ඔසප් දින තුල කලයුතු නොකල යුතු දේ|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @hashiyaproduction7252
    @hashiyaproduction7252 3 ปีที่แล้ว +51

    මිනිස්සුන්ගේ සිතේ තියෙන සමහර ප්‍රශ්න වලට ඔබතුමියගේ වැඩසටහන් ඉතාම වැදගත්..... ඔබ තුමියට ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි මේ සමාජ මෙහෙවර කරනවට 💖🙏

  • @janakiamarasooriya4243
    @janakiamarasooriya4243 3 ปีที่แล้ว +86

    කවුද අනේ මෙච්චර වටින වීඩියෝ වලට unlike කරන්නෙ.

    • @shanzthomas5052
      @shanzthomas5052 3 ปีที่แล้ว +6

      Sanskruthiya oluwe tyagena eka thamunge kran inna patu manasikathwayak tyena minissu

  • @nisansalasadamali8832
    @nisansalasadamali8832 3 ปีที่แล้ว +33

    ගොඩක් ස්තුති,🙏 මැඩම් ඇත්තටම හරිම වටිනවා කාන්තාවකට ,ඔබතුමියගේ දැනුම, මේ විදිහට පොදුව කියලා දෙනවට,බොහොම පින් 🙏 ,නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕන හැමදාම ඔබ තුමිය කරන, හැම වැඩසටහනම. වටිනවා,හැම කෙනෙකුටම මම හරිම ආසවෙන් සවන් දෙනවා ❤ ඔබ තුමිය හරිම,හොද නිහතමානි,කාරුණික පින්වන්ත කෙනෙක් ,එක හින්දම තමයි මැඩම් දවසින් දවස ලස්සන වෙන්නේ 😍 තෙරුවන් සරණයි මැඩම්

  • @surangasampath1884
    @surangasampath1884 3 ปีที่แล้ว +52

    ගොඩාක් වටින උපදෙස් ටිකක් ...හැබැයි ඩොක්ටර් පුලුවන් නම් කට්ටිය අහන ප්‍රශ්න වලට ඔබතුමියට පුලුවන් නම් පිලිතුරක් දෙන්න ...ඒක ගොඩාක් වටිනව මේක බලන හැමෝටම..👌💕👌

  • @chathurikakariyawasam4038
    @chathurikakariyawasam4038 3 ปีที่แล้ว +40

    මැඩම්.. මට වයස 23 බර 80kg.. ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවෙන්නෙ නෑ...ඔසප් වීමක් නොවුනත් ඒ අදාල දිනයන්වලදී දැනෙන යටි බඩේ වේදනාව පියයුරු වේදනාව එලෙසම දැනෙනවා..ඒක හරිම වේදනාකාරී..මේකට පිලියමක් ලගා දෙන්න මැඩම්.. ලබන වර්ෂයේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටී..දරුපල නැතිවේවිදැයි කියා බියක් හට ගනී.. මේ සදහා මා ඔබේ සහය පතමි 🙏🙏🙏

    • @janushasulakshani7997
      @janushasulakshani7997 ปีที่แล้ว +2

      Doctor
      Kenek hambawenna 👍

    • @NuhansaSasmini-hg5vl
      @NuhansaSasmini-hg5vl 10 หลายเดือนก่อน +1

      Gynaecologist dr kenekta pennanna nattam kasal hospital yanna balan inna epa

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +236

    මට නමි ජිවිතේ එපාම කරපු දවස් ටික තමයි ඔය කාලය. මට හරියට තරහා යනවා. හැදෙන්න සතියකට කලින් ඉදන් කොන්ද කැක්කුම, බඩ රිදෙනවා. රැකියාවත් එපා වේනවා මෙි දවස් වලට.

    • @nishu6959
      @nishu6959 2 ปีที่แล้ว +22

      වැඩක් නෑ අනේ කියලා.ජීවිතෙත් එපා වෙනවා

    • @sadupiyathissa616
      @sadupiyathissa616 ปีที่แล้ว +10

      Matat ehemi waha kanna hitenawa e dawasata😒

    • @wageeshaperera8181
      @wageeshaperera8181 ปีที่แล้ว +1

      @@sadupiyathissa616 😥😥😥

    • @vineshalakmali5617
      @vineshalakmali5617 ปีที่แล้ว +13

      Ane oo appa e dawas epa වෙන්න ව.e වේදනාව danna ගැහැනු කෙනෙක් විතර yi

    • @sajithaaravinda3630
      @sajithaaravinda3630 ปีที่แล้ว

      Mata puluwanda deyak denaganna plzz akki api me mase 13 wage ekathu una kochchara kalayak yanwada apita denaganna plzzzz rply

  • @hashi9537
    @hashi9537 3 ปีที่แล้ว +46

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏😊

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +5

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන ඒ වගේම ඩොක්ටර් මම දැන ගන්න ඕන මට ඒ කාලය ලන් වෙන කොට නිදිමත වගේ එනවා ගොඩක් මට ඔසප් වීම දවස් 2වගේ වෙන විට ඉවරයි එකට හේතුව ඩොක්ටර් මම දැන ගන්න කමටති තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා ❤️❤️❤️🌷🌷🌷මට වයස 45 මම කුවේට් සිට

  • @ManeeshaManeesha-c4l
    @ManeeshaManeesha-c4l 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් මේවා ගැන කියල දෙනවට අපි දන්නැති දේවල් අද දැන ගත්තා බොහොම පිං මේ වගේ වෙලවාක් වෙන් කරල අපිට periods ගැන කියලා දෙනවාට තෙරුවන් සරණයි ඩොක්ටර් හැමදාම සුවෙන් සතුටින් ජීවත් වීමට කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @amangibandaranayaka8016
    @amangibandaranayaka8016 3 ปีที่แล้ว +30

    ගොඩක් ස්තුති මොකද ගෑණු ළමයෙක් උනත් දන්නෙ නැති දේවල් ගොඩයි

  • @sujee1425
    @sujee1425 3 ปีที่แล้ว +32

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට මෙවැනි දෙයක් පහදලා දුන්නට තෙරුවන් සරණයි

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 ปีที่แล้ว +18

    ගොඩක් වටිනවා ඩොක්ටර්...ගොඩක් ස්තූති ඔබතුමියගෙ වටිනා කාලයෙන් ඉඩක් වෙන්කරගෙන වැදගත් දැනුවත් කිරීම් අප වෙත ගෙන එනවාට.....ඔබතුමියට තෙරුවන් සරණයි 💖💖🥰💖💖

  • @madushanimadushani8850
    @madushanimadushani8850 3 ปีที่แล้ว +44

    ගොඩක් වටින.වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමියට

  • @charithagunasekara5448
    @charithagunasekara5448 2 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් කරුණු දැනගත්තේ ඩොක්ටර් ගේ වැඩ සටහන නිසා බොහොම ස්තුතියි ඩොක්ට

  • @niroshashyamali3891
    @niroshashyamali3891 3 ปีที่แล้ว +29

    ගොඩක් ස්තුතියි ඔබ thumiyata..මෙවැනි දේවල් apita කියලා denawata...thawath මෙවැනි දේවල් apita kiyala denna...oba thumiyata දළදා සමිඳු පිහිට ලැබේවා.....!!!!!

  • @denuwannew6297
    @denuwannew6297 3 ปีที่แล้ว +28

    ගොඩක් වටිනවා ඔබ තුමිය කරන සමාජ මෙහෙවර.

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +53

    මිස් මම ඉස්සර සම්ප්‍රදායික දේවල් පිළි නොගත්ත කෙනෙක්.ඒත් ඒවයෙ සත්‍යයක් තියෙනවා.අමතක කරන්න එපා ඕව කීවෙ නිකං අපිවගේ අය නෙවෙයි.පැරණ්ණො අපේ දක්ෂ හෙළ වෙඳවරු එදා හිටිය.අද නැති උනාට.ඔසප් කාලයෙ ඔලුව නාන්න එපා කියලා කීවෙ සීතල එක්ක ඒ ක්‍රියාව නවතින නිසා. ඒ දින දෙක තුන ඇග සෝදල පිරිසිඳුව ඉන්න කියන්නේ.ඒක වතුරට කම්මැලි අය සහ සුද්දට ආවඩන උන් මිත්‍යාවක් කියලා බොරු ප්‍රචාරය කළා.නමුත් අපේ හෙළ සමාජයෙ කියලා තියෙන්නෙ ඒ දවස්වල හොඳ පිරිසිඳුවෙන් ඉන්න. ඇඟපත සෝදාගෙන ,නිතර පිරිසිදුව ඉන්න.මං ඉස්සර එපා කියද්දි නානව.මට එක නවතිනවා.ඒක ඇත්ත.පසුකාලෙ ඔළුව හෝදන්නෙ නැතිව ඇඟ සෝදනවා.ඔව් හොඳට දින ගණන යනව.මට බඩ රිදෙනවා ගොඩක්.මං ගොඩක් අඩනව.ඉවසන්න බෑ.පස්සෙ මං පැනඩෝල් වලට හුරු වුණා.මේ ලියන අදත් මට එපා කරපු දවසක්.ඇගපත රිදෙනවා.තරහ එනව.ඉවසීම නැති වෙනව.

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්

    • @sadamalikaushalya9767
      @sadamalikaushalya9767 ปีที่แล้ว

      Eka aththa mun batahira panne gihin kiyawanawa nanna hoda na kiyana eka sampurna aththa ath dakimen kiyanne

    • @yashodhamadhuwanthi9764
      @yashodhamadhuwanthi9764 6 หลายเดือนก่อน

      Oya hari..nanna hoda ne oluwe....ewa pasu kalinw blpanawa..parani ay nikan nemei ow kiyuwe

    • @vihangafernando3257
      @vihangafernando3257 4 หลายเดือนก่อน

      ඔව් නාන්න හොඳ නෑ මන් එක දවසක් එපා කියද්දි නෑවා අම්මෝ වැඩි වුනා

  • @himashihimashi9317
    @himashihimashi9317 3 ปีที่แล้ว +12

    ගොඩක් පින් ඩොක්ටර්.ඔබතුමියට තෙරුවන් සරණයි.🌹🌹🌹

  • @buddhikarathnaweer9459
    @buddhikarathnaweer9459 3 ปีที่แล้ว +24

    ගොඩක් ස්තුතියි doctor. 🌹🌹🌹ඔබතුමියට පුලුවන්ද මේ වගේ වැඩ සටහනක් ඉදිරිපත් කරන්න මුනේ ඇතිවන කලු ලපවලට { pigmentation } පිටතින් අල යුෂ කෝමරිකා වගේ දේවල් ආලේප කලත් කිසිම අඩුවක් නැහැ.බෙහෙත් මොනව හරි බොන්න ඕනද? අනේ doctor ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපට විසදුමක් ලබා දෙන්න.

  • @madhushanigunarathne935
    @madhushanigunarathne935 3 ปีที่แล้ว +54

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.ගොඩක් වටිනා වීඩියෝ එකක්.

  • @ribfriend8858
    @ribfriend8858 3 ปีที่แล้ว +10

    මෙම වැඩසටහනෙන් නොදන්නා සියලු දේ දැනගත්තා. වෛද්‍යතුමියනි ගොඩක් ස්තුතියි.

  • @dilshidilshi4562
    @dilshidilshi4562 3 ปีที่แล้ว +5

    නොදන්න දේවල් කියලා දෙන ඔබ තුමියට ස්තූතියි

  • @ThiliniPradeep
    @ThiliniPradeep 8 หลายเดือนก่อน +6

    අනේ මට තවත් මෙම වේදනාව ඉවසන්න බෑ මැරෙන්න ම හිතෙනවා

    • @චුටිබබා-ෂ8ඨ
      @චුටිබබා-ෂ8ඨ 2 หลายเดือนก่อน +1

      තිලිණි එහෙම කරගන්න එපා ගොඩක් දුක් විදිනවා නේද තිලිණි

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +24

    ඩොක්ටර්ට මගේ උත්තමාචාරය 🙏🙏🙏⭐⭐⭐⭐

  • @oshadhiamarasekara3687
    @oshadhiamarasekara3687 3 ปีที่แล้ว +10

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා 😊 Thank you Doctor ❤️

  • @u.ggunarathna6182
    @u.ggunarathna6182 3 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි මිස් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +6

    බොහෝම වටිනා video ව බොහෝම පින් doctor

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING 3 ปีที่แล้ว +255

    ඔබතුමිය කරන සමාජ මෙහෙවර ගොඩක් ගරු කරනවා

  • @jacjayasinghe5096
    @jacjayasinghe5096 3 ปีที่แล้ว +35

    Doctor, vitamin E සහ folic acid එකවිට ගත්තට ගැටලුවක් නැද්ද?

  • @anuththaramadhushani7897
    @anuththaramadhushani7897 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ video එක..Thank you very much madam..

  • @prasadarachchl127
    @prasadarachchl127 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමියණි..

  • @nadeenadee4142
    @nadeenadee4142 3 ปีที่แล้ว +8

    ගොඩක් පින් ඔබතුමියට ❤️❤️✨️

  • @hasangiperera1914
    @hasangiperera1914 3 ปีที่แล้ว +20

    Dr. ව්‍යායාමයක් විදිහට මන් දිනපතා උදෑසන දුවනවා.මට periods දින 3කින් විතර අවසන් වෙලා ආපහු දවස් ගනණාවක්ම සතියක් පමණ ඉතා සුළු වශයෙන් රුධිර වහනයක් වෙනවා.
    periods වලදි දිවීම නතර කරන්නද?
    මගේ ශරීරය ට අපහසුවක් නැහැ .ඔබතුමියට උපදෙස් දෙන්න.
    පුළුවන්ද
    ස්තූතියි!
    videos ඉතා වටිනවා.
    සුභ පැතුම් !

  • @kaweeshanidarshani4863
    @kaweeshanidarshani4863 3 ปีที่แล้ว +4

    Doctor ඉරුවාරදය ගැන පැහැදිලි කරන්න .

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනා උපදෙස් ටිකක් ඩොක්ටර්. බොහොම ස්තුතියි

  • @piumikaashini4989
    @piumikaashini4989 3 ปีที่แล้ว +29

    ගොඩක් පැහැදිලි කරලදෙනවට ඔබ තුමියට ස්තුති❤️

  • @ඉසු
    @ඉසු 3 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් බුදු සරණයි

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි doctor 💐🙋 ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ,,

  • @arunianupama4463
    @arunianupama4463 3 ปีที่แล้ว +12

    Dr.විස්තර ටිකක් දැන ගන්න තියනවා dr. සම්බන්ධ කර ගන්න විදියක් තියනවා ද, plzz, දැන ගන්න කරුණු ටිකක් තියනවා ...

  • @tharushidananjani1840
    @tharushidananjani1840 3 ปีที่แล้ว +11

    වේදනාව වැඩි වෙලා, වමනෙත් යනවා, කලන්තෙ වගේ, මුකුත් කන්නත් බෑ, වේදනාව අඩු කර ගන්න විදිහ video එකක් කරන්නකො DOCTOR

    • @dulikamanohari9115
      @dulikamanohari9115 3 ปีที่แล้ว +2

      Ane ow doctr MN school Yana kale.gadara ewanwa.dn job ekak karnakotath ehamai gadra enwa.a.tharam amarui.edata kisima deyak kargnna ba.gamnk Wath yanna ba.puduma wednwak.mona kalath hariynne na.

    • @ashivitharanage5494
      @ashivitharanage5494 2 ปีที่แล้ว +1

      Ane matath emai 😥

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මැඩම් දැන්වත් කරාට බුදු සරණයි

  • @nishanikumudu8930
    @nishanikumudu8930 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින හොඳ වීඩියෝ ඔබතුමිය ඉදිරිපත් කරන්නේ ගොඩක් ස්තූතියි 🙏 ඔසප් වීම නිසියාකාරයෙන් මාස් පතා සිදු නොවෙනවා නම් කුමක්ද ඩොක්ටර් කළ යුත්තේ මාසයක් විතරම එකදිගට ඔසප් වීම ඇති විට කුමක් ද කළ යුත්තේ ඔබතුමියට පුලුවන්නම් උපදෙස් ටිකක් ලබා දෙන්න නැත්නම් ඒ සම්බන්ධ වීඩියෝ එක කරන්න ගොඩක් වටිනවා 🙏🙏 ස්තුතියි doctor තෙරුවන් සරණයි 🙏🙏❤️❤️

  • @kuwettryui2354
    @kuwettryui2354 3 ปีที่แล้ว +18

    ගොඩක් වටිනවා ඩොක්ට. ස්තුති 💞💞💞

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 3 ปีที่แล้ว +36

    ඩොක්ට, ඒ සංසිද්දියෙදි නම්, සොබාදහම කාන්තාවට අසාදාරනයක් කරල තියෙන්නෙ කියල මට හිතෙන්නෙ.. අඩුගානෙ බඩේ වෙදනාවවත් නොදුන්නනම්.. මනුශ්ශයාට දරාගන්න අපහසුම වේදනා දෙක තමයි දත් කැක්කුමයි, බඩේ අමාරුවයි. කොකොම ව්නත් හොද වීඩියෝ 1ක් ඩොක්ට මේකත්

    • @dinethsehan9148
      @dinethsehan9148 3 ปีที่แล้ว +3

      daraganna amaruma 1,kane kekkuma 2. dath kekkuma

    • @Dailydose1-10
      @Dailydose1-10 3 ปีที่แล้ว +1

      Ow eka nam aththa. Babala hadannath one ,me Duka widinnath one. EPA wenw

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +22

    බොහොම ස්තුති ඩොක්ටර්

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +1

    ඩොක්ටර් මට මැත කාලෙ ඉදන් මෙන්සස් පිටවෙන්නෙ නැ හරියට ටික ටික සති 3 ක් වගෙ තියෙනවා මම් මෙකට බෙහෙත් ගන්න ගියාම කිවෙ ගැබ්ගෙල හරියෙ පොඩි ඉදිමිමක් අසාදනයක් වගෙ කියලා බෙහෙත් දුන්නා එත් එවා ටිකක් සැර නිස දවස් 2 ක් වගෙ බොනකොට ඇගට අපහසුය් වගෙ දෙවල් නිසා දවස් 5 ක් වගෙ බිලා මම් එවා නතර කරා නැවත මට ඩොක්ටර්ව හමුවෙන්න යන්නත් බැරි උනා. මෙක සුවකරගන්න පුලුවන් වෙය්ද ගැබ් ගෙල පිලිකා තත්වයක් ඇති විමට ඉඩ කඩ තියෙද 🙏

  • @2nytnt698
    @2nytnt698 3 ปีที่แล้ว +5

    ඔබ තුමියට බෝම ස්තූතියි ♥️♥️♥️♥️♥️

  • @pamodifernando6441
    @pamodifernando6441 10 หลายเดือนก่อน

    ගොඩාක් නොදන්න දේවල් දැනගත්තා thank you Doctor ❤
    ඇයි ඔසප්පු හැදුමා වමනය යන්නේ ?🥺

  • @dinushikagamage1308
    @dinushikagamage1308 3 ปีที่แล้ว +21

    අත්දැකීමෙන් ඩොක්ට කියන්නේ.. මමත් නොනා හිටියා ඩේට් උනාම නාන්න එපා කිව්ව නිසා.ඒත් බැරි වෙලාවත් නෑවොත් එදාට පහුවෙනිදා වෙනකොට හොද වෙනවා.

    • @g.madhushani1698
      @g.madhushani1698 3 ปีที่แล้ว +10

      මාන් නම් නානවා එහෙම වෙනසක් නෑ නේ 🙄🙄🙄

    • @prabathfernando8242
      @prabathfernando8242 3 ปีที่แล้ว +1

      Matath ehemai.mama kalin newa.ita passe dawase nathara wenawa.den mama aye nanne neha.aga sodanawa witharai.dawas thunak,hatharak thibila nathara wenawa

    • @suwarnasuwarna9376
      @suwarnasuwarna9376 3 ปีที่แล้ว +1

      Ou

    • @Dailydose1-10
      @Dailydose1-10 3 ปีที่แล้ว +2

      Ai nanna honda neththe e kaleta... Sure da honda nah Kyla. Math nanawa Mata appiriya nisa 2nd day ekema. Ehema honda nethda ethakota. Mata nam samanyek 7days bleed wenw

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว

      සමහර අයට එහෙම වෙනවා ඇති.. මමනම් ඒ දවස් ටිකේම නානවා,, මටනම් නැති වෙන්නෙ නෑ...

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +5

    ගොඩක් කාන්තාවන් මේ දින වල නාන්නෑ...පැරණි මතයක් ඔලුවට දාගෙන.

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 3 ปีที่แล้ว +5

    Doctor අර්ශස් රෝගය ගැන පැහැදිලි කිරීමක් කරන්න. මට කලින් තිබ්බා දැන් වැඩිවෙලා බෙහෙත් වලට අහන්නේ නෑ. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ රශ්නෙට වැඩි වෙනවා පිටතින් ඉදිමිලා ගොඩක් ලොකු වේදනාවක් එනවා වැඩ කරන්න බැරි තරමට

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      අනෙ..තෙරුවන් සරණයි ..ඉක්මන්ට සුව වෙවා

    • @sachinimadushika7426
      @sachinimadushika7426 3 ปีที่แล้ว

      කොහිල හොදයි කන්න කැද බොන්න 🙏🙏

    • @ayeshapriyangani781
      @ayeshapriyangani781 3 ปีที่แล้ว

      මට දැන් හොදයි ඒත් doctor කෙනෙකුට පෙන්නන්න නියම කලා කොහොමද බලන්න. මම italy ඉන්නේ. මම මාස 3ක්‌ ම මුං ඇට කැද හදලා බිව්වා, සව් දවස ගානේ බිව්වා, බාර්ලි දවස ගානේ බිව්වා, සිතල කෑම මාස 3කෑවා. සැර කෑම සම්පුර්ණ යෙන්ම නතර කාලා. අඩුම තරමින් මිරිස් ගම්මිරිස් කෑවෙම නැ. නිකම්ම උයලා කෑවේ පිටි අහාර කෑවෙම නැ. පරිස්සම් උන නිසා අඩු උනා.

  • @namjin_2961
    @namjin_2961 10 หลายเดือนก่อน +1

    මට ප්‍රශ්නයක් තියෙනව..මට දවස් තුනෙන් ඉවර උනත් ආයෙ තව දවසක් සැරින් සැරෙ ටිකක් පිට වෙනව..ආයේ දවස් 2 ක් වගෙ වතුර වගේ ස්‍රාවයක් පිටවෙනව .. ඒකට හේතුව මොකද්ද ?

  • @madunithashmila6318
    @madunithashmila6318 3 ปีที่แล้ว +15

    වේදනා නාශක භාවිතා කිරීමේ අවදානමක් නැද්ද doctor?

  • @V_Gamage_
    @V_Gamage_ ปีที่แล้ว +2

    අනේ Doctor .....😫
    ඔයා දන්නවනේ ඔයා doctor කෙනෙක් වෙන්න කොච්චර මහන්සි උනාද කියල...😢
    ඉතින් මාත් bio කරන්නෙ...
    ලොකු target එකක් තියනව මටත්...🥺
    ඒත් ඉතින්...මේ විදියට period හැදෙන දවස් වලට මට ඇදෙන් නැගිටගන්න බැහැ...😢😢😢බඩ රිදෙනව...කොන්ද රිදෙනව...කන්න බැ මුකුත්...කලන්තෙයි..මුලු ඇගම පණ නැ...😫😫😫එපා වෙනව ..මැරෙන්න තරම් වේදනායි මට....😭😭මුලදි තිබ්බෙනැ...ඒත්ලගදි ඉදල ඔක්කාරයත් හැදෙනවමට..🥺ඉතින් මෙහෙම දවසට tution class යන්නත්බැ මට...🥺school යන්නත් බැ...එහෙම උනාම bio වගේ එකක් කරන ලමයෙක්ට ගොඩක් පාඩුයි...🥺🥺🥺අනේ 😫😫එක තප්පරෙත් වටිනවනෙ මෙ කාලෙ 😢😢ඒත් එහෙම ලෙඩ උනාම ඒ දවස් ටිකේම මට පාඩම් කරන්න බැ බැ..😭😭තරහ යනව හොඳටම...😣😣😣😣
    ඔව් හැමදේම නිකන් ලබා ගන්න බැ කියන්නෙ ඇත්ත...🥺මව් පදවිය උනත් ලබා ගන්න බැ නෙ ලේසියෙන්...🥺❤️
    Thanks doctor ...🙏🙏🙏🙏❤

  • @soshimnk7154
    @soshimnk7154 3 ปีที่แล้ว +10

    ඒම බඩේ කැක්කුමක්‌ හදෙන් නෙත්නම් කමක් nedda ♥️😊docter aunty

  • @inosewwandi1005
    @inosewwandi1005 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතීමිස් මේ දේවල් කියලා දෙනවට

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඩොක්ටර් ...💐💐💐💐❤️❤️❤️

  • @prabodanikaushalya6283
    @prabodanikaushalya6283 ปีที่แล้ว +1

    ඔසප් වීම නිසියාකාරව සිදු වෙන්නෙ නැත්තම් මොකක්ද කරන්නෙ doctor 😓

  • @Devine-x7p
    @Devine-x7p 3 ปีที่แล้ว +6

    සුදයාම රෝගය ගැනත් වීඩීයෝ එකක් කරන්නකෝ ,සුද යාමෙන් කෙට්ටූ වෙනවාද

  • @SachiniSheharaSilva
    @SachiniSheharaSilva 2 วันที่ผ่านมา

    ඩොක්ටර් මෙන්සස් හැදිලා තියෙද්දි gym yanna එපාද? බර උස්සන්න epada ?

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමියට☺️💖

  • @madhushakumarasinghe5929
    @madhushakumarasinghe5929 3 ปีที่แล้ว

    සුද යෑම පිළිබද දැනුවත් කිරිමක් කරන්න පුළුවන්ද ඔබ තුමියට 🙏

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 ปีที่แล้ว +3

    ගොඩක්..ඉස්තුති..ඔබ.තුමියට.💚💚💚💚💚💚💚🌹🌹🌹🌹🌹🌹🌹

  • @maleeshasamarakoon2552
    @maleeshasamarakoon2552 3 ปีที่แล้ว +41

    මෙන්සස් උනාම ගොඩක් තරහ යනවා.වෙන දවස් වලට වැඩිය ගොඩක් ඒක ප්‍රශ්නයක්ද ඩොක්ටර්.

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +12

      මා ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙනව.

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 3 ปีที่แล้ว +15

      Matath mala painawa hadenna sathiyak thiyalama aya yakak thamai sarama ewarai.😁😁😁🤣🤣🤣😂😂😂😭😭😭

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

      @@niroshavijesingha2251 ඉවසන්න අනෙ..ලොකෙටම වෙන දෙයක්නෙ...

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 oya kiyana kam hitiya ?😁😁😁😱😱😱

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 3 ปีที่แล้ว +4

      @@xgamer660 ubata onnam gaha pan hamanenna nathuwa methana ubata kewa na man.uba paine uda

  • @ireshamaduwanthi6475
    @ireshamaduwanthi6475 3 ปีที่แล้ว +5

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.

  • @rashmi3175
    @rashmi3175 3 ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි ඔබ තුමියට 🙏🙏❤❤❤

  • @hirunigeethika7360
    @hirunigeethika7360 3 ปีที่แล้ว +25

    මිස් වේදනාව අඩු කර ගන්න භාවිතා කරන්න පුලුවන් වේදනා නාශක මොනවද?

    • @anushasewwandi8360
      @anushasewwandi8360 3 ปีที่แล้ว +2

      Mefanamic acid ek hodai

    • @akilaimashi
      @akilaimashi 3 ปีที่แล้ว

      කොත්තමල්ලි හොදයි කියල අහල තියනව

    • @kumarikumari5704
      @kumarikumari5704 3 ปีที่แล้ว

      @@xgamer660 oya bonne ewada bila kiyanna ko hodai da kiyala

    • @chathunima4121
      @chathunima4121 3 ปีที่แล้ว

      කොත්තමල්ලි ගොඩක් හොදයි

    • @Dailydose1-10
      @Dailydose1-10 3 ปีที่แล้ว

      @@anushasewwandi8360 500mg da dear?

  • @wamsf1945
    @wamsf1945 2 ปีที่แล้ว +6

    Very useful information for all, specially for girls and women. Thank You Very Much Doctor.

  • @sadeecreation
    @sadeecreation 3 ปีที่แล้ว +40

    අනේ ගොඩක්.වටින වීඩියෝ එකක් Dr.ආන්ටි..❤️🥺...නෑවට අවුලක් නෑ කියල.අද තමා දැනගත්තෙ😋☺️❤

    • @stefaniacesari2452
      @stefaniacesari2452 3 ปีที่แล้ว

      Mokada me doctor auntie kiyanne,???

    • @shanikkumari5990
      @shanikkumari5990 3 ปีที่แล้ว

      O

    • @sandalirathnasiri6892
      @sandalirathnasiri6892 3 ปีที่แล้ว +11

      @@stefaniacesari2452 Eya podi lamayek wenna athi ekai ehema kiyanna aththe

    • @pinky3306
      @pinky3306 3 ปีที่แล้ว

      @@sandalirathnasiri6892 ම් ඔව්😊

    • @jmcchandika2170
      @jmcchandika2170 2 ปีที่แล้ว

      ane dictar mata dan manss wena lagai man ads hasban ekka akata hitiya wathura wage poddak blid una ethakota.dan aye podakwath blid une naha a ai ane kiyannako godak pin

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 3 ปีที่แล้ว +15

    ගොඩාක් වටිනවා doctor.... thank uuuu.... ❤️❤️❤️

  • @wasanapiyumi1535
    @wasanapiyumi1535 3 ปีที่แล้ว +7

    මට අදික ලෙස වේදනාවක් දැනෙනවා කොන්දත් යටි බඩත් ඉවස ගන්නම බෑ.වේදනා නාශක බෙහෙත් බියුවත් අඩුවක් නෑ.කුඩා කාලයේ සිටමයි. Doctorla ගොඩ දෙනෙක් ලගට ගියා අඩුවක් නෑ.දැන් විවාහකයි එත් අඩු නෑ.එපා වෙනවා ජිවිතේම

    • @sanju6622
      @sanju6622 3 ปีที่แล้ว +1

      Mtath ehemai doctor ekta මොකක් hri ekak kiynna ko please...

    • @ශ්රිලංකා-ඣ8බ
      @ශ්රිලංකා-ඣ8බ 3 ปีที่แล้ว +1

      කොත්තමල්ලි
      රැට පෙගෙන්න දාලා හිස්ඛඩ බොන්න.

    • @wasanapiyumi1535
      @wasanapiyumi1535 3 ปีที่แล้ว +1

      බිවුවා සෙම අවිස්සුනා

    • @imashi_6516
      @imashi_6516 3 ปีที่แล้ว +2

      @@wasanapiyumi1535 mokk...koththamalli biwwama sema hoda wenone mt...

    • @wasanapiyumi1535
      @wasanapiyumi1535 3 ปีที่แล้ว

      @@imashi_6516 amuwen neweilu bonna oni tikak badalalu doctor ehemai kiuwe badde natinam sithalailu

  • @lakshikasandamali1004
    @lakshikasandamali1004 3 ปีที่แล้ว +1

    Thanks doctor . වයස 40 ගනන් වලදී නතර වීම පිලිබද අප දැනුවත් වන්නෙ කෙසේද

  • @samanthimenike2053
    @samanthimenike2053 3 ปีที่แล้ว +5

    ඔසප් වීම පටන්ගන්න ලන්වෙද්දි සහ ඔසප් වීම සිදුවන අතරේදි පියයුරැ වෙදනාවක් සහ කැසීමක් වගේ ඇතිවෙන්නෙ ඇයි

  • @kumarikumari5843
    @kumarikumari5843 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් ඔබතුමියට බොහොම ස්තූතියි

  • @inokakumari4377
    @inokakumari4377 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි DOCTAR

  • @pasindupiyumal5204
    @pasindupiyumal5204 4 หลายเดือนก่อน

    මම මෙ කාලෙදි පෞද්ගලික ප්‍රශ්නයක් නිස අදිල ලෙස පෙනඩොල් ගත්ත😖❤️‍🩹 දැන් මෙන්සස් නතර වෙලා❤️‍🩹 සුදු දියර වගෙ යන්නෙ එත් මෙන්සස් වගෙ හුගක් රිදෙනවා😖❤️‍🩹 අනෙ මොකක්ද කරන්නෙ මන්😖❤️‍🩹

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +28

    ගොඩක් වටිනවා ස්තුති Doctor 💓

  • @ruwanthiyasawardana5723
    @ruwanthiyasawardana5723 3 ปีที่แล้ว +25

    Menstrual cup භාවිතය සම්බන්ධව දැනුවත් කරන ලෙස ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 ปีที่แล้ว +5

    ගොඩක් නොදන්නා. දේවල් ඉගෙන ගත්තා thank you so much doctor 🙏❤️

  • @suranibandara3869
    @suranibandara3869 2 ปีที่แล้ว

    Tank you mis මට සහ අනිත් අයටත් වටිනවා.

  • @hansiwijethunga2872
    @hansiwijethunga2872 3 ปีที่แล้ว +7

    හොද වේදනා නාශකයක් කියන්න පුළුවන් ද ඩොක්ටර් 🥺🥺

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +2

      මට කොත්තමල්ලි තමබලා බිලලම අඩු වෙලා ගියෙ. දැන් නැහැ

    • @hansiwijethunga2872
      @hansiwijethunga2872 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 thank you dear 🥺❤

  • @sadunijayaweera9996
    @sadunijayaweera9996 3 ปีที่แล้ว +30

    ගොඩක් ස්තුතියි doctor❤️

  • @nipunitharuka2182
    @nipunitharuka2182 3 ปีที่แล้ว +14

    doctor, වර්තමානයේ බොහෝ රටවල් වල කාන්තාවන් menstrual pad වෙනුවට menstrual cup භාවිතා කරනවා. ඒවා භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇති වීමට අවස්ථාවක් තිබේදැයි පැහැදිලි කිරීමට හැකිද? එම නිෂ්පාදන විවාහ නොවූ ස්ත්‍රීන්ට භාවිතා කිරීමට සුදුසුද?

    • @tharangawickramasinghe9786
      @tharangawickramasinghe9786 3 ปีที่แล้ว +1

      මටත් මේ කප් එක ගැන දැන ගන්න ඕන. ඒ ගැන වැඩ සටහනක් කරන්න ඩොක්ටර්.

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 4 หลายเดือนก่อน +1

    Ou eka athth..gahanu kenek vanava kiyannema pera karapu pau karapuva..mata nam jivithema epa venava..😢😢😢😢 mata danuth asanipa hadila thiyenne doctor 😢😢😢😢😢😢😢❤❤❤

  • @edirisinghasepali5029
    @edirisinghasepali5029 3 ปีที่แล้ว +37

    වේදනා නාශක නිතර නිතර ගැනීම තුළින් ගැබ් ගැනීමට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +11

      කොත්තමල්ලි තම්බලා බොන්න.අඩුවෙනවා

    • @eeshnayani
      @eeshnayani 3 ปีที่แล้ว +1

      ekata coffee tikak mix krnna.. maara widihata natiwenawa pain eka..

    • @Dailydose1-10
      @Dailydose1-10 3 ปีที่แล้ว

      @@eeshnayani aththamada dear.. mta pain eka wedi samaharadawasata kalanthe daala wetenw.. maara dukak eka nam.. 😢

    • @HashiniKaushalya-j2f
      @HashiniKaushalya-j2f 9 หลายเดือนก่อน

      පැනඩොල් බොන එක ගැබ් ගැනිම් කලෙදි පශ්නයක් වෙනවද

  • @wolf_2007-x2b
    @wolf_2007-x2b 2 หลายเดือนก่อน

    මම ඔසප් කලේදි දවසකට වතුර වීදුරු 8 විතර බොනවා.. මට එකෙන් ගොඩක් සනීපයක් දැනෙනවා..

  • @surangijayaweera720
    @surangijayaweera720 วันที่ผ่านมา

    මන් මට එන වෙදනාව දරාගන්නවා බෙහෙත් නොබි 🥺❤️

  • @sewwandiyatawara2986
    @sewwandiyatawara2986 2 ปีที่แล้ว +14

    period pain එක මට දැනෙන්නෙ කොච්චර ද කිව්වොත් මට මැරෙන්න උනත් පුලුවන් තරම් වේදනාවක් එන්නෙ. දවස් 7ක් විතර මට වේදනාව තියනව. ඒක ඇත්තටම පුදුම කරුමයක්. ඔබතුමිය කිව්ව වගේ pain එන්න කලින් pain killer ගන්න ඕනි.එතකොට අමාරු වෙන්නෙම නෑ. මට මේ පාර ඒක මිස් උනා😭😭😭

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 2 ปีที่แล้ว +2

      මට ඔලුව කැක්කුම ආවා.කේන්තිත් ගියා.☹️

    • @bhagyadisanayakemudiyansel4132
      @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว

      පේන් කිලස් මොනාද ඔයා පාවිච්චි කරන

    • @bandara378
      @bandara378 ปีที่แล้ว

      Mefanamic acid ගන්න

  • @hashinimeegama7571
    @hashinimeegama7571 3 ปีที่แล้ว

    Obathumiyata gdk pin.bohoma watinwa videos

  • @janu5062
    @janu5062 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි මැඩම් 😘

  • @samithakrishan8856
    @samithakrishan8856 3 ปีที่แล้ว +1

    ඔසප් කාලයේදී ලීන්ගික එකතු වෙලා සුක්‍රානු ගියොත් කලලයක් හැදෙනවද ඩොක්ට

  • @dinugiftshop123
    @dinugiftshop123 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්‍තූතියි ඩොක්ටර්.... නොදන්න කරුනු ගොඩක් කියලා දුන්නාට. නමුත් ඔබතුමී කියපු එක් කරුනක ගැටලුවක් මතු උනා. ඔබතුමිය කිව්වා නේද ඔසප් දිනවල නෑවට කමක් නෑ කියලා. මම ඔසප් දිනවල නාලා තියෙනවා. ඔසප් නවතින්නෙ නම් නෑ තමයි. නමුත් කකුල් දෙකේ මස් ගොබ තද වීමක් සිද්ද වෙනවා ඔසප් දිනවල නෑවාම. නෑව දවසට පස්සෙ දවසෙ ඇවිදගන්නවත් බැරි තරමට කකුල් තදවෙනවා. එහෙම වෙන්නෙ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @dilukshidilu
    @dilukshidilu 8 วันที่ผ่านมา

    Dr. මට ඔසප් වීම දින සති 2, 3 ක් කාලය ක් තියෙනව ඒකට මම මොනවද කරන්න ඕන... ලේ වහනය දින 7 කින් නවත්තන්න ගෙදර දි බැරිද???? පිළිතුර ක් ලබා දෙන්න doctor...

  • @hasanthimudalige5905
    @hasanthimudalige5905 3 ปีที่แล้ว +17

    ගොඩක් ඉස්තුති doctor 🙏♥️

  • @nishakarajapaksha6696
    @nishakarajapaksha6696 3 ปีที่แล้ว +14

    හුවක් වටින වීඩියෝ එක්ක ඩොක්ට 🖤🖤 💪

  • @ishanithilakarathna5208
    @ishanithilakarathna5208 3 ปีที่แล้ว +5

    හැම මාසේම වෙිදනා නාශක බිවාම අහිතකර බලපැමක් අැති වෙන් නැද්ද...

  • @rangamangoda7346
    @rangamangoda7346 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි. . මම රැකියාවක් කරන කෙනෙක් කාටර් වල .. මට ගොඩක් අමාරැ වෙනවා බඩෙි කැක්කුම කෝන්දෙ කැක්කුම ඉවස ගන්න බැ එ වාගෙම ගොඩක් රැධිරය පිටවෙනවා.. වෙිදනාශක පෙති බිවිවත් පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නැ .. මම ලුප් එකක් දලා දැන් අවුරුදු 10 වෙනවා .එක මෙහෙන් අයින් කරගන්න විදිහකුත් නැ ලංකාවට එන්න විදහකුත් නැ දැන් තියෙන වතාවරණය නිසා .. එවාගෙම සතියකට වැඩි කාලයක් රැධිරය පිටවෙනවා .. මම ගොඩක් මානසිකව විදවනවා මෙි රෝගය නිසා අනෙ වෛද්‍යතුමනි මට පිලිතුරැක් කියන්න මෙි රෝගය සදහා .. ස්තුතියි ඔබතුමියට.. 🌹💖🌹💖🌹

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +1

      ලූප් එක ඉවත් කල යුතුයි.

    • @rangamangoda7346
      @rangamangoda7346 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මැඩම්

  • @jethminibogodapola1603
    @jethminibogodapola1603 3 ปีที่แล้ว +4

    Doctor ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණීම ගැන video එකක් කරන්න පුළුවන් ද?

  • @sapunishehara3123
    @sapunishehara3123 3 ปีที่แล้ว

    මිස් මට ලොකු ප්‍රශ්නයක් තියනවා. ඔසප් වීම පිලිබදව.මෙ ප්‍රශ්නෙ නිසා මන් ගොඩක් මානසිකව පීඩා විදින කෙනෙක්.මට ඒ ගැන මිස් එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනි.

  • @disnashyamali576
    @disnashyamali576 3 ปีที่แล้ว +21

    Thank You Very Much Doctor ❤️🌹