ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුභාවිත ගීතයේ තරුව සුනීර සුමංග ❤️❤️
ආඩම්බරයි සුනීර පුතේ ඔබ ගැන . සුභාවිත ගීතයට පණ පොවන්න ඔබේ සිතේ තිබෙන අදහසට ඉතාමත්ම ගරු කරනවා . අමරණීය ගී මිණි තරුවක්ම වේවා පුතේ . 💥💥👏👏🌟🌟
ඉතාමත්ම සුන්දර වැඩසටහනක් විශේශ ස්තුතිය ප්‍රවීන ගීත රචක නාරද විජේසූරිය මහතා ඇතුළු ජාතික රූපවාහිනීයේ වැඩසටහන් නිශ්පාදක මංඩලය වෙතට 😘මෙවන් නවක ගායන ශිල්පීන්ට තම දක්ෂතා තුලින් රසික රසිකාවියන් පිනවන්නට රූපවාහිනී මාද්‍ය තුලින් ලැබෙන පිටුවහලඉතාමත්ම අල්පය .
අනුපමා අක්කාටත් ,සුනීරටත් සුබ පැතුම් 💐💐💖💖💖❤️❤️❤️❤️🤗
මා ජිවිතේ ඉතාමත් ප්‍රිය කරන ගායකයෙක් සුනිර මල්ලි ..හදවතින් ආශිර්වාද කරනවා හැමදාමත් ..අහපු පලවෙනි දවසෙම මා දන්නවා කවදා හරි ලංකාවේ සංවේදී සිත් ස්පර්ශ කරන්න පුළුවන් බව ❤️❤️❤️
Sunnira sumanga පුතා ඔයා athatama apa kala ලෝකයේ බැබලුණා .ඔයා t හදවතින්ම සුබපැතුම් .! ඔයා අමරදේව master g ජීවිතය t අලුත් පුරුකක් .ඔයා g damapiyanta ඔයා ටත් suba අනාගතය k 💖💖💐💐🤗🤗
අනුපමා දුව ඔයා ටත් සුබපැතුම් ! හරිම ලස්සනයි ! ඔයත් හරිම rahata ගායනා karnwa. 💖💖💐💐🤗🤗🌸🌸
My favorite singer suneera sumanga😍
ලස්සනයි ///////// ලස්සනම වැඩසටහනක්... දමිල ජනගීය ඉතාම විශෙෂයි. - ඔස්ට්‍රේලියා -
මගෙ පුතේ සුනීර අපට ඔබව ගොඩක් වටිනවා
සුනීර සුමංග ඔබ හරිම දක්ෂයෙක් .. ඔබේ හඬ හරිම අපූරුයි ලයාන්විතයි..❣️ කොච්චර ඇහුවත් එපා නොවන හඬක් සහ ගායනයක්.... තව දෙයක් ඔබගේ පාසල ගැන කියන්න .❤..තර්ස්ටන් විදුහල නේද..මගේ පුතාගෙත් පාසල..❤ ඉතින් ඔබට හදවතින්ම සුබ පතනවා තව තවත් ඉදිරියටම යන්න ඔබ බොහෝ දක්ෂකම් සපිරි දරුවෙක්...❤❤🌷🌷
සුනීර පුතේ ,,,අපට ඔබ මිණිපහනක්💖💖💖
Harima lassana wada satahana. Lassana geetha walin piri lassana kathawak. 💓Good Luck 💓
සුනීර ඔබේ ගායනය ඉතාමත්ම විශිෂ්ඨයි. දෙවියන්ගෙන් ලැබුණ දායාදයක්. හරිම හැඟුම් බරයි. ඔයා ඒ තුලම ඉන්නවා වගේ දැනෙනවා. ඔබ සියලු දෙනාටම ස්තූතියි ❤
පට්ට වචන ටිකයි , පපුව බදා ගන්න හඬයි ... නෙලා ගැනුමට... ♥️♥️
Suneera❤️ දක්ශ තරැවක් හිත නිවාලන කටහඩක්😍❤️
ලස්සන වැඩසටහනක්.. music , voice mix master එක තව ටිකක් සැලකිලිමත් වෙලා හැමෝටම ලස්සන output එකජ් දෙන්න පුලුවන්නම් තවත් හොඳයි... ජයවේවා ❤️
සුභාවිත ගීතයේ රසෝඝය - සුනීර
Harima lassanai.narada sir ge padawal walatama sarilana hadawal .suba pathum.❤️❤️❤️
පුතා ඔයා l සියලු danatama suba nathalak wawa .2023 අලුත් අවුරුද්ද samya සතුට පිරී නිදුක් නිරෝගී සුව .💖💐🤗💖
නාර ද අයියා හුඟ දවස.කින් දැක් කෙ ගොඩාක් සතු ටු යි 🎉🎉🎉❤❤
Harima lassanai .thank you hamotama ❤
Watina gayakayek suneera❤❤❤❤
අපූරු වැඩ සටහනක් .මෙවැනි නිර්මාණකරුවන් එකතුවක් වාසනාවන් !
Mybest
❤❤❤❤
නාරද යනු ම මිහිරි ගී ය කී
Sumanga mey tharam hadawathata danenta gayanne kohomada hareema sanwedee geethayak dara ganta baa mey senehasa suba pathanawa hadawathinma kalyani from Australia
Anupama akke godak sathutui .........hamadamath adarei api oyata.budusaranai.akke.
❤lassani
2lhe best
ඔහු අමරදේව දිවුල්ගනේ නැති හිඩස පුරවනු නියතයි
පුතා පාසල් සමයේ උගත් ප්‍රවේග කාල ප්‍රස්ථාර පාඩම ජීවිතය ට ඔබට වැදගත් වෙයි.පරෙස්සමෙන් .සිහසුනමත නංවා ලනවුන්ම ගල්ගසා විනාශ කරනුද වෙති .
❤❤❤
සුභාවිත ගීතයේ තරුව සුනීර සුමංග ❤️❤️
ආඩම්බරයි සුනීර පුතේ ඔබ ගැන . සුභාවිත ගීතයට පණ පොවන්න ඔබේ සිතේ තිබෙන අදහසට ඉතාමත්ම ගරු කරනවා . අමරණීය ගී මිණි තරුවක්ම වේවා පුතේ . 💥💥👏👏🌟🌟
ඉතාමත්ම සුන්දර වැඩසටහනක්
විශේශ ස්තුතිය
ප්‍රවීන ගීත රචක නාරද විජේසූරිය මහතා ඇතුළු ජාතික රූපවාහිනීයේ වැඩසටහන් නිශ්පාදක මංඩලය වෙතට 😘
මෙවන් නවක ගායන ශිල්පීන්ට තම දක්ෂතා
තුලින් රසික රසිකාවියන් පිනවන්නට
රූපවාහිනී මාද්‍ය තුලින් ලැබෙන පිටුවහල
ඉතාමත්ම අල්පය .
අනුපමා අක්කාටත් ,සුනීරටත් සුබ පැතුම් 💐💐💖💖💖❤️❤️❤️❤️🤗
මා ජිවිතේ ඉතාමත් ප්‍රිය කරන ගායකයෙක් සුනිර මල්ලි ..හදවතින් ආශිර්වාද කරනවා හැමදාමත් ..අහපු පලවෙනි දවසෙම මා දන්නවා කවදා හරි ලංකාවේ සංවේදී සිත් ස්පර්ශ කරන්න පුළුවන් බව ❤️❤️❤️
Sunnira sumanga පුතා ඔයා athatama apa kala ලෝකයේ බැබලුණා .ඔයා t හදවතින්ම සුබපැතුම් .! ඔයා අමරදේව master g ජීවිතය t අලුත් පුරුකක් .ඔයා g damapiyanta ඔයා ටත් suba අනාගතය k 💖💖💐💐🤗🤗
අනුපමා දුව ඔයා ටත් සුබපැතුම් ! හරිම ලස්සනයි ! ඔයත් හරිම rahata ගායනා karnwa. 💖💖💐💐🤗🤗🌸🌸
My favorite singer suneera sumanga😍
ලස්සනයි ///////// ලස්සනම වැඩසටහනක්... දමිල ජනගීය ඉතාම විශෙෂයි. - ඔස්ට්‍රේලියා -
මගෙ පුතේ සුනීර අපට ඔබව ගොඩක් වටිනවා
සුනීර සුමංග ඔබ හරිම දක්ෂයෙක් .. ඔබේ හඬ හරිම අපූරුයි ලයාන්විතයි..❣️ කොච්චර ඇහුවත් එපා නොවන හඬක් සහ ගායනයක්.... තව දෙයක් ඔබගේ පාසල ගැන කියන්න .❤..තර්ස්ටන් විදුහල නේද..මගේ පුතාගෙත් පාසල..❤ ඉතින් ඔබට හදවතින්ම සුබ පතනවා තව තවත් ඉදිරියටම යන්න ඔබ බොහෝ දක්ෂකම් සපිරි දරුවෙක්...❤❤🌷🌷
සුනීර පුතේ ,,,අපට ඔබ මිණිපහනක්💖💖💖
Harima lassana wada satahana. Lassana geetha walin piri lassana kathawak. 💓
Good Luck 💓
සුනීර ඔබේ ගායනය ඉතාමත්ම විශිෂ්ඨයි. දෙවියන්ගෙන් ලැබුණ දායාදයක්. හරිම හැඟුම් බරයි. ඔයා ඒ තුලම ඉන්නවා වගේ දැනෙනවා. ඔබ සියලු දෙනාටම ස්තූතියි ❤
පට්ට වචන ටිකයි , පපුව බදා ගන්න හඬයි ... නෙලා ගැනුමට... ♥️♥️
Suneera❤️ දක්ශ තරැවක් හිත නිවාලන කටහඩක්😍❤️
ලස්සන වැඩසටහනක්.. music , voice mix master එක තව ටිකක් සැලකිලිමත් වෙලා හැමෝටම ලස්සන output එකජ් දෙන්න පුලුවන්නම් තවත් හොඳයි... ජයවේවා ❤️
සුභාවිත ගීතයේ රසෝඝය - සුනීර
Harima lassanai.narada sir ge padawal walatama sarilana hadawal .suba pathum.❤️❤️❤️
පුතා ඔයා l සියලු danatama suba nathalak wawa .2023 අලුත් අවුරුද්ද samya සතුට පිරී නිදුක් නිරෝගී සුව .💖💐🤗💖
නාර ද අයියා හුඟ දවස.කින් දැක් කෙ ගොඩාක් සතු ටු යි 🎉🎉🎉❤❤
Harima lassanai .thank you hamotama ❤
Watina gayakayek suneera❤❤❤❤
අපූරු වැඩ සටහනක් .
මෙවැනි නිර්මාණකරුවන් එකතුවක් වාසනාවන් !