නැවක් වරායට එන්නේ මෙහෙමයි😁 Arrival to South Africa ... 🛳 නැවේ ජීවිතේ 012, Vlog 043

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hey guys.. This is a video of arrival to a port,As i promised yall in shanghai departure video. This port is called richards bay which is in south africa. It is a major coal export terminal and as well as for other minerals and raw materials as well..
    🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
    .
    .
    .
    .
    video shot on gopro hero 8 & gopro max 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

ความคิดเห็น • 1.6K

  • @lovelycommunity7551
    @lovelycommunity7551 4 ปีที่แล้ว +249

    උබ,මචං සල්ලි විතරක් හොයනවනං යූටුබ් එකෙන් මෙච්චර කට්ටක් කන්ඩ ඕන නෑ වීඩියෝ කර කර,උබ කරන්නෙ අපිට යන්ඩ බැරි තැන් වලට උබ ගිහින් ඒව අපිට අවංකව හැමදේම කියල දෙනව,බුදුසරණයි උබට මචන් 🙏❤✌️

  • @EzraAG97
    @EzraAG97 4 ปีที่แล้ว +151

    ළඟදි ඉඳන් බලන්න ගත්තේ... ලොකු සීන් නැතිව ලස්සනට කරනවා.. God bless aiya..

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe 4 ปีที่แล้ว +77

    මේකේ කමෙන්ට් ටික කියෙව්වත් පාඩු නෑ. උඹට තදටම ආදරේ කරන සෙට් එකක් ඉන්නේ බ්‍රදර්. නොටිෆිකේෂන් එකක් එනකල් බලන් ඉන්නේ සේල'ගෙන්. පරිස්සමට. ජය! 🔥😍❤️

  • @auradonotlie3962
    @auradonotlie3962 4 ปีที่แล้ว +2

    ඒක එක ඕපා දූප අනවශ්‍ය බහු බූත,කාටවත් මඩ ගැහිලි කාගෙවත් සිත් රිදවිලි මුකුත් නැති මම බලපු හොදම Video Channels වලින් හොදම Videos ඔයාගේ කියලා කිවිවොත් හරි. ඔබ ඇතුළු පිරිසට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you so much 💚✌️
      ජයවේවා 🙌🏻

  • @udithamahanama5020
    @udithamahanama5020 4 ปีที่แล้ว +373

    නොටිෆිකේෂන් අාපු ගමන් බලන මං වගේ අය තව ඉන්නවද

    • @sahanrames9488
      @sahanrames9488 4 ปีที่แล้ว

      Aniwa

    • @sandunlasantha
      @sandunlasantha 4 ปีที่แล้ว +3

      Aniwa. Best TH-cam channel in Sri Lanka❤️

    • @gsachiya3040
      @gsachiya3040 4 ปีที่แล้ว

      Apith ehmaii

    • @sungara6239
      @sungara6239 4 ปีที่แล้ว

      අපි වෙනස් ම විදිහට short horror film එකක් කරා. අපේ channel එකට ඇවිත් බලලා හොඳ නරක කියන්න ප්‍රෙන්ස්❤️

    • @dinithshehan8089
      @dinithshehan8089 4 ปีที่แล้ว

      Ooooo

  • @sudharakaanuradha7369
    @sudharakaanuradha7369 4 ปีที่แล้ว +109

    #Long_time_වීඩියෝ_එකක්_
    හම්මෝ😎
    ඇගිලි කැඩෙනව පෝන් එක උස්සන් ඉදල
    ආදරෙයි ishan අයියේ❤️

    • @beehivexxx5535
      @beehivexxx5535 4 ปีที่แล้ว

      very good show/ we are waiting for your vedios /keep it up/ elakiri/ tkp.raja@yahoo.com

  • @pramudithadil6534
    @pramudithadil6534 4 ปีที่แล้ว +60

    මේ විඩියො එක බලද්දී හිතට දුකයි 😭 අපේ හම්බන්තොට වරාය විකුණනපු එකට

  • @SLARTBRO
    @SLARTBRO 4 ปีที่แล้ว +29

    25:19 අක්කිව දැක්ක අය කෝ🙈😍

  • @sumuduchathu5569
    @sumuduchathu5569 4 ปีที่แล้ว +63

    නියමයි සේලා..යූටියුබර්ලා දැක්කා.ඒත් උඹ වගේ ⁣එකෙක් දැක්කෙ නෑ..ආදරෙයි😘😘keep it up

  • @banuzero392
    @banuzero392 4 ปีที่แล้ว +50

    දැක්ක ගමන් බලන්න පුරුදු වෙලා තියෙන්නෙ දැන්..නියමයි.
    පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න.බුදු සරණයි

  • @nimaniroshan
    @nimaniroshan 4 ปีที่แล้ว +139

    කාර්ගෝ ලෝඩ් ක්‍කරන වීඩියෝ එකක් ඕන අය කෝ බලමූ 👍

  • @SP-du2tr
    @SP-du2tr 4 ปีที่แล้ว +10

    දකින්නත් ආසයී සහෝ !! ගෙදර ගිය දාක අක්ක එක්කත් ලංකාවෙ අහු මුල්ලක ඇවිදින ගමන් ව්ලොග් එකක් කරන්නෝ ... බුදුසරණයි !! සුභ!!

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +30

    ammmbooo video එකක් එනකං හිටපු අය කෝ...💛💛🇱🇰✊🏻

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 4 ปีที่แล้ว +29

    හැමදාමත් වගේ එලකිරි සේලරයෝ පට්ට ❤️🤘🤜✌️

  • @sarathwarna1087
    @sarathwarna1087 3 ปีที่แล้ว +8

    ඔබ අපගේ වින්දනය සදභා කරන කැපකිරීම ඉතා අගය කරමු.

  • @goprodevil3832
    @goprodevil3832 4 ปีที่แล้ว +25

    ❤️ නැවක යන්න ඔනේ කවදම හරි

  • @samithadissanayake8466
    @samithadissanayake8466 4 ปีที่แล้ว +30

    සතියකට එක වීඩියෝ එකක් හරි දාන්න අයියා මොන මගුලක් දැම්මත් අපි බලනවනෙ ❤️😘

  • @shashimalsirithunga7344
    @shashimalsirithunga7344 4 ปีที่แล้ว +119

    ඉවර වෙනකල් බලපු අය මේ කොනට 😍

  • @madushasanjani580
    @madushasanjani580 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන යූටියුබ් චැනල් එකක්. ගොඩක් හොද පැහැදිලිව කියා දෙනවා. තෙරුවන් සරණයි අයියෙ. 😍

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි මල්ලියෝ...
    නැවේ ලොකු ලොකු තානාන්තර හබවෙන එකට නම් සතුටුයි ඒ...ත් අපිට සතියකට වීඩියෝව වත් ඕනී හොඳේ..❤️❤️

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 4 ปีที่แล้ว +41

    නොටිෆිකේශන් එක ආපු ගමන්මය් බැලුවේ 😍

  • @nakatsukuma86
    @nakatsukuma86 4 ปีที่แล้ว +20

    පට්ට 👍
    ගියාට කමක්නෑ ඩෝ, එලියටනම් බහින්ඩ එපා !! තාම කොරෝනා !!

    • @jayatilakarajapaksha9866
      @jayatilakarajapaksha9866 2 ปีที่แล้ว

      You're excellent to show us all the description about your field.How great is it than produce a teledrama?.I invite all to follow you. It's a great human duty. Budusaranai!!!.

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว

      Thankyou ..budusaranai ❤️🙏

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 3 ปีที่แล้ว +2

    ළගදි බලන්ඩ ගත්තේ අයියේ ඔයා හින්දා නැව් ගැන දන්නේ නැති ගොඩක් දෙවල් දැන ගත්තා ආදරේයි ❤️

  • @nimeshanimesha4126
    @nimeshanimesha4126 4 ปีที่แล้ว +1

    නැවක් පිළිබදව සියලුම මූලිකාංග ඉතාමත් නිහතමානීව එකින් එක පැහැදිලි කරන වැදගත් වගේම වටිනාකියන වීඩීයෝවක් බ්‍රදර්

  • @IamSachintha
    @IamSachintha 4 ปีที่แล้ว +33

    Video එක බලන්න කලින් like කරපු අය මේ කොනට

  • @shashikasumal36
    @shashikasumal36 4 ปีที่แล้ว +9

    සුපිරියක් තමයි ජය ❤️❤️

  • @rangaprasadgunathilaka1795
    @rangaprasadgunathilaka1795 3 ปีที่แล้ว +1

    Adrei machan. Elakollek machan uba. Godak watinawa me dewal

  • @dineshtharanga4873
    @dineshtharanga4873 4 ปีที่แล้ว

    එළ බ්රො ..😘😘😘 විඩියෝ එක පට්ට සුපිරියි... වෙනදා වගෙම උඹට ජයෙන් ජය... 🔥🔥🔥 ආදරෙයි මචො..👍👍🔥🔥🥰🥰

  • @ushantharinda1437
    @ushantharinda1437 4 ปีที่แล้ว +10

    එනකම් බලන් ඉදියේ. බුදු සරණයි අයියේ ❤️❤️

  • @tharindulakshan3143
    @tharindulakshan3143 4 ปีที่แล้ว +16

    අලුත් වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ❤️

  • @අනම්මනම්6071
    @අනම්මනම්6071 3 ปีที่แล้ว

    Video එක නියමයි අයියෙ..හොදට විස්තර කරනව..ලොකු අත්දැකීමක්..ගොඩක් thanks

  • @contentsbysharaf
    @contentsbysharaf 4 ปีที่แล้ว +1

    නැවක් ගැන ගොඩක් දේවල් දැනගත්තේ මේ චැනල් එකෙ වීඩියෝස් බලලා.පැහැදිලි කිරීම් සුපිරියි🔥❤

  • @wedo8780
    @wedo8780 4 ปีที่แล้ว +35

    මේ video එක කරපු තැන කී පරක් කැරකෙන්න ඇත්ද?
    Thanks වෙන මහන්සයට...😃😄🤗

  • @sudharakaanuradha7369
    @sudharakaanuradha7369 4 ปีที่แล้ว +9

    #සුපිරී
    Sailor😍❤️✊🏻

  • @sheharamalki718
    @sheharamalki718 4 ปีที่แล้ว +1

    Supiri aiye niyamai oyata thanks api wenuwana wena mahaiyata oka mata vidio ekka balladdi mahe hitata awe oyata jayen jaya wewa aiye parissamen 👍👍👍🙏🙏🙏

  • @dineshupul8616
    @dineshupul8616 3 ปีที่แล้ว

    නියමයි මචන් කවදාවත් දැකල නැති දේවල් ගොඩක් දේවල් දැක්ක.නියම කොල්ලෙක් ජයව්වා.

  • @isurusandunXO
    @isurusandunXO 4 ปีที่แล้ว +6

    කියන්න දෙයක් නෑ සේලර්ගෙ විඩියො නම් සුපිරි තමා 😁👌

  • @CeylonRoamer
    @CeylonRoamer 4 ปีที่แล้ว +42

    කුණාටු එහෙම සෙට් වෙන්නෙ නැද්ද සේල් කරනකොට?

  • @udithamapalagama8834
    @udithamapalagama8834 4 ปีที่แล้ว

    නියමයි සහෝ.. ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ.

  • @romeyrome6790
    @romeyrome6790 ปีที่แล้ว +1

    Bro, you have a remarkable ability to storytelling and explain things as simply as it is. And a great kind-hearted soul.
    Thanks a lot for the entertainment you are giving here.
    Wish you all the best and keep safe, take care! ❤✌

  • @harindugodage285
    @harindugodage285 4 ปีที่แล้ว +11

    Video eka nobala coment danna apu aya koo balanna,hamadama mehema video karanna,good luck aiyaa❤

  • @thisaragamage4727
    @thisaragamage4727 4 ปีที่แล้ว +9

    සුපිරී මේක 💪❤️
    ඊලග පාර පුලුවන්නං නැව ඇන්කර් කරන එකක් දාන්න 😌

  • @charithrakitha9671
    @charithrakitha9671 2 ปีที่แล้ว

    Supiri bn. Godak dewal igenagaththa e balapu video tiken. Thanks brw 🍻

  • @dileepsampath7186
    @dileepsampath7186 4 ปีที่แล้ว

    Niyamai bn video eka. Video ekak danakan balagena hitiye. Parissamen machan Budu saranai...

  • @ronethhemsara3621
    @ronethhemsara3621 4 ปีที่แล้ว +4

    Thawa video one....
    Hodata karanna brother.....
    ❤❤
    Nice video ......😍

  • @sithumdamsara3772
    @sithumdamsara3772 4 ปีที่แล้ว +20

    ටැටූ එකත් මරු❤🖤

  • @shanalex9496
    @shanalex9496 4 ปีที่แล้ว

    Kiyanna deyak na bro patta.oya thamai you tuberlagen no 1💓👍🏼🇱🇰

  • @namalherath6247
    @namalherath6247 2 ปีที่แล้ว

    ජයවේවා aiyandi..mama hemdama eda idala oyage videyo balnawa..fatta.eka wenama සතුටක්..welawa ynawa denenne...bss aiyh aluth ekk enakn baln innwa🤟🤟👍

  • @gayanthavimukthi8858
    @gayanthavimukthi8858 4 ปีที่แล้ว +10

    හැමදාම වීඩියො එකක් එනකන් බලන් ඉන්නේ ❤️

  • @ronethhemsara3621
    @ronethhemsara3621 4 ปีที่แล้ว +5

    Video ekak enakan baln hitapu aya me konata.....😊😊😊💐

  • @plsolutionmobilereparing
    @plsolutionmobilereparing 4 ปีที่แล้ว +1

    මේ Video එක මරු.... South Africa වලින් කෝල් ලෝඩ් කරන හැටිත් Video එකක් ඕනි. ජය...

  • @rajithsaliya6013
    @rajithsaliya6013 4 ปีที่แล้ว +2

    Again good to see you brother ...Learned lot's of things ..Thank you very much for your time..Be Safe ...😊👊

  • @NetworkKnowledgeSolution_SI
    @NetworkKnowledgeSolution_SI 4 ปีที่แล้ว +4

    නියමෙටම තියෙනවා අයියේ. සුපර්. ❤️
    කාර්ගෝ ලෝඩ් කරන වීඩියෝ එකත් ඕන. 👍

  • @rjgaming3462
    @rjgaming3462 4 ปีที่แล้ว +9

    අයියෙ විඩියෝ එක රෙකොර්ඩ් කරන දිනෙත් දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි. 😍😍😍

  • @dinulakthilakarathna3988
    @dinulakthilakarathna3988 4 ปีที่แล้ว

    Elama....Tnx kollo dakala nathi dewal pennanawata...suba pathum

  • @gihansateeshbandara919
    @gihansateeshbandara919 3 ปีที่แล้ว +1

    එල කිරි වීඩියෝ එකක් .නියමයි .cool bro.

  • @chamodamarasingha1967
    @chamodamarasingha1967 4 ปีที่แล้ว +8

    ආදරෙයි හැමදාම....😉

  • @user-mu2jt9ne4e
    @user-mu2jt9ne4e 4 ปีที่แล้ว +6

    මුල ඉදන්ම වීඩියෝ බලනවා❤️

  • @desandamenath64
    @desandamenath64 4 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි.ගානට කරගෙන යනවා .all the best

  • @d.p.m.sdayananda7268
    @d.p.m.sdayananda7268 4 ปีที่แล้ว

    Aiya patta niyamai good luck thank's akkatath good luck! Niyamai

  • @vikumcharuka9925
    @vikumcharuka9925 4 ปีที่แล้ว +12

    කම්මැලි කමේ හිටියේ වෙලාවට විඩියෝ එකක් අවේ ❤️

  • @PathumFdo99
    @PathumFdo99 4 ปีที่แล้ว +17

    south අප්රිකාවේ රෝටි කන්න තැනක් නැද්ද බං 🙄

  • @savisaranimalaweera6544
    @savisaranimalaweera6544 4 ปีที่แล้ว

    Video ekak enakn balan inne bn.. patta.. information dena widiha maru.. video ekath patta. Aye katha dekak na. ❤❤

  • @indikasenanayake42
    @indikasenanayake42 3 ปีที่แล้ว

    ලගදි ඉදල බලන්ට ගත්තේ ලංකාවේ කොල්ලෙක් ආඩම්බරයි ඒ ගැන තවත් මේවගේ නාවික චැනල් තිබුනට ඔයා හොද පැහැදිලි සිංහලෙන් ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කිරිම හරි ලස්සනයි හැකි වෙලාවට තව තවත් ලස්සන වීඩියෝ පල කරන්න නොදන්න බොහෝ දේ අපි දැනගන්නවා නාවික ජීවිතයේ යා හැකි ඉහලම තනතුරට යාමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මල්ලි

  • @aselmanjith1109
    @aselmanjith1109 4 ปีที่แล้ว +5

    හොදම හරිය 25:20

  • @imalinduwara1515
    @imalinduwara1515 4 ปีที่แล้ว +3

    ෆට්ට මචන් බුදුසරණයි

  • @anuradhaswarnamali2910
    @anuradhaswarnamali2910 3 ปีที่แล้ว

    Video eka niyamai !!!!
    harima pahadilyi oya westhara karana wediha. ( Good luck bro)

  • @erangaindrajith2316
    @erangaindrajith2316 4 ปีที่แล้ว

    Free time aka aragena. Video akak karana aka godak vatinawa.. Supiri wedak... All the best.

  • @vishwasanthush5629
    @vishwasanthush5629 4 ปีที่แล้ว +2

    සුපිරි යි අයියේ...☺️

  • @priyankaraos6146
    @priyankaraos6146 4 ปีที่แล้ว +16

    Sailor ට captain වෙන්ට කොච්චර කල් යනවද

    • @travelwithilham
      @travelwithilham 4 ปีที่แล้ว +1

      Engine room eka kenkta captain wenna baha eya uparima yanna puluwan chief engineer tama

  • @kasunchamara8915
    @kasunchamara8915 3 ปีที่แล้ว

    Oyaanam harima hodata video eka karanawa ayyee hoda ayya kenek harima nihata maanii good bless you pi bs

  • @thilinakelum8283
    @thilinakelum8283 4 ปีที่แล้ว

    fatta ayiye....parissamin wada tika karaganna..budu saranayi....!!!

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 4 ปีที่แล้ว +3

    කමක් නැ නිකන් හරි good morning කියහමි අයියා ❤️👈

  • @umesharashmika5967
    @umesharashmika5967 4 ปีที่แล้ว +4

    හෙලෝ අයියා ❤️

  • @thisarudilshan2378
    @thisarudilshan2378 4 ปีที่แล้ว

    ලස්සනයි අයියේ මන් හැමදාමත් ඔයාලගෙ දාන වීඩියෝ ඔක්කොම බලනවා ඔයා ලස්සනට කරනවා.ආදරෙයි හැමදාමත් මෙවැනි වීඩියෝ කරන්න පුලුවන් වෙන්න කියලා මන් පාර්තනා කරනවා💞💞💕💕

  • @gayansashitha8194
    @gayansashitha8194 3 ปีที่แล้ว

    එල ඈ.....මේවගේ දේවල් දකින්නෙ පලවෙනි වතාවට, ඒ ඔයාගේ විඩියෝ බලලමයි තවත් විඩියෝ දාන්න අනිවා බලනවා..බුදු සරණයි පරිස්සමට ඉන්න....🖤🖤🖤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @kaushikalakmal3004
    @kaushikalakmal3004 4 ปีที่แล้ว +8

    ඔය සේරම ගල් අඟුරුවල වටිනාකම සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද 🤪🤔

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 4 ปีที่แล้ว +12

    Warning!!! අය්යේ අන්න ඔයගෙ නමින් තව කෙනෙක් මේ වගේ video දාන්න පටන් අරන්! ඒක ඔයාට ඉස්සරහට අසාධාරණයක් වෙයි, මේකට වහාම ක්‍රියා මාර්ගයක් ගන්න. මගෙ පැත්තෙන් කරන්න් පුළුවන් හැම දේම කරනවා, අය්යේ ඔයා වෙනුවෙන්, මන් දැනටම report ගහලත් ඉවරයි.

    • @yasithasarathchandra2739
      @yasithasarathchandra2739 4 ปีที่แล้ว

      You tube channel is free.. any one have a possibility to open this don't use any restrictions

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว

      @CHAMAL HARSHANA ow ai awla

  • @chanu3x215
    @chanu3x215 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි ❤️‍🩹

  • @dinethdesilva6975
    @dinethdesilva6975 4 ปีที่แล้ว +1

    ඔයා මාර නිහතමානී යූටියුබර් කෙනෙක් අයියෙ 🌹🌹

  • @ramindusharanya
    @ramindusharanya 4 ปีที่แล้ว +4

    ‌එල එල එල❤️️❤️️
    Video call 1 සම්පූර්ණෙන් video 1කේ අඩංගු නොකිරීම තරයේ හෙලා දකින්නෙමු😂😂😂🙏

  • @kavindanayanajith2915
    @kavindanayanajith2915 4 ปีที่แล้ว +39

    කැප්ටන් එක්ක වීඩියෝ එකක් කරල දාන්න බැරිද

  • @kasunkokila5636
    @kasunkokila5636 4 ปีที่แล้ว +2

    පට්ට මචන් වැඩේ...උබ නිවාඩු දවසක ship එකේදි නැවියෙක් ගත කරන සාමාන්‍ය life style එක ගැන vlog එකක් කරහන් කොල්ලෝ....( උදේ ඉදන් දවස අවසාන වෙනකම් කටයුතු සිද්ධ වෙන විධිය ) ❤️❤️❤️

  • @isurusampath5393
    @isurusampath5393 4 ปีที่แล้ว

    niyamai bro wade lassanai asai balanna wenasak oya denne apita.jayawewa.

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +3

    ඔයා වගේ යාළුවෙක් හිටියා නම් මරු 👍👍👍👍👍👍

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +6

    මුහුදු මංකොල්ල කාරයෝ එහෙම සෙට් වෙන්නැද්ද? Bro😂😂😂😂😂😂😂😂 ⛓️⛓️⛓️මාර සුළඟ නේ .👍👍👍

  • @ruvan73
    @ruvan73 4 ปีที่แล้ว

    Thx bro,,,,,ලොකු විස්තරයක් එක්ක වීඩියෝ එක බැලුවා,
    ඉතිං ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නව,පරිස්සමින් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ,,,,,,,,,,,👍

  • @ravindragunaratne5116
    @ravindragunaratne5116 4 ปีที่แล้ว

    නියමයි සෙලා, මේ video එකත් ලස්සනට කලා. පරිස්සමින් වැඩ කරගෙන යන්න.බුදු සරණයි !, ජයවේවා !!

  • @dimu_liyanage
    @dimu_liyanage 4 ปีที่แล้ว +13

    අඩෝ cinec එක වහන්න වෙයි... උබ ඔක්කොම කියල දෙනවනෙ.... 😂😂😂😂😂 එන්ජින් ගැන ඉගෙන ගත්තා . උබත් එක්ක ඉදලා ඩෙක් එකෙත් වැඩ කරන්න පුලුවන් වෙයි.... 😂😂😂😂😂😂😂 thanks bro...

  • @buddhijayakodi7260
    @buddhijayakodi7260 4 ปีที่แล้ว +3

    Sathiyat video 2k wath dannko oyage video blnnamai TH-cam enne ayye😊

  • @auradonotlie3962
    @auradonotlie3962 4 ปีที่แล้ว +1

    Comments කියෙවිවාම පෙනෙනවා හොද යහපත් රසිකයන් පිරිසක් ඔබ සමග සිටිනවා. හරිම සතුටුයි. තෙරුවන් සරණයි. රසිකයටන්ටත් ඔබටත්.

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💚🙏

  • @Ishara.J
    @Ishara.J 4 ปีที่แล้ว +5

    එල... 🔥👍❤️ ඔය එක හැච් එකක කැපෑසිටි එක කොහොමද ??

    • @chathura.madusanka3777
      @chathura.madusanka3777 4 ปีที่แล้ว +2

      Ton එක්ලක්ෂ අසූහත්දාහ 9න් බෙදන්න

  • @productions468
    @productions468 4 ปีที่แล้ว +7

    නැවට අකුනු ගහන්නේ නැද්ද මේකට ත් ඊලග වීඩීයෝ එකෙන් උත්තරයක් ඕනේ අයියා

    • @HandleINCandle
      @HandleINCandle 4 ปีที่แล้ว

      earth wennathuwa athi muhudene thiyenne ee hinda akunu wadinne nh

    • @jayanthapereraperera4666
      @jayanthapereraperera4666 4 ปีที่แล้ว

      Malli ithamath lassanai oyage live ganne komadad lankawata yanne niwadu komada lakawe koeda gama obata jesu pitai

  • @ajanthaweerasooriya2886
    @ajanthaweerasooriya2886 4 ปีที่แล้ว

    Ur explanation is excellent. U hv bright future.good luck

  • @chandibeautysaloon4241
    @chandibeautysaloon4241 3 ปีที่แล้ว +1

    Thank you 👌
    Kawadawth dkl nti deyk blnn hmbuna✌😍

  • @sajeewajayasekara7760
    @sajeewajayasekara7760 4 ปีที่แล้ว +3

    ඔයාගේ ලයිප් එක පුල් මාවලස් 🤣🤣🤣🤣😜😜😜😜😜

  • @Lakitha805
    @Lakitha805 4 ปีที่แล้ว +29

    නැව වරායට යනවට අකමැති එඋන් unlike කරලා.😂😂😂😂😂

    • @themeea2065
      @themeea2065 4 ปีที่แล้ว

      පිස්සෝ ටිකක් ඉන්නවා ලංකාවේ...

    • @dchandrasekaravlogs9557
      @dchandrasekaravlogs9557 3 ปีที่แล้ว

      😁😁

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 4 ปีที่แล้ว +2

    Awesome as usual 😍❤️
    Keep going aiya, God blessed you !

  • @DRAVEN_250
    @DRAVEN_250 ปีที่แล้ว

    ටයිම්ස්ලැප් එක සුපිරියක් තමයි 🤩 Car එකක් යනව වගේ 🤩

  • @tharakaravindu3063
    @tharakaravindu3063 4 ปีที่แล้ว +10

    හදිසි අනතුරු කෙනෙක් නැව තුළ දී ජිවිතක්ෂයට පත් උනෙත් අවසන් කටයුතු සිදුකරන්නේ කෙසේ ද......???

    • @user-yh1dz3nm3o
      @user-yh1dz3nm3o 4 ปีที่แล้ว +1

      මුහුදට විසික් කරන්වලු මෝරුන්ට කන්ඩ😪