Yeah brother what you said is exactly right....i too have seen that beautiful maintenence in Korea...May the Lord bless our country also abundantly with good and wise leaders in order to see great things such as this....keep doing your good work...Lots of love......❤❤
අනිවාරෙන් ඇත්ත කතා කරේ 👌👌 අපේ රටෙත් ඔය විදියට හරියටම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් කෝම තියෙයිද ඒ උනාට කියන්න දුකයි පාලකයා වෙනස් උනත් හැමදාම වෙන්නේ එකම දේ තමා එතනින් එහාට වෙනසක් වෙන්නෑ
මේක බලලා අපේ රටේ අද ඉදන් මාර්ග නීති පිළිපදින්න හිතා ගත්ත අය කෝ බලන්න..
ගොඩක් වටින චැනල් එකක්. ඉදිරියටත් කරගෙන යන්න සුභ පතනවා!
කොරියාවේ ඉන්න ඇත්නම් කියලා හිතෙනවා .ලස්සනයි ...!
සුපිරි Channel එකක්.දිගටම කරන් යන්න.ලංකාවේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරන්න පුලුවන් channel එකක්.පට්ට Brother
අපේ ඔයිට වැඩිය ලස්සනට හදන්න තිබුණා 70 වසරක් තිස්සේ බිහිවූ පාලකයන්ගෙ වැරදි නිසා අපි අද විදේශ රටවල් වලට වෙලා දුක් විඳින්න වෙලා .
ජන්දෙ දීපු මිනිස්සුත් වගකියන්නේ ඕන
පට්ට ලස්සන රටක්
ඔයා කියන දේ සහතික ඇත්ත අයියේ හැදේනවා නම් මේ විඩියෝ එක බලලා ජිවිතේට වගේම තමන්ගේ ආරක්ෂාවටත් ගොඩාක් වැදගත් විඩියෝ එකාක් රට හැදෙන්න නම් මේ වගේ විඩියෝ දිගටම කරලා දාන්න අයියේ එක බලලා හරි මේ ලංකාවේ ඉන්න අය මන්ද බුද්දික තත්වයෙන් මිදෙයි නේ හොද වැඩක් අයියේ නියමයි ලස්සන විඩියෝ එක 💐💐💐💞💞💞 good job congratulations
ගමක ටෙනිස් බෝල් ground එකක් තිබුනා නම් ඊලග දවසේ උදේ බලද්දි එතන ටෙනිස් පිට්ටනියක් තිබුනද කියලවත් හිතා ගන්න බැරි වෙයි 😂😂
පට්ට සහෝ...හොද වැඩක් චැනල් එකනම් සුපිරි..
එක ඇත්ත හැම පහසුකමක්ම කොළඹ අයට විතරයි .අපි කලන්ටි දලා වැටුනත් වඩි වෙන්න තැනක් නැ.
වීඩියෝ එකත් පට්ට...උබේ වොයිස් එකත් පට්ට...කොරියාවට එන්න අදහසක් තියේ...ආවොත් හම්බෙමු ✌️
සහතික ඇත්ත බ්‍රෝ .....අපේ රට මේ තැනකට එන්න කොච්චර කාලයක් යයිද ...කියලා කියන්න බෑ ...මොකද අමන ,නූගත් ,,බලයට කෑදර කාලකන්නි දේශපාලුවෝ මේ රට කාලා ඉවරයි ......හැබැයි පොඩි බලාපොරොත්තුවක් හිතේ තියනවා ..නව ජනාධිපති තුමාවත් මේ රට ඉදිරියට ඇරන් යයි කියලා ..එහෙම උනොත් ඒක මිනිසුන්ගෙ වාසනාව ....ජයවේවා මස්සිනා ..බුදුසරණයි ...✌️✌️👍👍
ඇත්තටම ගොඩක් හොඳ Video එකක් අයියේ ...චැනල් එක මරු 💗💪
ෆට්ට යාලු මේරටවල් එක්ක බලද්දි අපේ රට ලගින් තියන්නවත් බෑ.. බුදුසරණයි😘
Yeah brother what you said is exactly right....i too have seen that beautiful maintenence in Korea...May the Lord bless our country also abundantly with good and wise leaders in order to see great things such as this....keep doing your good work...Lots of love......❤❤
මේව බලලවත් අපේ මිනිස්සු හැදෙනවා නම් ඇති අයියේ.අපේ රට මොන තරම් වටින රටක්ද පිටරටවල් එක්ක බලද්දී අපේ මිනිස්සු තමන්ගේ වාසිය ගැන හිතනවා මිසක් රටක් ගැන හිතන එකේ අඩුපාඩුව නිසයි හැමදාම සංවර්ධනය වෙමින් පවතින් රටක් විදියට ලංකාව තියෙන්නෙ.
Hama tissema kiyavanna epa bn ape rata kochraa vatinvada kiyallaa reddak tamma bn mee vagee vesama ratak wena koheda tiyennne kiyapn vadk naa bn katta kralla okkoma un ekai tamath mee rataa diunu wemin pavatina ratk issrath diunu wemin pavatinnaa ratak 😂😂😂😂 eka nisaa tavh rataa lokuvata katta krnna epa bn ammmge hutte rataka tamma api innee mee harak inna rataka apii givattee wwnnee tittaii 😖😖😖😖
Aththatma dukai aiya lankawa gana medewal ekka baladdi.lankawa wenas wenne lankwe minissunge attitude wenas una dawasaka.habai dn inna tharuna kollo kello a widihata hadaghana habi eth podi pirisak withari.😢😢❤❤
ඔයා නිතියට , දේශපරනයට බයනැතිව ඉදිරි පත් කිරිම හ සමාජයට මුණදිම ලස්සන යි
අපේ සිහින දේශය අපේ ලංකව වෙනස් ඔයා වෙනස් ඉදිරියට යන්න අපි ඔයට ශක්තියක් වෙනවා
👍ජය වෙිවා👍
ස්තුතියි ඔබට❤️
Man balapu mulma video eka. supirii aiyee api inne koheda keyala hithuna. . Aththtama niyamai aiyaa
අයියා..ඔයාට ජයෙන් ජයම වේවා!!
මරු
තෑන්ක්ස් මල්ලි...අවදියෙන්ද? නැත්නම් නයිට් ද??
රෂින්ත අයියේ මාවත් සබ්ක්‍රයිබ් කරන්න ඔයාගෙ විඩියෝ සුපිරි
නයිට් එක අයියා..❤️❤️❤️❤️❤️
👍👍
ඔයා බුද්දිමත් ,දක්ශතාවය තියන නිවෙදකයේක් අපේ රටේ පුද්ගලික නාලිකා වල ඉන්න නිවෙදකයින්ට ඔය දක්ශතාවය නැ
@@MS-ql4db ඇත්ත මමත් සබ් කරා නිකමට වගේ බැලුවේ කොරියාවෙ වීඩියෝ එකක් හන්දා
Ahamben dekke woow pissu hedenawa pare eka toffe kolayak ne puduma Vinayak thiyena minissu apinam mara avasanawanthai. Oya hondata kathakaranava lassanai digatama karagena yanna 🤟💪
අපි අපේ රට හදන්න උදව් වෙමු මම හැදෙමු රටත් ඉබෙම හැදෙයි.ගමටත් මෙක ගෙන්න ඕන අපේ දෙසපාලකයො selfish නිසයි ගමෙ මෙවා හදන් නැත්තෙ.අපි රටේ ජනතාව විදියට මෙ දෙසපාලනය වෙනස් කරයුතුයි.අපිට ඕන විදියටයි රටෙ ගමෙ වැඩ සිද්දවෙන්න ඕන බුදු සරණයි හැමොටම
Oya hari☺
අපිත් එනවා ටික කාලෙකින් 😘😘
Ow මල්ලි ape lanakawe desapalane ballata gihin wadak na kiyala mun pissu ballowage hamadama porakanawa vithara a gana bohoma kanagatui බුදු සරණයි
Ai apita me wge diyunu wenna bari?oyge program ek nm superb aiye.
නියමයි සහෝදරයා .ඇත්ත කතා ව.බුදුසරණයි
Good job brother ❤️🤝. Matara ohoma place 1k tiyeno nidahase avidinnh beach road ekh ekat විනාස krla apema aya tamai විනාස krnne. Lankawe මිනිස්සු wenas wennh onh issara korean wge දියුණු wennh nm. Mt korean ennh exm krl ennh බලාපොරොත්තුවෙන් inne. Ikmnta ennh tibuna nm kiyl hithenawa. Hoda wedak brother video ekh lassanai twa me wge video krnnh 🙏🙏🙏 bs
me katawa sampurana atta.mage ayyat inne koriya.rate pirisidukama hamadema eya apita pennanawa.a rata harima piliwelai.
Niyamayi aiye ape minissunta owa thamayi pennanna oni..hondata video eka karanawa.
niyama wadak saho ela. Digatama karanna jaya
පට්ටම video ekak brother දිගටම karanna💜💜🙏🙏👆🏻👆🏻🤩🤩🤩
Aththatma hoda wadak, good luck
මල්ලි මම USA ඉන්නේ..මමත් ආශාවෙන් බැලුවා..ආසියාවේ දියුනු රටවලට මම ආසයි. විශේෂයෙන්. Koria, Japan වගේ.හොද දෙයක් පෙන්නුවට ස්තූතියි.
මමත්...love korea තව වීඩියෝස් දාන්න කොරියාව ගැන
Ape mchn kurunegala wawaruma tiyenwa broo lassanta hadala .. eka api agaya karanwa broo
Aiye oyata me video ek kalta godak pin🙏👍
මිනිස්සුන්ට හිතන්න යමක් ..අය්යේ ස්තුතියි ❤️🙂👍
gotath nokaroth aye kwruth karanna.
කොරියාවේ මාසෙකට වගේ එනවනම් කීයක් වගේ තියෙන්න ඕනිද අයියේ
අනේ මටත් දැනගන්න ඕනි
@@dilkinadee371 kohomada api meyava sambanda karaganne
Cl ekak gnna
ape rate political gobbayantath me video eka balanawa nam godak watinawa 👍
Supiri brother..patta aasayi video eka baladdhi..
Time ekak yanawa therennema ne... supiri..voice supiri....patta...👍👍👍👏👏👏👏👏🥳🥳🥳🤝🤝🤝🤝🤝💪💪
ඇත්තටම හොදයි බ්‍රෝ ඔයාගෙ වීඩියෝ එක.මොකද යූ ටියුබ් එකෙන් හරි මෙහෙම දෙයක් දැනුවත් කරන එක.ඇත්තටම මගේ රට මේ තත්ත්වයට එනවා නම් මමත් හරිම ආසයි.අපේ ජනාධිපති තුමන් යන වැඩ පිලිවෙල හොදයි .රට දියුණු වෙයි.මම එහෙම ප්‍රාර්ථනා කරනවා .මම හිතනවා තව අවුරුදු 20 යන්න කලින් වත් අපේ රට දියුණු වෙන්න කියල .මොකද මම ආසයි වෙන රට වලට යන්නේ නැතුව අපේ රටේම ඒ දියුණුව දකින්න ඒක අත්විදින්න.ආදරෙයි මගේ රටට .ආදරෙයි බ්‍රෝ ඔයාටත්.ජයවේවා මගේ රටට .
Thanks for video my friend,wish u good luck.
ලස්සන වීඩියෝ එකක් මාමේ
Hari lassani thank
Math sub Kara nikamata beluwe Korean ekak nisa.Godak hodai 👍
Wish u all the best dear , 👍 performance ....💝❤💕❤❤💝💝❤❤💕💕💕💕❤❤💝💝👌
Mage rate one tharam daksha minissu innava eth eyalata udata enna atha denn tharam nihathamani minissu loku than vala nane uncle.
Koreyawata enna one kohomada
Good video 👍
You are beautifull..😙😙😙
atthamai ada thama d.coriawa dakkey thanks putha
ඔයාලගේ තිම් සවුන්ඩ් එකේ නම.මොකක්ද?
නම්සන් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🙏
kiyala wedak ne macho lankawe hospitll parikin ikatath salli thama
아주 좋은 설명
❤️❤️❤️ ලස්සනයි ගැහැනු lamaite නැද්ද job
pranseth ehema thamai eekane gotabaya aa davasema man kivva meeva meheme karanna kiya
etttta.kattaw...denuwatt.kirim.godak.watinaw..b.s.de.pi.nirogisuwa.pattami👍👍👍👍👍👍💕💕💕💕💕
කොරියාවයි. ලංකාවයි කියන්නෙ හාත් පසින්ම වෙනස් රටවල් දෙකක් කොරියා දෙවල් ලංකාවෙන් දැන්ම අපට බලාපොරොත්තු වෙන්න බෑ ඉට හෙතුව ලංකාව තවම ධරිද්දථාවයෙන් පෙලෙන රටක්. මිනිස්සු තවම තුන් වෙල කන්නෙ බොහොම අමාරැවෙන්. නමුත් හොදට මතක තියාගන්න කොරියා මිනිස්සු වැඩි පුර ජිවත් වෙන්නෙ අධික අතතියෙන් බව. නමුත් ලංකාව මිනිස්සු එදා වෙල හමිබ කරගෙන ගමිමානවල බොහොම සන්තොසයෙන් ජිවත් වෙනවා .
ඒවගේම තමා මෙහේ මිනිස්සුන්ගෙ මනුස්සකම කියන එක බොහොම අඩුයි..ආත්මාර්ථකාමී යී.. අපේ රටේ මිනිස්සුන්ගෙ වැරදි ගොඩක් තියෙනවා..ඒත් මනුස්සකම කියන දේ අතින් නම් අපේ රට ගොඩක් ඉහළයි
60දසකෙට කලින් කොරියාවට හාල් දුන්න රටක් තමයි ලංකාවත්
apeminisunta puduma kulappuwakthiyenne mahapare yanaminisunuth maragenayanne meayata iwasimen nathikamai lankawatawelathiyenne
aiye oya nam niyamai me video eka patta
16:22 nuwaraeliye nagarasabawen puluwan hatiyata ohoma nidahas than hadala thiye thiye ❤ otharamma nathi unath
colombowala diyaththibunata gamata diyathak nahane
Ape rate minissu wenas unot nikamma rata hdei nitiyakna.kawada mge rata mehema hdeida dakinkota me vidio eka asai
Apee rata... Oyata wada diyunui broooo....... 😜 Sirawatawama....
Aka aththa macho ma enna koreawa apa ratakawada hadaida machan
apewunta menithi w ihiluwakwewi aneka desapalanayata rupaya sahitha banarekanatnam eayata nindayannenaha aperatata metharam winasayak aibalakadarakama
Ekane e ratawal diyunu.... ape rata ethanamai hamadama
අනිවා සහෝ.. 🥰🥰
Harima.lassanai.aiye
සුපිරි වීඩියෝ එක ❤️
th-cam.com/video/ujqWRvoNDaE/w-d-xo.html
Ade aruge balleta gahuwanam genalla deepan paw uu duwana ho galaa
අපේ.රටෙි.මිනිස්සු.හැමදාාම අඬනවා.පවි.දුකයි.❤❤
Congrz bro..good job😍😍😍😍😍😍😍
Korean kellek Sri Lankan kollekta bandinna barida ayye
මාසික පඩිය ඒකිගේ නමට හරවන්න පුලුවන් නම් ඒකීගෙ සම්පූර්න වියදම දරන්න පුලුවන් නම් කොරියන් කෙල්ලෙක් නෙවේ කොරියන් ඇන්ටි කෙනෙක් බැදගන්න පුලුවන්.. උබ සල්ලි හම්බ කරන මැශින් එකක් වෙන්න ඕනී.. මෙහේ ටොයිලට් යන්නත් බෑ සල්ලි නැතිව..
aderei hamadama mage sri Lankavata. adere aya kooo
ඔයා හරි අයියා ප්‍රශ්නයක් ආපුවාම කාබරේ විතරයි 😢
Mamath koreawe hitiya..ape lankawe palakayo gana dukai owunge sapa arkshawa witharai hithanne ..Koreawe 3weel na e arkshitha wahanayak nowena nisa lankawe asarana minissun kopamana marenawada 3weel wage anarksith wahana nisa...lankawe jeewatha walata wada watinne wahana..
It's true...also country Europe same things...👍
ඒක හරි සහෝදරය
සුපිරි විඩියෝ එක 👌👌
කියලා වැඩක් නෑ...ෆට්ට...💪💪💪
නියමයි Tanks ape rata gena dukai
හොඳයි
දිගටම කරගෙන යන්නම්
ඔබ හරි මම ඉන්නෙ
Kuwait රස්ස්සව drive
ඔය හා සමාන නීති.
ඕනැම trapic litght එකක camera ඒ වගේම express way වලත් වේග සීමා camera ඒ වාගේ ඕනැම block signal litght දාපු ගමන් ඉඩ
දෙනව නොදුන්නොත්
එක්කො ඉන්දියාවෙ බංගලී නැත්නම් ලංකාවෙ කෙනෙක් kuwati එහෙම නෑ නීතිය පිලි පදිනව...
අයියා කොහෙද kuwait
sanjaya aiya... ada deiyane hambune oyawa..
Ftt සංජය අයියා ...❤❤❤🔥🔥🔥
Dehapalne gana kiyapu kathawa nam aththa aththa saho..
උබලා දැක්කදා මෙච්චර දියිනු රටේ ඉංග්‍රීසි බොඩ් තිබ්බා නැ බන් වැඩක් නැ උන්ට
අනිවා ඒ මිනිස්සු english කතා කරන්නෙත් හරි අඩුවෙන් තමන්ගේ භාෂාව තමා නම්බර් 1 ඒකට අපේ මිනිස්සු බොරු පොශ් එකක් ඔලුවට ගහගෙන බොරු සෝබන සිංහල කතා කරාම ලැජ්ජාව නේ සමහර මිනිස්සුන්ට ඉපදෙන්න හොදයි ලංකාවේ සිංහල වෙලා සිංහල කතා කරන්න ලැජ්ජයි ඉතිම් කොහෙද රට හැදෙන්නේ
@@devminiuthpala5858 eka atta
Good job brother
Kohama katha kalath korean jathikayo kiyannee dakunu asiyaawe asathutin inna ratawal athara 4weni thena.e nisa thamai mehema dewal e rajayen karannee...
මේ හලෝ දකුණු කොරියාව කියන්නෙ දකුණු ආසියානු රටක් නෙමේ.නැගෙනහිර ආසියානු රටක්.comment danna kalin eka dannatya
ayya lankawe matarada?
Kalutara nam had a gena yanava
Your correct
Balannako apea lankawath den gotabaya apea janadipathithuma hadala ganiy
Good video 😊😊
Machan lankawa hama welawema pahath karanna epa ban.e palakayao nisa thamai.thawa issarahata koriyawa wage lassana wenawa ban eka aniwarenma wenawa
Oyanam ela අයියා
lokayediunu ratawal athuren aperata pahathmattamaka nithiya kelinwadakaranawanam mewipath ratathula siduwannenaha janadipathi samaharawita mewage theranagani
super
Gogak lassanai 👌👍❤️
Thanks 🙏 ❤️❤️❤️