#Koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • කොරියාවෙ කෑම නම් කාලයක් යනකම් සෙට් වෙන්නෙ නෑ,ඒත් කොරියාවෙ ඉන්නවනම් කොරියන් කෑමත් හුරු වෙන්න ඕනනෙ,විශේෂමදේ කොරියන් කෑම ගොඩක් ගුනාත්මකයි,ඔයලත් කොරියාවට ආවම උත්සාහ කරන්නකො..
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
    #Koreanlifevlog#Manju with southkorea
    #Korean network#eps tropic exam

ความคิดเห็น • 360

  • @koreanway2747
    @koreanway2747 3 ปีที่แล้ว +13

    මරු 🇰🇷🇰🇷❤️❤️❤️😊😊😊
    නියමයි සහෝදරයා 😍
    KOREAN WAY අපි හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා.පරිස්සමින්..❤️🇰🇷

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +9

    කෝරියාවට ආදරෙයි එනවා aniwa

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +15

    කොරියාව කියන්නේ සිහින දේශය.😍.ඔයාට ස්තූති

  • @hirushadilan8902
    @hirushadilan8902 3 ปีที่แล้ว +90

    කොරියාවට කවදාහරි යන උන් වරෙල්ලා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +3

      💪😍🇰🇷 ගැම්ම

    • @Tharu_2006
      @Tharu_2006 3 ปีที่แล้ว +2

      Aniwa

    • @nethmini9544
      @nethmini9544 3 ปีที่แล้ว +1

      ඔයාලාගේ ගෙදරද 😁😁😁

    • @charindu4103
      @charindu4103 3 ปีที่แล้ว +1

      YNAWAMI ♥

    • @rishmasenali7896
      @rishmasenali7896 4 หลายเดือนก่อน

      Majumale,mamaowagasarma,vedo,dalnawa,mamaakaprkuh,oalevhalqoahlakawnna,

  • @ravindra_5250
    @ravindra_5250 3 ปีที่แล้ว +5

    කාලෙකින් හම්බෙන නෑදෑයෙක් වගේ ඔයාලගෙ වීඩියෝ එක කාලේකින් බලපුවාහම 😍

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 ปีที่แล้ว +24

    අයියා ඔයා මාරම ආතල් දෙන්නේ~~ එල එල

  • @sheltananura1878
    @sheltananura1878 3 ปีที่แล้ว +2

    අම්මෝ video එක සුපිරී... එල හොදේ ගැම්මක් තමයි...ඉතුරු ටිකත් දාන්න...ආදරෙයි ❤❤❤

  • @sahankalhara1065
    @sahankalhara1065 3 ปีที่แล้ว +2

    👌 මරු අය්යෙ ඔයාගේ වීඩියෝ❤🇰🇷 දිගටම කරන්න ජයවේවා!

  • @사드루마두산
    @사드루마두산 3 ปีที่แล้ว +2

    එල අයියේ මාරම ආතල් පරිසමෙන් ඉන්න විඩියො එක නියමයි අයියේ බුදුසරණයි ... 😍

  • @vlogwithmebysapu
    @vlogwithmebysapu ปีที่แล้ว

    Woww nice vlog ayya...got more details about korea.from your vlog..i also gonn do korean examin 2023❤️😍

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +2

    අයියාගේ channel eke video ආසාවෙන් balnne කම්මැලි na සුපිරි ආ video aka

  • @Ash-pe3pl
    @Ash-pe3pl 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ. අපිත් එනවා කොහොම හරි🇰🇷. පරිස්සමින් ඉන්න♥️

  • @Ashen_Dananjaya
    @Ashen_Dananjaya 3 ปีที่แล้ว +18

    අම්මෝ මරු අයියා වීඩියෝ එකක් දාන්නේ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නේ.. ❤️😍 පරිස්සමෙන් බුදු සරණයි 😍🇱🇰❤️🇰🇷😍💪

  • @hansi1619
    @hansi1619 3 ปีที่แล้ว +5

    මගේ dream country එක... පරිස්සමින් අයියේ ආදරෙයි 😘

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 3 ปีที่แล้ว +3

    ආසම type එකෙ video එකක් 😍❤️🇰🇷

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว +5

    නියමයි මංජු අයියා.කොරියන් කෑම කන්න පට්ට ආසයි මමත්.කිම්චි තමයි මරු 😍😍🇰🇷

  • @hirushandiwanjana8943
    @hirushandiwanjana8943 3 ปีที่แล้ว +3

    මෙහෙම ආතල් එකක්‌.මාත් දවසක‌ එනවාමයි.ජය වේවා අයියේ

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 3 ปีที่แล้ว +2

    Niyamay manju ayye paissamata inna budu saranai❤️😍🇰🇷🇰🇷💪

  • @dilanthamadushan613
    @dilanthamadushan613 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියේ.පරිස්සමට ඉන්න සෙට් එකම ❤

  • @pkd983
    @pkd983 4 หลายเดือนก่อน

    මම මේ විඩියෝ එක බලන 5නි පාර ,,, චතු අයියා දැන් ලංකාවේ වෙන්න ඔනෙ ❤️

  • @maduka2205
    @maduka2205 3 ปีที่แล้ว +4

    🇰🇷🇰🇷🇰🇷 නියමයි මන්ජු අයියා

  • @kasunbandara2029
    @kasunbandara2029 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් නියමයි...👌👍
    අයියෙ..කොරියන් exam තියෙන time table එකක් නෑනෙ ..slbfe page එකේවත් ..

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว +2

    manju අයියා කියන්නෙ ආතල්ම ඩයල් එකක් .. පට්ට

  • @gamingthaniduff9607
    @gamingthaniduff9607 3 ปีที่แล้ว +6

    වට්ටක්කා ගොඩක්ම සිකරටි බොන කට්ටියට හොදයි.❤️👍කොරියාවෙදි හමුවෙමු❤️😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +3

      ඒකයි චතුව ගත්තෙ එහෙනම්

    • @gamingthaniduff9607
      @gamingthaniduff9607 3 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea 🤣

    • @gamingthaniduff9607
      @gamingthaniduff9607 3 ปีที่แล้ว +2

      @@manjuwithsouthkorea පිලිකා කාරක ඇගෙන් නැතිවෙනවා❤️👍වට්ටක්කා වලට

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว

    Taruwan saranai malliyo niyamai manju parisaman wada karana catuuuu neyatai malliyo 🙏🏻🙏🏻🙏🏻⚘💗⚘🇰🇼

  • @vizer5078
    @vizer5078 2 ปีที่แล้ว

    Maru habai ayye...vegetarian ekk ehma awothhena amaru wei neh..kaamk gnna

  • @sandunperera3449
    @sandunperera3449 2 ปีที่แล้ว +1

    මෙි වීඩියෝ ඓකේ වැඩියෙන්ම මට හිතට වැදුනෙ කොරියන් කෙල්ලො මාරම ලස්සනයි කියල ඔයා කියපු ඓක.😂🤗

  • @psamobile6339
    @psamobile6339 ปีที่แล้ว

    sound trac eka voice gannta aduwen tiyapan ayye, mama sadde adu karanawa wadi karanawa😀

  • @slkaviyaboy8504
    @slkaviyaboy8504 ปีที่แล้ว +1

    මගේ සිහින දේශය කොරියාව 😇❤️🇰🇷

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Lassnay lassanay mallie.oya koywage wiediyo hari karanna .pattama asay .wal adenkotanam mata ara mokunda mokunda mathak wenawa.oyalata budu saranay .

  • @kghchandani9605
    @kghchandani9605 3 ปีที่แล้ว

    Niyamai👍
    පරිස්සමෙන් ඉන්න budu saranai❤❤

  • @pamood8960
    @pamood8960 3 ปีที่แล้ว +1

    සුපිරි පරිස්සමෙන් අයියා instagram එකෙන් සෙට් උනා මතකද❤️😜

  • @mayanthinishara1935
    @mayanthinishara1935 ปีที่แล้ว

    Malli ahammen oyagi video baluwe ath wada arala aweth rest karana hama wlavima oyagi video balannamai hitinne

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

    Maru manju aiye.❤

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +1

    Video akak දානකන් balan hitiye ❤

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว

    Maru video eka aiya 💪. Anthimata hitapu kellanm Mara lassani aa😆

  • @isuru9403
    @isuru9403 2 ปีที่แล้ว

    Minda Tv එකේ. මංජු අයියාගේ විඩියෝ එකක් බැලුවා.. 😍 ජය වේවා....! අයියා 😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Kama eka neda

    • @isuru9403
      @isuru9403 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ඕ අයියා එක තමයී. දැන් මාස 5කට විතර කලින් කරපු

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว

    නියමයි ...ජයවේවා ..මමත් ආව වීඩියෝ එක බලන්න..හරිම ලස්සනයි

  • @B_A_N_D_A_R_A
    @B_A_N_D_A_R_A 3 ปีที่แล้ว +3

    එක නම් පට්ට සීන් එක. සෙරෙප්පු දෙක 😆😆😆😆

  • @sanduned9208
    @sanduned9208 3 ปีที่แล้ว +2

    මංජු අයියා💪❤️...

  • @namishewz3345
    @namishewz3345 2 ปีที่แล้ว

    පට්ට motivate ආ මේවා❤💪

  • @__-nt8xf
    @__-nt8xf 3 ปีที่แล้ว +2

    😁බැලුවො මෙකත් 🙂

  • @hirusharashmika3223
    @hirusharashmika3223 3 ปีที่แล้ว +1

    නියමයි අය්යේ මමත් එනවා අනිවාරෙන් පරිස්සමින් ඉන්න

  • @චමියාමචං
    @චමියාමචං 3 ปีที่แล้ว +6

    කඩේ ගිහිල්ලත් උබ කන්නෙ රාම්‍යොන් නේහ්..😁😁🤣🤣

  • @dilshanchathuranga6688
    @dilshanchathuranga6688 3 ปีที่แล้ว +3

    🇰🇷🇨🇳❤❤❤ පරිස්සමින් ඉන්ඩො

  • @pathumsankalpa1872
    @pathumsankalpa1872 3 ปีที่แล้ว +2

    මරු මරු aiye ❤❤❤❤🤘🤘🤘🤘

  • @janithnirmal2763
    @janithnirmal2763 3 ปีที่แล้ว +1

    video aka Danne koyi welaweda kiyala balagana inne 😍😍❤❤🤟

  • @fazranbro
    @fazranbro 3 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් එනකම් බලන් ඉදියෙ

  • @ashenmadhuranga531
    @ashenmadhuranga531 3 ปีที่แล้ว +1

    අයියෙ ඊලග පාර වාහන වල ගනන් එහෙම කියල වීඩියෝ එක්ක් දාන්නකෝ

  • @sydneyprakash238
    @sydneyprakash238 2 ปีที่แล้ว

    හැම විඩියො එකක්ම වගෙ බලනවා😍

  • @cj-gn1sp
    @cj-gn1sp 3 ปีที่แล้ว +2

    එලම අය්යෙ පරිස්සමෙන් !!!

  • @akilashehara9752
    @akilashehara9752 2 ปีที่แล้ว

    Manju aiya alutha වීඩියෝ ekka oni ඉක්මනට

  • @ushiramaneka7739
    @ushiramaneka7739 3 ปีที่แล้ว

    Video ekak danakan balan hitiye maru ela 💖😘😍

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว

    Nice video .jayawewa

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +3

    18:00 ලංකාවෙ බඩු වල වස අඩංගුයි කියලා ගහල තියෙද්දිත් කන්න වෙලා තියෙන්නේ ....( පරිප්පු ,පොල්තෙල් ඇතුලු ගොඩාක් කෑම )😢🙄

  • @namishewz3345
    @namishewz3345 2 ปีที่แล้ว

    මේවා EPS TOPIC පාඩම් ඉතිං ආදරෙයි❤

  • @paba6042
    @paba6042 3 ปีที่แล้ว +3

    මරු මරු 😂❤️

  • @dula4464
    @dula4464 3 ปีที่แล้ว +1

    Marai ayye patai kama kaddi tikak kelagiluna 😋
    Super ilaga eka ikmanata danna .....♥🇰🇷

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😊 ayiya 💗haal 💙gana 💚dunna pahadilikiriima 💝super.👌

  • @patumpabashawarapatum2205
    @patumpabashawarapatum2205 3 ปีที่แล้ว +1

    kimchi haduwa aiye supiri rahai kiyana tharam aulak na

  • @shalindak3865
    @shalindak3865 3 ปีที่แล้ว +1

    අයියේ කොරියන් එන්න යන වියදම ගැන හා ලිය කියවිලි ගැන විඩියො එකක් දෙන්නකො

  • @koreanapiseteka8636
    @koreanapiseteka8636 3 ปีที่แล้ว

    ජය වේවා ඊලග වීඩියෝ එකෙත් ඕනේ කවදා හරී එනවා 🇰🇷🇰🇷🇰🇷

  • @upaliupali7870
    @upaliupali7870 3 ปีที่แล้ว

    manju aiyoo me 백 ,천,만 wage thawa tiyena ganan wala lankawe gana kiyada kiyala video ekak danta puluwanda.🙏🙏👌❤❤manju with south korea❤❤❤❤❤💖💖

  • @rashenchandeera4043
    @rashenchandeera4043 3 ปีที่แล้ว

    මංජු අය්‍යගේ vedio එකක් එනකන් බලන් ඉන්නෙ මම විතරද🤪

  • @shehandiluka2267
    @shehandiluka2267 3 ปีที่แล้ว

    අද දවසට ඔයාගේ වීඩියෝ 8ක් බැලුවා

  • @chathuonline17
    @chathuonline17 3 ปีที่แล้ว +1

    ඒක..😁😁🙈❤❤
    ඊලග එක 😂😁❤

  • @sameeraindika3884
    @sameeraindika3884 3 ปีที่แล้ว +3

    අයියේ මට දැනගන්න පුලුවන් ද
    අපිට කොරියාවේ පදිංචි වෙන්න මොනවාද කරන්න ඕන කියලා 😊😊😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ඉස්සෙල්ල කොරියාවට එන්න ඕන ඉතින්

  • @indima2776
    @indima2776 3 ปีที่แล้ว +2

    A/L කරලා යාලුවත් එක්ක එනෝ ඉතිම් මාත් 🤗❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷🎁

    • @indima2776
      @indima2776 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ඔහෙ Kgsp එක මාර්ගෙන් තමයි එන්නෙ 🙂💖

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +4

    අයියේ ඔහෙ covid තත්වෙ කොහොමද දැන් 🙄🤨

  • @gayankaveesha5657
    @gayankaveesha5657 3 ปีที่แล้ว

    Super 💙💙💙 congratulations 👍👍

  • @sumithmanjuianambarakaawan9262
    @sumithmanjuianambarakaawan9262 3 ปีที่แล้ว

    manjuwai chatuwai patta yaluwo dennane lankaweidamma yaluwoda

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      යූටියුබ් එකෙන් තමා සෙට් උනේ..

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 7 หลายเดือนก่อน

    මංජු අදරේයි

  • @කොරියන්සීහිනය-ඣ2ඣ

    Manju aiya chathu aiyage serepu deka dan gihin

  • @kaweenrashmitha1635
    @kaweenrashmitha1635 3 ปีที่แล้ว

    මරු මරු සුපිරියි අයියා

  • @dammikapriyadarshani959
    @dammikapriyadarshani959 3 ปีที่แล้ว +1

    Patta .🇰🇷🇰🇷🇰🇷😍😍😍😍😍

  • @DenethInduwaraMusic
    @DenethInduwaraMusic 3 ปีที่แล้ว +1

    එළ වස්තු ❤

  • @thisulbinuth3337
    @thisulbinuth3337 2 ปีที่แล้ว

    Maru ❤❤❤😍

  • @kckevin6416
    @kckevin6416 3 ปีที่แล้ว +1

    එල එල අයියේ 😄👍👍😅

  • @newamaljayasuriya7384
    @newamaljayasuriya7384 3 ปีที่แล้ว

    Well done....machan

  • @kofficial1493
    @kofficial1493 2 ปีที่แล้ว

    මංජු අයියේ...මං ඔයා දාන වීඩියෝ ඔක්කොම බලනවා...මගෙත් හීනේ කවදා හරි ඔයා වගේ වෙන්න...
    ඒත් පොඩි ප්‍රශ්නයක් තෙයනවා
    ටැටූ ගහලා කොරියන් එන්න බැරිද...පුලුවන් නම් කියන්න...
    දන්න කෙනෙක් හරි පොඩ්ඩක් කියන්න...ලොකු උදවුවක්...🙏🙏🙏

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว

    මංජු aiya.... ජයවේවා

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +1

    එකනම් මාරයි අයියේ..❤️🇰🇷❤️🙏🤣

  • @dilmiisurika3521
    @dilmiisurika3521 3 ปีที่แล้ว

    Niyamai aiye

  • @kwtsonali4504
    @kwtsonali4504 2 ปีที่แล้ว

    My dream country. Oyge video shoi ane. Parissmt Inna. Bs

  • @jayannimesh4349
    @jayannimesh4349 3 ปีที่แล้ว

    නියමයි අයියෙ 👍👍පරිස්සමෙන්

  • @srtone5613
    @srtone5613 2 ปีที่แล้ว

    Manju aiye podi prashnayak ahannam puluwannam reply coment ekak danna . දැන් ඔය තිස්දහක් විතර කොරියන් විබහගේ කරපුහාම කෙච්චර ලකුනු ගත්තත් පාස් කරන්නෙ කොරියාවට අවශ්ශ ප්‍රමානය පන්දාහක්නම් ඒ ගාන විතරයිද මන්ජු අයියේ.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Ou malli ehema tamai wenne..

    • @srtone5613
      @srtone5613 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea එතකොට ලංකාවෙන් වැඩිම ලකුනුද තෝරන්නෙ නැතන් වෙන කොහොම හරිද . ඔය තිස්දහෙන් දහදාහක් වැඩි ලකුනු ගත්තොත් මොකද වෙන්නෙ අයියෙ චුට්ටක් කියන්නකො .ඔයාට වදයක් වගේ නම් sorry 🙏🙏

  • @MCR0001
    @MCR0001 3 ปีที่แล้ว

    Super Aiya 💖

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 3 ปีที่แล้ว

    Parakku una eth baluwa aiye patta hode

  • @kmghashannadeesha7268
    @kmghashannadeesha7268 3 ปีที่แล้ว +1

    stay safe 🇱🇰💪🏻

  • @mylifeisbts962
    @mylifeisbts962 3 ปีที่แล้ว

    Lassanai aiye hodin inna 🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 ปีที่แล้ว +1

    මරු මරු❤❤

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 ปีที่แล้ว

    Aiyah❤😊

  • @shehandiluka2267
    @shehandiluka2267 3 ปีที่แล้ว

    Street food ekak danawako manju aiyaa man weuwen karnawko oi dn maasa ganaka ida kiynne 😁😁😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      හා හා කරමුකො

    • @shehandiluka2267
      @shehandiluka2267 3 ปีที่แล้ว

      ආදරෙයි ඈ... හැබැයි වීඩියෝ එකේදි කිය්න්න ඔනේ ශෙහාන් මල්ලි වෙනුවෙන් කියලා 😂❤❤🔥

  • @kasunbandara2029
    @kasunbandara2029 3 ปีที่แล้ว

    අයියෙ....
    1.)අයියෙ ඔහෙට ආවට පස්සෙ අපිට එන කම්පැණි එකටම යන්න ඕනිද .?
    2.)O/T කරන්න බැරි කම්පැනිත් තියෙනවද...?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ඔයා ගෙන්නපු කම්පනි එකට තමා එක්ක යන්නෙ..

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 3 ปีที่แล้ว

    Ela Ela

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 3 ปีที่แล้ว +1

    මාට් එකක වගේ වැඩට ගන්නෙ නැද්ද අපේ රටේ කට්ටිය. මංජු අයියේ. ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න කෝ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      හම්මෝ ඒව ටිකක් අමාරුයි ,කොරියන් බාශාව හොදට දැනගෙන ඉන්න ඕන..part time වගේ කරන අය ඉන්නව

    • @sachinthasadakalum4643
      @sachinthasadakalum4643 3 ปีที่แล้ว

      මට ඒ වගේ එකක වැඩ කරන්න ආස හිතෙනවා.ඒකයි ඇහුවේ මංජු අයියේ.

    • @sachinthasadakalum4643
      @sachinthasadakalum4643 3 ปีที่แล้ว

      අපිට කොරියාවට එන්න බැරි වෙයි නේද. මේ තියෙන තත්වෙත් එක්ක.

  • @vihangaliyanage1199
    @vihangaliyanage1199 ปีที่แล้ว

    Kfc, buger king ehm ndd aiya ohe

  • @shandilu9103
    @shandilu9103 3 ปีที่แล้ว

    Manju aiye elz ahh. 👍👍👍👍

  • @maduperera4281
    @maduperera4281 3 ปีที่แล้ว

    Ada balanna une.ara chuthu kiyana kena hari pandithaine. Aya ma korean walama ipadila wage.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      හයියෝ එයාට බනින්න එපා හොද කොල්ල...🇰🇷💪😍

    • @maduperera4281
      @maduperera4281 3 ปีที่แล้ว

      Ane manda appa mata hariyannema na. Hari pandithai. Oya wage namei. Mulu koreawama ayag wage.

  • @pkyagaj
    @pkyagaj 3 ปีที่แล้ว

    Aiya mekata reply karanna.korea wala cable factory tiyenawada ? Vacansy tiyenawada ? Ane aiya aniwaryen reply karanna

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      කොරියාවෙ හැම කම්පනි එකක්ම තියෙනව ,එත් කැමති කම්පනි තෝරන්න බෑ,කොරියාවෙ මොනවගේ ආයතන ප්‍රදානියෙක් ඔයාව තෝරගනීද කියන්න බෑ..