ජීවිතය එපා වූ දැරියගේ ඉටු දෙවියන් රෙදි වැලෙන් බැස පිටවෙයි. | Deegoda Kumara | Daruwek Samaga Waruwak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ජීවිතය එපා වූ දැරියගේ ඉටු දෙවියන් රෙදි වැලෙන් බැස පිටවෙයි. | Deegoda Kumara | Daruwek Samaga Waruwak 13
    ---------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #DaruwekSamagaWaruwak
    -----------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 415

  • @champikadeepangani1785
    @champikadeepangani1785 3 หลายเดือนก่อน +1

    අදයි මේ දේශන ය දූටුවේ ගොඩක් පින් ගුරු පියාණනි ...ඒදරුවා සුවවුනා ගුරු පියාණන් ට දීර්ඝායුෂ ලැබේ වා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පියතුමණි වැඩසටහනට ඉදිරිපත් කල දියනියටත් තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට කටයුතු කල ඔබතුමා සහ දියණියට සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා ඇතුළු කාර්යාලය මණ්ඩලයට හා සුදු අම්මාට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @PiyumiSurangika
    @PiyumiSurangika หลายเดือนก่อน +2

    🦋🦋🦋🦋🦋⭐⭐⭐⭐🦋🙏ගොඩාක් ස්තුතියි ස්තුතියි 🦋🦋🦋⭐⭐⭐⭐⭐⭐

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පිංවත් කුමාර මැතිදුනි මාත් මැරිමැරි ඉපදෙන මගේ සරියයේ වෙදනාව සුවකර දෙන්න ඔබතුමාට බුදුබව ලැබෙනවා බුදු සරනයි🙏🌹🙏🌹🙏🌹

  • @PDDhanawathi
    @PDDhanawathi 3 หลายเดือนก่อน +1

    ඒ දරුවා සුව කලා දැකීමත් සතුටක් .මමත් මේ අසනීපෙන් පෙලෙනවා.

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 2 หลายเดือนก่อน +2

    අපේ රටට බිහි වූ දෙව් පියාණනි ,ඔබතුමන්ගේ සත් දහම අපේ සිත් සුවපත් කරනවා.කොතරම් දර්ම දේශනා ඇසුවත් මෙවන් පැහැදිලි දෙසුමක් කිසිදින අසා නොමැත.ඕනෑම කෙනෙක්ට කුඩා දරුවෙක්ට උනත් පහසුවෙන් අවබෝධ කරගතහැකියි.මා කීපදෙනෙක් මේ සදහා යොමු කලත් ඔව්න්ට පිනක් නොමැත .නමුත් මාලබන මානසික සුවය ඉමහත්.ඔබතුමන්ටත් ,ආදර සුදුඅම්මාටත් ,දෙව්සුව දේශයේ වැසියන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි !

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 ปีที่แล้ว +45

    ම්හිපිට දෙව්යන් ඔබතුමා කියා රොගින් කියනවා ❤️රොගියා පමණයි තමා ව්දවන වෙදනා දන්නෙ එය සුවකර ඔබතුමා කරන මෙ මෙහෙයුම් පින් කෙතක්🙏🙏🙏 සාදු සාදු සාදු .

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ඔබේ ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්

    • @karunathilakaasurappulige6573
      @karunathilakaasurappulige6573 ปีที่แล้ว +1

      Bohoma pin.sadu sadu sadu.

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 ปีที่แล้ว +2

    කුමාර උතුමන්ටබොහෝම පින් මෙසේ රෝගින් සුවපත් කරනවාටබුදු

  • @salonswarnamali5874
    @salonswarnamali5874 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි!
    ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏
    මුලු ලෝකයෙම සියලු සත්වයෝ නිරෝගි වේවා!

  • @himadarideepika8171
    @himadarideepika8171 ปีที่แล้ว +2

    දක්ෂ දරුවෙක්. පිහිට වූ ඔබතුමාට බොහොම පින්.

  • @pdonarsrinayake1523
    @pdonarsrinayake1523 ปีที่แล้ว +1

    හරීම හරවත් වැඩසටහනක් ඔබ තුමාට ගොඩාක් පිං මා ගොඩාක් දැනුවත උනා

  • @ccc-fx7cs
    @ccc-fx7cs ปีที่แล้ว +1

    ගෞරවනීය දීගොඩ කුමාර මහතාගෙනි , මගේ දියණියද . මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවෙකි. ඇයගේ මුහුණේ ඇති කුරුලෑ නිසා අධික පීඩාවක් විඳියි. ගරු උතුමාණෙනි ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදයෙන් මගේ දියණියට සුවය ලබා දෙන්න. ආශිර්වාදය ලබා දෙන්න. ඔබතුමාට ත් සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් බුදුසරණයි !! දීර්ඝායු සම්පත්තිය ලැබේවා !!!!

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි! දෙවි පිහිටයි !🙏🌹❤️🌹❤️🙏 විශ්වයේ සියලුම දෙනාට නීරෝගීබව උදා වේවා! සුවපත් වෙත්වා! 🙏❤️🌹❤️🌹🙏

  • @hemalathawijethunga9987
    @hemalathawijethunga9987 ปีที่แล้ว +1

    කුමාර මැතිදුන් සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා සියලු දෙනාටම බුදු සරණයි.මෙම සාකච්ඡාව හොඳ ට තේරුම් කරදීම ගොඩක් පිං.

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +2

    ස්තූතියි .... ගුරුපියානන්ට ...
    තෙරුවන් සරනයි ...!!!
    දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 ปีที่แล้ว +1

    බුදුසරනය් දෙවිපිහිටය්

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ ปีที่แล้ว +1

    පින්වත් කුමාරමැතිදුනි සත්‍ය වටහාදෙන ඔබතුමාට බොහෝ පින්.විශ්වයේ සියලුමදෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @dkk9339
    @dkk9339 ปีที่แล้ว +21

    සෙව්වන්දි දියණියගේ සියලුම රෝග දුරුවේවා 💜💜
    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි 🙏🙏🌸🌸

  • @selasela4558
    @selasela4558 ปีที่แล้ว

    🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏 ඔබ තුමාට බුදුසරණයි දිගාසිරි වේවා 🙏🙏🙏

  • @chaminiparanavithana4211
    @chaminiparanavithana4211 ปีที่แล้ว +1

    ප්‍රශ්න සහ පිළිතුරු ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළ එම දැරියටත් අප ගුරුපියානන් ටත් බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +8

    අදත් ජිවිතයට ඉතා වැදගත් හරවත් වැඩසටහනක්‌ ඉදිරිපත් කල කුමාර මැතිදුන් හට මාගේ ප්‍රණාමය ! 🙏🙏🙏

  • @suwarnakumari4194
    @suwarnakumari4194 ปีที่แล้ว +1

    අපේ සැබැවින් දැක ඉෂ්ට දේවතාව ඔබතුමා ඒ දැක්කේ ඔබතුමා ඩුබායි රටට පැමිණෙන දවසේ අපි දෙවියන්ට වැඳ පිදුව තමයි හැබැයි සැබැවින් දෙවි කෙනෙක් දැක්කේ ඒ ඔබතුමාගේ උතුම් ශක්තිය අපි පෙර පින් කර තිබුනත් ඒව දැකගන්න මම ප්‍රාර්ථනා කරනවා ඔබ වැනි පුතෙකු අපේ රටට බිහිකරපු ඔබගේ දෙමව්පියන් දෙපලට මතු භවයක බුදුන් දැක නිවන් දකින්න හේතු වේවා වාසනා වේවා ඒවාගේම ඔබතුමාටත් සුදු අම්මටත් කාර්යමණ්ඩලයටත් නිර්වාණය කරා යන ශක්තිය ධෛර්යය ලැබේවා පින් කුසල් රැස් වේවා මතු අත්භවයක බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා වේවා. මම ඩුබායි සිට ස්වර්ණ

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,, 🙏💛

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 ปีที่แล้ว +8

    අනේ මගේ මිනිපිරියක් ඉන්නවා මේ දියනියටම තියෙන ලෙඩේ මේ ගමන උසස්පෙල ලියන්නට ඉන්නේ ඔබතුමගේ දිව්‍යමය අස්තය මගෙ මිනිපිරිය කෙරෙහි යොමු වේවා! බොහොම පින් ඔබතුමට දිර්ගායු වේවා ඔබතුමාටත් ,සුදු අම්මාටත්, කර්‍යමණ්ඩලයටත් ! තෙරුවන් සරනයි !🙏🙏🙏🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +16

    බෝධිසත්ව උතුමානන්ට දෙවියන් එවු උතුම් මිනිසාට ❤ 🙏 දෙව්සුව දේසයේ වැසියන්ට සුදු අම්මා ට කාර්යමන්ඩලයට මාධ්‍ය අංශයේ සියලුම දෙනාටම ලෝක වාසින්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

  • @samadinisansala4377
    @samadinisansala4377 ปีที่แล้ว +5

    අද දැක්වු ප්‍රාතිහාර්ය සාදු සාදුසාදු කියා පින්අනු මෝදන් වෙනවා.ඔබතුමාට මේ පරාර්ථකාමී,ක්‍රියාවන්ට නිදහසේ ප්‍රාතිහාර්ය පාන්නට නිදහස් පරිසරය සැකසේවා. සාදු සාදු සාදු❤❤❤❤❤❤ සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට දෙව්සුව පවුලට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 ปีที่แล้ว +2

    ගොඩක් දේ දැනගන්න ලැබුනා.ස්තුති පුතේ.ඒවගේම දායකත්වය ලබා දුන් ඔබතුමියටත් පින්.මාගේ පියාණන්ටත් සුදුඅම්මාටත් කර්‍ය්මණ්ඩලයේ සැමටත් නිදුක්නිරෝගි සුව ලැබේවා .මාගේ නමස්කාරය වේවා.🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻☸️❤️

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දේශනවලට සවන් දීමෙන් මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදූඋනා. සිත පිරිසිදු කරගැනීම තුලින් මයිත්‍රිය කිරීමෙන් මට සතුරුව ඉදී අයත් ඔවුන්ගේ සතුරු කම් නැතිවෙමින් පවතිනවා.මා ලැබූ ලොකුම සතුට මට කිසිම සතුරෙකු ඇති නොවේවා යන්නයි. ඔබතුමාගේ දේශනවලට සවන්දීමෙන් දිනෙන් දින මගේ ජීවිතය ලොකු වෙනසකට පත්වෙනවා .🙏🙏🙏🙏

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +24

    දෙව්සුව දේශයේ සෑම සියලු . දෙනාම බුදුන් දැක නිවීසැනසීම
    ලබාවී ......සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sunilaihalage
      @sunilaihalage ปีที่แล้ว

      සාදු සාදු

    • @lalinimarambage1258
      @lalinimarambage1258 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු ලැබේවා

  • @SithaSitha-m3e
    @SithaSitha-m3e ปีที่แล้ว

    දිර්ඝයු.වෙිවා.ඔබ.තුමාට.බුදු සරනයි

  • @raniindrani-os6uz
    @raniindrani-os6uz ปีที่แล้ว +5

    ලොකයේ සියලු දෙනා සුවපත් කරන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 ปีที่แล้ว +3

    ඔබ තුමා නම් මිහිපිට දෙවියෙක්.... ඔබ තුමාටත් දෙව්සුව පවුලේ සැමටත් දීර්ඝආයුෂ ලැබේවා ....🙏🙏🙏

  • @SunithaJanananthini-yz1nl
    @SunithaJanananthini-yz1nl 3 หลายเดือนก่อน

    මිහිපිට දෙව්‍ යන් කිය්නෙ මෙන්න මේ ගුරු පියානන්ට තමයි බොහෝ ම පින් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා මම ඩුබායි සිට සුනීතා ජ්නනන්දනී

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @PushpaKumari-vr4ro
    @PushpaKumari-vr4ro ปีที่แล้ว +2

    මතු බුදුවන ඛොධ්සත් වයන් වහන්සේ ඔඛතුමාට මේ පින්.
    හේතුවේ වා මම මව් බිමට ආ දවසක ඔඛතුමා මට හමුවේවා තෙරුවන් සරණයි

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි
    🙏🙏🙏

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 ปีที่แล้ว +2

    මටත් ඔය විදියටම දතෙ අමාරුව තියෙනවා ඒපැත්තම වේදනයි හැමදාම කුමාර මහතාගෙ වැඩසටහන් වලට සහභාගි වෙනවා මගෙත් අදිස්ඨානෙ කවදාහරි දිගොඩ කුමාර මහතාගෙ දුරස්තව ආසිර්වාදයෙන් සුවපත් වේවා කියලා🙏🙏🙏🙏🙏 කිසිම බෙතක් මෙතෙක් කරෙ නැ වේදනාව උහුලගෙන ඉන්නවා,,කුමාර මහතා ඇතුලු දෙව්සුව කාර්ය මන්ඩලයට ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මේ කරන කැපවිමට🙏🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏 මම කුවෙට් වලන් ධමිමිකා....

  • @ඉන්දූ-ච4ඬ
    @ඉන්දූ-ච4ඬ ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්තයෝ ඔබ මේ කරන සේවය ඔබ මතු බුදු වෙන්න ඕනේ මම ත් ඇවිදින්න බැරි ලෙඩෙක්මම දණිස් අමාරුව නිසා ඇවිදින්න බැහැ බෙහෙත් කරත් කිසි ම සුවයක් නෑ මට දැන් සල්ලි නැහැ ගොඩක් අසරණයි මටත් පුළුවන් නම් එහෙම ඇවිදින්න කරන්න හොඳට 🙏🙏🙏🙏ඔබතුමාට ගොඩක් පින් කොහොමද මම එන්නෙ දෙයියනේ හොයාගෙන 🙏🏼

  • @Rohinimalkanthi-d7b
    @Rohinimalkanthi-d7b ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +4

    අපේ දෙව් පියණනි සුදු අම්මට දිර්ගයුෂ ලැබේවා දියණියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ගයුෂ ලැබේවා අනුග්‍රහය දැක්කු සියළුම දෙනාට මේ පිං අනුමෝදන් වෙත්වා දෙව් සුව දේශයේ සියළුම දෙනාගේ රෝග නිදුක් නිරෝගී සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @rasikasomalatha5208
    @rasikasomalatha5208 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ තුමන් මේ මුලු ලෝකයේම සක්වල ජයගත් උතුම් සිතුවිලි ඇති මහ වස්තු වක් ආත්ම ගණනාවක් සංසාරයේ මේ ආකාරයෙන්ම පෙරුම් පුරමින් රෝගී තත්ත්වයන් නිසා දුක් විදින ලොකු කුඩා දුප්පත් සහ පොහොසත් මිනිසුන්ගේ මානසික සුවය පතා ඔවුන් කෙරහි අනුකම්පාවෙන් පැහැදිලිවම කිසිම ලාභ සත්කාරයක් නොතකා කරන්නාවු අතිශය උත්තරීතර සත් කාර්යයට වචනයකින් හෝ උදව් උපකාර කරණ සියලුම දෙනාටමත් ආදරණීය සුදු අම්මා මැතිනිය ඇතුලු දෙව් සුව දේශයේ සියලූම කාර්ය මංඩලයයටත් බුදුසරණයි දෙවි පිහිටයි දීගොඩ දෙව් මැතිදුණි ඔබ සැම පට මහත් සම්පත්

  • @umashasavindi4241
    @umashasavindi4241 10 หลายเดือนก่อน +1

    දෙව් පියානනි ඔබතුමන් මතු බුදු වේවා .සුදු අම්මා අතුලු කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් දීර්ගායුශ ලෙබේවා..තෙරුවන් සරනයි ...දෙවි පිහිටයි .....

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 ปีที่แล้ว +2

    ආශ්චර්යයි අත්භූත යි කියා කීමත් අපහාසයකි. එතුමා දෙව් ලොව සිට පාරමිතා සම්පූර්ණ කිරීමට පැමිණි උතුමෙක්. එපමනයි අපට හැඟෙන්නේ. සියළු දෙනාටම සෙත් වේවා!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +4

    දෙවුසුව පවුලේ පියාණෙනි සුදුඅම්මා මෑණියනි ඔබලා මේ කරන මෙහෙය මිලකළ නොහැක මතුබුදුවේවා!සියලු සත්වයෝ නිදුක්වේවා විශ්වයේ අසිර්වාදය ලැබේවා!!!

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว +3

    ඇත්තටම මටත් ඔය අසනිපෙ තිබුන පාසල් යන කාලේ දැන්41මගේ වයස තාමත් තියනව කර්මය වෙන්න ඇති කියල මමත් හිතනව සර් මේවගේ අසනිප සුව කරද්දි මට පුදුම සතුටක් දැනිල මගේ ඇස්වලට කදුලු එනව මතු ආත්මයේ බුදුබව ලැබේවා සර්ට

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +4

    අද හුඟක් වැදගත් ප්‍රශ්න මේ දුව ඇහුවේ, අපේ ආද්‍යාත්මික දැනුම වැඩි වුණා. ඉතින් දුවේ ඔයාගේ අද්‍යාපනය කටයුතු සාර්ථක වේවා, ආද්‍යාත්මිකව ඉහළ යාමට හැකි වේවා, නිර්වාණ අවබෝධය ලැබේවා. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🏻❤️❤️❤️🌹🌹🌹.

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @badrawickramasinghe4714
    @badrawickramasinghe4714 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤🙏🙏🙏බොහොම ස්තුතියි කුමාරමහත්තයා.

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +1

    සුවපත් වේවා !🙏

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 ปีที่แล้ว +2

    මටත් තිබුණ ගොඩක් ප්‍රශ්න අද .මේ දියණිය විමසුවා අපේ පියාණන් ගෙන්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි දියණිය නි.පියාණනි.

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx 10 หลายเดือนก่อน +1

    Mata th කවදා ho දවසක metumawa දෑසින් දකින්නට pina පහල වේවා .mage eka ma petuma .දෙවියන් ආශිර්වාද karathwa

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +5

    ඔබතුමා ta බොහොම pin අපි නොදන්නා deval දැනුවත් කර දෙනවා , ඔබතුමා ,සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට th theruvan saranai devipihitai 🙏🙏🙏

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +5

    විශ්ණු දෙවියන් ට භාරවි කිරි සිහිනයක් ප්‍රාර්ථනා කළ මාගේ දියණිය ට ඇතිවී තිබෙන අසනීප තත්වය සුවකර ගන්නට ඔබතුමා ගේ ආශීර්වාදය පතමි. මෛත්‍රී සහගත සිත් වලින් සෙසු අයගේද ආශීර්වාදය විශ්වයට එක් කරන මෙන් ඉල්ලා සිටිමි.

    • @zeebazeeba4227
      @zeebazeeba4227 ปีที่แล้ว

      මුල් මාස නිසා කෑම අරුචිය, ශරීරයේ වේදනාව ඇත. එංගලන්තයේ පදිංචි නිසා මා හට ඇගේ දුකට පිහිට විය නොහැකි ව ඇත

  • @nadeni.perera2536
    @nadeni.perera2536 ปีที่แล้ว

    Theruwan.saranai piyanani.suduamma.dewsuwa.paule
    Siyalu.denatama.loka.wasi.siyaluma
    Denata.niduk.nerogi.suwaya.labewa

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 ปีที่แล้ว +4

    මෙතුමාට නමස්කාර කරමි.🙏🙏🙏මගේ ඇසේ පෙනීම යහපත් කරදෙන මෙන් ඉල්ලමි.මෙතුමා ,සුුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුති වේවා.පින් ලැබේවා !සාදු !සාදු!සාදු💐💐💐

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +1

    Theruwan saranai devipihitai dewpiyaneni sudu ammatath lokawasi siyaluma denatath niduk nirogi suwaya prarthana karanawa theruwan devipihitai 🙏🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +3

    කුමාර දෙවි පියානන්ටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මගෙ අස්ති රොග සුවපත් වීමට අවස්ථාවක් උදා වේවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙවා

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +7

    උතුමානනි ඔබතුමා දරුවන් වෙනුවෙන් ලබා දෙන උපදෙස් සහ ලබාදුන් සුවය වෙනුවෙන් ඔබතුමාට බොහොම පින් ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙඋසුව දෙසයේ සියලුදෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි .❤❤❤.

  • @thiliniinesha2496
    @thiliniinesha2496 ปีที่แล้ว +1

    Ahapu prashnath watina wedagath prashna.. uththaraye sathya sobawaya hadawathata wethahenu atha.. mahaththayatath nangitath godak pin..

  • @chandrakanthi4336
    @chandrakanthi4336 ปีที่แล้ว +17

    කුමාර මහතාටත් සුදු අම්මාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි දෙව් සුව පවු⁣ලේ සියලු දෙනාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

    අදත්෴අලුත්෴බොහො.දේ෴ඉගන෴ගත්තා෴ඔබ෴තුමන්ට෴බොහොම෴පින්෴අත්වෙිවා෴

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +4

    පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා දීර්ඝායු වේවා බුදුසරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️

  • @anomaperera4427
    @anomaperera4427 ปีที่แล้ว +1

    පුතේ ජිවිත කාලයම නිරෝගි බව ලැබේවා කුමාර මහතා සුදු අම්මා අනුශා මහත්මියත් ඇතුලු දරු දෙදෙනාටත් කාර්‍ය මන්ඩලයෙ සියලු දෙනාටත් දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 ปีที่แล้ว

    💐අපේ ගුරුපියාණනි, ඔබතුමාගෙ මේ ලෝකයට පැමිනිමේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු සත්වයෝ සත් දහම දැක ජීවිතය ආලෝකමත් කරගනිත්වා. මේ ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නායකතුමනි, ඔබතුමාගෙ සියලු බදක දුරු වෙවා සියලු සත්වයන්ගේ හිත සුව පිනිස ඔබතුමාට තව තවත් දිව්‍යබල දිව්‍ය ශක්තිය ලබෙවා. සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් යහපතක්ම වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි ...!!! 🙏🙏🙏

  • @praneethsilva
    @praneethsilva ปีที่แล้ว +1

    ඉතාමත් අර්ථවත් ප්‍රශ්න සහ අගනා පිලිතුරු සමූහයක් රැගත් සාකච්ඡාවකි 🙏🙏🙏🌸🌸🌸

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +7

    වාසනාව පලදෙන හැටි.මිහිපිට දෙවිදුගෙ ආශිර්වාද ලැබීම ඔයාගෙ වාසනාව .ඔබතුමා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว +1

    🙏🙏🌸🌻🌼🌸බොහොම ස්තූතියි ගුරුතුමනි බොහොම පින්...... හැම ප්‍රශ්නයකටම... ඉතාමත් පැහැදිලි ව විසදුම් ලබා දුන්නාට....එ වගේම ප්‍රශ්න අහපු නංගිටත් ස්තූතියි... හිතුවාටත් වඩා වැදගත් ප්‍රශ්න ටිකක් ඇහුවට.... තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා සූදූ අම්මා කාර්ය මණ්ඩලය සියලුම දෙනාට 🙏🙏🙏💛🧡💙💜

  • @pradeepaherath326
    @pradeepaherath326 ปีที่แล้ว

    ජීවිතය යන්න කුමක්ද කියන එක අවබෝධ කර ගත්තේ,ගන්නේ ඔබ තුමාගෙන්. ජීවිතය අවබෝධ කර ගැනීමට හැම මිනිසෙකුටම හැකි වේවා.මෙතුමාගේ දේශන ඇසිමට හේතු වාසනා වේවා.ඔබ තුමාට, සුදු අම්මට මේ මෝඩයන්ගේ මොළේ පෑදීමට නීරෝගී දීර්ඝ ආයු සම්පත් ලැබේවා.ජේසු පිහිටයි.බුදු සරණයි.

  • @malikamonasinha7185
    @malikamonasinha7185 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට🙏🙏🙏🌹🌹🌹

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว +4

    ඇස් ඉස්සරහා ම මොහොතෙන් ලෙඩ සූව කරන මෙවැනි උතුම් දෙවි කෙනෙක් ලංකාවේ පහල වෙලා සිටීමත් අපෙ වාසනාවක්.... ඔබතුමා නිදුක් නීරෝගී දීර්ඝායුෂ නිතතින්ම ලැබේවා උතුම් ගුරුතුමනි...🙏

  • @dprabashan
    @dprabashan ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා ! ඒ වගේම මේ පුණ්‍යාණුමොදනාව අනුෂා හෙවාවසම් මැතිණියටත් එම පවුලේ අයටත් අත්වේවා!

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු දෙව්සුව පියාණෙනී.තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.

  • @jayatijayati575
    @jayatijayati575 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +4

    දරුවෙක් සමග වරුවක් වැඩසටහට සහභාගි උ දියණියට නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතිය ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏 තෙරුවන් සරණයි 🙏🌸

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ปีที่แล้ว

    දේව ආශිර්වාදය ලැබේවා පිංලැබෙවා 🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +5

    විවිධ වැඩ සටහන් මගින් අපව දැනුවත් කරන ඔබතුමාට ,සුදු අම්මාට ,ඒ පුශ්න ඉදිරිපත් කල දියනියට,අනුගුාහක භවතුන්ට ,දෙවි සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමානනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා කරන උතුම් සේවාවට දෙවි සුව පවුලේ අප සැමගේ නමස්කාර ය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @sakuarachchi1780
    @sakuarachchi1780 ปีที่แล้ว +1

    ගොඩක් පින් 🙏

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +2

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයට මෙි කරන සේවයට ගොඩක් පින් තවත් ඉදිරියට කරගෙන යාමට වසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷

  • @anulamunasinghe9443
    @anulamunasinghe9443 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිට පාර්තනා කරමු

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    අනුග්‍රාහක පින්වත් සැමට ගොඩක් පින් දෙව් සුව දේශයේ දීගොඩ කුමාර දෙව් පියාණන්ගේ සත් දහම උතුම් ධර්මය මැනවින් පහදා දෙන පිනෙන් මෙතුමන්ගේ අාශිර්වාද ලැබ සියලු සත්වයෝ සුව පත්වේවා.නීරෝග වේවා මෙෙත්‍රී කරුණාව සියලු සත්වයන්ගේ සිත්වල පහළ වේවා.🙏🙏🙏

  • @PrincyFernando-ci1en
    @PrincyFernando-ci1en ปีที่แล้ว +1

    අපට පිහිටවන ඔබ තුමාගේ සියලු ප්‍රාර්තනා ඉටු වේවා 🎉

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පලමුව සතුටුයි දියණියේ ඔබගේ අසනීපය කුමාර මහත්මයා එසැණින් සුවකලාට මෙම වැඩසටහනට අසනීප ඇති දරුවන් සහභාගී කරගැනීම ගොඩාක් පින් ස්තුතියි ආදරණීය දෙව් පියානනි

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +5

    සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @lalithshantha6569
    @lalithshantha6569 ปีที่แล้ว +2

    ස්තුතියි ගුරුපියානනි ඔබතුමාට deergau wiva මේ කරනා උතුම් මෙහෙයට ඔබතුමාට බුදුබව ලැබේවා ❤❤❤ සියලුම බලාපොරොත්තු etu wiva

  • @ශ්රියානිපුෂ්පලතා

    බුදු සරන්නයි පින්වත් ඔබ තුමාට වීශ්වයේම ආශිර්වාදය ලැබේ වා දීර්ගායුශ ලැබේ සාධු සාධු සාධු

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว +3

    සහෝදරියට නිදුක් නීරෝගී සුවය ලැබේවා , සියලු කටයුතු සාර්තක වේවා . ගුරුතුමාට බොහොම ස්තූති බොහොම පිං අපගේ ප්‍රඥාව අවදි කලාට . සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා 🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @Army-qm9vk
    @Army-qm9vk 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහතානනි 🙏🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว

    බුදුසරනයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව 🙏🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලුම දෙවිරැකවරණයි.ඔබතුමට නිදුක් නිරෝගී දීඝාසිරීවේවා🙏 සියලුම සත්වයෝ සුවපත්වී නිර්වාණයම ලබත්වා🙏
    🙏🙏🙏🙏🌎🙏🙏🙏🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාටත් අනෙකුත් සැමටත් . ඉතා බැරෑරුම් ප්‍රශ්න කීපයකට පිළිතුරු ලැබුනා . තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @kittykat4448
    @kittykat4448 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙනාට ම

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว +1

    🙏🎉🥀🙏🌺🙏🥀🙏💕🙏💐🙏🌹🙏☸️🙏🥀🙏🌺🙏💐🙏 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 නමස්කාර වේවා උතුම් පින්වත් ගුරු පියාණනි. හරිම ලස්සන සුන්දර වැඩ සටහන ඉදිරිපත් කල දියණියට පලමුව නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. ඇස් දෙකට කදුළු පිරුණා මේ වගේ උතුම් දෙවි කෙනෙක් මේ මිහිතලයේ සිටින. නිසා අසරණ වූ සැම දෙනාටම පිහිට වෙනවා දිව්‍යලෝක සිට මනු ලොවට වැඩි උතුම් ඍෂිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ තුමා ගේ දිව්‍ය ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය ලොව පුරා සිටින සැම දෙනාටම එක සේ ලබා දෙන උතුම් ගූරු පියාණනි ඔබගේ වටිනා කම අගය මිල කරන්න බැහැ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ජීවක වෙදදුරු කියා ස්වාමීන් වහන්සේ නමක් කියුවා මතකයි එය සත්‍යයක්මයි පුදුමාකාර බලයක් හිමි ඔබතුමාට මේ ලෝකයේ සිටින සියළු මනුෂ්‍යයන් උදේ සවස මල් පුදා වදින්න ඕන ස්‍යතයි මා දුටු දෙව්යන් ඔබයි පියානණේ දියණිය ඉදිරිපත් කල ප්‍රශ්ණ වලින් වැඩිහිටි අපත් බෝහෝ දැනුවත් වුණා හරිම සතුටුයි ඔබවැනි අනාගත පරපුර නියම සත් ධර්ම මාර්‍ගය ගමන් කරන නිසා දරුවන් පමණක් නොව වැඩිහිටි අපත් මුළාවෙන් අන්ද මන්ද දූපතක අතරමන් වෙලා සිටි යුගයක ශ්‍රි. මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේ සහ ශ්‍රී මහා භද්‍රකාලි දේවතාවන් වහන්සේ අපට ලබා දුන් මේ උතුම් දේව පුත්‍රයාණන් වහන්සේ. අප ජිවිත පුදා හෝ අනාගත පරම්පරාව වෙනුවෙන් රැක ගත යුතු වටිනා මේ ලෝකයේ වටිනාම සම්පතයි දිගුකල් දිනේවා උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේ. අපේ රටේ මිනිසුන්ට නොතේරෙන එක ගැන කලකිරීමක් ඇති වෙනවා මිනිසුනේ දැන්වත් තේරුම් ගන්න සිත් දැහැමි වේවා තෙරුවන් සරණයි බෝසත් පියාණෙනි උතුම් මෑණියනි පා යුග වදිමි සැමදා මනසින් උතුම් ගුරු දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කල්පයක් මේ මිහිතලයේ ජීවමාන වේවා මගේ ඉෂ්ඨ දෙවියන් වහන්සේ. හැම දෙනාටම දකින්න පින් නැත්තෙ ඔබ මනුෂ්‍යයන් අතර උපන් දෙවි කෙනෙක් නිසයි. වාසනා වේවා පින්වත් දෙවි පියාණන් ගේ සෙවන සත් ධර්ම මාර්‍ගය ගමන් කරන්න සැම දෙනාටම පින් ලැබේවා. වන්දනා වේවා පුජණීය වේවා උතුම් දෙව් පියාණනි. සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 සාධු 💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏

  • @nilanjaniariyadasa4056
    @nilanjaniariyadasa4056 ปีที่แล้ว

    Obathuma..mihipita.dewkenek..harima .sathutak.denenawa..oba thumage.nirwananaya wedi atha. .neha budusaranai dewipihitai🙏🙏🙏

  • @jayanisamanthika549
    @jayanisamanthika549 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් ඔබතුමා ට පැනවී ඇති තහන්චි ඉක්මනින් ඉවත් වේවා ! ඔබතුමා ගේ ආශිර්වාදයෙන් කුසුම් මල්ලිගේ පාද යේ ආබාධ ය සුවපත් වේවා !

  • @nandaniseetha2949
    @nandaniseetha2949 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @amithawijesekara8407
    @amithawijesekara8407 ปีที่แล้ว

    Theruwan saranai amitha wijesekara wana mage memohothe atji wee thibena siyalu roha suwapath wewa uthum budu guna balaya labewa sadu sadu sadu.....