#Koreanlifevlog16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කොරියන් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට,මොනවගේ ආයතනක් ලැබේද ?ඔයාලට තියෙන තවත් ප්‍රශ්නයක්,ගොඩක් දුරට කොරියාවෙ කම්පනි එකි නෙකට ආසන්නව තමා පිහිටල තියෙන්නෙ,කොහොම උනත් ටිකක් පාලු ගතියක් නම් දැනෙනව, ආරක්ශාව 100%ම තියෙන නිසා කාන්තාවන්ට උනත් බය නැතිව රැකියාව කරන් ඉන්න පුලුවන්..ඒ නිසා කාන්තා,පිරිමි හැමෝම මොරාල් එකෙන්ම එන්න ඕන කොරියාවට ....
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
    #Koreanlifevlog#Manju with southkorea
    #eps tropic exam#Bts

ความคิดเห็น • 403

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 ปีที่แล้ว +33

    තමන්ගේ රැකියාවත් කරගෙන දකින දේ TH-cam එකෙන් ලෝකෙටම පෙන්නන සුන්දර මිනිසා. මන්ජු අයියා.😊😊😊❤❤👍👍👊👊

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +23

    මංජු අයියා.... පට්ට ඒක.... එන්නම හිතෙනවා... ඒ හීනේ ඔක්කෝටම හැබෑ වෙන්න ඕනි... ජය වේවා මංජු අයියා...චතූ අයියා....

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว +13

    නියමයි මංජු අයියා....කොරියාවේ වටපිටාව අපිට පෙන්නුවට ගොඩක් ස්තුතියි 🇰🇷❤

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +11

    මොනවා උනත් ආතල් එකේ ඉන්න මරු ඩබලක්.ගොඩක් පිං අපිව රවුමක් එක්කන් ගියාට..
    පරිස්සමින් ඉන්න බුදු සරණයි!❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️👍

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +5

    විඩියෝ එක නියමයි අයියේ කොරියාවේ අලුත් අද්දැකිමක් හිතන් නැති වෙනස්ම විදිහේ දෙන්නම නියමයි දෙන්නටම බුදුසරණයි 🇱🇰🇰🇷😍

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +3

    නියමයිනේ ....පරිස්සමින් ඉන්න ...video aka සුපිරි ...

  • @slfamily8686
    @slfamily8686 3 ปีที่แล้ว +1

    ලගදි chanal එක දැක්කෙ සේරම video බැලුව සුපිරි .ජයවේවා❤❤

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +14

    මංජු අයියා නියමයි ❤️ චතුඅයියා නියයයමායි❤️😂

  • @anushkadilshan9141
    @anushkadilshan9141 3 ปีที่แล้ว +5

    අම්ම්බෝ විඩියො එක දැක්කාම නිකන් කන්තාරේට වැස්සක් ව්වා වගේ.🖤🖤

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +2

    මම ඉන්නෙ කුවෙටිවල පුතේ මම ඔයාගේ විඩියෝ ගොඩක් බැලුව හරිම සතුටුයි බුදු සරනයි සියලු දෙනාටම

  • @mila7048
    @mila7048 ปีที่แล้ว +1

    මරු video එකක් 💙👌

  • @ashanashan9951
    @ashanashan9951 3 ปีที่แล้ว +3

    Ammo patta manju ayiye.😍😂

  • @achinthathathsara9085
    @achinthathathsara9085 3 ปีที่แล้ว +3

    සුපිරියක්... ❤️

  • @imeshpiyumal7832
    @imeshpiyumal7832 3 ปีที่แล้ว +2

    පරිස්සමට ඉන්න අයියේ ජයවේවා❤

  • @banukanavin4825
    @banukanavin4825 3 ปีที่แล้ว +3

    බයික් එක පට්ට නේ මන්ජු අයියේ ❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      හපොයි ජීවිතේ බේරුනා ඇති

  • @spebtv
    @spebtv 3 ปีที่แล้ว +3

    නියමයි මංජුවෝ ❤️🇰🇷

  • @sana-gx5st
    @sana-gx5st 2 ปีที่แล้ว +1

    මංජු අයියා නියමයි..🔥

  • @laxmannalindha2802
    @laxmannalindha2802 2 ปีที่แล้ว +1

    Great episode manju ayya with friends thanks 🙏 for the video

  • @slyaka161
    @slyaka161 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකම බැලුවා.පට්ට ආසයි.

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Manju catu malliyo oyala danatama taruwan saranai satara warama devi pehitai parisaman inna malliyo 🌻🙏🌻🙏🌻🙏🇰🇼

  • @senurasesitha2875
    @senurasesitha2875 3 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ එකක් එන්නෙ කොයිවෙලාවෙද කියලා බලන් ඉන්නේ සුපිරි😍😍😍

  • @chamodnethsara1614
    @chamodnethsara1614 3 ปีที่แล้ว +1

    අඩේ එකනම් නියමයි මංජු අයියේ 🇰🇷🇰🇷❤️😍.. දෙන්නගෙම විඩියෝ ෆ්ට්👌♥. පරිස්සමින් අයියේ ..

  • @spebtv
    @spebtv 3 ปีที่แล้ว +1

    2nd comment 😁

  • @chathurangaayomal9840
    @chathurangaayomal9840 2 ปีที่แล้ว

    අයියේ මේ video එක දැන් බලන්නේ..free time එකක් සෙට් උනා.🇰🇷❤️

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 3 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නා ඔහේ ඉද්දිම කොරියාවට එන්න තිබුනා නම් පට්ටම ගේමක් ගහන්න තිබ්බා බ්‍රෝ...
    හෙනම ආසයි ඔයාලා එක්ක සෙට් වෙලා ඕම වැඩ ටිකක් කරන්න ජීවිතේ ගොඩ දාගන්න ගමන්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      මම නැතත් චතුව ඉන්නව

  • @kaweenrashmitha1635
    @kaweenrashmitha1635 3 ปีที่แล้ว +2

    මාරයී අයියා ජය වේවා 🤞👍

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice exam karala mamath aniwaren enawa exam karana ayatath exam hodata karanna padam karala jaya wewa nice video KOREA KR

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +1

    බය කොහවෙතත් පටිටම ලස්සනයි මංජු අයියා.

  • @dinushachandramali9247
    @dinushachandramali9247 3 ปีที่แล้ว

    Aiye oya karana video balala apehitha shakthimath karaganna loku udauwak.atthenma loku deyak aiya karanawa.niyamai aiye.👍👍👍😊😊😊🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kaviduthekshan6536
    @kaviduthekshan6536 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියා පරිස්සමෙන් ඉන්න❤️⃟💦⃟❤️⃟💙⃟💚⃟💓🤘☞⃟̉̉̉̉̉̉̉̉̉̉̉̉̉̉̉̉̉🍃🌸

  • @avishkadilshan4443
    @avishkadilshan4443 3 ปีที่แล้ว +6

    අයියෙ එතකොට කම්පැනි මාරු කෙරේ නැත්තං දෙවනි පාර විභහගේ ලියන්නැතුවම ගන්නවද?
    වීඩියෝ එකනම් සුපිරි අයියෙ මම බලපු හොදම ආතල්ම වීඩියෝ එක🤗🇰🇷🇱🇰🤙

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ඔව් එහෙම එන්න පුලුවන් කමක් තියෙනව .

  • @ashanramanayake6531
    @ashanramanayake6531 2 ปีที่แล้ว

    සුපිරියක් මංජු අයියේ ❤️😍

  • @TimeToCinemaSL
    @TimeToCinemaSL 3 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක්✌️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      🇰🇷💪❣️

    • @TimeToCinemaSL
      @TimeToCinemaSL 3 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea aiye page ekta msg ekk dmm blnnoo😍❤️

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว

    Maru bodera na Aiya. Thawa ona mawaga video ❤️💪

  • @achinthathathsara9085
    @achinthathathsara9085 3 ปีที่แล้ว +2

    මරු ඩබලක්... 😂❤️

  • @gayankaveesha5657
    @gayankaveesha5657 3 ปีที่แล้ว +1

    1 views 1 coment 🥳🥳

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ❣️❣️❣️❣️💗💗🇰🇷🇰🇷😍

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +1

    Supiri digatama videos ona 👍👍💪💪🇱🇰🇱🇰

  • @ireshchandimal688
    @ireshchandimal688 3 ปีที่แล้ว +2

    අද දෙන්නම ඉන්නවා නේ 👍👍

  • @Tharindu_priyankara.
    @Tharindu_priyankara. 3 ปีที่แล้ว +1

    ඔයාල කියන දේ අහං ඉදල මමත් කෝමහරි කොරියාවට එනවමයි 😊

  • @menakaheshan6921
    @menakaheshan6921 2 ปีที่แล้ว

    Niyamai manju aiya

  • @indikachamara2273
    @indikachamara2273 3 ปีที่แล้ว +1

    නියමයි දෙන්නම පරිස්සමෙන් 😀😀😄😘

  • @kaveeshnethmina4861
    @kaveeshnethmina4861 3 ปีที่แล้ว +1

    සුපිරි මංජු අයියා ❤️ චතූ අයියා

  • @hasi2498
    @hasi2498 3 ปีที่แล้ว

    Aiyya video ekk dankan balagena hitiye ❤️

  • @dula4464
    @dula4464 3 ปีที่แล้ว

    Niyamai manju ayya ♥♥ video eka thawa ekak oni

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว

    😮Maarama beautiful 🌹 place eka.👍🙏☸️ Jayawewa budusaranai☸️🙏

  • @sheltananura1878
    @sheltananura1878 3 ปีที่แล้ว

    සුපිරී මන්ජු අයියේ...😁👍👍

  • @gayankaveesha5657
    @gayankaveesha5657 3 ปีที่แล้ว

    Nice bro, congratulations💖💖👍, need more videos🖐️🖐️

  • @darshanamadushan802
    @darshanamadushan802 2 ปีที่แล้ว +1

    ඒක මග ඇරිල තිබ්බෙ අයියෙ 😁❤️

  • @tharaka9948
    @tharaka9948 3 ปีที่แล้ว +1

    නියමයී අයියේ..🇰🇷❤️

  • @bp3ts7np
    @bp3ts7np 2 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @DiazDizza
    @DiazDizza 3 ปีที่แล้ว +5

    24:40 ඒ බල්ලා නම් ගෑනු බල්ලෙක්ද කොහෙද ..😂 අම්බෝ අයියේ ආතල් ගන්න එපා...😂😂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      හී ඔව් බුරනව නවත්වන්නෙම නෑ

    • @DiazDizza
      @DiazDizza 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea මංජු අයියේ සුපිරී ....දිගටම කරන් යන්න ..මොන ප්‍රශ්න ආවත් නවත්තන්න එපා...ඔයාට ජය..

  • @sanduned9208
    @sanduned9208 3 ปีที่แล้ว +1

    "Seoraksan"පැත්තෙ එහෙම රවුමක් දාන්න යන්නේ නැද්ද මංජු අයියේ.?පුළුවන් දවසක යමු.. අදත් සුපිරි❤️🔥 ...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ගියේ නෑ ඉස්සරහට බලමුකො

    • @sanduned9208
      @sanduned9208 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🇰🇷❤️

  • @chathuonline17
    @chathuonline17 3 ปีที่แล้ว +3

    කොහොමද අපෙ පැත්ත... 😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      හොල්මන් තමා බය..😁😁💪🇰🇷

  • @kasunbandara2029
    @kasunbandara2029 3 ปีที่แล้ว

    සුපිරී අයියල....👍👋👌

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️ ජෝඩුව

  • @haselikadilrukshi842
    @haselikadilrukshi842 3 ปีที่แล้ว

    Me wage dewal danuwath karana eka mara watinawa. Enna inna kenekta hitha hadagena enna puluwan ethakota.. Thank you ayya 👍

  • @shashinisanjana2738
    @shashinisanjana2738 3 ปีที่แล้ว +3

    Okkomat hari bicycle eka tamai wede... 🙁😅 holmanut tiyed... 😄😄 palui wge..hebei 🙁...hebei nidahas...🙂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ඔව් හොල්මන් තියෙනව

  • @dulajjanitha6380
    @dulajjanitha6380 ปีที่แล้ว +1

    අයියෙ කොරියන් එන්න උස බලපානවද

  • @chamibro4330
    @chamibro4330 ปีที่แล้ว

    හැම ගෙදරකම කාර් එකක්....ඒකට අපේ රටේ වීල් එකක් ගන්නත් පුදුම කට්ටක් කන්න ඕනි💔

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +1

    කට්ට කනවා කියන්නේ ඕකට තමා 👍👍👍✌️✌️🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @lakshanmadushanka5772
    @lakshanmadushanka5772 2 ปีที่แล้ว

    මන්ජු අයියා ඔහෙ බයික් එකක් එහෙම පදින්න ලයිසන් ගන්න ඔනද🥲🥲🥲

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 2 ปีที่แล้ว

    නියමයි අයියේ🥺💜🇰🇷

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว

    Ela ayya

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga9311 3 ปีที่แล้ว

    Supiri aiye..kiyanna wachana nee ❤️✨️✨️✨️❤️

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +1

    බොරු කියලා බය කරනවා නේද හොල්මන් ගැන😅😅😅. Sounds හොඳයි අද Balance 👍👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      Phone sound ..🇰🇷😍

    • @kmlsrilanka6100
      @kmlsrilanka6100 3 ปีที่แล้ว

      කලින් එකේ sounds balance නැති ගතියක් තිබුනා අයියේ, මේකේ එහෙම නෑ, Cam එක මොකක්ද

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    Gonjiam Psychiatric Hospital gena video ekak karannako aiiye koreawe jaya wewa

  • @priyanthkumara8243
    @priyanthkumara8243 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @vikumsweerasinha8524
    @vikumsweerasinha8524 2 ปีที่แล้ว

    සුපිරි

  • @sepath9301
    @sepath9301 3 ปีที่แล้ว +1

    ayye company wallinda electricity walata ape gewannne

  • @mylifeisbts962
    @mylifeisbts962 3 ปีที่แล้ว

    මරු අයියෙ ජය වේවා 👍👍👍💔

  • @pubudusageesh6126
    @pubudusageesh6126 3 ปีที่แล้ว

    Manju ayye huga dawasakin oyage video eka balanne

  • @tharinduchathuranga4150
    @tharinduchathuranga4150 ปีที่แล้ว

    Manju aiye මත්ද්‍රව්‍ය pawichchi krpuwa baladdi kochchra kleka ahuwenwada

  • @hirushadilan8902
    @hirushadilan8902 3 ปีที่แล้ว +6

    කොරියාවෙ භුතොයොත් හොද ඇති

  • @hashangith4513
    @hashangith4513 2 ปีที่แล้ว

    ආසම නිනයාක් අයියා😍😍

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 3 ปีที่แล้ว

    Dennama parissamin...exam liyanna balan inna apitath sir gen ahala vistharayak kynnko.❤️👌

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u ปีที่แล้ว

    එල

  • @StKumara
    @StKumara 3 หลายเดือนก่อน

  • @newsongtrms2705
    @newsongtrms2705 3 ปีที่แล้ว +1

    aiyee...koreawata enna korean class ekee fees eke idan passport,visa okkotamath ekka samanyayen baluwoth keeyak withara yanwada? please reply to me...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ලක්ශ 3ක්4 ඊට අඩු මිසක් වැඩි නෑ

  • @isurulakshan8588
    @isurulakshan8588 ปีที่แล้ว +1

    මොන්ව උනත් චතු අයියා යි මන්ජු අයිය යි තාමා ගැලපෙන්නෙ

  • @anjanadamithkumara7574
    @anjanadamithkumara7574 3 ปีที่แล้ว

    niyamayi bn ❤❤❤

  • @sankaniro5174
    @sankaniro5174 ปีที่แล้ว

    කමිබි නේමෙි කන්සිනා l.t.t aya tama oka pavici kara dan army akan pavicei karanawa

  • @Chuti12-j2r
    @Chuti12-j2r 2 หลายเดือนก่อน

    💖💖💖💖

  • @Mrcharu
    @Mrcharu 3 ปีที่แล้ว +2

    අර කැලේ වීඩියෝ එක්කක් දාන්න බැය්ද නිවාඩු දවසක ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      හපොයි බයේ බෑ

    • @Mrcharu
      @Mrcharu 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 😅ok

  • @MalahaMalaha
    @MalahaMalaha ปีที่แล้ว

    🎉

  • @sripali231
    @sripali231 ปีที่แล้ว

    👍🥰

  • @malithmendis10
    @malithmendis10 3 ปีที่แล้ว

    Supirii ayya.

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว

    chatu bike eka allannema gal watiya pattata ...😀 .nice video

  • @akilakaushalya4946
    @akilakaushalya4946 2 ปีที่แล้ว

    ලන්කාවෙ ඉදලා එන අයට කොරියාවේ taekondo iganaann barida

  • @susanthmd6491
    @susanthmd6491 2 ปีที่แล้ว

    Oya colla badalathnadda koheda parissan karapan aiye.

  • @shehandiluka2267
    @shehandiluka2267 3 ปีที่แล้ว

    මන්ජු අයියා එලම ඈ

  • @Crafts_and_Tech_DIY
    @Crafts_and_Tech_DIY ปีที่แล้ว

    Bike ekak ehm padinna puluwanda ohe mehe lison eken ba neda

  • @shanakaweerasingha6
    @shanakaweerasingha6 3 ปีที่แล้ว

    මංජු අයියෝ විඩියෝ එකක් දාන් නැද්ද හැමදාම උදෙට බලනවා දාලාද වීඩියෝ එකක් කියලා 😥😥

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 3 ปีที่แล้ว

    Manju aiye niyamai

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +1

    බයිකයක් පදින්න ලයිසන් ඕන ද

  • @user-vf9hu9zz4m
    @user-vf9hu9zz4m 3 ปีที่แล้ว +1

    ඇයි අයියා කිව්වේ කොරියාවට එද්දී පීනන්න පුලුවන්ද කියලා

  • @pasindulakshan374
    @pasindulakshan374 3 ปีที่แล้ว

    Niyamai ayya👍❤. Koriyawe companyda idikirimda hoda job karanna

  • @lasanthakumarakorea5828
    @lasanthakumarakorea5828 3 ปีที่แล้ว

    Yaluwo na

  • @Pradeep93108
    @Pradeep93108 3 ปีที่แล้ว +1

    ❤❤

  • @sudeshpiumal5810
    @sudeshpiumal5810 2 ปีที่แล้ว

    දංවැලි කමිබි නෙවෙයි ඔවට කියන්නේ කන්සිනා කියලා ආමි කැමිප් වල තියෙනවා වැටවල් වල

  • @shehandiluka2267
    @shehandiluka2267 3 ปีที่แล้ว +2

    වියට්නාම් පොරගෙ ඇගිල්ලක් ගියා කිව්වමන්ම් බය හිතුණා ඕයි. නාකි චතුවා බය කරන්වානේ මගුල 😂