ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ප්‍රංශයේ ලේසියෙන්ම සෙට්ල් වෙමු | බලන්නම ඕන විඩියෝ එක|France viza sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2023
  • විදේශ රැකියා අධ්‍යාපනය සංචාර ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ පිටරට විස්තර යූටියුබ් නාලිකාව subscribe කරලා bell icon එකත් ක්ලික් කරලා තියාගන්න කියලා ආදරෙන් යෙන් ආරාධනා කරනවා. ඔයාලා දැනගන්න කැමති රටවල් වල තොරතුරු කමෙන්ට් එකකින් අපිට දැනුම් දෙන්න. ඔයාලගේ ඉල්ලීම පරිදි ඉදිරි වීඩියෝ පෙළගැස්වීම සඳහා අපි කටයුතු කරනවා. විදේශ රටකට යාමට සිටින ඔබට ඉතාම වැදගත් තොරතුරු අපෙන් දැනගන්න පුළුවන්. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලගේ විදේශ ගමන් සිහිනය සැබෑ වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ප්‍රංශයට ඇවිත් කතා කරන්න ඕන දුරකථන අංකය- 0142500900
    keywords,
    France යමු, France යන්නෙ කොහොමද,නිවැරදිව France යමු, How To Go France,how To Go Europe Country,france visa,schengen visa,france work permit,student visa france,france sinhala,france student visa sinhala,france sinhala vlog,European visa,Europe job,French job,Italy job,france job vacancy,france job visa sinhala,france job salary,france job salary sinhala,paris job sinhala,paris job vacancy,job vacancy 2023,how to go france from sri lanka
    foreign jobs,italy jobs 2023,italy work permit 2023,pitarata wisthara,rata rakiya,ithali sihinaya,foreign work permit,student viza,work viza,italy,videsha rakiya,jobs in italy,jobs in korea,sri lankan traveller,ඉතාලි රැකියා2023,හරි පාරෙන් ඉතාලියට...|,italy jobs sinhala,italy jobs and salary sinhala,study in italy sinhala
    ප්‍රංශයේ ලේසියෙන්ම සෙට්ල් වෙමු බලන්නම ඕන විඩියෝ එක France viza sinhala
    France refugee viza A-Z
    tags
    #france #travel #paris #sinhala #srilanka

ความคิดเห็น • 284

  • @PitarataWisthara-lx9gl
    @PitarataWisthara-lx9gl  7 หลายเดือนก่อน +20

    මේ වනවිට මෙම සියලුම නීති වෙනස් වී ඇති අතර ඒ හා සම්බන්ධ වීඩියෝ එකක් මෙම චැනල් එකේම පළ කර ඇති බව කරුණාවෙන් සලකන්න. වැඩි විස්තර දැනගැනීම සඳහා එම වීඩියෝ එක නරඹන්න.

    • @thusithahkumara
      @thusithahkumara 6 หลายเดือนก่อน

      Mata thawa vistharayak denaganna puluwanda

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  6 หลายเดือนก่อน +1

      @@thusithahkumara මොකක්ද . මේ නීති දැන් වෙනස් වෙලා තියෙන්නේ. අලුත් වීඩියෝ එක බලන්න.

    • @KusumGamage-ln8eo
      @KusumGamage-ln8eo 3 หลายเดือนก่อน

      Contact no eka denna puluwanda.. please

    • @jinalitharaka4897
      @jinalitharaka4897 3 หลายเดือนก่อน

      My husband is currently working in Rumania. He is hoping to go to France through someone he knows, can you give him whatapp phone number where he can contact you?

    • @dilneththewsara5258
      @dilneththewsara5258 3 หลายเดือนก่อน

      😊😊😊😊l😊😊😊😊l😊😊😊😊ll😊p😊

  • @thanujaramanayakaramanayak9896
    @thanujaramanayakaramanayak9896 10 วันที่ผ่านมา +1

    මගේ husband ලගදි එන්න ඉන්නේ.ඔබතුමා හොද පැහැදිලි කිරීමක කරේ.බුදුසරණයි .

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  6 วันที่ผ่านมา

      @@thanujaramanayakaramanayak9896 මේ නීති වෙනස් වෙලා තියෙන්නේ . අලුත් video එක බලන්න

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 หลายเดือนก่อน +1

    කෙසේ වුවත් ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාවක් ලැබේ නම් එය ඉතාසතුටුයි.. ඔබට ජය

  • @nalindesilva881
    @nalindesilva881 19 วันที่ผ่านมา +1

    Great explanation. Another kind hearted person. 💐

  • @nishan.music-2
    @nishan.music-2 2 หลายเดือนก่อน +1

    පින්සිද්ද වෙනව ඔයාට, ජීවිතේ හැම මොහොතක් ම සාර්ථක වේවා ! 🌹🌹

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya 6 หลายเดือนก่อน +3

    ඔබගේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා ඉදිරියේදී විස්තර ටිකක් ලබාගන්න ක්‍රමයක් සකසා දෙන්න බොහොම

  • @keerthiherath696
    @keerthiherath696 3 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ගැන අපව දැනුවත් කිරීම ගැන ඔබට ❤

  • @nishakwt177
    @nishakwt177 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් විඩීයෝවක් .....ස්තුතියි

  • @ugithdesilva6479
    @ugithdesilva6479 4 วันที่ผ่านมา

    Good job bro

  • @dayakumari3931
    @dayakumari3931 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි අපිට දැනුවත් කරාට

  • @royceranasinghe3438
    @royceranasinghe3438 9 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනාම වීඩියෝවක්. බොහොම ස්තුතියි 🙏

  • @sachinthaamunugama4737
    @sachinthaamunugama4737 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ ගොඩක් දේවල් දැනගත්තා මේ වීඩියෝ එකෙන් ගොඩක් ස්තූතියි ❤❤❤

    • @dayarathnaranaweera5837
      @dayarathnaranaweera5837 15 วันที่ผ่านมา

      Mata job akk hoyala denna puluvamd..mama slle dennm..
      .

  • @travelbro8689
    @travelbro8689 4 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ පිංසිද්දවෙනවා

  • @ranimukarjee8037
    @ranimukarjee8037 4 หลายเดือนก่อน +1

    මෙච්චර මිනිස්සුන්ට සලකනවා කියලා කිව්වා ම ඇඩෙනවා...අපේ රටේ පාලකයෝ තමන්ට ජන්දේ දුන්න මිනිස්සුන්ට සලකන්නේ නැති එකේ ප්‍රංශයේ පාලකයෝ කොච්චර හොඳ ද...එම්මානුවෙල් දිනේවා.❤

    • @vithnagenihal5106
      @vithnagenihal5106 2 หลายเดือนก่อน

      01% ට විතර තමයි ලැබෙන්නේ නෑ

    • @vithnagenihal5106
      @vithnagenihal5106 2 หลายเดือนก่อน

      ඔය සේරම ඇත්ත නොවෙයි,සීත කාලයට ගෙවල් නැති මිනිස්සුන් 100 ගනණින් මැරෙන්නේ

  • @shashikadilshan7548
    @shashikadilshan7548 10 หลายเดือนก่อน +2

    මෙහෙම කියලා දෙන අය අඩුයි thankz bro❤

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน +4

      දන්න දෙයක් කියලා දෙන එක අපේ මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන දෙයක්.

    • @damikasathnidu366
      @damikasathnidu366 9 หลายเดือนก่อน +1

      ​@@PitarataWisthara-lx9gl0:10

  • @user-we8wk5tk1m
    @user-we8wk5tk1m 10 หลายเดือนก่อน +1

    ඉතාම හොද පැහදිලි කිරීමක්. බොහෝම ස්තුතියි !!" වගේම පිං.

  • @prageethhettipila6620
    @prageethhettipila6620 10 หลายเดือนก่อน +2

    සුපිරිම බ්‍රෝ..❤️ ගොඩාක් ස්තූතියි 💙

  • @user-bo8jt3ww8w
    @user-bo8jt3ww8w 4 วันที่ผ่านมา

    Thanks 👍

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 3 หลายเดือนก่อน

    මේ කියපු දේවල් සියල්ලම ඇත්ත කියලා මං පිළිගන්න අතර හැබැයි හොටෙල්ස් වලට ගිය අයට ලැබෙන්නෙ යූරෝ 200 ක් හෝ 220 ක් අතර මුදලක් පමණයි ,,,,, පළවෙනි කෝල් එකෙන් දවස් තුනකට පස්සෙ එන්න කියලා තමයි මට ලැබුනෙ appointment එක

  • @seethakasthuri7771
    @seethakasthuri7771 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි❤❤

  • @RanjaniMoses
    @RanjaniMoses 4 หลายเดือนก่อน

    Hodata explain kara thank you.👍

  • @PreimBandara-zd2ny
    @PreimBandara-zd2ny 10 หลายเดือนก่อน +1

    Very good informations.thank you

  • @GayanLahiru-o9q
    @GayanLahiru-o9q หลายเดือนก่อน

    Hodai aiye oyage wede.supiri

  • @kithsiriperera939
    @kithsiriperera939 9 หลายเดือนก่อน

    Very Very good information. Thanks a lot.god bless you.

  • @NandanaKumara-ir5iw
    @NandanaKumara-ir5iw 3 หลายเดือนก่อน +1

    Godak Hoda danuwath kirimak goda esthuthi oyata mehema danuwath karata. menithi thawamath thiyanawada.fransh awith mewadatika karaganna kohchara kalayak yaida .yoro kiyak withara yanawada masayak giwath wenna.

  • @GAMINGYUMA
    @GAMINGYUMA 4 หลายเดือนก่อน

    ඔයා කියන හැමදේම ඇත්ත..මගේ නන්ගි ඉන්නවා..එයා ඔය විස්තර ටිකමයි කිව්වේ

  • @sameerabandara5493
    @sameerabandara5493 10 หลายเดือนก่อน

    වටිනා video එකක් ....Thank You 👍👍👍🙏🙏

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 2 หลายเดือนก่อน

    Thanks... for your update,...🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikahettiarachchi3351
    @indikahettiarachchi3351 10 หลายเดือนก่อน +3

    Thanks brother loku danuwath wimak una🙏

  • @samanpriyantha9016
    @samanpriyantha9016 หลายเดือนก่อน

    පිරි වීඩියෝ එකක්

  • @NishanthaDissanayaka
    @NishanthaDissanayaka 2 หลายเดือนก่อน

    අනේ ලස්සන යි වීඩියෝ එක ගොඩා ක් වැදගත්. ප්‍රශ්නයක් තියෙනවා මේකට උත්තර දෙන්න . රොමේනියා දැන් සෙන්ගන් වෙලා තියෙන නිසා රොමේනියාවේ පිගර් පිට් තියල ප්‍රංශ් වලට ඇවිදින් රිපුයුජි ගන්න පුළුවන් ද. ගැ⁣ටළුවක් වෙනවද. ප්‍රශ්නයක් නැතිද උත්තර දෙන්න thank s good luck ❤

  • @user-si8up4js1i
    @user-si8up4js1i 10 หลายเดือนก่อน +1

    Niyamai malli

  • @user-yq4jo1xj8p
    @user-yq4jo1xj8p 6 หลายเดือนก่อน +3

    Awanka hadawatak tiyana minisek oya siyaluma deviyan rekadewa aiye

  • @sanathgamage6960
    @sanathgamage6960 2 หลายเดือนก่อน

    Good good

  • @dinushalakmali1569
    @dinushalakmali1569 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි 🙏

  • @piyumiwickramasinghe7863
    @piyumiwickramasinghe7863 2 หลายเดือนก่อน

    Life changebkarana video ekak. Superb aiya. Oyawa contact karaganna widiyak kiyannakoo.

  • @jeewanthafernando4220
    @jeewanthafernando4220 4 หลายเดือนก่อน

    Godak sthuthi obeta good job thanks

  • @vishwadiwanjana9316
    @vishwadiwanjana9316 10 หลายเดือนก่อน

    ගොඩාක් වටින දේවල් කිව්වා

  • @Ajithjayawardena
    @Ajithjayawardena 10 หลายเดือนก่อน

    great brother keep it up

  • @user-zv6vt1ft6e
    @user-zv6vt1ft6e 10 หลายเดือนก่อน

    lassanata hodata kiyala dunnata godak pin 🙏❤️

  • @RashmiWasana-ik4he
    @RashmiWasana-ik4he 9 วันที่ผ่านมา

    ලොකු දෙයක් තියෙනවා දැනගන්න ෆැමිලි එකම (මමයි husband බබා ) එක පාර විසිට් වීසා ඇවිත් මේ ක්‍රමය කරන්න බැරි ද

  • @RemiseRemise
    @RemiseRemise 22 วันที่ผ่านมา

    Many tks.

  • @ranjithdharmarathna9114
    @ranjithdharmarathna9114 4 หลายเดือนก่อน +1

    Ane mahaththaya mama rumeniya enna inne avith mata prance walata enna hithana inne waradi marge newei hari margayaka enna inne rumeniya job eka karana gaman visit visa ekakkin enna inne mata job ekak hoya ganna puluwann weida

  • @sasrikaflower2732
    @sasrikaflower2732 20 วันที่ผ่านมา

    Ayiye. Rumania idan enna leshida.adura kenek innawanam wade karaganna puluwanda.

  • @sameeraherath5398
    @sameeraherath5398 4 หลายเดือนก่อน

    Oyata godak pin aiye 🙏🙏🙏

  • @user-pu3hm2ww6m
    @user-pu3hm2ww6m 10 หลายเดือนก่อน +1

    great news, Thank you bro...

  • @dayakumari3931
    @dayakumari3931 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @SadaMali-ji1qg
    @SadaMali-ji1qg 10 หลายเดือนก่อน +2

    Grate thanku

  • @Shevindi850
    @Shevindi850 9 หลายเดือนก่อน

    Super bro.....

  • @gossippiya2230
    @gossippiya2230 9 หลายเดือนก่อน

    good video thank you🙏

  • @dayakumari3931
    @dayakumari3931 9 หลายเดือนก่อน

    ගොඩක් 🙏 ස්තුතියි

  • @yohanfernando7751
    @yohanfernando7751 10 หลายเดือนก่อน

    Thanks ......අයියා ...❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @viharasadeumi2593
    @viharasadeumi2593 4 หลายเดือนก่อน

    Ane mamath enna thamai inne godak pin

  • @nomanperera2803
    @nomanperera2803 2 หลายเดือนก่อน

    Malli api patanganne kotaninda vidio ekak karann please

  • @user-vb3fx1qi3x
    @user-vb3fx1qi3x หลายเดือนก่อน

    Thanks sir 🙏🙏🙏

  • @reshansanjeewa
    @reshansanjeewa 5 หลายเดือนก่อน +2

    Oba thumawa sambanda karaganne kohomada

  • @premathilakawarshakoon3078
    @premathilakawarshakoon3078 9 หลายเดือนก่อน

    thank you, Brother.

  • @LATHAEDIRISINGHA-jv7fn
    @LATHAEDIRISINGHA-jv7fn หลายเดือนก่อน

    ❤එකෙනම් ඇත්තාමා ඇත්තා

  • @hdtv8370
    @hdtv8370 9 หลายเดือนก่อน

    Ela❤

  • @user-zb1od3ux1s
    @user-zb1od3ux1s 4 หลายเดือนก่อน

    Thanks friend

  • @user-qp3uq6mw5q
    @user-qp3uq6mw5q 4 หลายเดือนก่อน

    අයියෙ මම ඉනේ දැන් සයිඩියාවෙ මාස 2 යි ඩැයිවින් වලට අවෙය මම අවුරැදක් විතර වැඩ කාලය ලයින් එක අර ගෙනය මම වෙනත් රට කට නිති විරොදි විදියට පාංසයට හො ඉතාලියට යන්නය ඉන්නෙ මගෙ කවු රැ ත් නැ පංසෙ එත් විඩියො එකය බලය මමකවද හරි පංසට එනවා එකෙන් බාගයක් අැවි්ත් ඉන් නෙ පුලුවන්නම් සාමය සම්බන්දව වෙන්නට බුදු සරනයි.

    • @u.p.n1203
      @u.p.n1203 4 หลายเดือนก่อน

      Horen yanneepa booruwo. Ubaka wage ewun nisa hariyata yana ayatath kela wenwa🖕

  • @AnuruddhaKumara-ne8ui
    @AnuruddhaKumara-ne8ui 4 หลายเดือนก่อน

    Niyami

  • @NissankaWijebandara-gg6yi
    @NissankaWijebandara-gg6yi 10 หลายเดือนก่อน

    Thank you bro.. මම එනවළ්.

  • @ViewWithGanushka
    @ViewWithGanushka 10 หลายเดือนก่อน +2

    Shenagn visa ekakin avith hangeriya or Poland wala hari Temporary Residence Card eka habba unama france avith නතර වෙන්නේ පුලුවන් ද ? තව finger pint ඒක ( poland or hangeriya ? ගැටලුවක් වෙයිද ?

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน +2

      Puluwan. Mehen awith job contract ekak gaha ganna ona

    • @ViewWithGanushka
      @ViewWithGanushka 10 หลายเดือนก่อน

      @@PitarataWisthara-lx9gl France PR apply කරනකෝට prasnayk weida

  • @ArunaRanaweera-vn4ln
    @ArunaRanaweera-vn4ln หลายเดือนก่อน

    Thank you❤️

  • @user-gk1jg5pu9l
    @user-gk1jg5pu9l 2 หลายเดือนก่อน

    Thank you so much

  • @yesminhasse5194
    @yesminhasse5194 หลายเดือนก่อน

    Oyata godak pin Mata puluwanda oyagen wisthra tikak Dana ganna Mata karanna lokuma udawawa

  • @pramaboteju2633
    @pramaboteju2633 2 หลายเดือนก่อน

    Thank you

  • @slpranuka6517
    @slpranuka6517 9 หลายเดือนก่อน

    ❤❤❤bohoma sthuthi sir❤❤🙏🙏🙏🙏

  • @lankaalumax230
    @lankaalumax230 2 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @Glppgw
    @Glppgw 4 หลายเดือนก่อน

    Schengen rataka idan awoth ohe settle wenna puluwnda

  • @TharangaWeerasingha-nd9kb
    @TharangaWeerasingha-nd9kb หลายเดือนก่อน

    Tnx bro

  • @samandisanayaka3459
    @samandisanayaka3459 3 หลายเดือนก่อน

    Thanks bro 🙏

  • @dumindushehan2864
    @dumindushehan2864 14 วันที่ผ่านมา

    Rumaina wala TRC eken france walata enna puluwanda,podi wisthara tikak kiyanna puluwanda

  • @user-mo6sf8uw2b
    @user-mo6sf8uw2b 9 หลายเดือนก่อน

    Thanks aiyee

  • @dilipthushara3527
    @dilipthushara3527 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 หลายเดือนก่อน

    අලුතින් වෙනස් වූ නීති මොනවාදැයි දැන ගැනීමට කැමතිය. එසේම ඔබතුමාගේ පැහැදිලි කිරීම සහ ඉතාමත් සාර්ථකයි. එලෙසම එලෙසම මේ සඳහා අවශ්‍යයම වයස් සීමා පරතර පවතීද

  • @Dimashi27
    @Dimashi27 10 หลายเดือนก่อน

    Thanks

  • @user-iz3py4zc1e
    @user-iz3py4zc1e 3 หลายเดือนก่อน

    මචෝ මන් කොහොමද ඔයට ස්තුති කරන්න මන් රුමේනියාව ඉන්නේ මන් අනිවාර්යයෙන් එනවා මට ඔයාගේ ඒ වාත්සප් නො එකක් දන්නා ඔයට බුදුසරංයි

  • @kalpaofficial2612
    @kalpaofficial2612 25 วันที่ผ่านมา

    මං ඉන්නේ මැලේසියා වල මට මෙහේ ඉදන් යනවනම් කොහොමද යන්න ඔනේ

  • @vijithakumara6400
    @vijithakumara6400 หลายเดือนก่อน

    අයියෙ ලංකාවේ ඉදලා ටුවරිස් වීසා යන්න පුලුවන්ද ප්‍රංශයට 😢

  • @DineshKumara-xp6qj
    @DineshKumara-xp6qj 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @fornettifornetti
    @fornettifornetti 9 หลายเดือนก่อน

    👍👍👍👍

    • @nimeshnimesh6775
      @nimeshnimesh6775 2 หลายเดือนก่อน

      ඇත්තෙන්ම හොඳ තොරතුරු ටක බොහොම වටිනා වඩියෝ වීඩියෝ ඒක ස්තූතියි

  • @amarawansadandeniyaarachch8180
    @amarawansadandeniyaarachch8180 3 หลายเดือนก่อน

    ❤❤

  • @krishakrisha510
    @krishakrisha510 2 หลายเดือนก่อน

    🙏

  • @Chamalk
    @Chamalk 3 หลายเดือนก่อน

    Mata podi geyak thiyenwa dana ganna obawa sambanda kara ganne kohmada

  • @sachinthaamunugama4737
    @sachinthaamunugama4737 6 หลายเดือนก่อน +1

    ප්‍රංශයට යන්න පුළුවන් විදියක් කියන්න

  • @Chamalk
    @Chamalk 3 หลายเดือนก่อน

    මමත් ඉන්නේ රොමේනියාවේ මාත් ඔය පැත්තට එන්න කියලා තමා හිතන් ඉන්නේ

    • @mixall6197
      @mixall6197 3 หลายเดือนก่อน

      Romania finger print tiyalanam deparak hithanna refugee danna kalin

  • @KasunHerath-kt7qn
    @KasunHerath-kt7qn 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @amilaprasad1779
    @amilaprasad1779 3 หลายเดือนก่อน

    Serbia වල ඉදල border crossing කරලා ආවොත් ලොකු අනතුරක් තියේද නැවත ඒ රටට deport කරාවිද

  • @nilanthiperera6948
    @nilanthiperera6948 2 หลายเดือนก่อน

    Thanks a loot

  • @user-rf1xe6ww6c
    @user-rf1xe6ww6c 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියල දෙනව. . ඉතාලි කුස්තූර එකට පාස්පෝට් එක බාර දුන්නා . ඒ නිසා පාස්පෝට් එක නෑ. එතකොට ඒක ලොකු ගැටලුවක් වෙනවද?

  • @susanthaajithkumara1072
    @susanthaajithkumara1072 6 หลายเดือนก่อน

    Thank you aia,

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  6 หลายเดือนก่อน

      මේ නීති දැන් ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව මම වීඩියෝ එකක් මේ චැනල් එකේම දාලා තියෙනවා ඒක බලන්න

    • @sampathsamarasooriya9188
      @sampathsamarasooriya9188 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sachinthaamunugama4737
    @sachinthaamunugama4737 6 หลายเดือนก่อน +1

    family එකත් එක්කම යන්න පුළුවන්ද

  • @shenaliperera2380
    @shenaliperera2380 9 หลายเดือนก่อน +1

    Mata kiyanna wayasa balanawada.thank tou

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  9 หลายเดือนก่อน +1

      නැහැ වයස අදාළ නැහැ. ලංකාවේ 58 වගේ අයත් මට හම්බවෙලා තියෙනවා

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama821 6 หลายเดือนก่อน

  • @priyanthakumara6384
    @priyanthakumara6384 10 หลายเดือนก่อน

    Refugee ellanna ona vena dockiument monada kiyalath kiyannako sir eka Anita godaaak prayojanavath vevi...🙏🙏🙏🙏

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  10 หลายเดือนก่อน

      උප්පැන්න සහතිකය අරගෙන ආවා නම් ඇති.

  • @ChamaraSoysa-wm4cn
    @ChamaraSoysa-wm4cn 9 หลายเดือนก่อน

    👍❤️

  • @niroshshan1957
    @niroshshan1957 5 หลายเดือนก่อน

    Ayya frace avoth apav lakavata yanda be kiyan ei
    Dan nethi intha ana pls

  • @user-iz3py4zc1e
    @user-iz3py4zc1e 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤