Aiye oyage kalin video ekak thibuna refurigi visa gana puluwan keyala mn dan inne pass port ekakwath natiwa ostriya wala mn france awoth mata mokak waida please podak pahadili karanna
Aiye mama poland enna siyaluma dewal sudanam karamin inne podi ganak yanne malaysia walim mama malaysia inne iting mama godak asa france enna mata udau karanna puluwanda ?
Mata job ekak thinwa ape nenda laga MN rumeniywe ine.mn ynna heduwe France walta dn gihin wedak nedda a kiynne. farshit nm thinwa mata hambena job eke.
මේ පැනවූ නීති වලින් නැවත අහෝසි කරපු නීති කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳව නැවත වීඩියෝ එකක් කරන්නම්. ගොඩක්ම අහිතකර විදිහට පනවා තිබුණු නීති කීපයක් ඉවත් කරලා තිබෙන්නේ.
❤ 🙏 ඒ වීඩියෝ එක එනකම් අපී බලන් ඉන්නව...🙏🙏🙏🙏
Video ekak kawadda dannee brother
වීඩියෝ එක කවද්ද එන්නේ
ඉක්මනට දාන්නකො
තාම නැද්දෝ වීඩියෝ එක
France හරිම ලස්සන සුන්දර රටක්. බලන්න ගොඩක් ලස්සනයි දෙවල් තියෙනවා. ගොඩක් ලස්සනට පැහැදිලි කිරීමක් පූතා. ජයවේවා. මමත් subscribe කරා.
@@AIAttanayake Thank you ❤️
Most Valuable information.Thank you. Good Luck.
මේ වීඩියෝවෙන් ඇත්ත කියවෙනව.
අනිත් අයගේ වීඩියෝවලට මවන සිහින ලෝක නැහැ.
එන්න තද කට්ටක් කන්න සූදානමින් ,යුරෝ 3000 ක් පමණ අරගෙන ඵන්න, කෑමත් සමග මාසයකට 350 ගන්නවා,මාස 10 ක් පමණ වෙන කොට භාෂාවක් ටිකක් ඉගෙන හිතවතුන්ගේ මාර්ග යෙන් රැකියාවක් හොයාගන්න පුලුවන් ලක් එක අනුව, කොණ්ඩේ කපන්න දන්නවා ඔක්කෝම හරි
ayya oyage whatsap number aka danna puluwanda plz
Thank a lot.
Rumaina idan france enawanan kohomada enne,visit visa gahagena enna onida,TRC eka thibboth enna puluwanda
Italy වලත් new rules ගැන video එකක් ගේන්නකෝ 🙏
ඒ ගැන වීඩියෝ එකක් චැනල් එකේ තියෙනවා
Holidays invitation ekakin enna inne 😢😢😢
Thnku
Aiye oyage kalin video ekak thibuna refurigi visa gana puluwan keyala mn dan inne pass port ekakwath natiwa ostriya wala mn france awoth mata mokak waida please podak pahadili karanna
Ayye mata ouawa contact kara ganna puluwan widihak kiyanna repply ekak danna please
Thank a lot...❤️❤️
You're welcome 😊
මේ කියන ඒවා බොහොමයක් නිවැරදි නෑ...මේ කියන ඒවා අහලා ප්‍රංශයට එන්න හිතන්නවත් එපා...මං අවුරුදු ගනනාවක් මෙහේ ඉන්න කෙනෙක්...ලංකාවේදී හිතෙන්නෙවත් නැති දහදුක් විඳින්න වෙනවා... ප්‍රංශ භාෂාව දන්නැතුව කිසිම දෙයක් කරගන්න බෑ...නීත්‍යානුකූල වීසා ලැබෙනකං කිසිම රස්සාවක් කරන්න බෑ....මේකේ කියන විදිහට ටක් ගාලා වීසා දෙන්නෑ...සමහරවිට අවුරුදු ගනන් ඉන්න වෙනවා....මේකේ කියන සුර ලෝකය ප්‍රංශයේ නෑ...මේවට අහුවෙලා ලක්ෂ ගනන් වියදම් කරලා මෙහේ එන්න එපා කියලයි මං හැමෝටම කියන්නේ....
ඒක ඇත්ත, මේ රටට විදේශිකයන් එනවට කැමතිම නෑනේ මේ කෑම්ප් එකකට වෙඩි තියලා මැරුවා කීප දෙනක් තුවාල, රැකියාවන් දහස් ගණන් රැකියා නැතුව පාරවල්වල.......
Foreign army ekata giyoth.. ඉක්මනින් visa hadaganna puluwanda ?
@@nimeshbalasuriya4769oui
Man family ekakath wisit wisab eken enna inne sahodaraya mata obathumage whatsapp number eka ganna puluwanda ?
Thank you brother im from Dubai ❤
Welcome 👍
Aluth neethiyata anuwa, ref ok unata passe family eka ganne kohomada, kochchara kal yanawada family eka ganna
Thank you
Poland trc eken awilla job karanna puluwanda
Thanks
Refuge daala tax num eka ganne nathuwa ? Contract gahanne kohomada ? Language igena ganne kohomada
Aiye mama poland enna siyaluma dewal sudanam karamin inne podi ganak yanne malaysia walim mama malaysia inne iting mama godak asa france enna mata udau karanna puluwanda ?
Visit visa awoth settle wenna puluwmda
Thank broo
Welcome
Oya inne koheda dan ...???
🎉🎉🎉🎉🎉
❤❤❤
Dan aluthma vistharayak denna
Den ratawal okkoma bankoloth wela❤thiyenne 😢
Italy idala finland gihin wada karana puluwanda kiyala Vedio ekak karanna
Italy nationality thiyenawanan puluwan
Mata job ekak thinwa ape nenda laga MN rumeniywe ine.mn ynna heduwe France walta dn gihin wedak nedda a kiynne. farshit nm thinwa mata hambena job eke.
Damma yanna epa bro next year yanna, shengen unama nikan euro 5000,,6000 denna ona na
Ela bn.
රිෆූජි අයට දෙන නිවාස ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද ෆොටෝ සමග
Farance awoth refugee illanna bari weida.anna hithan inne.
ඉල්ලන්න පුළුවන්. ලැබෙන එක ගැන හරියටම කියන්න බැහැ. හොඳටම තදයි. වීඩියෝ එකේ විස්තරය තියෙනවා.
@@PitarataWisthara-lx9glමට ලිතුවේනියා ඉදලා එන්න පුළුවන් ද ඇවිල්ලා job එකක් කරන්න බැරිද cash in hand වගේ 😔එයාල නිත්‍යානුකුලව නැතුව හිටියොත් එයාලා අල්ලනවද 😔
❤
❤❤❤❤