SONDURIYA | සොඳුරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • "Sonduriya.. - සොඳුරිය..."
    Singer -
    Suneera Sumanga
    Lyrics -
    Dinesh Fernando Song Melody, Music Composing and Music Arrangements By DRD ( Darshana Ruwan Dissanayaka ).
    Video Director - DRD
    * Lyrics සොඳුරිය දුටු දින තාමත් මතකයි මුල් දවසෙම වාගේ
    සිත අරගත්තා මාවත් මාහට ආයෙම නොදෙන ලෙසේ
    ඇරඹුන යුග දිවි ගමනේ අතිනත එක්වී බැඳි විලසේ
    බාධක හමුවේ නොසැළුනු ශක්තිය ඔබමයි සොඳුරු ලඳේ....
    නිල් මානෙල් සේ ලස්සන දෙනෙතේ , පොපියන ඇඳෙන සෙනේ
    මා සිත සනසා දිරිය ලබා දෙන ඔබගේ තෙපුල් පෙලේ
    සයුරකි නොසිඳෙන ආදර හැඟුමන් නිබඳව ගලා හැලේ
    ගෙවෙනා කාලය සුන්දර දිවියට අඩුවක් නෑ දැනුනේ
    ජීවිත අඳුරට ආලෝකය දුන් රන් පහනක් විලසේ
    ඔබ බැබලේවා මේ සංසාරේ පෙරමග තරුව ලෙසේ
    නිවන් ලබන්නට පිං සපිරූ පසු මේ රුදු බව කතරේ
    එකටම අවසන් කරමු දිනක අපි අපෙ දිවි කතන්දරේ... Actor - Suneera Sumanga Actress - Pujani Bhagya Additional cast -
    Chamini Manodya
    Udaya Kumara Kethma Hansana
    Aken Vehan
    Niven Sejan
    Kiven Nejan
    Isuru Umayanga
    Goshadhee Sathsarani
    Orchestra
    Piano & Keyboard - DRD ( Darshana R D )
    Lead Guitar -
    Pabasara Kannangara
    Bass Guitar -
    Kanishka Madhuranga
    Mandalin & Ukulele -
    DRD ( Darshana R D )
    Violins Group - Violin Solo - Amith G Arachchi.
    Thisara Bandara
    Rukshan Gunawardana
    Malshan Ranawella Darshana Amarasingha
    * Song Recording & Mix track balance -
    Janaka Chamara Daladawatta
    Pansilu Music Studio * Song Mixing and Mastering -
    Ranga Dasanayake
    Pearl Bay international studio
    Video editor -
    Ajith Ramanayaka
    Color Grading -
    Thissa surendra
    * Cinepro Arri Alexa Camera Crew
    Location -
    Residencies of Janaka jayalath and Ashanika Jayalath , Padukka Special Thanks -
    Janaka jayalath and Ashanika Jayalath / DIG Priyantha Liyanage / Thushara Nishantha Maddumage
    DOP -
    Chandana Jayasingha
    Focus puler -
    Nuwan Sameera
    Camera Assistants -
    H.M. Mudushanka
    Wasantha Dissanayaka
    Lighting -
    Danushka Bandara Camara -
    Arri Alexa
    Make-up Artist -
    Priyantha Wanninayaka . Make-up Assistant -
    Dilini Pathirana
    Costume Designer-
    Chamini Manodya
    Production manager -
    Mela Jayaweera Transport assistan -
    Udaya Kumara Caterer -
    P.D. Upul Indika Line producer -
    Hemamali Hapuarachchi. A D 1 -
    Chamara Selara
    A D 2 -
    Prasadi Nimanthika
    Coordinator -
    Muditha Adikari . produced by -
    Dinesh fernando. Director AD 3 - Nadeesha Neranjala. Director - DRD. ( DRD Daraya Production Pvt Ltd )

ความคิดเห็น • 167

  • @vishmini
    @vishmini 9 หลายเดือนก่อน +21

    අම්මෝ සුනීර සුපිරියට act කරනවානේ. ඒ හඩ නම් අනේ මන්දා .... කියන්න වචන නෑ 🥺❤️

  • @WathsalaLiyanage-x2o
    @WathsalaLiyanage-x2o 7 วันที่ผ่านมา +1

    හැම කෙල්ලෙක්ටම එහෙම කොල්ලෙක් මුන ගැහෙන් ඕන❤🥺

  • @sandiyanisenarathne6456
    @sandiyanisenarathne6456 10 หลายเดือนก่อน +36

    ඉතාමත්ම සුන්දර නිර්මාණයක් ♥️
    සුනීර ගේ ගායන දක්ෂතා පමනක් නොව
    රංගන දක්ෂතාද හදුනා ගත්
    මහා සංගීත වේදී දර්ශන රුවන් දිසානායකට
    අපේ ප්‍රනාමය 🙏
    Darshana Ruwan Dissanayake ♥️

    • @ShamaDilrukshi-wc2nk
      @ShamaDilrukshi-wc2nk 10 หลายเดือนก่อน +1

      Godak lassanai dennama samavadila sinduvata supiri budusranai oyala hamotama❤

    • @KReativeClef
      @KReativeClef 9 หลายเดือนก่อน

      ඔව්..හොඳට රඟපාන්න පුළුවන් 😊

    • @Geethkevi21
      @Geethkevi21 8 หลายเดือนก่อน

      😂😅​@@ShamaDilrukshi-wc2nk

  • @kirankavinda7628
    @kirankavinda7628 9 หลายเดือนก่อน +19

    මලමාල හිනාව 😅 ලස්සනයි

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 6 หลายเดือนก่อน +7

    අනේ... හිත හිරි වැටිලා ගියේ මගෙ විතරද.. 🙁🙁
    සුනීර ඔයා නම්... ❤️❤️❤️

  • @Yoha48
    @Yoha48 10 หลายเดือนก่อน +17

    අනේ හරිම අහම්බෙන් හම්බුනු ලස්සන සිංදුවක් ❤️🥰 විකාර අර්ථ රසයක් නැති සිංදුවලට වඩා කොච්චර ලස්සන සිංදුවක්ද... ❤️🥰 හරිම ලස්සනයි

  • @shashisweerathunga364
    @shashisweerathunga364 10 หลายเดือนก่อน +13

    සුනීර අයියා කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක් ❤❤❤

  • @chandrasenaweda8279
    @chandrasenaweda8279 12 วันที่ผ่านมา

    Suneerage lassna balannko❤

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 3 หลายเดือนก่อน +1

    සසරින් නික්මෙන දාටත් එකටම අපි ඒගමනත් යමු ආදරෙයි පන❤❤❤❤❤

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල 9 หลายเดือนก่อน +8

    සුනීරගෙ සිනහව සුන්දරයි

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 9 หลายเดือนก่อน +2

    සුනීර පුතාට ලස්සනට ගයන්න වගේම ,රඟන්නත් පුළුවන් නේ .ගැයුම හරිම ලස්සනයි . 💘💘💘💘

  • @wickramagea5878
    @wickramagea5878 9 หลายเดือนก่อน +4

    සුනීරගේ ලස්සන ම ගීතය 🥺🥺😍😍✍️🎵🎤🎧💝 සුබ පැතුම්

  • @chandrikagamage901
    @chandrikagamage901 10 หลายเดือนก่อน +8

    සූනීර පුතාට ලස්සනට රගපාන්නත් පුලුවන් .ලස්සන අර්තවත් ගීතයක් හරිම ලස්සනයි පුතා ❤❤❤

  • @rhythmoftheearth3559
    @rhythmoftheearth3559 9 หลายเดือนก่อน +5

    මනරම් ගීතයක් සහ ඉතාම කලාත්මක විෂුවල් එකක්.❤

  • @pasinduvimod8006
    @pasinduvimod8006 10 หลายเดือนก่อน +13

    ඒ හඬනම් භාවනාවක්❤

  • @madhuathauda
    @madhuathauda 10 หลายเดือนก่อน +12

    අරුත්බර ගීපද රචනයක් සහිත අලංකාර ගීතයක්! So Touching Heart! 💫♥️

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 10 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි ❤❤❤සුනීර ගේ හඬ භාවනාවක් වගේ ❤❤❤❤

  • @rathnakumari448
    @rathnakumari448 2 หลายเดือนก่อน

    කීප වතාවක් ඇහුව අනේ මගෙ හිත දුකින් පිරෙන ව හරිම 😢 දුක්බර යි

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 10 หลายเดือนก่อน +4

    සුනීර සුමන්ග wari talanttad රගනව ලස්සනයි ගායනය බාවනාවක් බුදු සරනයි ආදරෙයි 🙏🙏🙏❤❤❤💎💎💎

  • @sewwanditharakateacher6332
    @sewwanditharakateacher6332 10 หลายเดือนก่อน +20

    music video එකේ සංකේත භාවිතය හා පිටපත මාරයි.හරිම තාත්විකයි.හරිම cinamatic.සුනීර සුමංග තුළ සැඟවුණු නළුවෙක් මේ වීඩියෝ එකෙන් එළියට එනවා.ඉතින් මේ වීඩියෝ එකේ සහ කසුන්ගෙ සින්දුවේ වීඩියෝ එකේ 17 යන දවස විශේෂ කරන්නේ මොනවා හරි හේතුවක් නිසා නේද ? ඒ සත්‍ය සිදුවීමකට හෝ කතාවකට සම්බන්ධ කරල ද ? එය ගීත රචකයාට ද සංගීතඥයාට ද සම්බන්ද ? මට නිකමට හිතුනා. හැමෝටම සුභ පැතුම්.

    • @sanjeewanibandara7340
      @sanjeewanibandara7340 10 หลายเดือนก่อน

      අනේ මටත් ඕකම හිතුනා.. මොකද්ද විශේෂය....17 වෙනිදා..

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 8 หลายเดือนก่อน +1

    නිවන් ලබන්නට පින් සපුරුනු පසු පදවැල තනු නිර්මාණ උසස් ගායනය සුපුරුදු විදිහටම ජයවේවා තෙරුවන් සරණයි

  • @dilanihemamali7900
    @dilanihemamali7900 3 หลายเดือนก่อน +1

    Mn dakka lassanama video eka suba pathum malli

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 10 หลายเดือนก่อน +1

    ගොඩාඩාඩාඩාක්ක් ලස්සනයි අයියා ,,😊😊😊❤️❤️❤️ සින්දුවේ තව කොටසක් තියනව වගේ,,,,,👍👍👍

  • @nishu-in9zz
    @nishu-in9zz 10 หลายเดือนก่อน +6

    I'm a big fan of Suneera's voice.. great work... keep it up...♥♥

  • @ayeshanirmani6475
    @ayeshanirmani6475 10 หลายเดือนก่อน +2

    Pooji lassanama lassanai 🥺

  • @hemamalihapuarachchi5437
    @hemamalihapuarachchi5437 10 หลายเดือนก่อน +17

    දර්ශන ගේ සංගීතය සේම සුනීරගේ ගැයුමත් රංගනයත් මනරම්.
    පද වලට උපරිම සාධාරණයක් සංගීතඥයා සේම ගායකයාත් උපරිමයෙන් සිදු කර ඇති බව මගේ හැඟීමයි.
    පද රචනයටත්, මනරම් තනු නිර්මා‍ණයටත්, ගායනයටත් දර්ශන දක්වන ප්‍රතිභාව ආයෙ ආයෙ කතා කල යුතු නෑ.
    ඒත් ඔහු තුළ හිඳින සොඳුරු සිනමාවේදියා අවදිකරන්නට මේ හොඳම කාලයයි.
    ආදරණීය සැමියෙකුගේ ප්‍රහර්ශය උත්කෘෂ්ටයට නංවමින් දිනේෂ් තම බිරිඳ වෙනුවෙන් ලබා දෙන අමරණීය තිළිණයක් ලෙස මං ඒ ගීත ද්විත්වයම දකිනවා.
    ඔවුන් දෙදෙනා මුණ ගැසුන 17 වෙනිදාව මෙන්ම සෑම දිනක්ම ආදරයෙන් පිරේවා යි ප්‍රාර්ථනා කරනවා.
    දිනේෂ්ට,සුනීරට, පූජනීට,මෙන්ම සංගීත හා චිත්‍රපට අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක ටත් සුබ පැතුම් එක්කරනවා . 👍❤🙏

  • @lakshaninavodya434
    @lakshaninavodya434 10 หลายเดือนก่อน +4

    නිවෙන හඩක් 😌😌❤️❤️

  • @shakilamaduwanthi1412
    @shakilamaduwanthi1412 10 หลายเดือนก่อน +3

    wooow. Suneera❤ nice voice.
    Puji ❤

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 10 หลายเดือนก่อน +10

    Dreamstar seson 07 තරුව 🥺❤️ අද වෙනකොට ඉන්න තැන ගැන හරි සතුටුයි... සුභ පැතුම් සුමංග අයියේ ❤

  • @shashiniisurika6200
    @shashiniisurika6200 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වොයිස් එක අහන් ඉන්න පුදුම ආස හිතෙනවා ❤️❤️❤️❤️

  • @sajanimadhuwanthi8209
    @sajanimadhuwanthi8209 10 หลายเดือนก่อน +2

    Suneee........harim niun charithayk oy....hithagnn be.....lassant kiww oy....👌👌👌

  • @indrajayanthi6793
    @indrajayanthi6793 5 หลายเดือนก่อน

    ❤❤❤❤සයූරකි නොසිදෙන ආදර හැගූමන් නිබදව ගලාහැලෙ

  • @shanmaduranga5354
    @shanmaduranga5354 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන රහ වැඩක්...ජය සුනීර ඇතුලු හැමෝටම ❤️

  • @charikakalpani4251
    @charikakalpani4251 10 หลายเดือนก่อน +2

    සුනීර මල්ලි ඔයාගේ හැම නිර්මාණයක් ම හිත නිවනවා.ආදරය පිරැන කටහඩක්.... ❤❤❤❤❤

  • @diliniwasana2951
    @diliniwasana2951 10 หลายเดือนก่อน +4

    භාවනාවක් ..මාරම ලස්සනයි .හැම දෙයක්ම...❤❤❤

  • @nishamali4345
    @nishamali4345 10 หลายเดือนก่อน +2

    Lassanai aiye

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 10 หลายเดือนก่อน +1

    එකටම.... අවසන්.. කරමු..දිනෙක...අපි.. අපෙ.. දිවි.. කතන්දරේ......❤❤❤

  • @silanimallika4570
    @silanimallika4570 8 หลายเดือนก่อน +1

    Suneera Nanda Malaniyath Ekka Karana Uga Geethaya Enakam Balagena Innawa Thama Parakkuda

  • @nilanthifernando8091
    @nilanthifernando8091 8 หลายเดือนก่อน

    Harima lassanai...
    Ragapaannath dakshai....jaya puthe...

  • @shalikanadeeshani8236
    @shalikanadeeshani8236 9 หลายเดือนก่อน

    Wooooow... kiyanna wachana ne.. den kale ahanna thiyenne wikara songs.. a athara ahambayen ahanna lebunu lassana sinduwak meka... ❤❤❤❤❤

    • @kusalawanniarachchi1817
      @kusalawanniarachchi1817 6 หลายเดือนก่อน

      හරි ම ලස්සනයි පුතා.❤අලුත් ගීත තව තව බිහිවේවි නේද ඉදිරියේදි.

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน

    Good job සුනිර ම්ම්ම්ම්ම්ම්

  • @hashinisashiprabha8510
    @hashinisashiprabha8510 9 หลายเดือนก่อน

    Sunira oyawa hambunamath man kiwwa oyage songs one kiyala den mehema ahaddi sathutui...all the very best.matath asai oyata sinduwak liyala denna

  • @jayaniayodya2119
    @jayaniayodya2119 10 หลายเดือนก่อน

    Wow .. suneerage katahada bawanawak wage .. e wagema eyage mune hagim prakashayan harima lassanai .. ❤️❤️❤️

  • @mangalikadias8223
    @mangalikadias8223 6 หลายเดือนก่อน

    අලංකාර ගේය ඔබ‍ට
    ගොඩාක් ලස්සනයි

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 2 หลายเดือนก่อน

    Lassanayi ❤

  • @hemaperera2719
    @hemaperera2719 5 หลายเดือนก่อน

    Both of you very talented and beautiful. Dharshana, dines, thank you. I really enjoyed this video.

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq 10 หลายเดือนก่อน +1

    Mama asama දෙන්නෙක් ❤❤❤❤

  • @emmytunes108
    @emmytunes108 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🥹😍💖

  • @apsaraudayanganee4352
    @apsaraudayanganee4352 4 หลายเดือนก่อน

    ❤️
    ලස්සනයී

  • @madhu-vr2yy
    @madhu-vr2yy 10 หลายเดือนก่อน +6

    Poojanige lassana

  • @SathyanjaleeAdhikari-b9s
    @SathyanjaleeAdhikari-b9s 10 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @pabodhasandeepani_
    @pabodhasandeepani_ 10 หลายเดือนก่อน +2

    ❤️😍.. woow

  • @bhagi6076
    @bhagi6076 10 หลายเดือนก่อน +2

    ♥️♥️

  • @kavee2000
    @kavee2000 5 หลายเดือนก่อน

    භාවනාවක් ♥✨💐

  • @hemaperera2719
    @hemaperera2719 5 หลายเดือนก่อน

    Suneera ,pujanie beautiful

  • @umejasanmini5993
    @umejasanmini5993 10 หลายเดือนก่อน +1

    Suneera ayya❤ Supiri sinduwa

  • @SadeepaSadeepa-qt7bq
    @SadeepaSadeepa-qt7bq 10 หลายเดือนก่อน +4

    Heart touching voice ❤

  • @SewwandiHM-l2b
    @SewwandiHM-l2b 10 หลายเดือนก่อน +1

    Lassana vidio ekak good luck

  • @geethaanjani1085
    @geethaanjani1085 4 หลายเดือนก่อน

    Lassanai💐💐💐💐

  • @kumarilokubalasuriya843
    @kumarilokubalasuriya843 6 หลายเดือนก่อน +1

    Mama harima asai sumeerage action walata

  • @p.w.sandamali3128
    @p.w.sandamali3128 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 2 หลายเดือนก่อน

    හිනාව.❤❤

  • @sadunitharaka3118
    @sadunitharaka3118 5 หลายเดือนก่อน

    Sunira aiya.❤

  • @glaze200
    @glaze200 10 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි ❤

  • @BhagyaPerera-v9w
    @BhagyaPerera-v9w 4 หลายเดือนก่อน

    Lassanai ❤

  • @pavithrasandamali
    @pavithrasandamali 10 หลายเดือนก่อน +1

    Wow what a song!!! Lyrics music singin video excellent ❤

  • @kavindimalsha9899
    @kavindimalsha9899 10 หลายเดือนก่อน +1

    Hrima lassanayi 🥰♥️🥰

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 หลายเดือนก่อน

    Mallige mune tiyena lajjava😊

  • @ShehanimalshaMalsha
    @ShehanimalshaMalsha 10 หลายเดือนก่อน +1

    නියමයි අයියා 🌺❤️‍🔥

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි .

  • @VimanshaMaduwanthi
    @VimanshaMaduwanthi 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 😊

  • @RanshikaNavindi
    @RanshikaNavindi 10 หลายเดือนก่อน +3

    ❤❤❤😍😍👍👍👍

  • @SamodNethsara
    @SamodNethsara 10 หลายเดือนก่อน +1

    Superlative ❤🎉 DRB ge music nm pissuwak 🍺💯....God bless

  • @keshaniumesha9069
    @keshaniumesha9069 10 หลายเดือนก่อน +2

    සුනීර අයියේ....කියන්න දේවල් ගොඩායි❤❤❤❤❤ දවසක හම්බුනොත් කියන්නම්

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 10 หลายเดือนก่อน

    මාර ලස්සනයි.❤

  • @nelumdeepani5142
    @nelumdeepani5142 4 หลายเดือนก่อน

    Sunirata 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dimuthusanjeewani12
    @dimuthusanjeewani12 10 หลายเดือนก่อน

    සුනීර අයියා❤😊

  • @shenushehangishenu6338
    @shenushehangishenu6338 10 หลายเดือนก่อน +1

    Aneeeee ❤❤❤❤❤ best🎉

  • @lakshanidarshani902
    @lakshanidarshani902 2 หลายเดือนก่อน

  • @KaushalyaKaushalya-d8o
    @KaushalyaKaushalya-d8o 10 หลายเดือนก่อน

    Harima lassanai ..... ❤❤❤❤❤..

  • @JayodyaDias
    @JayodyaDias 2 หลายเดือนก่อน

    ❤❤

  • @shalikawasala9683
    @shalikawasala9683 10 หลายเดือนก่อน +5

    සුනිර මල්ලි රගපාන්න එමු නේ❤❤❤

  • @chandrikasrimathi8316
    @chandrikasrimathi8316 10 หลายเดือนก่อน

    Woow❤

  • @Isuri-b2g
    @Isuri-b2g 10 หลายเดือนก่อน +1

    Hari ahinsaka kollek pujita attama galapenne a malli

  • @දනංජනාදේශානි
    @දනංජනාදේශානි 9 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @dilkishani7583
    @dilkishani7583 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🥺❤️

  • @Ms100953
    @Ms100953 5 หลายเดือนก่อน

    Very romantic !

  • @prasadchathuranga3825
    @prasadchathuranga3825 9 หลายเดือนก่อน

    මූ ටිකක් දිමංක වගේ❤

  • @methrashmipoornima7182
    @methrashmipoornima7182 10 หลายเดือนก่อน +2

  • @benarinelum9681
    @benarinelum9681 10 หลายเดือนก่อน

    භාවනාවකි සිංදුව

  • @sitharachandrasena2327
    @sitharachandrasena2327 10 หลายเดือนก่อน +1

    🤟❤️💐

  • @sadeerapiumali9298
    @sadeerapiumali9298 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 3 หลายเดือนก่อน

    ❤🎉

  • @UdaiNi-hx5vv
    @UdaiNi-hx5vv 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nadeesha8547
    @nadeesha8547 9 หลายเดือนก่อน +1

    Very nice song and video ❤❤

  • @nikhilkakkochan
    @nikhilkakkochan 10 หลายเดือนก่อน +1

    ❤️👏🏼👏🏼👌🏼👍🏼

  • @nimeshamirihagalla5221
    @nimeshamirihagalla5221 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤ wow 👌

  • @SandaniAnthony-r6i
    @SandaniAnthony-r6i 4 หลายเดือนก่อน

    💋💋💋❤️❤️❤️❤️

  • @darshikaawanthi3571
    @darshikaawanthi3571 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ThiwankaDewanmini
    @ThiwankaDewanmini 10 หลายเดือนก่อน

    voice & words🥺❤