යන්ත්‍ර මන්ත්‍රකරුවන්ගේ සැබෑව.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • යන්ත්‍ර මන්ත්‍රකරුවන්ගේ සැබෑව... | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 641

  • @sisirananda8016
    @sisirananda8016 2 ปีที่แล้ว +23

    ආසියාවේ ..ලෝක .උරැමය..දිගොඩ කුමාර... මිනිසුනේ..රැකපන්..දිවි දෙවැනිකොට...♥️♥️🌼🌼

    • @kumarb8254
      @kumarb8254 2 ปีที่แล้ว +3

      සත්‍ය වශයෙන්ම ලෝක උරුමයක්. රැකගත යුතුමයි.
      තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏

    • @sipbandara8032
      @sipbandara8032 ปีที่แล้ว +1

      ඒක ඇත්ත...එතුමා ලෝක උරුමයක් (ජීවමාන)

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      රැකගමි 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 මේ උතුම් දෙව්මිනිසාට.

  • @wimalarajapaksha5203
    @wimalarajapaksha5203 2 ปีที่แล้ว +23

    ,,මෙත්. සිත පතුරුවා සව්සතට සුව සදනා පිං කදකි සොබනා දීගොඩ කුමර මැතිදා ලබයි බුදු බව මතුදා

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත් සුදු අම්මා මහත්මියටත්
    දෙව්සුව කාර්්‍ය මණ්ඩලයටත් දීඝායු වේවා෴
    ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු
    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🌹🌹🌹

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා සුදු අම්මා ටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා

  • @fandccell6502
    @fandccell6502 2 ปีที่แล้ว +1

    කුමාර මහත්තයා ඇතුළු කාර්ය මණ්ඩලය ට ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේ !!!!🙏🙏🙏🙏තෙරැවන් සරනයි ..

  • @kumuworks9684
    @kumuworks9684 2 ปีที่แล้ว +9

    ඔබතුමා දැක්කත් අපේ සිත් පහන්වෙනවා...තෙරුවන් සරණයි !

  • @chamilalakmal155
    @chamilalakmal155 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ වේවා දෙවි පිහිටයි

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත් සුදුඅමිමාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් තෙරැවන් සරනයි

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට මේ වගේ දේවල් ගෙනෙන්න තව තවත් දහිරිය සක්තිය ලැබේවා ඔබ තුමා අපිට ලැබුණු දෙවි පඩුරක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායු ලැබේවා

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว

    පුදුමයි අහන්න අහන්න ආසයි සාදු සාදු සාදු

  • @chandrajayasinha141
    @chandrajayasinha141 2 ปีที่แล้ว +1

    පින්වත් ඹබතුමාට සුදු අමිමා දෙව්දුව පවුලෙ සැමටත් සම්මා සම්බුදු සරණයි

  • @lukychinthaka49
    @lukychinthaka49 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා .....

  • @chandrikajayasinghe8169
    @chandrikajayasinghe8169 ปีที่แล้ว +1

    තෙරුවණ් සරනයි වටිනා දෙයක් ඔබතුමා කියා දුන්නේ දෙව් සුව පවුලටත් සියලු දෙවි රැක වාරන ලැබේවා 🙏🙏🙏

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +24

    ඔබතුමා නම් මිහිපිට දෙවියක්. මේ තරම් අපරාධ කාරයෝ ඉන්න අපේ රටේ ඔබතුමා වැනි කියා නිමකළ නොහැකි වටිනා සම්පතක් මොනතරම් අගය කළ යුතුද. ඒත් බලවත් කියා ගන්නා නරුමයින්ට මේ සම්පත නොවටින්නේ ලාබප්‍රයෝජන ගැනීමට නොහැකි නිසාවෙනි. පින්වත් ඔබතුමාගේ ප්‍රාතිහාර්‍ය අසරණ ජනතාව වෙනුවෙන් සදා බැබළේවා. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා.

    • @janakijanaki9226
      @janakijanaki9226 2 ปีที่แล้ว +1

      Niduk nirogi suwayama lebewaa theruwan saranai dewi pihitai sadu sadu sadu sadu

  • @romilarodrigo9910
    @romilarodrigo9910 2 ปีที่แล้ว +15

    මගේ දතක් ගලවන වෙලාවක ඔබතුමා ආශිර්වාද කරන අයුරු සිහිපත් කරගෙන දෑස් පියාගත්තා හරිම පුදුමයි දත ගලවනවා මට දැනුනේ නැහැ.. බුදු සරණයි !🙏🌸

  • @subaceni3660
    @subaceni3660 2 ปีที่แล้ว +7

    නොරැවන් සරණයි ඔබතුමාට දිර්ගායුස ලැබේවා 🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +11

    වැඩ කරලා දවස පුරාම
    නිදාගන්න ආවාම
    ඔබ තුමන්ගේ දේසනයකට
    සවන් දුන්නාම
    විඩාව වේදනාව සනයකින් අතුරුදහන් වෙනවා
    ඔබ තුමාට ගොඩක් පින්
    මගේ පුංචි මිනිබිරියට නිරෝගී සුව ලැබේවා ඇයට හෙටදින දිනන්න ලොවක් ඇත
    ඇයට ඔබ තුමාගේ ආශීර් වාදය ලැබේවා

  • @asanthaperera3442
    @asanthaperera3442 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට, දෙව් සුව දෙව් සුව පවුලේ සියලුම දෙනාට, මාගේ පවුලේ සියලුම දෙනාට සහ සියලුම ලෝක වාසීන්ට ....නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ..

  • @lasanthiwijewickrama9384
    @lasanthiwijewickrama9384 2 ปีที่แล้ว +11

    කියාගන්න බැරි සතුටක් තියෙනවා ඔබතුුමාගේ දෙශනා අහන්න ලැබුණු එකගැන.. ඔබතුමාගේ සියලු පැතුම් ඉටුවේවා. තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලු දෙනාට.

  • @anushahewawasam1770
    @anushahewawasam1770 2 ปีที่แล้ว +30

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා 🙏 දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @nimmiherath899
    @nimmiherath899 2 ปีที่แล้ว +2

    ආයුබෝවන්ඩ උතුමාණෙනි පෙර නෙවු,ව්රු,ඇසු,, විශ්ව, ජනකයි ඹබතුමාගෙ,භස්කම්,මනු,ලෙව, සිට්න, විශ්වකර්ම දෙව්, පුත්‍රයා නූඹ,ජයතුමංගලමි

  • @leena52rarasing36
    @leena52rarasing36 2 ปีที่แล้ว +1

    සංසාරේ කොහේ හෝ කරපු පිනක් බලවත් වෙලා වෙන්න ඇති මට මෙතුමාගේ දේශනා අහන්න ලැබුනේ මම 2019 ඉදලා අහනවා මම ඉන්නේ සිංහල කෙනෙක් වත් නැති රටක ලිබියාවේ 2019 දෙසැම්බර් ලංකාවට ආපු වෙලාවේ පානදුරේ මෙහෙයට ගියා එදා හරියට වැස්ස දවසක් එදා එතුමා දැක්කා එදා පාන්දර මම පන්සල් භුමිය එක පැත්තක්ම පිරිසිදු කරා මිනිස්සු ඒ පැත්තම අපිරිසිදු කරලා තිබුනේ මට එදා හරියට දුක හිතුනා මෙච්චර අදහා ගන්න බැරි දේවල් කිසිම අයකිරීමකින් තොරව කරද්දී ඇයි මිනිස්සු මේ තරම් පහත් විදියට වැඩ කරන්නේ කියලා. මට පොසොන් මාසයේ ලංකාවට එනවා මගේ එකම ප්‍රාර්ථනාව මට එක සැරයක් මුණගැහෙන්න ලැබේවා කියලා 🙏🙏🙏මට දැනෙනවා මට අහම්බෙන් හරි මුණගැහෙනවා කියලා.. මේ මිනිස්සු ට දෙන අවබෝදය කොච්චරද ඔබතුමාට සුදු අම්මට කාර්යමණ්ඩලයේ සියළුම දෙනාට බොහොම පින්
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @m.wijeweera7792
    @m.wijeweera7792 2 ปีที่แล้ว +16

    පිංවත් කුමාර මැතිඳුනි ඔබතුමාටත් ,සුදු අම්මා අැතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් දීර්ඝායුශ ලැබේවා!!!
    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    🙏🙏🙏

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +45

    නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා!පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽

  • @vimanthavijesuriya4730
    @vimanthavijesuriya4730 2 ปีที่แล้ว +1

    තෙරැවන්සරනයි දෙවිපිහිටයිඔබතුමාටත් සුදු අමිමාටත්ලොකයේ සියලුදෙනා නිදු වෙිවා නිරෝගි සුවපත්වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanijathunwitharana2427
    @malanijathunwitharana2427 2 ปีที่แล้ว +17

    සියලුලොක සත්වයින්ට තෙරුවන් සරනයි දෙවිපිහිටයිනිදුක් නිරෝගී සුවය ලෙබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @deepadarshani8712
    @deepadarshani8712 2 ปีที่แล้ว +6

    ඔබ තුමා ඇතුළු දෙව් සුව සේවාවේ වැඩ කරන සියලු දෙනාට බුදුසරණයි... සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. එ වගේම මගෙ දරුවගෙ තියෙන්නාවූ සියලු රෝග ඔබ තුමාගේ පිහිටෙන් සුව වේවා... මේ ලෝකයේ සිටින සියලු රෝගීන් ඔබ තුමාගේ පිහිටෙන් සුව වේවා...

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 2 ปีที่แล้ว +3

    අප වෙනුවෙන් ධර්ම දේශනා කර යහමගට ගන්න මහන්සි වෙන දෙවි සුව පවුලේ හැමටත් ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි ( කුවෙට් මම )

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 2 ปีที่แล้ว +2

    ඔබ තුමාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +1

    තෙරැවන්.සරනයි..දෙව් .පිහිටයි

  • @swarnal.g9609
    @swarnal.g9609 2 ปีที่แล้ว +21

    ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවිසුව පව්ලෙ සියලුදෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @subodha6751
    @subodha6751 2 ปีที่แล้ว +10

    දෙවි පියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙවිපිහිටයි 🙏🙏🙏🌺

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +21

    කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 2 ปีที่แล้ว +7

    ඔබතුමාගේ ආශීර්වාදය අපට ලැබේවා.ඒ මගින්අපගේ සිත් සුවපත්වේවා.මාගේ පාදවල හිරිය නැතිවී යථාතත්වයටපත්වේවා.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 ปีที่แล้ว

      ඉක්මනින් සුවවේවි දිනපතා අභිසංබිදාන පිරිත කියා කකුල් වල තෙල් ටිකක් ගාන්න

  • @nilminiperera6869
    @nilminiperera6869 2 ปีที่แล้ว +8

    දීව්‍ය කුමරාණනි දීව්‍ය තේජසින්
    බැබලි දීව්‍ය ආයුශයෙන් දීර්ගායු
    වි සියලු සත්වයෝ සුවපත් කරත්වා

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 2 ปีที่แล้ว +12

    හරියටම හිතන වෙලාවට ඔබතුමාගේ දේශනාවක් අහන්න ලැබෙනව.පුදුමයි සාදු සාදු සාදු

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว +1

    ඔබතුමාට තුනුරුවන්ගේ ම සරණයි අප දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ..........

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 2 ปีที่แล้ว +1

    ඔබතුමාත් නිදුක්වේවා නිරෝගී වේවා ....සුවපත් වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට සහ සියලුම ලෝක වාසීන්ට ....නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ....සාදු සාදු සාදු ...

    • @premapushpamali6825
      @premapushpamali6825 2 ปีที่แล้ว +1

      Sadu sadu sadu

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      Gurupyanni obatumatah dusuwapule syaludenatama budu mamata lokawasi sylumadenatah teruwan sarani bviphti mama Kuwait latha 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏

    • @wasweerasinghe2068
      @wasweerasinghe2068 2 ปีที่แล้ว

      ඔබතුමා ගේ දර්ශනය ම සුවදායි වන අප ට වචන යේ ශක්තිය කොපමණ වියයුතු ද? තෙරුවන් සරනයි .

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 ปีที่แล้ว

      ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි . දිර්ගායුෂ ලැබේවා .

  • @myphone3004
    @myphone3004 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබතුමා ඇතුළු දෙව්සුව සේවා පව්ලේ සැමටත් 🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 ปีที่แล้ว +8

    අසත්‍ය තුරන් වෙමින් සත්‍ය මතුවෙම්න්..සැබෑ ධර්මය ඉස්මතු වෙමින් ..යන කාලයක් .ඉදිරියේ දී බොහෝ දේ ..සත්‍ය ලෙසින් සත්‍ය ධර්මයෙන් ලොව විකසිත වේවි .සියලු සත්වයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @anuraindika9288
    @anuraindika9288 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත් සුදු අම්මාට කාර්‍ය් මන්ඩලයට බුදු සරනයි දෙව්පිහිටයි පන්නිපිටිය 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @chitrakanthi4424
    @chitrakanthi4424 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි දෙවිදුනි ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත් සුදු අමිමාටත් දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා, දෙව් සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @FUNNY-ry1vb
    @FUNNY-ry1vb 2 ปีที่แล้ว +4

    piyaneni apage jeewitha sathyaye alokaya wetha genayana obathumantath sudu ammatath dew suwa pawlae samatath theruwan saranai devil pihitai!!

  • @ghfaghfa6238
    @ghfaghfa6238 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් සුව පව්ලේ සැමටම

  • @jamunafernando8862
    @jamunafernando8862 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි 💐💐💐💖💖💖🙏

  • @kumarikumari9824
    @kumarikumari9824 10 หลายเดือนก่อน +1

    Jesu.pihitai

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +15

    දිව්‍යමය ශක්තියේ ආශීර්වාදයෙන් ලොව සියලු දෙනාම සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

    • @sithajp3478
      @sithajp3478 2 ปีที่แล้ว

      Devi pihitai obatumata mamaath chithravalata adinacota email thulin deviwaru pensava godakpenne prese lurdas pallieni

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +1

    මුලු ලොවටම ශාන්තිය වේවා සාමය හා සමගිය වේවා 🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🙂

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +13

    දීගොඩ කුමාර මාමේ🙏🙏....මාව සුවපත් කරලා දෙන්න.........

    • @csstudio5254
      @csstudio5254 2 ปีที่แล้ว +2

      මෙතුමානන්ගේ ආශිර්වාදයේ න් ඔබ
      සුවපත් වෙව්,
      සුවපත් වේවා
      සුවපත් වේවා
      සුවපත් වේවා🙏🙏🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว

      මෙතුමාගෙ ආශිර්වාදයෙන් ඔබ සුවපත් වේවා සුවපත් වේවා නිදුක්නිරෝගි වේවා දීර්ගායු වේවා

    • @damith1055
      @damith1055 2 ปีที่แล้ว

      @@csstudio5254 ...බොහෝම ස්තුතීයි🙏🙏🙏 ගොඩාක් පින්🙏🙏🙏...තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🌼🌼

  • @thissawijesekara8690
    @thissawijesekara8690 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @lakshmiruwankumari8570
    @lakshmiruwankumari8570 2 ปีที่แล้ว +1

    ඔබතුමා ට රාජ්‍ය අනුක්ග්‍රහය ඉක්මනින් ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว

    නොදන්න බොහෝ දේ දැනගන්න ලැබුණ. ඔබ තුමා ගෙ දේශනා අහන්න අපි පින් කරල තිබුනත් රටට පිනක් නෑ වගෙ ඒ සේවය ලබන්න

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +1

    ඔබතුමා මිහිපිට සිටින දෙවි කෙනෙක් ...........! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @omalkimali2767
    @omalkimali2767 2 ปีที่แล้ว

    ඔබතුමාට ජේසු පිහිටයි

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว +3

    කවදාවත්අහලානැතිකතාවක්ඔබතුමාකෙසේවර්නාකරන්නදමම

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🌷🌷🌷

  • @kumuduniisepali1721
    @kumuduniisepali1721 2 ปีที่แล้ว +1

    Deusuwa sewa පවුලේ සියලු දෙනාටම බුදු සරණායි දෙවියන් ගෙ පිහිටයි

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණෙනි 🙏🙏🌸🙏🙏සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත්..දෙවි සුව පවුලේ සියලු දෙනාටමත්...🙏🌸🙏🌸🙏🌸

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @mutukudagamini8774
    @mutukudagamini8774 2 ปีที่แล้ว +1

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම දෙවි පිහිටයි 🪔

  • @sisirananda8016
    @sisirananda8016 2 ปีที่แล้ว +1

    ලොවුතුරැ බුදු සිසිල දැනේ ඔබගේ සෙවනේසෙවනේ🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 ඔබ තුමාට සුදු අම්මා ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමා සහ සුදුඅම්මා ඇතුලු දෙවි සුව කාර්යමන්ඩලයටක් 🙏🏻🙏🏻🙏🏻❤️👍

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 💜💜💜

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මහත්මයානනි 🙏👍❤️

  • @maheshkumara166
    @maheshkumara166 2 ปีที่แล้ว +1

    ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +1

    බොහොම පින් උතුමානනි ..ඉගෙන ගත්දේ බොහොම යි ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සියලුම සත්වයෝ සුවපත් වේවා .

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏

  • @sanukathennakoon7803
    @sanukathennakoon7803 2 ปีที่แล้ว +7

    ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @hashnana0814
    @hashnana0814 2 ปีที่แล้ว +1

    ඔබතුමාටත්,සුදු අම්මාටත් ,සියඵ කර්ය්‍ය මන්ඩලයටත් බුදු සරණයි , දෙවි පිහිටයි !

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏 🙏 🙏 ❤️

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @malanimalani2552
    @malanimalani2552 2 ปีที่แล้ว +1

    කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏 දෙවිපිහිටයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว +6

    ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 2 ปีที่แล้ว +4

    Mage guru piyanantat sudu ammatat karyamandalayatat teruwansarni deviphitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +5

    Obathumawa Mata godak wishwasai🙏🙏🙏🙏

  • @දම්මිකුවේට්
    @දම්මිකුවේට් 2 ปีที่แล้ว +1

    ඔබතුමාට සුදු අම්මට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 2 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි සර්..

  • @kanthriachsujith1413
    @kanthriachsujith1413 2 ปีที่แล้ว +7

    Haro Hara mharishi🌼🌷🍄🌺🏵️🌸🌹❤️❤️❤️🙏🙏🙏

  • @mallikakosgolle8748
    @mallikakosgolle8748 2 ปีที่แล้ว +1

    අනෙ සාදු සාදු ඔබ තුමාට හුගක් පින් බුදුසරණයි

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 ปีที่แล้ว +1

    බලවන්ත කාළි මෑණියන්ටත්, ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයානන්ටත් මේ පින් අත්පත් වේවා!

  • @sarojameegoda1657
    @sarojameegoda1657 2 ปีที่แล้ว +6

    ඔබ තුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි! දෙව් පිහිටයි!🙏🙏🙏

  • @nadeekalowe6498
    @nadeekalowe6498 2 ปีที่แล้ว +1

    මගේ ආදරණීය දෙවියන් වහන්සේ ha සමානයි .hadawatinma ගරු කරනවා ❤️❤️❤️🙏🙏🙏
    Me වගේ utum දැනුමක් ,katawa .mama පළවෙනි watawata අහන්නේ .බොහොම stutii ❤️❤️❤️🙏🙏🙏budu සරණයි 🙏🙏🙏❤️❤️❤️jesu පිහිටායි 🙏🙏🙏❤️❤️❤️

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +1

    බුදුසරණයි
    දීර්ගායු ලැබේවා ඔබ තුමාටත්
    සුදු අම්මාටත්
    දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්
    නිරෝගී සුවය ලැබේවා

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබතුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්.

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dayanidissanayake1154
    @dayanidissanayake1154 2 ปีที่แล้ว +5

    THERUWAN SARANAI!🙏💐🌹

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +55

    දෙවියන් ඔබතුමාව අපේ රටට එව්වත් ඔබතුමාගේ දේශන අහන්න අපි පින් කරත් අපේ රට පින් කරල නැහැ ඔබතුමාගේ වටිනාකම ගන්න .ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා තුනුරුවන් සරනයි

    • @jayasiripiyarathna2985
      @jayasiripiyarathna2985 2 ปีที่แล้ว +2

      තෙරැවන්සරණයි ඔබතුමා සහදෙවිසුව පවුලේ සැමටම ජයශිුමාහබෝධියේපිහිට සහ කාලි මෑණියන් ගේ ආසීර්වාදය ලැබෙිවා

    • @kanthiejayakody2485
      @kanthiejayakody2485 2 ปีที่แล้ว

      Theruwan saranai

    • @julgodamanagenadeera733
      @julgodamanagenadeera733 2 ปีที่แล้ว +1

      Apatà hòda dànumak labadeña obatumatah buduùbawà ĺàbewà.

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 ปีที่แล้ว +1

    සියළු ලෝකවාසීන් සුවපත් වේවා..!

  • @prasannadhanapala425
    @prasannadhanapala425 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට සහ සියලුම ලෝක වාසීන්ට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු