සමන්තභද්‍ර හිමිගේ ඇත්ත පැත්ත! Samanthabhadhra Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2019
  • ඇත්ත පැත්ත - සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතාව - Episode 01
    සිරි සමන්තභද්‍ර හිමි සමග
    #AththaPaththa #Episode01 #SiriSamanthabhadra

ความคิดเห็น • 1.5K

  • @rastay.d6131
    @rastay.d6131 5 ปีที่แล้ว +705

    මහනෙනි..කාලය පැමිනි විට මාගේ දර්ෂනයෙ පිරිහිම පැමිනෙ..ඒම පිරිහිම අැති කරන පුද්ගලයින් පහල වන්නේ. මාගෙ සාසනය තුලමය.."බුදුරජාණන් වහන්සේ "

    • @dewmindeniyegedara6572
      @dewmindeniyegedara6572 5 ปีที่แล้ว +15

      Aniwarenma 😭😭😭

    • @SlThadiya
      @SlThadiya 5 ปีที่แล้ว +10

      Aththa

    • @liontvlk3926
      @liontvlk3926 5 ปีที่แล้ว +31

      ඔවු මෝඩ කිරිබත්ගොඩ ඥාණානන්ද වගේ හොර චීවරධාරීන් නිසා තමයි මේ බුද්ධ දර්ශනයෙ සත්‍ය අවබෝධ මාර්ගය වැහිල තිබුණෙ. මේ බුද්ධ ශාසනය අවුරුදු පන්දාහක් අවම වශයෙන් තියනව කියල බුදුහාමුදුරුවො කිව්වෙ සමන්තබද්‍ර හිමියන් වැනි අවබෝදයට පත්වන මුණිවරුන් හැමකාලෙම පහළවෙන බව දැකපු නිසයි

    • @rastay.d6131
      @rastay.d6131 5 ปีที่แล้ว +4

      ha hodai😂

    • @rastay.d6131
      @rastay.d6131 5 ปีที่แล้ว +10

      Lakjaya TV ..habai tawa tika dawasakin kiyanna epa ae samantha baduwa tamai diyasen kumaraya kiyala...😂.manasika lessu innakam me wage pisso wajambenawa

  • @ishchanal4369
    @ishchanal4369 4 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @hasanga286
    @hasanga286 2 ปีที่แล้ว +55

    අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සෙ සාම්ප්‍රදායික භික්ෂූන් වහන්සේලගෙ බණ අහනවා කරනවා. ඒත් අදටත් අපි ලෝකයේ අවාසනාවන්තම දරිද්‍රම රටක්. අපි තාම දියුණු රටවල් දිහා බල බල හූල්ලනවා. එවට පැනගන්න දගලනවා. කොතනද අපිට වැරදුනේ? කව්ද අපිව වැරදි පාරක යැව්වෙ? කවුද සත්‍ය බෞද්ධ දර්ශනය යට ගහල බෞද්ධ සංස්කෘතිය තුළ අපිව කොටු කරේ? 😓

    • @jmjsusanthakegalle7605
      @jmjsusanthakegalle7605 ปีที่แล้ว +1

      ඉතාමත් වැදගත් ප්‍රෂ්ණයක්... ඉදිරියෙදී පිළිතුරක් ලැබෙයි

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว +1

      ඉතාමත් වැදගත් ප්‍රෂ්ණයක්

    • @NadilSathmina
      @NadilSathmina 11 หลายเดือนก่อน

      ​@@laayolaveeniya80105:50 h,,,,,,,,yj

  • @sitharavidumini281
    @sitharavidumini281 3 ปีที่แล้ว

    බලන්න ආසයි

  • @judykulathunga591
    @judykulathunga591 11 หลายเดือนก่อน +6

    සෘජුව කතා කරනවා හැම එකටම උත්තර දෙනවා කෙලින් කතා කරනවා.. ඇත්තටම මම හරිම ගරු කරන හාමුදුරු නමක් හරිම කැමතියි උන්නාන්සේගේ ඔය විදියට... මට සාපේක්ෂව ගත්තම උන්වහන්සේ ඇත්තටම straight forward.

  • @sushantkwt9250
    @sushantkwt9250 3 ปีที่แล้ว +80

    අපි අසරන වේලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ,,,,, මාගේ අමා මැනි බුදු පියානනි ඔබ වහන්සේ මනුලොව වැඩ වාසය කල යුතු කාලයයි මේ ,,,,

  • @padilookbandaranayaka3961
    @padilookbandaranayaka3961 5 ปีที่แล้ว +2

    Very great

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +16

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ගරැ බුදුහාමූදුරුවනේ...

    • @ritacohen6398
      @ritacohen6398 11 หลายเดือนก่อน

      Me niwedakaya lankaawe nowei inne...??mara fantasy ekaka kawadaawath..rate thathwaya piliganne neha ..hari ratak hadanna sahayogaya denne neha..moda minissu sihinawala nidikarawala...harima honda venawa...me cage aya nisa awadi vena unoth nidiyanawa ...paw meka ....kiyawalawath hdunoth athi..paw ..

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +20

    නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @sugandikasewwandi712
    @sugandikasewwandi712 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ...!!!

    • @jayanthibuddhakorala2514
      @jayanthibuddhakorala2514 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. සාදු සාදු සාදු.....

  • @keithchristy9579
    @keithchristy9579 5 ปีที่แล้ว +2

    You are great

  • @jaynthaudaya1142
    @jaynthaudaya1142 5 ปีที่แล้ว +5

    ඉතාමත්ම වටින පිලිසදරක්, ඔබ දෙපලටම තෙරුවන් සරනයි .........!

  • @slgamer9092
    @slgamer9092 4 ปีที่แล้ว +9

    ඔබගේ නිර්මාණය ඉතාමත් අගෙයි. ඔබවහන්සේ දිගුකල් වැඡබේවා👍👍🙏🙏

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +26

    ඔබ වහන්සේගේ දේශනා අහන්න පුරුදු උනේ මෑතකදී .ඒත් ඔබ වහන්සේගේ උගත්කමට ඉස්සර ඉදන්ම ගරු කලා.සාමාන්‍ය මනුස්සයෙක් ට කලාතුරකින් පිහිටන බුද්ධිමත් මනසක් ඔබ වහන්සේ සතුයි

    • @ishi220
      @ishi220 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +10

    අනේ හරි ම ආසයීහරීම අහගෙන ඉන්න හරි ම අමූතූයී.හිත.හොදයි යී.ගොඩාරියක්. පිරිසිදුයි.හරීම.එඩිතරයි.ආයුබොහෝවේවා. සාදු.සාදු

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸 budu Saranai ape hamuduruwane

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 2 ปีที่แล้ว

    great..

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🌺🌺🌺🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫💫💫

    • @manglam9875
      @manglam9875 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @manjithjanakantha
    @manjithjanakantha 4 ปีที่แล้ว +235

    ඔබ මිනිසෙකු දිගින් දිගටම අනුගමනය කළ යුතු නැත. ඔවුගෙ හෝ ඇයගේ ජීවිතයෙන් ඔබට ගතයුතුදේ රැගෙන ඔහුගේ හෝ ඇයගේ අඩුපාඩු සෙවීම අතහැර දමන්න..

  • @ishi220
    @ishi220 2 ปีที่แล้ว +15

    ඔබවහන්සේගේ වචන හරිම පැහැදිලියි තර්ක කිරීමේ හැකියාවත් අසමසමයි. මම නමි හරිම කැමැත්තෙන් හැම දේශනාවකටම ඇහුන්කම් දෙනවා🙏🙏🙏🙏

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවො පට්ට පොරක් 🙏🙏🙏❤❤❤

  • @tanukat.v5237
    @tanukat.v5237 4 ปีที่แล้ว

    Harindra mahaththayo oyath chater wenawa.බුදු දහමටත් අපහසයක් හිමි

  • @nibbana5028
    @nibbana5028 5 ปีที่แล้ว +6

    Watched for the second time. Very important information. Thanks a lot. Good luck.!

  • @ayeshadesilva1238
    @ayeshadesilva1238 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว

    Niyamai hamuduruwane god bless you 🙏

  • @meththameththa9587
    @meththameththa9587 2 ปีที่แล้ว

    Theruwan saranai deergau wewaa.

  • @tharinduvihanga5964
    @tharinduvihanga5964 5 ปีที่แล้ว +167

    මෙිවා දකිද්දී කලකිරෙනවා .. ඇයි මෙහෙම අපේ මිනිස්සු හැසිරෙන්නෙ .. උතුමි බුදු දහම විකුර්ථි කරනවා .. ..

    • @SR-er6hx
      @SR-er6hx 5 ปีที่แล้ว +6

      No, Buddha gave freedom. This is not an another Islam...

    • @dilkiakalanka5583
      @dilkiakalanka5583 3 ปีที่แล้ว +3

      Dewadaththa yali iapadee atha

    • @androidone7243
      @androidone7243 2 ปีที่แล้ว +2

      මට නම් කිසිම විකුර්තියක් පෙන්නේ නැහැ

    • @YOU_TUBE_THAKSALAWA
      @YOU_TUBE_THAKSALAWA 2 ปีที่แล้ว

      Dn me adahsa wens athi dnnm

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +14

    කාගමසිරි...නන්දන..හිමිගෙන්.අහන්න...ලස්සනට..කියයි

    • @user-qo6xs5hr4q
      @user-qo6xs5hr4q 4 ปีที่แล้ว

      හරියටම හරි

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว

      හොදම කේලම් හොයන බාස් කෙනෙක් තමයි😂😂😂😂😂

  • @user-di8py2ve1j
    @user-di8py2ve1j 9 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබ වහන්්‍රස්ට

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

    • @habeebaummu8564
      @habeebaummu8564 5 ปีที่แล้ว +1

      Me wage aya nisa thamai ada lankawe thruwan sarana nathi wela giye

  • @surangisurangi9870
    @surangisurangi9870 3 ปีที่แล้ว +12

    බුදු සරණයි අපේ හමුධුරූවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +59

    අපේ ලොව්තුරු උතුම් බුදු පියානන්ගේ නිර්මල ධර්මයේ හරිම විදිය මම දකින්නේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගෙන් පමණි ඒ ස්වාමීන් වහන්සේලා අතර රහතන් වහන්සේලා ඇති බව මා විශ්වාස කරමි

    • @all-rounder286
      @all-rounder286 5 ปีที่แล้ว +1

      Inoka Darshani ඔයා හරි 🤙🏼👏

    • @MuthuDilhani
      @MuthuDilhani 5 ปีที่แล้ว +1

      @@all-rounder286 👍🙏

    • @liontvlk3926
      @liontvlk3926 5 ปีที่แล้ว +3

      බුදුහාමුදුරුවො බුද්ධත්වය ලැබීමෙන් පසුවත් අත්තකිලමතානුයෝගය වඩ වඩා කැලේම හිටිය කියල හිතන ගොන්නු. ලංකාවෙ බුද්ධාගමට ගිහින් තියන කලක්. ලොල්

    • @MuthuDilhani
      @MuthuDilhani 5 ปีที่แล้ว

      @@liontvlk3926 hm

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +3

      @@liontvlk3926 මොඩකම තිබූනට ප්‍රදර්ශනය කිරීමෙන් තමන් කවුදැයි අන් අය දැනගනී.....
      බූදූරජාණන් වහන්සේම දේසනා කර තිබෙනවා සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාට වනගත වීමට පමණක් නොව වනය තුලටම යාමට කාලය එලඹෙන බව......මේ ඒ කාලයයි...
      වනගත වෙන්නේ අත්ථකිලමතානූයෝගයට වැඩීමට නොවේ...සීලසමාධිපුඤ්ඤා වැඩීමට සූදූසූ සහ පහසුම තැන එතැනයි.....

  • @dularadamsara3571
    @dularadamsara3571 5 หลายเดือนก่อน

    nice

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว

    Theruwan saranai ape humdruwane obawasta ikmanata chathuaraya Sathiya awabodha wewa sadu sadu sadu.

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 3 ปีที่แล้ว +3

    හොඳ වැඩසටහනක් අපගේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තියෙනවා හැබැයි බහුතරයක් මේ වීඩියෝ එක බලලා තියෙන්නේ සාම්ප්‍රදායික මිනිසුන් කොට්ඨාසයක් කියලා කමෙන්ට් වලින් පේනවා එම වැඩසටහන ඉදිරියටත් කරන්න ගොඩක් පින්

  • @thusharagayani5347
    @thusharagayani5347 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @fathimayusuf7729
    @fathimayusuf7729 ปีที่แล้ว

    Nice.🙏

  • @bandararathnasekara9630
    @bandararathnasekara9630 4 ปีที่แล้ว +43

    තමන්ගෙ තැන නැතිකරගන්න එපා හරේන්ද්‍ර

  • @rmtiger8954
    @rmtiger8954 3 ปีที่แล้ว +6

    සමන්ත බද්ධට අපා ගතවීමට කාලය එලඹී අැති බැවින් මා සමග අපායට යාමට එනු මැනවී😥😫😫😫😓😭😱😰

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว +15

    නියමයි . ආසාවෙන් බලනවා. දෙයක් ඉගන ගන්නවා ඔබගෙ සියලුම වැඩ සටහන් තුලින්. ජයවේවා බුදු සරණයි 🧡🧡🧡🙏❤

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว +5

    එදත් හිටිය මේ වගේ අය අද කියල වෙනසක් නෑ.🤔😥😥

  • @nadishaperera5162
    @nadishaperera5162 3 ปีที่แล้ว +14

    ස්තුතියි හරෙන්ද්‍ර අයියා.ඔයාට කවදාවත් වරදින්නේ නෑ .අපේ මිනිස්සුන්ට ගොඩක් දේවල් තේරෙන්නෙ කල් ගිහින්.ජය වේවා !!! 🙏 💖

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේගේ දැනුම.. ඉතා වටිනවා. 🙏🙏🙏 නිදහස් මනසකට නිදහස් ඉසව් බොහෝමයක් නිර්මාණය කරන්න හැකි බව නැවතත් පසක් වෙයි.

  • @dilanfernando8473
    @dilanfernando8473 4 ปีที่แล้ว +1

    👌👌👍

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 ปีที่แล้ว +1

    Ape.hamuduruwanta.drgau.wewa.theruwan.saranai.mamada.galle..hamuduruwane.🙏🏾🙏🏾🙏🏾🇺🇸

  • @anuradhaniperera9814
    @anuradhaniperera9814 4 ปีที่แล้ว +21

    ඔබ වහන්සේ ගේ අදහස් වලට ගරු කරනවා.බුදුසරනයි

    • @harshamadushan1252
      @harshamadushan1252 2 ปีที่แล้ว +1

      ඔයා හොදයි සැබෑ බුදු වරයා කවුදැයි වටහාගෙන තියනවා අනිත් අය බුදුන් කියද්දී, ඔයා බුදු සරණයි කීවේ ඒ නිසා

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 5 ปีที่แล้ว +4

    🌻🌻🌻🌻🌻🌻🌻

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 ปีที่แล้ว +1

    තෙරුවණ් ‌සරණයි

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @sujithmjayawardana362
    @sujithmjayawardana362 3 ปีที่แล้ว +11

    මෙවා කියන ඔබ වහන්සේට යන්න වෙනම අපායක්.. හදන්න.. වෙයි... ඒවගේම මේවා..අහන.. අපිටත් ය්න්න.. වෙන්නේ ඒකටම තමා..

  • @nimalifonseka122
    @nimalifonseka122 4 ปีที่แล้ว +36

    බුදුරජාණන් සසර කලකිරුණේ සතර පෙරනිමිති දැකිමෙන්, අපේ සසර කළකිරෙන්නේ මේවා දැකිමෙන් හා සිමෙන්. මේවා අල්ලාප සල්ලාප නොහොත් හිස් වචන.
    හරිම කළකිරිමන්.

    • @harshamadushan1252
      @harshamadushan1252 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත සසරෙ අකුසල් පමණක් රැස්කල අයට සැබෑ ධර්මය අවබෝධ කරන්න බෑ,දේවදත්තව බුදුන් වහන්සේට මෙල්ල කරන්න බැරි වුනා අපායට යනකල් ඒ අකුසලය බලවත් නිසා,එවිට වඩා දරුණු අංගුලිමාල දමනය වුනේ ඔහු යම් ආත්ම භවයන්වල බුදුන් වහන්සේලාට දන් පූජා කර තිබීම නිසා ඒ අකුසල් සමගින් කුසල් රැස් කල නිසා, ඉතින් පෘථග්ජන මිනිස්සු වෙලා අපි ක්.කිරෙනවා ඇරෙන්න මොනවා කරන්නද

    • @shevoncater4646
      @shevoncater4646 2 ปีที่แล้ว

      බුදු හාමුදුරුවන්ටත් ගෑනීයෙක් ඉදියා ලමයෙකුත් ඉන්නේ

    • @harshamadushan1252
      @harshamadushan1252 2 ปีที่แล้ว +3

      @@shevoncater4646 budun wahanseta geniyekwath lamayekwath hitiye ne Bola siduhath kumarayata hitiye budu unata passe budu hamuduruwo une Bola eka nodanna Meeharaka

    • @shevoncater4646
      @shevoncater4646 2 ปีที่แล้ว

      @@harshamadushan1252 hmmm🙏🙏🙏❤️❤️

    • @shevoncater4646
      @shevoncater4646 2 ปีที่แล้ว

      @@harshamadushan1252 👍👍👍

  • @wasanthinalika7873
    @wasanthinalika7873 11 หลายเดือนก่อน +2

    දීර්ගායුශ ලැබේවා! ඔබ වහන්සේට , තෙරුවන් සරනයි.

  • @lakshikawijenayake
    @lakshikawijenayake 11 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @ksd8177
    @ksd8177 4 ปีที่แล้ว +14

    මමත් coment ටික බැලුවා අනේ මන්දා මේවා

  • @chamilamarasinghe7815
    @chamilamarasinghe7815 2 ปีที่แล้ว +8

    ඕනේම කෙනෙක් තම තම නැණ පමණින් තමයි තේරුම් ගන්නේ

  • @ranyrany7001
    @ranyrany7001 2 ปีที่แล้ว

    harima lassanai

  • @sajnajayalath8602
    @sajnajayalath8602 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🎊

  • @Kalhara11
    @Kalhara11 5 ปีที่แล้ว +27

    ඒහිපස්සිකෝ 😐 ඒක වැරදියට තේරුම් අරගත්තම මන්ද මානසිකත්වයකට පත් වෙනව සහෝ 😄

  • @user-sp9yo1ci2k
    @user-sp9yo1ci2k 3 ปีที่แล้ว +20

    එක්කේනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් සේරම රැස්කරගෙන තියෙන්නේ ලොකු පාපයක් ..කොහොම හිටියත් කොහොම කලත් උන් වහන්සේ පෙරවගෙන ඉන්නේ අපේ ජිවමාන සම්මා සම්බුදු රාජානන් වහන්සේගේ බුද්ද චිවරය 🙏🙏🙏🙏

    • @gaminifanando2872
      @gaminifanando2872 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.... දුසිල්වත් භික්ෂූන්ට දෙවිවරුත් වදිනවා චීවරෙ නිසා

  • @shashinisansa7197
    @shashinisansa7197 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @amala1187
    @amala1187 5 ปีที่แล้ว

    Aththenma oba hari hamuduruwane godak aya oba wiwechanaya karanawa aththe oba paduwe inna aka dara ganna beriwa budu hamuduruwantada sathuro sitiyani ithin selenna apa budu saranai

  • @darshana5324
    @darshana5324 5 ปีที่แล้ว +13

    Simple but deep discussion. 🙏🙏

  • @kuraa210
    @kuraa210 3 ปีที่แล้ว +8

    එක දෙයක් ඇත්ත.විශ්වාසය විනාශයට මුල..

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว

    Obawahanseta deergau labewai pathami .tharuwan saranai swaminwahansa ...

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 3 ปีที่แล้ว

    තව

  • @manicrush8496
    @manicrush8496 5 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහනක් දිගටම මේ වගේ වීඩියෝ කරන්න

    • @chandralathaperera8555
      @chandralathaperera8555 7 หลายเดือนก่อน

      Aththatama me wage sewayak karana kenek adahanna ona me wage 4 5 denek hitiyoth ratama hadanna puluwan tjeruwan saranai deergau wewa

  • @Chathu1966
    @Chathu1966 2 ปีที่แล้ว +9

    ඇත්ත කියන එක සමහරුන්ට දිරවන්නෙ නෑ. උන්වහන්සේ කිසිවක් සඟවන්නෙ නෑ. ඕනෑම කෙනෙකුට සියයට සියයක් නිවැරදි වෙන්න බෑ කුමන හෝ අඩුපාඩුවක් වැරද්දක් තියෙන්න පුලුවන් . අපි වැරදි අඩුපාඩු අමතක කරල හොඳදේ විතරක් ගමු.

  • @sahanattanayake9105
    @sahanattanayake9105 5 ปีที่แล้ว

    wooow,, nice

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 ปีที่แล้ว

    🙏💖

  • @chameera1605
    @chameera1605 5 ปีที่แล้ว +26

    රහතන් වහන්සේලා නිර්මාණ සිදු කරනවද? එසේ කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? රහතන් වහන්සේලාට ලෝකය පිලිබඳ අවබෝධ කරගැනීමට අන්තර්ජාලය අවශ්‍යද?

    • @liontvlk3926
      @liontvlk3926 5 ปีที่แล้ว +2

      Ohela oya kiyana rahath bava labuvoth nam rahath veccha kenek jivath vela vedak na rahath una gaman ayu sanskara atha eriya nm ivarai. lol. oi Buddhism kiyanne ehm kohevath hiravenna ugannana ekak nevei. anunta haniyak novana onama deyak karata prashnayak na rahathan vahanse unath ayu sanskara ath harinakan jivath venna ona. Thripitakaya poddak kiyavahan. zen katha gena hoyala balahn. lonthayanta budhu dahama match venne na budhu dahama thiyenne hithana minissunta

    • @chameera1605
      @chameera1605 5 ปีที่แล้ว +3

      Lakjaya TV රහත් භව ගැන හරියට නොදන්නා නිසයි ඇහුවේ. රහතන් වහන්සේලා මේ ලෝකයේ නියම ස්වභාවය ධර්මය තුලින් අවබෝධ කරගන්නවා. ඒ උතුමන්ට ලෝකයේ විස්තර දැනගනීමට අවශ්‍යතාවයක් ඇතැයි සිතන්නට බැහැ. ජීවත්ව සිටින තුරු කය පවත්වා ගැනීමයි, ධර්මය දේශනා කිරීමයි පමණයි උන්වහන්සේලාගේ අවශ්‍යතාවය කියලා මට හිතෙන්නේ.

    • @santafarhan5884
      @santafarhan5884 5 ปีที่แล้ว

      @@ashramaya aa kohomada?😃😁😁😂🤣🤣🤣😅😭😭😭

    • @rashmisamarasinghe7175
      @rashmisamarasinghe7175 4 ปีที่แล้ว +2

      @@liontvlk3926 ත්‍රිපිටකය කියවලා තිබ්බට මනුස්සයෙක් වගේ කතා කරන්න ඉගෙන ගන්න බැරි වුණාද ඔයාට. මේකෙ තියෙන ඔක්කොම comments වලට පැන පැන කුණුහරපෙන් reply දාලා. බුදුරජාණන්වහන්සේගෙ අනුගාමිකයො නම් කවදාවත් පරුෂ වචන කතා කලේ නෑ. මේ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ අනුගාමිකයො කතා කරන විදිය වෙන්න ඇති නේද? දන්නැති හින්දයි ඇහුවෙ😊

  • @deepthiabeyrathna1933
    @deepthiabeyrathna1933 4 ปีที่แล้ว +129

    මේ වාගේ වැඩසටහන් නිශ්පාදනය කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ බුද්ධ ශාසනයේ පිරිහීම ඉක්මන් කිරීම නම් වැඩසටහන සාර්තකයි.

    • @ekzzyy_boy
      @ekzzyy_boy 3 ปีที่แล้ว +1

      frist
      th-cam.com/video/1Mj7HZCHhgU/w-d-xo.html

    • @hashininisansala7805
      @hashininisansala7805 3 ปีที่แล้ว

      Ne ehem wenne ne.budu hmuduruwoth gihi kala mehem thmi

  • @grattaevinci170
    @grattaevinci170 4 ปีที่แล้ว

    I like that❤️

  • @imalkaayomi9938
    @imalkaayomi9938 2 ปีที่แล้ว

    Deergau wewa hamuduruwane

  • @hgjhjhghh9641
    @hgjhjhghh9641 5 ปีที่แล้ว +217

    හරෙන්ද්‍ර මහත්තයො ප්‍රශ්න අහන්න ඕන නම් මංගලාරාම පන්සලේ හාමුදුරුවෝ මුනගැහෙන්න මඩකලපු ගිහින් .

    • @madukachandrasekara3569
      @madukachandrasekara3569 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @sa-gj3kh
      @sa-gj3kh 5 ปีที่แล้ว

      ඇත්තමයි

    • @athalhubhub2613
      @athalhubhub2613 5 ปีที่แล้ว +1

      ou anna hamuduruwo

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 ปีที่แล้ว +2

      ආයෙ උත්තර දෙයි රෙදි නැතුව මඩකලපුවෙ ඉඳන් පයින් එන්න.රත්තරං ස්වාමින්වහන්සේ නමක් අපේ අම්පිටිය සුමනරතන ස්වාමින්වහන්සේ .

    • @amilakumara5891
      @amilakumara5891 4 ปีที่แล้ว

      මේ හරීන්ද මහත්තය 💰 යටයි නැතුවෙ මෙයාට පස්සෙ අමාරුවක් නෑ හරීන්දටත් සමන්තබද හිමි එක්කම දිවය ලෝකෙට නෙ නිවන් යන්න පුළුවන්

  • @asprproduction3416
    @asprproduction3416 4 ปีที่แล้ว +52

    අපි සරණ යන්න ඕනේ අමාමෑණී සමයක් සම් බුදු රජාණන් වහන්සේගේ, එහෙම නැතුව තමන්ගේ මතය බුද්ධ වචනය කරන්න හදන මේ වගේ කෙනෙක්ගේ නෙමේ..

    • @sampilimatalawwe2171
      @sampilimatalawwe2171 4 ปีที่แล้ว

      Well said!!!

    • @user-qo6xs5hr4q
      @user-qo6xs5hr4q 4 ปีที่แล้ว

      බුදුසරණයී සහතික ඇත්ත

    • @harshamadushan1252
      @harshamadushan1252 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මෙයාලා දන්නෑ බුදුන් වහන්සේ යනු කවරෙක්ද කියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසන කාලය අවුරුදු පන්දාහක් යත්ම ධාතු පරිනිර්වාණය සිදු වී තවත් වසර දහස් ගණනක් ගිය පසුව මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙනකල් ලෝකෙට බුදුන් වහන්සේ නමක් පහල වෙන්නෑ කියන එක නොදන්න ආටෝප බුදුන් ඇතුළු ආටෝප බෞද්ධයන්

  • @luckydesilva6733
    @luckydesilva6733 4 ปีที่แล้ว +5

    Aney Hamuduruwane, karunakara apita thawa deep bana Deshana karanna. I am following your teaching each and everyday. I need new directions regularly to follow the Path.. With respect and gratitude. Lakshmi ?

  • @renukamalkanthigunathilake8859
    @renukamalkanthigunathilake8859 2 ปีที่แล้ว +7

    සමිදාානෙනි ඔබ වහන්සේ ට දිර්ඝායු සමිපත්තිය ලැබෙිවා නමස්කාර වෙිවා සාදු .....................සාදු ..........සාදු ..

  • @Kalhara11
    @Kalhara11 5 ปีที่แล้ว +9

    කියන්න ගොඩාක් දේවල් තියෙනව 😂✊

  • @nibbana5028
    @nibbana5028 5 ปีที่แล้ว +1

    Superb. Brilliant start 👍.

  • @devikadevi8431
    @devikadevi8431 4 ปีที่แล้ว +24

    මහනෙනි මාගේ දර්මය පහුරක් වගෙ එය උකලි සංසාර සාගරයේ න් එතෙර වීමට මිස කර තබාගෙන යාමට නොවේ , බුදුන් වහන්සේ

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +12

    මුකුත් නොකියම්..මන්ද ,දොස් පැවරීමෙන් පාපයක් වන හෙයින්...බලාසිටින්න කාලය ආ විගස කරපු අකුසල් වල්ට වන්දිගෙවීමට සිදු වෙයි..

  • @malithperera1671
    @malithperera1671 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @r.a.nandaninandani8146
    @r.a.nandaninandani8146 2 ปีที่แล้ว

    Oba wahanseta budusaranai 🙏🙏🙏🙏🙏

  • @santafarhan5884
    @santafarhan5884 5 ปีที่แล้ว +32

    අකමැති නම් අහන්න එපා.කැමති අය විතරක් අහපුවා වේ.😁😅😁😂

  • @saleeveryone8201
    @saleeveryone8201 ปีที่แล้ว +3

    අනේ අපේ උතුම් වු බුදු දහම.කවදාවත්
    පිරිහීමට පත් නොවේවා

  • @shiransoysa3706
    @shiransoysa3706 2 ปีที่แล้ว

    👍👍👍

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 3 ปีที่แล้ว +7

    Thumbnail එක විතරක් බලලා කමෙන්‍ට් කරන්නේ නැතුව ෆුල් වීඩියෝ එක බලන්න මෝඩයිනේ

  • @jayashanmadushanka2697
    @jayashanmadushanka2697 4 ปีที่แล้ว +19

    කතාවෙන් ගන්න පුලුවන් හොද දේ අරගන්න.. මොනව වුනත් ඔලුවට වදින්න බනක් හෝ වෙන දෙයක් වුනත් කියන්න පුලුවන් එකම කෙනා මේ හමුදුරුවො විතරයී.. රහත්ද නැද්ද අපිට අදාල නෑ..

    • @jeevanthailleperuma7177
      @jeevanthailleperuma7177 4 ปีที่แล้ว +1

      Muge ganna deyak naha mu kiyanne vikara

    • @hasanga286
      @hasanga286 2 ปีที่แล้ว +1

      @@jeevanthailleperuma7177 ඒ ඔබට පමණයි.

  • @sachiyamachan6569
    @sachiyamachan6569 4 ปีที่แล้ว

    Api oba samagi ape hamduruwne

  • @otec8894
    @otec8894 ปีที่แล้ว

    😊

  • @lahirusandeep881
    @lahirusandeep881 4 ปีที่แล้ว +8

    හොද කතාව මෙවගෙ සමජෙකට ගැලපෙන ව්දියට ඉන්න හාමුදුරුවෝ නමක්❤️✌️

  • @santafarhan5884
    @santafarhan5884 5 ปีที่แล้ว +11

    මේ වගේ ධර්මයක් අහන්න හම්බෙන්නේ පෙර කළ පිනක.💓💓💓

    • @santafarhan5884
      @santafarhan5884 5 ปีที่แล้ว +1

      @@ashramaya ඒක ඇත්ත කතාවක්. කාට කිව්වත්.😂

    • @santafarhan5884
      @santafarhan5884 5 ปีที่แล้ว +1

      @@ashramaya රහත් වුණත් උපසම්පදාව පිළිවෙලට ගෞරව කරන්න ඕනලු. ඒකලුනේ සම්ප්‍රදාය. 😂.
      අනික රහත් වුණත් කිසි ලොකු කමක් නෑ කියලා ඒකෙන් පේනවා.
      සාදු සාදු සාදු

    • @santafarhan5884
      @santafarhan5884 5 ปีที่แล้ว

      @@ashramayaඒක ඉතිං එයාගෙන් ගිහිල්ලා ගන්න අපි දන්නවයැ. 😂😂😂😂
      හැබැයි ජනාධිපති වුණත් වැරදි නම් වැරදියි කියලා බනිනවා

    • @santafarhan5884
      @santafarhan5884 5 ปีที่แล้ว

      @@ashramaya උඹට කියන එක තේරෙන්නැද්ද ගොන් හරකෝ ජනාධිපතිට තමා බැනලා තියෙන්නේ.
      ජනාධිපති ග්‍රාමසේවක උන නිසා පේන්නැද්ද රටට වෙලා තියෙන දේ.
      හැමතැනම ත්‍රස්තවාදී,
      නායකයෙක් උනහම කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන.
      මොන මෝඩ මූසලයෙක් ද මන්ද උඹ.
      😂😂😂😂😂😂
      නායකයෙක් උනාම නායකයා කියලා පෙන්නන්න ඕන.
      නැත්තං ඇවිල්ල පිටිපස්සෙන් ඇරලා යනවා.
      😂😂😂😂

  • @kithmikithmi8656
    @kithmikithmi8656 4 ปีที่แล้ว

    🙏

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +2

    ඉන්ටු කරනවා 😀😀

  • @sppereira224
    @sppereira224 3 ปีที่แล้ว +27

    මොනවා උනත් ඇත්ත කතා කරනවා

  • @dermasaudi9393
    @dermasaudi9393 5 ปีที่แล้ว +3

    Namaskaraya wevaa oba vahanseta godak vadagath dayak egana ganna labuna🙏🙏🙏🙏🙏🙏

  • @otec8894
    @otec8894 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ මේ ❤❤❤❤❤

  • @sportcars2987
    @sportcars2987 5 ปีที่แล้ว

    Obavahanse hari.oya jevithayama thamayi apitath thibune.hoda sakachchavak.

  • @rose-bl5cz
    @rose-bl5cz 3 ปีที่แล้ว +28

    මුලු video එකම බැලුවා කිසිම වරදක් දකින්න නැනේ. කියන හැමදේම ඇත්ත. ඇයි මිනිස්සු බොරැවට කලබල වෙලා 😂😂😂

    • @hasanga286
      @hasanga286 2 ปีที่แล้ว +1

      මිනිස්සු සත්‍ය පිළිගන්න කැමති නෑ ඒකයි. 😁

  • @malithanaveen1299
    @malithanaveen1299 5 ปีที่แล้ว +3

    V8 sahara😍🔥

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 3 ปีที่แล้ว

      Okkoma pansal wala thiyenne supiri car neda.ei me panasala gena pamanak mathak wenne