ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් සයිප්‍රස් වලට හොටෙල් හවුස්කීපින් පැත්තෙන් ගිහිං රැකියාවක් කරල එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
පඞිය කිියක් විතර ගන්න පුලුවන්ද
@@chamariweerakoon78402.50vge puluwn
Matath visthara danaganna oni
❤dan rifuje denena mama...cypres 15 yer cypres super makat salry 850 wethra masa 7 wethrawedi wadikarnawa msa9 pase yro 1000 denwa
කියපු හැමදේම නිවැරදියී..❤
Thank you
@@PitarataWisthara-lx9glayye puluwan nm Cyprus gna thawa videos karannko
@@NavodayaSathsarani ok
North cypras වල ඉන්න කෙනෙක් මාව ගන්න හදන්නේ හොටෙල් එකකට. දන්නේ නැති නිසා අහන්නේ පුළුවන් නම් පිළිතුරක් දෙන්න 🙏. එයා එහෙන් මාව ගන්න නිසා විදේශ සේවා එකේ ලියාපදිංචියක් නැ නේද. බිරෝ වලට ගෙවන්නෙත් නැ නේද. ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද. මට පිළිතුරක් දෙන්න ඔයා මේ ගැන දන්නවා නම්. ඔහෙන් කව්රු හරි ලංකාවේ කෙනෙක් w ගන්නවා නම් විදේශ සේවා එකේ ලියාපදිංචි නොවී නොවී කොහොමද එහෙම යන්නේ. ඒක නෝමල් ද. Plz පිළිතුරක් දෙන්න 🙏
හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් හෝයා හොයා ගන්න අමාරුද..
kiyak vithara yanawada
සයිප්‍රස් වල රැකියාවක් කිරීමට හොදම නගරය මොකක්ද
Ehema aulak naa. Koheth hodai.tikak nagaren pita gewal wala kuliya adui
Limasol mn nm hitiye ehe mata nm mrama hodai
ස්තුති නංගියෝ දැනුවත් කිරීම පිලිබද
මැදපෙරදිග වැඩ කරල තියෙන අය නැවත සයිප්‍රස් පුහුණුවට යන්න ඕනද
@@sarathkumara9595මම දන්න විදියට, මැදපෙරදිග යාමට පෙර බියුරෝ එකේ පුහුණුව ලබාගෙන තියෙනවා නම් නැවත පුහුණුවක් අවශ්‍ය නැත.
සයිප්‍රස් යන්න apply කෙරන්නේ කොහොමද cost එක කොච්චරක් වගේ යනවද
මගේ චැනල් එකේම , මේකට පස්සෙ වීඩියෝ එකේ ඔක්කොම විස්තරේ තියෙනවා. ඒක බලන්න.
Apata wisththara dena ganne kohomada yanna godak aya karanawada
දෙවැනි video eka balanna
කාන්තාවකට සයිප්‍රස් යන්න කියක් විතරයයිද
ලක්ශ 7ක් වගේ
ලංකාවේ Cyprus Embassy tiyanawada India යන්න වෙනවද visa ගහන්න
India yanna අවශ්‍ය naa. Lankawe conculer office ekak තියෙනවා
හොටෙල් වල සැලරි කොහොමද
ඒ ගැන හෙට වීඩියෝ එකක් දාන්නම්.
@@PitarataWisthara-lx9gl ගොඩක් ස්තූතී සයිප්‍රස් යන්න ඇවරේජ් කීයක් වගේ යනවද කියලත් දැනගන්න ඕනි
නිකෝසියා ද නැත්නම් තවත් නගර තියෙනවාද
Thawa nagara thiyenawa godak.
ලිමසෝල්.ලර්නකා නිකෝසියා.පාපොස් ❤️
@@nikinivihara1276 බොහොම ස්තූතියි comment කිරීම සහ දැනුවත් කිරීම සම්බන්ධව.
ස්තුති ගොඩාරියක් ❤

ලිමසෝල්.
ලර්නකා
නිකෝසියා.
පාපොස් ❤️