ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම රුමේනියා ඇවිත් මේ 4 වෙනි අවුරුද්ද යන්නේ, shenagon හීනේ හැබෑ වෙන එකට සතුටුයි PR එක ගන්න ඕනා නිසා හිටියේ...ලංකාවේ ඉන්න අය ඉක්මනින් එන්න උත්සාහ කරන්න ...හොද වීඩියෝ එකක්...ජය...🙋♂️
Thank you . ඔයාගේ අත්දැකීම බෙදා ගත්තට. ❤️
Pr එක ගන්න අවුරුදු 5 එක දිගටම ඉන්න ඕනෙද අපිට vacation එකක්ට්වත් එන්න බැරිද
@@RajithaPasannaVacation yanna puluwan . Masa 06 k eka digata romaniyawen pita inna be.
@@RajithaPasanna vacation යන්න පුලුවන් , මම මාස 2 ක් ගිහින් හිටියා,
මට ඔයාගේ nambar එක දාන්න පුලුවන්ද ? මමත් PR ගන්න හිතන් ඉන්නෙ.
Rumeniyawa..balgeriyawa sah.cyprus sengan wenawa kiyanawa Cyprus gena mokuth danne nedda ?
Good job ayya .keep it up ❤❤❤❤❤❤❤❤❤ Bahrain
Thank you ❤️
Thanks ayye harima watina wedio ekak .terum kirima harima watinawa
බොහොම ස්තූතියි❤️
Good advice
Thank you
Supiri aiya❤
සයිප්රස් ෂෙනගන් වෙයි ද
Air and sea borders open kalama ehe inna lankawe wadakarana ayata e thiyana work permit visa eken wena schengen ratak balala ayeth romaniywata enna puluwanda?
ඔව් පුළුවන්. නමුත් සමහර කොන්දේසි වැටෙන්නත් පුළුවන්. දැන්ම ඒක හරියටම කියන්න බැහැ.
@@PitarataWisthara-lx9gl romania yanna puluwan hoda agency gana video ekak karanna pls
@@iukguy1 ඒ ගැන මගේ චැනල් එකේ වීඩියෝ එකක් තියෙනවා. චැනල් එකට ගිහින් බලන්න. රුමේ නියාවට එන එක ගැන හැමදේම තියෙනවා
Only Romanian and Bulgarian citizens can travel through Schengen countries .. it takes time to give approval for other visa holders.
Super
Mama rumeniya inne lankawe auage salary eka euro weida
දැන්ම යුරෝ වෙන්නේ නැහැ. තව ටිකක් කල් යාවි. ඒ ගැන වීඩියෝ එකක් අද හවස දානවා.
රුමේනියාව වැටුප පොඩ්ඩක් අඩුයි. ශෙනගං කරන එක වැටුප වැඩි වීමට බලපානවද.
👍
Ane cyprus ෂෙන්ගන් wenne nadda
ඒ ගැන ළඟදිම වීඩියෝ එකක් කරන්නම්
❤❤❤
❤🎉
🎉🎉🎉🎉
🖤🖤
ඒක කැන්සල් නේද
No
ලංකාවේ සමහර අයට කන්න නැහැ බොන්නත් නැහැ රට යන විදියක් කියන්න, සෙන්ගන් වැදගත් වන්නේ ඒ රටවල ඉන්න අයට පමණයි, ලංකාවේ ඉන්න අයට වැඩක්ම නැහැ.
එහෙම යන විදිය ගැන ඕන තරම් වීඩියෝස් මගේ චැනල් එකේ තියෙනවා. ඕන කෙනෙකුට සරලව තේරුම් කරලා දීලා තියෙනවා.
ඔය රුමේනියාව ශෙනගන් නොකර හිටියනම් තමා වැඩිය හොද
ඒ මොකද ඒ?
කුඩු බඩු නඩු ඔක්කොම ඔහෙට යුරොපෙට එතකොට
@@sudeera55 දැනටත් ඉතින් වෙනසක් නෑ. 🙂
❤