Mooda yakku dennek Adare Kala nam mara ganawada. Amathaka Kala nam Adare kooinda? Kenjd ghawakenek ath ariyama eyawa karanna anith kenata ayithiyak nehe kiyala therum gaththe nethi gon yskku thamai me kale uni eke Inna aththe.
Madu wanthi waradi aya vwaha gisagenath ayi me aihinsaka jeevthayata athul une maladies ba kiyalath thiyenawa yaluwo vdihata imu kiyalath thiyenawa a nisa Malta samawa dima hodai ayata jeevthaya vintage denta upan rtata amma ththa galata anta denta oita wada aparada karapu aya rasa bosun waladanne😢mage adasa pau a lamaya
I think the allegations made againt thier daughter was much painful thanthe demise of her. The whole society put the blame on her . The main reason could be her look. If she was ordinary looking, people may have a different opnion. They might not even care about it.
Mage name maduwanthi surage mage name ek maduwanthi kiyala dala thyn mage siya e name dala thiyenne me camps ek nathi una maduwanthi mathak wenna kiyala mage amma kiwwe dawasak mokada me minimaruma godak prasidda maranayak nisa siya e girlwa mathak wenna mata maduwanthi kiyala nama danna kiyala . Mata hitha gannath baha siya ai ahema kale kiyala.mata wetharak thani name ak thiyana nisa dawasak ammagen ahuwahama thamai amma me kathawa kiwwe .ekath hari puduma sidu wemak 😔😔me athithaya mathak kalata godak pin dan mage ammath naha siyath naha nathi wela . Mama adai danne e girl kelaniya camps ek kiyla .mamaa camps giye japure . Mata dukai awasanawanthawa marunu maduwanthi gana . Siyalu wisthara dun obata bohoma isthuthi ♥️
මේ දවස මට ඉතාම හොඳට මතකයි.ලාල් මගේ කණ්ඩායමේ සිසුවෙක්. හිතවත් මිත්‍රයෙක්, මේ දෙන්නව අපි නිතර විශ්ව විද්‍යාලය තුළ දුටුවා. එදා අපි හැමෝටම විභාගය පටන් ගත්ත දවස.මදුවන්ති සෑහෙන කාලයක් එන්නේ නැතුව ඉඳලා එදා තමයි විභාගයට ආවෙ. මේ කතාව අහනකොට අපිට ඒ දවස මතක් වෙනවා. හරිම කණගාටුයි.(මේ කාලේ අපේ නව ජනාධිපතිවරයත් විශ්ව විද්‍යාලය තුළ අධ්‍යාපනය ලබමින් හිටියා.)
❤❤
@@shiromajanaki6447 මදුවන්තිට භය නැතිව විභාගයට එන්න කියලා bodyguard විදියට ගිහිල්ලා තියෙන්නේ එයාගෙ හොඳම යාලුව. ඕක වුණා විතරයි ඇය 100m විතර දුවලා hostal එක ගාව සිහිය නැතිව වැටුණ. එයත් ඕකට වග කියන්න ඕනෑ
😢
අහලා තිබුනට මේ තරම් හිතුවේ නෑ.. අපි 2015 ඉවත් උනේ
Amitha. Mathakada. Weeragula yakkala
කොහොමත් මෙතන මදුවන්ති අහිංසක කොල්ලෙක් ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරලා ඔහු ගේ ජීවිතේ විතරක් නෙවේ ඔහු ගේ ආත්මයම විනාශ කරපු කෙල්ලක් බවයි මට නම් හැගෙන්නේ... මොනවා උනත් ප්‍රේමලාල් කළ අවංක ප්‍රේමය නිසා පෙම්වතිය කළ රැවටීම නිසා දුර නොපෙනී අසරණවීම ගැන කාටවුනත් කනගාටුවක් ඇතිවෙන බව මේ සිද්ධිය තුලින් මනාව වැටහේ.. කොහොම උනත් මේ සිද්ධියෙන් ගන්න තියෙන හොදම ආදර්ශය තමයි කාටත් වඩා තමන්ට ආදරය කරන්න. තමන්ව රැකගන්න. තම යහපත් සිහින අරමුණු වලට කිසිවෙකු බාධාවක් නොකර ගන්න. කියන එකයි ප්‍රේමලාල් එහෙම හිතුවානම් ඔහුට සැනසෙන්න. පැති තිබුණා. කොහොම නමුත් හැමවිට කිසිවෙකුට හානියක් නොකරන්න කවුරුත් සිතනවානම් මෙවැනි සිදුවීම් නොවෙන බව කිව හැකිය.
මමත් මේ දේම කරා 😢 මාව රවට්ටපු බිරිද ට
සාප වෙන්ඩ ඕන පෙරෙත කෙල්ලට....
කොල්ලට දෙවි පිහිටයී
Lawyer sir අවසානයේ දුන්නේ සෑහෙන වටින පණිවිඩයක් ❤️❤️❤️ නොලැබුනත් ඒ ප්‍රේමය දෙදෙනෙකගෙ ජීවිතේ බේරෙනවා❤️🥹
මෙමනිවේදිකාව හොඳයි. අනවශ්‍ය කියවිලි නෑ.weldone thilini.
මේ අවස්තාවේ ඇය නිවේදිකාවක්..නමුත් ඇය නිතිවේදිනියක්...
නමුත් දර්ශන කුරුප්පු වැනි විද්වතෙකු 'නමගිය'කියන යෙදුම වැරදියි එවැනි,යෙදුමකින් අවධාරණය කෙරෙන්නෙ
අපකීර්තිය.
@@kumaraliyanage8629in
චමුදිත හිටියා නම් එලො එලෝ පණ්ඩිත ප්‍රශ්න අහයි...පිස්සෙක් ...😁🔥
Thank u..... Senior Lawyer mr .dharshana kuruppu and thilini miss...great session...
ප්‍රේමය විවාහයකින් කෙළවර විය යුතුයි හා විවාහය ප්‍රේමයෙන් ම ගත කළ යුතුයි ,කියා විශ්වාස කරන අයගේ ඉරණම වේදනාබර වෙයි.
This is very good discussion. Thank you for both of you.
ඔබතුමා නිවරදී....
සොදුරිය....
කාලය කෙතරම් නපුරුද සොදුරිය....
මට අවුරුදු 14දී වගේ මං මේ ඝාතන සිදුවීම රූපවාහිනී මාධ්‍යයේ රංගනයක් ලෙස සමාජය වෙත ගෙන ආවා...
එහි අවසන් තේමා ගීතය ලෙස ඉදිරිපත් කලේ
සොදුරිය .....
කාලය කෙතරම් නපුරුද සොදුරිය .....
සම්පූර්ණයෙන් වැරදි මධුවන්ති..... ජීවත දෙකක් නොමරා මැරැවා....
Great lesson for todays young generation
ආදරයකදී එයා ඔයාගේ විශ්වාසය බින්දොත් (වටේ ගියොත්) ප්ලීස් ඔයා කොච්චර ආදරේ කරත් කමක් නෑ එයාව අයින් කරන්න.ඒක ඔයාට වගේම එයාගේ ජීවිතේටත් හොදයී..අයේ ඔයා ලගට එන්න බැරි වෙන්නම අයින් කරන්න.මන් දන්නවා ඒක මාර අමාරුයි..එහෙම නැති වුනාම ඔයාගේ වගේ එයාගේ ජීවිතේත් අපායක් වෙයී❤ අද්දැකීම් වලින් කියන්නේ 🥲
පේමලාල් වීරයෙක් ❤ නිතියෙන් දඩුවම් ලැබෙනත් ඔහු කවදාවත් පසු තැවෙන්නේ නැහැ ඔහු කරපු දේ ගැන මම දන්නවා 🫰මොකද වසර ගාණක් තමන්ව ආදරය නාමයෙන් රව්ට්ටලා පාවිච්චි කරලා කියලා මනුස්සයෙක් ට දැනෙන හැගිම් විස්තර කරන්න බැහැ අවංකව ආදරය කරපු මනුස්සයෙක්ට ඒ දේ දරාගන්න බැහැ ඒ මොහොතේ හිතට දැනෙන අසරනකම විස්තර කරන්න බැහැ ප්‍රේමලාල් නිවැරැදි ❤ හැගීම් එක්ක සෙල්ලම් කරන කාලකණ්නී ජිවත් වෙන්න හොද නැහැ ප්‍රශ්න තමන්ගේ නොවනතාක් පිලිතුර දාර්ශනිකයි❤
hariyata hari
@@rushand8003jeewitha yak nethi kireema sadaraneeya karanna epa
Ekenma
ඒ උනාට බුද්ධිමත් මිනිස්සු විදිහට මීට වඩා ගෞරවාන්විත සමු ගැන්මක් දුන්නා නම්, අද ප්‍රේමලාල් සතුටින්, ❤
,p-
ස්තූතියි සමාජය ට හොද පණිවිඩයක්.
Lal Ayya is our senior batch and we stayed hostel. I remember one day he organised one trip and bus he booked was " Madu Lal Tours"
අපූරු නඩු තීන්දුවක් ...කොහේවත් හිටපු කෙල්ලෙක් ගේ රැවටීමක් ...නිසා තමුන්ගේ ජීවිතය සිහින පාලනයකින් තොරව විනාස වෙන බව දැනුනහම... දරුනු තීරන වලට මිනිසුන් පෙලෙබෙනවා... අදිකරන තීන්දුව හරි... හරියටම හරි... බේරුන දක්ශ මනුස්සයාවත් මරලා දාන එක සමස්ත රටේ බදු ගෙවන ජනතාවටම කරන අපරාදයක්... මේ රට මිනිස්සු විශාල ප්‍රමානයක් මරපු අංගුලිමාල වගේ චරිත වලට නිවන් දැකීමට අවස්තාව දුන් රටක්... ඒ... සුද්දාගේ නීතිය සිරි ලංකාව තුල අටවන්න පෙර...
මේ වටිනා තරුන ජීවිත... පටිච්චසමුප්පාද දහම පසක් කොට දැන දැකගෙන සිටියේ නම් ජීවිත දෙකම බේරෙනවා.. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ම.... කැමති දේ කැමැත්තෙන්ම එකතු කර පවත්වාගෙන යනවා... සැපයි... නේද???? නිච්චයි සුකයි අත්තයි....
ඒ වගේම කැමැත්ත අකමැති සේ වෙනස් උනාම... අනිච්චයි දුක්කයි අනත්තයි... බනිනවා, අඩනවා, වෛර කරනවා, ගගේ පනිනවා, පිහියෙන් අනිනවා, වහ බොනවා.. කරුමේ තතගත්යන් අවබෝද කර දේශනා කල සිත තුල ඇතිවන දර්මතාවය බුද්ධාගම් කාරයෝ දන්නේ නෑ...
අංගුලිමාල මව් මරා ආනන්තර්ය පාප කර්මයක් කර මනුස්ස ආත්මය නාස්ති කර ගන්න ගියා... පිහිට උනා.... අංගුලිමාල මම නැවතී සිටිමි... ඔබත් නවතින්න... ඔය දේශනාව තුල අනිච්ච දුක්ක අනත්ත ගැබ් වෙලා තියෙනවා... තේරුම් ගන්න පුලුවන්ද😀😀😀....
මේ කොල්ලාට නැති උනේ කෙල්ල... විතරයි...ඒත් පටාචාරාට....
එකම දේ කල්යාන මිත්‍රයා මුන ගැසිය යුතුයි... ඒ සෝතාපන්න සකෘර්දාගාමී අනාගාමි අරහත් උත්තමයන්....
Dhamsak.net බලන්න...
ඉතුරු ජීවිත කාලයවත් මරන බය නැතුව ඉන්න පුලුවන්.. බුද්දෝත්පාද කාලයක මනුස්ස කයක් ලැබුනේ ඒ නිසාමයි... මනුස්සත්වපටිලාබෝ පරම දුර්ලබෝ ....
මධූවන්ති සෙල්ලක්කාර,ආත්මාර්තකාම් ගැහැණියක්..ඇය පිරිමිදෙන්නෙක්ගෙ ජීවිතය අනාගතය එක්ක දැන දැනම සෙල්ලම් කලා..ප්රේමලාල්ගෙ පස්සෙන් එදා මදුවන්ති ආවෙ නැත්නම් අද ප්‍රේමලාල් කථිකාචාර්ය වරයෙක්..
අනේ මන්දා අපට නම් batch matescල කිව්වෙ මදුවන්තිට බේරෙන්න බැරිම තැන කැමතිවුනා කියලම් මේමිනිහ කලින් මහන වෙලාහිටපු තන්ගල්ලපැත්තෙ මදාවි මිනිහෙක් කියල හරියට අලුත් අයට rag කරල තිබුන.
ප්‍රේමලාල් කියන්නේ මොඩයෙක් 😂. ජිවිතේ ප්‍රශ්න නැත්තෙ කාටද? දෙමව්පියන් නැති දරුවො ඉන්නවා, කන්න බොන්න නැති මිනිස්සු ඉන්නව, යුද්ධය, අතවර වලට මුහුණ දෙන මිනිස්සු ඉන්න ලොකෙ මෙවගෙ දෙවල් දරාගන්න බැරුව මිනී මරනවාද?? ලැජ්ජයි. මිනි මරලා එවා සධාරනී කරන්නත් හදන ගොං ඩයල් ඉන්න රටක්. කොහෙන්වත් ඉන්න ගෑනියෙක් නිසා මේවගේ දේවල් කරනවා ද?
අවුරුදු 6 හමාරක් ආදරය කරල නොදන්වා නොකියම වෙන කෙනෙක් හා විවාහ උනාම දැනෙන විරහ වේදනාව අත් විදින කෙනෙක් විදියට මටනම් කවදාවත් බෑ සමාවක් දෙන්න.
ඔයත් ඒ දාල ගිය කෙනාව මැරුවද?
Matath ehema wela thiyanawa. Mama eyawa atheriya.. a..gena adha mama sathutuwenawa...
Mooda yakku dennek Adare Kala nam mara ganawada. Amathaka Kala nam Adare kooinda? Kenjd ghawakenek ath ariyama eyawa karanna anith kenata ayithiyak nehe kiyala therum gaththe nethi gon yskku thamai me kale uni eke Inna aththe.
ඔව් එක ඒ කෙනා විතරයි දන්නේ 😢 අන්තිමට මමත් ඒ දේම කරා
This is very import discussio n this is good lesson for the human
මමත් මගේ යාළුවොත් උදේ කැම්පස් එකට එනවා ඇස් පේන මානයේ මදුවන්ති අක්ක ලේ පෙරාගෙන කියල අපිත් දිව්ව බලන්න ලාල් අය්ය මරල කියල ආරංච් උනා අපි තෙල් බැම්ම ලගටම දුවලයි පස්ස බැලුවෙ. ලාල් අය්ය මටත් රැග් දුන්න අය අතරේ හිටියා නමුත් මාර හොද කොල්ලෙක්
ඇසට අසුවන මායිමේ බඹර සැණකෙළි මල් විලේ ලසොලෑව් ගිනි ඇවුළුණා සිත ඔබ මගෙන් වෙන් වූ දිනේ............
Issara Swarnawahini news baladdi me Thilini news kiynawa blann maara aasai. Eyat mm hena aasai. Eya katha karana widiya harima pahadili❤😊
මේක ප්‍රේමලාල් කොහේ හරි රටක ඉදන් බලනවා ඇති නේද? හරියටම සාධාරණය- අසාධාරණය උනේ කාටද,කොහොමද කියලා දන්නෙ ඒ දෙන්නම තමයි
හිතේ එකක් කරන්නේ තවඑකක්..තමන්ගේ වාසිය පමණක් හිතන මදුවන්ති..පව්කාර කම් කරාම ඔහොම තමා..
Great discussion ...❤
මදුවන්ති අපේ ගමේ. අන්තිමට එයාගේ අම්මත් එයා නැති උන දුකට මාස 3ක් වත් ජීවත් උනේ නෑ. මදුවන්තිගේ දේහය ඇගේ ගෙදර වත්තෙහිම වල දමපු ස්ථානයෙම භූමදානය කලා
මධුවන්ති විවාහ ගිවිස ගෙන සිටි පුද්ගලයා මොකක්ද කළේ? සලෙළු වරම චිත්‍රපටයේ සුනිල්ගේ චරිතය ඇත්ත කතාවේ සිදුවුණාද?
@@wndperera3751 මේ video එකේ කියන්නේ එයා ගමේ කෙනෙක්ව විවාහ ගිවිසගෙන සිටියා කියලනේ. ඒ උනාට ඒක එහෙම නෙවෙයි කියලා අපි දන්නේ. ගෙදරින් ගෙනාව විවාහ යෝජනාවකින් තමයි මදුවන්ති ඔහුව දැනගෙන තියෙන්නේ. ඒත් මදුවන්ති මියයෑමත් එක්ක ඔහුත් පසුකාලීනව විදේශගත වෙලා. මොනවා උනත් මදුවන්ති කියන්නේ ගොඩක් ලස්සන කෙනෙක් කියලා අපේ අම්මා කියනවා. ඇත්තම කිව්වොත් මදුවන්තිගේ ගෙදර අපේ නිවස අසලමයි තියෙන්නේ. වැදගත් family එකක් එයලා
dan athi perethiyak wela eki
Eya maduwanthiwagema girl kenek marry kala. Thama rata inne
මදුවන්තිගේ ගම කොහෙද
හේතුව , රාග ද්වේශ මෝහ මුල් තුන මුලින් උදුරා uproot නොදැමීම
THANK YOU THILINI & DARSHANA
සමාජයට වටිනා පණිවිඩය ක් ලබා දුන්නා මෙවැනි වටිනා සත්වය කතා වලින් ඔබගේ තරුණ ජීවිතය අහිමි කර ගන්න.එපා ස් තු ති යි ඔබ දේපල ට වටිනා viidio එකකින් නැවතත් හමුවේ මු සුබ දවස ක් වේවා 🎉❤🎉
අහිමි ප්‍රේමය මතත් මෛත්‍රී කරන්න.💐
තිලිනි.අක්කා දක්කෙ කාලෙකින් බුදු සරනයි අක්කේ ඔයට
ආදර්ශමත් වැඩ සටහනක් තරුණ අයට
මම නම් ඉන්නෙ ප්රේමලාල්ගෙ පැත්තෙ. 😊 හැබැයි නොමරා ඉන්න තිබ්බා.
Harima unanduwen balana wada satahanak. Thank you oba thumiyata mewani wada satahan ediripath kirima gana
පැහැදිලි කිරීම ඉතා මත් හොදය්
කෝ ජන්දෙට කලින් මෙක බලන උන්😊❤
Me balanoo
😅😅😂😂
Innawaaaaa
Man
මේ ලෝකයේ නීතිය සහ යුක්තිය එක්ව යන තැන් සහ එක්ව නොයන තැන් ඇති. කුමන තත්වයක් යටතේවත් මනුශ්‍ය ඝාතනය අනුමත කරන්න බැහැ. එහෙත්, මදුවන්තී විසින්, ප්‍රේමලාල්ගේ ජීවිතය අවුල් වියවුල් කර, මානසික අවපාතයකට ලක් කර, ඔහුට සිදු කරන ලද, අසාධාරනයට දියයුතු සහ ලැබිය යුතු දඩුවම කුමක්ද?
Madu wanthi waradi aya vwaha gisagenath ayi me aihinsaka jeevthayata athul une maladies ba kiyalath thiyenawa yaluwo vdihata imu kiyalath thiyenawa a nisa Malta samawa dima hodai ayata jeevthaya vintage denta upan rtata amma ththa galata anta denta oita wada aparada karapu aya rasa bosun waladanne😢mage adasa pau a lamaya
මරණය පමණයි මොකද මනුස්සයෙක් නොමරා මරණ එකට දඩුවම මරණය පමණයි
හාමුදුරුවරුන්ට කැම්පස් දෙන්ඩ හොඳ නෑ පිරිවෙන ඉගෙන ගන්න දෙන්න ඕන දැන් පේනවනේ අනුශාසනෑනේ අවවාද නෑ හාමුදුරුවෝ සල්ලි මත්තේ තණ්හාවෙන් දුවනව දිවිල්ල හති වැටෙනවා. ඒත් නැවතීමක් නැ කැම්පස් වල නවක වදය නවත්තන්න ඕන.
Thanks madam 🎉
උපතින්ම පිංවන්ත, නිරෝගිමත්,
අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර රටක් සහ ලෝකයක් බිහිකිරීමට කැමති නම්,
සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා,
ගොවියෙක්, කම්කරුවෙක්, වෛද්‍යවරයෙක්, රණවිරුවෙක්, සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්,
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව කාන්තාවන්ට ගරු කරමින්,
පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ඉතාමත් නිවැරදිව ක්‍රියාත්මක වෙන,
සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට,
කාන්තාවන්ට
ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන්න.
උපතින්ම පිංවන්ත, නිරෝගිමත්,
අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවන්ට,
ඉස්පිරිතාල,
ඉස්කෝල,
පොලිසී
උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
කාන්තාවන්ට ගරු නොකරන සහ
බයිලා කියමින් දරුවන්ව නොමග යවන
සෑම පුද්ගලයෙකුටම,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
පරාජිතයන් වශයෙන්ම මෙලොවත් මැරෙන තුරුම විදවලා,
මරණයෙන් පසුවත්, නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින්
පරලොවත් සංසාර දුක විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක රගපාන අය මෙලොවදී මැරෙන තුරුම විදවන විදවිල්ල
නැතිනම්, කන පරිප්පුව
මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික රගපාන අය ගැන විද්‍යාත්මකව ගවේෂණය කරලා අවබෝධ කරගන්න.
ජීවමාන සතුන් සහ මිනිසුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට එරෙහි වෙන සෑම පුද්ගලයෙකුටම
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
මම කතෝලිකයෙක් නොවුනත් ඒ අදහසට මම එකසේම එකඟයි ...
බොල් වී අහුර වෙල් සුලගේ ගිය සේම දීගෙක.ගිහින් නුබ මටවත් නොකියාම. ...මේ සින්දුව අහන්න. ගමේ කඩමන්ඩියක එතරමි උගත් බවක් පෙනෙන්නට නැති අහිංසක ආදරයක් කරපු ඒ අහිංසක ය මොන තරමි උදාර ද මෙහෙ ම අය ඕනේ තරම් ඉන්නව
ආදරයක් කලා නමි මරන්න පුලුවන්ද ඒත් ඒක හැමෝටම බෑ ජිවිතය ක් නැති කරල ජිවත් වෙන්න වෙන්නෙත් මැරි මැරී ඔය ආදරය කරන හැමෝට එය කසාද යෙන්ම කෙලවර වෙනවද නෑ දරාගැනීමට පුලුවන් නමි ඒක මාරම ගැමිමක් ....
මේ වගේම දෙයක් සිදු උනා කුරුණෑගල ටෙක්නිකල් එක හරියෙදි..
thank you so much mam❤🙏
ප්‍රේමලාල් මම බැජ්.මේට්. හරි හිත හොද කොල්ලෙක්.හරිම දක්යෙක්. විබාගෙට්ජ් ස්බ්ජෙක්ට් දෙකක් ලීවා ලාල්. අපරාදෙ ජීවිත් හානී
Ow ow harima dakshai ekane sithuwili walata wahal wela moda dewal karala thiyenne 😂😂😂
මධුවන්තිල වගේ ගෑනු නිසා අහක ඉන්න අහිංසක පිරිමින්ගෙ ජීවිත විනාශ වෙනව. ලාල් ඔහොම දෙයක් නොකලනම් තමයි පුදුම වෙන්න වෙන්නෙ.. මධුවන්තිගෙ තියෙන අමාරුවට යසයි වෙච්චි වැඩෙ. මුන්ට පවු කියන්න හොද නෑ... පව් ඉතින් ප්‍රේමලාල් කියන කෙනා... 😢
ඒ දවස අද වගේ මතකයි.. අපි first year .. ලාල් අයියා හරිම හොඳ කෙනෙක් ... science faculty එකේ gate එක ලග..
Thanks lot
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නැත....ඒ එකක් තව එකක්
Hare nam adareth ekka selam karla boot thiyana ewntath nethyak gonna onee❤
ආදරය නම් ප්‍රිය දේට ඇලීම නොහොත් රාගයයි. එම රාගයේ දෙවැනි වේශය ද්වේශයයි. සමාජ සම්මතයට අනුව ඇය ඇත්තටම වැරදියි. නමුත් ඇත්තම වරද,රාග ද්වේශ මෝහ නම්වූ කෙලෙස් මුල් උදුරා නොදැමූ පෘතග්ජන ගතියයි.
😢😢😢මට මතකයි මේ සිද්ධිය. පත්තරවල ගියා
ක්රුම වලට බිහිවෙච්ච ළමුන් මේ,හරිම වේදනයි
පව්! අපරාදේ ජීවිත දෙකක්.
පේමලාල් දැන් යහපත් දිවියක් ගත කරනවා ඇතැයි සිතමි. අතීතය අමතක කර.
දර්ශන කුරුප්පු මහත්මාටත්
තිලිණි පෙරේරා මියටත් බොහොමත් ස්තුතියි , මේ විඩියෝව හරහා තවත් පුදුම සහගත ආනන්දනිය ප්‍රේමයකට මෛත්‍රීය එක්විය.❤️
මගෙ 1st year එක මේක වෙන කොට. ලාල් අයියා මට රැග් කරන හැම වෙලාවකදීම ඇයිනාවෙ මා සොයලා කියන ගීතය කියන්න කියනවා හොද දෙන්නෙක්
ඇත්තම කතාවද මේ.. බුදු පිලිමේ ලග නේද මේක උනේ
දුකයි මේවා ඇහෙනකොට..... එටත් වඩා දුකයි මේ සමකාලින අය තාම මේවට coment කරනවා දැක්කම
Thanks madem thilini perera kiyanne kamethi kenek❤
මේක සම්පූර්ණම ප්‍රවාදමය කතා පදනම් කොටගෙන ඉදිරිපත් කරන්නක් මිස මෙහි අභ්‍යන්තරයේ ඇති සත්‍ය කතා සත් තොරතුරු සොයා බැලීමකින් තොරවකරන්නකි.....එකල්හි විශ්ව විද්‍යාලයේ සිටි බොහෝ පිරිස් මෙම කතාවේ අභ්‍යන්තර කතා පිළිබඳව පැවති ගැඹුරු සත්‍ය සහිත තොරතුරු ඉතා හොඳින් දනී.. ප්රේමවලාගේ මිතුරා විජ්ජාද අදත් ඉතා හොඳින් ආසන්නම ප්‍රදේශයක ජීවත්වෙයි...ඔහු බොහෝ තොරතුරු දනී... ඒත් මේ ඉදිරිපත් කරන කතා අනුන්ගේ ලේඛනවල සඳහන් වන කතා නැවත කියවීමක් පමණි...අනිත් එක මේ වගේ කතා වලින් ජනතාවට ඇති වැඩක් නැහැ...
මේක විකුණන්න දෙයක් නැති උනාම විකුණන බඩුවක් වගේ...මෙවැනි භාණ්ඩ විකිණීමෙන් කිසිම පාරිභෝගිකයෙකුට යහපතක් වෙන්නේ නෑ...මේක සුළු පිරිසකට ආර්ථික වාසියක් අත්කර දෙන්නා පමණක් විය හැකියි..
මෙය සිදුවීමට අදාල නඩු විභාගය පැවති ආකාරය හා නඩු තීන්දුව පිලිබඳ සිදු කල වැඩසටහනක් මිස සිදු වීම ගැන ඕපාදුප හා එක් එක් අයගේ මත ඉදිරිපත් කල වැඩසටහනක් නොවන බව කරුණාවෙන් සලකන්න.
ප්‍රේමලාල්ට එදිරිව නීතිපති නඩුවට දර්ශන කුරුප්පු නීතීඥතුමා පෙනී සිටියාද? අභියාචනාධිකරණයේ දී ප්‍රේමලාල් වෙනුවෙන් සමුච්චිත ප්රකෝපකිරීම විත්තිවාචකය ඔප්පු කිරීමට කරුණු දැක්කුවේ මෙතුමාද? මධුවන්ති විවාහ ගිවිස ගෙන තිබුණේ කුමන වසරේදීද? ඇයගේ පූර්ණ කැමැත්ත ඇතිව සිදුවූවක්ද? මධුවන්තිගේ මව්පියන් අධිකරණය ඉදිරියේ දැක්වූ කරුණු මොනවාද?
නීතීඥතුමා කරුණු ගොනු කරන්නේ මධුවන්තී කිසිදිනක ප්‍රේමලාල්ට සත්‍ය වශයෙන් ආදරය කර නැති අතර කෙළිලොල්වී ඔහු රවටා ඇතිබවද?
දෙදෙනාම පත්වී සිටි මානසික පීඩාකාරී තත්වයකට තාවකාලික සහනයක් සපයා ගැනීම උදෙසා ඇති කරගත් සබඳතාවක් නොවේද?
"අනාගතය කිරුළු දරා දෙපාමුලට වඩිනතුරා ලවන්පොඟන මියුරු තෙපුල් මටත් වාසනාවන් හෙටත් වාසනාවන්"
Gd advice to the younger generation.
නියමයි තිලිණි අක්කා❤
වටිනා ..panavidayak.සමාජයට .dunne😊
Mama th eda kalany campus eke... Thel bamme hytya.. Maduwanthy.. Maruna dawase... Harima dukay
Mawa dala giya kenata hamadama mn pray karanwa.eyawa campus eke dakinawa .mn godak shakthimathwa innawa amma thaththa wenuwen.
❤❤❤
Thanks thilini miss
සලෙලු වරම චිත්‍රපට යට පදනම් වූ කතාව
Was thinking about the name of the movie. Yes l watched the movie.
වෙන කෙනෙක් කසාදත් බැඳල හිටියනම් මොන මගුලකටද තව එකෙක් එක්ක පැටලෙන්න ගියෙ
ඒකිගෙ #$$කේ අමාරුව
@@AkilaBandara95😂😂😂
ඇත්තමයි පුදුම අමාරුවක් තිබිල තියෙන්නෙ , පව් ඉතින් අර ප්‍රේමලාල් කියන් මනුස්සය . එයාගෙ මුළු ජීවිතේම ඉවරනෙ මේ නන්නත්තාරෙ ගිඅ මධුවන්ති නිසා.
මධුවන්ති අපේ ගමේ.මට මතකයි මම අම්මා එක්ක මලගෙදර ගියා.එතකොට මම ඉස්කෝලේ යනවා.එයා හරි ලස්සනයි .
සිතේ ආකර්ෂණය, ප්‍රේමය, මිතුරුකමට හේතු සෙවීම/ දිගුකාලීන කොනිදේසිවලට යටත් කිරීම ප්‍රායෝගිකයිද?
සරසවියේ කෝහේද ප්‍රේමයක් දැන් 🤔
අද තමයි අක්කා ගේ වඩියෝ බලන්න පටන් ගත්තේ . දිගටම බලනවා, subscribe කරලා.
Godak gambada anantha duk vidina demapiyoge lamai campus awama wanasaththu wage wenawa.aketa hethuwa kapila penna uthsaha karanawa.kohomahari dagalala kellek yalu karagannawa.lassana kellekta galavila inna amarui.anika godak vinaya virodi wada karanne un.
a good program 👍
මදුවන්තිට ලැබුනු දඩුවම මැරුන කෙනාට වැඩිය දෙන්නෙකුගේ ජීවිත එක්ක නටන අනික් උන්ටත් පාඩමක්..වැදගත්...පව්ලක කීවා..ඒ ..මිම්ම කොහෙන්ද...සොයා ගත්තේ..ජරා විදිහට හොයාගත් මුදල් ..තිබීමද..
සදා ආදරණීය අම්මේ තාත්තේ,
🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලබා දෙන මිනිස් ජීවිතය පමණක් ලබාදෙන්නට
සර්වබලධාරී දෙවියන්වහන්සේට උපකාර කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැත.
දරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධියත් ලබා දෙන්නට
අත්‍යාවශ්‍ය කරන අවම අවුරුදු පහක කාලයත්
සර්වබලධාරී දෙවියන් වහන්සේට ලබා දෙන්නටත්
සදා ආදරණීය දෙමව්පියන් වන ඔබ සැලකිලිමත් වියයුතුය.
දරුවෙක් උපත ලබපු මොහොතේ සිටම අවම වශයෙන් අවුරුදු පහක් දක්වා කාලය
මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව
සෑම මිනිස්
දරුවෙකුටම අයිති ආදරයේ දිව්‍යමය වසන්ත කාලය වෙනව.
මෙම මහා පිංවන්ත මහා වාසනාවන්ත ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ
තම සදා ආදරණීය මෑණියන්ගේ ශරීරයේ තාවකාලික අයිතිකාරයා දරුවා බව හොදට මතක තියාගන්න.
බබාගෙ අම්මිව දූෂණය කිරීමට
කිසිම වනචරයෙකුට අයිති නැත.
මෙම කාලය තුළ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවගේත් දරුවාගේත් සදා අමරණීය ආත්ම දෙක අතර බලගතු බන්ධනයක් නිර්මාණය කරලා තියෙනව.
ඒ කියන්නේ, මවගේ ශරීරය අයිති අහිංසක අසරණ දරුවාට පමණයි.
මෙම කාලය තුළ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවගේ සදා අමරණීය ආත්මය උපයෝගී කරගෙන දරුවාගේ සොභාවික බුද්ධි පද්දතිය ඉතාමත් නිවැරදිව ඉතාමත් සෙමින් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නව.
අහිංසක අසරණ දරුවන්ගේ සොභාවික බුද්ධි පද්දතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට අවම වශයෙන් අවුරුදු පහක කාලයක් ගත වෙනව.
මෙම ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ
අම්මිට ලිංගික ඇසුර සපුරා තහනම් කර ඇති බව හොඳට මතක තියාගන්න.
මෙම ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ අම්මි පන්සිල් රැකගෙන දරුවාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්,
අවුරුදු පහ අවසාන වෙනකොට සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය ලැබෙන පිංවන්ත මිනිස් දරුවෙක් මෙම මහා මිනිස් ලෝකයට දායාද වෙනව.
ඒ වගේම පිංවන්ත ලස්සන අවිහිංසාවාදී
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන
ඒ වගේම
සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙන
සුන්දර අම්මි ලමිස්සියෙකුත් මිනිස් ලෝකයට දායාද කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට හැකියාව ලැබෙනව.
එහෙම නැතුව,
නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය දරුවන්ට ලබා නොදී,
මහා බලගතු සදාතණික ධර්මය එරෙහිව
කාමමිත්‍යාචාරයේ හැසිරෙන අම්මිලා සහ කාන්තාවන් දාගිය හේන්වල වැදිරි කුණවල් බවට පත්කරන බව හොඳට මතක තියාගන්න.
දිව්‍යාංගනාවක් වෙනවද ?
නැතිනම්,
දාගිය හේනක වැදිරි කුණක් බවට පත් වෙනවාද
යන්න තීරණය කිරීම
වර්ථමානයේ
මහා වාසනාවන්ත
ඒ වගේම මහා පිංවන්ත මිනිස් ජීවිතයක් භුක්ති විදින
කාන්තාවක් වන ඔබගේ තාවකාලික මනසට සහ සදා අමරණීය ආත්මයට බාර කරමි.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
දැන් පැට්රිකා කොහේද? Can’t you bring her here for an interview
රැවටීමට ඇයට නිසි දඩුවම ලැබිලා තියෙනවා ..එත් සත්‍ය ආදරය අනිත් පාර්ශවය මැරෙන තෙක් රැකගන්නනවා මිසක් මරන්නේ නැහැ ...නිතියෙන් බෙිරැනත් දෙදෙනාටම කර්මයෙන් ගැලවීමක් නොලැබෙනු ඇත
Mu Moda yajek Adare karala ath ariyama Marana daduwama Denna ayithiyak nehe. Adare nethinam eeka ethanon iwarai. Marayek ne me kella Yalu karagaththa.
අනවශ්‍ය සෙල්ලමකට ගිහින් ජීවිත දෙකම දෙආකාරෙකට විනාස කරල
ආදරය සුන්දර වරදකි 💔
කෝ මගේ reply?
@@wndperera3751 මොන?
@@wndperera3751 මොන?
@@wndperera3751 මොන?
මොන?
මේ කතාව අහගෙන යද්දි හුරුපුරුදු බවක් දැනුනා..එතකොට තමයි මතක් උනේ දවසක් ෆිල්ම් එකක් බැලුවා කමල් අද්දරාරච්චි සහ සංගීතා වීරරත්න රඟපාපු.මට ෆිල්ම් එකෙ නම නම් මතක නෑ.ඒත් මේ හා සමාන සිදුවීමක් තමයි ඒ කතාවේ තියෙන්නේ
සලෙලු වරම
සලෙළු වරම
Her father's brother was famous artist Dayananda Gunvardane. Her mother and dad passed away very miserable way because of this
I think the allegations made againt thier daughter was much painful thanthe demise of her. The whole society put the blame on her . The main reason could be her look. If she was ordinary looking, people may have a different opnion. They might not even care about it.
මටත් හොඳට මතකයි මේ සිද්ධිය..මම එතකොට A/L
ගිය අවුරුද්දෙත් මේ වගේම සිද්ධියක් අපේ ගෙවල් ළඟ දුවෙකුට උනා.කොළඹ කැම්පස් එකේ.එයාව බෙල්ල කපල මැරුවා...
ඒ කොල්ලට දැන් මොකද තත්වේ.ආරන්ච්යක් නෑ ඊට පස්සේ මොකද උනේ කියලා
අර තුරඟ තරඟ පිටියේ එක නේද ?ඇල්පිටියෙත් මේ වගේ සිදුවීමක් උනා 2014
අර ආමි කොල්ල කැම්පස් කෙල්ලව මරපු එක නේද @@oshanikosala7382
විශ්ව විද්‍යාල ජීවිතය අපේ අබාග්ය කාලය, මමත් කැළණි සරසවියේ ඉගෙන ගත්ත්තා. අපේ පුකේ සිද්ධාලේප ගෑවා. ජ්ව්ප් පරයෝ තමා නවක වදය. බිහි කලේ.
ඒ උනාට උන් දැන් හොඳ වෙලානෙ ඒකනෙ වැඩේ.
කිසිම මානූශීය හැඟීමක් නැති උන්
කෙල්ල මරන්නෙ නැතුව ඔය වගෙ පරිසරය වෙනස් කරල රට ගියානම් හිත හදාගන්න
ekiwa maruwe naththan eki ara badinna hitapu kollatath e dema krnwa.. e nisa maruwa eka hodai
Premalal meka balanavanm like ekak daanna 😊
😂අනේ ඔයා
ප්රශ්නය තමන්ගේ නොවෙන තාක් පිලිතුර දාර්ශනිකයි කියලත් කියනවා.බලෙන්ම ඒ කොල්ලගේ හිතට ඇතුල්වෙලා ඌව දූෂණය කරලා මඳිවට ගමෙත් කොල්ලෙක් ඉන්න ගමන් තමයි ඒකත් කරලා තියෙන්නේ .ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියනවා.සමහර අය ආදරෙ අදහනවා වගෙ ඒකට ආදරෙයි.අත් හැරීමත් ප්‍රේමයක් තමයි ඒත් ඒ කෙල්ල ගමෙත් කොල්ලෙක් කලින් හිටියා නොකියා වෙන හේතුවක් කිවුවා නම් ඒ කොල්ලා පොඩ්ඩක් හරි හිතන්නත් තිබුනා නේද.කෙල්ල කරලා තියෙන්නේ වංචාවක් නෙවෙයිද.ඔය වගේම කරන කොල්ලොත් නැතිව නෙවෙයි
Thilini gana nemei methana kathawa
Meka balala film eka balanna giya😊
Thanks medam❤
ඒ දවසෙ මායි husband යි හිටියෙ විශ්වවිද්‍යාලය ඇතුලේ.
ඇත්ත කතාව මොකක්ද කියලා දැනගන්න කැමතියි . සමහරු කියනවා ලාල් නරක කෙනෙක්ලු. මධුවන්ති අහිංසකයිලු. ලාල් බලෙන් මධුවන්තිව යාලුකරගත්තාලු. ඇත්තම ඇත්ත මොකක්ද ?? දන්න කෙනෙක් කියන්න. මොකද මේවගේ දේවල් ගැන අපිට ඇත්ත දන්නැතුව මුකුත් හිතාගන්න අමාරුයි .
අපේ අම්මයි එයාගේ යාලුවයි එක්කලු ලාල් ඉදලා තියෙන්නේ...කැන්ටින් එකේ ඩෙස් එකක් අල්ලගන්න කියලා එයා ගිහින් එන ටිකට තමා ඇනගෙන ගිහින් තියෙන්නේ...අම්මා දැක්කලු 4 සැරයක් අනිනවා.....ඊට පස්සේ දිව්වලු
ඇත්තටම ආදරෙ කලානම් මරන්න පුළුවන්ද?? ඇත්තටම ආදරේ කලානම් රවට්ටන්න පුළුවන්ද ? මේ දෙකටම හරි උත්තර නෑ.
මේ කථාව චූදිතයට වාසී වෙන විදියට ගොතලා මොකද නීතිඥ මහත්වරු සල්ලි ගන්නෙ ඒකටනෙ, මධුවන්ති 100%ක් නිවැරදි නොවෙන්න පුලුවන්, ඒත් මේ කථාව නිවැරදි වෙන්න ඕන තැන් තියෙනවා, සමහරවිට කොච්චර දුක උනත් හරි හෝ වැරදි උනත් අනිත් කෙනාගෙ හිත හදන්න ඕන නිසා අනෙකා වැරැද්ද පිළිගෙන sorry කියලා පැත්තකට වෙනවා, තමන්ගෙ නිවැරදි බවට සාක්ෂියක්වත් දෙන්න බැරි මැරුණ මිනිස්සුන්ව ආයේ ආයේ මරන්න හොඳ නෑ
දර්ශන කුරුප්පු නීතීඥ මහතා මෙම ප්‍රේමලාල්ට එදිරිව නීතිපති නඩුවට දක්වන ලද දායකත්වය කුමක්ද? අභියාචනාධිකරණයේ දී ප්‍රේමලාල් වෙනුවෙන් සමුච්ඡිත ප්‍රකෝප කිරීම යන විත්ති වාචකය ඔප්පු කිරීමට දායක වුණ නීතීඥතුමාද?
මධුවන්තී විවාහ ගිවිස ගන්නා විට ඇයගේ වයස කීයද? එය සිදු වුණේ ඇයගේ පූර්ණ අභිමතය පරිදිද? ඇයගේ මව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දක්වන ලද කරුණු මොනවාද? මෙම නීතීඥතුමා කරුනු ගොනූ කරන්නේ මධුවන්තී කිසි දිනෙක ප්‍රේමලාල්ට සත්යවශෙන් ආදරය නොකළ බව හා සෙල්ලක්කාරකමට ඔහු රවටා ඇති බවද?
Where is my reply?
සලෙළු වරම චිත්‍රපටයට පාදක වූ කතාව
කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ඇසට අසුවන මායිමේ ගීතය
Salelu warama film eka thiynne oya kathawa thamai.
පොඩි කාලේ මේ සිදුවීම කියෙව්වා මතකයි පත්තරෙන්..
මදුවන්තිට පෙරසිට විවාහ ගිවිසගත්ත කෙනෙක් සිටි බව සහ ඇය ප්‍රේමලාල් සමග සම්බන්දය පටන් ගැනීමට මූලිකව කටයුතු කල බව ඇහෙනකොට, ගොලුහදවතේ දම්මි මතක් උනේ මට විතරද?
ප්‍රේමලාල් හරිම මෝඩ කුහක මිනිහෙක්, ඔහු බොළඳයි, ව්.වි.ප්‍රේමය තබා විවාහයවත් සදාකාලික නැති ලෝකයේ ප්‍රේමය කොහොමද සදාකාලික වෙන්නේ? අපේ වගේ රට වල මානසිකත්වය තමා ඔය. නන්නාදුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා.....මහ මෙර හිසින් දරා අපි යමු දුරස්වෙලා.....
කොළඹ කැම්පස් එකේ ගිය අවුරුද්දෙ වෙච්ච සිදුවීම මතක් උණා..ඒකෙදිත් කෙල්ලට දොස් කියල කොල්ලා වීරයා උණා😮 මං අහන්නේ මොනම හේතුවකටවත් මනුස්සයෙක්ව මරන කෙන හොඳ වෙන්නේ කෝමද😮 හොඳයි නම් මනුස්සයෙක් මරන්නෙ කෝමද? කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තමන්ව රැවැට්ටුවා නම් මරන එකද කරන්නෝන? රවට්ටපු දාල ගිය එකාට ඕනෙ කුදයක් කරගනින් කියල තමන්ගෙ ජීවිතේ ගොඩ දාගන්නෙකද? කොල්ලො කෙල්ලොන්ව රවට්ටන විදියට කෙල්ලොත් ඕම මිනී මරන්න ගත්තොත් කතාව මීට වඩා වෙනස් වේවිද 🙂 අන්තිමට කියන්න තියෙන්නෙ කාටත් වඩා තමන්ට ආදරේ කරන්න..එතකොට මොකා ඉදියත් එකයි ගියත් එකයි..අනික ප්‍රේමලාල් සුන්දරව දකින මොංගල් සෙට් එක, ඔයාලගෙ දූලටත් හම්බෙන්න පුළුවන් ප්‍රේමලාල් වේශයේ පෙම්වතෙක් ඒ නිසා පරිස්සමෙන් 🙂
අනාගතය කිරළු දරා දෙපාමුලට වඩින තුරා ලවන් පොඟන මියුරු තෙපුල් මටත් වාසනා. හෙටත් වාසනා.
Mage name maduwanthi surage mage name ek maduwanthi kiyala dala thyn mage siya e name dala thiyenne me camps ek nathi una maduwanthi mathak wenna kiyala mage amma kiwwe dawasak mokada me minimaruma godak prasidda maranayak nisa siya e girlwa mathak wenna mata maduwanthi kiyala nama danna kiyala . Mata hitha gannath baha siya ai ahema kale kiyala.mata wetharak thani name ak thiyana nisa dawasak ammagen ahuwahama thamai amma me kathawa kiwwe .ekath hari puduma sidu wemak 😔😔me athithaya mathak kalata godak pin dan mage ammath naha siyath naha nathi wela . Mama adai danne e girl kelaniya camps ek kiyla .mamaa camps giye japure . Mata dukai awasanawanthawa marunu maduwanthi gana . Siyalu wisthara dun obata bohoma isthuthi ♥️
මධුවන්ති වැරදී. පව් අහිංසක කොල්ලෙක් එක්ක සෙල්ලම් කරල🙁
Does anyone know the status of the murder case of Colombo University Student in 2023?
කැම්පස් එකේ ලව් කරනව කියන්නෙ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්... නිදහසේ විඳින්න තියෙන කාලෙ එක ලව් එකක් ලොකුවට කරන්න ගිහින් නිදහස සීමා කරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නව
අනේ කයිට්ස් වල දූෂනය කරපු විද්‍යා ගැන කරන්නකො ...එයාගෙ නඩුවට මොකද උනේ අම්ම තාත්ත දැන් ජීවත් වෙන්නෙ කොහොමද .......වැරදි කාරයො දැන් හිරේද?
හතර දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා මතකයි, ඊට පස්සෙ මොකද උනේ