මම Dream Star වුණේ ඒ සල්ලිවලින් ගෙදර ණය බේරන්න ඕනි හින්දාIමං දිනපු සතුටට අමරදේව මැඩම් කිරිබත් ඉව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #derana#dreamstar#suneera#

ความคิดเห็น • 1.3K

  • @VoizyMusic
    @VoizyMusic 6 หลายเดือนก่อน +564

    💥සුනීර ගැන කතාකරන්න ගියාම ගොඩක් දේවල් තියෙනව...
    හරිම දක්ශ අවංක නිහතමානී ගායන ශිල්පියෙක්. ඒ වගේම මම ගොඩක් ආදරය කරන කටහඩක්.
    මා විසින් නිර්මාණය කල සුනීරගේ පලමු ගීතය "සන්තාන සුසුම්" නිර්මාණය කරල මගේ ප්‍රාර්ථනාව වුනේ මේ දරුවට හරි යන්න ඔනේ. මේ ගීතය අනිවාර්‍යෙන් ජනප්‍රිය වෙනවා.. එකෙන් එයාට ලොකු ගමනක් යන්න ලැබේවා කියල. අද ඒක සිද්දවෙලා තියෙනව. හිතට දැනෙන්නෙ ලොකු සතුටක්. අහිංසක අම්ම කෙනෙක් තත්ත කෙනෙක් ගෙ සතුට ගේන දරුවෙක් ට කවදාවත් වරදින්නෙ නෑ.. බුදුසරණයි මල්ලි ඔයාට. ජයමවේවා !
    තිළිණ රුහුණගේ

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 6 หลายเดือนก่อน +6

      💐❤😃😇👏👏👏🙏🙏🙏

    • @anomasatharasinghe1831
      @anomasatharasinghe1831 6 หลายเดือนก่อน +22

      අනේ ඔයාට පින්..ඒ සිංදුව හදල දුන්නට..සුනීර කියන්නෙ හරිම වටින දරුවෙක්...එයා ඩ්‍රීම් ස්ටාර් යන කාලෙ ඉඳන් මම ඒ පුතාට මගෙ දරුවෙක් වගේම ආදරය කලා..ඒ වගේම මේ ගීතය අහපු දවසෙ ඉඳන් ඒ ගීතයටත් ඒ වගේම ආදරය කරනවා...

    • @tharidu6792
      @tharidu6792 6 หลายเดือนก่อน +6

      හන්තාන සසුම් දවටා ලිව්වෙ ඔයා නෙවෙයි නෙ නුවන් ලියනගෙ ලිව්වෙ

    • @VoizyMusic
      @VoizyMusic 6 หลายเดือนก่อน

      @@tharidu6792ගීතයේ තනුව සහ සංගීතය තමයි මම කරේ 👍

    • @chamindijasintha9278
      @chamindijasintha9278 6 หลายเดือนก่อน +5

      මෙයාගෙ music.

  • @pushpakanthi2882
    @pushpakanthi2882 6 หลายเดือนก่อน +158

    ජනප්‍රිය උනාම මිලමුදල් ලැබුනාම බොරු පුරාජේරු දොඩවන සරුවපිත්තල චරිත අතරෙ ඔයා බෝසත් පුතෙක් දීර්ගයුස ලැබේවා දියුනුවෙන් දියුනුවටම යන්න ලැබේවා පුතෙ ❤❤❤

    • @ashanthiPanapitiya
      @ashanthiPanapitiya 6 หลายเดือนก่อน

      සුදු පුතාට ජයමවේවා...

  • @indukathushari3449
    @indukathushari3449 6 หลายเดือนก่อน +503

    දෙමාපියන්ට මුල්තැන දෙන දරුවන්ට හැමදාම හරියන්න ඕනේ

    • @koekloeren3797
      @koekloeren3797 6 หลายเดือนก่อน +3

      💯 ❤❤

    • @nimmayt9852
      @nimmayt9852 6 หลายเดือนก่อน +7

      Sunira sumanga kiyanne mage asama gayakayek.sms kare api harima asawen idiriyatama genna.jayawewa obata

    • @KamaniLianarachchi
      @KamaniLianarachchi 6 หลายเดือนก่อน +14

      🌻🌻🌻🌻🌻🌻🌻 දෙමාපියන්ට සලකන්න අයට මේ විශ්වයම ආශිර්වාද කරනවා ඔයාට හුගක් සුභම අනාගතයක්

    • @kanti7069
      @kanti7069 6 หลายเดือนก่อน +6

      Anewa asata kadulakuth awa kawadawath obata waradenne ne puthe❤

    • @nadeekumariweerasinghe6058
      @nadeekumariweerasinghe6058 6 หลายเดือนก่อน

      ❤​@@nimmayt9852

  • @kudagamaks8493
    @kudagamaks8493 6 หลายเดือนก่อน +117

    සුනීර ලංකාවෙ පිනට ඉපදිච්ච දරුවෙක් ....ලාංකීය සුභාවිත ගීත කෙත ඔබෙන් පෝෂණය වේවා..ඔබට ජයෙන් ජයම වේවා ...ජේසු පිහිටයි පුතේ ...❤️🙏

    • @thanujasamanthi367
      @thanujasamanthi367 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @anomamapa8718
    @anomamapa8718 6 หลายเดือนก่อน +205

    මේ දරුවා හරිම දක්ශයි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

    • @malkanthisenanayake3517
      @malkanthisenanayake3517 6 หลายเดือนก่อน +2

      බුදුසරනයි පුතා . ජයෙන් ජය ලැබේවා .❤️💮❤️

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 6 หลายเดือนก่อน +113

    මෑත කාලයේ මා ඇසූ මිහිරිතම හා සුවිශේෂීම පුරුෂ කටහඩ. හරීන්ද්‍ර හැමදාමත් අපේ හදවත් නිවැරදිව හඳුනාගෙන ශිල්පීන් ගෙන්වනවා. ඔබට බෙහෙවින්ම ස්තූතියි ❤️

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 6 หลายเดือนก่อน +236

    ඩ්‍රීම්ස්ටාර් 11න් ඉදිරියෙන් ම තියන්න පුලුවන් සුමීර සුමංගල නිහතමානි ගායකයෙක්

    • @sadunitharaka3118
      @sadunitharaka3118 6 หลายเดือนก่อน +3

      එයා සීසන් 7

    • @samanthiwampawala2931
      @samanthiwampawala2931 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 6 หลายเดือนก่อน

      ​@@sadunitharaka3118 එයා කියන්නෙ සීසන් 11 හේම දිනපු අයත් එක්ක ඉදිරියේ තියන්න පුලුවන් කියලා...❤ ඒකට මමත් සීයට සීයක් එකඟයි...🤙

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 หลายเดือนก่อน +5

      සීසන් 07 එකේදි මමත් මනාප දුන් අති දක්ශ ,සිත් බැඳගත් හොඳ ගායකයෙක්...

    • @SSumedha
      @SSumedha 6 หลายเดือนก่อน +5

      සුමංගල නෙවෙයි සුමංග

  • @samithnishshanka
    @samithnishshanka 6 หลายเดือนก่อน +58

    මම ඩ්‍රීම් ස්ටාර් බැලුවේ එක සීසන් එකයි. ඒකත් අහම්බෙන්.ඒ දවස්වල බෝඩිමේ යාලුවෙක් ලැපෙන් බලන ගමන් අහම්බෙන් මෙයාගෙ කටඬ ඇහුනා. එදා ඉඳන් මෙයා කප් එක දිනනකම් බැලූවට අමතරව පලමු සහ අවසන් වතාවට final එකේ sms කලා. රියැලිටි එකකට මම ජීවිත කාලෙටම sms කල පලමු වතාවත් ඒක.
    අමරදේව මහතාගේ voice නිසා නම් නෙවෙයි බැලුවේ. මෙයාගෙ කට හඬේ හිත නිවන අමුතුම දෙයක් තියනවා. ඒක සමහරවිට මට සාපේක්ෂ දෙයක් වෙන්න ඇති.
    සුපිරිම කොලිටියක් තියෙන ගායකයෙක්🔥.
    I wish u all the best❤

  • @nadeeshadiwakara124
    @nadeeshadiwakara124 6 หลายเดือนก่อน +116

    මෑත කාලයේ බිහිවුණු පපුවට කතාකරන දක්ෂම ගායකයෙක් ❤❤

  • @mallikaadikari6809
    @mallikaadikari6809 6 หลายเดือนก่อน +11

    හරිම ලස්සන හැඟුම්බර හඬක්.
    ඩ්‍රීම් ස්ටාර් තරඟා වලියෙදි
    මම මනාපයක් පලකල එකම ගායන ශිල්පියා සුනීර සුමංග
    ඔබට සුබ අනාගතයකට සුබ පැතුම්
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dmcbandara4991
    @dmcbandara4991 6 หลายเดือนก่อน +13

    සුනීර කියන්නේ මගේ ජීවිතේ ආසම ගායකයා... ඒ වගේම " සන්තාන සුසුම් " ගීතය මගේ ආසම ගීතය..❤️

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 6 หลายเดือนก่อน +50

    මෙතෙක් පැවති ,dream star season වලින් , හදවතේ ලැගුම් ගත්, හදවත් වලට සිසිලස ලබාදුන් , හදවතින් ඈත් කළ නොහැකි ,නව ගායන ශිල්පියෙක් වේ නම් , ඒ........මා හදින්ම වැළඳ ගත් මා ආදරය කරන සුනීර පුතාමයි. 💘🌹💘🌹

  • @priyanthigamage265
    @priyanthigamage265 6 หลายเดือนก่อน +104

    දෙමව්පියන්ට ලැබිය යුතුම උතුම් දරුවෙක්. කවදාවත් වරදින්නේ නෑ පුතේ ඔයාට 🙏 ඒ කටහඬත් අපව අමුතුම ලෝකයකට අරගෙන යනවා. ඒ ගීත වල තියෙන හැඟීම කියන්න වචන නැහැ. නිශ්ශබ්දව පාඩුවේ මුළු දවසෙම රස විඳින්න පුළුවන් ගීත පුතේ ඔයා ගයන්නේ ❤️

  • @pushpajayawardana736
    @pushpajayawardana736 6 หลายเดือนก่อน +49

    සරුන්ගලේ නුඹ පරෙස්සමෙන්....මමත් ඔයාගේ ජයග්‍රහනය ඇස් අයා බලන් හිටපු තවත් අම්මා කෙනෙක්.හෙමින් යන්න... තරුණ පරපුරට විතරක් නෙවි ඔයා අපිටත් අයිතියි පුතේ... තරුණ රැල්ල නෙවි බුද්ධිමත් තරුණ රැල්ල සමග යන්න. ඔයටත් හෙමිහිට දුර ගමනක් යන්න ලැබේවි....specially I like ur attitudes.may it prevails for ever.

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 6 หลายเดือนก่อน +104

    අමරදේව ශූරින් ඇවිත් වගේ මම ත් හරිම ආස ගායකයෙක් ඩ්‍රීම් ස්ටාර් වෙන්න එස්.එම්.එස්. දුන්නෙත් සුනීර පුතා ට තමයි. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kumudufernando6581
    @kumudufernando6581 6 หลายเดือนก่อน +11

    මගේ පුතෙක්ට වගේ ආදරෙයි රත්තරං පුතේ...ඔයා හරි වාසනාවන්තයි ....

  • @MethiRanasinghe
    @MethiRanasinghe 6 หลายเดือนก่อน +138

    ලංකාවේ මම ආසම කටහඬවල්.. මේ හඬවල් වලින් ගැයෙන ඕනෑම ගීතයක් හදවතටම දැනෙනවා.
    සුනීර සුමංග
    නදීමාල් පෙරේරා
    තරිඳු දම්සර
    රිද්ම වීරවර්ධන
    චාමර ප්‍රනාන්දු

    • @raproductions8984
      @raproductions8984 6 หลายเดือนก่อน +2

      Ethkota sanka dineth

    • @nimanthimadakumburegedara4533
      @nimanthimadakumburegedara4533 5 หลายเดือนก่อน +1

      දවසක තරුවක් වගේ බැබලෙන්න.. විශිෂ්ටයෙක් වෙන්න පුතා..

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 6 หลายเดือนก่อน +33

    රත්තරං පුතේ දැකීමට ලැබීම ගැන ඉතා සතුටට පත් උනා.දෙමාපියන් ට සලකන පුතාට සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙනව මම ඔස්ට්‍රේලියා වේ ඉඳන් ආදරයෙන් සතුටට පත් වෙනවා.ඔබට පුතේ සියලුම දෙවි පිහිටයි. මේ සියලුම සිංදු මම බොහොම ආදරයෙන් අහන ගීත නිසා මගේ සිතට දැනුන සතුට කියා නිමකළ නොහැක.

  • @deepajayalath
    @deepajayalath 6 หลายเดือนก่อน +91

    මම අාසම කරපු දරැවෙක්.. දිනපු දා මට මාර සතුටක්..සුභ පතනවා ලොකයම දන්න දක්ෂ ගායකයෙක් වෙන්න කියලා

  • @sandyanelumdeniya45
    @sandyanelumdeniya45 6 หลายเดือนก่อน +6

    හැම දෙමව්පියන් ටම ඔයා වගේ පුත්තු ලැබෙන්න ඕන පුතේ...❤❤❤

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 6 หลายเดือนก่อน +121

    අඩ අඩා බැලුවෙ මල්ලි..හරිම සංවේදියි...රත්තරං දෙමාපියන් ට දාව හැදුණ රත්තරං දරුවෙක්. තෙරුවන් සරණයි !

    • @tharaekanayake9251
      @tharaekanayake9251 6 หลายเดือนก่อน +2

      Araneeya katahandak obata jesu pihitai

    • @Chandiyi_bandyi
      @Chandiyi_bandyi 6 หลายเดือนก่อน +2

      මටත් ඇඬුනා

    • @dineshakumari5985
      @dineshakumari5985 6 หลายเดือนก่อน

      ඔව් කදුලු ආවා බලද්දී..❤️

    • @sudeshchinthaka9120
      @sudeshchinthaka9120 6 หลายเดือนก่อน

      මටත් ඇඩුනා සත්තයි....👍🙏🙏

  • @seethathanthiriwatta2823
    @seethathanthiriwatta2823 6 หลายเดือนก่อน +32

    මේ දරුවට කවදාවත් වරදින්නෙ නෑ.අපි ඒ තරගයෙන් තේරුව දරුව.එදා තරං සතුටක්.ඔයාගෙ ගමන ඉදිරියටම බාධාවකින් තොරව යන්න ලැබේවා ! හරේන්ද්‍ර මහතාට බෙහෙවින් ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 หลายเดือนก่อน +23

    පුතේ ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්. අසහාය අමරදේවයන් හා නන්දා මාලනී මහත්මිය ගේ ආශිර්වාදය ලබා ගැනීමට ලැබීම ම
    මොනතරම් භාග්‍යයක් ද.
    පුතාගේ කටහඬ
    හරිම ලස්සනයි.
    දෙමව්පියන් ට ආදරේ කරන දරුවෙකු ට කවදාවත් වරදින්නේ නැහැ පුතේ. තෙරුවන් සරණයි. ඔබ දෙදෙනාටම.

  • @chathumadushika1849
    @chathumadushika1849 6 หลายเดือนก่อน +9

    මෙහෙම දරුවෙක් බිහි කරාට එ අම්මට පින් 🙏♥️...කියන්න වචන නැහැ අයියේ...අපේ රටට මැනිකක් මේ ඉන්නේ..කටහඩ නම් භාවනාවක්....තව තවත් ලස්සන නිර්මාන කරලා හිත් සුවපත් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි..♥️🙏

  • @indugallage5231
    @indugallage5231 6 หลายเดือนก่อน +28

    සුමංගල පුතේ මමත් අමරදේව මාස්ටගේ සින්දු ඔබගේ හඩින් අහනවා.ඔබවැනි දෙමව්පියන්ට ආදරය කරන අය සහ කෙළෙහිගුණ නොදත් අය බොහෝයි.ඔබගේ ගමනට ආශීර්වාදය දෙමව්පියන්ට සැලකීමයි.සුභ අනාගතයක් වේවා.ඔබට ඡය.

  • @nnnnnn_69
    @nnnnnn_69 6 หลายเดือนก่อน +46

    කලාවට මැණිකක් හැදූවැඩූ දෙමාපියන්ට සහ පුතේ නුඹටත් සදාකාලික ජය සහ දීර්ඝායුෂත් ලැබේවා 🎉🎉🎉❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 6 หลายเดือนก่อน +27

    ඇත්තටම .. මේ තාක් කාගෙන්වත් කටින් පිට නොවන වටිනම වචන ටිකක්... ඔයා නම් පුතේ හැබෑම දක්ශයෙක්... ඒ වගේම වටින දරුවෙක්.පිං වන්ත පුතෙක්...කවදාවත් ජීවිතයේ දුකක් නොදැනේවා..🙏💙
    නෙළා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ⁣ප්‍රේමය ...මං ආසම සිංදුව♥️🎙

  • @dushanwijeweera7043
    @dushanwijeweera7043 6 หลายเดือนก่อน +18

    ඉතාම නිහතමානී තරුණ දක්ෂ ගායකයෙක්. I wish you all the best, Suneera.

  • @dinushas2322
    @dinushas2322 6 หลายเดือนก่อน +6

    ආදරණීයම කෙනෙක්.. ආසම "චන්දෝ මා බිලිදේ " ❤❤

  • @nayanitharuka7558
    @nayanitharuka7558 6 หลายเดือนก่อน +32

    හිත හොද දක්ශ හිතට දැනෙන්න ගායන කරන ගායකයෙක්.ආදරෙයි 🥺❤

  • @sueperera4320
    @sueperera4320 6 หลายเดือนก่อน +24

    හරිම ආදරනීය දරුවෙක්.ඒ කටහඩ හුගාක් හැඟීම්බරයි. හිත නිවෙන හැඟීමක් දැනෙනවා. ජීවිතයේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න ඕන කියලා ආදරෙන් පතනවා.අහිංසක දරුවෙක්.❤❤❤❤

  • @udupakidsshow1833
    @udupakidsshow1833 6 หลายเดือนก่อน +36

    හරිම සරල සුන්දර දක්ෂ තරුණයෙක්.. සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 6 หลายเดือนก่อน +16

    රස වෑහෙන්න ගායනාව කරන්න පුළුවන් ලක්මෑණිගේ පුතෙක් ...❤❤❤❤❤❤
    ආදරෙයි පුතේ.....

  • @amaliahinsa6355
    @amaliahinsa6355 6 หลายเดือนก่อน +33

    ආදරණීය නිහතමානී දරුවෙක් loku kamak නැතිව tamange නැති බැරිකම් gana මුල මතක තියාගන yana ගමන අනිවාර්යයෙන් සාර්ථක wenawa පුතේ koma unat ගායනා කරද්දී nam හදවතට දැනෙනවා ඉදිරියටත් සුබපැතුම් හරේන්ද්‍ර sir 🙏🙏🙏

    • @sunithalokuge7450
      @sunithalokuge7450 6 หลายเดือนก่อน +1

      මින්දධ අපිත් පිස්සු වැටුණු සින්දුව

  • @KanchanaprasadiniEkanayaka
    @KanchanaprasadiniEkanayaka 6 หลายเดือนก่อน +6

    කනට මී පැණි වක්කරනවා වගේ මල්ලි...මගේ ආසම ගායකයා...ජයෙන් ජයම වේවා!

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල 6 หลายเดือนก่อน +32

    අනේ අමරදේව මාස්ටර් අද හිටිය නම් බොහොම සතුටු වෙයි පුතේ,එතුමා ඒ තරමටම හරිම උදාර ගති ගුණ තිබුණ නිහතමානී කෙනෙක්,බලන්න ඉතින් එතුමාගේ පව්ලේ අයත් මොන තරම් උතුම් අයද.වෙන කලා පවුලක් නම් මාස්ටර් ගෙ සින්දු කිව්ව කියල නඩුත් දායි,ඒත් අමරදෙව මහත්මිය කිරිබතින් සංග්‍රහ කරල පිලිගත්ත කියන එකම විශ්මයක් මේ ලංකාවෙ.සුනීර පුතේ ඔබ මේ රටට මැණිකක්❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @charithmadusanka1281
    @charithmadusanka1281 6 หลายเดือนก่อน +11

    මේ තරම් ආදරණීය කටහඩක්, ආදරණීය මනුස්සයෙක් මෑතකදී මම දෑකල නෑ. හරිම පරිස්සම්ට මේ සංගීත චාරිකාව යන්න මල්ලි, ඔයා අපේ රටට සම්පතක්..තෙරුවන්සරණයි ජයම වේවා සුනීර මල්ලි..💙❤

  • @nilanjanirajapakshe1778
    @nilanjanirajapakshe1778 6 หลายเดือนก่อน +17

    ගොඩක් ආදරේ හිතෙන පින්බර චරිතයක්. ලස්සන කටහඬ, නිහතමානීකම, තමන්ගෙකම ඔයාගේ ආභරණ. ඔයාට දිග ගමනක් තියෙනව සුනීර. ඔයා ඒ ගමන දිනනවා. හදවතින්ම ඔයාට සුභ පතනවා. කවද හරි දවසක ඔයා ලංකාවේ ශ්‍රේෂ්ඨතම ගාන්ධර්වයා වෙනවා. හැබැයි ඔය ගතිගුණ හැමදාමත් තියාගන්න ඕනි. අපි ඔයාට ගොඩක් ආදරෙයි.

    • @anusharajapaksha8884
      @anusharajapaksha8884 6 หลายเดือนก่อน

      ඉතා ගුණ යහපත් දරුවෙක්. මම ආසම ගායකයෙක්.ඔයාට කිසි දිනක වරදින්නෑ පුතේ. දෙමාපියන් ට සැලකීම උතුම් ගුණයක්.🎼🎼🎼🎼

  • @jayanthakasthuriarachchi2698
    @jayanthakasthuriarachchi2698 6 หลายเดือนก่อน +14

    තම දෙමාපියන් රකිමින් අපේ අමරදේව ශුරීන් සිහිපත් කරවන පුතේ නුඹ මේ‍සිරිලකට ඉමහත්ග ගෞරවාදරයට පත් වේ‍වා තෙරැවන් සරණයි

  • @kaveeshaMadhumali351
    @kaveeshaMadhumali351 6 หลายเดือนก่อน +36

    මම ආසම ගායකයා ❤😊 හරිම සරල දක්ෂතාවලින් පරිපූර්ණ නූතන අමරණීය අමරදේවයන් 🎉❤ ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය තව තවත් ඔප්නැංවේවා ❤ අලුත් නිර්මාණයන් හදවතට දැනෙන්නට ගයන්න ඔබට හැකිවේවා❤ 🥰

  • @isurudilanka8912
    @isurudilanka8912 6 หลายเดือนก่อน +13

    මාරම අවංක කොල්ලෙක්.කතාකරද්දිම තේරෙනවා.තව තවත් දියුණු වෙන්න කියලා පතනවා...😊❤

  • @gayanisagarika5363
    @gayanisagarika5363 6 หลายเดือนก่อน +41

    ලයාන්විත කටහඩක් සහ ඉතාමත් පියමනාම ලස්සන රෑපයක්..ලස්සන ඇස් දෙකක්...සියලු දේ සමිපුර්නයි...😊

    • @DilanSanjeewa-ey1zm
      @DilanSanjeewa-ey1zm 6 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන් ඔයා හරි මේ මල්ලි හරියට භාවනාවක් වගේ ❤❤හඩටම ගැලපෙන රූපය,රූපයටම ගැලපෙන හිනාව, හිනාවටම ගැලපෙන නිහතමානී ගුණය මේ හැම දෙයක්ම ඔබ ඔබේ පාසැලෙන්ම ලැබුනු වට්නාකම් ගුණාංග ව්ය හැක.එමෙන්ම කිතුනුවෙකු වශයෙන් ඔබ දේවස්ඨානයෙන් හා ගායනා කන්ඩායමෙන් ඔබට ලැබුනු පන්නරය ආශිර්වාදය මෙන්ම ඔබගේ ආදරනීය දෙමාපියන්ගේ යහපත් පවුල් දිව්යෙන් ඔබට ලැබුනු ආදරය සහ වට්නාකම් නිසාම ඔබ මෙසේ පොහොසත් වන්නට ඇත❤❤.ජේසු පිහිටයි මල්ලි

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 6 หลายเดือนก่อน +9

    සුනීර අලුත් පරම්පරාවේ ආසවෙන් අහන කටහඩක් මල්ලී..ඔයාවගේ අහිංසක නිහතමානි දරුවෝ හරි විරලයි..ඔයාට තව තවත් හරියන්න ඕන මල්ලී..ඒ වගේම තව තවත් ලස්සන ගීත වලින් අපේ සවන් පිනවන්න ශක්තිය ලැබේවා ❤

  • @sheeladias369
    @sheeladias369 6 หลายเดือนก่อน +23

    සහතිකම ඇත්තටම ඇත්ත . හරි ම ලස්සන ගමන ගිය දරුවෙක්.එච්චර දුක් උහුලා ගෙන දෙමව්පියන් රැක්ක.විශිෂ්ඨම ගායකයෙක් උනා.ගමට,රටට මහා දායාදය ක්.ලොවම දිනන්න පුතේ.එදා.වගෙම හෙටත් අපි බලං ඉන්න ව.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 หลายเดือนก่อน

      කවදාවත් වරදින්නේ නැහැ පුතේ ඔයාට.. සුනීර සුමංග...

  • @umejasanmini5993
    @umejasanmini5993 6 หลายเดือนก่อน +6

    Dream stars බලන්න ගත්තෙත් suneera හිටපු season එකෙන්. දිනනකම් ම බැලුවා❤
    ආසම කටහඬක්🖤

  • @eybimali1318
    @eybimali1318 6 หลายเดือนก่อน +25

    සංගීත ක්ශේත්‍රයේ ඉතා දිගු ගමනක් යාමට ඔබට සුබ පැතුම්! තව තවත් විශිෂ්ට නිර්මාණ රස විඳීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. හරේන්ද්‍ර ඔබට බෙහෙවින් ම ස්තූතියි මෙවැනි දක්ශයන් ඔබගේ වැඩසටහනට එක් කර ගැනීම ගැන. මෙවැනි දක්ශයන් සහ මොහුගේ ඇති උසස් ගණයේ නිර්මාණ තව තවත් මේ යුගයේ ජනගත විය යුතුමයි. සුනීර ඔබේ කටහඬත් මේ ලංකාවට අත්‍යවශ්‍යයි. ඔබගේ සංගීත කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!

  • @dhanusamarakoon2307
    @dhanusamarakoon2307 6 หลายเดือนก่อน +8

    Classic සින්දු අහන්න දැන් ඉන්න Super artist kenek.Brilliant voice

  • @menakasenevirathna25
    @menakasenevirathna25 6 หลายเดือนก่อน +35

    හරිම ආදරණීය චරිත දෙකක්....කටහඬින් මිනිසුන් වසඟයට ගත් දෙදෙනෙක්.....සුනීර මල්ලිගෙ "නෙලා ගැනුමට"," සන්තාන සුසුම්" මේ දෙකම මාරම විදිහට දැනෙන ගීත දෙකක්....මොන ගීතයක් ගායනා කලත් උපරිම ලෙස සාධාරණයක් කරනවා...ඒ හැකියාව තියෙන්නෙ බොහොම අඩු ගායකයන් පිරිසකට විතරයි....ආදරෙයි සුනීර,සහ අපි කවදත් ආදරය කරන හරීන්ද්‍ර අයියා.... ඔයාගෙ වැඩසටහන් ඩවුන්ලෝඩ් කරගෙන දෙතුන්පාර බලන අයගෙන් කෙනෙක් මමත්.....ආදරෙයි...තෙරුවන් සරණයි

    • @thusharirodrigo8746
      @thusharirodrigo8746 6 หลายเดือนก่อน

      0p

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ayeshiishanikagamage9480
    @ayeshiishanikagamage9480 6 หลายเดือนก่อน +10

    ඩ්‍රීම්ස්ටාර් වලින් ආපු අයගෙන් ආසම කෙනා සුනීර ❤️

  • @ranjithperera736
    @ranjithperera736 6 หลายเดือนก่อน +30

    හරිම දක්ෂ දරුවක්.
    ඔබේ ගීත ශයිලය හරිම රසවත් ❤

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 6 หลายเดือนก่อน +5

    පවුලට මුල් තැන දෙන ඔයා වගේ දරුවෙක්ට වරදින්නෙ නෑ කවදාවත්. Dream star දිනවන්න උදව් කරපු එක ගැන අවංකවම සතුටු වෙනව අද. හැමදාමත් මිනිසුන්ගේ හදවතේ ගායකයෙක් වෙලා ඉන්නට හැකි වේවා!❤

  • @milindasenaratna1334
    @milindasenaratna1334 6 หลายเดือนก่อน +25

    ලස්සන කට හඬක් මේ ලමයට තියෙන්නේ , ඉදිරියටම යන්න සුබ පතනවා 🎉.

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 6 หลายเดือนก่อน +10

    සමීර අමරදේව මහතාටම ආවේණික වූ ලස්සන කටහඬක් තියෙන ඉතාමත් නිහතමානී හොඳ ගතිගුණක් ඇති කෙනෙකි . අපි හැමෝම හරිම ආසයි ඔහුගේ සින්දු අහන්න .

  • @PrageeDunuke
    @PrageeDunuke 6 หลายเดือนก่อน +19

    සුපිරියි මල්ලි නියමයි. මං ප්‍රියකරනම හඬක් ඇත්තෙන්ම ඔයා අති දක්ෂයෙක් කියන්න වචන නෑ මල්ලි ඒ වගේම ඔබේ නිහතමානීත්වයට මං ගරුකරනවා. ඔබට ජයෙන් ජය!👍👊💐😍 මල්ලි. ඒ වගේම මේ වැඩ සටහනත් නියමයි අයියේ 👍👌👏😍💐

  • @slrrproduction5196
    @slrrproduction5196 6 หลายเดือนก่อน +7

    නිහතමානී කම අවංකත්වය කීකරුකම හැම දෙයකින්ම අංග සම්පූර්ණ ආදරණීයම හඬ පෞරුෂය ඒ නිසා වරදින්නේ නෑ ඒ හඩ දුන්නේ ස්වභාවයෙන්ම හදපිරි සුභ පැතුම් මේ වගේ ලස්සන වැඩ සටහන් හැමදාමත් අපට තිලීණ කරන ආදරණියම ප්‍රවීන හඬ පෞරුෂය හරෙන්ද්‍ර ජයලාල් මහතා ස්තුතියි බොහොමත්ම ❤❤

  • @upalathawalpola9374
    @upalathawalpola9374 6 หลายเดือนก่อน +27

    ඔයා නිරහංකාර දරුවෙක් පුතේ .ඔයාට සුබ අනාගතයක්

  • @teenahansani7928
    @teenahansani7928 6 หลายเดือนก่อน +9

    මම ආසම කටහඩක්.ඒ හඩ හිත නිවන භාවනාවක්,ඒ සිංදුවල පද ඔයාගේ කටහඩත් එක්ක අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා.අපිට තව තවත් මෙවැනි රහ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා❤

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 6 หลายเดือนก่อน +14

    මෙයා වක්කඩ ලග සිංදුව වැරදියට කියද්දිත් මං ආසාවෙන් බැලුවා,,පට්ට වොයිස් එක,,සුනීර සුමංග,,,❤

  • @chinthaniwedage8563
    @chinthaniwedage8563 6 หลายเดือนก่อน +7

    ඉතා ආදරනිය පුතෙක්.සුනිර පුතාගේ සියලු පැතුමි ඉටු වේවා.

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 6 หลายเดือนก่อน +23

    බුදුසරණයි පුතේ.🙏🙏.හැම පුතෙක්ම,හැම දුවෙක්ම පුතා වගේ නෑ.ඇස් වලට කදුලු ආවා පුතේ ඔයාගේ කතාවට.හරේන්ද්‍ර පුතා කීවා වගේ ඔයා කෙරෙහි ලොකු ගෞරවයක් ඇති උනා.මටත් ඔයා වගේම හොද පුතෙක් ඉන්නවා අවුරුදු 30ක් වයස.මන් කියන්නේ මගේ පුතා මතු බුදු වෙනවා කියලා.මගේ පුතා වගේ තවත් මතු බුදු වෙන පුතෙක් තමයි පුතේ ඔයත්.හරේන්ද්‍ර පුතේ ඔයාට ගොඩක් ස්තූතිය ලස්සන වැඩසටහන් ඉදිරිපත් කරනවට.ඔබගේ හැම වැඩසටහනක්ම ඉතාමත් ආසාවෙන් දාපු ගමන් බලනවා.ඒත් අද තමයි අකුරක් ලීවේ...❤❤❤❤

  • @nayanatharadeshapriya6886
    @nayanatharadeshapriya6886 6 หลายเดือนก่อน +12

    සුනීර අයියෙ ඔයා තමයි මගේ ආසම ගායකයා.ඔයා රුහුන යුනි එකට ආව ඔයාව මගහැරුනා.ආසවෙන් ඉන්නවා ඔයාව දකුණට එනකන් ආයෙම.ඔයා මේ ලොකෙටම වටින සම්පතක්.ඔයා වගේ දරුවෙක් අපිට දායාද කරපු අම්ම තාත්තාත් ඔයාවත් සියලු දෙවියෝ රකින්න ඕන.බුදුසරණයි .හරේන්ද්‍ර මහත්මයා ස්තූති මගේ ආසම තරුව ගෙන්නෙව්වට.ඔබතුමාටත් බුදුසරණයි ..

  • @GaiyaJ1340
    @GaiyaJ1340 6 หลายเดือนก่อน +19

    මගෙ බිරිඳගේ කැමතිම සින්දු දෙකෙන් එකක් . අනික් සින්දුව " නෙලාගැනුමට " ගීතය . මමත් මේ සින්දුව නැවත Karaoke යොදාගෙන ගායනා කළා. මේතරම් නම් ලස්සනට කියන්න බෑ ඒත් උත්සාහ කලා. මාරම සින්දුවක්. සතුටුයි සුනීර සහෝදරයා ❤☸️🙏

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 6 หลายเดือนก่อน +6

    මේ කටහඩ නම් භාවනාවක් වගේ.හිත නිවෙනවා.❤❤

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 6 หลายเดือนก่อน +16

    ගායකයො ඇවිත් නිවෙදකයො නළුවො උනා මෙය මල්ලිට හොද අනාගතයක් තියනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +3

    🇱🇰 හරීන්ද්‍ර මහතාට ගොඩක්ම ස්තූතියි.
    🇱🇰 මෙවන් සහජ දක්ෂතා හැකියාවලින්
    🇱🇰 බිහිඋන සැන්ගවී සිටින වටිනා වස්තු
    සම්භාරයන් සොය සොයා මාධ්‍යය ගත කිරීම.
    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @Intelcolourvision
    @Intelcolourvision 6 หลายเดือนก่อน +28

    දෙමාපියන්ගේ ආදරේ ලබලා.. දෙමාපියන්ටත් සලකගෙන..
    ගමට, රටටත් හිතාදර ❤️ප්‍රියාදර මිනිසෙක් ලොවට බිහිවෙන්නේ කලාතුරකින්.
    නුබත් එවන්නෙක්.
    ජය වේවා...!🙏🙏🙏
    හරේන්ද්‍ර අයියා ඔයත් අපේ ආදරණිය සොදුරු මිනිසෙක් ආදරෙයි. ❤️❤️❤️❤️❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾

    • @EagerPuppies-mo4gw
      @EagerPuppies-mo4gw 6 หลายเดือนก่อน

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    හිත කැඩිලා ඔහේ කරකියා ගන්න දෙයක් නැති වෙලාවක මේ කටහඩ ඇහුවා අහම්බෙන් වගේ එදා ඉදලා අද වෙනකල් හදවතේ ගායකයා ඔයා සුනීර❤

  • @kelumelectricals8958
    @kelumelectricals8958 6 หลายเดือนก่อน +21

    අපේ පවුලේ හෑමෝම ආසම කටහඩක් තියෙන කෙනෙක් මල්ලි ඔයා...dreamstar oyata vote kale ඔය කටහඩ නිසාමඉ....music අත අරින්න එපා...පිනකට ඔය හඩ ඔයාට ලෑබිල තියෙන්නෙ...❤

  • @kavee2000
    @kavee2000 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන, වාසනාවන්ත කටහඩක් තියෙන කෙනෙක්... දෙමාපියන්ටත් හරි අාදරේ කරන , අද දැනගත්තා එ් වගේම හරීම අවංකයි..... Dream star වලදි තාත්තගේ phone එකෙන් අපිත් vote කලා ... 😎❤God bless you ⭐️✨

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 6 หลายเดือนก่อน +25

    අම්මෝ .....,දැක්කත් සතුටුයි මල්ලියෝ .ගායනා කරන හැමගීතයක්ම ආසාවෙන් අහනව.සුබ අනාගතයක් වේවා මල්ලියෝ .තෙරුවන් සරනයි .❤❤❤❤

  • @seethapriyadarshanee3650
    @seethapriyadarshanee3650 6 หลายเดือนก่อน +4

    මේ ලස්සන සින්දු ටිකට මං හරි ආසයි...ගායකයා දැනගෙන හිටියේ නෑ dreamstar වේදිකාව හිටපු ආස කරපු චරිතයක්.. මං ආස කරපු චරිතයක්..මේ පුතා...ඔහුගේ තියෙන නිහතමානී බවට ගෞරවයට...සුභ පතනවා පුතේ ඔයාට ඉදිරියටම යන්න ලැබේවා කියලා

  • @Jayathuru
    @Jayathuru 6 หลายเดือนก่อน +15

    ජිවිතේ හැමදේම දිනන්න ඕන සුමීර ❤

  • @chalanidilrukshi4344
    @chalanidilrukshi4344 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හදවත් සුවපත් කරන කටහඩක්❤
    Dream Star වක්කඩ ලග සිංදුව කිව්ව දවසෙ, මගේ අයියා කිව්වා, මේ කොල්ලා තමයි මේ පාර දිනන්නෙ කියල , ඒ වගේම ජයග්‍රහණය කලා....
    දක්ෂකම එක්ක, ගුණවත්කමින් ද පොහොසත් කෙනෙක්, ඉතින් ඔබට ජය වේවා🙏

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 6 หลายเดือนก่อน +15

    මමත් පුතේ ඔබට එස් එමි එස් කලා ඔබව දිනවන්න ඔබ හරිම ලස්සනට ගිතගයනවා හරිම සතුටුයි ඔබට දළදා සමිදුගේ පිහිටයි

    • @shyamali_wick72
      @shyamali_wick72 6 หลายเดือนก่อน

      Owe meya dinapu welawe api kagahapu widihata wate minissu baya wenna ati 😃

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 4 หลายเดือนก่อน +2

    සුනීර නිසාමයි මේ වැඩසටහන බැලුවේ . මොකද ජීවිතයට ගතහැකි යමක් ඇති කියලා හිතුනා . ඇත්තටම ඔහුගේ උසස් ගුණාංග අද සමාජයට හොද ආදර්ශයක් . ඒ විතරක් නෙවෙයි අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුණ , තරුණියන්ට හොද ආදර්ශයක් . ඒ වගේම හරීන්ද්‍ර බොහොම ලස්සනට සුන්දර සින්හවකින් සහ ඉතාම වැදගත් ලෙස අනෙකා අපහසුතාවට පත් නොකර ප්‍රශ්න අහනවා. දෙදෙනාටම ජය. ❤

  • @Eranga-Lochana
    @Eranga-Lochana 6 หลายเดือนก่อน +23

    සුනීර කියන්නේ විරල හඬක් තියෙන ලොකු දක්ෂයෙක්.
    මගේ වචනෙන් කියනවා නම් හෙට දවසේ අපගේ හෙළයේ ගාන්ධර්වයා වෙන්නෙ ඔහු. රැල්ලට යන්නෙ නෑ.
    කරලා තියෙන හැම නිර්මාණයක්ම එකිනෙකට අනන්‍ය වූ බොහොම ඉහළ අග්‍රඝණ්‍ය වූ නිර්මාණ. රියැලිටි එකකින් ආව හොඳම හඬ මේ.
    'සන්තාන සුසුම් ' වගේම ' නෙළා ගැනුමට නොහැකි වූවද'හැමදාම අනිවාර්යයෙන්ම අහනවා.. මම දන්නෙ නෑ මම මේ කොමෙන්ට් එකක ඕනවට වැඩිය දිග කරනවද කියලා. සුනීර මල්ලි ඔයාගෙ ෆෑන් කෙනෙක් ඒ තරමට මම.
    හරින්ද්‍ර අයියා ඔබට ස්තූතියි මෙවැනි වැඩසටහනක් කිරීම සම්බන්ධව. ❤❤

  • @Anu_sha-R
    @Anu_sha-R 6 หลายเดือนก่อน +5

    නවක පරපුරේ මම් ආසම දක්ෂ ගායකයෙක්. ජයම වේවා මල්ලී... ♥️🤍♥️🤍♥️🤍♥️🤍♥️🤍♥️

  • @ushanijeewanthi5833
    @ushanijeewanthi5833 6 หลายเดือนก่อน +18

    මම ආසම කටහඩක්, ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා!

  • @BKCook73
    @BKCook73 6 หลายเดือนก่อน +2

    එදා dream star වලදී සුනීර අයියට දුන්න sms වලට මාර වටිනාකමක් එයා දෙනව...❤️
    නෙලා ගැනුමට,සංතාන සුසුම් සිංදු දෙක තාමත් අහනවා ❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 6 หลายเดือนก่อน +13

    රටට සම්පතක් ...❤ අනාගතය ජය වේවා.මේ වගේ දෙමව්පියන්ට ආදරෙ කරන තරුනයො ඉන්නෙ කලාතුරකින් ...හරෙන්ද්‍ර සර්ටත් බොහොම ස්තූතියි ..තෙරුවන් සරනයි

  • @Handcraft2024yT
    @Handcraft2024yT 6 หลายเดือนก่อน +4

    සුනීර❤️ සහ නදිමාල්❤️ මන් ගීත අහන්න ආසම හඩවල් දෙකක්. ඒ අතරිනුත් සුනීරට තියෙන්නේ හිත නිවන කටහඬක්. සුභ පතනවා අනාගතය සාර්ථක වෙන්න කියලා.💐

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 6 หลายเดือนก่อน +24

    ලස්සන හඬක් එක්ක ගෙන ඇවිත්. 🙏🙏❤️❤️❤️

  • @nethuv4951
    @nethuv4951 2 หลายเดือนก่อน +1

    මේක බලද්දි ගොඩක් තැන්වල ඇඬුනා. හරිම හොඳ මනුස්සයෙක්. හැමදාම සතුටින් සැපෙන් ජීවත් වෙන්න ලැබේවා ❤

  • @update5741
    @update5741 6 หลายเดือนก่อน +23

    ජයෙන් ජයම වේවා මල්ලි...! හරේන්ද්‍ර අයියටත් ස්තුතියි ...❤️

  • @padminineththasinghe937
    @padminineththasinghe937 6 หลายเดือนก่อน +5

    නිහතමානී ,දක්ෂ,,ලස්සන කඩහඩක් ඇති මා ප්‍රිය කරන ගායකයා ඔබයි පුත.ඔයාට පුතේ සුබ අනාගතයකට ආසිරි.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @ruush937
    @ruush937 6 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි කට හඬ ..නිවෙන හඬක්.බුදුසරණයි

  • @dingama30
    @dingama30 หลายเดือนก่อน +1

    හරින්ද ඔයා හරි ❤ අමරදේවයනගේ සහ අමරසිරි පීරිස් ගේ කටහඩවල් වල සුසංයෝගයක් ❤❤

  • @kusalawanniarachchi1817
    @kusalawanniarachchi1817 6 หลายเดือนก่อน +12

    Dreamsta තරගයේ පුතාගෙ පළමූ ගීතයේ සිට ම අපි අහලා තියෙනව.මුල ඉඳලා ම අපි තීරණය කරල හිටියෙ සුනීර තමයි දිනන්නෙ කියලා. මම පුතාගෙ සිංදු දිගට ම අහනවා.හන්තාන් ගීතයට සහ නෙලා ගැනුමට ගීතයට අපි ගොඩක් ම ආසයි. තව තවත් එවන් නිර්මාණ බිහි කිරීමට ඔබට හැකිවේවා..! තෙරුවන් සරණයි පුතේ!

  • @priyanthasubasinghe3343
    @priyanthasubasinghe3343 6 หลายเดือนก่อน +4

    හරින්ද්‍ර ඔයාට ගොඩක් පින් මේවගෙ දරුවෝ අපිට ගෙනැවිත් දෙනවට මම ආසම ගායකයා සුභ අනාගතයක් පුතේ ❤

  • @nirmalsusan28
    @nirmalsusan28 6 หลายเดือนก่อน +7

    පලමු ගීතය අහපු දා සිට ආසම කටහඩක් ඒක නම් මාරයි.......කුමරියක පා , මින්දද ගී, චන්දෝ මා පලමු වතාවට කී ගීත වලට අදත් මාරම ආසයි අදත් අහනවා.............................. ......ඔබට සුබ අනාගතයක් මල්ලී...........

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 6 หลายเดือนก่อน +12

    මම ඔයාට පුතේ මුල සිටම කමෙන්ට් දැම්මා ඔයාගෙ සිංදු අහන්න මම හරිම ආසයි ඔයානම් දැන් ඉන්න අයවගේ වෙන්න නම් එපා ඔයාට අපි ආදරෙයි♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹

  • @ranigeetha1312
    @ranigeetha1312 6 หลายเดือนก่อน +4

    සුනීර දරුවාට කිරුල ලබා ගන්න ඔහුට Votes මගින් ගොඩාක් සහාය දුන්න කෙනෙක් තමයි මමත් .. අද එයාලා දකින විට ලොකූ සතුටක් දැනෙනවා....ඒත් මට එදා සිතුනෙ නැහැ ඔබ මේ තරම්ම ගුන ගරුක, නිරහංකාර, නිහතමානී, චාම් ගති පැවතුම් ඇති දරුවෙක් වේවි කියලා. අද ඒ ගැන දකින විට ඔබ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා...🙂
    ඒ වගේම එදා ඔහු සමග final select උන අනෙක් දෙදෙනාටත් මම ගොඩාක් ආදරෙයි❤️❤️
    ඔයාලට තෙරුවන් සරණයි !
    🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @peraraperara639
    @peraraperara639 6 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි පුතේ හරිම ලස්සනයි මිහිරි ගායනයක් දෙමව්පියන් ට ආදරය කරන දරුවන්ට වරදින්නෙ නැහැ

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 6 หลายเดือนก่อน +6

    බලන්න මොනතරම් උතුම් පුතෙක්ද කියල .ජයවේවා පුතේ

  • @agra.kun23
    @agra.kun23 6 หลายเดือนก่อน +16

    අනේ අම්මේ මෙහෙම හඩක්❤ බුදු සරනයි 🙏

  • @ChandralathaFernando-w2o
    @ChandralathaFernando-w2o 6 หลายเดือนก่อน +4

    මම මොනාද කියන්නෙ ...හිතට එන දේවල් ලියන්න ශක්තියක් නෑ ඒත් එකක් පරිස්සමෙන් ඉස්සරහට පලයන් රත්තරනේ ඒ තරම් රක් වටිනව ඔයාව තෙරුවන් සරනයි......

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 6 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි පුතේ ඔබට ජයෙන් ජයම වේවා හරිම නිරහංකාර දරුවෙක් තෙරුවන් සරණයි !

  • @chathuradilshan5129
    @chathuradilshan5129 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඒ කටහඩට ආදරෙයි හැමදාම හැම සින්දුවකටම හැමදාම අඩනවා තාම

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 6 หลายเดือนก่อน +8

    නියමයි මල්ලි ඔයගෙ අදහස් දෙමපියන් ගැන දක්වන ආදරෙ .ඔයට ජය නියතයි.ඔයාල දෙන්නටම සුභ පැතුම් ❤❤❤

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 6 หลายเดือนก่อน +1

    දෙමාපියන්ට සලකන දරුවන්ට......දෙවියොත් සලකනවා......
    මංආසම ඔයාගේ......
    දුරින් හිද සෙනෙහස බෙදාගෙන.....
    ආසයි.......ඒ වගේම කියාගන්නබැරි හැගීමක්.....
    ඔයාට තෙරුවන් සරණයි පුතේ........!
    සියළු සම්පත් ලැබේවා.....!!!