කොරියාවේ නගර සභාවක් ක්‍රියාත්මක වෙන හැටි | South Korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කොරියාවේ නගර සභාවක් ක්‍රියාත්මක වෙන හැටි
    කවුන්ටර් 10කින් ඕනම වැඩක් කරගන්න පුළුවන්.
    ලංකාවේ රාජ්‍ය සේවයටත් ආදර්ශයක්.

ความคิดเห็น • 355

  • @koreannetwork
    @koreannetwork ปีที่แล้ว +63

    ලෝකයෙ ඇත්තටම තියෙන දේවල් කරන්න පුලුවන් දේවල්.. කොරියාවේ ඉන්න අපිනම් ඇත්තටම අත්විදින පහසුකම්.. තව නොදකින කොච්චර දෙවල් තියෙනවාද.. අපේ රටේ මේ වගෙ පහසුකම් ජනතාව වෙනුවෙන් කවදා ඉටුවෙයිද...... ?????

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +14

    මගේ දෙවැනි මවු බිම මට ඡිවිතේ නැගිටින්න උදවු කරපු ඡිවිතය ගැන කියා දුන්න මගේ ලංකාවට ඩොලර් ගෙනත් දුන්න මගේ ඡිවිතයේ හොදම තරැන කාලය මිහිපිට මනුෂයයන්ට දරා ගන්නට ඉතා අමාරැ දේශගුනයක ඇගේ හයියට වඩා හිතේ හයියෙන් වැඩ කරපු දකුනු කොරියාව ආදරෙයි ලංකාව වගේම දකුනු කොරියායටත්

  • @indurupasinghe876
    @indurupasinghe876 ปีที่แล้ว +47

    ඇත්තමයි හරි ආසා හිතුනා.පිලිවෙල, ලස්සන , ක්‍රියාශීලී බව, පිරිසිදුකම සියල්ලම එකට කැටි වෙලා තියනවා .වටිනවා ගොඩාක් මේ දැනුවත්කිරීම්..

  • @apikoreangia
    @apikoreangia ปีที่แล้ว +37

    අද අපේ රට තියන තැනින්..යා යුතු තැන තමයි ඔබ දකින්නේ..මේ තැනට එන්න අපට ඕන උවමනාව, සහ සැවොම එක්ව වැඩකිරීම තමයි වෙන්න ඕන .හැම දේම එන පිලිවලට..විශේෂත්වයක් නෑ..ජනපති ආවත් එයාටත් එකයි..අපට වැඩක් කරගන්න ලංකාවට වඩා කොරියාවේදී ලේසියි...හදමු සිහින දේශයක් අපේ රටෙත්...චතුර අයිය, හංගුක් ලංකා ස්තුතියි බෝහෝම 🇱🇰🤝🇰🇷

    • @vishaldilash4005
      @vishaldilash4005 ปีที่แล้ว +1

      Ape wage deshapalakayata kade Yana media hinganno elawanna one issella

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +1

      @@vishaldilash4005 හැම ලබ්බටම දේශපාලනය ගාව ගන්න එපා

    • @niranjanprasad9730
      @niranjanprasad9730 ปีที่แล้ว

      Mun thma me rata kanna udau krapu hethth.😂

  • @lahirulahirumadusanka4230
    @lahirulahirumadusanka4230 ปีที่แล้ว +32

    අපි මෙච්චර ආදරේ කොරියාවට ඒ නිසා ආදරෙයි දෙවනි මව්බ්ම...❤❤❤❤❤

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      කොරියාවේ පුරවැසියෙක් විවාහ වුනේ නැති නම් PR එක ගන්න අමාරුයි නේද ?

  • @upendraperera8921
    @upendraperera8921 ปีที่แล้ว +26

    අපේ අයට මෙහෙම එකක් පෙන්නපු එකනම් ලොකු දෙයක් ..ඉගෙන ගන්න දේවල් ගොඩක් ..බොහොම ස්තූතියි චතුර අයියෙ

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +24

    අපි ලංකාවේ මේහෙම නැහැ කියල දුක් වෙනවට වඩා.. මම හැදෙනව කියල හිතුවානම් . අපි හැදෙනව කියල හිතුවානම් ... මගේ රටත් ගොඩක් ලස්සන වෙයි...
    ඉන්දිය සාගරයේ මුතු ඇටය..
    ඔපදාන්න පුළුවන් අපිටමයි... 🇱🇰
    අපි ඒදේ කරමු.
    මගේ මව් බිම ලෝකයේ ලස්සන රටක් කරමු...
    ජයවේවා thank for sharing ❤

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +3

      මම හිතුවට වැඩක් නෑ පාලකයෝ ඇදේට යනවනමි කාලකන්නි පාලකයන්ට ඕව පෙන්නන්න ඕන

  • @werscom792
    @werscom792 ปีที่แล้ว +46

    චතුර ඔයාගෙ හැකියාව මේ වගේ දේකට දෙන එකට Respect

    • @Nisha123-v6g
      @Nisha123-v6g ปีที่แล้ว

      ලංකාව විනාශ කරපු තව එකෙක්

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว

      Mokadda ban muge hakiyawa... mewa okkoma daka daka rata kapu kalakanninta kade yana ekada?

    • @charakaperera9249
      @charakaperera9249 ปีที่แล้ว +1

      කඩේ යාමේ හැකියාවද?

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 ปีที่แล้ว

      @@shawnboy85
      රාජපක්ෂලා බලයට ගේන්න ,
      ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ගෝත්‍රිකවාදය අවුස්සලා කොම්බු නාලිකාවෙන්
      ජනතාවට වපුරපු එකා

  • @chinthakaprabath516
    @chinthakaprabath516 ปีที่แล้ว +40

    දෙවෙනි මවුබිම...ආඩම්බරයි දකුණු කොරියාවේ ජීවත් වෙන්න ලැබුණ එකට...❤💐🙏🇰🇷

    • @wasanthajayalath2702
      @wasanthajayalath2702 ปีที่แล้ว

      Ekatath pina thiyenna oni.oyata wagema.

    • @travellanka7342
      @travellanka7342 ปีที่แล้ว

      PR එක ගන්නේ කොහොමද

    • @chalanagunarathna5088
      @chalanagunarathna5088 ปีที่แล้ว

      Maru

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว

      ලංකාවේ කාලකන්නි ,ඊර්ෂ්‍යාකාර රාජ්‍ය සේවකයන් නැත්නම් මේ වෙත්දිත් මම සහ මම වගේ විශාල පිරිසක් අද ඔය රටේ නීත්‍යානුකූලව වැඩ කරගෙන ජීවත් වෙනවා.ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශය කියන රජයේ ආයතනය අපිට ඔය රටට එන්න තිබුන නීත්‍යානුකූල අවස්තාව අහිමි කරා... රාජ්‍ය සේවය ඊර්ෂ්‍යාකාර යි ලංකාවේ ....

  • @chamalianuruddika1339
    @chamalianuruddika1339 ปีที่แล้ว +3

    Excellent chathura aiya... ඇත්ත මෙහෙම system change එකක් කළා මමත්.ලංකාවේ එක්තරා ආයතනයක. අන්තිමට සම්මානයක් ලබාගත්තා. සම්මානෙ ගන්න මහන්සි වුණූ මම දන්නෙත් නෑ සම්මානය ගන්න ආයතනයේ අනික් අය ගිහින්.
    ඒකෙන් නමක් නෑ. මේ video එක බලලා මට දූක හිතුනා.ඔය job bank system එක මගෙත් හීනයක්. මම ,productivity development management diploma එකක් තියන කෙනෙක්. අදහස් නම් ගොඩයි.අපි නැගිටිනවනම් පහළම අඩියෙන් system එක හැදෙන්න ඕන.දැන් ගොඩක් අය අඩුවයසින් බඳිනවා.බබාලා හදාගෙන එක්කෙනාගේ පඩියෙන් ජීවත් වෙනවා.හැම නගරයකම හොඳ තත්වයේ daycare එකක් දැම්මා නම් බාල වයස්වල ශ්‍රමය අපතේ යන්නැහැ.
    ගම්වල සමිති ඇතිවෙන්න. හැබැයි ඔක්කෝම මරණාධාර සමිති.ඒවාගෙන් ගමේ පාරක් සුද්ධ කරගන්න උපදෙස් අනුබල ලැබුනනම් මෙහෙම ගංවතුර නායයාම් රජයෙ වියදමකින් තොරව විසඳගන්න තිබ්බා.
    ප්‍රාදේශීය ලේකම් තුමා ඇහැටවත් දැකලා නැහෑ.සංවර්ධන නිලධාරීන්, ග්‍රාමසේවක දකින්න නැහැ.පවුල් සංවර්ධන නිලධාරි දකින්න බබෙක් ලැබෙන්නම ඕන. මේ නිලධාරින් මාසෙකට දවසක් ගමක සමිතියකට ආවානම් දුෂණ අපරාධ අවම කරගන්න තිබ්බා.
    මිනිස්සු ඔහේ දුවනවා. , Technology එකත් එක්ක update නෑ.
    කාලගුණ වාර්තා කලින් ගන්න පුළුවන් චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන බොහෝ දුරට. එහෙම තියෙද්දි ගොවිතැන් කරලා වැස්සෙන් හානි නියගෙන් හානි කියනවා.තාමත් කරන්නෙ රජයෙ නිලධාරීන් පොත් කුරුටු ගෑම.
    මේ video එක බලලා ඒ විදියට ඩෙස් පුටූ, මල් පෝච්චි, කාපට් මාරු කරලා system change කරයි.ඒත් knowledge sharing කරලා system change කරන්නෙනම් නැතිවෙයි... 😔

  • @traveltencanada4545
    @traveltencanada4545 ปีที่แล้ว +2

    ඇත්තටම කොරියාව ජපානය කියන රටවල් හරිම පිලිවෙලට වැඩ කරනවා.ටෙක්නොලොජි එක හොදටම තියෙන රටවල්.විනය උනත් උපරිමයෙන්ම තියෙනව.මන් කාලයක් කොරියාවෙ හිටියා.තාමත් ආදරෙයි කොරියාවට.මන් දැන් ඉන්නෙ කැනඩාවෙ.මෙහෙත් මන් දැක්කෙ නෑ කොරියාවෙ තියෙන සමහර දේවල්.....ආයෙත් එනව දවසක ඇවිත් යන්න කොරියාවට....❤️❤️❤️

  • @s.i.bandara2751
    @s.i.bandara2751 ปีที่แล้ว +75

    මරු ආ අපෙ රටේ විතරයි ඉංග්‍රීසි උඩ දාගෙන හැම ආයතනයක්ම හදලා තියෙන්නෙ එයාලගෙ හැමතැනම එයාලගෙ භාශාවට සංස්කෘතියට මුල් තැන 💖

    • @RS20223
      @RS20223 ปีที่แล้ว +10

      ඇත්ත 👍 මෙහෙ සිංහල වලට වඩා ඉංග්‍රීසි වලටනෙ මුල් තැන😑

    • @chamikaniroshan5398
      @chamikaniroshan5398 ปีที่แล้ว

      👍

    • @lahirutravince3131
      @lahirutravince3131 ปีที่แล้ว +6

      English ටිකක් ඉගනගත්තට පාඩුවක් වෙන්නෙ නෑ නේ.

    • @mahagedarahousesale4210
      @mahagedarahousesale4210 ปีที่แล้ว +1

      Dostara kenekwat ehe inglish use karanne ne

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      බ්‍රිතාන්‍ය යටත් විජිත ඔක්කොම ඉංග්‍රීසි උඩ දාගෙන ඉන්නේ
      ලංකාව විතරක් නෙමෙයි

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +50

    අපි පවු බොල.🇱🇰
    කිසිම රට ගෙන කැක්කුමක් නැති පාලකයෝ නිසා මෙච්චර හොඳ රටක් විනාස උනු හැටි.
    මෙතෙක් රට ගෙන ගිය පාලකයන්ට සාප වේවා.(දුක් විදින මිනිසුන්ගේ නාමයෙන්)🙏

    • @user-wu1jc7zr4y
      @user-wu1jc7zr4y ปีที่แล้ว +3

      පාලකයින්ට බනින්න කලින් පාලකයින්ව පත් කරපු තොපි වගේ දස බල්ලන්ට බනින්නෙ නැද්ද? තොපි පාලකයො පත් කරන්නෙ පඩි වැඩි කරගන්නයි, ජොබ් ගන්නයි නේද?

    • @slchinthaka6465
      @slchinthaka6465 ปีที่แล้ว

      @@user-wu1jc7zr4yතෝනේ පකෝ දස බල්ලා.අලි ඉස්සරහට දාගෙන ඉන්න පකයා.අහ ගන්න එපා පකෝ
      තෝ දන්නවද පකෝ මම එක රජයකින් හරි ජොබ් එකක් ගත්තා කියලා.දන්නැති පයි#@ල් කියවන්නැතුව.වැඩක් බලන් හිටපන් පකෝ.
      අනික තෝ නම් මට පේන විදිහට කඩේ ගිහින් දෙයක් කර ගත්ත එකෙක් වගේ පකයා

    • @slchinthaka6465
      @slchinthaka6465 ปีที่แล้ว

      @@user-wu1jc7zr4y ගොන් පකයා.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +1

      පාලකයෝ හමුදාව දාලා බලහත්කාරයෙන් රට පාලනය නොකළ බවත්
      වසර 5 කට හෝ 6 කට වතාවක් ජනමතය විමසා පත් වූ බවත් මතක තබාගන්න
      සැ.යු.මම
      ශීලංකා යූඑන්පී දෙකේ පාලකයෝ අසාර්ථකයි
      ඒ නිසා රට දියුණු කරන්න ලප කුමාරව රජ පුටුවේ වාඩි කරවමු කිය කිය
      ජේවීපී එකට කඩේ යන ජේවීපී කුක්කෙක් නොවන බවත් කියන්න ඕනේ

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว

      @@user-ry8sf4em9t ජේවීපී එකේ මේ මොහොතේ ලංකාව පාලනය කරන්න තියෙන නොහැකියාව මොකක්ද

  • @sudeshdarshana4952
    @sudeshdarshana4952 ปีที่แล้ว +11

    අපිත් ආසයි අපේ රටත් මේ වගේ දියුණු වෙනවා දකින්න..ඒත් වෙන්නෙ ඒකේ අනිත් පැත්‍ත.ආදරෙයි දෙවෙනි මව්බිමට..🇰🇷

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 ปีที่แล้ว +19

    රටක් දියුණු වෙන්නනම් ඒ රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ හැදියාව සහ ආකල්ප හොද වෙන් ඕන. නමුත් අපගේ සිංහල ජාතිය එකාට එකා නැති ලොකේ ඉන්න ජරාම ජාතිය.

  • @RS20223
    @RS20223 ปีที่แล้ว +10

    මේක tv එකෙත් පෙන්නුවනම් හොඳයි 👍

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +1

    ඒක සුපිරි ..... අපේ වගේ.... නගරසභාවට පාස් කරන සල්ලි ටික ගසාකාල නෑ... උන් ඒවගෙන් වැඩකරල ... බලලවත් හැදෙමු... හදමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇿🇦

  • @wgnchamara146
    @wgnchamara146 ปีที่แล้ว +8

    නියමයි...ලොක්කා....අපේ රටේ අයට ගන්න බොහෝ දේ තිබෙනවා ද.කොරියාවෙන් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියට

  • @bandara1996
    @bandara1996 ปีที่แล้ว +18

    ශ්‍රී ලංකාවේ නගර සභාවේ කාලකන්නි වැඩ කරන්න උන්ගේ සත පහකට වැඩක් නෑ

  • @sbsaliyabandarasb3208
    @sbsaliyabandarasb3208 ปีที่แล้ว +3

    සමහර මාධ්‍යවේදීන් , රාජ්‍ය සේවකයින් ඇතුලු දේශපාලනය ට කඩේ යන අය ඒක නතර උනානම් අපේ රටත් ඔය වගේ හදන්න පුලුවන් වෙයී 😁😁

  • @1darshana670
    @1darshana670 ปีที่แล้ว +8

    තව ටික කාලෙකින් ලංකාවත් මේ වගේ වෙයි.කොරියාව යුද්දෙන් බින්දුවටම වැටිලා ගස් වල මුල් තම්බන් කාලා නැගිටපු රටක්. අපේ රටටත් මේ උද්ධමනය ඇවිල්ලා මිනිස්සුන්ට මේ දූශිත දේශපාලන ක්‍රමය තේරුම් කරවලා ස්භාවධර්මය වෙනස් කරන්නේ අනාගතයේ රට දියුණු වෙන්න.කොරියාවේ බිල්ඩින් පාරවල් ලස්සනට තියෙන්නේ මිනිස්සු හැමෝම මහන්සි වෙලා වැඩ කරන නිසා පිලිවෙල හැදිලා තියෙන නිසා .ඉස්සරහට ලංකාවේ හැමෝටමත් කලින් ණයට කාලා ජීවත් උන කාලේ වගෙ ඉන්න ලැබෙන්නේ නෑ.ජීවත් වෙන්න රස්සාවල් දෙකක් කරන්නත් වෙයි. ඩොලර් එක කොරියාවේ වගේ ඉලක්කමෙන් 1000ට ආසන්න අගයකට යයි.මුදල් වල වටිනාකම තවත් අඩු වෙයි. රට තුල නිශ්පාදන කරන අයට විතරයි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න වෙන්නේ අනිත් හැමෝටම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා ජීවත් වෙන්න. ලංකාවේ නිදහස් අද්‍යාපනයට පින් සිද්ද වෙන්න ලංකාව මේ වගේ ඉක්මනටම දියුණු වෙයි කියල හිතනවා.❤❤❤

    • @RS20223
      @RS20223 ปีที่แล้ว

      එසේම වේවා 🙏🙏🙏❤️

  • @roshanandsunny
    @roshanandsunny ปีที่แล้ว +5

    මේ වගේ දේවල් පෙන්නන එක ගොඩක් වටිනව.

  • @madebychandani4016
    @madebychandani4016 ปีที่แล้ว +8

    වැඩේ කියන්නේ කොමිස් කාක්කොන්ට කොමිස් ගහන්න බැනේ මේවගේ පිලිවේලට, පරිගණක ගත කෙරුවොත්...

  • @QueenOfYt12
    @QueenOfYt12 ปีที่แล้ว +1

    Thank you travel with chatura ...great work..👍

  • @kavithehasna9568
    @kavithehasna9568 ปีที่แล้ว +9

    ආසාවෙන් බැලුවේ, අපේ රටෙත් මෙහෙම වෙනවානම්, 💙💙ස්තුතියි, නියමයි වැඩසටහන,💙💙

    • @RS20223
      @RS20223 ปีที่แล้ว +1

      ඔව් අනේ🙏

  • @madumalisenanayaka6979
    @madumalisenanayaka6979 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපිට මේව බලන්න ගෙනාවට..මාත් ආසම රටක්..❤️❤️❤️

  • @dhanushkagamage5237
    @dhanushkagamage5237 ปีที่แล้ว +8

    නව්ශාඩ් අයියා කොරියාවෙ ඉන්න කොල්ලොන්ට අවන්කව උදව් කරන හොද❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +11

    නියමයි chathura ❤

  • @buddikapathirana8395
    @buddikapathirana8395 ปีที่แล้ว +3

    චතුර ඔයා මුලින්ම හැදුවෙ රට🤷‍♂ දැන් නගර සභා හදන්න හදන්නෙ🤔 බොහොම අපූරුයි ඉතිං ඔයා රට වෙනුවෙන් දරණ මහන්සියට🙏,,,

  • @learnyoutube1
    @learnyoutube1 ปีที่แล้ว

    අපේ රටක් දියුණු වෙන්න මේ වගේ වෙන්න ඔනා බුදුරජාණන් වහන්සේගේ ධරමය තිබුනට ඒයින් ප්‍රයෝජන ගන්න අපිට තාම් ඒ සිතුවිලි හැදිලනෑ ඒත් ඒරටවල් කුහකකම යන දේවල් නෑ අපිට දියුණු වෙන්න බැරි නෑ 🇱🇰 ❤

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 ปีที่แล้ว +4

    ඉතාම වැදගත්

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS ปีที่แล้ว +3

    නියමයි!
    හැදෙනවානම් ඔන්න පාඩම්!

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +1

    "අපි හැදෙමු, රට හදමු" 👍👍👍🇱🇰

  • @milindanilupul9772
    @milindanilupul9772 ปีที่แล้ว +4

    සුන්දර දකුණු කොරියාව ❤

  • @mohomadimthiyas1028
    @mohomadimthiyas1028 ปีที่แล้ว +2

    ඇත්තටම මරැ අපේ රටත් මේව ගේ වෙනවනම්

  • @MaduSLVlogs
    @MaduSLVlogs ปีที่แล้ว +3

    කොරියාව වගේ රටක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්.. කවද අපේ ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙයිද ...

  • @prithipriyadarshana9205
    @prithipriyadarshana9205 ปีที่แล้ว +8

    ඔහෙ මීඩියා කට්ටිය වැඩ කරන හැටිත් බලලම එන්න

    • @thebikerkiki
      @thebikerkiki ปีที่แล้ว

      ඒක නම් සත්‍යයි..❤

  • @darshana9898
    @darshana9898 ปีที่แล้ว

    මගෙ දෙවෙනි මව්බිම... විඩියෝ වලින් හරි දකිද්දි මාර දුකයි.ඒ සැප විදලා ලංකාවේ එයාර්පෝර්ට් එකෙන් බැහැලා ආපුවෙලාවෙ ඉදලා පේන්නෙ අපෙරටේ අඩුපාඩු.අපේ රටේ පාලකයොන්ටනන් සාපම වෙන්ඩ ඕන

  • @ruchirabandara
    @ruchirabandara ปีที่แล้ว +6

    Srilanka should plan fixed gas line to supply gas supply to homes. Water, electricity, gas are essential to future.

    • @ManulaJayawardana
      @ManulaJayawardana ปีที่แล้ว

      You should have a city plan for that. Or else at the rate people change houses they’ll surely blow up a gas line. lol

  • @Kaveesha200
    @Kaveesha200 ปีที่แล้ว +3

    අපේ රටේ රජයත් එකයි...රාජ්‍ය සේවකයෝ ඔක්කොම එකයි...පිංගුත්තර පිං පඩි ගොබ්බ මූසල වාහේලා ගොඩක් අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නේ.

  • @pramithakumara
    @pramithakumara ปีที่แล้ว +1

    මරු අපේ දෙවැනි මවු බිම ❤️❤️❤️

  • @nadiniupeksha7747
    @nadiniupeksha7747 ปีที่แล้ว +1

    මේවා දකිද්දි යන්න තියෙන ආසාව වැඩි වෙනවා 😍

  • @Kaveesha200
    @Kaveesha200 ปีที่แล้ว +1

    ලංකාවේ රාජ්‍ය සේවකයෝ...ලක්ෂයක් විතර ගෙදර යවලා...ඒ වෙනුවට ජපානය,දකුණු කොරියාව,ෆින්ලන්ත,ඇමෙරිකාව වගේ රටවල් වලින් රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ගෙනැල්ලා රටේ රාජ්‍ය සේවය පුරා යොදවන්න පුළුවන් නම් එයාලට යම් පරිපාලනමය බලයකුත් එක්ක ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි අපේ රටේ...වැඩි පඩියට ගෙනාවත් කමක් නැ...❤👀👍

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse ปีที่แล้ว +1

    මේ ගෝත්‍රික වහල් දූපත ආත්ම ගානක් ගියක් හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ..මේක ජනතාවගේ ඉදලා හැදෙන්න ඕන රටක් 🙏

    • @yushanthaweerasingha5103
      @yushanthaweerasingha5103 ปีที่แล้ว

      අනිවාරෙන් ලංකාවේ උන් හිතාගෙන ඉන්නෙ දේශපාලකයන්ගේ විතරයි වැරදි තියෙන්නෙ කියලා ඒත් ලොකුම වැරැද්ද තියෙන්නෙ මිසිස්සුන්ගෙ අතේ එයාලම ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවලා බනිනවා අපේ රට පොඩි දේ ඉදලා හැදෙන්න ඕන රටක් එතකොට තමා ලොකු තැන් වෙනස් වෙන්නෙ ඒකට අපෙ රටේ අධ්‍යපන ක්‍රමය වෙනස් වෙන්න ඕන

  • @statuspro1234
    @statuspro1234 ปีที่แล้ว +1

    එ සිස්ටම් එකෙ තියන මානසික නිදහස.😌❤️

  • @sportstar4591
    @sportstar4591 ปีที่แล้ว

    කොරියාවට ඇවිත් මුල් වරට ජිවත් වුන නගරය..고령 ❤❤❤

  • @ashansenarathna6490
    @ashansenarathna6490 ปีที่แล้ว +5

    Dream country ❤️🇰🇷

  • @imnews9066
    @imnews9066 ปีที่แล้ว +7

    මේ හිගන සිංහල හැත්තට ඕවා තේරෙන්නෑ චතුර 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @hashanmeegahawatta3473
    @hashanmeegahawatta3473 ปีที่แล้ว +2

    i love you 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @sajisoysa8244
    @sajisoysa8244 ปีที่แล้ว +1

    දෙවෙනි මවිබිම..ආදරෙයි ..

  • @pathumnuwan7157
    @pathumnuwan7157 ปีที่แล้ว +1

    ආදරණීය කොරියාව 🇰🇷❤️

  • @gihantharaka6352
    @gihantharaka6352 ปีที่แล้ว +2

    අවුරුදු 74 අපේ රට පාලනය කළ හා කරන රදල පවුල් වලින් මේ රට ගලවා ගන්නා තුරු No system change!

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      ජෙප්පෙක් නේද
      රදල අවුරුදු 74 වගේ කියන එකාවත් නොදන්න අපබ්‍රංස ටෝක් දෙන්නේ සාමාන්‍යයෙන් ජේවීපී සාමාජිකයො විතරයි
      🤣🤣🤣🤣🤣

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว +1

    Ela brother

  • @RS20223
    @RS20223 ปีที่แล้ว +7

    හරිම පිළිවෙලයි❤️😍🇰🇷 ඉන්න හිතෙන රටක් ❤️🇰🇷 මෙහෙ ➡️අපේ ඉඩමට ඔප්පුව හදාගන්න අවුරුදු 23ක් ගියා දෙයියනේ 😑🧐🙄අනේ මන්දා ඉතින් 😑

    • @sunandakumara7660
      @sunandakumara7660 ปีที่แล้ว +1

      Ammo eknam eththa

    • @RS20223
      @RS20223 ปีที่แล้ว +1

      @@sunandakumara7660 🥲😪

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    මාත් කොරියාවේ වැඩ කළ කෙනෙක්.. කොරියාවේ මිනිස්සුන්ගෙ දක්ෂතාවය ගැන බලපුහම අපේ රටේ මිනිස්සු කොතනද ඉන්නෙ කියල හරිම කණගාටුයි..

  • @Creator7768
    @Creator7768 ปีที่แล้ว +2

    නියමයි 💖

  • @QueenOfYt12
    @QueenOfYt12 ปีที่แล้ว

    Every little thing is important ...when we make the little easy it make the big easy way....💜️whata great country ...

  • @nisansala___
    @nisansala___ ปีที่แล้ว +1

    ජයවේවා 😍

  • @Amatae95
    @Amatae95 ปีที่แล้ว +4

    South Korea 😍🇰🇷

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว

    😊My favorite❤️country.🇰🇷🇱🇰

  • @prabathmadhusanka9688
    @prabathmadhusanka9688 ปีที่แล้ว +2

    මගේ දෙවනි මව්බිම කියන්න දුක නෑ අවුරුදු හයක් මගේ රටේවත් නැති නිදහසකින් ජීවත් වුනා.

  • @dineshmadhushanka7905
    @dineshmadhushanka7905 ปีที่แล้ว

    මාත් ජිවත්වෙන නිසා හොදටම දන්නවා සුපිරිම රටක්..❤️

  • @tadashisiddharth9278
    @tadashisiddharth9278 ปีที่แล้ว +4

    අපෙ රටෙ නම් උන් කාලා බිලා උන්ගෙ වැඩ ඉවර වෙනකන් අපි පොළිමෙ ඉන්ඩ එපැයි...😂😂😂😂😂

  • @picaros112
    @picaros112 ปีที่แล้ว +2

    මෙවා දකිද්දී ඇයි අපි ලංකාවේ දුක්‌ විඳින්නේ කියලා හිතුනා

  • @streetlife2575
    @streetlife2575 ปีที่แล้ว +1

    225 ට තේරෙන භාෂාවකින් කියා දෙන්න.අපි නම් දන්නවා රටවල් වල විධිමත් බව.🤔

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 ปีที่แล้ว +1

    කොරියාවේ ඵහේම වුනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.. මේ නරි නාකි රැල ඉන්න කල් 😥😥😂😂

  • @ruchirabandara
    @ruchirabandara ปีที่แล้ว +2

    First of all srilanka police should be digitalisation. Should maintain crime database of people.

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 ปีที่แล้ว +3

    Korea .❤️💜️💜️💫🇰🇷

  • @ayeshjayanath3105
    @ayeshjayanath3105 ปีที่แล้ว +5

    ඉන්න හිතෙන රටවල්

  • @wimalism
    @wimalism ปีที่แล้ว +1

    පල් හොරු පාලකයෝ විදියට පත් කරගෙන මේවගේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ...

  • @appeltec9634
    @appeltec9634 ปีที่แล้ว +6

    ලංකාවේ ජීවිතේට ඔය system change එක කරන්න බෑ.

    • @avatar7984
      @avatar7984 ปีที่แล้ว

      ඇයි අපි පොඩිම තැනින් අපි අපිම වෙනස් වෙමු පිරිසිදුව පිලිවෙලට වැඩ කරමු 🥺🥺

  • @thilinakodi
    @thilinakodi ปีที่แล้ว

    ihala idan pahalama inna ratakata ardare minissu inna ratak hadilatiyana lassana..

  • @roshanlakmal9641
    @roshanlakmal9641 4 หลายเดือนก่อน

    ලංකාවේ කාලකන්නි රාජය සේවය නැතිවුන දවසට ලංකාව ගොඩක් දේවල් වෙනස් වෙය් 😢

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    අනාගත ශිු ලංකාවත් මෙසේ පිල්වෙල වෙනවා නමි....... කොරියන් මිනිස්සු වගේ ජිවිතේකට තාමත් දුරයි ඒත් බැරි නැ දේශපාලුවෝ රට කැවෙි නැත්තම් ඉතා ඉක්මනින් ලගා විය හැක

  • @demikaamarasinghe4033
    @demikaamarasinghe4033 ปีที่แล้ว

    පිස්සු හැදෙනවා 😍🥰මේවා දැක්කාම

  • @sajisoysa8244
    @sajisoysa8244 ปีที่แล้ว

    ලංකාවේ මිනිස්සු හැදෙන්න ඔිනි ...

  • @ruwankumara6226
    @ruwankumara6226 ปีที่แล้ว

    චතුර මහත්තයෝ දැන්නම් ලංකාව ඒපාම වේලා
    මන්දබුද්ධික අමන දේශපාලනය

  • @lahirusachintha92
    @lahirusachintha92 ปีที่แล้ว

    මෙන්න මේවට තමයි system change kiyanne!🤍✌️

  • @Prageethdushmantha
    @Prageethdushmantha ปีที่แล้ว

    Comment බලන්න ආවේ 😁

  • @athuladissanayake2262
    @athuladissanayake2262 ปีที่แล้ว +1

    ඕවා මොනවාද , අපේ නගරසභා තමයි හොදම , අපි තමයි හොදටම කලේ.

  • @scandianz
    @scandianz ปีที่แล้ว +1

    13:38 නගරාධිපතිගේ කොරියන් කතාවේ Translate එක : චතුර මම ඔයාගේ ටෝක් විත් චතුර වැඩසටහන බලනවා. චාමර රණවක ආපු වැඩසටහන තමයි මම ආසම එක. ඒකෙ චාමර ඔයාට රත්තරන් පුතේ කියද්දී තමයි මම කැමතිම.

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว

      ඒ උනාට චතුරයා ගෝඨාගේ පුතෙක්

  • @thusharakalum1449
    @thusharakalum1449 ปีที่แล้ว

    Lankawa gana dukai.mama koriyawe hitiya.godak hoda ratak.awanka nihathamani minissu inna ratak.hamadema apita pahasuwatha karagannna puluwan.adarei deweni mau bimatha🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @lakmalsadaruwan1063
    @lakmalsadaruwan1063 ปีที่แล้ว +1

    ලංකාවේ ඉතින් හිනයක් තමයි ඉතින්

  • @chirangaraweehansi3215
    @chirangaraweehansi3215 ปีที่แล้ว

    Chathura aiye mage husban enneth korean wala. Aurudu 8k wenawa. Aya oyage videos balanawa. Mamath hama video akak balanawa. Aiyata suba pathanawa.

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 ปีที่แล้ว

    මේ පිළිවෙලට වැඩ කරගන්නනම් ජනතාවත් දැනුම් තේරුම් ඇති අය වෙන්න ඕන...ලංකාවේ ඇප්ලිකේෂන් එකක් පුරවන හැටි කියලා දුන්නත් වරද්දනවා.. එක්කො ගේන කියන තොරතුරු නෑ... සැ.යු. රාජ්‍ය සේවකයන් මෙය බැලිය යුතුයි කියලා දාලා තියෙන අයට..

  • @nuwanjayanath5261
    @nuwanjayanath5261 ปีที่แล้ว

    ලංකාවේ පාස්පෝට් එකක්‌ ගන්න විඳින්න ඕන දුකක්...ගෙවන ඕන ගාණක්.. බලන් ඉන්න ඔන වේලාවක්... ඔක්කොම කරලා පාස්පෝට් ඒක එන්න තව මස 2 ක්‌ යනවා🙄

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුවේ වුන්ට වීඩියෝ කිප් එකක් යවන්න ඕනී බලන්න කියලා

  • @pdtv1235
    @pdtv1235 ปีที่แล้ว

    මෙිකනමි ලංකාවේ කරන්න ම ඔිනි වැඩක් 💕 දැන් කරන්නේ හැමෝම කොළඹට ගෙන්නගෙන ඒක දියුණු යි වගේ පෙන්නන එක 😄🙂

  • @panapagefernando8055
    @panapagefernando8055 ปีที่แล้ว

    වැඩිය ඕනි නෑ. මම ඉන්න මොරටුවේ මහ නගර සභාව කියන එකෙන් මේ පොඩිවැඩක් කරගන්න මාස 06ක් ගියා තාම බැරි උනා. අපේ එහා ගෙදරට අලුතින් ආපු අයටත් එහෙමයි ඒ මිනිස්සුන්ට කලින් අයිති අයගෙන් නම අයින් කරල තමන්ගෙ නමට වරිපනම් ගෙවන්න හදා ගන්න මං හිතන්නෙ දැන් අවුරුද්දකට වැඩියි. කලින් අයගෙ පවුලේම උප්පැන්න සහතිකේ පවා ඉල්ලුව හැබැයි ඒ මිනිස්සුත් ඇතෑරියෙ නෑ වැඩක් නෑ කියල දැන දැනත් පගාව ගෙවන්නේ නැතිව ඒ ඉල්ලන ඔක්කොම දීලත් මං හිතන්නෙ තාමත් කරගන්න බැරිවෙලා. නගරාධිපති වෙනකම්ම මේ දුක්ගැනවිල්ල කිව්වත් වැඩේ හරිය කරන්නෙ නැතිව මනුස්සයෙක් අවුරුද්දක් තිස්සෙ රස්තියාදු කරනවා කියන්නෙ. අනික ඒ අය දෙන්නම පැන්ෂන් ගිය රජයේ ලොකු නිලයක් තිබ්බ වයසක දෙන්නෙක්. ඉතින් මේව ගැන කතා කරල තේරුමක් නැහැ......

  • @ruhunayake
    @ruhunayake ปีที่แล้ว +2

    ලංකාවට මේක පෙන්වීම හොඳයි.
    ජරාවට පත් වූ (ජරාවටම යට වූ ත්) සිස්ටම් එකක් තුළින් ඔය පෙන්වන විදිහේ තත්වයකට යන්නේ කොහොමද කියන එක තමයි නියම අභියෝගය.

  • @malakabandara6747
    @malakabandara6747 ปีที่แล้ว +1

    ලොකේන් උතුම්ම රට ලංකාව කියලා අපිව රවට්ටලා තියෙන්නේ

  • @chanakasampath5806
    @chanakasampath5806 ปีที่แล้ว +1

    ඔහොමම ජපානෙට අවිත් බලන්න 😊

  • @liyanagetharaka9237
    @liyanagetharaka9237 ปีที่แล้ว

    Second motherland ❤

  • @vfxkgvakgva6915
    @vfxkgvakgva6915 ปีที่แล้ว

    El bro

  • @SanjeewaThisera-kz6ks
    @SanjeewaThisera-kz6ks 3 หลายเดือนก่อน

    Ape rateth ahemai😊

  • @prasangashakthiserasinghe650
    @prasangashakthiserasinghe650 ปีที่แล้ว +2

  • @jaybeats9453
    @jaybeats9453 ปีที่แล้ว

    හානේ අපේ නගර සභාව වගේමයි..

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 ปีที่แล้ว

    පුංචි කතිරයකින් ලොකු වෙනසක් කරන්නත් පුළුවන් බලාපොරොත්තුවේ මල් ඵල ගැන්වීම.

  • @chandimachandima2069
    @chandimachandima2069 ปีที่แล้ว +1

    මම දැකපු වැදගත්ම වැඩසටහන මේක ලංකාවෙ ඉන්න 225 ට ආපහු දෙනවද නැද්ද කියල තීරණය කරන්න මේ පනිවිඩය හොදටම ඇති.රටක දියුණුව මේක නොවෙයිද

  • @akkaimallivish7039
    @akkaimallivish7039 ปีที่แล้ว +1

    කර්‍යක්ෂමතාව හා සඵලදායිතාවය තමයි වැදගත්...