සුන්දර පෝලන්තයේ රැකියාවකට යමු 2024 | Poland Jobs 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #polandsinhala #polandjobs # polandvisa
    About the video
    අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් මේ දවස්වල යන්න උත්සහ කරන රටක් ගැන. ඒ තමයි පෝලන්තය. මේ දවස්වල ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පෝලන්තය වෙත යොමු වෙලා තිබෙනවා. නමුත් පෝලන්තයට යන්න බාධා කිහිපයකුත් තිබෙනවා
    පෝලන්තය ගැන දළ අදහසක් අරගෙන පෝලන්තයට යන්නේ කොහොමද, තිබෙන රැකියා අවස්ය මොනවාද, පෝලන්තයට යන එකේ වාසි සහ අවාසි වගේ විස්තර අපි කතා කරමු
    ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණයෙන්ම බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා
    Today we are going to talk about a country that many people are trying to visit these days.
    That is Poland.
    These days, most of the Sri Lankans are interested in Poland
    But there are some obstacles to go to Poland
    We will talk about the details like how to go to Poland with a rough idea about Poland, what are the job opportunities, advantages and disadvantages of going to Poland.
    Therefore, I invite you to watch the entire video without skipping
    • ඉතාලි වීසා 2024 | හරි ...
    • රොමේනියාව සහ බල්ගේරියා...
    • පැරිසියේ යකඩ ගැහැණිය |...
    • ලස්සන රුමේනියාව | බලන...
    • හොර පාරෙන් ඉතාලියට | ...
    • යකෙකුටවත් බය නැති ඊශ්‍...
    • ඊශ්‍රායලයේ ලේසර් වහලය ...
    • රුමේනියා යන්න හොඳ ඒජන්...
    • රුමේනියාවේ යන්න කැමතිද...
    • ඉතාලි රැකියා2023 | හර...
    • ඉතාලි රැකියා2023 | හර...
    • ප්‍රංශයේ ලේසියෙන්ම සෙට...
    • නොමිලේම ඇමරිකා යමුද? |...
    jobs in poland,work in poland,poland sinhala,poland visa,poland yamu,pitarata wisthara,romania work viza for sri lanka,romania jobs sinhala,romania jobs 2023,romania sinhala,italy jobs 2023,ඉතාලි රැකියා2023,wishma lokaya,බලන්නම ඕන විඩියෝ එක,පිටරට විස්තර,රුමේනියා රැකියා ඇබෑර්තු,romania work viza,Romania job offer letter sinhala,romania border crossing,france refugee,italy visa update,romania work permit,romania work visa,romania work permit visa

ความคิดเห็น • 26

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 6 หลายเดือนก่อน

    මල්ලිට ගොඩක් ස්තුති ❤ ලංකාවේ පිටරට පිස්සු යන්න ඕනෑ කියලා පිස්සු හැදිලා තියෙන අයට ඔය රටවල් වලට ගිහින් හිරගෙවල්වල හිටියත් හොඳයි පිටරට නිසා

  • @JanithPiyumal-e5b
    @JanithPiyumal-e5b 4 หลายเดือนก่อน

    ඩුබායි ඉදන් යන්න කීයක් වගේ ඔනිද...කොච්චර කල් ඩුබායි වැඩ කරන්න ඕනිද

  • @champikekarunarathne5632
    @champikekarunarathne5632 4 หลายเดือนก่อน

    Work permit ekak tyenawanam sengehn visit visa ekakin awilla visa eka change karanna pluwanda

  • @DilHani-v8t
    @DilHani-v8t 4 หลายเดือนก่อน

    Romeniyawala edala yanna puluwanda

  • @coronaenglish6283
    @coronaenglish6283 5 หลายเดือนก่อน +1

    පොලන්තය එපා කරා. ස්තුති

    • @Sadun340
      @Sadun340 4 หลายเดือนก่อน

      ඒ මොකද bro

    • @dinumadushani8165
      @dinumadushani8165 4 หลายเดือนก่อน

      මටත්.ඉන්දියාවට ගිහින් ඉන්නත් එපැයි.කෝ ඒවට සල්ලී

  • @mahindajayakodi281
    @mahindajayakodi281 4 หลายเดือนก่อน

    V

  • @hgkalum2239
    @hgkalum2239 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @MahinsadewminiHerathmudiyansel
    @MahinsadewminiHerathmudiyansel 7 หลายเดือนก่อน +2

    ඩුබයි ඉදන් යන්න පුලුවන් ද

  • @VinoshaMalani
    @VinoshaMalani 3 หลายเดือนก่อน

    Theruwan saranai

  • @harshamadusanka3758
    @harshamadusanka3758 7 หลายเดือนก่อน +1

    Romaniyawe enne යන්න puluwanda

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  7 หลายเดือนก่อน +3

      ඔව්, රොමේනියාවේ පෝලන්ඩ් යවන ඒජන්සි තියෙනවා. හොඳ ඒජන්සි එකක් හොයලා බලන්න.

    • @harshamadusanka3758
      @harshamadusanka3758 7 หลายเดือนก่อน

      @@PitarataWisthara-lx9gl thanks අයියා

    • @thusithaliyanage8754
      @thusithaliyanage8754 7 หลายเดือนก่อน +1

      එහෙම ඒජන්සි එකක් දන්නවනමිි comment 1k දෙන්න brother 👍

    • @harshamadusanka3758
      @harshamadusanka3758 7 หลายเดือนก่อน +1

      Oya කොහෙද enne

    • @ThusithaKumara-t4l
      @ThusithaKumara-t4l 6 หลายเดือนก่อน +1

      Puluwan

  • @amithindika3186
    @amithindika3186 7 หลายเดือนก่อน +1

    Poland yawana agency ekak danne nadda Lankawe thiyana.

    • @rameshsadaruwan5066
      @rameshsadaruwan5066 7 หลายเดือนก่อน

      ලංකාවේ ඉදලා යන්න බැ යාලුවා මම දන්න තරම්න්

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  7 หลายเดือนก่อน

      ඒ ගැන ඊළඟ වීඩියෝ එකෙන් කරන්නම්

    • @amithindika3186
      @amithindika3186 7 หลายเดือนก่อน

      Godak watinawa.