#Suneera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 88

  • @nethuja1458
    @nethuja1458 3 หลายเดือนก่อน +1

    ඇයි මේ ගීත fm වල නැත්තේ .හරි ලස්සනයි

  • @surangibandara2843
    @surangibandara2843 ปีที่แล้ว +17

    ❤️....මට අහමිබෙන් අහන්න ලැබුනේ....ඔයාගේ සිංදු ටික...හරිම ලස්සනයි අර්ථවත් ....

    • @erindslive818
      @erindslive818 14 วันที่ผ่านมา

      ❤❤❤ wow beautiful song

  • @dineshakumari5985
    @dineshakumari5985 6 หลายเดือนก่อน +6

    කණට ඉතා මිහිරි හද ගැඹුරට දැනෙන භාවනාවක් වන් කටහඬ කි.දිගුකල් දිනේවා..ඔවැනි නිර්මාණ තව තවත් බිහි කිරීමට ශක්තිය ලැබේවා.❤️

  • @nethuja1458
    @nethuja1458 3 หลายเดือนก่อน +2

    ඇයි මේ ගීත fm වල නැත්තේ .හරි ලස්සනයි

  • @nilunilanthi7647
    @nilunilanthi7647 4 หลายเดือนก่อน +4

    කොපමණ වාරයක් ඇසුවාදැයි මට ගණන් කර ගත නොහැක ඒ තරමට මේ සින්දු මිහිරි ඔබේ කටහඬ භාවනාවක් වගේ

  • @Ms100953
    @Ms100953 10 หลายเดือนก่อน +8

    මං ආසම ගීතය තමයි "නෙලාගැනුමට නොහැකිවූවද"
    අපේ ජීවිතවලට ඉතාමත්ම සමීප ,හරිම සංවේදනීය හැඟුම් බරයි .
    ඔය හඬට මම හරිම ආසයි. ඔයාට ඉතාමත්ම හොඳ අනාගතයක් පතනවා ❤

    • @sunlaifong8221
      @sunlaifong8221 3 หลายเดือนก่อน

    • @erindslive818
      @erindslive818 หลายเดือนก่อน

      මා හද දිනූ ලන්සා... හරි ලස්සනයි... ගුඩ් ලක් ❤❤❤❤

  • @LalanthiArachchilage
    @LalanthiArachchilage 3 หลายเดือนก่อน +2

    Suneera Sumanga your voice like meditation so beautiful I can listen to your song all day long ❤

  • @niroshaherath6364
    @niroshaherath6364 ปีที่แล้ว +8

    කියන්න වචන නැති තරම් .ලස්සනම ලස්සනයි 🌹❤️

  • @thememories2376
    @thememories2376 ปีที่แล้ว +4

    හිරු බැස යන හැන්දෑවක
    තරු නොපිපුණු හිස් අහසක
    මා දුටු තනි තරුව නුඹයි❤❤❤❤

  • @ChitraDeSoysa-dy4gv
    @ChitraDeSoysa-dy4gv ปีที่แล้ว +5

    Suneera Excellent presentation..i am proud of your choice too
    .when you select a song to sing continue the same manner.. definitely you will become a famous singer. I wish you a bright future and a happy and peaceful life.i love you son.i am a great grand mother.not a just grand mother who still have the same feelings as a young mother.God bless you

  • @manorikarunarathna3196
    @manorikarunarathna3196 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සන හඩක්.සුබ පතුම්

  • @wathsalaliyanarachchi987
    @wathsalaliyanarachchi987 ปีที่แล้ว +7

    මේ සින්දු ටික භාවනාවක්...

  • @ImalkaSusani
    @ImalkaSusani 3 หลายเดือนก่อน +1

    Oyage katahada amaradewa sir ge wage Malli mata denenne hemburui mihiri hageembarai

  • @chadimalarasadarineelarath4688
    @chadimalarasadarineelarath4688 3 หลายเดือนก่อน +1

    හර්ෂණ දිසානායක ට පස්සේ නව පරපුර නියෝජනය කරමින් තවත් සොඳුරු ගායකයෙක් ඉන්නවා . අනේ ගයන්න ඔය විදියටම. සුමීර ඔබට සුබ පැතුම් දිගු ගමනකට.......!

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +9

    ලස්සන ගීත ගැයුමක්
    සුබ පැතුම්

  • @NamalPremathilake-sz1ex
    @NamalPremathilake-sz1ex 2 หลายเดือนก่อน +1

    You are an excellent singer .your voice remind me great Amaradewa .you have a wonderful future .sing more songs on society ,country ,Buddhism ,people .Theruwan saranai dear son

  • @mallikananayakkara4629
    @mallikananayakkara4629 9 หลายเดือนก่อน +1

    ඔයා පෙරදෙනියේ campus eke sing karanedha?

  • @nilunilanthi7647
    @nilunilanthi7647 10 หลายเดือนก่อน +3

    ලස්සනයි ගොඩක් කි පාරක් ඇහැව්වද මතක නෑ බවනාවක් වගේ

  • @chathurikamadhuwanthi4146
    @chathurikamadhuwanthi4146 2 หลายเดือนก่อน +1

    ලස්සනයි මල්ලි ,සුබ අනාගතයක් වේවා ❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +3

    Sunera sumanga obe hada ange bawaniyai....❤️🌹👏😃

  • @cyrilwickramasinghe-um7ij
    @cyrilwickramasinghe-um7ij 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සන සින්දු ටික සුභ අනාගතයක් මල්ලි ඔයාට

  • @keerthibandara6631
    @keerthibandara6631 8 หลายเดือนก่อน +3

    අමරදේව ගුරුතුමන් අමතකවෙන්නෑ කවදාවත්

  • @NayomiRanathunga-o9k
    @NayomiRanathunga-o9k 10 หลายเดือนก่อน +1

    Really nice collection. But the new version of සන්තාන සුසුම් is not good for me.... I really like the old version of it....

  • @sarangiekanayaka5682
    @sarangiekanayaka5682 6 วันที่ผ่านมา

    ලබැදි සිත් හමූඋන.....
    වෙන් වූවක් නැති...
    ප්‍රේමය

  • @sarangiekanayaka5682
    @sarangiekanayaka5682 หลายเดือนก่อน +1

    ආදරේ මිහිරියි.....❤❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +6

    සුනීර සුමංග 💖

  • @inokanawarathna7483
    @inokanawarathna7483 9 หลายเดือนก่อน +1

    Lassanai malli....oyata matakada akka kiwa oyage play list ekak thibunanam hodai kiyala.....

  • @nishanithenuka641
    @nishanithenuka641 ปีที่แล้ว +3

    Ahan inna asama hadak...තෙරුවන් සරණයි...❤️❤️

  • @jayasinghesas2465
    @jayasinghesas2465 4 หลายเดือนก่อน +1

    Niyamai me sindu tika nam.mawa athithayata gena giya.man kohama midennada ae athithayen.

  • @indeewariherath93
    @indeewariherath93 3 หลายเดือนก่อน +1

    Nindak noena reyaka ahan innakota hithata senasillak me bawanawa

  • @NadeeshaSanjiwani-lz2gc
    @NadeeshaSanjiwani-lz2gc หลายเดือนก่อน +1

    Saththai oya hada bawanawak

  • @AnulaMallikaaracchi-pe6mm
    @AnulaMallikaaracchi-pe6mm ปีที่แล้ว +3

    සුබ පැතුම්,

  • @DAMMIJEAWON-dv2yy
    @DAMMIJEAWON-dv2yy 10 หลายเดือนก่อน +1

    Harima lassanai. Kalekin ahapu layanvita katahadak. Hadawatinma subapatum. Teruwan Saranai. ❤❤❤

  • @erindslive818
    @erindslive818 19 วันที่ผ่านมา +1

    ❤ හරි ලස්සනයි

  • @niranjalapushpakumari-er1hv
    @niranjalapushpakumari-er1hv 7 หลายเดือนก่อน +1

    Harima අර්ථවත් lassana sindu...good luck malliyo ❤❤❤❤❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    භාවනාව ක්

  • @hemarupa558
    @hemarupa558 5 หลายเดือนก่อน +1

    ඇත්තටම අදයි අහන්න ලැබුණේ හරිම අගෙයි පුදුම මිහිරක් ,,, දිනෙන් දින ජය මාවතේ දොරගුළු ඇරේවා පුතා ඔයාට ලස්සන අනාගතයක් 👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @vimukthithalgaswatta4740
      @vimukthithalgaswatta4740 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😅😊😊😅😊😅😊😅😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😅😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😅😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊😊😊😊😅😊

  • @ramyathilaka6322
    @ramyathilaka6322 5 หลายเดือนก่อน +1

    🎉❤ very nice putha congratulations

  • @lalithseelanatha3933
    @lalithseelanatha3933 10 หลายเดือนก่อน +1

    I stumbled upon your voice, and it's truly beautiful! I look forward to hearing more from you.

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน +1

    මන්දස්මිනී....හරිම මිහිරියි

  • @dinudhakwt8741
    @dinudhakwt8741 5 หลายเดือนก่อน +1

    Suba pathum❤❤

  • @AjanthaSenanayake-lj4ep
    @AjanthaSenanayake-lj4ep 11 หลายเดือนก่อน +1

    ඉතාමත් ලස්සන ගී එකතුවක් ඒ ලස්සනට ගලපගන්න මට වචන නෑ

  • @kanishkabandara7020
    @kanishkabandara7020 ปีที่แล้ว +3

    භාවනාවක්❤

  • @erindslive818
    @erindslive818 11 หลายเดือนก่อน +1

    Wow beautiful song very good ..good luck ❤❤❤❤❤❤

  • @nuwansameera4730
    @nuwansameera4730 3 หลายเดือนก่อน +1

    Mekanam bawanawak. Mage asama gayakaya😊❤

    • @Koshildilshani
      @Koshildilshani 2 หลายเดือนก่อน +1

      math mata kawadath asama gayak idala nee mokadda danne hethuwa pissuwen wagee ahanawa meyage sindu 😢

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    ගොඩාමුණේ පඤ්ඤාසීහ හිමියන් ගී පද රචනය කර තිබුණු ගීතය කුමක්ද?

    • @wickramagea5878
      @wickramagea5878 ปีที่แล้ว +1

      පියගැටපෙලෙන්

    • @nishu4258
      @nishu4258  ปีที่แล้ว +1

      අනිවාරෙන්ම ❤️

  • @dasanthiperera3254
    @dasanthiperera3254 หลายเดือนก่อน +1

    Me sumihiri gayanayata ❤❤❤❤❤

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 7 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි බුදුසරණයි

  • @vindhyagalappaththi5740
    @vindhyagalappaththi5740 6 หลายเดือนก่อน +1

    hithata loku sahanayak

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ...💞

  • @situmnibagaya
    @situmnibagaya 4 หลายเดือนก่อน +1

    Adarei 😢

  • @anomasureka1535
    @anomasureka1535 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @erindslive818
    @erindslive818 19 วันที่ผ่านมา +1

    ❤❤❤😮

  • @ayodyachemini7844
    @ayodyachemini7844 ปีที่แล้ว +1

    Suneera sumanga kiyanne hadak newe hitha niwana weenawak

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    ඇවිදිමු ආයේ
    ඒ දිග හීනේ

  • @Ms100953
    @Ms100953 10 หลายเดือนก่อน +1

    ලස්සන කටහඬක් 👍

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JRsumedha28
    @JRsumedha28 2 หลายเดือนก่อน +1

    ❤️🫂

  • @erindslive818
    @erindslive818 11 หลายเดือนก่อน +1

    Wow beautiful song beautiful

  • @ramyathilaka6322
    @ramyathilaka6322 5 หลายเดือนก่อน +1

    ❤😂🎉😊

  • @chandrikaperera3958
    @chandrikaperera3958 ปีที่แล้ว +1

    Harima lassani putha Tharuwan sarani

  • @iroshanihennayake5440
    @iroshanihennayake5440 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @shanulya4233
    @shanulya4233 11 หลายเดือนก่อน

    ma dutu thani tharuwa nubai
    Mage tharu sihine.....awidimu aye ..e diga heene....

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +2

    සුබ පැතුම් ඔබට

    • @nishu4258
      @nishu4258  ปีที่แล้ว

      Tnx dear..😍😘

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 7 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤🎉🎉🎉🎉 bs

  • @wickramagea5878
    @wickramagea5878 ปีที่แล้ว +2

    ස්තුතියි ..😍😍❤️🤗....

    • @nishu4258
      @nishu4258  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @DamayanthiKusum-g3b
    @DamayanthiKusum-g3b 7 หลายเดือนก่อน +1

    🏆💐❤️🎧

  • @kanchananiroshani-x5b
    @kanchananiroshani-x5b 11 หลายเดือนก่อน +1

    ❤🎉Sampath

  • @SL_Tech_Inside
    @SL_Tech_Inside 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @UmaliChinthani-wm5hk
    @UmaliChinthani-wm5hk ปีที่แล้ว +1

    Godak lassanai ......❤️🌹

  • @erindslive818
    @erindslive818 19 วันที่ผ่านมา

    ❤❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +1

    ❤❤❤❤👍👍👍👍

  • @ErangaJayasinghe-wi2lx
    @ErangaJayasinghe-wi2lx 3 หลายเดือนก่อน

  • @ranmaliabeynayake8356
    @ranmaliabeynayake8356 ปีที่แล้ว +1

    Bhawanawak.

  • @AnuraDias-c6h
    @AnuraDias-c6h 4 หลายเดือนก่อน

  • @gayanasiri6965
    @gayanasiri6965 7 หลายเดือนก่อน

    Nice voice

  • @nirmalawick8290
    @nirmalawick8290 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹♥️❤️

  • @darshanadisanayaka8328
    @darshanadisanayaka8328 ปีที่แล้ว

    ❤️