කොරියාවට ආවම සල්ලි විතරමද හොයන්න පුලුවන් | Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • හීන බලාපොරොත්තු තියෙන කෙනෙක් කවදාවත් පස්සට අඩියක් තියන් නෑ,,ජීවිතේ කටුක අත්දැකීම් එක්කෙ හීන දෙකක් සැබෑකර ගනිපු පුන්චි කොල්ලෙක්,මේ වීඩියෝ එක බලල මේ කොල්ලගෙ අනාගතේ තීරණය කරන්න ඔයාලත් පුන්චි අවස්තාවක් දෙනව,,ඒ තුලින් ඔයාලගෙ හීන බලාපොරොත්තු ඉශ්ට කරගන්න හොද මොරාල් එකක් ලැබෙනව අනිවාර්යයෙන්ම..
    කොරියාවට ආවම සල්ලි විතරක්ම නෙමෙයි හීන හැබෑ කරගන්න හොද මාර්ගයක් පෑදෙනව ඒ නිසා නෑ බෑ නොකිය ජීවිතේ සාර්ථක කර ගන්න...
    වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    ආදර අම්මා සම්පූර්ණ සින්දුව../ • Dinu Jay - Adara amma ...
    manju vlogs facebook page / www.facebook.c....
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    #manjuwithsouthkorea
    #koreanlifevlog_49
    #koreantravel
    #koreanfood
    #friendship
    #funny
    #sonycamera
    #soni 7iv
    #love
    #forever
    #bestfriend
    #2022
    #borttour
    #korean
    #sinhalavlog
    #funtime
    #youtube
    #education
    #comment
    #gopro
    #goprohero10
    #gopromax
    #adara amma
    shot on
    dji osmo 2
    • DJI - Meet DJI Pocket 2
    Alpha 7 IV sony
    • Introducing Alpha 7 IV...
    EF 24/70 F2.8 GMii Lens
    • Introducing FE 24-70mm...
    මධූෂ් ජයසේකර සර් මෙහෙයවන Online Korean free workshop එකට සෙට් වෙන්න.Telegram App එක Download කරගෙන
    මේ link එක Click කරලා Group එකට Join වෙන්න👇🏻
    🇰🇷 Telegram Group Link 👇🏻
    t.me/freekorea...
    📞0776000878 | 0711334569
    [ Whatsapp Messages Only ]

ความคิดเห็น • 913

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  ปีที่แล้ว +99

    මේ ලින්ක් එකෙන් ගිහින් අම්ම ගැන කරපු ඒ ලස්සන සින්දුව බලන්න,ඒ වගේම කමන්ට් එකක් දාල ඔයාලගෙ අදහස ඉදිරිපත් කරන්න,
    කොරියාවට ආවම ඔයාලත් ඔයාලගෙ හැකියාවන් ඔප දමන්න උත්සාහ කරන්න...හැමෝටම බුදු සරණයි
    th-cam.com/video/7MeoH4yo974/w-d-xo.html

    • @DinuJaymusic
      @DinuJaymusic ปีที่แล้ว +4

      Thank you Manju Aiya...

    • @gihanmadusanka5099
      @gihanmadusanka5099 ปีที่แล้ว +2

      Good job bro

    • @rdgaming4740
      @rdgaming4740 ปีที่แล้ว

      Thank you Ayya

    • @vidushikamaduwanthi8896
      @vidushikamaduwanthi8896 ปีที่แล้ว

      මරු 👏👏👏❤❤❤🇰🇷🇰🇷🇰🇷

    • @chathurangasamjewa8162
      @chathurangasamjewa8162 ปีที่แล้ว

      Sinduwa niymai..oyla hemotma jayawenna one..idiriweda sarthka wenna one hemogema..hithata weduna set ekak oyla mnju aiya bs💙

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 ปีที่แล้ว +55

    අම්මා තාත්තා ඒ දෙන්නා ලංකාවේ ගොඩක් දුක් විදිනවා ඒ දෙන්නා වෙනුවෙන් එයාලට සතුටු සැනසීම දෙන්න මම කොරියන් එන්නේ ❤️🇱🇰🇰🇷❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +7

      එකෙන්ම මල්ලිගෙ හීනෙ සැබෑවෙන්න ඕනි ඉක්මනින්ම..😍🥰❤️

    • @sameeramadushanka9568
      @sameeramadushanka9568 ปีที่แล้ว +1

      ❤️🇱🇰🇰🇷❤️

    • @vishwawarnasooriya1990
      @vishwawarnasooriya1990 ปีที่แล้ว

      Math 🙂බලමු මොනවා වේවිද දන්නේ නැ ☺️🥺🥀

  • @ravishansineth2923
    @ravishansineth2923 ปีที่แล้ว +5

    මගෙ ලොකු හිනයක් තියෙනවා අයියෙ කොරියාවට ඇවිල්ලා මහන්සි වෙලා වැඩ කරලා ලංකාවට සල්ලි යනවලා ඉඩමක් අරගෙන සැප පහසු ගෙයක් හදලා වාහනයක් අරගෙන අම්මාවත් නංගිවත් මගෙ කෙල්ලවත් , මට උදව් කරන හැමමොට උදව් කරන්න ඕනි ගේමක් හදන්න අනිවරෙන් කොරියාවට එනවා මන් 🇰🇷 ❤️ මගෙ හිතෙ තියෙන දෙවල් සැබැ කර ගන්න පුලුවන් කොරියාවට අවම විතරයි

  • @apikoreangia
    @apikoreangia ปีที่แล้ว +39

    අම්මට මුල් තැන දෙන අයට වරදින්නෑ...💖

    • @apiapine-5830
      @apiapine-5830 ปีที่แล้ว +2

      Aiya😍❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් සහෝ..👌😘🇰🇷

    • @umi9729
      @umi9729 ปีที่แล้ว

      Ai thaththa😌

  • @ashansenarathna6490
    @ashansenarathna6490 ปีที่แล้ว +32

    අම්මා,තාත්තා 😍 ඒ අයගෙ හීන හැබෑ කරන්න මම කොරියාවට එනවමයි 🇰🇷😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ..
      හොදින් මහන්සි වෙන්න ඕනි..❤🇰🇷👌

  • @sana-gx5st
    @sana-gx5st ปีที่แล้ว +30

    මංජු අයියා ඔයාගෙ විඩියෝ එක බලන්න හිතන් ඇහැරෙන්නෙ... අදත් සුපිරියක් තමා... ආදරෙයි 😍🇰🇷🇱🇰🇰🇷

  • @supunhasantha920
    @supunhasantha920 ปีที่แล้ว +13

    අදටත් අම්මා දුක් විදගෙන මගේ හීනෙට යන්න උදව් කරනවා......පංති යන ගමන් මාත් බලන් ඉන්නේ කොරියන් හීනේ හැබෑ කරගෙන පුතෙකුට අම්මට දෙන්න පුලුවන් උපරිම සතුට දෙන්නේ කවද්ද කියලා..... මොකද එයා විදින් දුක අදටත් ඇස් වලින් බලාගෙන මගේ පසුතැවීම හංගං ඇගිලි ගනිනවා ඒ දවස එනකන්......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අම්මගෙ බර සැහැල්ලු කරන්න..අම්මගෙ ඇස්වල තියෙන හීනෙ සැබෑ කරන්න..🇰🇷❤😘

  • @kavindutheekshana953
    @kavindutheekshana953 ปีที่แล้ว +39

    අම්මටයි තාත්තටයි ලෝකේවැඩියෙන්ම ආදරේ 😢. වැටෙන හැමතැනකදිම නැගිටින්න උදවු කරේ ඒදෙන්නා මාව තනි නොකරේ ඒදෙන්නා. 😢❤️

  • @udaraudara3412
    @udaraudara3412 ปีที่แล้ว +6

    මං මගේ අම්මට තාමා ගොඩක් ආදරේ . ඒ හා දෙවෙනි නැතුව අප්පච්චිටත් ආදරෙයි.

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r ปีที่แล้ว +6

    ❤️මෙකෙන් බාගයක් බැලුව ගිහින් සිංදුව බැලුව අයෙත් ආව මෙ...❤️මාරම ලස්සනයි හදවතටම දැනෙන සිංදුවක්....😘💐
    සුබ පතනව හදවතිමිම..😘❤️💐

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ..❤👌😘🇰🇷

    • @user-xb4ph9vj7r
      @user-xb4ph9vj7r ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea ❤️💐

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 ปีที่แล้ว +11

    ජය වේවා මංජු අයියේ . ඔයාගේ හීනේට ලස්සන ආරම්භයක් වැඩේ සුපිරි ❤️ සිංදුව අනිවා හිට් වෙනවා .ඒක නම් අපිටත් වැදුනා නියමෙට ❤️ . මගෙ ත් ආදරනීයා කොරියානු සිහිනය වෙනුවෙන් මං කැපවෙලා වැඩ කරනවා .ජය වේව බුදු සරනයි ❤️🇰🇷❤️🇰🇷

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 ปีที่แล้ว +14

    මංජු අයියා නිමේෂ්ක අයියා ඇතුලු වැඩේට අතහිත දුන්න හැමෝම සුපිරි. නැගී එන සංගීත වේදියාට හදවතින්ම ශුභ පතනවා. කොරියාවෙදි ප්‍රසංගයක් කරන්න ලැබේවා අපටත් ඒක විඳින්න එන්න ලැබේවා. ජය 🤝💪💖

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරමුකො..🇰🇷👌😘❤

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 ปีที่แล้ว +3

    බොහොම ස්තූති මන්ජු අයියේ මේ video එකට. ඔයාගේ කැපව්වීම තමයි අපේ ශක්තිය. හැමදාම ගොඩක් දේවල් ඉගන ගන්නවා.

  • @anu-hz9dl
    @anu-hz9dl ปีที่แล้ว +5

    මන්ජු අයියෙ..සින්දුවනම් මාරම ලස්සනයි...♥️♥️ඒ වගේම ඔයාගෙ වීඩියෝ බලලම මන් දැන් බාශාව කරන්න හදන්නෙ..පට්ටම ආසයි කොරියාවට..♥️♥️පරිස්සමෙන් ඕනේ දෙයක්...

  • @ama4690
    @ama4690 ปีที่แล้ว +2

    අම්මටයි අප්පච්චිටයි තමා♥️🥺 ඒ දෙන්නා මම වෙනුවෙන් කරන දේවල් වලට මම එයාලට සලකන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ..මට කවදද ඒ දේ කරන්න පුලුවන් වෙන්නෙ කියලා මම ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නෙ මට ඕනේ කවද හරි ඒ දෙන්නට හොඳටම සලකන්න.ඒ දෙන්නා මට දීපු සැප පහසුකම් වලට වඩා ගොඩා..ක් හොඳ ජීවිතයක් මට ඒ දෙන්නට අනිවාරෙන්ම දෙන්න ඕනේ ඒක තමා මගේ එකම ආසාව 😊🥺♥️

  • @Shenaya111
    @Shenaya111 ปีที่แล้ว +10

    වැඩිපුරම ආදරෙ අම්මටයි තාත්තටයි අක්කාටයි 🥺❤️❤️❤️

  • @V2Chami
    @V2Chami ปีที่แล้ว +5

    කොරියන් වලට ආදරෙ කරන්න ඇබ්බහි කරපු ඔයා පට්ට ♥️

  • @rmkpratnayaka1160
    @rmkpratnayaka1160 ปีที่แล้ว +3

    මම වැඩිපුරම ආදරේ කරන්නේ මගේ අම්මටයි තාත්තටයි නංගිටයි . ඒ කට්ටියගෙන් පස්සේ මම වැඩිපුරම ආදරේ කරේ මම මටත් වඩා ආදරේ කරන්නේ මගේ ජිවිතේ ටාගට් එකක් අරමුණක් වෙලා තියන දකුණු කොරියාවට🇰🇷♥️ ඒක කියාගන්න බැරි ආදරක් 🇰🇷🇰🇷♥️ I LOVE YOU MOM DAD and SOUTH KOREA ♥️♥️♥️♥️🇰🇷🇱🇰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපේ දෙවෙනි මව්බිමටත් ආදරේ කර්න්න ඕනි

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 ปีที่แล้ว +1

    ඒ සින්දුවට නිදි මරන් ගිහින් කොහොම හරි දායක වෙන්න ලැබුනු එක මංජු අයියගේ ලක් එක..✊ඒ තරම් ලස්සන සිංදුවක් ඒක🥺❤

  • @chamathsadaru.9560
    @chamathsadaru.9560 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ..තවත් සුපිරිම වැඩියෙක්..සුපිරි හැකියාවක් තියෙන්නෙ..හඩ නම් මරු..මංජු අයියලා තමා ඉතින් මෙ වැඩ්ඩවත් හදුන්වලා දුන්නෙ..මංජු අයියලා මෙ කරන වැඩෙට හදවතින්ම සුභ පතනවා..වෑඩෙ ඉදිරියට කරන් යන්න ශක්තිය ලෑබෙවා...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලි දක්ශ තාවක් තියේ නම් උදව් කරනව එකෙන්ම

  • @praveenakash7804
    @praveenakash7804 ปีที่แล้ว +6

    අම්මටයි , තාත්තටයි තමා මෙ ලොකෙ ගොඩාක්ම අදරෙ ❤️❤️❤️

  • @PASINDU676
    @PASINDU676 ปีที่แล้ว +4

    නියමයි අයියා වීඩියෝ එක.
    සිංදුව සුපිරි ආහ් ❤
    කම්පැනි වීඩියෝ එකකුත් එයි වගෙ යාලුවගෙ කම්පැනි එකේ 😊

  • @gihanmadushan9513
    @gihanmadushan9513 3 หลายเดือนก่อน

    දකුණෙ ගැම්මක් තමයි. ජය වේවා!!! දෙන්නටම. තෙරුවන් සරණයි!!! සහෝදරයා ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා!!! ඔයාගෙ අරමුණට යන්න. මංජු අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි මේ කරන කැප කිරීමට

  • @thushan.k
    @thushan.k ปีที่แล้ว +2

    මාත් හිතේතියන් ඉන්න දේ අයියා Video එක්කින් එලියට දාලා. ඔහෙ ඇවිත් ඔය දේම කරලා Music කරන එක. ඒය අනිවාරෙන් කරන්න මන් මහන්සි වෙනවා.ඉස්සරහට පුලුවන් වෙයි කියල මන් හිතනවා. එහෙම උනොත් අනිවාරෙන් හම්බෙමු අයියා. ජයවේවා ❤️

  • @Guru-kam
    @Guru-kam ปีที่แล้ว +4

    අම්මාට තමා ආදරේ ❤ මන්ජු අයියා වීඩියෝ දානකල් බලන් ඉන්නේ 🔥

  • @jaliyaisuru618
    @jaliyaisuru618 ปีที่แล้ว +3

    අම්මා අප්පච්චි නංගී 🥺.. ඒ තුන් දෙනාව තමයී මගේ ජිවිතෙ ❤️. එයලාව් සතුටින් තියන්න මම කොරියන් එනවා දවසක ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ඒ හීනෙට මහන්සි වෙන්න..❤👌😘

  • @segawunulokaya1
    @segawunulokaya1 ปีที่แล้ว +2

    වෙන කාටද අම්මටයි තාත්තටයි නංගිටයි. අයියේ ඔයා ආපු ගමන ගැන සතුටුයි. පරිස්සමෙන් හැමදාම ලස්සන ගමනක් යන්න.

  • @ashenmadusanka7176
    @ashenmadusanka7176 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයියේ හිතනවත් වඩා හොදට වැඩේ වෙන්න ඔනා ❤️🎊️

  • @musiccover499
    @musiccover499 ปีที่แล้ว +4

    කොරියන් යන්නත් try කරන්නේ අම්මව සතුටින් තියන්න ඕනි නිසා🥺❤️

  • @dinidunimsara6276
    @dinidunimsara6276 ปีที่แล้ว +5

    දෙමාපියන් ට තමා අදරෙයි.💓💓💓

  • @achinthadilshan4118
    @achinthadilshan4118 ปีที่แล้ว +1

    අම්මො මාර සතුටුයි ඔයගෙ චැනල් එකෙන් Notification එකක් ඇවිත් තියෙද්දි 🙂❤ බුදුසරණයි මංජු අයියේ 🌼❤💔

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 ปีที่แล้ว +1

    ලස්සනයි හදවතට දැනෙන සින්දුවක්💖🥰,සුපිරියක් තමයි අනිවාරෙන්ම ❤️💯,බුදු සරණයි !!! හැමෝටම😌🙏 🇱🇰✈️🇰🇷

  • @Onesoul-l6n
    @Onesoul-l6n ปีที่แล้ว +3

    You did great job brother❤️❤️.keep it up😘.wish you all the best❤️🔥😍

  • @shehandiluka2267
    @shehandiluka2267 ปีที่แล้ว +9

    අම්මට තමා බ්‍රෝ ❤🇱🇰🇰🇷

  • @chathuraayomal6729
    @chathuraayomal6729 ปีที่แล้ว +1

    අයියේ සුපිරි video එකක්.ඔයා ගැන ආඩම්බර වෙනවා.ගොඩක් ඉගෙන ගත්තා ඔයාගෙන්.මේ සැරේ මම exame එක ලිව්වා.මං පාස්..ඔයාට මං fb msg එකක් දැන්මා.සිංදුවත් බැලුවා.ගොඩක් ලස්සනයි .අම්මා කෙනෙක් තමයී කොල්ලෙක්ගේ ජීවිතය.අම්මා නැති මං ⁣වගේ කොල්ලොන්ට ගොඩක්ම ඒක දැනෙනවා🙏😭
    බුදුසරණයී අයියේ
    ජයවේවා😎🖤🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      බුදු සරණයි මල්ලි අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම අපි කරන්න ඕනි.🇰🇷👌❤

  • @CHATHUWA757
    @CHATHUWA757 ปีที่แล้ว

    මංජු අයියා වීඩියෝ ඔක්කොම වගේ බැලුවා ආසාව වැඩි උනා සහ අපි වගේ එක්සෑම් කරලා කොරියාවට එන්න ඉන්න අයගේ උනන්දුව වැඩි කරවනවා මමත් 2023 එක්සෑම් කරනවා කොරියාවට එන්න ලැබුනොත් අනිවා හම්බෙලා විනාඩි 5 හරි කතා කරනවා.සුපිරිම චරිතයක් තව වීඩියෝ ඕනේ අයියා ඔහොම කරන් යමු ජයවේවා😍❤️🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් බලන් ඉන්නව දවසක සෙට් වෙමුකො

    • @CHATHUWA757
      @CHATHUWA757 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ❤️🥺

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +4

    නියමයි අයියා ❤❤❤

  • @avishkadilshan4443
    @avishkadilshan4443 ปีที่แล้ว +5

    කොරියාවෙ ඉන්න ලංකාවෙ කොල්ලන්ගෙන් බාගෙකට වැඩිය ඉන්නෙ මංජු අයියගේ ගමේද කොහෙද ..🤭🤭😂

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    හිතට තදිනම වෙදුනා. ඔයාලට ජයවේවා පුතේ

  • @AyeshLiyanage-qw9kw
    @AyeshLiyanage-qw9kw 11 หลายเดือนก่อน

    නියමයි මන්ජු අයියෙ මමත් එන්නව උත්සාහ කරනගමන් ඉන්නෙ ඉක්මනටම එනව
    ඇවිල්ල කරන්න තියන වැව වලින් එකක් තමා මන්ජු අයිය ව මුන ගැහිල. සෝජුවක් ගහන එක 😊😊😊😊😊

    • @AyeshLiyanage-qw9kw
      @AyeshLiyanage-qw9kw 11 หลายเดือนก่อน

      වීඩියෝ එකත් නියමයි අම්ම ගැන. Superb

  • @Shanu_girl_official
    @Shanu_girl_official ปีที่แล้ว +3

    වැඩිපුරම අාදරේ අම්මට🌎💜

  • @user-ol7xg6ep9l
    @user-ol7xg6ep9l ปีที่แล้ว +4

    අම්මා ❤️තාත්තා❤️ මල්ලි😍💜❤️ආදරෙයි එයාලට ගොඩක්😍❤️

  • @rdgaming4740
    @rdgaming4740 ปีที่แล้ว +2

    හිතට වදින වීඩියෝ ඒකක් අයියා තව සුපිරි වීඩියෝ ටිකක් කරමු

  • @slsavinduakash797
    @slsavinduakash797 ปีที่แล้ว +2

    අම්මටයි තාත්තටයි තමයි මෙලොකෙ වැඩිපුරම ආදරෙ මටත් වඩා මන් එ දෙන්නට ආදරෙ මන් දවසක හොද තැනකට එනව එයාලගෙ සතුට එක ❤️😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒ ගමන යන්න බුදු සරණයි ..😘❤🇰🇷

  • @samindajayananda2374
    @samindajayananda2374 ปีที่แล้ว +15

    මූලු ජිවිතයම ඇයයි " අම්මා "❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ආදරෙයි සින්දුව බලන්න ඕනි

    • @samindajayananda2374
      @samindajayananda2374 ปีที่แล้ว

      @@manjuwithsouthkorea එකෙන්ම බැලුව අයියෙ , පට්ට ලස්සනයි , ජයෙන් ජයමවෙවා!❤❤❤

  • @chamodrangana152
    @chamodrangana152 ปีที่แล้ว +3

    Man me loke wadi purama adare karanne mage ammai thathatai ❤🥰

  • @user-zp5qi3qo8z
    @user-zp5qi3qo8z ปีที่แล้ว +2

    ලොකේ වැඩියෙන්ම ආදරය කරන්නෙ මගේ ආම්මාටයි තාත්තායි .❤️මංජු අයියා කවදහරි මමත් කොරියාවට ඇවිල්ලා ජිවිතේ ගොඩ දගන්නවා.මංජු අයියා ඔයත් පරිස්සමෙන් ඉන්න ඔන .🥰🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලිය..බුදු සරණයි

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 ปีที่แล้ว +2

    තුනුරුවන්ගේ ම සරණයි පුතේ හැමදාම සතුටින්ම කාලය ගත කරන්න ජයෙන්මජයවේවා

  • @ushanra5465
    @ushanra5465 ปีที่แล้ว +4

    අම්මයි තාත්තයි තමා මුලු ජීවිතේම ❤️

  • @nishandilhara1387
    @nishandilhara1387 ปีที่แล้ว +3

    අම්මා ❤️ තාත්තා
    තමයි අයියේ...

  • @malithi103
    @malithi103 ปีที่แล้ว +2

    කොරියාවේ Aiya කෙනෙක් සුපිරි Rap එකක් කරලා තිබ්බා එකත් සුපිරි 😍♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      කතා කරන්න කියන්න පුලුවන් නම්👌🇰🇷😘

  • @TS-uh3ks
    @TS-uh3ks ปีที่แล้ว

    මංජු අයියා දෙයක් කියන්නම් අනිත් විඩියෝ බැලුවත් ඔයාගේ ඉස්සෙල්ලා බලපු විඩියෝ එක බැලුවට පස්සේ මම ඔයාගේ චැනල් එකේ තියන හැම විඩියෝම බැලුවා මොකද දන්නේ නැ විඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ දකුනේ ගැම්මක් තමයි අපේ මංජු අයියා ආදරෙයි ❤️👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ස්තූතියි මලයො..👌😘🇰🇷❤

  • @navodisanka7265
    @navodisanka7265 ปีที่แล้ว +4

    සුපිරි ❤💪🇰🇷

  • @maheshmadushan2634
    @maheshmadushan2634 ปีที่แล้ว +3

    මන්ජු අයියේ😊😊😊😊😊😊

  • @raviya962
    @raviya962 ปีที่แล้ว

    වෙන අය TH-cam ආවේ වැඩකට නැති Videos බලන්න. මන් TH-cam එන්නේ මංජු අය්යගේ videos බලන්න. බුදුසරණයි අය්යේ ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අම්මෝ ඒක බුදු සරණයි ..👌❤🇰🇷😘

  • @ravindumalshan7071
    @ravindumalshan7071 ปีที่แล้ว +1

    හිත හොද එකා..මංජුවා..ඔහෙන් හම්බෙමු අනිවාරෙන්ම දවසක..❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් හමුවෙමු..🇰🇷👌❤

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 ปีที่แล้ว +3

    අම්මාට ❤ තාත්තා❤

  • @ViDU-77
    @ViDU-77 ปีที่แล้ว +3

    100k ගහමු ඉක්මනට💯

  • @chamithperera6069
    @chamithperera6069 ปีที่แล้ว

    මංජුවා උබ සුපිරි කොල්ලෙක් නියම හදවතක් ඉක්මනින්ම කොරියවට එන්න ලැබුනොත් උබව බලන්න එනව එකෙන්ම ....🙏🙏🤩🤩😍😍😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් සෙට් වෙමු

  • @manikeabangaga1146
    @manikeabangaga1146 ปีที่แล้ว

    මල්ලි ඔයා නම් පට්ට මනුස්සයෙක් මිනිසුන් මනුස්සයෙක් හැටියට ජීවත් කරන්න උත්සහ උත්සාහ කරන කෙනෙක් බුදු සරණයිජය වේවා

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 ปีที่แล้ว

    අම්මගේ ආදරේ හදවතටම දැනෙන වචන වගේම සිංදුවත් මාරම ලස්සනයි . ලස්සන වැඩ ටිකක් ඉස්සරහටත් කරන්න වාසනාව ලැබෙන්න කියලා සුභ පතනවා ♥️♥️♥️

  • @MishiFamilyKorea6250
    @MishiFamilyKorea6250 ปีที่แล้ว +1

    Ammooooo adath ලස්සනයි manju aiyeee.දිනූ මල්ලි හරිම ලස්සනයි කටහඩ සිංදුව හැමදේම .සුබපතනවා ..සදගනාව නම් ගොඩාක් පාරක් ඇහුවා.අලුත් song එකේ වචනත් හරිම ලස්සනයි .ඇස් වලට කදුලු ආවා මටත් මගෙ අම්ම මතල් වෙලා.cover songs kranna kiyala podi request ekak krnwaa.🇰🇷🇰🇷🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ලස්සන වැඩ ටිකක් කරමුකො..❤😘🇰🇷

  • @skkalharavolg4983
    @skkalharavolg4983 ปีที่แล้ว

    මමත් මගේ අම්මටයි තාත්තාට තමයි ගොඩක් ආදරේ... අනිවාර්යයෙන් මහන්සි වෙලා මේ හීනෙට එනවා 💕🇰🇷😍

  • @ishanwijerathna7799
    @ishanwijerathna7799 ปีที่แล้ว

    මන් මට ඉස්සෙල්ලාම ආදරේ කරන්නේ, මම හොදින් ඉන්නවා බලන්නයි මගේ තත්තා කැමතී , මගේ මහන්සියත් දැන් කොරියන් එන්න තමයි, මට ඉන්නේ තාත්තා එයා තමා මගේ ලොකේ, එයාව රජෙක් වගේ බලා ගන්නයි මට ඔනේ

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +1

    🙏🙏💗💗 අලුත් එකක් දානකල් බලන් හිටියේ සුපිරි මන්ජු අයියේ💖💖💖

  • @user-nn3we8qq2g
    @user-nn3we8qq2g 11 หลายเดือนก่อน

    අයියා නයිට් ක්ලබ් වල වීඩියෝ ටිකක් ගේන්ඩෝ මං ඔක්කොම වීඩියෝ බැලුවා ❤ පස්ට ඈ සුපිරිවට වීඩියෝ එඩිට් තියනවා ❤ තව වැඩිපුර නයිට් වීඩියෝ ක්ලබ් වල වීඩියෝ ටිගක් ගේන්න කියලා මතක් කරනවා.❤

  • @gihanmadushan9513
    @gihanmadushan9513 3 หลายเดือนก่อน

    ඔයාට උදව්කරන ඒ සහෝදරයන්ටත් තෙරුවන් සරණයි!!!

  • @Humanityhub2.0
    @Humanityhub2.0 ปีที่แล้ว +2

    කට්ටිය කියනව තමන්ට ආදරේ වෙන්න කියල ඒත් මමනන් හිතන්නෙ මන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ මගෙ රත්තරන් අම්මට😽😍💚

  • @liyanagelakshmi5405
    @liyanagelakshmi5405 ปีที่แล้ว

    ඇත්තටම මරු අයියෙ තව තවත් ඔයාලට මෙ දෙවල් කරන්න ශක්තිය ලැබෙවා !!!!!

  • @shashiMahesh-kk2cf
    @shashiMahesh-kk2cf 11 หลายเดือนก่อน

    මගෙ පවුලෙ අයට ආදරෙ අයියා ... එයලා වෙනුවෙන් ඔනියි කැප කිරිමක් ❤කරනවා

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 ปีที่แล้ว

    මේ ලෝකෙ වැඩියෙන් ආදරය කරන්න මගේ අම්මට. මංජු අයියේ වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු වුනා. මේ දවස්වල අසනීප නැතුව ඉන්නෙ මම එකයි නැත්තං මුලින්ම බලනවා. හැමදාමත් හරි යන්න ඕනි ඔයාට. මම දැන් අවුරුදු 2කට වැඩි කාලයක් ඔයත් එක්ක ඉන්නවා. ඔයාගේ korean video බලලා තමා මට කොරියන් යන්න ආසාවක් ඇති වුණේ. මට ඡනවාරි තමයි exam තියෙන්නේ කොරියාවට එන්න ලැබුණොත්. ඒ ඔයා නිසා මංජු අයියේ. මම මේ කතාව කියන්නේ සීරියස්ම. එන්න වාසනාව ලැබුණොත් අනිවාර්යෙන් හම්බවෙමු. 😘😘😘😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ඉක්මනින්ම හොද වෙලා විබාගෙ ලියන්න මහන්සි වෙන්න..පරිස්සමින් ඉන්න බුදු සරණයි ..❤👌😘🇰🇷

  • @nipuna29
    @nipuna29 ปีที่แล้ว

    ලංකාවේ කොල්ලෙක් ගොඩ යනවා කියන්නේ ඉතිං පට්ට❤️. ජයවේවා සහොදරයා .

  • @virajkavisha4992
    @virajkavisha4992 ปีที่แล้ว

    මංජු අයියේ .. සුපිරි ..
    පුළුවන් නම් ලැප් ටොප් ,ෆෝන් අඩුවටම ගන්න පුළුවන් තැන් ගැන ගානත් එක්කම වීඩියෝ එකක් දාන්න.. ගොඩාක් වටිනවා.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      හරි කරමුකො වීඩියෝ එකක්

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial ปีที่แล้ว +2

    සුපිරියක් තමයි මංජු අය්ය❤️👌

  • @slkaviboyyoutubechanal6067
    @slkaviboyyoutubechanal6067 ปีที่แล้ว

    අම්මටයි , අප්පච්චිටයි තමා වැඩියෙන්ම ආදරේ ❤️😇

  • @hashikamalshan7328
    @hashikamalshan7328 ปีที่แล้ว

    Supiri aiye❤️. Budu saranai

  • @thilinasusantha7752
    @thilinasusantha7752 ปีที่แล้ว

    අද තමයි දන්නෙ දෙන්නම ගමේ කොල්ලො දෙන්නෙක්..ජය වේවා දෙන්නටම..👍

  • @dewmiasha2986
    @dewmiasha2986 ปีที่แล้ว

    Dinujaya අයියා දැකලා video එක බැලුවේ බුදු සරණයි පරිස්සමින් වැඩ ටික කරගන්න මන්ජු අයියා ඔයත් හැමදාම වගේ 👌❤

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe ปีที่แล้ว

    ඇත්තටම අයියේ පට්ට සතුටුයි දැන් ඉන්න තැන දැක්කම ❤️🥰

  • @idunilmuthugoda6805
    @idunilmuthugoda6805 ปีที่แล้ว +1

    අම්ම තමා ජිවිතෙ ❤❤❤ කවදාවත් වරදින්නැ

  • @charithforestperera2948
    @charithforestperera2948 ปีที่แล้ว +1

    මංජු අය්යා ❤️ ඉස්සරහට honda වැඩ ටිකක් ඕනේ 💯🇰🇷

  • @bw1234ek
    @bw1234ek ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! මංඡු අයියා❤

  • @s.mshanaa4418
    @s.mshanaa4418 ปีที่แล้ว

    Maru manju aiyaa..uba dawsaka aiye superi wadakaryek wenawa bn ..uba thada මීටරයක් 🤟🤟❤

  • @chasithaherath1193
    @chasithaherath1193 ปีที่แล้ว +1

    මට ඉන්නේ අම්මා විතරයි. ඉතින් එයාට තමයි මම වැඩිපුරම ආදරේ 😘 ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අන්වාර්යෙන් ❤️❤️❤️❤️🥰

  • @vidushikamaduwanthi8896
    @vidushikamaduwanthi8896 ปีที่แล้ว

    ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..👏👏💪🤜🤛❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ❤❤❤🇰🇷

  • @thilankamanosha3614
    @thilankamanosha3614 ปีที่แล้ว +1

    නියමයි මන්ජු අයියේ සුපිරි,❤️❤️🔥🔥

  • @navindudilsara8566
    @navindudilsara8566 ปีที่แล้ว +2

    වැඩිපුරම ආදරේ අම්මාට

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා මංජූ...🌹🌹❤❤

  • @sajithdisanayaka3393
    @sajithdisanayaka3393 ปีที่แล้ว

    Manju aiyeeee supiri ...apema aiyla patta pattam sathutui..bs oyta aiye👍💪💪

  • @dasunikaushalya6772
    @dasunikaushalya6772 ปีที่แล้ว +1

    අම්මා ❤😍 තාත්තා ❤😍

  • @MaDuShAVlog
    @MaDuShAVlog 3 หลายเดือนก่อน

    මාස හය කට්ට කනවා අනිවා ටාගට් එක තියාගන්නවා කොරියන් අනිවා එන්න 🇰🇷❤️

  • @akilamadusanka3968
    @akilamadusanka3968 ปีที่แล้ว

    මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන්නෙ මට ✊

  • @kavindudananjaya6414
    @kavindudananjaya6414 ปีที่แล้ว

    Manju ayiyge video ekk bln eka den puruddak vela nobala inna bha patta aiya video 🥺❤️🤗

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි ඒ වගේම ජීවිතේ දිනන්න මහන්සි වෙන්න ඕන..😘❤

  • @dushshanthiherath9460
    @dushshanthiherath9460 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක නියමයි අයියේ...

  • @slkaviyaboy8504
    @slkaviyaboy8504 ปีที่แล้ว

    අම්මායි තාත්තයි තමයි ඉතින් මන් වැඩි පුරම ආදරෙ 😇❤️❤️ ඒ දෙන්නව බලා ගන්න තමයි මන් රට ඇවිල්ලා 😇😇❤️❤️ එ දෙන්න ගැන හොයලා බලන්න 😇❤️🙏

  • @lifewithsrilanka1115
    @lifewithsrilanka1115 ปีที่แล้ว +1

    ගොඩක් වටින video ekak අය්යේ ❤😍

  • @MaDuShAVlog
    @MaDuShAVlog 3 หลายเดือนก่อน

    මන්ජු අයියා ඔයාගෙ විඩියෝ පට්ට බ්‍රෝ 🖤

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 ปีที่แล้ว

    Hodhay mallie oyage viediyowa .oyata ape kollo set ekata budu saranay.

  • @sahananurudda8299
    @sahananurudda8299 ปีที่แล้ว +1

    වැඩිපුරම ආදරේ අම්මටයි තාත්තටයි 🥺❤🌏❤️‍🩹

  • @chamalhashi4543
    @chamalhashi4543 ปีที่แล้ว

    මංජු අයියගේ අලුත් වැඩේට අපි සුබ පතනවා...ඉක්මනටම තව අලුත් video එකක් එනකල් අපි බලන් ඉන්නවා ❤️✨️ බුදු සරණයි ! ❤️😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ..🇰🇷😘👌❤