඩක් ආදරෙයි. දක්ෂ රංඟන ශිල්පිනියක්. සම්පත් මහතා නම් හරිම සරල ආඩම්බර කම් බොරු පොෂ් නැති නියම මහත්මයෙක්. ආදරෙයි සම්පත් ඒ නිවුනු ගතියට. මුලු පවුලටම සුභ පතනවා. තෙරුවන් සරණයි 👍❤❤❤🙏

  • @tharangadilhani5429
    @tharangadilhani5429 9 หลายเดือนก่อน +12

    හොද රංගන ශිල්පිනියක් ❤❤හැමදාම සතුටින්ම ඉන්න බුදු සරණයී

  • @sohelianjana7150
    @sohelianjana7150 10 หลายเดือนก่อน +10

    ජීවිතේ තීරණ ගද්දි මිනිස්සුන්ට වරදින්න පුළුවන් ඒවා අත්දැකීම් කරගෙන ඉදිරියට යන එක තමයි වැදගත් මහේෂි අන්න ඒ වගේ ජීවිතේ ලස්සනට හදාගත්ත කෙනෙක් වාසනාවන්ත කෙනෙක් .❤❤❤

  • @akinduinara
    @akinduinara 10 หลายเดือนก่อน +12

    ඇත්තටම ඇඩුනා.දෙමාව්පියන්ට දෙන තැන ගැන ආඩම්බර යි.ජය වේවා

  • @priyanthigamage265
    @priyanthigamage265 10 หลายเดือนก่อน +15

    හරි ආදරණීය පවුලක්. පින් දහම් කරන හරි අපූරුවට ජීවිතය ඉදිරියට අරගෙන යන සුන්දර පවුල් ජීවිතයක් ❤️❤️ ඔබ දෙපලට සහ දරු පැටව් දෙදෙනාට බුදු සරණයි 🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 10 หลายเดือนก่อน +6

    මහේෂී, ඔයාගේ කතාව ඇත්තම ඇත්ත, ඔය හැඟීම්, ප්‍රකාශ කරන දෙය හරියටම හරි, බය නැති කතා කරන ඔයා අපේ රටට ආදර්ශයක්, හැමෝම ඇත්ත බය නැතුව කියනවනම් අපිට මේ අමන දේශපාලනයට අපිට තිත තියන්න පුලුවන්,❤❤❤❤❤ආදරෙයි

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr 9 หลายเดือนก่อน +25

    මේ කාලකන්නි නරාවලෙන් ඔයාලා ගොඩ යන එක ගැන සතුටුයි . ආදරෙයි හැමදාමත් ❤️

    • @kindteacher4646
      @kindteacher4646 9 หลายเดือนก่อน

      අපිටනන් මේක කාලකනී නරා වලක් නෙවෙයි.ට්අන් උපන් රටට කාලකනී කියන්නෙ තමන්ගෙ පවට කාල කනී වෙලා ඉපදුනු අයඒ ගොල්ලන්ට රටදාල යන්ම කිසඅ හේතිවක් නැහැ.ඒගොල්ලො යන්නෙ ඒක හොඳ chamce එකක් නිසා
      ආන්ඩුවට විරුද්ධ නිසා රටේ තත්වෙ හොඳ නැහැ කියනව.අනේ අපිටනන් මේ රටේ කිසිම අඩුවක් නැහැ.තමන්ගෙ රටට ආදරේ කරන මනුස්සයින්ට ස්වභාව දර්මය සියලු දේ දෙනව.උපරිම සැප.developed countries වලටත් නැති සැප
      ඒකට ඉතින් ලෝබ නැතුව වියදන් කරන්න ඕනෙ.ලාබෙට සැප ගන්න තමයි ගොඩක් අය ලන්කාවෙන් යන්නෙ.සමහරු සල්ලි තියාගෙනත් සැප විදින්න ලෝබයි..මම දන්න කෙනෙක් ඉන්නව husband ට 1.7 million හම්බ වෙනව
      ඒ උනාට වාහනේ මැති වෙලාවට යන්නෙ three wheelers wala
      Car එකක් hire කරන්න ලෝබයි.හරියට කන්නෙ නැහැ.Five star hotel එකකට යන්න ලෝබයි.ඉතින් ඒව ලාබෙට ගන්න රට යන්න හදනව.ඔක තමයි ගොඩක් තැන්වල ට්ජත්වෙ.නැති කමට රටයන මිනිස්සුමන් ලන්කාවට ඇවිත් කාල බීල ඉන්නව..ලාබ සැප හොයන් යන ලෝබයො ලන්කාවට tour එකකට ආවත් සැපක් විදින්න ලෝබයි.මම මේ කියන්නෙ මහේශිට නෙවෙයි ඔයාට reply එකක් විදිහට

    • @srimalihansika7096
      @srimalihansika7096 9 หลายเดือนก่อน

      ​@@kindteacher4646 ඔයා ඔය කියන කිසිම විදිහකින් සැප විදින්න බැරි ගොවිතැන් කරලා එදා වේල හම්බ කරන් කන අහින්සක මිනිස්සුත් මේ රටේ ඉන්නවා ඒ අම්මලාට සැප විදින්න නම් ඒ පවුල් ගොඩගන්නනම් මේ රට මීට වඩා දියුනු වෙන්න ඕන. රට යන මිනිස්සු අඩුවට සැප විදලා නිකම් ඉන්නව නෙවෙයි මේ රටට ඩොලර් එවනවා. රටක් දියුනු වෙන්න ඕන විදිය අත්දැකීම් ගන්නවා. ඉදිරි අනාගතේදි එයාලගෙ දරුවො හරි එකතුවෙයි මේ රට හදන්න.

  • @nilminidammika.kachchakaduge
    @nilminidammika.kachchakaduge 10 หลายเดือนก่อน +17

    ස්තූතියි රංගන මහේෂිව ගෙනාවට එයා හරිම හොඳ කෙනෙක් අපි ආදරෙයි ඔයාට

  • @NC-ud1lk
    @NC-ud1lk 10 หลายเดือนก่อน +32

    සුභ පැතුම් ඔය දෙන්නටම, ජිවිතේ මොන අත්දැකිම් මුහුණ දුන්නත් අද මහේෂි ලස්සන ජිවිතයක් ගත කරනවා. එක තමයි කථා හදන අයට දෙන්න පුළුවන් හොදම උත්තරය. එකේ ගෞරවය හොද සැමියෙක් විදියට සම්පත්ටත් හිමි වෙනවා. ඉතින් ඔයාලගේ ජිවිතේ තව තව තවත් අතිශය සාර්ථක වෙන්න අපේ හද පිරි සුභාෂිංශණ!

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 10 หลายเดือนก่อน +1

      ඔයාගෙ මහත්තයනමි සමිපතක්ම තමයි.අද සමාජය දිහා බැලුවම විරලගනයේ ස්වාමිපුරැෂයෙක් සියයට අනුනමයකක්ම ඉන්නෙ රඟපාන සැමියන්.එ් අතර ඔබ දෙවිකෙනෙක් වගේ.ඔයාලගෙ ජිවිතේට මම සුබ පතනව.බුදුසරණයි දරැවනේ පරිස්සමින් අාදරෙන් ඉන්න.

    • @Gamini-d8o
      @Gamini-d8o 10 หลายเดือนก่อน

      ,ඔයා . ගෙ
      . :

    • @Dul236
      @Dul236 10 หลายเดือนก่อน +1

      Suba gamanakata asiri

  • @priyamunasinghe957
    @priyamunasinghe957 10 หลายเดือนก่อน +16

    මහේෂි හැමදෘමත් ඇත්ත කථා කරන කෙනෙක්.අද ලස්සන කථාවක් ඔයා රටට කියලා දුන්නා.රටේ වගකිව යූත්තන්ගේ ඇස් ඇරේවා

  • @CHALANI143
    @CHALANI143 10 หลายเดือนก่อน +49

    ආදරණිය චරිතයක් මධුෂිකා අක්කා ආදරෙයි කොතනක සිටියත් සමිපත් අයියාත් දරැවෝ දෙන්නත් බූදු සරණයි හැමදාමත්❤❤❤❤

  • @premaperera8361
    @premaperera8361 10 หลายเดือนก่อน +15

    මහේෂි ආදරය කල චරිතයක් හරියට දුක හිතුනා රට හැර යනවා කියල දැනගන්න ලැබුණාම තෙරුවන් සරණයි සිය පවුලටම ආදරෙයි හැමදාටම ❤❤❤ ගිහින් එන්න සියලු දෙවිවරුන් ගෙ ආරක්ෂාව ලැබේවා

  • @warunichathurika2160
    @warunichathurika2160 10 หลายเดือนก่อน +8

    හරිම වටින කතාබහක්. හදවතින්ම සුභපැතුම් අයියට. අයියා නියෝජනය කරන්නේ අපේ රට. ඒක අපිටත් ආඩම්බරයක්. ඒ වගේමයි මම මහේෂි අක්කටත් හරිම ආදරෙයි. ඔයාල හැමෝටම ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පැතුම් ❤

  • @roshinipeiris5271
    @roshinipeiris5271 10 หลายเดือนก่อน +11

    ඔය දෙන්නට සුභ පතනවා. සම්පත් ට සියළුම දේවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා.ඔයාලගේ පවුලටම බුදුසරණයි 🙏❤🌹පරිස්සමින් ඉන්න ❤

  • @wikkramasinghaekanaayakage1848
    @wikkramasinghaekanaayakage1848 10 หลายเดือนก่อน +17

    මේ රට දාලා යන්නෙම යමක් කමක් ගොඩ නගා ගත්ත මැද පන්තියේ හා දනපති පන්තියේ අය.දුප්පත් අඩියේ ඉන්න තමන්ගේ උන් දාලා යන්න බැරි අහිංසක මිනිස්සු තියෙන දෙයක් කාලා යන්තම් ජීවිතය ගැට ගහගෙන තමන්ගේ දරුවන් වෙනුවෙන් දියසෙන්ල පහල වෙනකං හූල්ලමින් ඉදලා මැරිලා යනවා .උන්ගේම කර මතින් නැගිට ගත් උගත් බුද්දිමත් කියන අවස්තාවාදි මේ සිස්ටම් එකට ජැක් ගහගෙන ඉදපු සමහරක් උදවිය උන්ගෙ දරුවන්ට ලොවක් තනන්නට දියුණු රටවල් සොයා යනවා .එහෙනුත් කෙල උනාම ආයෙත් එන්න.අපි සටන් කරලා දුක් විදලා අලුත් රටක් හදා තියන්නම්.

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම අපි මේ රට ඉතා ඉක්මනින් වෙනස් කරනවා...... කොච්චර අමාරු වුනත් අපි ඒ දේ කරනවා. එදාට අපිට සතුටු වෙන්න පුළුවන්.....

  • @pinkysamaraweera3155
    @pinkysamaraweera3155 9 หลายเดือนก่อน +5

    ආදරයක් ඇති තැන මහේෂිගේ ආදරය තියෙනවා,අදර්ශමත් පවුලක් ,good luck maheshi❤

  • @army-ue9lo
    @army-ue9lo 10 หลายเดือนก่อน +13

    දුවේ පුතේ ඔයාලගේ සතුට වෙනුවෙන් දරුවන් ගේ අනාගතය ගැන හිතලා ඔබ ලා ගත්තා ව තීරණය ගැන සතුටුයි හිතන පතන දේවල් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ කරගත හැකි වේවා කියලා මමත් පතනවා 'බුදු සරණයි 🙏💐🙏💐🙏💐

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake 10 หลายเดือนก่อน +30

    අනේ කිසිම දෙයක් මහ ලොකුවට ගන්නේ නැති, මේ මොහොතේ ජීවත් වෙන වෙනස් මහත්මයෙක් ❤

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 10 หลายเดือนก่อน +22

    ඒසංවේදී ආදරණීය මිනිසාට සුබ පැතුම් ❤

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours5588 10 หลายเดือนก่อน +13

    මහේෂීත් ඒ වගේම අවංකව ඉන්න නිසා වාසනාවන්ත වෙලා. එයා එයාට බොරු කරන්නේ නැතුව අවංකව ඉන්න නිසා.... ලස්සනයි තවත් වාසනාවන්ත වෙිවා🙏🏼

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 10 หลายเดือนก่อน +22

    සොක් ඉතින් දෙන්නා අාදරේන් සතුටින් හතර දෙනාටම ලැබේන්න කියලා පුුුර්තනා කරනවා ❤ අැත්ත කතා කරන කෙනෙක් ❤❤❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 10 หลายเดือนก่อน +10

    ඇත්ත කතා කරන මහෙසි අක්කා .හරිම ලස්සනයි පවුලක්.මොනවා උනත් අපිට රට දාලා යන්න වෙන්නෙ අපෙ දරුවො වෙනුවෙන් ..මහෙසි අක්කාට මම හැම දාමත් ආදරෙ යි සතුට්න් ඉන්න බුදු සරනයි

  • @chamilaruwanthi9709
    @chamilaruwanthi9709 10 หลายเดือนก่อน +25

    ඒ කතව ඇත්ත අනිත් රට වල්වල ඉන්න අය අපේ ගුවන් සෙව්කවන් ගැන හාරි හැල්ලුවට ගන්නෙ අපේ ඇදුම දැක්කා නම් ඒ ඇදුම තරම් වට්නාකම් තියෙනඇදුමක් නැ ආදරෙයි ❤❤ මහේසි 🙏🙏🙏 පරිස්සමෙන් ගිහින් එන්න 🙏🌷🙏🌷🙏🌷 තෙරුවන් සරණයි ඔයාලාට 🙏🌷🙏🌷🙏🌷❤🌹❤🌹❤🌹

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 10 หลายเดือนก่อน +2

    අවුරුදු 30 තිස්සෙ අපි හැමදාම කොහේ ගියත් ගියේ Air Lanka flight එකක. ගමන්වාර කීයක් ගියාද කවදාවත් හිතට භයක් නොදැනුනේ අපේ ගුවන් නියමුවන් ගැන තිබූ විශ්වාසය නිසාමයි. අපේ ගුවන් සමාගම විනාශ කල මිනිස්සු ගැන හරිම කණගාටුයි. අම්මා වගේ විශ්වාස වූ අපේ රටේ අපේ දේවල් විනාශ නොවේවා ! 🙏🏼 ඔබ සියළුදෙනාටම සුභ ගමන් මහේෂි ! තෙරුවන්සරණයි !

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y 10 หลายเดือนก่อน +16

    මහේසි සම්පත් යන දෙපළටම සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .සිය පවුලටම බුදු සරණ .❤️❤️

  • @nethmiamanda8722
    @nethmiamanda8722 10 หลายเดือนก่อน +10

    පිටරට දුක් විදින අපි ගැන කතා කරපු ඔයාට ගොඩාක් පින්

  • @Majed-cw1kn
    @Majed-cw1kn 10 หลายเดือนก่อน +66

    සුබ අනාගතයක් සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබෙන තෙරුවම් සරණයි ඔයාලට 🙏🙏❤️❤️❤️❤️

  • @kamaldesilva9379
    @kamaldesilva9379 10 หลายเดือนก่อน +15

    Great discussion. As a srilankan I am so proud of Sampath’s new employment at Emirates as Airbus 380 captain. I wish this beautiful family every success in their future endeavours. Srilanka is going to loose a great actress that Srilanka ever had. It’s a great loss to the country. May tripple gem bless you all.

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 10 หลายเดือนก่อน +5

    ගොඩාක් ශොචනීයයි වෙන්ව යෑම. ඒත් අපේ රටේ සුන්දරත්වය අපට ලබෙන්නේ නැනැ.ඔබේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි.ඔයාලව channel වලින් දැකල බලලා අහලා ඔයලත් අපේ පවුලෙ අය වගෙයි.ගොඩාක් දුකයි.අපේ හොඳ නිලියක් ඔයා.ඒ වගේම ඔබේ සැමියත් කාරුනික උගත් කෙනෙක්. අපේ රටට නැති වෙනවා.❤❤❤❤❤

  • @SeelaHettiiarachchi
    @SeelaHettiiarachchi 10 หลายเดือนก่อน +7

    ඇය ටෙලි නාට්‍යයේ ප්‍රරාර්ථනා චරිතය ට මම ගොඩක් ආදරෙයි.

  • @power_lion1717
    @power_lion1717 10 หลายเดือนก่อน +13

    සහතික ඇත්ත අපේ රටෙ ගොන් පාලකයෝ නිසා තමයි මෙ රට මෙ තත්වෙට පත් වෙලා තියෙන්නේ අපේ අමන මෝඩ තකාතීරු පාලකයෝ නිසා රට කවදාවත් හදන්න බැ ඔබතුමාට සුභ අනාගතයක් සුභ පතනවා හැම දෙයක්ම හරියන්න කියලා සම්පත් හරි අහිංසක කෙනෙක් ජේසූ පිහිටයි 🎉🙏🙏🙏

  • @Preethika.322
    @Preethika.322 10 หลายเดือนก่อน +2

    නිහතමානී බුද්ධිමත් Capton Sampath ටත්,
    ඉතාම සුන්දර ඇත්ත කතා කරන ආදරණීය මහේශී ටත්
    ඔවුන්ගේ දරුවන් සහ දෙමව්පියන්ටත්
    ප්‍රීතිමත් අනාගතයක් උදාවේවා 💜️💜️

  • @sriyaniperera9468
    @sriyaniperera9468 10 หลายเดือนก่อน +26

    සමිපත් පුතා , ඇත්ත කතාව...
    ලස්සන පවුලට...
    ලස්සන ගමනක්.......

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 10 หลายเดือนก่อน +33

    අපි කොහොමහරි කවදාහරි මේ රට ගොඩ ගන්නවා.... අපි මේ රටට ආදරෙයි!.... අපි උසස් යයි සලකන ගුවන් නියමුවො වගේ අයත් මේ රට දාලා යනවා නම් කවර කතාද.. අපි මේ රට දාලා යන්නෙ නෑ.... පිටරටකට යන්න බැරි අසරණ මිනිස්සු වෙනුවෙන් අපි මේ රට වෙනස් කරනවා.... ඔච්චරටම අමාරු නම් රංගනටත් පුළුවන් එයාලත් එක්කම යන්න... එතකොට අපිට පුළුවන් ප්‍රේමකීර්ති ද අල්විස්ලා වගේ දැනුමෙන් සන්නද්ධ හොඳ මාධ්‍යවේදීන් බිහි කරගන්න...

    • @annebasnayake
      @annebasnayake 10 หลายเดือนก่อน +1

      Wow…wow..Great..mamath danata inne hoda ratata. Eth msmath hitagena innawa apahu enna🙏

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 10 หลายเดือนก่อน

      ​@@annebasnayakeඔයාලා එන්න රට යන්න බැරි මිනිස්සු කන්න නැතුව බේත් නැතුව දුක් විඳින මේ වෙලාවෙ රට දාලා යන අය ආය නාවට කමක් නැහැ..... අපේ රටටත් හරියන දවසක් එනවා...

    • @champikanilmini7346
      @champikanilmini7346 10 หลายเดือนก่อน +2

      Oya hithana widiya harima lassanai. Apita anith ayata wage ratawal walata yanna baha. Api ape rate innawa. Oyage kathawata thanks ❤❤❤

    • @wasana2268
      @wasana2268 10 หลายเดือนก่อน +3

      රට යන්න පුලුවන් හැම දෙයක්ම අපිටත් තිය්‍ර්නවා ඒත් යන්නෙ නෑ ඔක්කොම ගියම මේ රටට බැන බැන කවුද ඉන්නෙ මෙහේ හැබැයි ගියාට පස්සෙ රටේ අඩුපාඩු කිය කිය රට වෙනුවෙන් කතා කරන්න එපා දැන් යන එවුන්

    • @chamindachamindawijethunga
      @chamindachamindawijethunga 10 หลายเดือนก่อน +2

      උබල පලයල්ල අපි මේ රට හදනව.ආයෙ එන්නම එපා..

  • @chandaniperera3384
    @chandaniperera3384 10 หลายเดือนก่อน +19

    Thank you Rangana. Today is the first time I watched entire interview. Very nice to see their success. Very proud of them. God bless you'll

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 9 หลายเดือนก่อน +24

    රටට අවැසිම අය රටෙන් යනවා. ඔයාලගේ ඉදිරි ජීවිතේ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.!.!.!.❤️❤️❤️

  • @tharangapadmini7407
    @tharangapadmini7407 10 หลายเดือนก่อน +262

    කතාව ඇත්ත අපි රටට ආදරේ උනාට රට ගොඩගන්න බැරි බවක් තමයි පෙනෙන්නේ.අපේ දරුවෝ පවු එයාලාවෙනුවෙන් අපිට අකමැත්තෙන් උනත් රට දාලා යන්න වෙනවා😊

    • @NeviKaru
      @NeviKaru 10 หลายเดือนก่อน +5

      Oww aneee..marama dukai.aparade ape laasana chuuti rata😢❤

    • @kalyanidee9004
      @kalyanidee9004 10 หลายเดือนก่อน +1

    • @lalithafernando8117
      @lalithafernando8117 10 หลายเดือนก่อน

      ​7

    • @Dflock1234
      @Dflock1234 10 หลายเดือนก่อน +1

      Ow lanakawa tharam sundatstwayak kohewat na,eka giamai therenne,

    • @dammikaPerera-vm8ll
      @dammikaPerera-vm8ll 10 หลายเดือนก่อน

      ​@@kalyanidee900425:10

  • @disnakumari2782
    @disnakumari2782 10 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔයාගේ කතාව ඇත්ත සොයුරිය ...මෙි රට ගොඩ ගන්න බැ...අනාගතය ගැන දුකයී...දරැවෝ පවි මෙි රට කාපු උන්ට සාපවෙනවා...හැබැයි මෙිවට අපිත් වගකියන්න ඔින මොකද උන්ව වාඩිකෙරෙවිවෙි අපි ....ඔයාලගේ ප්‍රර්ථනා ඉටුවෙිවා ❤❤❤❤

  • @ruthsalomi5821
    @ruthsalomi5821 10 หลายเดือนก่อน +7

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි ඔබගේ සැමියගේ ජයග්‍රහණය නිසා. සුභ පතනවා රංගන මහත්මයට සහ ඔබ දෙපළට. ❤❤ whish your all the best

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 10 หลายเดือนก่อน +3

    කල ගුන ගැන කතා කරා මහෙෂි ඇත්තටම ඔබටත් සම්පත්ටත් වරදින්නේ නැහැ කවදාවත්. .කලගුණ දන්නේ බොහොම ටික දෙනයි ඔබ දෙපලටත් දරුවන් දෙදෙනාටත් සුබ ගමන්... තෙරුවන් සරණයි..🙏🙏

  • @maheshimadushankaofficial4357
    @maheshimadushankaofficial4357 10 หลายเดือนก่อน +9

    ස්තුතියි හැමෝටම ආදරෙයි ❤️😘

    • @Dilkiamandadilki
      @Dilkiamandadilki 10 หลายเดือนก่อน

      Akke giyat apiwa amathka karanda epa 😢😢 vlog geenda akki ❤❤❤oyala හැමෝටම budusaranai ආදරෙයි පරිස්සමෙන් inna akki

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน +11

    ජිවිතෙ විදින හරිම ලස්සන couple එකක් ❤❤

  • @nimanshadewmini460
    @nimanshadewmini460 10 หลายเดือนก่อน +3

    අනේ මහේශි අක්කාත් යනවා නේ ද හැම christmas party එකකම ඔයා අනිවාර්යයෙන් හිටියා ඔයා ඇදන් එන ඇදුම මං අනිවාර්යයෙන් බලනවා මොකද ඒ අදුම් හරි ලස්සනයි ❤ captain sampath අනේ ඇත්තටම මං හිතුවට වැඩිය ගොඩක් ආදරනීය මනුස්සයෙක් ඔයා අනේ සතුටින් ඉන්න ඕනේ හැමදාම ආදරෙන් ඉන්න බුදු සරණයි ❤ අනේ මහේශි අක්කෙ මුතූ වරුසා ඉවර වෙනකං බැලුව ඔයාව ඇත්තට දකින්න මාර ආසවෙන් හිටියේ❤ කමක් නෑ පරිස්සමෙන් පවුල ම ගිහින් ඉන්න බුදු සරණයි ❤

  • @priyankaranasinghe7971
    @priyankaranasinghe7971 10 หลายเดือนก่อน +7

    සුභ පැතුම් මහේෂි. මම ගොඩක් ආදරේ කරන නිළියක් ඔයා . ගොඩක් දුකයි ඔබේ රටහැරයෑම. ඒත් දරුවන් වෙනුවෙන් husband වෙනුවෙන් සියල්ල කැපකිරීමට සිදුවෙනව. ඔයාල හැමෝටම සුභ අනාගතයක් ! තෙරුවන් සරණයි !

  • @SamarakoonRaththota
    @SamarakoonRaththota 10 หลายเดือนก่อน +9

    අැත්තටම මමත් හොඳක් කැමති නිළියක් තමා මහේසි කියන්නේ ඔයාලට බුදු සරණයි ❤❤❤❤

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 10 หลายเดือนก่อน +9

    මාරම දුකයි ඒත් ඔයාලට හොදක් වෙනවනේ ගිහින් එන්න සුබ ගමන්

  • @socelasocela1697
    @socelasocela1697 10 หลายเดือนก่อน +24

    මහේශී ඔයාට ගොඩක්ම මම ආදරෙයි මම ආසම නිලිය ඔයා ❤❤❤❤❤❤

  • @නන්දනිමැහුම්කලාව
    @නන්දනිමැහුම්කලාව 10 หลายเดือนก่อน +6

    මහෙසි ඔයා ගොඩාක් හොද දරුවෙක් හොදින් ඉන්න පවුල ම තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 10 หลายเดือนก่อน +5

    වාසනාවන්ත බිරිඳක් මෙවෙනි සැමියෙක් ලබන්න සමහර නිලියන් හස්බන්ඩ් රට තියලා දරුවොත් රට දාලා ආයේ පරන රස්සාව ට ඇවිත් පවුල කඩාගන්නවා විහින් උදාරී, චේතනා ,මේනකා .. ඔයා එහෙම කරන්න එපා ආදරේ සුභ පතනවා 👌❤️😙👋

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 9 หลายเดือนก่อน +3

    මහේෂි වගේම පහැසරා කවදාවත් අමතක වෙන්නේ නැහැ.....බුදුසරණයි ඔය පවුලටම..❤

  • @MalkiMadara-fi8jg
    @MalkiMadara-fi8jg 10 หลายเดือนก่อน +16

    හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා සුභ අනාගතයක් වෙිවා❤❤

  • @krishanthiperera5719
    @krishanthiperera5719 10 หลายเดือนก่อน +2

    අනෙ මහෙශි ඔයා යනවයි කියලා දැනගත්තාම හරි දුකක් ආවා හිතට මම ආසම නිලියක් ඔයා.ආපහු අපිට දකින්න ලැබෙන එකකුත් නැ.ඔයා හරිම ලස්සන නිලියක් .මම හරි ආදරෙයි ඔයාට .එත් දරුවො ගැන හිතලා යන ගමනක්. මම සුබ පතනවා ඔයාට .ඔයාගෙ දරු පවුලත් රැකගෙන ලස්සන ජිවතයක් ගත කරන්න ලැබෙවා කියලා.❤😢❤❤ ඔයාට බුදුසරනයි 🙏🏻.

  • @Dilransi
    @Dilransi 10 หลายเดือนก่อน +6

    ඇත්ත කතාව රට දාල යද්දි හරිම දුකයි තමයි. ඒ දුක දන්නෙ ගියපු අයම තමයි.

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 9 หลายเดือนก่อน +9

    අන්තිමට මටත් ඇඬුණා..හැමදාම සතුටින් ඉන්න..❤

  • @thilaka6795
    @thilaka6795 10 หลายเดือนก่อน +37

    ආදරෙයි දෙන්නටම ලෝකයේ කොතැනක සිටියත් සතුටෙන් ඉන්න ලැබේවා ජය ❤😂😂❤❤❤ප්‍රාර්ථනා 🎉🎉

  • @herathkumari
    @herathkumari 10 หลายเดือนก่อน +5

    මහේෂි කියන්නේ ගොඩක් නිහතමානී කෙනෙක් ඔයාගේ හෙට දවස ලස්සන වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා නංගි

  • @somawgk4778
    @somawgk4778 10 หลายเดือนก่อน +7

    කතාව අැහුව මහේෂි ❤❤❤❤❤❤මමද එක වරක් එමිරේට් වල ගිය වගය් ❤❤❤වාසනාවං එහි සේවය කරන්න ලැබීමම පෙර පිනක්

  • @deepawijeratne2861
    @deepawijeratne2861 10 หลายเดือนก่อน +1

    Maheshi ආදරණීය කලාකරුවන් අතරින් එක්කෙනෙක් .ඔයාගෙ සැමියා හරිම ආදරණීය පුද්ගලයෙක් .ඔහු සමග දරුවන් සමග ජීවිතේ තියෙන thura සතුටින් ඉන්න ශක්තිය ලැබේවා .බුදු හාමුදුරුවන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @DarmaVithana-ot7ic
    @DarmaVithana-ot7ic 10 หลายเดือนก่อน +10

    ඔයාලට සුභ අනාගතයක් ❤ දක්ෂ නලු නිලියන් රටට අහිමි වෙනවාට දුකයි.... ජය වේවා ❤❤❤❤❤

  • @ashasolanga6403
    @ashasolanga6403 10 หลายเดือนก่อน +9

    සුබ පැතුම් ..ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම ..❤ මහේශි ඔබ ඇත්තටම හොඳ වාසනාවන්ත බිරිඳක් .❤

  • @nirmalanirmala7672
    @nirmalanirmala7672 10 หลายเดือนก่อน +35

    නිල් අහසේ පියාසර කරන සම්පත් අයියට ,අක්කට බබාලා දෙන්නට සියලු පැතුම් ඉටුවේවා!තෙරුවන් සරණයි!🙏🌷❤️

  • @tharangilalani5760
    @tharangilalani5760 10 หลายเดือนก่อน +7

    ❤❤අනේ ගොඩක් දුකය් ..කමක් නෑ යන්න නංගී..පරිස්සමින් ඉන්න ...මහත්තයාට සුබ පැතුවා කියන්න..ආදරෙයි හැමදාමත්❤❤❤

  • @RoshiniKarunathilaka-bw9rd
    @RoshiniKarunathilaka-bw9rd 10 หลายเดือนก่อน +15

    දුව නිහතමානි ස්වාමියා හා ආදරණිය දරැ දෙදෙනා සමගින් සතුටින් ඉන්න තෙරැවන් සරනයි

    • @malanijayasekara8197
      @malanijayasekara8197 10 หลายเดือนก่อน

      අනේ දුවෙ ඔයා යන්නද යන්නෙ
      මම අනේදුවේ ඔයා ගේ නම්බර්
      එකදාන්න කො ඔයාට මම ආදරෙයි😢 මට දුකයි ❤❤❤❤😂

    • @malanijayasekara8197
      @malanijayasekara8197 10 หลายเดือนก่อน

      දුව ට ඔයා ගේ බබාලා
      මහත්තය ටයි බුදු සරනයි ❤
      පරිස්සමෙන් ඉන්න ආදරෙයි

  • @weenasfernandhgdgso9967
    @weenasfernandhgdgso9967 10 หลายเดือนก่อน +1

    Maheshi නංගී oyath mahaththayath කතා kala deval ගොඩක් වටිනවා ,,oba දේපල නොමැති වීම ape රටට ලොකු පාඩුවක් ,,mamath pitarataka idan මේක බලන්නේ ,,mage එකම puthava dala ඇවිත් හිත හදාගෙන වැඩkaranava,oyath hitha හදාගෙන යන්න ,,හොඳින් inna,,,god bless u ..and thanks රංගන මල්ලි ❤

  • @kww8360
    @kww8360 10 หลายเดือนก่อน +19

    මූල වැරදූනත් දෙවෙනි තෙරිම තමයි හරිම තෙරිම අක්කි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤

    • @nicoladeen2460
      @nicoladeen2460 9 หลายเดือนก่อน

      ඔය මුල කියන හරිය කමෙන්ට් එකේ නොදැම්මා නම් ඔයිට වඩා ලස්සනයි

  • @dinushalakmali1569
    @dinushalakmali1569 10 หลายเดือนก่อน +4

    මම ගොඩක් කැමති නිලියක් රට දාල යන එක ගැන දුකයි ඒත් ඔයාලගේ අනාගතේ වෙනුවෙන් යන්නම වෙනවා, ඔයාලා හැමෝටම සහ රංගන මල්ලිටත් සුභ අනාගතයක් සහ තෙරුවන් සරණයි 🙏♥️♥️🥰

  • @InduBasnayaka-f9o
    @InduBasnayaka-f9o 10 หลายเดือนก่อน +4

    ඔයා වගෙ නිහතමානී හැමෝටම අදරය කළ කළකරියක් අපේ රටින් ඇත් වෙන එක දුකක් උනාත් ඔයාලාගෙ දියුණුවට සුබ පතනවා තෙරුවන් සරණයි ..congratulations ❤❤❤❤❤

  • @hcjkhkg5903
    @hcjkhkg5903 10 หลายเดือนก่อน +13

    ඔබ රට හැර දා ගියත් හැමදාමත් අාදරෙයි මහේෂී