මං දිවි නසා ගන්න හැදුවෙ දරුවා ඉපදුණ අලුතමයිIවිශ්ව රෑ රැජන වුණ තුවක්කුව අතට ගත් නිවේදිකාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #nadeeparanasinghe#motivation#
    මායා දොරටුව පුහුණුව පිලිබඳ වැඩිවිස්තර සඳහා අමතන්න +94764 212 094 / 077 279 5304
    පිවිසෙන්න - nadeepa.com/?p...
    නදීපා රණසිංහ TH-cam නාලිකාවට පිවිසෙන්න - / @nadeeparanasinghe
    FaceBook පිටුවට පිවිසෙන්න - / nadeepaofficial

ความคิดเห็น • 531

  • @sandunchanaka2288
    @sandunchanaka2288 4 หลายเดือนก่อน +8

    මේ තනිකරම කියන්නෙ බුදු දහම තුළ කියාලා දුන්න දේවල්.perfect 😊

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial ปีที่แล้ว +69

    නදීපා කියන්නේ මිනිස්සුන්ට හරිම මාර්ගය පෙන්වා දෙන බොහෝම ආදරණීය ගුරුතුමියක්...💝

  • @sinduchuti7092
    @sinduchuti7092 ปีที่แล้ว +565

    මගේ පුතාට ලියුකෙමියාව හැදිලා බෙහෙත් යන ගමන් ඉන්නේ හැබැයි අපි 2 ලමයි 3එක්ක සිංදු දාලා නටනවා අතේ සතේ නැති වුනත් නැතත් හැමදේම හිත මං ඒක කරනවා අපිට තියෙන්නේ ස්කුටර් එකක් මං බයික් එකට ස්තුතියි කියනවා ගස් වලට ස්තුතියි කරනවා මහත්තයා හොඳ එයාට කියනවා මන්දිරය ක් නැති වුනත් අපේ ගෙදර අපි හැමදාම සතුටෙන් ඉන්නවා ...හෙට තියෙන ප්‍රශ්නය අද විසදුමක් හොයන්න දගලලා පවුල් අවුල් වෙනවා ...කතා කරන්න හිනා වෙන්න ...තියෙන දේ ගැන සතුටෙන් ඉන්න නැති දෙවල් ගැන හිතන්න එපා ...මං ජිවත් වෙන්න පාර හෙව්වේ එහෙම ...

    • @thelife..........3376
      @thelife..........3376 ปีที่แล้ว +22

      බොහෝම ස්තූතියි ඒ ආදර්ශයට....!

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +68

      පුතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණින් පවුලේ සතුට තව තව වැඩි වේවා.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +55

      ඔබේ පුතාට ඉක්මනින්ම සනීප වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.

    • @rathnakeerthi8144
      @rathnakeerthi8144 ปีที่แล้ว +33

      හිතන ව්දිහ හොදයි.....හැමොටම ඔහොම බැ......හිතන විදියෙ අවුලක් තියෙන්නේ ගොඩක් අයගෙ.....ඔබගෙ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා ජයවේවා ස්තුතියි...........!!!!

    • @pinky5958
      @pinky5958 ปีที่แล้ว +26

      හරි මග යනවා. පුතාට නිදුක් නිරෝගී සුවය පතනවා!

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +60

    හරිම ආසාවෙන් අහන් හිටියෙ මෙයා කථාකරන විදිහ ..අහන් ඉන්නත් ආසයි තවත් ටිකක් වැඩසටහන තිබුණ නම් හොඳයි කියල හිතුණ..බලන් යනකොට අපි හැමෝටම කුමන හෝ විශාදය කියන රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන අය කියල මට හිතෙනව

    • @kT2015N
      @kT2015N ปีที่แล้ว

      Respect karanna... at least say her name instead of araya meya,... wenas wenna

    • @C424c424
      @C424c424 ปีที่แล้ว +2

      @@kT2015Nලියන වචනයෙන්ද මිනිස්සු respect කරන්නේ කොහොමද කියල ඔයාල මනින මිම්ම තීරණය කරන්නේ ..ලියන වචන වලින් respect කරන ගොඩක් මිනිස්සු ක්‍රියාවෙන් respect එක බින්දුවයි ඒක නිසා ලියන වචන වලින් තීරණය කරනවට වඩා ක්‍රියාවෙන් respect කරන මිනිස්සු ගැන හොයන්න පුරුදු වෙන්න

  • @yasindudias4541
    @yasindudias4541 ปีที่แล้ว +40

    නදීපා රනසිංහ මිස් නිසා තමා මගෙ ජීවිතෙ ගොඩක් දේවල් වෙනස් වෙල අලුතින් හිතන්න පුරුදු උනේ ❤ ස්තූතී මිස්ට

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +10

    නදීපාට විතරක් නොවෙ මොන ආගමෙ සිටියත්
    හැම දෙයක්ම කර්මානූකූලයි
    බුදු ධහම කියන සෑම දෙයක්ම සත්‍යයි
    ප්‍රඥාවන්ත අය ඒ ධහම වටහා ගනියි
    නදීපා බුද්ධිමත්
    පෙර පින් බලපානවා මේභවයෙ ජීවිතය මෙහෙම හැම දෙයක්ම වටහා ගන්න
    මට කියන්න තියන්නෙ එච්චරයි
    ඔබ දෙපලට තෙරැවන් සරණයි
    හැම එකටම ස්තූති කරන එක බුදුධහමෙ කියා තිබෙනවා මිනිසුන් කරන්නෙ නැති එකයි ප්‍රශ්නය

  • @nimalikularathna6979
    @nimalikularathna6979 ปีที่แล้ว +29

    ගොඩක් ලංකාවෙ හිතින් විදවනව.. ගොඩක්ම ගැහැනු අය.. මමත් ඒ අතර ඉන්නව.. ඔබ මුනගැසුනොත් සහනයක් ලැබෙයි කියල හිතනව.. ඔබ මේ කරන්නෙ ලොකුම පුන්‍යකර්මයක්.. හරේන්ද්‍ර අයියටත් පින්.. තෙරුවන් සරණයි .

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +15

    මෙවැනි වැඩසටහනක් අහන්න දකින්නට ලැබීම සතුටක් .මිනිසුන්ගේ ජීවිතේ ට ලොකු පාඩමක් kiya දෙනවා .pin

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +63

    අහපු ලස්සනම කතාව ජනප්‍රියම වැඩසටහන අහපු අෂ්ඨලෝක දර්මතාවය පිලිබඳවිග්‍රහය දෙදෙනාටම ආදරෙන් නවතිනවා

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว

      බුදු සරණයි මිස් ඔයාටයර🙏🙏🙏

  • @isuruumendra7839
    @isuruumendra7839 ปีที่แล้ว +16

    මගෙ ජිවිතෙ මට මුණගැසුන සුන්දරම මනුස්සයෙක් නදීපා mdm❤🌎

  • @lakshmikv4346
    @lakshmikv4346 ปีที่แล้ว +11

    මම ගුරැවරියක් මම මෙි මිස්ගෙ කතාව බොහොම සතුටින් අහගෙනහිටියෙ මගේ සිතුවිලි ත් ඔබතුමිය කියපු විදියට තමයි සිදුවෙන්නෙ ලදදෙයින් සතුටුවිම මගේගතිය නැත කියන සිතුවිල්ල මගේහිතට එන්නෙ නැතිතරසි හරේන්ද්‍ර මහතා ට බොහොම ස්තුතියි

  • @krishu188
    @krishu188 5 หลายเดือนก่อน +2

    අනේ නදිපා මිස් ඔයාගේ වැඩසටහන හරිම අර්ථවත් මමත් දානාත්මකව හිතන කේනේක් එත් දරුවන්ගේ පුශ්න නිසා මමත් සමාහර තැන්වලදි කාඩා වැටෙනවා එත් මම මාවම විශ්වස කරන නිසා එ වැටෙන හැම තැනකදිම මම මටම ශාක්තියක් වෙලා අයේත් නැගිටිනවා එත් ඔබ මට වැඩිය වයසින් අඩු කෙනෙක් උනත් ලෝකය දැකලා අත්විඳලා ඔබ සැබැවින්ම පරිනත කාන්තාවක් මට හරිම අසයි ඔබව මුනගැහිලා ඔබ සමග කාතා කරන්න පලුවන්නාම් මට අවාස්තාවාක් දෙන්න ඔබට සාදා ජය

  • @vivosky2449
    @vivosky2449 ปีที่แล้ว +23

    මිස් මා ආසාවෙන් ඔබේ කථාව අහගෙන සිටියා හරියට ඔයාගෙ කථාව නවකථාවක් වගෙ ඔබේ අදහස් වලට ගොඩක් කරු කරනව ඔබ ලොක මනුෂ්ය භාවයට ආදර්ශයක් වේවා ඔබට ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි

  • @saku7193
    @saku7193 ปีที่แล้ว +12

    නදීපා රණසිංහ ගොඩක් ස්තුතියි ඔබගේ අදහස් ජිවිතේට ගොඩක්ම වැදගත්.මේ වැඩසටහනින් මගේ ජිවිතයට ගන්න දේවල් බොහොමයි.ගොඩක් ස්තුතියි ස්තුතියි 🙏හරින්ද්‍ර ජයලාල් ඔබටත් ගොඩක්ම ස්තූතියි මෙවැනි වැඩසටහනක් අප වෙනුවෙන් ගෙනාවාට🙏🙏🙏

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +29

    මේ වගේ සමාජේ කාන්තාවන්ට
    ආදර්ශයක් ගන්න පුළුවන් චරිත
    ගේනවට ඔබ‍ට ස්තුතියි.
    ආදර්ශයට, අනුකරනයට
    සුදුසු දුවක්.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +5

    ඔබ දෙපලට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
    බෙහෙවින් ම ස්තූතියි

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 หลายเดือนก่อน

    හරිම වටින චරිතයක් අපට අද ගෙනාවට බොහොම ස්තුතියි! නිවෙන හැටි ,නවීන විද්‍යා දැනුම ,ආගම වෙනත් ප්‍රායෝගික අත්දැකීම් එක්ක හොඳට සංකලනය කරල ජීවිතේ සතුටින් ජයගන්න විදිහ කියල දුන්නාට පිං. දුකින් නොව සතුටින් ගැටලු නිරාකරණය කරගන්න මමත් හිතට ගත්තා.ලස්සන දුවේ, තෙරුවන් සරණින් දීර්ඝායුෂ වේවා!🌹🌹🌹🌹🌹🌹🌹❤ වේවා

  • @saloonruusobha
    @saloonruusobha ปีที่แล้ว +24

    ජීවිතයේ අහන්න ආසම කටහඬ .. විශ්වයට ස්තුතිය ඔබතුමියව ,මායාදොරටුව මුනගැස්සුවට.. 💐💐💐 සතුටින් ඉන්න ඉගෙන ගත්තෙ ඔබතුමියගෙන්..

    • @raja4165
      @raja4165 ปีที่แล้ว

      👍😍🙏

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඒ ඔබේ ආදරයට 🙏

    • @subaniwijayasinghe8366
      @subaniwijayasinghe8366 8 หลายเดือนก่อน

      ​@@NadeepaRanasinghe මට ඔබතුමියට කතාකරන්න අවශ්‍යයි මගේ පුතා සම්බන්දව එයා තාම 7වසර. 4n number එක දෙන්න පුලුවන්ද?

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ දෙපළට ම බොහෝම ස්තුති බොහෝම පින් ලෝකවාසීන් ගෙ හිත් වලට සැනසීම geenawata

  • @vivosky2449
    @vivosky2449 ปีที่แล้ว +8

    ඔබේ අදහස් හරිම නිවැරදියි මම ලැබුණු ආහර වේල කොහොම ලැබුනත් විශ්වයට ස්තුති කරලා තමයි ලබා ගන්නේ

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +7

    නදීප දියනියගෙන් මමොඩක දේ ඉගෙන ගත්තා මෙවැනි කෙනෙක්ගේ වැඩ සටහනක් බලන්න සැලැස්සුවාට ජයලාල් මහතාට ස්තුතියි ඔබදෙදෙනාටම නිරෝගිමත් දිවියක් පතමි..

  • @ruwanchinthaka8315
    @ruwanchinthaka8315 ปีที่แล้ว +6

    ලස්සනම වගේම ජීවිතේට වටින කතාවක් මිස් මේ වගේ වැඩසටහනක් දීපු ඒකට හරේන්ද්‍ර අයියේ ස්තූතියී❤️🙏

  • @AsnaaIshek
    @AsnaaIshek 6 หลายเดือนก่อน +2

    නදීපා මැඩම්ට බොහොම ස්තූතියි ! 🙏❤️✨️

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +23

    අයෙමත් අතීතයට යන්න පුළුවන් උනා කටහඩ අහලා නදීපා අක්කා ❤

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 ปีที่แล้ว +14

    ස්තූති වන්ත වෙන්න...සමාව දෙන්න...සමාව ගන්න... ජීවිතය අපූරු ලෙස පරිවර්තනය වන අගනා පුරුදු 👍💖💖 හරිම රසවත් ඔබතුමියගේ විස්තර කිරීම 💖💖
    එසේම ඔබ තුමාටත් බොහොමත් ම ස්තුතියි 🙏 මෙවැනි වටිනා අය සමාජයට එළි දැක්වීම වෙනුවෙන්.

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +15

    හැම වෙලෙම දානාත්මකව සිතිම තමයි ජිවිතයකට ලොකුම අාශිර්වාදය.💖💖💖💖💖💖💖

  • @user-rd6cd3ms4n
    @user-rd6cd3ms4n 8 หลายเดือนก่อน +2

    Oba depalatama godak pin! hith sanasala aththa saralawa terum karala dunnata!!!!

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +9

    වැඩ සටහන අවසානය දක්වා හොදින් .ඇහුව.බොහොම වටිනා. අදහස් ගොඩක්. ස්තුතියි. ගොඩක් මෙම වැඩසටහන. ඇසීමට දැකීමට ලැබීමත් සතුටක්. ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබ දෙපලට. සහ.විශ්වයට 🙏🙏🙏🙏❤❤❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +16

    හිතට දැනුන වැඩ සටහනක් ඉතාමත් ධනාත්මකයි ස්තුතියි ඔබ දෙපලටම 🙏

  • @Oz-22
    @Oz-22 8 หลายเดือนก่อน +4

    වැදගත්ම වටිනම වැඩසටහනක් 🥰
    ⁣ගොඩක්ම ස්තුතියි 🙏🙏🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි නදිපා මැඩම් බෙහෙවින්ම ස්තුතියි ජයලාල් මහත්තයා
    මෙම වැදගත් වැඩසටහන තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 ปีที่แล้ว +12

    "අපි නිවුනා..." skip කරලා දෙපාරක් ඇහුවා.ඇත්තටම මාත් නිවුනා අක්කේ.

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතාබහක්.ස්තුතිය ඔබ දෙපලටම...❤️❤️❤️

  • @Gayathra1998
    @Gayathra1998 ปีที่แล้ว +14

    විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා! ඇය නිසා ගොඩක් ජීවිතේ මනසින් හොඳ විදිහට වෙනස් වුනා...😍

  • @wathsalajinadasa18
    @wathsalajinadasa18 ปีที่แล้ว +71

    She is one of my classmates. She was a very talented all-rounder during school time. I was not one of her close friends but 2 incidents come into my mind always when I remember Nadeepa. Mostly we had chat times in the Panadura-Kalutara school bus 1). Once I told her that I wanted to observe sil at Kalutara bodhi but I dont like because its a very crowded place during poya days. I knew that Nadeepa had the habit of observing sil at Kalutara bodhiya with her mum and brother in poya days. Nadeepa’s reply to my question was «the disturbance comes from inside but not from outside. Try to find a place where you can sit close to dharma dheshaka and keep closing eyes to prevent distractions». From there onwards I went several times to observe sil and spent the time successfully. 2) Second incident that I recall my memory is that oneday I told her «I feel really sympathy and frightened when hearing the ambulance sound”. She replied “Start to wish speed recovery for the patient in the ambulance.” I still do so and my kids too. After passing out from school I didn’t have much contact with Nadeepa. I was proud to see her on tv announcing. We had some small chats on fb time to time. I became a scientist and the life turned to be very busy and stressful. So I started following Nadeepa’s TH-cam channel very often because I always found that there is something which makes sense to me. Achieving the inner peace and happiness without struggling was what I found attracted in her words. So I became a fan of her rather a friend. I even participated to her very recent Maya Doratuwa. That helped me to understand myself my strength, my best version and my happiness which money or education or profession couldn’t give me in my life. Her guidance showed me the path to discover spiritual life that I have been looking for. I am forever grateful to Nadeepa !!❤

    • @shanitang9524
      @shanitang9524 ปีที่แล้ว +12

      Nice.When I hear the sound of an ambulance even I do the praying for the patient. Nobody told me to do so. I don’t know how i started & when.

    • @maduraparabath3790
      @maduraparabath3790 ปีที่แล้ว +3

      Wow ❤️❤️

    • @thusharipinto2637
      @thusharipinto2637 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 8 หลายเดือนก่อน +2

    Harima lassana harima asawen balapu wedasatahanak theruwansaranai dedenatama❤❤❤

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +1

    රසවත් කතා බහක් හොද අදහස් මේ වගේ කතා බහා තවත් දෙන්න දෙදෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️👌

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 ปีที่แล้ว +7

    ලස්සන lහදවතක් අසාවෙන් අහන්න බුදුසරණයි 🙏🙏🙏

  • @shithmimanasha9165
    @shithmimanasha9165 ปีที่แล้ว +10

    ඉතාමත් බුද්දිමත් කාන්තාවක් හොද වැදගත් කතාවක්

  • @rasikanilanthiranasingha1801
    @rasikanilanthiranasingha1801 ปีที่แล้ว +7

    ඔන්න මම ඔයාව සබ්ක්‍රයිබ් කලා.ඔයාගෙන් දැන ඉගැනීමට දේ බොහෝමයි සහ ජීවිතයට ගතයුතු දේත් බොහොමයි.

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +2

    ගොඩාක් පිං මටම කියපු දෙයක් වගේ .. මම රැකියාව ගැන විවාහය ගැන දරැවෝ ගැන කොටින්ම කිවොත් මේ මුළු ජිවිතේ ගැනම කලකිරිමෙන් ඉන්නේ අද මට පුංචි අඩි පාරක් පෙනුනා
    .ඉදිරියට යන්න .. බුදුසරණයි

  • @sarala22417
    @sarala22417 ปีที่แล้ว +7

    මාරම වටින කතා බහක් 😘💐💐💐💐

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සන ම වැඩ සටහනක් . මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා හරීන්ද්‍ර මහත්තයා ට පිං තවත් මේ වගේ වැඩ සටහනක් ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් ඔබ තුමාට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා.

  • @sachiobeysekara7205
    @sachiobeysekara7205 7 หลายเดือนก่อน +2

    මගෙ වාසනාවට මම මේක බැලුවෙ ❤ මටත් ඇත්තටම ඩිප්‍රෙශන් .මම අද ඉදල පටන් ගන්න ඕන

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +8

    හරවත් කතාබහක් ස්තුතියි ඔබ දේපලට❤

  • @shayamarathnayake102
    @shayamarathnayake102 ปีที่แล้ว +1

    ඔයාගේ කතා ඇහුම්කන් දෙන්න හරිම ආසයි. හරින් මල්ලි වැඩසටහන හොඳින් කරනවා. ඔයාලා දෙන්නාට බුදු සරනයි.❤️❤️❤️❤️❤️

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +6

    නදීපා මිස් දැක්කත් සන්තෝෂයි

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පුතුට.එයාට දුකක් නොදැනෙන සේ ඔයාලත් පීඩාවට පත් නොවී ඉන්න එක කොයිතරම් දෙයක් ද.මමත් දෙවරක්ම පිළිකාව හැදිලා සුවපත් වු කෙනෙක් කවමදාවත් දුකින් අඬමින් හිටියෙ නැ

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 ปีที่แล้ว +10

    හිතට වැදුණු කතාවක් ගොඩක් ආසාවෙන් බැලුවා ඇහුවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nandanieponnamperuma1433
    @nandanieponnamperuma1433 ปีที่แล้ว +2

    හිතට දැනුන වැඩසටහනක් .ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි .❤❤

  • @k.dsriyani6154
    @k.dsriyani6154 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි මේ wisthara අපිට කියා දුන්නාට. ඔබ දෙන්නා ට ම.

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 8 หลายเดือนก่อน +1

    ස්තුතියි මේ වගේ වැඩ සටහනක් කරා ට ඔබ තුමාට....

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට වට්නා බොහෝම දේවල් ජවිතේට එක්කරමින් ම්නිසුන් ගේ ජවිතේ සාර්ථකත්වයට යැමට හැකි හැමව්ටම උපදෙස් දෙන ඔබතුමීයට බොහෝම පිං නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @user-rn7cg1xc1k
    @user-rn7cg1xc1k 7 หลายเดือนก่อน +1

    Mr Harindra oba thumata thanks 🙏❤Nadeepa woow good talented apith motivation una wenasma paththakata aragena giya

  • @seethaomura6336
    @seethaomura6336 ปีที่แล้ว +2

    මං ආදරේ කරන චරිතයක් හරිම සතුටුයි මේ වැඩසටහන දකින්න ලැබීම ඒ වගේම කතා කරන ඇස් දෙකට මං හරිම ආසයි හරේන්ද්‍ර ඔයාටත් බොමොම ස්තුති යි මෙ වැඩසටහන කරාට හරිම ලස්සනයි

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +1

    ආදරණීය ඔබ තුමියට ගොඩාක් ස්තුතියි .
    ඔබ තුමියගේ දේශනා මමත් you tube ඒකෙන් කලෙක ඉඳන් අහනවා
    හිතට සැනසීම ගේනවා එ කටහඬ
    මමත් ගොඩාක් මානසිකව ,කායිකව දුකින් ඉන්න කෙනෙක් ගොඩාක් වේලාවට
    නමුත් හැමදාම දවස පටන් ගන්නේ m
    මගේ ජීවිතයට ස්තුතියි කරලා
    සැමට සහ මේ විශ්වයට
    ස්තුතියි ඔබ තුමාට හරේන්ද්‍ර ජයලාල් මහත්මා 🙏❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +6

    හරිම නිවැරැදි කතාවක් 👍👍👍

  • @meenadealwis4712
    @meenadealwis4712 ปีที่แล้ว +3

    ඔබතුමියට ස්තූතියි....තමන් තමන් හොයාගමු...

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +7

    ඔයාලාට බුදු සරනයි,,මේක අහලා මට පුදුම ශක්තිය ක් ආවා.🙏

    • @kalyanirajapaksha3528
      @kalyanirajapaksha3528 ปีที่แล้ว

      ජීවිතේ මම දකින්නෙත් ඔය විදියට ජිවීතේට ආපු ප්‍රශ්න එක්ක නැත්නම් සතුටු වෙන්න දවසක් නැතිව යනව හිනාවෙන් ගොඩක් ප්‍රශ්න අමක කරන්න පුලුවන් මිස් කියන කතාව හරියටම හරි.......ලෝකය වෙනස් කරන්න කලින් අපි වෙනස් වෙන්න ඕනි......හැමෝගෙම සිත් සතුටින් පිරේවා..........බුදු සරණයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කතාව.අරුත් බරයි

  • @bindyajayasekara7197
    @bindyajayasekara7197 8 หลายเดือนก่อน +1

    This incredible woman changed my life,forever grateful for her✨❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබ දෙදෙනාටම! 🙏🏻💐

  • @mithilaniroshini7504
    @mithilaniroshini7504 ปีที่แล้ว +6

    බලපු ලස්සන ම වැඩසටහන 🥰

  • @ravindakumara1562
    @ravindakumara1562 26 วันที่ผ่านมา

    Oba thumiyagay waasanawanatha sinhawa.. Adahas... Wachana.. Kotharam aadaraneeyai... I love your teaching

  • @kalanikumudumali8411
    @kalanikumudumali8411 ปีที่แล้ว +9

    I have got many advices this discussion ,because i am a teacher and i always face many problems of my school children,there for i think that its a greatful path for my life,thank you so much both of you maam and sir,wish you the success .

  • @gihani__________289
    @gihani__________289 ปีที่แล้ว +9

    මම අනුගමනය කරන සහ ආසම කෙනෙක් 💫

  • @Orm443
    @Orm443 ปีที่แล้ว +4

    නදීපා මිස්ගෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. එ වගේම ගොඩක් දේවල් ලබාගෙනත් තියෙනව. අද මම ධනාත්මක විදියට හිතන්න මුල් උන ප්‍රධානම කෙනෙක් තමයි නදීපා මිස්. විශ්ව ශක්තිය ඇත්තක් කියල මේ ඉන්ටවීව් එක බලන මොහොතෙත් මට ඔප්පු උනා. මගෙ ජීවිතෙ යමක් ගැන මං හිත හිත ඉන්නකොටයි මේ ඉන්ටවීව් එක දැක්කෙ. ඒ දේට ගොඩාක් දුරට ගැලපෙනව දේවල් මිස් මේ විඩියො එකේ කතා වෙනව. නදීපා මිස්ට වගේ හරීන්ද්‍ර සර්ටත් ගොඩක් ස්තූතියි මේ විඩියො එක වෙනුවෙන්..ස්තූතියි!

  • @udenifernando5272
    @udenifernando5272 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම හරවත් වැඩසටහනක්

  • @navodyajayasundara1994
    @navodyajayasundara1994 ปีที่แล้ว +16

    මේ විශ්වය මට දුන්න වටිනම දේ මගේ ආදරණීය ගුරුතුමිය නදීපා මිස් ❤️

  • @user-tf1ii2kv8z
    @user-tf1ii2kv8z ปีที่แล้ว +223

    මට ආදරේ අය කෝ😁❤
    👇

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 ปีที่แล้ว +2

      මාත් ❤

    • @rpsarath2719
      @rpsarath2719 ปีที่แล้ว +1

      Math nadipa mista katha karanna ona ..eya kiyn de hodat therenwa pahadiyi

    • @prtisanayaka9600
      @prtisanayaka9600 ปีที่แล้ว

      mis number eka denawada

    • @tses520
      @tses520 ปีที่แล้ว

      she is so smart 😌❤

    • @JVD939
      @JVD939 ปีที่แล้ว

      අම්මෝ උබත්😂🤣

  • @wasanawasana4471
    @wasanawasana4471 9 หลายเดือนก่อน +3

    මගෙ role model එක💖

  • @achhhhhhh
    @achhhhhhh ปีที่แล้ว +4

    She's a queen. Everytime something happens, i come to her ♥️ Her videos are such a strengh.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 8 หลายเดือนก่อน +1

    Lord Buddha's teachings have more than enough teachings (suttas) to became a happy person for good - I am so thankful for the teachings in THREEPITAKA which I have read & studied few times .but most of us go looking for western phycologists which only fix problems temporally.

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x ปีที่แล้ว +25

    නදීපා අක්කා කියන්නෙ හැමදේටම දක්ශ කෙනෙක්.නීතිපීටයේ ලස්සන කෙනෙක්.නන්නාරේ තාමත් මතකයි අක්කේ....එදා ඔයාව දැක්කෙ අයිශ්චර්‍යා වගේ.... ❤

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +3

    බොහොම වටිනා කතාබහක් ...එයත් ලස්සනයි ..එයාගේ කතාබහත් ලස්සනයි ..

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා කතා බහක් තෙරුවන්සරණයි

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +2

    ආසම චරිතයක් .එයා කතාකරන වචනයක් පාසා මාව motivate වෙනව

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +9

    දියනිය ඔයාගේ දරැවට ඉක්මන් සුවය පාර්ථනා කරමි බුදු සරණයි..

  • @Hashini_aththanayaka
    @Hashini_aththanayaka ปีที่แล้ว +8

    නදීපා මැඩම් ❤️🙏

  • @hewagesanthamali9103
    @hewagesanthamali9103 5 หลายเดือนก่อน +1

    Jiwitheta watina lassa aruthbara kathawak.hama wachanayakne watinakamin kathakala buddimath nadipa mis ...godak sthuthi....

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +2

    ඒ අදහස් ටික නම් හිතට දැනුන .. ඉස්තුතියි 🙏

  • @shamalakash79
    @shamalakash79 ปีที่แล้ว +5

    නියමයි හරිම ආසාවෙන් අහන් හිටියා ,,,ආයේ දවසක අහනවා,,,,,,,❤️❤️❤️❤️

  • @maalekaa8264
    @maalekaa8264 ปีที่แล้ว +2

    ශා..හරිම ලස්සනයි ඉතා වටිනවා. ගොඩක් දේවල් තේරුම් ගියා. ඔබට ස්තුති 🙏 💙🌷

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +12

    බොහොමත් ස්තුතියි .මේක තමා බුදු මග.දේශනා කල ධර්මය .

  • @chandrakanthi7803
    @chandrakanthi7803 ปีที่แล้ว +6

    අවසානේට කියපු එක ගොඩාක් වටිනවා ❤️🌱

    • @bemotivate6031
      @bemotivate6031 ปีที่แล้ว

      th-cam.com/video/aa8_O_MLSzQ/w-d-xo.html

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 8 หลายเดือนก่อน +1

    What a talented lady.May god bless you dear .Good luck. ❤

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ගොඩාආආක් වටින වීඩියෝවක්. හරි ආඩම්බරයි ඇය ගැන.අවශ්‍ය ම මොහොතක දකින්න ලැබුන විශේෂ වීඩියෝවක්. ගොඩක් ස්තුතියි දෙන්නටම.

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +4

    සිතිවිලි හැත්තදාහක් නෙවෙයි ඇස්පිය ගහන මොහොතෙ ලක්ශ කෝටි වාරයක් සිත් ඇතිවී නිරෝධ වෙනව.සිතිවිලි මාත්‍ර මාත්‍ර තමයි ස්කන්ධයක් විදියට අරගෙන මමෙක් හදාගන්නෙ.ස්වභාව දහම මම මගේ කර ගැනීම තුල තමයි දුක කියල එකක් සකස් වෙන්නෙ.සියළු දේ සකස් වෙන්නෙ සිත තුල පමණයි.ඔයා සඳහන් කරන දේ තුල තමයි නිවන සොයාගන්නත් පුලුවන් .නිවැරදි බුදුදහමත් ඔයා මොකක්ද කියල ගවේෂණය කරන්න.

  • @teenahansani7928
    @teenahansani7928 ปีที่แล้ว +4

    බොහෝම වැදගත් කතා බහක්👌

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා චරිතයක් සමඟ කල ඉතාමත්ම වටිනා වැඩසටහනක් .

  • @lalanilalani3678
    @lalanilalani3678 ปีที่แล้ว +4

    ගොඩක් වටිටිනා වැඩසටහනක්...👍🙏

  • @dinujayalath
    @dinujayalath ปีที่แล้ว +10

    I have so much love and respect to Mrs. Nadeepa. A great teacher! ❤

  • @wadihiti6725
    @wadihiti6725 8 หลายเดือนก่อน +1

    වටිනා ⁣ආදර්ශමත් චරිතයක් ❤❤❤

  • @chandibadullage7145
    @chandibadullage7145 ปีที่แล้ว +4

    ආදර්ශමත් කතාවක් ලස්සනයි තෙරුවන් සරණයි හැමදාම බලනවා ජයවේවා !!!

  • @nandanakumara1019
    @nandanakumara1019 ปีที่แล้ว +1

    හරි ම positive කතා good job මැඩම් ❤❤❤❤❤❤❤🙏🙏🙏තෙරුවන් සරණයි

  • @pawirochannel8654
    @pawirochannel8654 ปีที่แล้ว +2

    🌟Awesome sharing, great content the looks perfect informative, 137 like id. Good luck my friend.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +1

    හොද වැඩ සටහනක්. Thank you harendra.

  • @ajanthaliya6770
    @ajanthaliya6770 7 หลายเดือนก่อน +2

    කොච්චර වටිනවාද මටත් ගොඩක් ප්‍රශ්න ගොඩක් තියෙනවා ඔබතුමියගේ නොම්බරේ එවන්න මට කතා
    කරන්න

  • @user-gg3rc3tj4m
    @user-gg3rc3tj4m 5 หลายเดือนก่อน +1

    Nadeepa ranasinghe

  • @user-vk5nv4dd7q
    @user-vk5nv4dd7q หลายเดือนก่อน

    හරිම ලස්සන නිදහස් කතා බහක්