ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඉතාලියේ නීති විරෝධී සංක්‍රමණිකයන් ඇල්බේනියාවට යවයි.|New updates on illegal immigrants in Italy 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2024
  • #italysinhala #italyvisa #romaniatoitaly
    About the video
    ඉතාලියේ 2023 අවුරුද්දෙ අග ඉඳලා නීති රීතිවල යම් යම් වෙනස්කම් කිහිපයක් තිබුණා. විශේෂයෙන්ම ඉතාලියට පැමිණෙන සරණාගතයන් ප්‍රමාණය අඩු කිරීමට සහ ඒ පිළිබඳව මෙලෝනි රජයෙන් නව නීති පැනෙව්වා. ඊට අමතරව රටේ ආරක්ෂාව වැඩි කරන්න ගොඩක් පියවර ගත්තා.
    අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඉතාලියට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ඇල්බේනියාවට යැවීමේ අලුත්ම ක්‍රියාවලිය පිළිබඳව.
    In Italy, there have been some changes in the rules since the end of 2023. In particular, the Meloni government imposed new laws to reduce the number of refugees coming to Italy. In addition, many measures were taken to increase the security of the country.
    In today's video we are talking about the latest process of sending illegal immigrants from Italy to Albania.
    • ඉතාලි රැකියා 2023 | ගෘ...
    • ඉතාලි රැකියා2023 | හර...
    • ඉතාලි රැකියා2023 | හර...
    • රුමේනියාව සහ බල්ගේරියා...
    • රොමේනියාව සහ බල්ගේරියා...
    • පැරිසියේ යකඩ ගැහැණිය |...
    • ලස්සන රුමේනියාව | බලන...
    • හොර පාරෙන් ඉතාලියට | ...
    • යකෙකුටවත් බය නැති ඊශ්‍...
    • ඊශ්‍රායලයේ ලේසර් වහලය ...
    • රුමේනියා යන්න හොඳ ඒජන්...
    • රුමේනියාවේ යන්න කැමතිද...
    • ඉතාලි රැකියා2023 | හර...
    • ඉතාලි රැකියා2023 | හර...
    • ප්‍රංශයේ ලේසියෙන්ම සෙට...
    • නොමිලේම ඇමරිකා යමුද? |...
    israel sinhala video,israel,israel news,gaza,palestine,israel palestine,hamas,israel palestine conflict,israel war,israel palestine war,israel vs palestine,israel palestine attack,palestine and israel,gaza strip,israel palestine tensions,israel latest news,israel palestine crisis,israel vs palestine military,israel gaza,israel palestine border,israel sinhala,israel palestine conflict history,palestinian,travel in israel,jerusalem,war in israel israel sinhala,israel war sinhala,israel sinhala video,israel sinhala news,israel sinhala vlog,israel history sinhala,israel viza sinhala,israel jobs sinhala,israel news today sinhala,israel palesthine conflict sinhala,israel care giver sinhala,israel mosad sinhala,මෙවරත් ජය ඊශ්‍රායලයට,ඊශ්‍රායලය ගැන ඔබ නොදන්නා දේ,romania jobs sinhala,romania student viza,romania jeewithe,rata rakiya,ඉතාලි රැකියා2023,බලන්නම ඕන විඩියෝ එක,පිටරට විස්තර යුරෝපයේ දොර වහන්න ලගයි එනවනම් ඉක්මන් කරන්න Europe's door is closing හොර පාරෙන් ඉතාලියට 2 Hora paren ithaliyata 2

ความคิดเห็น • 53

  • @bisl7299
    @bisl7299 5 หลายเดือนก่อน +8

    මේ වගේ වැදගත් තොරතුරු ලබා දෙන ඔබ තුමාට ස්තුතියි 🙏

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 5 หลายเดือนก่อน +3

    හොද විසදුමක්

  • @indranisilva6283
    @indranisilva6283 5 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තූතියි ඔබතුමා ට...

  • @nandanimalkanthi3826
    @nandanimalkanthi3826 5 หลายเดือนก่อน

    Thank you Budu.sarani

  • @kusumherath1035
    @kusumherath1035 5 หลายเดือนก่อน

    Obathumata bohoma sthuthi denuwath kalata

  • @jayasekaramaryperera6340
    @jayasekaramaryperera6340 5 หลายเดือนก่อน

    Thanks

  • @murikarunasiri
    @murikarunasiri 5 หลายเดือนก่อน

  • @kasunfernando2418
    @kasunfernando2418 5 หลายเดือนก่อน +3

    ඉතාමත් හොඳ තීරණයක්

    • @sajithbandara1803
      @sajithbandara1803 5 หลายเดือนก่อน +1

      i uba europ da

    • @kasunfernando2418
      @kasunfernando2418 5 หลายเดือนก่อน

      @@sajithbandara1803 ඔව් මම europe තමා

    • @tygagaming2392
      @tygagaming2392 5 หลายเดือนก่อน

      Sinhala lee thiyena ballekgen jathaka wechcha ekek kasun tho

    • @tygagaming2392
      @tygagaming2392 5 หลายเดือนก่อน

      @@kasunfernando2418 Apith awe gdr unge udauwen.habai meheta paina un apita wada gemak gahanne kaath kauruth nathuwa..apit paule un hri innwa .horen ena unta kauruth na.nikan ballekgen jathaka wela wage kiynwanne epa Besikayo.Jathaka une ballekgenda uba.ape rate idan enne mehet apema un.therum aran ktha krapan ballo lajjai uba wage ekek italy innwa kiyana ekatth.buruwa😂

    • @kasunfernando2418
      @kasunfernando2418 5 หลายเดือนก่อน

      @@tygagaming2392 ඉතින් එන උන් ඔක්කොම උඹගෙ ගෙදර එක්ක පලයන් හුත්තො මට මොකද මගේ කමෙන්ට් අස්සේ හැමිනෙන්නෙ නැතිව වලක් කපාගෙන වැලලියන් පුන්නාකුවො

  • @user-wi5jz4mr3f
    @user-wi5jz4mr3f 5 หลายเดือนก่อน

    Hoda wedak

  • @user-uc9ch6ft4h
    @user-uc9ch6ft4h 5 หลายเดือนก่อน +2

    Dc 4 9.12 time palarmo City update sir

  • @ceylonasia9924
    @ceylonasia9924 5 หลายเดือนก่อน +2

    rifiugi dala tiyena ayawa asha bottu walin en ayawa thama yawanne..bottu walin ena aya rifiugi ne illanne..€ 5.000 dadaya panawala yawanne..unione eura sangamayen albanisia wata gewanawa

  • @sampath2799
    @sampath2799 5 หลายเดือนก่อน

    Kola nathi aya allala yawanawa!dadii vidiyata controll karanna kiyala thamai neeeti hadala tiyenne.

  • @dayassaraht8514
    @dayassaraht8514 5 หลายเดือนก่อน +2

    ❤😗🙏🙏🙏🙏

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 5 หลายเดือนก่อน +3

    අනේ අපේ පුතාලට තවම dokiumants හදලා නැහැ ඒත් job එකක් කරනවා ගැටලුවක් ඇති වෙයිද . ඔබතුමා ගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා ස්තුතියි

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  5 หลายเดือนก่อน +5

      නැහැ ලංකාවෙ අයට ගැටලුවක් වෙන්නේ නැහැ

    • @ghanamanchanayake8481
      @ghanamanchanayake8481 5 หลายเดือนก่อน +1

      @@PitarataWisthara-lx9gl ස්තුතියි මහත්මයා

    • @sanathashen1596
      @sanathashen1596 5 หลายเดือนก่อน

      Thawama sanathoriya nithiyak gana aranchiyak nadda

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  5 หลายเดือนก่อน +1

      @@sanathashen1596 දැන්ම නීතියක් එයි කියන්න අමාරුයි

    • @sanathashen1596
      @sanathashen1596 5 หลายเดือนก่อน

      Thawa kochchara kalayak vithara yaida sir

  • @georgemelan5693
    @georgemelan5693 5 หลายเดือนก่อน

    ජෝර්ජියා මෙලෝනි නෙමෙයි Bro😂 ජෝර්ජා මෙලෝනි

  • @lanka622
    @lanka622 5 หลายเดือนก่อน

    ඇල්බනියාව කියන්නේ හොද රටක්ද. එහේ රස්සාවල් තියෙනවද

    • @siranisiromi9709
      @siranisiromi9709 5 หลายเดือนก่อน

      පිස්සුද හිගන රටක්

  • @premarathnagurusingha6124
    @premarathnagurusingha6124 5 หลายเดือนก่อน +1

    මේවා පිලිගන්න එපා චනල් එකට මුදල් සොයන විදි

  • @ashenjayathilaka6788
    @ashenjayathilaka6788 5 หลายเดือนก่อน

    Minissunta boru danna epa .kawada kiyapanko wena ratawalata yawapu ekek

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  5 หลายเดือนก่อน +2

      News ටිකක් බලන්න මහත්මයා. ලෝකෙ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න. එතකොට ඔයාට දැනගන්න පුළුවන්. අඩුම ගානේ ඉතාලියේ news ගැන internet එකෙන් හරි බලන්න. අඩුම ගානේ ඔය වීඩියෝ එකේ තියෙන අකුරු ටික බලන්න. මම අරගෙන තියෙන්නේ ඉතාලියේ නිවුස්වලට ගිය දෙයක්. ඔය වීඩියෝ එක මම හදපු එකක් නෙවෙයි. දෙයක් කියන්න කලින් වගකීමෙන් කියන්න පුරුදු වෙන්න.

  • @geethagayani7189
    @geethagayani7189 5 หลายเดือนก่อน

    🩷🩷🩷👍👍👍👍

  • @DineshDinesh-rh4oj
    @DineshDinesh-rh4oj 5 หลายเดือนก่อน

    A kiynee refugiu thina Aya okkama yawaida

    • @PitarataWisthara-lx9gl
      @PitarataWisthara-lx9gl  5 หลายเดือนก่อน

      නැහැ. බෝට්ටු වලින් විතරක් එන අය යවාවි.Refugee ,තියෙන අය නෙවෙයි. කිසිම ඩොකියුමන්ට් එකක් නැතිව එන අය.

  • @percivalfernandu2047
    @percivalfernandu2047 5 หลายเดือนก่อน

    😂😊

  • @champikawerasinha6001
    @champikawerasinha6001 5 หลายเดือนก่อน +4

    Hoda wade enna rataka enne nathuwa wadiyen kanda yanawata hodama wade kohewath ratawal walata yawanne nathuwa lankawata yawanda thiyenne kohewath ratakata yanda bari wenda

  • @chanukasahan4359
    @chanukasahan4359 5 หลายเดือนก่อน

    Boru danda epa halo

  • @dhamindagodawela8057
    @dhamindagodawela8057 5 หลายเดือนก่อน +1

    ඇල්බේනියා නෙමෙයි බං. අල්බානියා.😬

    • @heshannanayakkara965
      @heshannanayakkara965 5 หลายเดือนก่อน

      දෙකම හරි...කට්ටිය කියන විදිහ...එක එක රටවල් pronounce කරන විදිහ...😂😂😂 නොදන්න දේ නොකියා ඉන්න..

    • @kasunfernando2418
      @kasunfernando2418 5 หลายเดือนก่อน

      හරකෙක් බං උඹ ලෝකයේ තියෙන්නේ ඉතාලි භාශාව විතරක් නෙවෙයි තව භාශා ලෝකයේ තියනවා

  • @user-bh7zk6qi7v
    @user-bh7zk6qi7v 5 หลายเดือนก่อน