Mata Oya Mage Pana Wage(මට ඔයා මගෙ පණ වගේ)| Dilum & Sameera | Shalani Tharaka | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 678

  • @vd2oe
    @vd2oe ปีที่แล้ว +82

    Lovely song 🥺❤️

  • @jeratharjun6773
    @jeratharjun6773 2 ปีที่แล้ว +1272

    2022 anyone 😁❤️

  • @SanchanaRazali0105
    @SanchanaRazali0105 9 หลายเดือนก่อน +175

    2024 අහන අය මේ කොනට😌❤️

  • @TNOM128
    @TNOM128 2 ปีที่แล้ว +171

    Champion Star Unlimited හින්ද මතක් උන සින්දුවක් ❤️😍💖

  • @thehidden4478
    @thehidden4478 2 ปีที่แล้ว +112

    අවුරුදු ගානකින් මේක ඇහුවේ..
    සිංදුව යද්දී වචනත් මතකෙන් කියවෙනවා.
    remake එකට කිට්ටු වෙන්නවත් බෑ මේකේ quality එකට ❤

    • @sammanidesilva2138
      @sammanidesilva2138 2 ปีที่แล้ว +7

      Remake eka jarawak😂eka hodi actress wa balann ena podi lonthyanota...meka🙇‍♂️masterpiece 🖤👌💫

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +143

    In 2013 :- I enjoyed this song
    In 2023:- I feel this song 😊❤️‍🔥
    Lyrics :
    ❤️මට ඔයා.... මගෙ පණ වගේ...
    ළඟ නැතත් මගෙ ළඟ වගේ...
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ ම'වෙත පිඳූ දේ....ආදරේ....//
    ❤️ඔයා මගේ පණ වාගෙලු...
    මට දරාගන්න බැරි ඒකලූ...
    හිනාවෙන්නෙ සඳ වාගෙලු..
    මට බලා ඉන්න බැරි ඒකලූ...
    සඳ හොරාගත්තෙ එක රෑකලූ
    මට හිතාගන්න බැරි වෙන්නලූ...
    මට නිදාගන්න බැරි ඒකලූ...
    ❤️ඔයාවමයි මට ඕනෙලූ..
    මට කියාගන්න බැරි ඒකලූ
    ඔයාටමයි මං ආසලූ
    මට ඔයා නැතිව බැරි ඒකලූ
    අපි හිනාවුනේ එකපාරලූ
    රෑ හීනෙන් පේන්නෙ මාවලූ
    මං ඒ හීනේ හරි ලස්සනලූ
    ❤️මට හොරා මගෙ ළඟට එයි
    අත අරන් මට තුරුළුවෙයි
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ ම'වෙත පිඳූ දේ...ආදරේ...

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +4

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)🥰🥰🥰
      bit.ly/MEntertainmentsYT

    • @yashyt6747
      @yashyt6747 ปีที่แล้ว +2

      Yei ❤

    • @farafariz3290
      @farafariz3290 ปีที่แล้ว +1

      0😊p

  • @jehanfernando7144
    @jehanfernando7144 ปีที่แล้ว +12

    සමීර, ඒ හිත හයිය කොල්ලට අපගේ උත්තමාචාරය.. 👮‍♂️

  • @manu_theekshana
    @manu_theekshana 2 ปีที่แล้ว +361

    2022 ස්ටෙටස් එකක් හිනදා ආයෙත් මේ සින්දුව අහන්න ආවේ 😁❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +2

      😊❤

    • @manu_theekshana
      @manu_theekshana 2 ปีที่แล้ว +2

      @@ruu-og6jd 😁

    • @m.k2337
      @m.k2337 2 ปีที่แล้ว +3

      සිරාවටම❤️

    • @nethu8429
      @nethu8429 2 ปีที่แล้ว +2

      අම්මෝ මාත් ස්ටෙටස් එකක් නිසා බලන්න ආවෙ 😹💔

    • @sasikadamayanthi6742
      @sasikadamayanthi6742 2 ปีที่แล้ว +1

      Radio eke ahala aye ahanna awe

  • @ravindusachintha8066
    @ravindusachintha8066 2 ปีที่แล้ว +166

    අම්මෝ...අවුරුදු ගානකට පස්සෙ ඇහුවත් මුල් දවස්වල අහපු Feeling එක එහෙමම තියනව❤️🔥

  • @DasuniSanjana2003
    @DasuniSanjana2003 9 หลายเดือนก่อน +17

    2024 බලන අය ❤

  • @chathusira3287
    @chathusira3287 3 ปีที่แล้ว +164

    2021අහන්නෙ කවුද?

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +74

    කෝණාර අයියගෙ vedio එක බලලා ආයෙ මේ සිංදුව අහන්න ආවෙ 😌😌❤️

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +72

    පොඩි කාලේ මේ සින්දුව පොත් වල ලියල ගුටිත් කෑව 😉😉
    2022 දීත් අහනවා ❤️❤️❤️❤️❤️❤️

  • @deesun-360
    @deesun-360 2 ปีที่แล้ว +122

    කෝනාර අයියාගෙන් ආවේ. සමීර අයියා ව උඩට ගමු බෝය්ස්❣️❣️❣️❤🇱🇰

  • @SameeraSampath-y9t
    @SameeraSampath-y9t ปีที่แล้ว +59

    2023 අහන්නෙ කවුද හා..❤❤

    • @sachinthakavishan3589
      @sachinthakavishan3589 11 หลายเดือนก่อน

      Mn ❤ 2024

    • @neranjana_arunabha
      @neranjana_arunabha 11 หลายเดือนก่อน +2

      Me 2024 bro. Api thamath ahanawa

    • @KavinduLakshitha-iu9zv
      @KavinduLakshitha-iu9zv 9 หลายเดือนก่อน

      සින්දුව නම් අවුලක් නැහැ ,සින්දු ව ලියපු එකා හැම තැනම ගැනි දාලා ගියා කියලා හැමිනෙන එක තමයි අල්ලන්නෙ නැත්තෙ😂

  • @Hello-sd9dl
    @Hello-sd9dl 2 ปีที่แล้ว +122

    Remake එක බලලා ආපහු මේකත් බලන්න ආපු මා වැනි තවත් ජීවීන් සිටීද😁

  • @Sasith69
    @Sasith69 2 ปีที่แล้ว +80

    ඉස්සර කරපු අද කාලෙට ගැලපෙන සින්දු❤❤

  • @සවිදුඩිලශාන්
    @සවිදුඩිලශාන් 3 ปีที่แล้ว +27

    2021 kavuda

  • @sachinimaduwanthi1106
    @sachinimaduwanthi1106 3 ปีที่แล้ว +33

    ඉස්සර මන් ආසම සින්දුව

  • @madhumekhala2708
    @madhumekhala2708 2 ปีที่แล้ว +16

    2022 ......cover එක හින්දා original song එක ආයේම බලන්න හිතුනා 😌 ඒ කාලේ favorite song එක මේක ....

  • @devikachathurani5940
    @devikachathurani5940 2 ปีที่แล้ว +20

    තාමත් අහනවා ♥️

  • @BinaraDevinda
    @BinaraDevinda 2 หลายเดือนก่อน +4

    පොඩි කාලෙ අහපු සුපිරි සින්දු ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      Yes ❤

  • @senurifernando2708
    @senurifernando2708 ปีที่แล้ว +3

    මතක් වෙලා අවේ මගෙ ආසම සින්දුව🥺♥

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +12

    ආදරේ පිරුන සිංදුවක් දුක නම් නෑ ගෑවිලාවත් ඈ සමීර අයියා දුකින් ලිව්ව සිංදුව අපි දුකින් ඉද්දී අහලා හිත සනසගන්නවා 💙💙

  • @Akila_Chathumya
    @Akila_Chathumya ปีที่แล้ว +18

    ඉස්සර ආසාවෙන් අහපු සින්දුවක්😍 අද තමා මේ ගීතය ලියවෙන්න හේතුව දැනගත්තෙ❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว

      🤔

  • @yasirushalitha9817
    @yasirushalitha9817 2 ปีที่แล้ว +15

    ඒකාලෙත් පිස්සුවෙන් ඇහුව 🤤 දැනුත් වෙනසක් නෑ ❤️

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +3

    ඉස්සර ඉදන් අහනවා🥺❤️

  • @SLBOSS-zi5cb
    @SLBOSS-zi5cb 3 ปีที่แล้ว +18

    ❤🥰තාමත් අහනවා

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +35

    ශලා ඉන්නව කියල දැන් තමා මීටර් උනේ😍

  • @LakshanKarunarathna-o3y
    @LakshanKarunarathna-o3y 2 ปีที่แล้ว +24

    අවුරුදු 13 දි අහපු සිංදු🥰..නිකමට දැක්කෙ😍 එපා වෙන් නැ තාමත්🥺

  • @jerandhisaumya3897
    @jerandhisaumya3897 2 ปีที่แล้ว +9

    🥰🥺අදටත් මගේ කැමතිම ගීතය

  • @koshilagayathri4086
    @koshilagayathri4086 2 ปีที่แล้ว +9

    හරි tv program එකෙන් පසුව නැවතත්
    සිංදුව අහන මම😄👍👌😘

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +42

    I listened this when i was 13 and now i am 22💕🔥still the same feeling

  • @shakuniadithya2322
    @shakuniadithya2322 2 ปีที่แล้ว +13

    The best Love song everrrrrr🥺💕
    I was 12 yrs when I first listened to this song and now I’m 21 yrs and still listening to this masterpiece ✨

  • @lahimalshan
    @lahimalshan 2 ปีที่แล้ว +7

    ඒ කාලෙ කොයිවෙලෙත් පිස්සුවෙන් වගේ ඇහුවට visual එක බලන්න සෙට් වුණේ අද..❤️

  • @dilinitv
    @dilinitv ปีที่แล้ว +4

    මන් පොඩි කාලේ ආසම සිංදුවක් මන් 8 දී ආවේ මේක..මන් අද බැලුවෙ මේක සමීර අයියාගේ කියලා දැනගත්තට පස්සේ එයාව බලන්න ආවේ..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @salidusadunlakshan
    @salidusadunlakshan ปีที่แล้ว +4

    අනේ සමීර අයියා ඔයාව අදුනගත්තා❤😊

  • @sgimhanajaya0566
    @sgimhanajaya0566 10 หลายเดือนก่อน +3

    2024
    ශලනි තාරකා ඒ කාලෙ 😍❤️

  • @DisniSilvaELT--B-
    @DisniSilvaELT--B- 2 ปีที่แล้ว +8

    එදත් අදත් ආසම සිංදුවක්❤❤

  • @ransikapremalal1391
    @ransikapremalal1391 3 ปีที่แล้ว +27

    2021 අහන සෙට් එක කෝ 🤟

  • @nadunanjana3147
    @nadunanjana3147 ปีที่แล้ว +6

    2023 ත් බැලුවා සමීර අද වෙනකොට රෑපයෙන් කොච්චර වෙනස් වෙලාද... ජයවේවා.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)🥰🥰🥰
      bit.ly/MEntertainmentsYT

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +3

    මට ඔයා මගෙ පන වගේ...
    ලග නැතත් මගෙ ලග වගේ..🐻❤

  • @buddhikajayathunga774
    @buddhikajayathunga774 ปีที่แล้ว +2

    සමීර අයියා ගැම්මක් තමයි

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +5

    තාමත් ඒ සිංදුවටත්, විශුවල් එකටත් මාරම ආසයි❤❤❤❤

  • @pasindusandaruwan1919
    @pasindusandaruwan1919 6 หลายเดือนก่อน +2

    Champion star එකේ මුගේ කතාව අහලා මේක බලන්න ආපූ උන් මේ කොනට

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +28

    එක්කෙනෙක් නාමල් වගේ 2022💓🇱🇰🔥

  • @gayathrithilakarathne1397
    @gayathrithilakarathne1397 ปีที่แล้ว +4

    මගෙ බබා ආසම සිංදුව.මං එයාට මේක කියනවා.එයා මුලින්ම ඇහුවෙ remake එක.අද මේක ඇහුවා.මේක ඕනිලු මේක ලස්සනයිලු.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว

      🤭❤️

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 3 ปีที่แล้ว +8

    නියමායි💯💯💯

  • @nanayakkara8838
    @nanayakkara8838 2 ปีที่แล้ว +7

    කෝනාර අයියාගේ වීඩියෝ එකෙන් පස්සේ බලන්න හිතුනේ.
    පොඩි කාලේ ඇහුවට පස්සේ මේ සින්දුව ඇහුවේ අද තමා. 😋❤️‍🔥

  • @vkmusic3530
    @vkmusic3530 2 ปีที่แล้ว +4

    Champion star ekn sinduwe eththm තේරුම dena agthhe❤️🥺🥺

  • @malkamalhari7051
    @malkamalhari7051 ปีที่แล้ว +2

    ඉස්සර පිස්සුවෙන් අහපු සිංදුවක් .. හරිම ලස්සනයි 🤝✍️

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +6

    හිරු කහ ඉර වැඩසටහනේ නිතරම ප්ලේ උනා ඉස්සර 😍❤️

  • @dasunihiranya7545
    @dasunihiranya7545 2 ปีที่แล้ว +2

    Thank you konara aiye aith oya nisa amathaka una lassana sinduwak baluwa

  • @darshanasampath2000
    @darshanasampath2000 2 ปีที่แล้ว +4

    Ada champion star balauwa me sinduwe mara kathawak thiyanwa

  • @dulshanmadhurangaIII
    @dulshanmadhurangaIII 11 หลายเดือนก่อน +3

    2024♥️♥️

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 10 หลายเดือนก่อน +2

  • @bubblebeecrochets9748
    @bubblebeecrochets9748 2 ปีที่แล้ว +2

    ඉස්සෙලම අහද්දි ඉස්කෝලෙ යනව.. හැමදාම ආස කරන සිංදුවක් ආස කරන නිලියක් ඉන්නව ❤️❤️ remake 100ක් ආවත් original is the best 🥰❤️❤️

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 ปีที่แล้ว +2

    ඒකාලෙ ආසම සිංදුව 😍👊

  • @YashodiAnuradha-wh3yv
    @YashodiAnuradha-wh3yv ปีที่แล้ว +1

    මතක ඇති කාලෙ ඉදන්ම කට පාඩම් සින්දුවක් 🥺🖤

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 2 ปีที่แล้ว +6

    Shalani අක්කා e kale❤️

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 ปีที่แล้ว +4

      ලස්සනයි නේද දැනට වඩා ඒ කාලෙ ලස්සනයි මට නම්😍😍

  • @sankethavinash
    @sankethavinash 2 หลายเดือนก่อน

    2024
    After 11y Ago 🙂❤
    " 1:29 හිත පුරා රැදි සෙනෙහසින් ඔබ මවෙත පිදූ දේ ආදරේ "

  • @latarata5302
    @latarata5302 11 หลายเดือนก่อน +1

    24 දී ත් ආවා සුපුරුදු සෙනෙහසින් 🎶💖🎵

  • @thilinirathnayaka-hm8ct
    @thilinirathnayaka-hm8ct ปีที่แล้ว +1

    Godaaak kalekin adath ahuwa.superb.....

  • @BombuwalaThakshila-tt2by
    @BombuwalaThakshila-tt2by 6 หลายเดือนก่อน

    Real voice....

  • @amaradunusinghe5170
    @amaradunusinghe5170 10 ปีที่แล้ว +6

    Lassanai

  • @tharushikadilshani1430
    @tharushikadilshani1430 2 ปีที่แล้ว +2

    Shala😍 my favorite

  • @kanishkajithendra563
    @kanishkajithendra563 2 ปีที่แล้ว +10

    2k22 අහන අපි
    ඉස්සර ශලනිට වැඩියෙ දැන් ශලනිගෙ හැඩ😍

  • @BombuwalaThakshila-tt2by
    @BombuwalaThakshila-tt2by 9 หลายเดือนก่อน

    Beautiful songs...

  • @chanirudewnith
    @chanirudewnith 2 ปีที่แล้ว +2

    ෆ්ට්ට

  • @dilinisaranga2286
    @dilinisaranga2286 ปีที่แล้ว +2

    Cover 1 balala aaye orginal1 balanna aawa.awurudu 10kata issara ahapu lassana sinduwak.❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)🥰🥰🥰
      bit.ly/MEntertainmentsYT

  • @muexperimentsic690
    @muexperimentsic690 3 ปีที่แล้ว +9

    ha ha puraa kellek set una. mama dn ahanawa. eki dala giyoth awilla balanna me note eka
    mama wisin ma wethata☺☺

  • @nadinibokalawala8521
    @nadinibokalawala8521 ปีที่แล้ว +1

    හරිම ආදරණීය ගීතයක්...

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @roubicaroub2627
    @roubicaroub2627 2 ปีที่แล้ว +8

    ස්ටේටස් දැකල ආපු අය කෝ....ශලාවම ගත්තනම් හරි😊🙈

  • @rusirup
    @rusirup 2 ปีที่แล้ว +4

    ආසම එක ❤️

  • @thaminduimantha6026
    @thaminduimantha6026 ปีที่แล้ว +3

    2023 මම හදපු ටික් ටොක් වීඩියෝ එක නිසා සිංදුව අහන්න ආපු මම 😊❤

  • @WatapitaVlog
    @WatapitaVlog 2 ปีที่แล้ว +2

    ❤2022

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Mey wage lassana sindu ahanna digatama apith ekka ekathu wenna...

  • @sheramichelle4584
    @sheramichelle4584 2 ปีที่แล้ว +3

    My favourite song 🥺❤️❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 ปีที่แล้ว +7

    2023🥰 අහන්න අහන්න ආසයි

  • @slsanuwa6786
    @slsanuwa6786 10 หลายเดือนก่อน +2

    2024 අහන්නේ කවුද ❤

  • @gameoversl4216
    @gameoversl4216 2 ปีที่แล้ว +3

    Ayeth 🥺🥺🥺

  • @nuwanedirisinghe6018
    @nuwanedirisinghe6018 2 ปีที่แล้ว +5

    Champion stars eke meyage kathawa ahala balanna awe menna yako ව්‍යවසායකයො

  • @siluni_gamage
    @siluni_gamage 11 หลายเดือนก่อน +1

    Best era🥺❤️

  • @nipunishashikala4020
    @nipunishashikala4020 2 ปีที่แล้ว +2

    මට ඔයා මගෙ පන වගේ❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +5

    Lahiru aiyage "මතක" program එක බලලා මේ ආවේ

  • @chinthaniamarasinghe2882
    @chinthaniamarasinghe2882 ปีที่แล้ว +3

    හිත පුරා රැදි සෙනෙහසින් ඔබ මවෙත පිදූ දේ ආදරේ ❤️🌹

  • @rvliveshow5464
    @rvliveshow5464 3 หลายเดือนก่อน

    ඉස්සර ෆට්ට ගහාපු සිංදු තමයි මේවා.❤❤❤

  • @sewwandidinusha7122
    @sewwandidinusha7122 2 ปีที่แล้ว +12

    after the remake 😍😍

  • @_pasindu_subhashana_
    @_pasindu_subhashana_ 2 ปีที่แล้ว

    තාම අහනවා

  • @sonalifernando8796
    @sonalifernando8796 2 ปีที่แล้ว +3

    අතීතයේ මතක අලුත් වුනා අයෙත් සිංදුව ඇහෙද්දී😍

  • @mihindisilva6246
    @mihindisilva6246 5 หลายเดือนก่อน +1

    Me song eke lassanai

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @subasuba438
    @subasuba438 9 ปีที่แล้ว +7

    nice. song

  • @sadeepharshajith2002
    @sadeepharshajith2002 11 หลายเดือนก่อน +2

    2024 ❤

  • @sankakariyawasam1185
    @sankakariyawasam1185 ปีที่แล้ว

    Monawa unath අලුත් vedeo ekata vada me vedeo eka ලස්සනයි

  • @S1234.
    @S1234. 2 ปีที่แล้ว +3

    Meka edath adath ahanne shalani tharaka nisa❤️..big fan of her..e unt mata meka eda theruneth na..adath na..😥..Theruna kenek innawa nm wisthara karannako..nathnm marenna wenneth meka නොදැන 😁..

  • @reshandealwis9242
    @reshandealwis9242 2 ปีที่แล้ว

    ❤තාමත් අහනවා

  • @devindihansika2006
    @devindihansika2006 2 ปีที่แล้ว

    Oh shala..♥️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +8

    Remake බලලා ආවේ.මේ සින්දුව ඊට වඩා පට්ට ❤️❤️රොශෙල් ට වඩා ශලනි ලස්සනයි☺️☺️☺️

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 ปีที่แล้ว

      දෙන්නම ලස්සනයි.ශලනි සිරස කුමරිය,රොෂෙල් රූපවාහිනී අවුරුදු කුමරිය.

    • @rithu_sanu_nethu6466
      @rithu_sanu_nethu6466 2 ปีที่แล้ว

      Shalani akki kettui meke

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 ปีที่แล้ว

      @@rithu_sanu_nethu6466 ඒ උනාට මේකෙ ලස්සනයි එයා

    • @rithu_sanu_nethu6466
      @rithu_sanu_nethu6466 2 ปีที่แล้ว

      @@Hello-sd9dl ow 🥰

  • @dilankanirmal6118
    @dilankanirmal6118 11 หลายเดือนก่อน +1

    Love this song❤😊

  • @Tharunima_
    @Tharunima_ ปีที่แล้ว +5

    2023 ❤️😏 අහන අය මේ කොනට 🙈

  • @aanaelsa8521
    @aanaelsa8521 9 หลายเดือนก่อน +5

    2024 anyone❤🎉