හොල්මන් බංගලාවෙ උපන්දින සාදය🧟‍♂️|☠️HORROR |🍾Nady’s Birthday Party | Binario12 |හිම කන්දෙ ලී ගෙදර🏔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #හිමකන්දෙ_ලී_ගෙදර #Binario12
    🏚 “හිම කන්දෙ ලී ගෙදර” ට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා
    හැම දෙනාම TV series එකක් වගේ ආසාවෙන් බලපු ELBA දූපතේ කතාවෙන් පස්සෙ වෙනස්ම අත්දැකීමක් ගන්න අපි දැන් ඉන්නෙ හම කදු මිටියාවතකින් වට වුන ,තවත් හිම කන්දක් මුදුනෙ තියෙන ලී ගෙයක තනිවෙලා...මේ ගමන සම්පූර්නයෙන්ම වෙනස් concept එකකට යන්නේ, 🛑ලංකාවෙ ඉපදිල පිටරට ඇවිත් හැදුන තරැණ කෙල්ලො කොල්ලො සෙට් එකක් බලු පැටියෙකුයි ,තවත් ඉතාලි කොල්ලෙකුයි එකතු වෙලා ගන්න super experience එකක් මේක.
    ✅හරියටම කතාවට සමවදින්න ටිං ටිං කතා මාලාවේ යෙටී ඉන්න හිම කදු මිටියාව මතක් කර ගන්නකෝ...
    බලමු ඉදිරි දවස් කීපය මොකෙන් මොකක් වෙයිද කියලා🤯.
    මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි අපේ Binario12 හා Binario12 Backstage channels දෙකෙන් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.
    මේ අපේ කතාවයි - හිම කන්දෙ ලී ගෙදර❤️
    WE ARE TRAVELING WITH ;
    ✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
    / 1548986491948731
    ☎️TEL; +94 31 2249060
    📽 Don't forget to Subscribe our channel
    / @binario12
    📸 Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    GoPro MAX
    Dji Mavic Pro 2
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 2.6K

  • @poorniachala1479
    @poorniachala1479 3 ปีที่แล้ว +455

    මට නම් ඇත්තටම මේක තමයී මරු ව්ලොග් එක.... ඇත්තටම මාර බයක් දැනුනා බලද්දී.. මමත් එතන ඉන්නවා වගේ .. ඒක මාරයී.. කියන්න වචන නෑ.. බලපු වීඩියෝ වලින් සුපිරිම එක.. අම්මෝ 🤪 මට නම් හිතෙන්නේ ඔතන පාලු නිසා නගරෙන් ගොඩක් දුර නිසා, ලොකු මර්ඩර් කේස් එකක් වෙලා ඇති කියලා හිතෙනවා. 😥 අනේ මන්දා .... ඒත් ඩොකියුමන්ට් එහෙම දාලා යන්න තරම්¿¿¿¿¿¿¿¿ 😱
    මොනා උනත් පරිස්සමෙන්.. ❤️ ආදරෙයී ❤️

    • @Kalana_833
      @Kalana_833 3 ปีที่แล้ว +2

      Ow matath bayak danuna ethana innwa wage supiri vlog ekak ❤️

    • @slpenguin9776
      @slpenguin9776 3 ปีที่แล้ว +1

      මර්ඩර් එකක් උනානම් මේ විදියට තියෙන්න විදියක් නැහැ නේද?

    • @poorniachala1479
      @poorniachala1479 3 ปีที่แล้ว

      @@slpenguin9776 අනේ මන්දා හිතා ගන්න බෑ.... හොල්මන් ඇති.. 🙁

    • @slpenguin9776
      @slpenguin9776 3 ปีที่แล้ว +2

      මේ හොල්මන් ගේ ගෙන ඊලහ vlog එකෙන් විනාඩි 5ක් විතර අපිට කියලා දුන්නොත්... අද කියපු දේවල් වලට අමතරව....

    • @emostreaming1692
      @emostreaming1692 3 ปีที่แล้ว

      sirawatama eka patta bn

  • @Binario12
    @Binario12  3 ปีที่แล้ว +146

    🛑අපි හැමදාම උත්සාහ කරේ travelling වලින් එහාට ගිය වෙනස්ම අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න.මේ එවැනි තවත් අලුත් travel + horror concept එකක්, ENJOY IT.
    🛑හිමකන්දෙ ලී ගෙදර Binario12
    🏚 “හිම කන්දෙ ලී ගෙදර” ට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.
    Best bday ever!!! හොදටම බය උනා!!!අතහැරලා දාපු හොල්මන් hotel එකක party eka gatta 🤣👻👻👻👻
    මේක නං පිස්සුවක් 👇🏽
    Full experience එක ගන්න එන්න Backstage channel එක පැත්තේ ⤵️
    th-cam.com/channels/xTK6Q47QEINOKI8vsqEXeg.html

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +94

    අඩො මේකනම් vlog එකක් නෙවෙයි යකෝ. මේක තනිකර ෆිල්ම් එකක්. 😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +7

      Adoo Anuwa Yashi love you❤️😘

  • @shashinisansala3557
    @shashinisansala3557 3 ปีที่แล้ว +48

    ජීවිතේ විදිනවා කියන්නෙ ඕක තමා 🤘🤘🤘🤘😍 ඔයාලා මාරම වාසනාවන්තයි 😘ආසයි බලද්දි. ඔයාලා විදින දේ අපිටත් පෙන්නලා අපිටත් සතුටක් ලබාදෙනවට ගොඩක් තෑන්ක් අක්කු අයියේ 🙏❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @kavindusanjana26
    @kavindusanjana26 3 ปีที่แล้ว +197

    මහ රෑ මේ ව්ලොග් එක බලපු අය 🙂💔

    • @amnfernando1835
      @amnfernando1835 3 ปีที่แล้ว +3

      01.10 a.m. 😁

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +10

      Adyathmika suwaya ❤️

    • @haziya3744
      @haziya3744 3 ปีที่แล้ว +4

      12.03

    • @tharindulakshan5499
      @tharindulakshan5499 3 ปีที่แล้ว +4

      12.39 මෙක බලනකොට කරන්ට් එකත් ගිය 👻👻👻👻

    • @mrhassa-kt5ke
      @mrhassa-kt5ke 3 ปีที่แล้ว +2

      2:38

  • @slpenguin9776
    @slpenguin9776 3 ปีที่แล้ว +23

    බොක්කෙන්ම කියන්නෙ....කදු වලට ආපු දවසෙ ඉදන් බලපු හොදම vlog එක.... ගොඩක් අවුලෙන් හිටියෙ daily vlogs නැති නිසා.....ඒත් මේ වගේ vlogs එනවනම් ඉවසන් ඉන්නම්😋 කොහේ ගියත් මොනවා කරත් පරිස්සමෙන් ❤️ මොකද අපි ආදරේ කරන්නෙ ඔයාලට.... අපිට අත්දැකීම් දෙනවා වගේම ඔයාල පරිස්සමෙන් ...ආදරෙයි B12 .....

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love ❤️ මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 ปีที่แล้ว +73

    අද උදේ status බලද්දි අක්කල මිලානෝ වල කියල දැනගද්දි දුකත් හිතුනා 😊 පරිස්සමෛන් ඉතුරු volg ටිකත් දාන්න much love binario12❤️❤️😍

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว +71

    බලන්න කලින් කමෙන්ටි කරේ.. හිතාගන්න බැ තාමා..වාව් මේකනම් මාර අත්දැකීමක් කියලා හිතෙනවා😳❤️🙄

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +7

    ඒ දේ ඇත්ත. හැමදාම කියනවා වගේ Traveling කියන දෙ Next level වැඩක් විදියට අපිට ගේන්න උත්සාහ කරන්වා නෙමෙයි එ වැඩෙ සුපිරියටම කරනවා. මොනව උන්ත් වැඩේ නම් පට්ට. ආදරෙයි දෙන්නටම. ජයවේවා!❤️✌️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Pramod malla thank you so much ! මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @nithyakaushani5
    @nithyakaushani5 3 ปีที่แล้ว +85

    Scooby doo latest version 🤣
    වෙල්මා - නදී අක්කා
    ඩැෆ්නි - ප්‍රී අක්කා
    ෆ්‍රෙඩී - චිරා අයියා
    ශැගී - ෆාබි අයියා
    ගැගීගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් - මාශි අක්කා
    ❤scooby doooo - මගේ හන්ට බබා

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +20

      ❤️🤭🥰💪🏽.
      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @tecknowlevel9882
      @tecknowlevel9882 3 ปีที่แล้ว +3

      priyatha ge sampurna namadannawada.😊

    • @chathuramadusanka2478
      @chathuramadusanka2478 3 ปีที่แล้ว +2

      කොහේද කොහේද හොල්මන් තියෙන්නේ .... ස්කූබීඩූ

    • @chethanajayawardhana
      @chethanajayawardhana 9 หลายเดือนก่อน

      Ashmini priyetha ❤​@@tecknowlevel9882

  • @gimhanilavanya8499
    @gimhanilavanya8499 3 ปีที่แล้ว +34

    Me÷ Exam ඉවර වෙලා හෙටම බලනවා.😏
    My mind÷ Cn't wait. ඉක්මනට ඕක බලනවා.🙄😟
    Much love B12♥️✊

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Good luck sweetheart ❤️ exams hodatama karanna ❤️

  • @malindamahela
    @malindamahela 3 ปีที่แล้ว +133

    වෙන කිසිම එකකට බය උනෙ නෑ😅, අර video එක අතරමැද්දේ එක පාරම කෑගහන සද්දයක් දැම්මේ😅 ඒකට ගැස්සුනා😅❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +10

      Ahahaha 👻🤣🤣🤣මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @malindamahela
      @malindamahela 3 ปีที่แล้ว

      @@Binario12wowww,,,ඉක්මන්‍ට ඕනී😀❤️‍🔥

    • @relaxingmind3316
      @relaxingmind3316 3 ปีที่แล้ว

      සිරාවටම ඒක නැත්නම් සුපිරි ව්ලොග් එක 😅

  • @දිනුෂිකානෙත්මි
    @දිනුෂිකානෙත්මි 3 ปีที่แล้ว +114

    අර ගියා කිව්ව මනුස්සයා හැංගි හැංගි හොල්මනක් වෙන්න බැරිද 😂😂🙈

  • @rashmisankalpana9289
    @rashmisankalpana9289 3 ปีที่แล้ว +167

    මෑදින් එක එක බූත රූප දාන්න එපා අප්පා.මගේ පපුව නතර වුනාද කොහිද ??🤣🤣be careful binario 12😐😐

  • @Dew1231
    @Dew1231 10 หลายเดือนก่อน +2

    මං මේ වීඩියෝ එක බලන වාර ගානවත් මට හිතාගන්න බෑ🥺 , ඒත් අදටත් මට නොතේරෙන දේ තමයි මොකක්ද මේ hotel එකට වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම thanks chira aiya ඔයා ඒ horror feeling එක මාර විදිහට දැනෙන්න වීඩියෝ කරලා ❤️🥺

  • @nimashithashmila1378
    @nimashithashmila1378 3 ปีที่แล้ว +33

    වීඩියෝ එක බලන්න ගත්ත වෙලෙ ඉදන් පපුව ගැහෙනවා අප්පා..😶 පරිස්සමෙන් B12 😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @gagana_pm7895
    @gagana_pm7895 3 ปีที่แล้ว +56

    යන්න එපා කියන නිසා පොඩ්ඩක් ඇතුලට ගිහින් බලනවා😎😈

  • @udeninethra2257
    @udeninethra2257 3 ปีที่แล้ว +8

    Horror Film එකක් බැලුවා වගේ👻👻 බලපු vlog වලින් ආස හිතුනම Vlog එක මේක මරු🧟..ඇත්තටම මේ හොටෙල් එකට මොනා උනා ද කියලා දැනගන්න ආසයි අක්කි & අයියා🧟🥺

  • @තිළිණි-ඨ2ජ
    @තිළිණි-ඨ2ජ 3 ปีที่แล้ว +10

    අනේ අප්පා ඔහොම බය කරන්න එපා දෙවියනේ ❤️❤️
    මොන දේ උනත් නදී අක්කි චිරා අයියා ෆාබියෝ,ප්‍රියතා අක්කි,මාෂි අක්කි ,හන්ටි බබා ගොඩක් ගොඩක් ගොඩක් ආදරේයි❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you nanga ❤️

  • @chandiisanka
    @chandiisanka 3 ปีที่แล้ว +13

    අම්මො 😲 අයියේ..... කකා හිටපු බත් ගුලියත් හිර වුනා 😲. මේකනම් මරු. රෑට කලුවරේ බලන්න ඕන. Thanks චිරා නදී.. ආදරෙයි ගොඩාාාාක් 🌹❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻.
      We love you too ❤️🥰

  • @madhawapeiris2954
    @madhawapeiris2954 3 ปีที่แล้ว +31

    ප්‍රී.... මාව පිස්සෙක් කරල තියෙන්නෙ 😍😍😍💕💕💕❤️❤️❤️😘😘😘

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +61

    බීපු කිරි එක පිට උගුරේ ගියා 🤨🙄🥵🥵🥵 මැදින් හොල්මන් දාන්න එපා

  • @charukawajirani5237
    @charukawajirani5237 3 ปีที่แล้ว +71

    විඩියෝ එක බලන්න කලින් හොල්මන් ඉන්නවද කියලා බලන්න කමෙන්ට් කියවන මම 🤫🤫

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +6

      Haio ahahha 👻👻👻❤️මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @kaushalya9775
      @kaushalya9775 3 ปีที่แล้ว

      Mathth

    • @thisumyaulani8545
      @thisumyaulani8545 3 ปีที่แล้ว

      Ow ඔයා හරි

  • @Melora564
    @Melora564 3 ปีที่แล้ว +7

    Thriller ,mystery experience එකක් 😲😲😘අනේ ඒ උනාට පරිස්සමෙන් ඔය වගේ තැන්..හොල්මන් නම් නැතිව ඇති ඊට වඩා ප්‍රශ්න තියෙන්න පුලුවන්

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      💪🏽❤️

  • @kashminavanjana4976
    @kashminavanjana4976 3 ปีที่แล้ว +30

    මේ වගේ එකක් ලංකාවේ තිබුනනම් අද කෑලිත් නෑ.

  • @sayuminimasha616
    @sayuminimasha616 3 ปีที่แล้ว +12

    ඇත්තටම ඇයි ඒ හොටෙල් එක වහල තියෙන්නෙ එක පාරට අනේ අක්කි අයියා කියන්නකෝ 😥 addicted B12 😍😍😍

    • @gayathrigamage5058
      @gayathrigamage5058 3 ปีที่แล้ว +2

      Eka nm aththa tamai akki ayya ai dan na neda e hotel eka wagala tiyenne. Aparade. Lassna hotel ekak.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Bankoloth wela.. Ath eka paratama daala gihilla thiyenne ai kiyala apith thawama hoyanawa 👻

    • @sayuminimasha616
      @sayuminimasha616 3 ปีที่แล้ว

      @@Binario12 thank you akki and aiya😘

  • @nishuvithanaarachchi1986
    @nishuvithanaarachchi1986 3 ปีที่แล้ว +5

    Vlog එක බලද්දි හිතුනේ දැන් හොල්මනක් එයි එයි කියලමයි 😳🤭💕
    Superb vlog 😳👍
    Much love b12 😍🌹🥰

  • @Maleeshapiyumani-18
    @Maleeshapiyumani-18 3 ปีที่แล้ว +39

    මේ බංගලාවට රැවෙලා ගිහින් හොල්මන් බලන්න ආසයි 😂

  • @KK-cm7vm
    @KK-cm7vm 3 ปีที่แล้ว +13

    නදී බොහොම බය උනා
    චිරාට පණ එපා උනා
    රෑ 12 ට ප්‍රීව දැකලා ෆාබි බය උනා....
    මාශි උත්සවයකට ගියා සිංදු කියන්න
    ආපසු එන්න චිරා යාමේ 12
    චිරා බැහැලා පාරට බෝතලෙ ගත්තා දෑතට
    හන්ටර් බුර බුර දිගට හිටියනෙ පාරෙ හරහට......
    (Binario version ....)😋💕

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Woooow!!! This is amazing ❤️❤️❤️

  • @gayanrandika9810
    @gayanrandika9810 3 ปีที่แล้ว +5

    ඒකාකාරී travel vlogs වලට වඩා ඔය සෙට් එක කරන මේ වැඩේ මරු හදවතින්ම සුබ පතනවා සියලුම දෙනාට ජය 💪👊

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Our satisfaction❤️මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @amali11288
    @amali11288 3 ปีที่แล้ว +37

    ඒ date එකට පස්සෙ දවස් වල news papers check කලා නම් හොයා ගන්න තිබුනා hotel එකට වෙලා තියෙන දේ

    • @dinukagunawardana
      @dinukagunawardana 3 ปีที่แล้ว

      දැට්ස් මා බේබී

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 3 ปีที่แล้ว +1

      @@dinukagunawardana haha true 🤣🤣🤣

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +4

      Good idea!! මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @දිනුෂිකානෙත්මි
    @දිනුෂිකානෙත්මි 3 ปีที่แล้ว +93

    අපි ගියානම් උස්සගෙන එන්නෙ එකෙ තිය බඩු ඇදන් එහෙම 😂😂🙈

    • @tharukaruwanpathirana5498
      @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +1

      යකෝ🤣🤣🤣

    • @දිනුෂිකානෙත්මි
      @දිනුෂිකානෙත්මි 3 ปีที่แล้ว +2

      යකෝ එහෙනම් නිකන් තියෙන්නෙ මොකටද තියන ඔක්කොම ගෙනවා වෙලාට ඒ හොටෙල් එක තිබ්බෙ පිට රට ලංකාවෙ තිබ්බනම් හොයාගෙන යන්නෙ

    • @දිනුෂිකානෙත්මි
      @දිනුෂිකානෙත්මි 3 ปีที่แล้ว

      @PUFFEL කෝමන්ට් එකක් කියද යකෝ දැන් ඒ bad එකම කොච්චර වටිනවාද ..😁😁

    • @tharukaruwanpathirana5498
      @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว

      @@දිනුෂිකානෙත්මි ou ou 😁

    • @chamodranaweera1565
      @chamodranaweera1565 3 ปีที่แล้ว

      @@දිනුෂිකානෙත්මි හොර හිත, අපි නම් ඕම නෑ

  • @tharushikasathsarani4917
    @tharushikasathsarani4917 3 ปีที่แล้ว +6

    හොල්මන් film එකක් බැලුවා වගේ ..
    ඒක මරු 👌
    හැමෝම පරිස්සමෙන් 😐
    ආදරෙයි හැමෝටම ❤️
    Special හන්ටි 😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻. We love you too 🤗❤️

  • @Happeningnelum
    @Happeningnelum 3 ปีที่แล้ว +44

    කතාවේ නම = හිම කන්දේ ලී ගෙදර 02
    අබිරහස = අබිරහස් නවාතැනේ හොල්මන් මිනිසා 👻
    සොයාගත්තේ = චිරන්තන, නදී , මාෂී , ප්‍රීතා , ෆාබියෝ ,හන්ටි 🐩

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Best ❤️❤️❤️❤️ mekatath lassana ekak demma neda ehenam ❤️👻🥂

  • @anji6377
    @anji6377 3 ปีที่แล้ว +30

    හන්ටිව පරිස්සම් කරන විදිය 😍💞

  • @gayashiamarathunga1246
    @gayashiamarathunga1246 3 ปีที่แล้ว +22

    මේක දානකම් බලන් හිටියෙ 😁❤️ love you all 😚❤️💫

  • @amayadevindi747
    @amayadevindi747 3 ปีที่แล้ว +6

    අද vlog එක බලපු දෙවනි පාර... කොච්චර බැලුවත් එපා වෙන් නෑ... අපි live ගන්න experience එකකට වඩා දැනෙනවා නදී අක්කිගෙ වචන නිසා... අනිත් vlogs ටිකත් එනකන් බලන් ඉන්නවා 🥺🥺
    ආදරෙයි ❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Wow this means a lot ❤️

  • @oshiniwarangana2836
    @oshiniwarangana2836 3 ปีที่แล้ว +4

    සුපිරිම ව්ලොග් එකක් .binario 12 vlog එකක් horror film එකක් වගේ වෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ😮 .ඊයෙ ව්ලොග් එක අද උදේ තමයි බැලුවේ. ඊයේ බැලුවනම් රෑ නින්ද යන්නෙත් නෑ🙄 .ඒක ඒ තරමටම බයයි😱.ව්ලොග් එක බලද්දි මුළු ඇඟම lock වුණා වගේ වුණා.ඔයාලට ගොඩාක් thanks මේ වගේ experience එකක් අපිට දුන්නට🙏.කරන දෙයක් පරිස්සමින් කරන්න.love you guys 😍❤️😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @oshiniwarangana2836
      @oshiniwarangana2836 3 ปีที่แล้ว +1

      @@Binario12 😳😰😱

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว +1

    ඒක නම් මරු අනේ❤ පොඩි කාලෙ කියවපු adventure story එකක film එකක් වගේ දැනුණේ🔥❤

  • @tharushidilhari1091
    @tharushidilhari1091 2 ปีที่แล้ว +1

    මම ඔයාල ගැන අහල තිබ්බට ඔයාලගෙ විඩියෝ බලල තිබ්බෙ නෑ..හැබැයි ඒ කතා තවත් රස කර ගන්න මන් විඩියෝ බලන්න පටන් ගත්තා..දැන් මම ඔයාලගෙ විඩියෝ වලට වශී වෙලා වගේ binario 12♥️ මන් වෙලාවක් නැතුව ඔයාලගෙ විඩියෝ බලනව පිස්සුවෙන් වගේ...ආදරෙ නදි අක්ක චිරන්තන අයියා ඔයාල දෙන්නටම...ඔයාලනම් ඇත්තටම හරිම උත්සහවන්ත couple ekak ඒකෙ ආයෙ දෙකක් නෑ..මරේ මරු...අපට තවත් ලස්සනම ලස්සන විඩියෝ දෙන්න අපි බලන් ඉන්නව...මොනව කරත් පරිස්සමෙන් ඔයාලා...love you♥️😘

  • @Vihanga2355
    @Vihanga2355 3 ปีที่แล้ว +60

    චිරා අය්යා "අස්සට "කියල කියන්න එපා ... " ඇතුළට "කියල කියන්න .......😜😃🤗

  • @sachinnipun1340
    @sachinnipun1340 3 ปีที่แล้ว +16

    Video eka winadi 26k kiyala dakkama...... Aadyathmika suwaya😌😌😌😌❤️❤️❤️❤️

  • @wasanadilhani9624
    @wasanadilhani9624 3 ปีที่แล้ว +31

    ඔයාලා ඉස්සරහට යද්දී මටයි බය හිතුනේ 🤗 ❤️❤️

    • @bestlyrics7354
      @bestlyrics7354 3 ปีที่แล้ว +1

      Mtt

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Aneee ❤️❤️❤️මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @sajithmadushan7540
    @sajithmadushan7540 3 ปีที่แล้ว +2

    මේක බලද්දී නම් මගේ බොක්ක කූල් වෙලා ගියා 😮 ඒ අස්සේ අයියා කැ ගහනවා බල්ලෙක්ගේ මුණක් දැක්කා කියලා😮 ..මේක නම් නියමයි ❤❤❤❤ I ❤ 🅱️1️⃣2️⃣ Family ❤️❤️❤️❤️

  • @minurilaknadi4647
    @minurilaknadi4647 3 ปีที่แล้ว +2

    බයෙන්ම බලපු වීඩියෝ එක මේක තමයි ඔයාලගේ...😪 අම්මෝ...superb මරු හැබැයි..හිම කන්දේ ලී ගෙදර 😍😍😍😍😍 love u B 12 💛🧡💜️💚❤️💘❤️💗❤️❤️💝❤️💚💛💚💚🧡🧡💜️💚💚💛❤️❤️💛

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Best ❤️මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 ปีที่แล้ว +155

    16:11 හරියෙදි වදින ලේසර් ඩොට් එක මොකක්ද ?

  • @Maleeshapiyumani-18
    @Maleeshapiyumani-18 3 ปีที่แล้ว +43

    හන්ටියා තමයි මරැ 😍❤

  • @mayurijayasinghe
    @mayurijayasinghe 3 ปีที่แล้ว +5

    චිරන්තන අයියා ලොකු ගේමක් දෙනවා කට්ටියව maintain කරන්න..අනිවාර්යෙන් හොයලා කියන්න ඕනේ මොකද්ද වුනේ කියලා නැත්නම් මැරෙන වෙලාවෙත් මතක්වෙයි..anyway Many returns of the day nadee akki..love you B12🖤❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahahaha best 🤣👻මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @higa4541
    @higa4541 3 ปีที่แล้ว +2

    මේකට තමයී ජීවිතේ විදිනවා කියන්නේ ...🤗💫 love you guys ❤️

  • @kuwaitbk7455
    @kuwaitbk7455 3 ปีที่แล้ว

    මට නම් බය හිතුනා ඔයාලට බය හිතුනේ නැද්ද . මාරා උපන් දින තෑග්ග . මාරායී ඒ විඩියෝ එක . සුපිරි. 😲😲😲😲

  • @hesaramanage1926
    @hesaramanage1926 3 ปีที่แล้ว +16

    කොහෙද යකුනේ යන්නේ....මොනා කලත් පරිස්සමින් B12 family..

  • @sewwandisandareka135
    @sewwandisandareka135 3 ปีที่แล้ว +5

    හොස්ටල් එකේ ඉන්නේ. දැනුයි vlog එක බැලුවේ 2.50 am වෙලාව 😩 දැන් මට අමුතු සද්ද ඇහෙනවා වගේ 😢 Much love akka n ayya 😒♥️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Sewwandi nanga 🤣👻

  • @gihan9156
    @gihan9156 3 ปีที่แล้ว +20

    Happy birthday nadii akke.... ❤ Notification එක ආපු ගමන් බලන්නෙ 😌❤

    • @hashihashi2464
      @hashihashi2464 3 ปีที่แล้ว +3

      Mulinma comment krnn balan aw notification awa gmn.kohed..eddima 45 k comment krl😩😩😩😩

    • @gihan9156
      @gihan9156 3 ปีที่แล้ว

      @@hashihashi2464 math ekata thamai awe mona karannada itin 😒

  • @anjalyy484
    @anjalyy484 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේක නම් සුපිරී....movie එකක් වගේමයි... පට්ට
    stay safe ayya and akki... love you all❤️❤️❤️

  • @umeshaweerakon1995
    @umeshaweerakon1995 3 ปีที่แล้ว +2

    අදනම් බය හිතෙනවා😱😱.... අපිත් එතනට ගියා වගේ දැනුනා 🤓🤓 රහස් පරීක්ෂක නදී අක්කා 🕵️‍♀️🕵️‍♀️ මරු පරිස්සමින් හැමෝම love you all 😘😘😘aththatama shoiiii😍😍😍❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍 මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @krishisenevirathna2315
    @krishisenevirathna2315 3 ปีที่แล้ว +8

    ඇත්තම කිව්වොත් ෆිල්ම් එකක් බලනවා වගේ... ❤❤ itz amaaazing😍😍

    • @slsonicgaming9660
      @slsonicgaming9660 3 ปีที่แล้ว

      ඔව්ව් මන් බය උනා මන් 6නේ අම්මො 😓

    • @krishisenevirathna2315
      @krishisenevirathna2315 3 ปีที่แล้ว

      @@slsonicgaming9660 මාත්.. හොල්මනක් හම්බවෙයි දෝ කියලා හිතුනා.. 🧐🧐

    • @slsonicgaming9660
      @slsonicgaming9660 3 ปีที่แล้ว

      ඔව් අම්මො

  • @janithasilva6001
    @janithasilva6001 3 ปีที่แล้ว +7

    අද vlog එක නම් පට්ට ආතල්.. hotel එකේ අයිතිකාරයව ඒක ඇතුලෙම මරල හරි නැත්තන් ඒ වගේ ලොකු මිනීමැරුමක් වෙලා hotel එක සීල් තිබ්බා වෙන්න බැරිද 🤔👻 ඒකත් හොයල කියන්න අපිට ❤️🤟

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Malliya ❤️මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 ปีที่แล้ว +89

    ඔය හොටෙල් එක ලන්කාවේ තිබ්බනම් හොටෙල් එක මස් කරලා😂

  • @dinithim1698
    @dinithim1698 3 ปีที่แล้ว +1

    මං බලපු ලස්සනම flog එක. හරිම ආසාවෙන් බැලුවා. Thank u මේ වගේ දෙයක් කරාට. ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න. Good luck 👍👍❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @maleeshakasunthara2958
    @maleeshakasunthara2958 3 ปีที่แล้ว +1

    අම්මෝ.....කෝකටත් කියල මන් හෙඩ්සෙට් ගලවල බැලුවෙ.ප්‍ර්ට සූදානමට.ඒක මරු....නියමයි nadee akka& chiranthana aiya.love you😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @maleeshakasunthara2958
      @maleeshakasunthara2958 3 ปีที่แล้ว

      ඒක එනකන් බලන් ඉන්නවෝ😍😍

  • @sachanimadhukala9076
    @sachanimadhukala9076 3 ปีที่แล้ว +16

    👻👻😍 බයයිත් වගේ.. 😂 whatever.. Lv U akki and ayya😘

  • @kawirash3151
    @kawirash3151 3 ปีที่แล้ว +72

    අඩෝ නොදන්න එව්වෑ රින්ගන්නෙ පරිස්සමෙන්.ඕක ඇතුලේ උබල ගියා ට පස්සේ මොකක් හරි illegal වැඩක් වෙලා fingerprints ගත්තොත් ඉවරයිනේ.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +9

      Ape ammalath passe kiuwa 🧟‍♀️🧟🕵🏾මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @hansana1034
      @hansana1034 3 ปีที่แล้ว +1

      වීඩියෝ කරපු නිසා අවුලක් නෑ 😋

  • @shashinisansala3557
    @shashinisansala3557 3 ปีที่แล้ว +9

    මේක දැන් මෙහෙම නම් ඒ කාලෙ පට්ට ලස්සනට තියෙන්න ඇති නේ 😥😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Owww godaak lassanata thiyenna athi

  • @IslandGirl04
    @IslandGirl04 3 ปีที่แล้ว +2

    අම්මෝ මරු ♥️
    ඩබල ලගදිම ලන්කාවට එනවා නේද කියල මතක් උනාම ආද්‍යාත්මික සුවය බල්ටි ගහනවා 😌😌

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Oh yes 🙌🏾

  • @seyadilhara5608
    @seyadilhara5608 3 ปีที่แล้ว +1

    මමනම් ගොඩක් ම ආසා නදී අක්කි කතා කරන විදියට මමනම් නදී අක්කිට ගොඩක් ආසයි .මාශි අක්කිනම් හිතට අල්ලන්නෙම නෑ . ඔයාලා නොදන්න තැන්වල ඔහොම යන්නෙ බය නැද්ද අනේ පරිස්සමින් ඔහොම යද්දි ♥️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Bayai ...eth asai.
      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @anugirl9124
    @anugirl9124 3 ปีที่แล้ว +16

    පන් පසිදුවන් Modern version 😍😍
    Superb 😘😘
    Stay safe 🥰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Wow !!! මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @anugirl9124
      @anugirl9124 3 ปีที่แล้ว

      @@Binario12 wating 🥰🥰😍😍

  • @minuramaneth8275
    @minuramaneth8275 3 ปีที่แล้ว +14

    රෑ බලන එක අධි අවදානම් සහිත බැවින් උදේට බැලීමට තීරණය කරන ලදි.😃😑......... බයයි අඩෙහ්😐

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Hambo ahahah 👻🤣මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @ole3067
    @ole3067 3 ปีที่แล้ว +74

    ලන්කාවෙ ඔහොම හොටෙල් අතඇරල තිබ්බනම් ඕකෙ ගඩොල්වත් ඉතුරු වෙන්නෙ නෑ

  • @dulanjayadanuthkumara9378
    @dulanjayadanuthkumara9378 3 ปีที่แล้ว +1

    මට හිතෙන විදිහට ඔය නගරේ ඔහොම තියල තියෙන්නේ adventure වලට කැමති මිනිස්සු ආකර්ෂණය කර ගන්න වෙන්න පුළුවන්.කෘතීම මවා පෑමක් වගේ එකක් වගේ.ඒ උනාට පරිස්ස්සමෙන්.දිගටම ඕනී.

  • @chamalkanishshanka4911
    @chamalkanishshanka4911 3 ปีที่แล้ว

    ammoooooooooooooo set ekah..... apitath real adventure seen ekak balagann puluwan una. aththatama movei ekk baluwa wage danune.... kochchara monawa kalath oyala set eka parissmata inn oni...... mokada patttama adarei oylata. log ekk danne koi welawed liyla balgen inne mamanm.. lv u all........... aa very happy birthday naii akkiyooo.... ummmmmmmmmmmmmmmmmhhhhhh.. 😍😍💖💖❤🌹🎁 oyla lankawata apu dawasaka aththtama meet wenn asai.. set ek parissmta inn. ✌💕💕💕🌹

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @ashanibandara6620
    @ashanibandara6620 3 ปีที่แล้ว +6

    වාව් අද තමා නියමම video එක.ආවේ ❤❤😍 superb experience අක්කා.ඇත්තම වචන නැහැ කියන්න.එක.දවසක් රෑ ගිහින් නතර වෙන්න හිතෙනවා හොටෙල් එකේ 🤭❤😍 ,ඇත්තටම මම හොටෙල් ඒකේ ඉන්නවා වගේ දැනුනේ 😃🖤😍😍😍😘😘😘❤
    Love u akka & Aiya 😍😘❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @Chamathpinsara
    @Chamathpinsara 3 ปีที่แล้ว +4

    මේක බලනකොට වෙලාව ලංකාවේ පාන්දර 3.56...බය හිතෙන්නේ මාශිගේ මුනට 😂🌝

  • @kalumalliproduction
    @kalumalliproduction 3 ปีที่แล้ว +3

    මහ රෑමයි මේක මම බැලුවේ බලන බලන තැන හොල්මන් පේනවා හදවත වේගෙන් ගැහෙනවා 😂

  • @sudeshisn9449
    @sudeshisn9449 3 ปีที่แล้ว +2

    මේක නම් මාරම අත්දැකීමක් .... මන් නම් ඇත්තටම බයයි ඔය වගේ තැන් වලට යන්න . ඔයාලා කරන හැමදේම පරිස්සමට කරන්න . ආදරෙයි B12 🖤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @dinithim1698
    @dinithim1698 3 ปีที่แล้ว +2

    මේ hotel එකට එහෙම උනේ ඇයි කියල හොයල. Story එකකින් හරි කියන්න පුලුවන්ද. ගොඩක් ආසයි දැනගන්න 👍👍🙏

  • @indikasaman1977
    @indikasaman1977 3 ปีที่แล้ว +10

    චිරන්තන අයියගෙ නංගිට හිත ගිය අය කෝ

  • @wish3331
    @wish3331 3 ปีที่แล้ว +6

    හොල්මන් ෆිල්ම් එකක් බැලුවා වගේ 😱 ලව් යූ බිනාරියෝ ❤️‍🔥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Wooow!! මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @wish3331
      @wish3331 3 ปีที่แล้ว +1

      @@Binario12 😱 බලන් ඉන්නවො බිනාරියෝ නම් ඉතිම් ගින්දරනේ ❤️‍🔥

  • @enjoyit6102
    @enjoyit6102 3 ปีที่แล้ว +6

    Happy Birthday Nadee 🎈🎊🎉🎂Love you all 💚❤️🥰😘🤩, Travel with Us, Connect with our family too💜

  • @nipunikawindhya860
    @nipunikawindhya860 3 ปีที่แล้ว +1

    හම්මොහ්හ්...අදනම් පට්ට කියන්නෙ පට්ට....❤️‍🔥 මුල් ටික බලද්දි 4න් එක ඈත තියම් බැලුවෙ..බයට...
    ආදරෙයී B12 😍😍🤩♥️❤️‍🔥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Hambo 👻🤣මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @pabodasumanarathna5053
    @pabodasumanarathna5053 3 ปีที่แล้ว

    මේ ව්ලොග් එක නම් පට්ටම පට්ට.skip කරෙත් නෑ.මාත් ඕක අතුලේ වගේ.ඉවර වෙලා තමා හුස්ම ගත්තා කියල දැනුනෙත්.wooww කියන්න වචන නෑ.you are the best travel channel❤️❤️.let's go.😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @pabodasumanarathna5053
      @pabodasumanarathna5053 3 ปีที่แล้ว

      @@Binario12 🤪😲😲

  • @chamikasachindu8226
    @chamikasachindu8226 3 ปีที่แล้ว +6

    Happy birthday nadi akkah❤️💪මේක නම් සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් එකක්, ආදරෙයි 💪❤️❤️😁

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @Achini993
    @Achini993 3 ปีที่แล้ว +83

    OL හෙට ඉවර වෙනවට සතුටින් ඉන්න අය කෝ.....

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +21

      Oh yes 🙌🏾 good luck guys

    • @YASH0.01
      @YASH0.01 3 ปีที่แล้ว +3

      🤚😇

    • @chamodm752
      @chamodm752 3 ปีที่แล้ว +3

      Mat

    • @senithmamethlini2994
      @senithmamethlini2994 3 ปีที่แล้ว +2

      Mamaaaa.mama ol liyanne na.habai iwara wenakam iwasillak nathuwa inne

    • @btsbelike3732
      @btsbelike3732 3 ปีที่แล้ว +2

      ♥️😂 4am thama balanwa

  • @saumyaswijebandara4092
    @saumyaswijebandara4092 3 ปีที่แล้ว +14

    අපි එතන ඒ අත්දැකීම වින්දා වගේ දැනුනේ.🧡හරිම අසාවෙන් කුතුහලයෙන් අවසන් වෙනකන්ම බැලුවා 👻❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Our satisfaction!මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @sashinivyanga9137
    @sashinivyanga9137 3 ปีที่แล้ว +2

    Woooahhh 🥺❤️ කියන්න වචන නෑ... මේක නම් පිස්සුවක් 🙊❤️ horror movie එකක් වගේ බය... කුතුහලය ඔක්කොම එක්ක හරිම ලස්සන vlog එකක්... මොන උනත් අද අම්මා එක්ක තමයි නිදාගන්න වෙන්නේ 😂🤕

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Best. 🤣මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @myushuwikramasinghe7146
    @myushuwikramasinghe7146 3 ปีที่แล้ว +2

    උඩ තට්ටුවේ තනියම හිටියේ භයට පහළට දුවගෙන ආවා 😌

  • @sudeshdilshan2697
    @sudeshdilshan2697 3 ปีที่แล้ว +10

    Kohe giyath mona kalath parisamata inna oyla serama ❤️❤️❤️❤️ wow wow meka nam super cool experience ekak....🤩🤩🤩❤️❤️❤️

  • @shanakaudayasiri7096
    @shanakaudayasiri7096 3 ปีที่แล้ว +41

    හොල්මන් ෆිල්ම් ෆීලින් එකක් දැනුනේ මට විතරද 😌

  • @slreviewofficial9904
    @slreviewofficial9904 3 ปีที่แล้ว +9

    කෝ හිමකන්දේ ලී ගෙදර රහස් උමගේ වීඩියෝ එක .ඒ වීඩියෝ එක නැත්මන් වැඩක් නෑ

  • @ajithnihal5912
    @ajithnihal5912 3 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි 😍 හොල්මන් හොටෙල් එකට යනකොට අපිටත් බය හිතුනා අත්තටම එක මාරම අද්දැකීමක් ගොඩක් තෑන්ක්ස් අපිවත් මේ විදියට එකතු කරගත්ත එකට 😍😍😍😍 love you so much b12 family ❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you 😍 මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @imeshaumayangani6702
    @imeshaumayangani6702 3 ปีที่แล้ว

    Vlog eknm superb🔥🔥 pudum bayakin bluwe 😱😱 background music ekth ekk maru feeling ekk...math ethna innw wage feel una😳...ithm hmdm wage mage nadee akki booletai chira ayytai...pree mashi fabio okktmai adreiii😍😄😘😘😘 madin holman muuna dakinktnm..😭😭

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love nanga ❤️මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @misscrazy1968
    @misscrazy1968 3 ปีที่แล้ว +5

    This is real adveture ♥️🤩 | Thank u guys for this mysterious expirence ♥️🔥 | Super Click ♥️ love u guys ♥️ naddu akki | chira aiya | pri akki | mashi akki | fabio ♥️ stay blessed ✨ take care ♥️🌼 This is much more superb..... ♥️🍃🔗 B12 forever 🖤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      We love you too ❤️🤗😘. This is just horror hotel. Another super vlog : Ghost Town is yet to come. Be ready to get frightened !!!

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 ปีที่แล้ว +10

    Happy birthday නදී අක්කා ❤️🎂🎂 කට්ටියටම ජයවේවා 🤗 පරිස්සමෙන් යකුනේ 🙈

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla 3 ปีที่แล้ว +9

    හම්මෝ..මේක නම් පිස්සුවක්....Love You So Much...! ❤🖤❤🥰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Cheers 🥂 මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @kaushalyajayasundara5203
    @kaushalyajayasundara5203 3 ปีที่แล้ว +2

    අම්බෝ.... ඇත්තටම බයෙන් බයෙන් බැලුවේ.... තව ටිකෙන් හාට් එකත් නතර වෙනවා දෙවියනේ...😂
    Much love Binario 12 ♥️♥️අපිට මේ වගේ superb experience දෙනවට😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @sisirapremasiri8170
    @sisirapremasiri8170 3 ปีที่แล้ว +2

    කී පාරක් බැලුවද මතක නෑ . කොරෝනා නිසා සතියක් තිස්සේ ගෙදර, මේ ව්ලොග් එක බලපූ වාර ගාන මතක නෑ. ආසයි බලන්න බලන්න ආස හිතෙනෝ

  • @dumindudulanjaya3432
    @dumindudulanjaya3432 3 ปีที่แล้ว +4

    අපිත් 👻 වුනා ..🌚😌
    Much love ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @dumindudulanjaya3432
      @dumindudulanjaya3432 3 ปีที่แล้ว

      @@Binario12 😶👻😍

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +10

    මේක දානකන් බලන් ඉදියේ.. 😎❤️

  • @dulakshinimesha575
    @dulakshinimesha575 3 ปีที่แล้ว +5

    අනේ ඒක ශෝක්😍 ලස්සනයි හැමෝම❤️ ආදරෙයි ඔක්කොටම❤️😘 පරිස්සමෙන් ඒත්❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️ මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

    • @dulakshinimesha575
      @dulakshinimesha575 3 ปีที่แล้ว

      @@Binario12 ඉවසිල්ලක් නෑ😍❤️

  • @suga9357
    @suga9357 3 ปีที่แล้ว +2

    අපි විඩියෝ නිසා තමයි ඔයලට ආදරේ,ඒ උනාට දැන් විඩියෝ වලට වඩා ඔයලව වටිනවා අනේ පරිස්සමට❤️🥺ආදරෙයි♥️,විඩියෝ එක පට්ට හැබැයි❤️‍🔥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adareiii godaariyak apith ❤️🤗🥰. මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻

  • @maheesha1995
    @maheesha1995 3 ปีที่แล้ว

    බුදු අම්මෝ මං හිතුවෙම මගේ හුස්ම යාවි කියලා..හිත හදාගෙන බැලුවෙ ඔයාලා දැන් මිලානෝ ඇවිත් කියලා දන්න නිසා..මෙච්චර කාලෙකට බලපු ලස්සනම ව්ලොග් එක..horror feeling එක දීලා බලන් ඉන්න අපිව relax වෙන්න ව්ලොග් එක ඉවර කරපු විදිය මාරම ලස්සනයි.good luck team B 12❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Wow thank you 😊 මේක හොල්මන් hotel එක විතරය්...superb vlog එකක් එන්න තියනවා ghost TOWN කියලා!! හොල්මන් නගරයක්! බයවෙන්න ලෑස්ති වෙලා ඉන්න👻👻👻👻