Pitarata Wisthara
Pitarata Wisthara
  • 55
  • 204 003
ලක්ෂම්බර්ග්.. සුපිරි රටක සුපිරි රැකියා |Jobs in Luxembourg 2024
#luxembourg #luxembourgsinhala #luxembourgjobs
About the video
අපි යුරෝපයේ තියෙන රටවල් ගොඩක් ගැන මේ වන විට කතා කරලා තිබෙනවා
ඒ රටවල් වල ජොබ් එකක් හොයාගන්න විදිය, ඒවයෙ වැටුප් සහ අනෙකුත් සාමාන්‍ය තොරතුරු, ගැනත් වීඩියෝ වලින් මම ඔයාලට කියලා දීලා තිබෙනවා
අදත් අපි කතා කරන්නේ යුරෝපයේ ගොඩක්ම වැදගත් ඒ වගේම ගොඩක්ම ධනවත් රටක් පිළිබඳව. ඒ තමයි ලස්සම්බර්ග
We have already talked about many countries in Europe. I have also taught you in videos how to find a job in those countries, their salaries and other general information.. Even today we are talking about the most important and richest country in Europe. That is Luxemburg
රැකියා ඉල්ලුම් කිරීම සඳහා ලින්ක්
Luxembourg Government Website ( guichet.lu/ ): The official portal offers up-to-date public sector vacancies.
Major Job Boards: Platforms like Indeed ( www.indeed.com/ ), Monster (www.monster.com/), and EURACTIV Jobs (jobs.euractiv.com/) feature positions across multiple sectors.
Specialized Recruitment Agencies: Agencies such as Morgan McKinley and Robert Half focus on placing professionals in niche industries.
th-cam.com/video/hQzzIxBE7j0/w-d-xo.html
th-cam.com/video/40pWz06xqwE/w-d-xo.html
th-cam.com/video/IMyjy0mJ18w/w-d-xo.html
th-cam.com/video/mDZO4ULNO5M/w-d-xo.html
th-cam.com/video/NM_CB3ex11A/w-d-xo.html
th-cam.com/video/vs7w3bb-fUw/w-d-xo.html
th-cam.com/video/4LF-203PZAI/w-d-xo.html
th-cam.com/video/ElsTX2zRHXE/w-d-xo.html
th-cam.com/video/9j8QosuudEY/w-d-xo.html
th-cam.com/video/yN2CSm78vKs/w-d-xo.html
th-cam.com/video/RTUiajcYSoA/w-d-xo.html
th-cam.com/video/qYPvbSeW0ZU/w-d-xo.html
th-cam.com/video/WZuQBoSGRYM/w-d-xo.html
Contact me
lakshan2033@gmail.com
ගෘහ සේවය සඳහා ඉතාලියට
israel sinhala video,israel,israel news,gaza,palestine,israel palestine,hamas,israel palestine conflict,israel war,israel palestine war,israel vs palestine,israel palestine attack,palestine and israel,gaza strip,israel palestine tensions,israel latest news,israel palestine crisis,israel vs palestine military,israel gaza,israel palestine border,israel sinhala,israel palestine conflict history,palestinian,travel in israel,jerusalem,war in israel israel sinhala,israel war sinhala,israel sinhala video,israel sinhala news,israel sinhala vlog,israel history sinhala,israel viza sinhala,israel jobs sinhala,israel news today sinhala,israel palesthine conflict sinhala,israel care giver sinhala,israel mosad sinhala,මෙවරත් ජය ඊශ්‍රායලයට,ඊශ්‍රායලය ගැන ඔබ නොදන්නා දේ,romania jobs sinhala,romania student viza,romania jeewithe,rata rakiya,ඉතාලි රැකියා2023,බලන්නම ඕන විඩියෝ එක,පිටරට විස්තර යුරෝපයේ දොර වහන්න ලගයි එනවනම් ඉක්මන් කරන්න Europe's door is closing හොර පාරෙන් ඉතාලියට 2 Hora paren ithaliyata 2 Gradiators in the colosseum
มุมมอง: 686

วีดีโอ

රොමේනියාවේ නව රැකියා සහ වැටුප් 2024 | New jobs and salaries in Romania 2024
มุมมอง 5K4 หลายเดือนก่อน
#romaniasinhala #romaniajobs #romania About the video අපි Romania ගැන මේ වෙනකොට ගොඩක් විස්තර කතා කරල තිබෙනවා. Romania රැකියාවක් හොයා ගන්න විදිය, work permit ගැන ජොබ් ඔෆර්ලෙටර්ස් ගැන රොමේනියාවට යන්න හොඳ ඒජන්සියක් හොයාගන්න විදිය , romania ශෙන්ගන් වීම සම්බන්ධයෙනුත් සියලු තොරතුරු අපි මේ වන විට කතා කරලා තිබෙනවා ඔයා මගෙ වීඩියෝස් බලන්නේ පළවෙනි වතාවට නම් මගේ channel එකට ගිහින් ඒ වීඩියෝස් ටිකත් බලන්න කි...
ඉතාලියේ නීති විරෝධී සංක්‍රමණිකයන් ඇල්බේනියාවට යවයි.|New updates on illegal immigrants in Italy 2024
มุมมอง 29K4 หลายเดือนก่อน
#italysinhala #italyvisa #romaniatoitaly About the video ඉතාලියේ 2023 අවුරුද්දෙ අග ඉඳලා නීති රීතිවල යම් යම් වෙනස්කම් කිහිපයක් තිබුණා. විශේෂයෙන්ම ඉතාලියට පැමිණෙන සරණාගතයන් ප්‍රමාණය අඩු කිරීමට සහ ඒ පිළිබඳව මෙලෝනි රජයෙන් නව නීති පැනෙව්වා. ඊට අමතරව රටේ ආරක්ෂාව වැඩි කරන්න ගොඩක් පියවර ගත්තා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඉතාලියට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ඇල්බේනියාවට යැවීමේ අලුත්ම ක්‍රියාවලිය පිළිබ...
පෝලන්තයෙන් පහසුවෙන් රැකියාවක් සොයාගමු | Poland Jobs 2024 No IELTS | No Experience
มุมมอง 1.4K4 หลายเดือนก่อน
#polandsinhala #polandjobs #polandvisa About the video අපි පසුගිය වීඩියෝ එකෙන් පෝලන්තය පිළිබඳව විස්තර කතා කළා. ඒ වීඩියෝ එක ඔයා බැලුවෙ නැත්නම් පහළ discription එකේ ලින්ක් එක දාල තියෙනවා ඒ වීඩියෝ එක බලල එන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා ඒ වීඩියෝ එකේදී මම පොරොන්දු වුණා පෝලන්තයෙන් රැකියාවක් හොයාගන්නේ කොහොමද කියල වෙනම වීඩියෝ එකක් කරනවා කියලා.. අපි අද කතා කරන්න යන්නේ පෝලන්තයෙන් රැකියාවක් සොයා ගන්නේ කොහ...
සුන්දර පෝලන්තයේ රැකියාවකට යමු 2024 | Poland Jobs 2024
มุมมอง 7K5 หลายเดือนก่อน
#polandsinhala #polandjobs # polandvisa About the video අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් මේ දවස්වල යන්න උත්සහ කරන රටක් ගැන. ඒ තමයි පෝලන්තය. මේ දවස්වල ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පෝලන්තය වෙත යොමු වෙලා තිබෙනවා. නමුත් පෝලන්තයට යන්න බාධා කිහිපයකුත් තිබෙනවා පෝලන්තය ගැන දළ අදහසක් අරගෙන පෝලන්තයට යන්නේ කොහොමද, තිබෙන රැකියා අවස්ය මොනවාද, පෝලන්තයට යන එකේ වාසි සහ අවාසි වගේ විස්තර අපි කතා කරමු ඒ න...
රුමේනියා නව රැකියා අවස්ථා 140000 | ඉන්න අයටත් එන අයටත් වාසි ගොඩක් | New jobs in Romania 2024
มุมมอง 9K5 หลายเดือนก่อน
#romaniasinhala #romaniajobs #romaniavisaupdate About the video මම රුමේනියාව ගැන ගොඩක් විස්තර ඔයාලත් එක්ක කතා කරල තියෙනවා. රුමේනියාවේ හොඳ පැත්ත වගේම නරක පැත්ත ගැනත් අපි සාකච්ඡා කළා. ඉතින් අපි අදත් කතා කරන්නේ ඔයාට ගොඩක් වැදගත් වෙන රුමේනියාව සම්බන්ධ කරුණු කීපයක් රුමේනියාවේ දැනට වැඩ කරන අයට ඉදිරියේදී ලැබීමට නියමිත වාසිදායක දේවල් සහ රුමේනියාවට එන්න බලාගෙන ඉන්න අයට සුභ ආරංචි කීපයකුත් මේ වීඩියෝ එකෙන්...
ඉතාලි වීසා 2024 | හරි පාරෙන් ඉතාලියට | Italy Visa 2024
มุมมอง 16K5 หลายเดือนก่อน
#italysinhala #italyvisa #italyvisa2024 About The Video Today we are going to talk about the sponsor visa that gives the opportunity to come to Italy for the year 2024. Earlier we talked in a video that the Italian government will provide 452000 job opportunities for the three years of 2023, 2024 and 2025. අද අපි කතා කරන්න යන්නේ 2024 වර්ෂය සඳහා ඉතාලියට පැමිණීමට අවස්ථාව ලබා දෙන ස්පොන්සර් නීතිය ස...
ෂෙන්ගන් වෙන්න සූදානම් වෙන රූමේනියාව සහ බල්ගේරියාව | Schengen preparation in Romania & Bugaria
มุมมอง 5K6 หลายเดือนก่อน
#romania #bulgaria #schengen #romaniasinhala About the video ඔයාල දැනටමත් දන්නවා 2024.3.31 රොමේනියාව සහ බල්ගේරියාව අර්ධ වශයෙන් ෂෙන්ගන් කලාපයට ඇතුළත් වෙනවා කියලා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ රොමේනියාවේ සහ බල්ගේරියාවේ සෙන්ගන් වීමට ඇති සූදානම සම්බන්ධවයි th-cam.com/video/hQzzIxBE7j0/w-d-xo.html th-cam.com/video/40pWz06xqwE/w-d-xo.html th-cam.com/video/IMyjy0mJ18w/w-d-xo.html th-cam.co...
රුමේනියාව සහ බල්ගේරියාව ශෙන්ගන් වීමෙන් අපට ලැබෙන වාසි | Romania and Bulgaria benefit from Schengen
มุมมอง 15K6 หลายเดือนก่อน
#bulgaria #romania #schengen_visa #romaniasinhala About the video දැන් ඔයාලා හැමෝම දන්නවා රුමේනියාව සහ බල්ගේරියාව 2024.03.31 වෙනිදා ඉඳලා ෂෙන්ගන් කලාපයට ඇතුළත් වන බව. ඉතින් අපි අද කතා කරන්න යන්නේ රුමේනියාව සහ බල්ගේරියාව ෂෙන්ගන් වීමෙන් පස්සේ ඒ රටවල් දෙකට ඇතිවන යහපත් ප්‍රතිඵල වගේම අපේ ශ්‍රී ලාංකිකයන්ට එයින් අත්වන වාසි මොනවාද කියන එක ගැන. th-cam.com/video/40pWz06xqwE/w-d-xo.html th-cam.com/video/IM...
ප්‍රංශයේ අලුත් නීති හරියටම දැනගනිමු | France New Immigrant law
มุมมอง 9K6 หลายเดือนก่อน
About the video අපි අද කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් කතා කරන්න කියලා ඉල්ලපු මාතෘකාවක් ගැන. එ තමයි ප්‍රංශයේ අලුතින් සම්මත කරන ලදී නීති මොනවද කියන එක ගැන. වීසා බලපත්‍රයක් නොමැතිව ප්‍රංශයේ රැඳී ඉන්න අයට වගේම ප්‍රංශයට එන්න ආසාවෙන් බලාගෙන ඉන්න අයටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා ප්‍රංශයට ඇවිත් Refugee අයදුම් කරන්න කතා කරන්න ඕන දුරකථන අංකය- 0142500900 th-cam.com/video/pxf6eQnZ5...
රොමේනියාව සහ බල්ගේරියාව ශෙන්ගන් කලාපයට | Romania & Bulgeriya in to schengon area
มุมมอง 7K6 หลายเดือนก่อน
රොමේනියාව සහ බල්ගේරියාව ශෙන්ගන් කලාපයට | Romania & Bulgeriya in to schengon area
රුමේනියාව සහ ලිංගිකත්වය |අමාරුවෙ වැටෙන්න කලින් බලන්න | Romania and sexuality
มุมมอง 1.5K7 หลายเดือนก่อน
රුමේනියාව සහ ලිංගිකත්වය |අමාරුවෙ වැටෙන්න කලින් බලන්න | Romania and sexuality
සයිප්‍රසයෙන් රැකියාවක් සොයා ගනිමු | How to find a job in cyprus
มุมมอง 2.8K7 หลายเดือนก่อน
සයිප්‍රසයෙන් රැකියාවක් සොයා ගනිමු | How to find a job in cyprus
සුන්දර සයිප්‍රසය ගැන හැමදේම | Cyprus sinhala
มุมมอง 4.2K7 หลายเดือนก่อน
සුන්දර සයිප්‍රසය ගැන හැමදේම | Cyprus sinhala
සර් බියාවේ රැකියාවකට යමු | Serbia jobs sinhala
มุมมอง 6K7 หลายเดือนก่อน
සර් බියාවේ රැකියාවකට යමු | Serbia jobs sinhala
බල්ගේරියාවෙන් රැකියාවක් සොයා ගනිමු | Bulgaria jobs sinhala
มุมมอง 2.5K7 หลายเดือนก่อน
බල්ගේරියාවෙන් රැකියාවක් සොයා ගනිමු | Bulgaria jobs sinhala
ප්‍රංශයේ රිෆියුජි වීසා ගැන හැමදේම | France Refugee viza process
มุมมอง 8K8 หลายเดือนก่อน
ප්‍රංශයේ රිෆියුජි වීසා ගැන හැමදේම | France Refugee viza process
රුමේනියාව ෂෙන්ගන් වන දවස | The day Romania becomes Schengen
มุมมอง 10K8 หลายเดือนก่อน
රුමේනියාව ෂෙන්ගන් වන දවස | The day Romania becomes Schengen
ඉතාලියේ බලන්නම ඕන ඉතිහාසය | Gladiators in the colosseum
มุมมอง 2328 หลายเดือนก่อน
ඉතාලියේ බලන්නම ඕන ඉතිහාසය | Gladiators in the colosseum
පැරිසියේ යකඩ ගැහැණිය | The Iron Lady Of The Paris | Eiffel tower tour
มุมมอง 3378 หลายเดือนก่อน
පැරිසියේ යකඩ ගැහැණිය | The Iron Lady Of The Paris | Eiffel tower tour
ලස්සන රුමේනියාව | බලන්නම් ඕන තැන් 10 ක් | Beautifull romania
มุมมอง 1.4K8 หลายเดือนก่อน
ලස්සන රුමේනියාව | බලන්නම් ඕන තැන් 10 ක් | Beautifull romania
පහසුවෙන්ම මෙඩිකල් ටෙස්ට් එක පාස් වෙමු | Medicle test sinhala
มุมมอง 7K8 หลายเดือนก่อน
පහසුවෙන්ම මෙඩිකල් ටෙස්ට් එක පාස් වෙමු | Medicle test sinhala
ඉතාලි එන්න පුළුවන්ද? බැරිද? | Italy new updates 2023
มุมมอง 1.3K8 หลายเดือนก่อน
ඉතාලි එන්න පුළුවන්ද? බැරිද? | Italy new updates 2023
කොරියාවට ද? ඉතාලියට ද? | යන්න කැමති | Italy or Korea?
มุมมอง 5318 หลายเดือนก่อน
කොරියාවට ද? ඉතාලියට ද? | යන්න කැමති | Italy or Korea?
ඉතාලි රැකියා 2023 | ගෘහ සේවය සඳහා ඉතාලියට | Italy work permit 2023
มุมมอง 1.3K8 หลายเดือนก่อน
ඉතාලි රැකියා 2023 | ගෘහ සේවය සඳහා ඉතාලියට | Italy work permit 2023
හොර පාරෙන් ඉතාලියට 2 | සයිප්‍රසයෙන් ඉතාලියට | Hora paren ithaliyata 2
มุมมอง 1.2K8 หลายเดือนก่อน
හොර පාරෙන් ඉතාලියට 2 | සයිප්‍රසයෙන් ඉතාලියට | Hora paren ithaliyata 2
හොර පාරෙන් ඉතාලියට | එන්න කලින් බලන්නම ඕන විඩියෝ එක | Hora paren ithaliyata
มุมมอง 3K8 หลายเดือนก่อน
හොර පාරෙන් ඉතාලියට | එන්න කලින් බලන්නම ඕන විඩියෝ එක | Hora paren ithaliyata
යුරෝපයේ දොර වහන්න ලගයි | එනවනම් ඉක්මන් කරන්න | Europe's door is closing
มุมมอง 9768 หลายเดือนก่อน
යුරෝපයේ දොර වහන්න ලගයි | එනවනම් ඉක්මන් කරන්න | Europe's door is closing
යකෙකුටවත් බය නැති ඊශ්‍රායලයේ යුදෙව් කෙල්ලෝ | Jewish military girls in Israel | #israelsinhala
มุมมอง 2.9K8 หลายเดือนก่อน
යකෙකුටවත් බය නැති ඊශ්‍රායලයේ යුදෙව් කෙල්ලෝ | Jewish military girls in Israel | #israelsinhala
රුමේනියා වර්ක් පර්මිට් ගැන හැමදේම | Romania Work permit
มุมมอง 2.7K9 หลายเดือนก่อน
රුමේනියා වර්ක් පර්මිට් ගැන හැමදේම | Romania Work permit

ความคิดเห็น

  • @user-hz2gn7fz9k
    @user-hz2gn7fz9k 8 ชั่วโมงที่ผ่านมา

    සමහරක් අය කියනව work visa නැ කියල ඒක ඇත්තද එන්න පුලුවන් විසිට් ඇවිල්ලා ජොබ් ගන්න පුලුවන් කියන එක ඇත්තද

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl 8 ชั่วโมงที่ผ่านมา

      @@user-hz2gn7fz9k work visa thiyenawa

    • @user-hz2gn7fz9k
      @user-hz2gn7fz9k 8 ชั่วโมงที่ผ่านมา

      @@PitarataWisthara-lx9gl ai එතකොට විසිට් ඇවිල්ල එහෙන් ජොබ් විස ගහන්නෙ

    • @user-hz2gn7fz9k
      @user-hz2gn7fz9k 8 ชั่วโมงที่ผ่านมา

      @@PitarataWisthara-lx9gl අනික අහෙම ලක්ස 10 යනවලු එක ඇත්ට්ග්ද

  • @DammikaUdayakumara-pl4hi
    @DammikaUdayakumara-pl4hi 11 ชั่วโมงที่ผ่านมา

    මට work permit එක පෙන්නුවා ඒජන්සි එකෙන්.ඒකෙ තියෙන්නෙ අන්තිම කොටස විතරයි.එයාල ඒක පෙන්නලා ඉතුරු සල්ලි බදින්න කියනවා agriment එක ගෙන්නගන්න.එහෙම ඇයි work permit එකේ කොටසක් විතරක් පෙන්නන්නෙ.අනික ඒකෙ සීල් එකයි අත්සනයි පේන්න නෑ.එහෙම වෙන්න පුලුවන්ද? අපේ අතට work permit එක දෙන්නැද්ද.සල්ලි දෙන්න සැක නිසා ඔබ තුමාගෙන් අහන්නෙ.මේකට පිලිතුරක් එවන්නකො

  • @TharangaWeerasingha-nd9kb
    @TharangaWeerasingha-nd9kb 2 วันที่ผ่านมา

    Tnx bro

  • @vijithakumara6400
    @vijithakumara6400 2 วันที่ผ่านมา

    අයියෙ ලංකාවේ ඉදලා ටුවරිස් වීසා යන්න පුලුවන්ද ප්‍රංශයට 😢

  • @SenaSene4
    @SenaSene4 4 วันที่ผ่านมา

    Passport aka flight akan missing karagana Anna barida?

  • @samanpriyantha9016
    @samanpriyantha9016 4 วันที่ผ่านมา

    පිරි වීඩියෝ එකක්

  • @user-hu2cb8bq4e
    @user-hu2cb8bq4e 5 วันที่ผ่านมา

    ඔයාගෙ අංකය දෙන්න පුලුවන්ද

  • @Dineshamadushani-ww1to
    @Dineshamadushani-ww1to 5 วันที่ผ่านมา

    ලිංගා අශ්‍රිතව මොනවද බලන රොග

  • @chamikarajayalath5458
    @chamikarajayalath5458 5 วันที่ผ่านมา

    Video eke new update 1k danna malli pls .alutheo wenaswela thiyena ewa gen ,mama bharain idan enna hadanne

  • @dilipthushara3527
    @dilipthushara3527 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @GayanLahiru-o9q
    @GayanLahiru-o9q 14 วันที่ผ่านมา

    Hodai aiye oyage wede.supiri

  • @manelpriyanthi8652
    @manelpriyanthi8652 14 วันที่ผ่านมา

    Me pahadeli kirima api wage nodanna ayata loku deyak

  • @hemanthiperera1428
    @hemanthiperera1428 16 วันที่ผ่านมา

    Refugee walata age eka balapanawada?

  • @sanjayakumara3989
    @sanjayakumara3989 18 วันที่ผ่านมา

    Thank 🎉❤❤❤😂

  • @Queenwaruni.
    @Queenwaruni. 19 วันที่ผ่านมา

    Lankawe job wlta gannkotath me vidiyata karanawada,like nursing

  • @raniraniran9360
    @raniraniran9360 20 วันที่ผ่านมา

    එක්රේ එක.පැහැදිලි madinam මොනවා කරන්නේ

  • @lasanthasampath2992
    @lasanthasampath2992 21 วันที่ผ่านมา

    මට ඉසිහාරා කලර් පොතේ පෙලක් ඉලක්කම් පේන්නෙ නැහැ...පස්නයක් වෙයිද ?

  • @VinoshaMalani
    @VinoshaMalani 22 วันที่ผ่านมา

    Theruwan saranai

  • @nalinsenanayaka7082
    @nalinsenanayaka7082 24 วันที่ผ่านมา

    මහත්තයා තුර්කි ඉදලා ප්‍රංශයට එන්න පුලුවන් ද.

  • @InduUdayangani-p9n
    @InduUdayangani-p9n 24 วันที่ผ่านมา

    අලුත් work permit වෙනස් වෙලාද? සිල් එක

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 24 วันที่ผ่านมา

    ව්‍යාපාරික වීසා ලබා ගැනීම අපහසු ද

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 24 วันที่ผ่านมา

    කෙසේ වුවත් ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාවක් ලැබේ නම් එය ඉතාසතුටුයි.. ඔබට ජය

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 24 วันที่ผ่านมา

    අලුතින් වෙනස් වූ නීති මොනවාදැයි දැන ගැනීමට කැමතිය. එසේම ඔබතුමාගේ පැහැදිලි කිරීම සහ ඉතාමත් සාර්ථකයි. එලෙසම එලෙසම මේ සඳහා අවශ්‍යයම වයස් සීමා පරතර පවතීද

  • @maschaminda
    @maschaminda 26 วันที่ผ่านมา

    Job opportunity ekak hoyaganna help karana ape aya nedda payment basis awulak nehe

  • @nishakwt177
    @nishakwt177 28 วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් විඩීයෝවක් .....ස්තුතියි

  • @reetareeta1569
    @reetareeta1569 28 วันที่ผ่านมา

    ❤.mulinma.pransata.anna.kohomada.kiyala.danuyat.karanayada

  • @user-vb3fx1qi3x
    @user-vb3fx1qi3x 28 วันที่ผ่านมา

    Thanks sir 🙏🙏🙏

  • @user-zz6bi8ce9v
    @user-zz6bi8ce9v 29 วันที่ผ่านมา

    දැනටත් me නීතිය තියෙනවා da

  • @ArunaRanaweera-vn4ln
    @ArunaRanaweera-vn4ln 29 วันที่ผ่านมา

    Thank you❤️

  • @shyamasamanthi2019
    @shyamasamanthi2019 29 วันที่ผ่านมา

    Malli mata oyata katha karanna puluwanda

  • @LATHAEDIRISINGHA-jv7fn
    @LATHAEDIRISINGHA-jv7fn หลายเดือนก่อน

    ❤එකෙනම් ඇත්තාමා ඇත්තා

  • @yesminhasse5194
    @yesminhasse5194 หลายเดือนก่อน

    Oyata godak pin Mata puluwanda oyagen wisthra tikak Dana ganna Mata karanna lokuma udawawa

  • @Happy3DModel-ln7tx
    @Happy3DModel-ln7tx หลายเดือนก่อน

    Cyprus wala inne kohomada France enne

  • @seethakasthuri7771
    @seethakasthuri7771 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි❤❤

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 หลายเดือนก่อน

    Thanks... for your update,...🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushilamadhushaniperera3470
    @kaushilamadhushaniperera3470 หลายเดือนก่อน

    Aiye mt france gana wisthara tikak dana ganna one oyawa contact kra ganna widiyak nadda??

  • @ChandimaKo
    @ChandimaKo หลายเดือนก่อน

    කොහොමද අපි ඉල්ලිමිි කරන්නේ

  • @ChandimaKo
    @ChandimaKo หลายเดือนก่อน

    කොහොමද අපි ඉල්ලිමිි කරන්නේ

  • @ThanujMela
    @ThanujMela หลายเดือนก่อน

    Magw heart ekata strant ekak dala thiyenne eka hebei den block mokut na hodata evidinawa gym yanawa mata rata yaddi eka prashnayk weida ane kiyannako plz

  • @dineshpriyadarshna6289
    @dineshpriyadarshna6289 หลายเดือนก่อน

    කාන්තාවකට සයිප්‍රස් යන්න කියක් විතරයයිද

  • @NadeekaPriyadarshani-qy9fd
    @NadeekaPriyadarshani-qy9fd หลายเดือนก่อน

    Nahara gata gasima parasnayada

  • @krishakrisha510
    @krishakrisha510 หลายเดือนก่อน

    🙏

  • @sankajayawardhana721
    @sankajayawardhana721 หลายเดือนก่อน

    Aluth vidio eke link eka kothaninda balanne

  • @user-ic1pe7hq4i
    @user-ic1pe7hq4i หลายเดือนก่อน

    Me aurudde marthu dapu ayta me aurudddema envda plz reply 😢

  • @piyumiwickramasinghe7863
    @piyumiwickramasinghe7863 หลายเดือนก่อน

    Life changebkarana video ekak. Superb aiya. Oyawa contact karaganna widiyak kiyannakoo.

  • @DineshKumara-xp6qj
    @DineshKumara-xp6qj หลายเดือนก่อน

    ❤❤❤

  • @nishan.music-2
    @nishan.music-2 หลายเดือนก่อน

    පින්සිද්ද වෙනව ඔයාට, ජීවිතේ හැම මොහොතක් ම සාර්ථක වේවා ! 🌹🌹

  • @j.k.antonsameera1773
    @j.k.antonsameera1773 หลายเดือนก่อน

    Visit kara kenek ge number kaka danna puluwan da

  • @user-li8mw5bz1u
    @user-li8mw5bz1u หลายเดือนก่อน

    Adum.mahannam ta.rakiya nada

  • @HarshaThamali
    @HarshaThamali หลายเดือนก่อน

    Boru nathiwa saranawama karana wistharara walata bohoma ithuthi