දෙවියන්ට අකැප කිලි ගැන දැනගන්න.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • දෙවියන්ට අකැප කිලි ගැන දැනගන්න.....
    විශ්ව පියස නාලිකාව හා එක්වී එයට ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුත්යි....
    ඔබ සියලු දෙනාම නිවැරදි ආධ්‍යාත්මික දැනුමක් මේ තුළින් ලබාගෙන
    සාර්ථක ආධ්‍යාත්මික ගමනක් යාමට ශක්තිය ලබත්වා...
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 301

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว +8

    ඔබතුමාටත් සුදු අම්මටත්කාර්යමණ්ඩලයටත්ලෝකවාසී සියලුම දෙනාටත්තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @SamarakoonBandara-z9t
    @SamarakoonBandara-z9t ปีที่แล้ว

    ඔබ තුමා ට තෙරුවන් සරණයි

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි !! දෙවිපිහිටයි !! ගොඩාක් විස්තර දැනගත්තෙමි බොහොම පින් කුමාර මහත්මානනී තෙරුවන්සරනයි !!දෙවිපිහිටයි !!🙏🙏🙏

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +14

    මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා පියානනි ඔබවහන්සෙට ..🙏🙏🙏🙏🙏🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම ඔබතුමාටනීරෝගීසමිපත්ලැබේවාඕමාන්

  • @sandhyaratnayake2917
    @sandhyaratnayake2917 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏
    Apege guru piyanani obathuma athulu siyaluma denata budusarsni devipihitai 🙏🙏🙏

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 ปีที่แล้ว +19

    සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා ඔබතුමාට,, 🙏🙏

  • @NethuNilminikohadatiyannkohoma
    @NethuNilminikohadatiyannkohoma 2 ปีที่แล้ว +2

    godAk pin Kumara mahattayo🙏

  • @thusharirathugamage6183
    @thusharirathugamage6183 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා අපට ලබා දෙන මේ දැනුමට ඔබ තුමාට බොහොමත්ම පිං ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 2 ปีที่แล้ว +2

    Godak Pin Mr Kumara & Vishwa Piyasa team. God bless you all. 🙏🙏💕💕

  • @nuwanmilinda2385
    @nuwanmilinda2385 2 ปีที่แล้ว +9

    ලෝකයේ සිටින සියලුම දෙනා ගේ රෝග අබාධ සුව පත්වෙිවා සියලුම දෙනාට තෙරුවන් සරණායි දෙව් පිහිටයි💖💖💖 🙏🙏🙏

  • @daneshkkj5692
    @daneshkkj5692 2 ปีที่แล้ว +10

    රට තුළ පවතින තත්ත්වය මත ආහාර ම්ල ඉහළ ගොස් ඇත ම්ල මුදල් නොමැති අයට බඩ ගින්න නොදැනේවා ඔහු න්ට ආහාර ලැබේවා

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +1

    මටත් තිබුනු ගැටලුවකට පිලිතුරු ලැබුනා බොහෝම පිං දැනුවත් කලාට දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @renuwijesena538
    @renuwijesena538 2 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා නීරෝගී වේවා🙏❤ ඔබතුමා ගේ ආශීර්වාදය නිරන්තරයෙන් අපට ලැබේවා 🙏❤බොහොම පින් සිද්ද වෙනවා ඔබ තුමා හට 🙏❤විශ්ව පියසේ ඔබ සැමටත් බොහොම ස්තුතියි 🙏❤තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤❤❤❤❤🌹🌹🌹🌹

  • @malikadamayanthi3678
    @malikadamayanthi3678 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙ වි පි හි ටයි ඔබ තුමා ඇතුළු දෙවි සුව පවු ලේ සියලු දෙනාට

  • @nilminikumari5566
    @nilminikumari5566 8 หลายเดือนก่อน

    ඔබතුමාටත් අනෙකුත් සියලුම දෙනාට ත් තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +2

    Oba thumata uthum niwenama wewa siyaluma denata theruwen saranai Davi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺🌸🌸🌼🌼🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා

  • @daneshkkj5692
    @daneshkkj5692 2 ปีที่แล้ว +9

    සියලු අම්මාවරුන් ගේ පැතුම් ඉටුවේවා

  • @suranikrishmanthi3967
    @suranikrishmanthi3967 2 ปีที่แล้ว +1

    අපේ සියලු ප්‍රශ්න වලට යහපත් පිලිතුරු පැහැදිලිව ලැබෙනවා අනේ සාදු 🌻🙏🌻🙏🌻🙏

  • @wasanajayathilaka6400
    @wasanajayathilaka6400 10 หลายเดือนก่อน +1

    Tēruwan saranai devi pihitai gurùtumani

  • @sriyakannangara8358
    @sriyakannangara8358 2 ปีที่แล้ว +1

    මේ කරුණු හොඳටම පැහැදිලි කර දෙන ඔබට තෙරුවන් සරණයි!

  • @aruwani7813
    @aruwani7813 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි බොහොම පින් සර්... වාගේම ඔබතුම්යටත් ගොඩක් වැදගත් ප්‍රශ්න ටිකක් පැහැදිලි වුනා... තෙරුවන් සරණයි දෙව් පිහිටයි.. ❤️🙏 දිර්ඝායූෂ ලැබෙවා

  • @amilaharshana9601
    @amilaharshana9601 2 ปีที่แล้ว +7

    දීගොඩ කුමාර ගුරු පියාණන්ටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🌹🌹🙏🙏🙏

  • @devikaniroshani6187
    @devikaniroshani6187 ปีที่แล้ว

    තෙරුවන් සරණින් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
    ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය අප වෙත නිරතුරුව ලැබේවා. එමගින් අපගේ ගත සිත සුවපත් වේවා !

  • @niroshacooray8373
    @niroshacooray8373 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...

  • @phvitharana9591
    @phvitharana9591 2 ปีที่แล้ว +1

    ඔබ තුමගෙ සියලුම දෙශනා ස්‍රවනයකරන කරන කෙනෙකි මම නමුත් comment කලෙනම් අද

  • @indrakumari5112
    @indrakumari5112 2 ปีที่แล้ว +2

    තවතවත් papakarma නොකර යහපත් චේතනාව පෙරදැරිව balukaputu දානය diyauththe..නිර්මාංශ විදියට ..කියලා දුන්නට පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි dewi පිහිටයි

  • @sumithkumara6623
    @sumithkumara6623 2 ปีที่แล้ว +5

    ඔබතුමා ඇතුළු දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි !!!

  • @phvitharana9591
    @phvitharana9591 2 ปีที่แล้ว +1

    ඔබ තුමා හමුව සුවපත් විම ට ඉතාමත් උවමනා වෙන් බලාපොරොත්තුව සිටින රොගින්ට අවස්ථාව ක් ලබාගත හැකි ක්‍රමයක් නොමැතිද

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +5

    🌻🌸 දේව මැතිතුමනි ඔබ ගේ දේසනාව හරිම වැදගත් හරිම ආසයි ආහගෙන ඉන්න විස්ස පියස නාලිකා වේ ඔබ තුමියට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩ සටහන් ඊදිරි පත් කරනවට දෙව් සුව පවුලේ සියලු දෙනාටම සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමට දිර්ඝයුස ලැබේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌸🌸🌸.

  • @dhammikawijesekara5784
    @dhammikawijesekara5784 2 ปีที่แล้ว +5

    දෙවියන්ට කිලී මොනවා දා කියලා දැනගත්තා .ගොඩක් ගැටලුවලට පිලිතුරු ලස්සනට ලැබුනා.ඔබතුමා ඇතුළු සියලු ද්‍රෙනාටම දලද සමිදු පිහිටයි දෙව් රැකවරණයි

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว +1

    ගරැ මැතිදුණි .බෝධින්වහන්සේගේ අතුවල යම් යම් දේ එල්ලනවට මමත් කැමති නැ.මටතියන ගැටලුවනම් මේ දේවල් (කොඩි )එල්ලන්න කියා කියන්නේම දේවාලවලින්මයි.
    තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .දිර්ඝායු වේවා .ඔබතුමාටත් සුදු අම්මාටත් ⁣විශ්ව පියසේ සැම දෙනාටත්.🌸🌹🌸🌹🌸🌹🌸🌹

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +3

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී
    මුතු කුඩය ගැන පහදා දෙන්න
    මම වුල් වලින් ගොතලා මුතු කුඩයක් පුජාකලා ....මැක්රම්නුල් වලින් නැවත මුතුකුඩය ගොතා අනුරාධ පුරය මහවිහාරයට පුජා කලා ලංකාරාය චෛතයට පුජාකලා
    මට අනේ පහදා දෙන්න එහෙම කල එක පින කුසලයක් කියලා
    ඇස්වල රෝගිබව තිබියදි ඉතා අසිරැවෙන් කලේ මගේ හිත මට
    නිතර කිව්වා ගොතලා පුජ කරන්න කියලා එදිනම අනුරාධ පුරයේ මහා විහාරයට සාංඝීක දානය ට මුතුකුඩය ඉහලන්න කිවා ස්වාමිණීන් වහන්ස .....ඒ දේ කලා එය සුදුසුද නොදැන වරදක් උනාද පහදා දෙන්න විශ්ව පියසට පින්සිදු වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @chami9516
    @chami9516 2 ปีที่แล้ว +1

    කාලි අම්මගේ පිලිම ගේ ඇතුලේ තියන එක පහන් පත්තු කරන එක හොදද

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +18

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි

    • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා
      @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා 2 ปีที่แล้ว +1

      🙏🙏🙏 දෙව් පියාණනි! සමාජයේ තාර්කික ගැටවු වලට අතාර්කික පිවිතුරු ලබාදීමට උදව් උපකාර කට සැමට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

    • @premajayalath7856
      @premajayalath7856 2 ปีที่แล้ว

      ඔබතුමා කියාදෙන මේ අවවාද හදවතේ ගැබුරින්ම තැන්පත් වෙනවා... හරිම සතුටින් අහන්නෙ හොද දේ කියාදෙනකොට...එක තප්පරයකට ඔබතුමා හදවතින් ඈතට යන්නේ නෑ...අරිම ආදර්ශ දේවල් කියා දෙන්නේ...ඔබතුමා ඇතුලු දෙවි සුව පවුලේ සැමටත් සුදුඅම්මට විශ්වපියසටත් අනේක වාරයක් ස්තුතිය පුදකරන අතර හැමෝටම නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕..තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dorinperera6124
    @dorinperera6124 2 ปีที่แล้ว +4

    ඔබතුමාටත් සුදු අම්මටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.තවතවත්මෙවැනි වැඩසටහන් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @renukaperera2460
    @renukaperera2460 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi. Pin sidu weewa. Obathuma athulu samata deergau Sampath labeewa. Theruwan saranayi. Devi pihitayi.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වැඩසටහනක්, තෙරුවන් සරණයි ඔබලාට

  • @DineshSamaraweera
    @DineshSamaraweera 2 ปีที่แล้ว +4

    ස්තුති ගුරුතුමනි බොහෝ පිං ගොඩාක් නොදන්නා දේවල් ඔබතුමාගෙන් දැනගන්නවා... ඒඅනුව ‍යනකොට ජීවිතේ කොයිතරම් පහසුද කියල හිතෙනවා. මේ මුලු ලෝකයම ඔබතුමාගේ අනසකයට පත්වේවා. දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏

  • @samararathnasamararathna1971
    @samararathnasamararathna1971 2 ปีที่แล้ว +1

    theruwan sarani

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..පිහිටයි..දෙව් පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸ඔබතුමියටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ය ලැබෙවා 🌼🌼🌼

  • @deepthisuriyapperuma9443
    @deepthisuriyapperuma9443 2 ปีที่แล้ว +1

    Theruwan saranai devipihitai 🙏 Kili Gena prashna visanduna sthuthyi🙏🙏

  • @nilankaherath925
    @nilankaherath925 2 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහතාණෙනි මට ගැටළු කිහිපයක් තියෙනවා ඒකට පිළිතුරු ලබා දෙන්න පුළුවන් නම්.
    1) මම නිවසේ දේව වන්දනාව සිදු කරනවා.
    මගේ පූජාසනයේ මම ගණ දෙවිඳුන් ප්‍රමුඛ දෙවිවරුන් කීප දෙනෙක්ට වන්දනා මාන කරනවා. මට දැනගන්න අවශ්‍ය දේව වන්දනාව සිදු කරන පූජාසනය පිහිටුවන්න යම් නිශ්චිත උසක් තියෙනවා ද? ඕනවට වඩා පහතින් හදන පූජාසන වලට පහත් ආත්ම එනවා කියලා කියනවා. ඒක ඇත්ත ද?
    2) බුදු වහන්සේට හවස පහන දල්වන්න සුදුසුම වේලාව කුමක් ද? නැත්නම් හිත නිදහස් වේලාවක පහන දල්වන්න පුළුවන් ද?
    3)නිවසේ දේව වන්දනාව සිදු කරන කෙනෙක්ගේ නිවසේ මරණයක්, දරුවකු වැඩිවියට පත් වීමක්, දරු පිළිසිඳ ගැනීමක් සිදු වූ විට නැවත කොපමණ කාලයකින් ද නිවසේ දේව වන්දනාව කරන්න ඕන.
    අද වැඩසටහනෙන්ද මේ ගැන ඔබතුමා දැනුවත් කළා. තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න.🙏🙏🙏
    ස්තුතියි.

  • @vidanagamagemadubashini2206
    @vidanagamagemadubashini2206 2 ปีที่แล้ว +4

    ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා 🌷🌺🌷🌺🌷

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 2 ปีที่แล้ว +1

    Tharuwansaranai dawepehetai obathumaga dasanaya n.ape.නොදන්නා කරුණු අවබෝධ කරගැනීමට .ගොඩක් පින් tharuwansaranai dawepehetai seyaluma danata

  • @jeevaniefernando8533
    @jeevaniefernando8533 2 ปีที่แล้ว +1

    Ane obathumata samatath bohoma pin ... siyalu dewiyantath pin sidu wewa!!

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +3

    දේව පියාණන් ඔබ තුමා දැක බලා ඔබ තුමා ගෙන් සුවයක් ලැබූ කෙනෙක් මමත් .ඔබ තුමා සමඟ සුදු අම්මා ලහිරු මහතා ඇතුළු ඔබ තුමා ගෙ දෙවි සුව සේවා කණ්ඩායම සමඟ මැදපෙරදිග අපේ දුකට පිහිට වෙන්න පැමිණි යේ අපේ පිනට .මගේ එකම බලාපොරොත්තුවක් තිබුණා කවදා හෝ දිනයක ඔබ තුමා ගෙ පිහිට ආශිර්වාද ලැබේවා කියා .එම praarthanava ඔබෙන් මා ඇතුළු මගේ යහළුවන් ලබා ගත්තා .ඔබ තුමා සමඟ සතුටින් පිළිසඳරේ යෙදුණා .ඉතාම කරුණාවෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා .එදින අපි සියලු දෙනාම සුවපත් වුණා .මගේ සිහිනය සැබෑ වුණා ඒක දේව හාස්කමක් .මා කිසියම් kusalayak කළා නම් ඒ පින් ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙවි සුව කණ්ඩායමට අනුමෝදන් වේවා .ඔබ තුමා අසරණ රෝගීන් වෙනුවෙන් කරන්නා වු පිහිටෙන් මෙලොව වශයෙන් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා .මතු sasare නිවන් දකින්නට ඒ පින් හේතු වාසනා වේවා .සියලු සත්වයන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏 ඩුබායි සිට මම හේමා .නැවත ඔබ තුමා හමු වීමට වාසනාව ලැබේවා .🙏🙏🙏🙏.

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 2 ปีที่แล้ว +3

    මට යහපත් පිලිතුරක් ලැබුනා.. බොහොම පිං පින්වත් ඔබතුමාට..විශ්ව පියස මෙහෙයවන ඔබතුමියටත් දීර්ඝායුෂ වේවා

  • @savithriedezoysa4364
    @savithriedezoysa4364 2 ปีที่แล้ว +3

    Thank you Mr Kumara. Very useful advice. Budhu Saranai obatath sudu ammatath team ekatath. Canberra Australia 🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +2

    apea guru peyanantah oba thumeyatah godak eisthutei godak pin notanna human deawal oba thumagean eageana ghannewa neduk neroge ceira jeewanaya deergayusama lebewa theruwan saranai devi petai 🙏🏻🙏🏻🙏🏻Saudi sita

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 2 ปีที่แล้ว +3

    Obathumata,Sudu Amma and Lahiru mahatma and all others Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

  • @karunabolin8566
    @karunabolin8566 2 ปีที่แล้ว +2

    Obatomta terovan saranai devipihitai sialomdentama sadu sadu 🙏🙏🙏🌟🌼🙏🌹🌹🌼🌟🌞🙏🙏🌟🌼

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩ සටහනක් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 ปีที่แล้ว +3

    තර්ක නෑ.. ඉතාම පැහැදිලියි ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 2 ปีที่แล้ว +2

    Theruwan sarani dewi pehitai සාදු සාදු සාදු!!!

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +2

    Dan weth siyaluma desana wen siyaluma lokayata sathya awe bodha wewa 🙏🙏🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🕉🕉🕉🙏🙏🙏🙏🙏

  • @kalyaninanayakkara8380
    @kalyaninanayakkara8380 2 ปีที่แล้ว

    Mats danaganimata thibunu karunu rashiyak obathumage pilithuru magin danuwath una boho pin dergauysha labewa theruwan saranai

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +7

    ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි🙏🙏

    • @shanthikumari2880
      @shanthikumari2880 2 ปีที่แล้ว

      Oba tumananta teruwan sarani awasarai mae gataluwa mage gadara monawa ho pendahm wadak karoth peda dena karadara pasna eanawa e aida mata tawa tawath kusalayama wadwa budu sarani deve pehetai

  • @namalamarakoon4230
    @namalamarakoon4230 6 หลายเดือนก่อน

    Oba samata theruwan saranai

  • @jandrajandra1554
    @jandrajandra1554 2 ปีที่แล้ว +2

    කුමාර මැතිදුට දේවිපිහිටයි දීර්ඝායුෂ ලැබේනවා මමචන්දා කුවේටි සිට

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තූති ඔබතුමාට. විශ්ව පියස ඔබටත් බොහෝම ස්තූති. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +3

    ආයුබෝවේවා
    දීගොඩ උතුමාණනී කුමාර දෙව්දුනී
    ජිවිතේ විශාල සතුටක් ලබපු දවසක් මගේ ගැටලුව ඉදිරිපත් විම
    විශ්ව පියසට ස්තුතියි ස්තුතියි
    ගොඩක් පින් සිදුවේවා
    දිගොඩ උතුමාණනී මට හරිම සතුටක් මම මහත්මියක්
    ඔබතුමාගේ දේශණ මගින් මම පුදුමාකාර ලෙස යහපත් නිවැරදි මග අවබෝධ කරගෙන ගමන යනවා එය විශාල පිනක්
    විශ්ව පියසේ ඔබතූමියට පින්සිදුවේවා දේශයේ සැමට නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා
    තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @TarakaAsanka-yr2ts
    @TarakaAsanka-yr2ts 6 หลายเดือนก่อน

    Gampola amitha obathumage asirwada nisa mage lokuputhage vkuhaduamaruea suwauna obathumata budubawa athvewa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilupriyadarsani8752
    @nilupriyadarsani8752 2 ปีที่แล้ว +1

    දෙවියන්ට කිලි නෑ එත් දෙවල වලට කිලි වලට හසුවෙලා එන්න එපා කියන්නෙ ai පියානනි

  • @EL-uj9ou
    @EL-uj9ou ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමාට
    බුදු සරණයි🙏🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +2

    ස්තුතියි බුදුසරණයි ෴🙏🙏🙏

  • @surangarathnayake5340
    @surangarathnayake5340 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ! බොහොම පිං පිංවත් කුමාර මහත්තයාට ! තෙරුවණ් සරණයි !

  • @chandhaniperera3100
    @chandhaniperera3100 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය ගුරු piyaneni..බොහොම pin.🙏🙏🙏

  • @nilankaherath925
    @nilankaherath925 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි දීගොඩ කුමාර මහතාණෙනි 🙏

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් 🙏🙏🙏

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 ปีที่แล้ว +3

    දිගොඩ කුමාර උතුමානන් ට සහ විශ්ව පියසේ.ඔබ තුමියට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏💮🌸🌼🌾🌷

  • @niroshanuwarapaksha7734
    @niroshanuwarapaksha7734 2 ปีที่แล้ว +3

    🙏ගොඩාක් පින් ඔබතුමට මේ දෙවාල් කියලා දෙනවාට🙏

  • @nuranura619
    @nuranura619 2 ปีที่แล้ว +3

    ඔබ..තුමාටත්...තෙරුවන්..සරනයි..දෙවි...පිහිටයි....දෙවි..පවුලේ..සියලු..දෙනාටත්..බුදුසරනයි

  • @ajanthakumari7879
    @ajanthakumari7879 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ගොඩක්දේවල් ගැන දැනුවත් උනාදැනුම ලබාදුන් ඔබ තුමාට පින්.🙏

  • @rosebudspreschool-pitabedd667
    @rosebudspreschool-pitabedd667 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණියි සියලුම දෙනාටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +1

    අහපු ප්‍රශ්න වටිනවා මටත් දැන ගන්න ඕන ඒවා
    ස්තූතියි 🙏

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว

    ස්තුතයි සතුටුයි හිතට එකග පිලිතුරැ ලැබුනා ප්‍රථම වතාවට😊😊😊

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 2 ปีที่แล้ว +1

    ඔබටත් ඔබ කාර්ය මණ්ඩලය සහ සුදු අම්මටත් තෙරුවන් සරණයි..i

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 2 ปีที่แล้ว +2

    සත්‍ය පැහැදිලි කලාට ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +2

    ගොඩක් දවසකින් බැලුවෙ.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @santhirawasanths2996
    @santhirawasanths2996 2 ปีที่แล้ว +1

    ගොඩක් pin obathumata teruwan saranai

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 ปีที่แล้ว +1

    Theruwan saranai devi pihitai bohooma pin oba thumata

  • @merim8495
    @merim8495 2 ปีที่แล้ว +2

    Utum desanawak boho de denagaththa oba tumata veswa peyasa nalikawe oba tumiyatath pin teruwan saranai 🙏🙏🙏🙏🙏💙💙💙💙💙🌼🌼🌼🙏🙏🙏

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 2 ปีที่แล้ว +2

    බොහොමත්ම පින්...තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @relaxationpath995
    @relaxationpath995 2 ปีที่แล้ว +1

    Theruwan saranai dewi pihitai. Siyalu sathwayo niduk neeroogi wethwa 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා මම මධුෂානි කුවේට් සිට

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 2 ปีที่แล้ว +2

    Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

  • @sarangavirajini1548
    @sarangavirajini1548 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว +2

    ස්තූතියි , ගුරුපියාණනි,ඔබටත් විශ්වපියසටත් සියලුදෙනාට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!

  • @jrasika9570
    @jrasika9570 ปีที่แล้ว

    ගොඩක් පිං ගුරු පියාණනි අපි නොදන්න ගොඩක් දේවල් පැදිලි කරදුන්නට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .

  • @duleekasajeewani2774
    @duleekasajeewani2774 2 ปีที่แล้ว +3

    Siyalu sathwayo nibbana parama suwayen sukeethara wethwa....🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻🌻

  • @sriyanigamage7014
    @sriyanigamage7014 2 ปีที่แล้ว +2

    Nodanna karunu walin adath apiwa poshana karupu piyaneni oba thumanta bohoma STHUTHI. THERUWAN SARANAI DEVI PIHITAI. .

  • @lasath
    @lasath 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියී ගුරු පියාණනී..ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා මගෙ ගැටලුව ඉදිරිපත් කිරීම පිළිබඳව ❤❤❤
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thimayt3117
    @thimayt3117 ปีที่แล้ว

    ඔබතුමාගේ දේශනයට ගොඩක් පින්