උමංදාව නවෝත්පාදන මධ්‍යස්ථානය - අපි ආණ්ඩුවේ සල්ලි ගන්නේ නෑ, එක එක පිං බතාල ගොන් කතා කිව්වට..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2022
  • #ashramaya
    පහත සදහන් link එක හරහා උමංදාවේ සාමජිකයත්වය ලබාගැනිමට ,උමංදාව විධායක සභාවට ලියාපදිංචි විමට 👇👇
    forms.gle/3q2xEPiy1isEBKTm7
    විදේශගතව හා දුරබැහැර සිටින ඔබට උමංදාවාසී උභතෝ සංඝයා උදෙසා දානයන් පූජාකිරිමට 👇👇👇
    umandawa.org/umandawa-alms-gi...
    වැඩිහිටියන් සදහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හා පැය 24 පුරා ක්‍රියාත්මක බාහිර රෝගී ප්‍රතිකාර අංශය සමග උමංදාවේ ඉදිවෙමින් පවතින"උමංදාව මහෝෂධ රෝහල" ගොඩනැගීමට ඔබගේ සහයෝගය ලබාදීම සදහා👇👇 umandawa.org/mahosadha-geriat...
    ඔබගේ පරිත්‍යාගයන් අපගේ පහත ගිණුමට බැර කරන්න
    Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
    People's bank dehiwala.
    Acc No: 019100130010152
    Swift Code: PSBKLKLX
    Contact Details:+94775440888
    +94773686686 (whatsapp )
    ashramayaoffice@gmail.com
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 1K

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 2 ปีที่แล้ว +95

    🙏කම්මැලිකම, නිදිමත, වංචාව, හොරකම, අනුන්ගෙන් කෑම නවත්තල මුළු ලංකාවටම නින්දෙන් නැගිටින්න වෙලාව ඇවිල්ලා 🙏

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 2 ปีที่แล้ว +270

    මේ සන්කල්පය ලංකාව පුරා ජනගත කාරානම් ලංකාව සුරපුරයක්😍🙏🙏🙏

    • @premathilakanew2935
      @premathilakanew2935 2 ปีที่แล้ว +5

      තො බොල් රට වීනාස කරනවානෙද සිවුර ේරවගෙන මාතාව දුෂණය කරන්න එපා වැදලකියන්නමි රාජපක්ෂලාට තත් අදින්න එපා

    • @nickynanda6423
      @nickynanda6423 2 ปีที่แล้ว

      අඩු තරමෙ ගාල්ලෙ පිටිදුවෙවත්..

    • @roshansilva5384
      @roshansilva5384 2 ปีที่แล้ว +4

      ​@@premathilakanew2935 🐂🐂🐂💩💩💩

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว

      @@roshansilva5384 🤮🤮🤢💩💩

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

      Meyageth kaiwaruwa vadi vela kaalama bada yai, kaalama marila yai,rata vikinenakal kai,kai waru kiyawai,banak naha ,pansalaka gahantaara naha lankawama pissange mala geyak vage,palli vala vitharai gahantara vadinawa ahenne,nodakin siwru wahansela pissuwen kohedo lokawala, budun deviyan duratama gihin,naraka yakku vitharai inne ratema,👹

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 2 ปีที่แล้ว +34

    උගත් බුද්දිමත් පිංවත්
    ඔබ සැමට බුදුසරණයි

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +22

    ඔබ වහන්සේගේ දේශනාවන් තේරුනේ නැති මිනිස්සුන්ට අවබෝධ වෙන්න දීපු උත්තර නම් ප්‍රායෝගික යි.. 😍👏🔥

  • @sonalimendis2584
    @sonalimendis2584 2 ปีที่แล้ว +37

    හොදම වැඩක්.
    ඉගෙන ගත්, අත් දැකීම බහුල අය සමගින් එක්ව ඔබ වහන්සේ කරන වැඩ ලංකාවේ පාලකයන්ට, සියළුම අයට ආදර්ශයක්. 🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +90

    මුලු ලොකෙටම මහා අඩම්බරයක් අපේ ස්වාමීන් වහන්ස අභියෝග මැදින් ජයම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว +48

    අබියෝගය මැදින් යන ගමන හරිම ලස්සනයි

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 ปีที่แล้ว +26

    Me වෙනුවෙන් kapa unu ඔබලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහොම pin

  • @sameerachinthaka2972
    @sameerachinthaka2972 2 ปีที่แล้ว +55

    තෙරුවන් සරණයි..තව තවත් ඔබ වහන්සේගේ මේ සංකල්පය ඉක්මනින් ලංකාව පුරා වැඩි දියුණුවේවා වේවා..

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh3 2 ปีที่แล้ว +12

    ආදර්ශයට ගනිල්ලා අපේ පින්වත් උමංදාව අපේ සමන්ත බද්ද්‍ර මාහිමිපාණන්. තෙරුවන් සරණයි!!!

  • @Darshana316
    @Darshana316 2 ปีที่แล้ว +12

    මමත් කාලයක් බැන්නා ඔබ වහන්සේට...සමාවෙන්න....❤️❤️

  • @nimashadil2294
    @nimashadil2294 2 ปีที่แล้ว +9

    මේ වැඩසටහන් ඉතා සාර්ථකව සමාජගත කරන්නත් ඔබවහන්සේට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා ..ඒ වගේම කම්මැලි නොවී ලාංකිකයන් මේ දේවල් පිලිගන්න යහපත් කාලයක් උදා වේවා..වස විසෙන් තොර ආහාර සකස් කරන ව්‍යාපාර වැඩි දියුණු වේවා.

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +19

    එහෙම යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කිවා වගෙ, චෙත්‍යය සියක් හැදුවා වගෙ පිං කමක්..අපෙ රටෙ ගස් වල පලදාව අපතෙ නොයා මෙවැනි දෙයක් රටට කියා දී මිනිසුන් එයට හුරු පුරුදු පුහුණු කිරීම ඉතාම වැදගත්,, තෙරුවන් සරණයි

  • @alexttalexbora6869
    @alexttalexbora6869 2 ปีที่แล้ว +8

    මේ තමයි මේ රට භාර ගන්න ඉන්න නියම දියසෙන්.🙏🙏🙏ඔබවහන්සේ ගේ පරිපාලනය අති විශිෂ්ටයි. මේ සදහා කැප වී සිටින රටේ බුද්ධිමත්,හිතෛෂී දායකයින් ට බොහෝ පින්🙏🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 2 ปีที่แล้ว +8

    උමංදාව ඉසුරින් පිරි ස්වර්ණ භුමියයි තෙරැවන් සරණයි මහා මුනින්දයන් වහන්සෙට 🙏🙏🙏

  • @ghosttv1538
    @ghosttv1538 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට පුලුවන් නම් රටේ අනිත් පන්සල් වලටත් මේ ක්‍රම ප්‍රචාරය කරන්න හෝ ඒ පන්සල් වලට පෙලබවීමක් කරන්න ඔබ වහන්සේ කර ගෙන යන වැඩ පිලිවෙල ඒ ඒ ගම් වලත් ක්‍රියාත්මක කරන්න ... මේ අවස්තාවෙදී ගොඩාක් වටිනවා 🙂

  • @davidmanjula4724
    @davidmanjula4724 2 ปีที่แล้ว +3

    මම කිතුනු කෙනෙක්.මම මෙි නිස්පාදනයන් අගය කරමි. ඉතාම සතුටු යි.

  • @myterritory3524
    @myterritory3524 2 ปีที่แล้ว +31

    Thank you
    මිනිස්සු අන්ධ බක්තියකින් ජීවත්වන අද කාලෙ ඔබ සියලුම දෙනා මේ කරන සේවය අමිලයි

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +15

    කියන්න වචන නැ . ඔබ වහන්සෙගෙ මේ මේහෙවර ගැන. බොහොම පින් අපෙ හාමුදුරුවනෙ . තෙරුවන් සරනයි

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว +17

    උගත්.තු.එකතු.වෙන්නේ.උගතුන් .එක්ක.❤❤❤

  • @nadeeworld5925
    @nadeeworld5925 2 ปีที่แล้ว +27

    ඔබ වහන්සේ තමයි සැබෑම අරගලය කරන්නේ

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +17

    ජයෙන් ජයම වේවා!බුදුසරණයි

  • @thilanichathu2504
    @thilanichathu2504 2 ปีที่แล้ว +141

    හිතාගන්නවත් බෑ මෙහෙම දේවල් කරන්න පුලුවන්ද කියල අපේ රටේ මිනිස්සුන්ට..

    • @olivercook8097
      @olivercook8097 2 ปีที่แล้ว +5

      හ්ම්ම්

    • @Wakeupceylon
      @Wakeupceylon 2 ปีที่แล้ว +7

      ඔව් බෑ තමයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට , මේ වගේ දේශපාලුවන්ගෙන් යැපෙන අයට නම් පුලුවන්, හැබැයි සාමාන්‍ය අයට බැහැ..

    • @upalikaluarachchige5484
      @upalikaluarachchige5484 2 ปีที่แล้ว +2

      මේක මෙච්චර අගේ නම් රටටම බත සපයපු ගොවියා මෙතෙක් කල් කරපු දේ කොහොමට ඇත්ද.???????????????? මේවා සන්දර්සන

    • @upalikaluarachchige5484
      @upalikaluarachchige5484 2 ปีที่แล้ว +3

      කන්න නැතිව ඉන්න අපි සිල්ලර දේවල් පස්සේ යන්නේ නැතිව මුළු රටම බේරගන්න හොරු පන්නමු. අරගලයට සහය දෙමු.

    • @Wakeupceylon
      @Wakeupceylon 2 ปีที่แล้ว +3

      @@upalikaluarachchige5484 අනිවාරෙන්ම ඒකයි කල යුතු දේ... ඒක නොකලොත් ඉදිරියට මේ පංපෝරි ගහන උමංදාවත් සුද්ද කරලා දායි පීඩනය දරාගත නොහැකි ජනතාව... වගා නොකරන එකා වගා කරපු එකාගෙන් හොරකම් කරයි , ඒකයි ක්‍රමය වෙනස් කරන්න කියන්නෙ.. ඒක කරන්න නම් හොරු එලවලා ඉන්න ඕනේ . ඒක නොකර අපි මොන දේ කලත් වැඩක් වෙන්නෙ නෑ....

  • @ajithvitanage3259
    @ajithvitanage3259 2 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන් 💚💛

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +48

    පුදුම සතුටක් දැනුනේ .මානසිකව වැටිලා හිටපු මට රට ගැන හිතලා ඔබ වහන්සේගේ මේහෙවර දැකලා පුදුම ශක්තියක් හාවා..

  • @sunethsurangapeiris
    @sunethsurangapeiris 2 ปีที่แล้ว +20

    කොතරම් උතුම් ශ්‍රේෂ්ඨ මිනිස්සු ද. මේ දෑස මගේ පින් වන්තයි 🙏🙏🙏

  • @SrilankanTrain
    @SrilankanTrain 2 ปีที่แล้ว +8

    ඇත්තටම උමන්දාව කියන්නෙ හොද Concept එකක් ❤

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +52

    අති විශිෂ්ටයි .තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට ඇතුලු සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว +43

    තෙරුවන් සරනයි අපේ හාමුදුවනේ ඔබ වහන්සේට බනින උනුත් මෙවා බලනවා වගේම උමංදාවට ඇවිත් කාලත් යනවා ඇති කවදා හරි එයාලාඑටාලට දොස් නාගගනියි

    • @shamakumari4906
      @shamakumari4906 2 ปีที่แล้ว +2

      Umandawa balanna asai apita Anna puluwanida

    • @dhanadaherath543
      @dhanadaherath543 2 ปีที่แล้ว +2

      Eththa kathavak

    • @Thusharasanjeewa-wt9vq
      @Thusharasanjeewa-wt9vq 2 ปีที่แล้ว

      බලන්න පුලුවන් ආමි එකේ පොලිස් අය මැරෙන විඩිහ මෙතන තියෙන්නෙත් දෙශපාලනේ අපි ගියා මෙිවට අහුවෙන හැත්ත ඉන්නවා

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +52

    ඔබ වහන්සේ වගේ අපේ රටේ අනාගතය බාර ගත්තනම් අපේ රට සිකුරුයි ලෝකෙන් එක වනවාට, තෙරුවන් සරණයි ඔබ සැමටම!!!

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 2 ปีที่แล้ว +2

      තවත් බත් කන හරකෙක්

    • @dhammika7884
      @dhammika7884 2 ปีที่แล้ว

      Ai thawath kelawannada ratata

    • @niroshanshalitha4219
      @niroshanshalitha4219 2 ปีที่แล้ว +2

      @@vishakasamanthi3132 ubee ammata hikuwe gotadaaa

    • @sanu8036
      @sanu8036 2 ปีที่แล้ว

      Eeya yako

    • @warunaperera4889
      @warunaperera4889 2 ปีที่แล้ว +1

      Ekaaleth dewadaththayaa buduwela kiyala hithapu harak hitiya bn ubala wage muta wage anuraada Pura polinnaruwe goviyo duk mahasiyen govithen karana ee wage minissunta wedapan paw ne mun buddhagama vikurthikarana un ewa waha ganna mewage boruwata ragapaanawa ubala wage harak ta ewa megik. 😂

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +2

    සතුරු උවදුරු , බාබා කරදර , අභියෝගත් සමගින් යන මාවත බොහොම පිංබරයි හිමියණි ...
    මඩ ගොහොරුවකින් පිපුණ සුවද කුසුමකි ඔබ වහන්සේ , අසලින් සහයෝගය දෙන මේ පිංවතත් මිනිසුන් නීල නිල්වන් ජජලාශයක් වැනිය , මට හැගෙන්නේ .....
    මාගේ නමස්කාරය වේවා භාග්‍යයවත් ද්විපදෝත්තමයාණන් වහන්සේට !
    🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺

  • @weerasekarawemcsk6413
    @weerasekarawemcsk6413 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වේවා කායික🙏🙏 ශක්තිය මනස දියුණු වේවා තවතවත් අලුත් දෙවල් සොයාන්න ඥනය පහළ වේවා

  • @chamilamoramudali7912
    @chamilamoramudali7912 2 ปีที่แล้ว +7

    අපේ පෙළ පොත් වලට මේ දේවල් ඇතුලත් කරන්න ඕනි.අපි ඉන්නෙ නිධානයක් උඩ

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 ปีที่แล้ว

      ඒ වගේම තියෙන බොරු ඉවත් කරන්නත් ඕන. විශේෂයෙන්ම!

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +7

    අති විසිස්ටයි මේ අපේ පුංචි දිවයිනේ මෙවෙනි වියාපාරයක් ආරම්භ කිරීමට අඩිතාලම දමු ඔබ තුමන්ලාට මෙය වැඩි දියුණු කිරීමට වැඩි වැඩියෙන් ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ වැඩ පිළවෙළ සාර්ථක වේවා! සියළු දෙනාටම නීරෝගි බව හා දීර්ඝායුෂ ලැබේවා!

  • @nilukahemamali371
    @nilukahemamali371 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවෝ කතා කරනවා සහ පැහැදිලි කරනවා හරි අපුරුයි. බුදුසරණයි.

  • @chathurisandamali9738
    @chathurisandamali9738 2 ปีที่แล้ว +9

    අනෝමා මිස් කියන්නෙ ansell ආයතනයටත් විශාල සේවයක් කරපු කෙනෙක් . එතුමියගෙ සියලු අභිප්‍රායන් ඉශ්ට වීමට සුබ පතනව !

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +15

    අපේ ස්වාමීන් වහන්සේගේ වටිනා කම් දැන් හැම දෙනාටම තේරෙනවා ඇති.ඔබ වහන්සේට දීර්ඝායුස වේවා...!!!!තෙරුවන් සරනයි ...!!!!

    • @upalikaluarachchige5484
      @upalikaluarachchige5484 2 ปีที่แล้ว

      ගෝටලට ඉන්න මග සලසන හාමුදුරුවෝ

    • @upalikaluarachchige5484
      @upalikaluarachchige5484 2 ปีที่แล้ว

      ජොන්ට හැංගිලා හිටියේ ඔතන තමයි

  • @funnyworld5711
    @funnyworld5711 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ ඇතුළු උදව් උපකාර කරන සියලු දෙනාට තව තවත් ශක්තිය ධයිර්‍ය ලැබේවා.ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ රටටම ආදර්ශයක් ❤️❤️☸☸

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +26

    අතිශයින් විශිෂ්ට නිෂ්පාදන ලොව පුරා පැතිරේවා අපේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා ඔබ සැමට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @swarnal.g9609
    @swarnal.g9609 2 ปีที่แล้ว +8

    ඔබවහන්සෙට තෙරුවන් සරනයි .නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා .සාදු සාදු සාදු .

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +24

    කාලයට බෙහෙවින්ම ගැලපෙන උත්සහයක් අගය කරමි

  • @Userapabc
    @Userapabc 2 ปีที่แล้ว +11

    නිවැරදි නායකත්වය ලැබෙනවා නම් රට ගොඩගන්නඑක අමාරු නැහැ. රටට ඕනේ මෙවැනි නායකයෝ

  • @nadin511
    @nadin511 2 ปีที่แล้ว +9

    අපේ හාමුදුරැවන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ....
    බුදු සරනයි ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +35

    ඔබ වහන්සේ ඇතුළු හැමෝටම බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rohinigunasekara4416
    @rohinigunasekara4416 2 ปีที่แล้ว +4

    ඇත්තටම මම ඔබ වහන්සේගෙ අනුසසනා අහන්න වෙලා ලොකූ කාලයක් කාලයක් එපාවෙලා හිටිය ඒත් දැන් නම් හිතෙනව මේ වගේ නායකත්වයක් රටට ඕනි කියල හරිම වටිනව මේ දැනුම

  • @traveltosihinalokaya8959
    @traveltosihinalokaya8959 2 ปีที่แล้ว +10

    අපතයන්ට රිදෙන්නම කියනවා අපේ හමුදුරුවෝ. ජය භූමි 🙏🙏🙏

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +6

    නියමයි නියමයි නියමයි සුපිරි අපේ රටේම නිශ්පාදන රටටම හදුන්ව දෙන්න අපි කාටවත් කුස ගින්නේ ඉන්න ඔනේ නැහැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad ปีที่แล้ว

      මොකක්ද දැන් ඔතන නිශ්පාදනේ 😂අර මැශින් එක ලංකාවෙ හදන්න කියපන්කො ඒවනෙ නිශ්පාදන මේ මොන හුත්‍තක්ද

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි බුදුසරණයි

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සියලු ම දෙනා ටම නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +2

    බොහොම පින් අපේ හාමුදුරුවනේ මන් හොය හොය ඉදපු දෙයක් මේ..ලංකාවට ආපු ගමන් එනව උමන්දාවට..ස්තූති විශ්වමැණිකයන්ට...🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +17

    තෙරුවන්සරණයි🙏🙏🙏
    අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🙏

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +8

    ඔබලාගේ සේවය ඉතාම වටිනවා.

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +10

    සැබෑම විශ්ව ගම්මානයක් ආදර්ශය උතුම් කිය කියා නොය්ඳ මේ දේ කරමු මුහුදට දත නියවන්න අවශ්‍ය නෑ. කාලය හරි එව බලව. දියුණු කරමු අපේ රට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියළු කාර්‍ය මණ්ඩලයට 🙏

  • @manojairanthigunadasa7155
    @manojairanthigunadasa7155 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබවහන්සෙට

  • @upalisenanayake3605
    @upalisenanayake3605 2 ปีที่แล้ว +11

    අයියෝ අපි මේ රටවල දුක් විඳින්නේ මොකටද කියලා හිතෙනවා ඔය වගේ දේවල් කරන්න පුලුවන්කම තියෙද්දි දැනට විදේශ රටක ඉන්නේ. ලංකාවට ආපු ගමන් බලන්ඩ එනවා.

    • @BelugaTwin33
      @BelugaTwin33 2 ปีที่แล้ว

      Air port eke idan kurunagalata pain enna godak kal yai habai

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad ปีที่แล้ว

      වරෙන් ගොං කරත්ත ඒම තියෙනව රෙදි ඇඳන් එන්නෙපා කොල අතු ඇඳන් වරෙන් 😂

  • @lalithgunasekara4816
    @lalithgunasekara4816 2 ปีที่แล้ว +14

    හාමුදුරුවනේ ඔබවහන්සේට කියන්න තියෙන්නේ පුළුවන් තරම් තමන් ගැන හිතන්න ,දානයක් වත් සැක ඇති තැනකින් ගන්න එපා,මතක තියාගන්න පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ ,සෝම හාමුදුරුවෝ වගේ රටේ කාලකණ්ණි කම වෙනස් කරන්න හදපු උතුමන්ට කරපු දේවල්

    • @nethmikawya8429
      @nethmikawya8429 2 ปีที่แล้ว

      @PRETTY GIRL moda yakku bn ona ekekta rawatenawa..mu rahath wela kiya kiya uuru mas kana hora ganayek

    • @nutrifitchampi9710
      @nutrifitchampi9710 ปีที่แล้ว

      @@nethmikawya8429 ඒ මොකක්ද. එතකොට මේ බොරුවක්ද කරන්නේ

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +27

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා මේ කරන්නා වූ මෙහෙය මෙහෙවර ඉතාම වටිනවා කියන්න වචන නෑ ලංකාවටම එකයි ලෝකෙටම එකයි පුදුම සතුටක් දැනෙන්නෙ මෙච්චර දියුණු මොල තිබෙනරටක අපිට වෙලා තියෙන දේ සෑම තැනම කුහකයෝ සිටින නිසා මොළ තියෙන එවුන්ට නැගිටින්න දෙන්න ඒකයි ඇත්ත කතාව දැන් මොලේ පාවිච්චි කළා කරල වැඩ කරන්න කාලය එළඹිලා තියෙන්නේ ඔය සියලු මීහරක් පැත්තකට දාලා උන්ම කුඹුරු හාන්න දාලා අපේ වැඩේ අපි කරන්න ඕන

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +14

    පුදුමයි පින්වන්ත ස්වාමින් වහන්සේ ට ❤මේ දේවල් හැමෝම කලොත් ශ්‍රී ලංකාවේ මොනාද කරන්න බැරි තෙරුවන් සරණයි ❤❤

  • @user-wh3bs7hj7g
    @user-wh3bs7hj7g 2 ปีที่แล้ว +43

    කරන්නබෑ කිය කිය ඉන්නවට වඩා කරන්ක පුලුවන් දේ කරල පෙන්වන එක තමයි නියම සත්ගුණවත්කම. අපි විසි කරන දේවල්වලින් කොයි තරම් දේ කරන්න පුලුවන්ද කියල අද තමයි තේරුනේ. ස්තූතියි පින්වත් ස්වාමීන්වහන්ස🙏

    • @user-wh3bs7hj7g
      @user-wh3bs7hj7g 2 ปีที่แล้ว +1

      මොංගල් අයට ඕවා තේරෙන්නෑ😂😂😂

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +7

    සියලු දෙනාට ජය ... ස්වාමීන්වහන්සේට අශිර්වාද වේවා..

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏🙏

  • @shiko-loco6486
    @shiko-loco6486 2 ปีที่แล้ว +4

    බොහෝ අය ඔබ ගැන නරක කතා කරනවා! සමහරක් අය ඔයාට වඳිනවා.... ඔබ ඔබේ නම වෙනස් කළ බව යනාදිය ආදිය .... කෙසේ වෙතත් ඔබ කරන/පෙන්වන දේ ප්‍රශංසනීයයි. ඔබ දිගටම ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි!😇😇😇

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +6

    ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා !!!! තවතවත් උතුම් දේ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @yoyohoneybunga
    @yoyohoneybunga 2 ปีที่แล้ว +7

    පේස්බුකියේ පෝලිමට බනින්නේ මේ වගේ අලුත් දේවල් හදන තැනකට කියලා දැනගත්තම මිනිස්සුත් එපා වෙනවා. උන්ට කරගන්නත් බැ, රටට තියා තමුන්ට කරගත්ත දේකුත් නැ, කරන එවුන්ට වචනෙන්වත් උඩට යන්න සපෝට් එකක් දෙන්නෙත් නැ

  • @susanthasampath8055
    @susanthasampath8055 6 หลายเดือนก่อน

    අදහන්න වටින සුපිරි වැඩ.අපේ බුද්ධ ශාසනයට විශාල ශක්තියක් ආඩම්බරයක් අපේ ගරු ස්වාමීන් වහන්ස ඔබ.ලංකාව කියන විශම ජඩ රටේ ඉන්න කුහක අදම බලු හැත්ත කොච්චර ඔබ වහන්සේට නින්දා අපහාස කරලා ඔබ වහන්සේට නිගා කළත් ඔබ වහන්සේ මේ වැඩකටයුතු සියල්ල ඉතා සාර්ථකව දිගටම කරගෙන යන්න කුහක අදම බලු හැතිකරේට තවත් ඔබ වහන්සේට දෝෂාරෝපණ කරලා විවේචනය කරලා උන්ගේ පවු පිරෙන්න.

  • @warnalathaperera8120
    @warnalathaperera8120 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබ වහන්සේට නමස්කාර කරනවා මේ වාගේ බුද්ධිමත් පිරිසක් එක්කරගෙන මේ කරනා වැඩ කොච්චර අගේද අපේ දේශපාලන ය කරනා අයටත් මේවාගේ දැනුම ලැබේවා

  • @jayalatharambagenisha5330
    @jayalatharambagenisha5330 2 ปีที่แล้ว +6

    👍👍මුළු රටේම 100%97 පිළිගනී. 👍👍 එතකොට 😑😑😑100%3 😑😑😑 ආත්ම 7ක් ගියත් එවුන්ට 😑උද්ඝෝෂණ😑, හර්තාල් 😑 , ගිනි තිබීම 😑😑😑 එවුන්ට 😑😑😑😑😑😑

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว +28

    මෙ රට පුදුම රටක් නෙවෙයි මෙ රටෙ මිනිස්සු මහ පුදුම මිනිස්සු මෙ හාදුරුවොන්ට පුදුම බැනිල්ලක්නෙ බයින එව්න් බයින්නෙ මෙව්න්ට මොකා මොනවා කිවත් කරත් එවට බයින එව්න් අඩුවක් නැ ඉතින් පුදුම හිතෙනව මෙව දැක්කම පිංවතුනී කිය කිය මහ පුදුම සංවරෙකින් බන කියන හාදුරුවොරු අතර කෙලින් කතා කරන කිසිම කෘතිම බවක් එ හැගිම්වල නැ එ කියන්නෙ ස්වාබාවිකවම කියන්නෙ එ කියන දෙට බැන බැන හෙන හොර සිල්වත් කියාගෙන ඉන්න පිස්සු කෙලින තමන්ටවත් කරන්න බැරි දෙවල් කිසිම ප්‍රායොගික බවක් නැතුව කියොන ප්‍රසිද්ද හාදුරුවොරු සල්ලි දිල ගෙනල්ල බන අහනව හැබැටම මෙකුන්ට පිස්සු හරි කෙනා බොරු කෙනා අදුන ගන්න පිරිසිදු හිතක් තියන මද්‍යස්ත මත දාරියෙක්ම වෙන්න ඔනෙ ඔබ වහන්සෙ රහත් හො නැතා කරන කියන හැමදෙම වෙලාවෙ හැටියට කල යුතුම දෙවල් එව හැම වචනයක්ම ඇත්ත එ වගෙම ගැබුරුයි පුදුමාකාර අවසනාවක් රහතෙක්ට ගිහියෙක් විදිහට ඉන්න ද්වස් හතයි පුලුවන් කියන්නෙ අපරාදෙ

    • @antonperera5802
      @antonperera5802 2 ปีที่แล้ว

      ඔය බනින උං ගැන නිකමට හොයලා බලන්න... ජේවීපී වහල්ලූ... උන්ට ඕනේ මිනිස්සු බඩගින්නේ තියලා හරි බලය ගන්න..උං මහා කුහක ජාතියක්

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 ปีที่แล้ว +5

    ඔබ සියලු දෙනාගේ උත්සාහයට හා කැපවිමට මාගේ ප්‍රණාමය !!!

  • @anushakumari9099
    @anushakumari9099 2 ปีที่แล้ว +3

    ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේ අවංකවම රට ගොඩ ගැනීමට දරණ උත්සාහයට ජාතියේ පුුණාමය පුද කරමි.අපි දෑස් දල්වා බලා සිටින්නේ ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් මේ රටට ඩොලර් හොයන නිෂ්පාදනයන් හැකි ඉක්මනින් අපනයනය කරන දිනය උදාවෙන තුරුය.ඒ වටා හැකි අය එකතු වේවා කියා පතමි.නිෂ්පාදනාගාර බිහි වේවා.

  • @buddhikaprasannakumara9828
    @buddhikaprasannakumara9828 2 ปีที่แล้ว +7

    මේ වගේ අතිවිශිෂ්ඨ වැඩ වලටත් හිනාවෙන කුහක කාලකන්නි ජේවීපි සක්කිලි ඉන්නවනේ.

  • @ireshagayani1781
    @ireshagayani1781 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏 නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක් නොවී, ඔබවහන්සේ කරන ජාතික මෙහෙවර අනර්ඝයි අතිවිශිෂ්ඨයි, දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට🙏

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සියලුම ප්‍රර්ථනා ඉෂ්ට වෙවා🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +13

    ඔබලාට බොහොම පින් .මේ කරන උතුම් සේවය මිලකල නොහැකිය . දිගාසිරි වේවා ඔබ සැමට.ජයෙන් ජයම වේවා ❤❤❤

  • @nimalrajapaksha5185
    @nimalrajapaksha5185 2 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවනේ මොඩයන්ට කොච්චර කිවුවත් වැඩක් නෑ තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබෙවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට මගේ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා video එක. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!

  • @incrediblemoments2021
    @incrediblemoments2021 2 ปีที่แล้ว +2

    මේ මොහොතේ ලංකාවේ හැමෝම මේ වගේ දේවල් වලට යොමු විය යුතුමයි.. හොද දෙයක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +9

    නායකත්වය විශිෂ්ටයි. වටේ ඉන්න, වැඩ කරන පිරිසත් විශිෂ්ටයි 💐

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +21

    අනේ අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ද පුළුවන් ලංකාව සුරපුරයක් කරන්න මං ඉන්න මැදපෙරදිග ගොඩක් දුප්පත් කෙනෙක ලංකාවට ආවම මමත් උමන්දාවට එනවා මේ දේවල් ඉගෙන ගන්න ආසයි

  • @iradissanayake7539
    @iradissanayake7539 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 2 ปีที่แล้ว +2

    මං නිල් කටරොඩු මල් වලින් කෑම හදන්න, බොන්න ඉගෙන ගත්තා..... අදත් එහෙම යි ...... අපි මොනවද කෑම ගැන දන්නෙ .......... ඔබවහන්සේට ගොඩක් පින්...... මෙ වගේ videos දානවාට.... එන්න බැරි කෙනෙක්ට බලලා ඉගෙන ගන්න පුලුවන්....... ගස්වල කොස්,දෙල්, අඹ වැටි වැටි යනවා..... කොච්චර දේවල් කරන්න පුලුවන් ද?

  • @sanjaya6687
    @sanjaya6687 2 ปีที่แล้ว +13

    කහින බල්ලො කැහැපුවාවෙ,ඔබවහන්සේ ගමන යන්න.🙏🙏🙏🙏

  • @user-gp8dj7ft1g
    @user-gp8dj7ft1g 2 ปีที่แล้ว +11

    ලංකාවේ ආර්ථික මද්‍යස්තාන වල හවසට විශාල වශයෙන් එළවලු පලතුරු කුණු ලොරිවට පටවනවා.දඹුල්ල තඹුතේගම,මැනිං මාකට් වගේ තැන් වල.ඉතින් අස්වැන්න වැඩිකාලෙට මේ වගේ වියලි කරලා ශීතකරණය කරන්න පුලුවන් තැනක් ඒ අවට තිබුන නම්.නැති කාලයේදී ප්‍රයෝජන ගන්න තිබුනා.ආහාර සුරක්ෂිත භාවය ගැන කිසිම හැගීමක් අපේ රටේ මිනිස්සුන්ට නෑ.

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක් ස්වාමින් වහන්ස 🙏

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි. තෙරුවන් සරණයි සැමට🙏

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සෙ රටේ පිනට පහල උන ස්වාමීන්වහන්සෙ කෙනෙක්

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +3

    අනේ මටනම් හරිම ආසයි මේ වගෙ දේවල් දකිද්දි. දෙයියනේ අපේ රටේ මොනතරම් කෑම වර්ග තියෙනවද... ලංකාවේ හිටියනම් මං මේ හැමදේම හදලා පැකට් කරලා අරන් තියාගන්නවා

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nilukadilrukshi3700
    @nilukadilrukshi3700 2 ปีที่แล้ว +2

    🙏 🙏 🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @imo2949
    @imo2949 ปีที่แล้ว +3

    Great job chief Monk. I'm not a buddist, but I really appreciate the work of the Monk and all who are involved in Umandaya. For the people who attacked the temple, hopefully they will get the treatment they deserve. Great work Chief Monk, please keep it up for Sri Lanka.

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 ปีที่แล้ว +6

    එක පැත්තකින් රට විනාශ කරන්න උත්සාස දරන මොහොතක රටට ආදර්ශමත් ක්‍රියා දාමයක්. හරිම සතුටුයි. ඔබ වහන්සේට, මේවට උදව් උපකාර කරන සියලුම දෙනාටම ගෞරවනීය ප්‍රණාමය හිමිවිය යුතුයි.

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL උබෙ අම්මට හෙමනියන්

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +2

      @PRETTY GIRL තොට පුකද ඉතින්....

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +2

      @PRETTY GIRL තොට පුකද ඉතින්....

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +2

      @PRETTY GIRL ඩොස්‍ටර..🤣🤣..කතොලික පාස්ටර් කෙනෙක්ට කියල හොදට පුකෙ era ගනින්...🤣🤣🤣

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL තද උනෙ උබට....

  • @mystyle6817
    @mystyle6817 2 ปีที่แล้ว +2

    අවසරයි ස්වාමීන් වහන්ස,මේ නව අදහස් අපිට ගොඩක් වටිනවා,අපිටත් කියා දෙන්න video මගින්

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම .මටත ආසයි උමන්දාවට එන්න

  • @neelahenderson9840
    @neelahenderson9840 2 ปีที่แล้ว +12

    🙏🙏🙏 ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉදිරිපත් කරන දේවල් කිසිම කෙනෙක් කරන්නෙ නැති දේවල් ඔය උත්සාහය හැමෝටම තිබුණා නම් අපෙ රට ගොඩම තමයි🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @maheskajayasingha458
    @maheskajayasingha458 2 ปีที่แล้ว +3

    උමන්දා අරගලයට ජය වේවා

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +2

    ❤❤ ගොඩක් වැදගත් ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @damayanthirenuka1148
    @damayanthirenuka1148 2 ปีที่แล้ว +1

    ඊර්ෂියා කාරයින්ට මේවා තමයි බලන් ඉන්න බැරි. ඔබවහන්සේ ගෙනයන මේ ආදර්ශමත් වැඩපිලිවෙල හරිම ප්‍රශන්සනීයයි..තව තවත් වැඩිදියුනු කරගන්න ඔබවහන්සේ ඇතුලු සියලු දෙනාටම ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @Mnet4
    @Mnet4 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ලබාදෙන සේවයට කියන්න වචන නැහැ, ගොඩක්ම පින්

  • @manojairanthigunadasa7155
    @manojairanthigunadasa7155 2 ปีที่แล้ว +7

    අලුතින් හිතනවා නම් බොහෝ දේවල් අපිට කළ හැකිය.