එකවර හෙලිකොප්ටර් තුනක් Land කරන උමංදාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 237

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +6

    ඇත්ත මයි උතුම් ගෞරවනීය සිරි සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ රටේ මිනිස්සුන්ට ජාති ආගම් කුල මල භේදයකින් තොරව බිදවැටෙන අපේ ජාතියට උදවි කරන හොඳ උත්ත මයෙක් ඇත්ත ටම උමං දාව ගැන හරි ම ආඩම්බරයි අපේ හෙල ජාතික සම්පත උමං දාව දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ලස්සනයි ලස්සනයි උමං දාවෙ කටින පිංකම

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 ปีที่แล้ว +14

    සාදු !!!! සාදු !!! සාදු !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!!.............

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb ปีที่แล้ว +35

    සාදු, සාදු, සාදු! ඔබ තුමන්ලා කොච්චර පිං කර ගන්නව ද?

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +3

      උත්සාහය මහන්සියෙන් දියුණු උනාම හැමෝටම පරම්පරා ගානකට පිංකරගන්න පුළුවන් 🙏

    • @chathuranilan5241
      @chathuranilan5241 ปีที่แล้ว

      Oba wahanse athulu pirisa ratata ha saseneta karana mehewara Kiya nimakara noheki tharam ....agiyamak tharam athi vishala.... wee.... mema mehewawara sema agamika isthanayakinma itu weenam ... Mulu ratama dhahamin ha arthika washayen, lowa ihalama rata bawata pathwima aniwaryenma sidhuwanu nowanu manaya...anam
      Athitha swayan poshitha arthikaya meya wee... enam..... Gamay pansalay weway dhagebay athitha sanskruthiya ,,,,,mema Umandha maha vihara... sanskruthiya meya weeee.....enam apita haa sasanayata uruma athitha siihala sanskruthiya meya weee......

    • @Diarieswithdaddy
      @Diarieswithdaddy ปีที่แล้ว +7

      තෝ වගේ හරක්ට මේව හරී චූන්

    • @chandraalwis3874
      @chandraalwis3874 ปีที่แล้ว +3

      පිස්සු ඔය කරන ඒවට සල්ලි කොහෙන්ද 😂😂😂😂

    • @chandraalwis3874
      @chandraalwis3874 ปีที่แล้ว

      @@stevemadden5961 අපේ මිනිස්සු මොඩයි කියන ඒක සිමාව ඉක්මවා ගිහින් 😂😂😂

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +10

    මේ කරගන්නා සියලුම පිං මාගේ දෙමාපියන්ට පිං අනුමෝදන් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      බුදුන් ලෝකයට කියා දුන් ගෝලීය, විද්‍යාත්මක සහ ධනවාදී ආර්ථික ක්‍රියාවලිය මැනවින් අවබෝධකරගත් ඇමරිකාව, චීනය, රුසියාව, යුරෝපය, සිංගප්පූරුව, ජපානය සහ කොරියාව තම රටවල් තුළ ආර්ථික සංවර්ධන ජයගත්තේය. නමුත් බුදුන්ගේ ධනවාදී ආර්ථික ක්‍රියාවලිය වෙනුවට ආගමික, සමාජවාදී සහ වාමාංශික ආර්ථික ක්‍රියාවලිය පිළිගත් ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ රටවල් ආර්ථික විනාශය උරුම කර ගත්තේය. ආර්ථික සංවර්ධන ජය ගත් පමණින් යහපත් පුරවැසියන් සහ යහපත් පාලකයන් බිහි නොවන බව පෙන්වා දුන් බුදුන් ශ්‍රේෂ්ඨ ධනවාදය උපකාරයෙන් පවුල සහ විවාහය ආරක්ෂා කිරීමේ සමාජ ක්‍රියාවලිය වෙනුවට පුද්ගලයා ආරක්ෂා කිරීමේ ගෝලීය ක්‍රියාවලිය සහ ස්වභාවික ක්‍රියාවලිය පෘථිවිය මත ශක්තිමත් කිරීමට ධනවාදී පුරවැසියන්ට බුදුන් විසින් පෙන්වා දුන්නේය.

  • @Sanjubro-k3s
    @Sanjubro-k3s ปีที่แล้ว +10

    අද සමහර මිනිස්සු බැන්නට ...අනාගතෙ දී ඔබ වහන්සෙගෙ නම රන් අකුරින් ලියවේව්❤🙏🌻සාදු.......සාදු......🙏

    • @sajith9212
      @sajith9212 11 หลายเดือนก่อน

      තට්ටන් දෙකේ ලියවෙයි පුකත් දුනුනානම්.😂

  • @himalhimal2666
    @himalhimal2666 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ...🙏☸️☸️☸️

  • @lokugaysss
    @lokugaysss ปีที่แล้ว +6

    සාදු සාදු සාදු හැමෝම නිවේවා

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සමීමාසමී බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว +1

      රහත් වුනාම හෙලිකොප්ටර් තුනක්ම ඕනද වඩින්න ? ඍද්ධි බලය විතරක් ඩිසේබල් කරලද රහත් වුනේ

  • @AH-dr1zt
    @AH-dr1zt ปีที่แล้ว +2

    Hamuduruwane obawahasege danumata mama abiyogi nokarami .namuth obawanse nodanna de ratehi siduwe.

  • @rajivasanka7427
    @rajivasanka7427 ปีที่แล้ว +1

    හරිම ලස්සන කටින පින් කමක් . සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @leeladisanayake9201
    @leeladisanayake9201 ปีที่แล้ว +2

    Sadu,sadu,saduu,Ape hamuduruwane apita sahabagi weemata nolabunath thawa,thawath idiriyata yanna Suriya labethwa🙏🙏🙏🙏🙏♥️

  • @mallikaan4516
    @mallikaan4516 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +6

    උතුම් අපේ හාමුදුරුවන් වහන්සේ රටේ සෞභාග්‍යය ඔබ වහන්සේ අපේ මව් රටට ආශිර්වාදයක් නොවේවා තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා

    • @Shan_one_and_only
      @Shan_one_and_only ปีที่แล้ว +2

      මීට වැඩිය හොඳයි උඹෙ මුනින්ද්‍රයාට කියල උඹලගෙ අම්මට පුකේ ඇරෙව්වානම් 😂 ... තොපි වගෙ ගොබ්බ වේසිගෙ පුතාල ඉන්නකන් බුදු දහමට බුදු සරණයි 😂

    • @Shan_one_and_only
      @Shan_one_and_only ปีที่แล้ว

      @@stevemadden5961 එහෙම එකෙක් මට කියල මුනිදු සිහිවෙන්න පුකේ ඇරෝගෙන ඉන්නෙ.පස්සෙ දන්නෙ බලං ගියහම ඌත් මගෙ දරුවෙක්.. 😂 මගෙ පව්කාර කමට ඉස්සර කරපු බලු වැඩකින් හම්බුනේ.අපෙ රහත් කියන මෙ සමන්ත හුත්ත මුනිදුන්ගෙ පිහිටින් දැන් මෙ පව් කමා කරගන්න ගමන් ඉන්නෙ

    • @susinidumadusanka9351
      @susinidumadusanka9351 ปีที่แล้ว

      ​@@Shan_one_and_onlyමොකෝ බලන්නේ නැතුව නේද කියවන්නේ

    • @Shan_one_and_only
      @Shan_one_and_only ปีที่แล้ว

      @@susinidumadusanka9351 මේක බලන්න කලින් බුද්ධ ධර්මය බලලා ආවෙ.. මේක බලන වෙලාවෙ වැලක් බලපන් අතේ ගහල බඩු හරි යවන්න පුළුවන්.. මේ ධර්මය විනාශ කරන පොන්න වේසිගෙ පුතාලට උඩගෙඩි දෙනවට වඩා හොඳයි. මූ කරන්නෙ අම්මට පුකේ දාන ගමන් රජ සැප දීල බලාගන්නවා වැඩක්නෙ හුත්තො.මූ දෙපාරක් සමාව ගත්තෙ පන්සලේ පොඩි නමකට පුකේ ඇරපු නිසා නෙමෙයි බුද්ධ දේශනාව විකෘති කරපු නිසා. ඇහුවොත් ඕන පුකක් කෙලින් කියන උඹෙ මෙ පොන්න රහතාගෙ පයිය නැමෙනවද ඇවිල්ලා ඉන්න රට කාපු මහින්ද හුත්තිගෙ පුතාට .කෙරුමා හරි නම් කියන්න ඕනෙ තමුන් රට හරියට කරානම් බම්බුවෙ ඉස්පිරිතාලෙ මම හදන්න ඕනෙද යකො කියලනේද.තොපිට නව ආරක modern බණ නේද අහන්න ඕනෙ එහෙනම් අහපන් ගිහින් කාගම හිමිගෙ බණ.තොපි අහන්නෙ බණද යකො.උඹල අහන්නෙ නුවර ගිහින් බල්ලෙක්වගෙ වැද වැටිලා පුකේ ඇරන් උමන්දාවට ඇවිල්ලා කියන මුගෙ පකේ පම්පෝරියනෙ.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +20

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සමහර මිනිසුන්ගේ ඇනුම් , බැනුම් , ආශීර්වාදයක්ම වේවා හිමියණි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Shan_one_and_only
      @Shan_one_and_only ปีที่แล้ว +2

      මීට වැඩිය හොඳයි උඹෙ මුනින්ද්‍රයාට කියල උඹලගෙ අම්මට පුකේ ඇරෙව්වානම් 😂 ... තොපි වගෙ ගොබ්බ වේසිගෙ පුතාල ඉන්නකන් බුදු දහමට බුදු සරණයි 😂

    • @Shan_one_and_only
      @Shan_one_and_only ปีที่แล้ว

      @@stevemadden5961 මේ මුනිදු ගාව කලිසම නැතුව තමයි ඉන්න ඕනෙ.දැන් හාමුදුරුවෝ ආශිර්වාද කරන්නෙ පුකේ ඇරලලුනෙ රහත් පොල්ලෙන් 🙏... මම මේ මුනින්දාගෙන් පුකේ ඇරගෙන රහත් වෙන්න බලං ඉන්නෙ යාලු

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 11 หลายเดือนก่อน

      Rerukaane chanda vimala swaamin wahansege poth kiywanna dharmaya denaganna

    • @sajith9212
      @sajith9212 11 หลายเดือนก่อน +1

      ඒ පකයාට ඇට දෙකේ නමස්කාරය😂

    • @tashithasankalpa1271
      @tashithasankalpa1271 11 หลายเดือนก่อน

      මේ මටත් බුදු වෙන්න පුළුවන් ඇවිත් මටත් වදින්න හොදේ

  • @sakumuthuthantri2266
    @sakumuthuthantri2266 ปีที่แล้ว +1

    බලන්න ආසය්... හරිම ලස්සනය්

  • @irangapreethikumara661
    @irangapreethikumara661 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ,තව තවත් දියුණු වේවා ❤❤❤❤❤

  • @mindakahirushan
    @mindakahirushan ปีที่แล้ว +1

    Ane hamuduruwane mata enna hitinna geyak hadanna udaw karanna oba wahanseta godaak pin

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @manojfernando8467
    @manojfernando8467 8 หลายเดือนก่อน +1

    Niyamai ape hamuduruwane.

  • @quintusperera1266
    @quintusperera1266 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @batta9382
    @batta9382 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +1

    Saadu 🌸🌸🌺🌺🌼🌼🙏🙏🙏🌼🌼🌺🌺🌸🌸Saadu 🇰🇼🙏🇱🇰budusaranaye oba wahanselata atulu seyuma denata 🌺🌸🌼🙏🌼🌺🌸Saadu

  • @udeniherath8794
    @udeniherath8794 10 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻
    💯👏🏻💯🔥

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว

    එල

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +6

    නමෝ බුද්දාය 🙏🙏🙏🎉

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +2

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 ปีที่แล้ว +2

    This is very good program, Some Temple , Charch & Mosque, collecting money only, not helping people, God Bless you & your team.

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Sadu sadu sadu obawahansera theruwansaranae

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ අද රට වෙනුවෙන් කරන කියන දේ අනාගතයේදි ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා නියතයි.උමංදාවට ජය නියතයි.🙏🙏🙏❤❤❤

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว +7

    මතක් වෙනවා, දීපංකර පාද මූලයේ සුමේධ තාපස තුමා, ලෝක සත්වයා වෙනුවෙන්, නිවන සිව් අසංක්‍ය කල්ප ලක්ෂයකට කල් දැමුනා සේ, වැටහෙන්නේ මේ වහන්සේත්,රට හා වැසියන් උදෙසා, උතුම් අරහත්වය ජීවිතයේ අවසාන බාගයට කල් දමා ඇතිසේය. 🙏🙏🙏

    • @DilaniPriyanka-oh2qb
      @DilaniPriyanka-oh2qb ปีที่แล้ว

      කෙලෙසුන්ගෙන් පිරුණු ඔබ කොහොමද ඒක කියන්නේ?

    • @Tmd1vo
      @Tmd1vo ปีที่แล้ว

      කෙලෙසුන්ගෙන් පිරුණු ඔබ කොහොමද ඔහොම ප්‍රශ්නයක් අහන්නෙ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว +3

      බුදු රජානන් වහන්සේට අගරු නොකර ඉන්න මෙයා.. යන ගමන් මහින්ද මාතියාට මනාපෙකුත් ගහගෙන නිවන් යන්න ලැබේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    🇱🇰 ජයශ්‍රී ජයවේවා!!! ආඩම්බරයි.

  • @dinudilhara2614
    @dinudilhara2614 ปีที่แล้ว +2

    අනේ මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් තීනවා නම් දාන්න ❤❤❤❤❤❤❤❤❤

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏සාධු සාධු සාධූ…..

  • @chamindaranasinghe7123
    @chamindaranasinghe7123 ปีที่แล้ว +1

    Greta work 🙏🙏🙏

  • @madhurox8722
    @madhurox8722 ปีที่แล้ว +1

    සාධු.. සාධු.. සාධු..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    🇱🇰 මහෞෂධ නිවැරදි වචනයයි.

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +2

    Mama Nam..Me Hamuduruwange..kisima waraddak Dakinne na....mewa Tamai wenna ona....Hamuduruvonge ara Poddak Kata wadi...Ara katha karana Vidiha..wena deyak Na...Sathutui Oba wahanse Gena..

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +8

    ලොවටම ආදර්ශයක් වූ.. උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ . කඨින..පිංකම් මාලාවක...වැඩ සටහන හා අනෙකුත්... සේවයන්.. සියල්ල.. මහජනතාවගේ...යහපත උදෙසාමය.

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว +2

      ඍද්ධි බලය විතරක් ඩිසේබල් කරලද රහත් වුනේ දන්නේ නැහැ

    • @susinidumadusanka9351
      @susinidumadusanka9351 ปีที่แล้ว

      ​@@Jayasrijayasekaraරහත් උනාම උඩින් යනවා කියලද හිතන් ඉන්නේ 😂😂

  • @nimashadewmini1014
    @nimashadewmini1014 ปีที่แล้ว +1

    ගුවන් පහසුකම් athi වඩකගරය

  • @Milroynishantha3261
    @Milroynishantha3261 ปีที่แล้ว +2

    Great Hamuduruwana 🥇🙏🇱🇰🌷

  • @dedunu3036
    @dedunu3036 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පරිස්සමින් 🙏🙏🙏

  • @දෙවින්දලක්ශන්ලක්මාල්
    @දෙවින්දලක්ශන්ලක්මාල් 6 หลายเดือนก่อน

    ඇත්තටම මුලු ලන්කාවම උමන්දාව වගෙ වෙනවනම් මිනිස්සු කොච්චර් සතුටින් සමාදනයෙන් ඉදිවිද

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    UMANDAWA Lakmawa ge Peragaman Karuwa !Obatumanla harima wasanawantai !Wishwaye Ati Ekama Sathya !

    • @Shan_one_and_only
      @Shan_one_and_only ปีที่แล้ว

      මීට වැඩිය හොඳයි උඹෙ මුනින්ද්‍රයාට කියල උඹලගෙ අම්මට පුකේ ඇරෙව්වානම් 😂 ... තොපි වගෙ ගොබ්බ වේසිගෙ පුතාල ඉන්නකන් බුදු දහමට බුදු සරණයි 😂

  • @suneth8962
    @suneth8962 ปีที่แล้ว +8

    මෝඩ ,ගොං දායකයින් ටිකක් අල්ලගෙන ලෝකෙ තියෙන ඔක්කොම සැප විඳිනවා. මෙයා පැන පැන හැමෝටම උත්තර දුන්නා තර්ක කර කර. අපි බලන් ඉන්නෙ මර්වින් සිල්වාට උත්තරයක් දෙනකම්. පට්ට බයයි එකට.

    • @samithfernando4025
      @samithfernando4025 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඕකා මෝඩ මිනිස්සු රවට්ටගෙන එයාලගෙන් සල්ලිත් අරගෙන එයාලටම කියලා වැඩක් කරගෙන ඌ කරා වගේ කියවනවා. ඕකා බොරුවට රහත් වුණා කියලා තමා මුලින් මිනිස්සු අල්ලගත්තෙ. මෝඩ මිනිස්සු පව් ගෙවන්නත් එපැයි. එයාලගේ සල්ලි මේ හොරා රහතාට පුදනවා. ඕක තමා අපායට ඉස්සෙල්ලා යන්න ඉන්නේ. සිවුර දාගෙන ඒකට හැංගිලා ඉන්න බල්ලා. නොදකින් . ආපහු කිසිම ආත්මෙක මේ බඩ්ඩ දකින්න නොලැබේවා❗🤮

  • @SagarikaDilrukshi-b8p
    @SagarikaDilrukshi-b8p ปีที่แล้ว +1

    කුහක මිනිස්සු කිසිම දෙයක් අගේ කරන්නේ නැහැ.හොඳ දේට හොදයි කියන්නෙත් නැහැ.රටට හොඳ යමක් කරන්න හදන කොට ,කකුලෙන් අදින්න නම්,හරි අපූරුවට දන්නවා.

  • @WEDDINGDREAMS-ev2my
    @WEDDINGDREAMS-ev2my ปีที่แล้ว +1

    යකො නියම මදලාලිලා

  • @gayanrathnayake7610
    @gayanrathnayake7610 ปีที่แล้ว

    මෝඩ යක්කූ

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      ඔයාගෙ නෑදෑයොද මෝඩ

  • @chandanahe1134
    @chandanahe1134 ปีที่แล้ว +2

    මාගේ මූණ ඉන්ද්‍රයන් වහන්සේට හෙලිකොප්ටර් නැතුව අහසින් ගමන් ගැනීමට හැකියාව ලැබේවා ...😂.......😂...😂😮
    😂
    😂

  • @Maren-r5r
    @Maren-r5r ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharainutube
    @isharainutube ปีที่แล้ว +1

    මේවාට ඉරිසියාකරන අය පව් නේද?
    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @danushkasri
    @danushkasri ปีที่แล้ว +5

    අම්මෝ සාදු හාම්දුරුවනේ...හෙලුපෑඩ් එකේ ලොකු පේනවා නියමෙට..හෙලු පෑඩ් හැමතැනම...❤

    • @SusanthaSriEkanayaka
      @SusanthaSriEkanayaka ปีที่แล้ว +2

      ජෙලස් නේද

    • @danushkasri
      @danushkasri ปีที่แล้ว +1

      අම්බෝ නෑ හරිම සතුටුයි රටට නේ කොම්ලෝ....දුෂ්ටයො තමා ඕන එතකොට එවුන්ට රිදෙන්න වැඩ කරනවනේ...දේසපාලුවොනම් වැඩක් නෑ..උන් පල් හොරුනේ ...ආදුරුසයක් මේක..හ්ම්

    • @monkiasinghsinghmonkia4104
      @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +1

      Kuhakakam atha arapiyaw danwath owa hamuduruwanta geniyanna nemei🙏🙏👍♥️🇱🇰🇨🇾🇨🇾

    • @soosoo8801
      @soosoo8801 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ජ්

    • @danushkasri
      @danushkasri ปีที่แล้ว +1

      ඔයාලා ගොඩක් සංග්‍රහ මට ගෙනල්ලා නේ..එකක්වත් මට එපා. පිලුණු වෙන්න කලින් ඔයාලම භාරගන්න. තව ගෙනාවත් අපරාදේ.😂යාලුවනේ අපි හැමෝම පරිත්‍යාග කරනවා ඒවායින් මිනිස්සු සතුටු වෙනවා අපිත් සතුටු වෙනවා. ඉතින් කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙද්දි තමන් දුන්නත් නොදුන්නත් සතුටු වෙන්න පුළුවන් එතකොට හැම මොහොතකම සතුටින්. කුහක වෙන්න ඕනද ?නෑ.. නමුත් කුහකයො ඊර්ෂ්‍යාකාරයො නැති කරන්න පුළුවන්ද? බෑ එහෙනම් අඩුපාඩුව හදන් හොදට වැඩ කරලා පෙන්වන්න ඕන..එච්චරයි. මට උමන්දාව එක්ක තරහක් නෑ. කවුරුත් එන්න ඕන උමන්දාව බලන්න.උමන්දාව රෝහල,නව නිර්මාණ,විවිධ කෑම වර්ග,වැඩසටහන් බොහෝ දේවල් හරිම හොඳයි. ❤ අද බලන්න රටට මොකද වුණේ?ඉහල පුටුවේ ඉඳලම දේශපාලුවො හොරු. කුඩු,ගන්ජා,පාතාලය,ජාවාරම්,කප්පම් කොමිස් වලට උදවු කරනවා ඒවායින් හොරා කනවා. නීතියෙන් වහනවා. බොරුවට කොස් ගෙඩිය කඩපු මිනිහා හිරේ දානවා. මේ ලගදි රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ක්‍රිකට්වලට මැදිහත් වුණා ඇමති කමෙන් ඉවත්කරා. පාලකයෝ ණය ගන්නවා. සම්පත් ටික විකුණනවා බදු ගහනවා.හොරාකනවා. අපි විඳව විඳව ගෙවනවා. දවසක උමන්දාවත් විකුණයි රජයට පවරන්. ඒක නිසා දේශපාලුවන්ගේ ගුණ ගයලා උන්ගෙන් හිඟා කන්න එපා..දෙනවනම් දෙයි නැත්තන් නොදෙයි. ඔය රජයෙන් දෙන දේවල් ඇතත් එකයි නැතත් එකයි. කියන්න මූනටම දේසපාලුවන්ට රටේ සම්පත් විකුණන්න එපා. හොරාකන්න එපා.මිනිස්සු පවු කියලා මේ රටේ දරුවො පවු කියලා. නෑ කියන්නේ. මොන අමන වැඩද මේවා උමන්දාවල් 100ක් හැදුවත් ඒ සීය විතරයි. රට ගොඩ එනවද? උඩ වැඩලා කොරෝනා වලට පැන් ඉහින්නයි.ලගදි මහානායක ස්වාමීන්වහන්සේලා ලඟ දෙවැනි වර සමාව ගත්තා. හේතු කියන්න බණ අහන දායකයන්ට..කිවුවද ඇත්ත. හැමදේම හංගනො බොරුව ඇයි ඒ? මුණිවරුන්ගේ බණ කියනො. පුතිපත්තියක් නෑ..ගෞතම බුදුන් වහන්සේ එදා ගම්නියම්ගම් ඇවිද ගියා කෑම දුන්නත් නැතත් කිවුවා කියන දේ මූනටම නිවුනා රජවරු මහණවුණා. කෝ ඒ දහම?😢 කියනදේ නෙවෙයි කොරන්නේ දේසනාව කොරනො වැරදිවැඩ වහගන්න. හැබයි රබර් බෝලයක් දිය යට රඳන්නේ නෑ වගේ කොහෙන් හරි ඇත්ත එලියට එනෝ. මේවා අපි කිවුවම කුහකයොලු. දායකයො හැම එකටම එහෙයි කියනො. කිවුවද මුන්නාන්සේට මේවා? ඔයාලා ඇයි මේවට ඇලිලා ඉන්නේ.මොහතක තියන ජීවිතය සතුටින් ඉන්න හරියට. අපි ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. ඒ ටික කාලෙට කා එක්ක වත් ගහ මරාගන්න ඕන නෑ.සතුටින් ඉන්න ඕන.තව බැන්නත් මට මන් ඔයාලට ආදරේ විතරයි❤ එච්චරයි..

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +8

    අපේ හදවත දුටු අපේ කාලයේ බුදුන් වහන්සේ! 🙏🙏🙏🙏🙏🙏
    රජ වරු, සිටු වරු, භික්‍ෂු භික්ෂුණී, උපාසක උපාසිකා!
    ඔබ වහන්සේ ගේ වචනය ශ්‍රවණය කළ කෙනෙකුට ජීවිතය
    කොතරම් සැහැල්ලුවෙන් ගත කරන්න ට හැකිද? 🙏🙏🙏
    අනාගතයේ මුළු රටම උතුම් umandawe අසිරි යෙන් බැබැළෙයි! සෑම දෙනාටම සෙත් වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @gootomy4807
      @gootomy4807 ปีที่แล้ว

      Hikaaaas a😂😂😂 ape kale buda
      Budu weccha neti hamuduruwaru laga abuddassa kale buda bada gannawa diyabariya wage weradikalata samawa illala.
      New generational budu sadula patta padiri pinpi Badu neda 😂😂😂😂 hikeeees

    • @sajith9212
      @sajith9212 ปีที่แล้ว +2

      පක තමයි😂

    • @Sampathfranando-zv6qw
      @Sampathfranando-zv6qw ปีที่แล้ว

      😂😂😂😂

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      රහත් වුනාම හෙලිකොප්ටර් තුනක්ම ඕනද වඩින්න ? ඍද්ධි බලය විතරක් ඩිසේබල් කරලද රහත් වුනේ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      මැරෙන්න කලින් වත් ඔබේ ඔය ගොන් මොලය හරි අතට හැරේවා යයි පතමි

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว

    Sadu,sadu,sadu

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 11 หลายเดือนก่อน

    ඇස් බැන්දුම් වලින් පව් වහන රඟපෑම .

  • @chandanachandana2251
    @chandanachandana2251 ปีที่แล้ว +1

    Api Oba wahanse samagai samada

  • @madhushanlakshitha9661
    @madhushanlakshitha9661 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @lawrencegunawardena4814
    @lawrencegunawardena4814 ปีที่แล้ว +2

    Greetings from Australia to you honerable monk if only Sri Lanka had 5 people like you what a difference it would have made.
    May the almighty bless you for your endeavours and give you more strength to carry them out. Blessings to you 🙏

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 ปีที่แล้ว +4

    හෙලිකොප්ටර් මොක ටද?රහතන් වහන්සේලාට..අහසින් යන්න කො

    • @CyrilGunerathne
      @CyrilGunerathne ปีที่แล้ว

      Oba dakala thiyanawada kauruth ahasin yanawa ehema jkiyanna.
      (Have you seen to say so?)

    • @suneth8962
      @suneth8962 ปีที่แล้ว

      ​@@CyrilGunerathnedeparak danagahala wadala samawa gannawanam dakka...😂😂.Danne nati Aya ennawanam meya gana Marvin silvage channel eka balannako....😂😂

    • @Shan_one_and_only
      @Shan_one_and_only ปีที่แล้ว

      @@CyrilGunerathne මීට වැඩිය හොඳයි උඹෙ මුනින්ද්‍රයාට කියල උඹලගෙ අම්මට පුකේ ඇරෙව්වානම් 😂 ... තොපි වගෙ ගොබ්බ වේසිගෙ පුතාල ඉන්නකන් බුදු දහමට බුදු සරණයි 😂

  • @rebelfighter8948
    @rebelfighter8948 ปีที่แล้ว

    Uria Team work 😅!

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +16

    කාලකන්නි ජෙප්පන්ට නම් ඔබ වහන්සේ කරන ඔය වැඩ කටයුතු වලට කැමැති නැහැ එව්න්ට ඕනේ ලංකාව විනාශ වෙනවා දකින්න අමු කුහක ජාතියක්‌ උන් 😂😂

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 ปีที่แล้ว +2

      Jeppo gana loku bayak thiyenwa wagei

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว +1

      හු හූ

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara ปีที่แล้ว

      හු හූ

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

      @chrishainjayalath1015 නැහැනේ පච අරින කුමාර දිසානායක රට කරන විදිය අපිත් බලාගෙන ඉන්නේ 😂😂

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

      @@Jayasrijayasekara 😂😂 හු හු බලාගෙන ඉන්න තියෙන්නේ ජෙප්පෝ රට පාලන කරනකම් 😂😂

  • @padmadahanayake8768
    @padmadahanayake8768 ปีที่แล้ว +1

    Saadu...saadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @batta9382
    @batta9382 ปีที่แล้ว +1

    ❤️❤️❤️🎉

  • @damithbandara8302
    @damithbandara8302 ปีที่แล้ว +1

    Thripple gem will bless you all

  • @wdjayani8046
    @wdjayani8046 ปีที่แล้ว +1

    උඹ වහන්සේ මේ වගේ දෙයක් කරනවට අපි අගය කරනවා. අද සතා සිවුපාවට ඉන්න තැනක් නැහැ පාරක් පාරක් ගානේ ඒ සත්තු අද කන්ඩ බොන්ඩ නැතුව ගොඩක් මිනිස්සුන්ගෙන් දුක් විඳිනවා. ඒ ඔබ වහන්සේලා පරිසරය විනාශ කරා. ඔබවහන්සේට පුළුවන් නම් ඒ සත්තු වෙනුවෙන් යම්කිසි දෙයක් කරලා ඒ සත්තුන්ගේ පරිසරය ලබා දෙන්න එයාලට ජීවත් වෙන්ඩ එයාලගේ අයිතිය විනාස කරල දාන්ඩ එපා. ඔබවහන්සේ කරන්නේ හොඳ දෙයක් අපි අගය කරනවා. ඒත් අද සතා සිවුපාවට ඉන්ඩ හිටින්න තැන නැතුව ගියා. ඒක කවුරුත් කල්පනා කරන්නේ නැහැ අපි වගේ එයාලත් බඩගින්න කියන දේ දැනෙනවා. අනේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින් ඒ සත්තු වෙනුවෙන් එයාලගේ අයිතිය කොහොම හරි ලබා දීලා ඒ සත්තුන්ට පාඩුවේ ජීවත් වෙන්න මාර්ගයක් හදල දෙන්ඩ ඔය කැලේ විනාස කරා දැන් ඒ සත්තු පාරක් පාරක් ගානේ කන්ඩ බොන්ඩ නැතුව දුක් විඳිනවා. අනේ දෙවියනේ ඒ සත්තුන්ගේ අයිතිය ඒගොල්ලන්ට නැවතත් ලබා දෙන්ඩ. මේක තමා කරන්ඩ පුළුවන් එකම පින්කම. කවුද වැරදි කවුද හරි ඔබවහන්සේ පේනවා ඇති. එය සත්තුන්ගේ අයිතිය සම්පූර්ණම නැති කරා මිනිස්සු කැලවල් විනාශ කරා. මේ සත්තු වෙනුවෙන් හඬක් නගලා මේ සත්තුන්ගේ අයිතිය ලබා දෙන්න එයාලගේ භූමි එයාලට දෙන්ඩ ඕනා අපි

  • @RaviMaduranga
    @RaviMaduranga ปีที่แล้ว +2

    🙏 🙏 🙏

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 ปีที่แล้ว +4

    🙏🙏🙏🌹🌹🌹

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน

    🙏💛

  • @amilasamarasinghe8428
    @amilasamarasinghe8428 11 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹

  • @krishanthaekanayake8510
    @krishanthaekanayake8510 ปีที่แล้ว

    Maha hora awaneda lagadi

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +1

    ❤️❤🙏🙏❤️❤️🙏🙏

  • @mahindakarunarathna2007
    @mahindakarunarathna2007 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼❤️🌼🌼🙏🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +1

    😱උපාසක /උපාසීකා:
    උමංදාවනම් හරිම ලස්සනයි.
    ඒත් කඨින පෙරහැරෙ බෙර වාදනය කරන කෙනා "අමුකු ඩුමුකු" ගහන්නෙත් නෑ.
    නලාව පිබින කෙනා "පිටුව පෙරලූවට සීතා" ගහන්නෙත් නෑ. ඇයි ඒ??
    සුවර් එකටම පෙරහැර වල අවසානෙට නටන වල් බලු නැටුමත් නැතුව ඇති
    ( ගැඹුරු බුදු දහමේ විතරද ඒ අමුතු කලාව තියෙන්නෙ)

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว

    Budu saadu wadiyea heluyenda?

  • @SudeshRupasinghe
    @SudeshRupasinghe ปีที่แล้ว +1

    ❤❤❤🥰🥰🥰🥰👏👏👏

  • @thusharithushari4618
    @thusharithushari4618 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +1

    🌹🙏🌹

  • @malanvimukthirathnayaka5061
    @malanvimukthirathnayaka5061 ปีที่แล้ว +1

    N S B ❤

  • @ranjithdissanayaka6428
    @ranjithdissanayaka6428 ปีที่แล้ว +3

    නිවනට ලෑන්ඩ් කරන්නේ කවදද?

  • @kanthiathukorala751
    @kanthiathukorala751 10 หลายเดือนก่อน

    ඊර්ෂ්‍යා,,,,,,කාරයො,,,මේව,,දැකල,,හැදියව් !රටම,මෙහෙම,කරපියව් (ඇමතියෙක්,,,එක,එක,ආසනේ,මෙහෙම දියුනුකලානම් ඉවරයි)

  • @awwi979
    @awwi979 11 หลายเดือนก่อน

    Good businessman 👨‍💼Bad monk

  • @hiroshanakandala9154
    @hiroshanakandala9154 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @janidudulsara246
    @janidudulsara246 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +1

    💛🧡❤️🌷🙏😇

  • @Max-sy3jc
    @Max-sy3jc ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @sriyanipushpalatha5019
    @sriyanipushpalatha5019 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @densilfernando5937
    @densilfernando5937 ปีที่แล้ว +1

    මේ පන්සලත් ඉවරයි හෝර ඇමතිලයි හෝර රාජපක්ෂලායි දැන් ගන්න දේයක් නැ ආසාවේන් බලපු උමාන්දාව විනස කරා දේස පාලුවෝ

  • @NiyomiAbeysinghe-tt5ft
    @NiyomiAbeysinghe-tt5ft ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KusalUdara-w6h
    @KusalUdara-w6h ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @gayanijohn4776
    @gayanijohn4776 ปีที่แล้ว

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara ปีที่แล้ว +3

    රහත් වුනාම හෙලිකොප්ටර් තුනක්ම ඕනද වඩින්න ? ඍද්ධි බලය විතරක් ඩිසේබල් කරලද රහත් වුනේ ....

    • @hiran5254
      @hiran5254 ปีที่แล้ว

      හරක් පට්ටියක් 👍

  • @tusharisrimalijayasingha6414
    @tusharisrimalijayasingha6414 ปีที่แล้ว +1

    🙏❤🙏❤🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @user-official-thilina
    @user-official-thilina ปีที่แล้ว +1

    🙏

  • @DKR826
    @DKR826 ปีที่แล้ว +4

    මෙයා හොද මූන පෙන්නලා ගහනවා හොද ගේමක් ඒක පෙන්නෑ මිනිස්සුන්ට.සල්ලී කාරයෝ විතරක් වට කරන් බොරු බයිලා ගහනවා.හොද වැඩත් කරනවා❤,ඒත් ඒකේ මූලික දේ මිනිස්සුන්ට උදව් කරන එක නෙවෙයි.

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      ගොං කතා නොකර හිටපන්

    • @DKR826
      @DKR826 ปีที่แล้ว

      @@ventnarada5896 1st🤣👏

  • @amilapushpakumara7667
    @amilapushpakumara7667 8 วันที่ผ่านมา

    හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා මෙිවා කරන්න සල්ලි ලැන් කරන්න පිටිටනි 3 මහින්දයි හාමුදුරුවෝයි එකතු වෙලා ඔය ආරාමෙ මැද නිදානෙ අරන් හාමුදුරුවන්ට කොටසක් උුන්නා වාගා කරන්න ආමි එකෙක් උුන්නා

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    ♥️🙏🙏🙏🌻🌹🌻🙏🙏🙏♥️👍

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹