ජයලාල් රෝහණයන්ගේ එකම වත්කමට කරන්න යන දේ මරණයෙන් සති තුනකට පසුව බිරිඳ හෙළි කරයි Jayalal Rohana Panuka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #jayalalrohana​ #hirumaanaya​
    ජයලාල් රෝහණයන්ගේ එකම වත්කමට කරන්න යන දේ - මරණයෙන් සති තුනකට පසුව බිරිඳ හෙළි කරයි | Jayalal Rohana | හිරු මානය - Hiru Maanaya - Panuka
    Special thanks goes to "Hiru TV"
    Jayalal Rohana ON SOCIAL
    Follow on Facebook : / jayalalr ; / jayalal.rohana.54
    Subscribe on TH-cam: / @jayalalrohana733
    © 2021 by Jayalal Rohana.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Jayalal Rohana.

ความคิดเห็น • 83

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +25

    මාරම හිත හොඳ සරල නිරහංකාර කලාකාරයෙක් හොඳ මිනිස්සු ලෝකයෙන් තුරන් වෙනවා ඒක නතර කරන්න බෑ....

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 3 ปีที่แล้ว +29

    ඉඳල හිටල ජයලාල්ට කතා කළා ! ස්කයිප් වලින් ! කවදාවත් කතා නො කර හිටියේ නෑ ! කතා කරපු වෙලාවට කතාව නවත්තන්නෙත් නෑ ! ශර්ට් එකකුත් නැතුව පුස්ථකාලේ පුටුවෙ ඉඳන් අමුම අමුවෙන් මහ පොළොවේ ඉඳගෙන අර සොඳුරු හිනාව දාලා ගොඩක් දේවල් කතා කළා ! මට ඕන වෙලා තිබුණා කැනඩාවට ජයලාල්ව ගෙන්නලා සතියක නාට්‍ය සහ රංග වැඩමුළුවක් කරන්ඩ ! ප්‍රොවින්ස් කීපයක අයට කතා කරලා කට්ටිය කැමති වෙලා හිටියා ! "මම එන්නං ! මට සල්ලි එපා !" ඒ තමයි ජයලාල් !!! "මම හිතාගෙන ඉන්නවා රොඩ්නිත් එක්ක චරිත දෙකේ නාට්‍යයක් කරන්ඩ. එතකොට රට ඉන්න අයට වියදම් අඩුයි. අපි දෙන්නම එන්නම් !" ජයලාල්ගේ අමුතුම ආකස්මික ජීව ගුණයක් තිබුණා ! වචන දෙක තුනකින් සියළු දොස් නසන දැඩි ආධ්‍යාත්මික මානවීය ගුණයක් තිබුණා ! ජයලාල්ව පෙට්ටියට දාල වැහුවහම අවකාශයේ කොහේදෝ තැනකින් ආපු බොහෝ දෙනා නො දුටු සහන් එළියක් සදහටම මැකිලා ගියා ! ජයලාල් කියන දැවැන්ත හස්ථියාගේ ගේ ගැඹුරු අඩි සලකුනුවල රැඳුණු දිය පොදින් පිපාසිතයින්ගේ දෙතොල් තෙමේවි ! ජයලාල් කියන්නේ නො මළ මරණයක් ! සුභ ගමන් ජයලාල් !

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +37

    නිවන් දක්නා තුරාවට කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා එතුමාට නිවන් සුව!!! ඔබතුමියටත් දුවටත් පුතාටත් තෙරුවන් සරණයි නිරොගි වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +23

    අපේ වගේ රටකට ආයෙ එන්න එපා සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන් නෑ.

  • @devmoorthi
    @devmoorthi 3 ปีที่แล้ว +35

    එතුමන් වෙනුවෙන් ඔබේ පව්ලට මගෙන් යම් දායකත්වයක් අවශ්‍යනම් (Music, Graphic Design) මම හැකි ඉක්මනින් එය කරමි..

    • @travelandeventz2742
      @travelandeventz2742 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

      නියමයි සහෝදරයා

    • @maxwellfelix6349
      @maxwellfelix6349 3 ปีที่แล้ว +1

      ඉදිරිපත් වීම ගැන ස්තුතිය පලකරමි. ජයවේවා .

  • @Neelscott
    @Neelscott 3 ปีที่แล้ว +29

    මහ පොළොවේ පය ගහලා inna ඇත්ත මිනිස්සු...

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +27

    නිවන් සුව ලැබේවා ඔබට ඇදුරුතුමනි,

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +4

    ඇත්තටම පුදුමාකර වැදගත් චරිතයක්.ඔබවැනි මිනිසුන් ඉක්මනින් මෙ ලොකෙ අතහැර යන්නෙ මන්ද ගුරුතුමනි.ඔබට අජර අමර නිවන්සුව ලැබෙව

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว +1

    උතුම් ණිවනින් සැනසේවා 🙏 අපේ හාදවතේ කලාකරුවානනි

  • @damiyacreations2558
    @damiyacreations2558 หลายเดือนก่อน

    මේ 2024. 8 මාසෙ. තාම ජයලාල් සර්ගෙ දේශන අහනව. ජීවිතයට ගන්න දේවල් බොහොමයි.❤. ඒ අනුව නිහතමානීව අපේ ජීවිතත් හදාගන්න එක තමා එතුමන්ට කරන උපහාරය...❤

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +3

    රඟපෑමක් බව නොදැනෙන විදියට රඟපෑ කලා කරුවානනි නිවන් සුව ලැබේවා

  • @lasithananda8290
    @lasithananda8290 3 หลายเดือนก่อน

    ජය ලාල් මැතිතුමා නිවන් සුව 🙏🙏🙏🙏🌹🌹🌹

  • @thushanethu79
    @thushanethu79 3 ปีที่แล้ว +9

    අවජ්‍ය කලාකරුවානනි ඔබ ඉක්මන් උනා වැඩි රටට ජාතියට සමයට එකසෙස්ම ආදරය කරපු තරුව😢

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබ සැමට

  • @thilinagj
    @thilinagj 3 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා ජයලාල් සර්...

  • @dineshliyanage8274
    @dineshliyanage8274 3 ปีที่แล้ว +15

    ඔහුගේ සියලුම වීඩියෝ මම බැලුවා...... නිවන් සුව.... 😢😢😢

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว +2

      Very sad massage RIP sir god bless you amen 🙏🙏🙏🙏💖💖💖💖

  • @chandradravije2720
    @chandradravije2720 3 ปีที่แล้ว +4

    ඕකොල්ලො මේ අයගේ දුක වැඩි කරන්න එපා මොකද තාම වැඩි දවසක් නෑ ඒ කොල්ලො අඩවන ප්‍රශ්න අහන්න එපා ඔයාලා දරාගන්න බැරිවෙයි එයාලට පව් 😥😥😥

  • @jenniferbernadette302
    @jenniferbernadette302 3 ปีที่แล้ว +3

    I have a great respect for this Nobel human may he rest in peace

  • @rexmix9126
    @rexmix9126 3 ปีที่แล้ว +2

    harima durlaba nihathamani mahathmayek . daru dedenata thiyenne thaththage munamayi. birida saha obadedenada samaga apida duka beda ganimi.Rohayanani ! obata sada niwan suwa pathami !!!!!!!

  • @renukadamayanthi4171
    @renukadamayanthi4171 3 ปีที่แล้ว +4

    Obata niwan suwaya, kalakaruwaneni.

  • @sandyakotte3128
    @sandyakotte3128 3 ปีที่แล้ว +4

    "Ape jayalal.sir" Api siyalu dena "NIWAN PATAMU"

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว +1

    Jathiye pinata Pahala wu maha kalakaruwaneni oba mok suwa labewa. Nawatha apa atharma ipadewa. Obathuma ge video thulin lada danuma apamanai. Ema mathiniya ha daru dedena ta suba anagathayk ha niduk nirogi suwaya labewa. Jesu pihitai.

  • @insopanasiancuisine8098
    @insopanasiancuisine8098 3 ปีที่แล้ว +1

    Apita Godak dewal igena ganna thibba chance eka nathi wuna. Niwan suwa Jayalal mahatthaya

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +2

    Oyalata suba anagathaya lebewa ..

  • @visitkorea8367
    @visitkorea8367 หลายเดือนก่อน

    Rate awasanawata nati une obathuma.adatath asawen ahanawa obathumage katha.
    Koitaram nam watinawada.
    Niwansuwa labewa obathumata 😢😢❤❤🙏🏾🙏🏾

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว +3

    Obathumiage balaporoththu sarthaka wewa

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +2

    Jayalal sir Obata Niwan Suwa Labewa

  • @user-ch9fg3wk3r
    @user-ch9fg3wk3r 4 วันที่ผ่านมา

    niwan suwa aiyeee.hoda thenaka athi me viswayee

  • @freshtodooruk8669
    @freshtodooruk8669 3 ปีที่แล้ว +1

    God Blessed 🥲. All family... looking forward to see Sir Rohan’s children can do something Same as Father.

  • @suneethamay3615
    @suneethamay3615 6 หลายเดือนก่อน

    Great! I really enjoyed it

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +1

    ගොඩාක් හොද මහත්මයෙක් නැතිවීමේ ශෝකය ප්‍රකාශ කරමි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Oba wani soduru minisun thawath behiweweda niwan suwa

  • @nilaniwikcramasingha3514
    @nilaniwikcramasingha3514 3 ปีที่แล้ว +1

    Niwan suwa lebewa obata...

  • @dhakshikarajapaksha
    @dhakshikarajapaksha 3 ปีที่แล้ว +1

    Niwan suwa labewa mathiduni

  • @RESHACN
    @RESHACN ปีที่แล้ว

    සප්දය හිතට කරදරයි තව දුරටත් මේය නරබණු නොහැක......

  • @ashinisepalika562
    @ashinisepalika562 3 ปีที่แล้ว

    Oya me wadiwela inne..jayalal sir wadiwela katha karana thena nada..papuwa pichchila giyaaa..rattaran sirta niwan suwa

  • @Dikkqi
    @Dikkqi 3 ปีที่แล้ว +1

    legendary rohana.

  • @natural3540
    @natural3540 3 ปีที่แล้ว +2

    සංවේදි හදවත්

  • @sameerasesath3898
    @sameerasesath3898 3 ปีที่แล้ว +3

    Nican suwa labeva

  • @dayani4579
    @dayani4579 3 ปีที่แล้ว +1

    Duwai .thaththa .wage .mai .bs .siyalu .denatama .ethumata .niwan .suwa .labewa

  • @indunilwijesekara2753
    @indunilwijesekara2753 3 ปีที่แล้ว

    jayalal kala karuwanani obata niwan suwa newathath apa athara ipadewa

  • @suryasemara
    @suryasemara 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว +1

    upadina jathi jathith mewan akal maranayak sidu nowewa

  • @bevangunawardena6450
    @bevangunawardena6450 ปีที่แล้ว

    UGATH SUNDARA MINISA GARU KALA UTHU KALA KARUVA

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +8

    ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ නර්තන ආචාරිනිය ආදරණීය මේනකා මැඩම් , පූජනි නංගි , මල්ලි , ගොඩාක් ආදරේ යි
    මම සංගීත කලත් හරි ම ආදරණීය චරිත මේ
    බුදු සරණයි ,

  • @rashmiwasana7783
    @rashmiwasana7783 3 ปีที่แล้ว +3

    Godak dukae

  • @dahamsilva5905
    @dahamsilva5905 ปีที่แล้ว

    Patta dukai

  • @nilusenadeera1673
    @nilusenadeera1673 3 ปีที่แล้ว +1

    Sir Inna tibbe parlimenthuwe.

  • @harshaharsha5235
    @harshaharsha5235 3 ปีที่แล้ว +1

    Mama kiya nne mutumina wageda kiyala hema kenekutama atharamma adarei hada dadi wenawa

  • @niloomuhandiramge9244
    @niloomuhandiramge9244 ปีที่แล้ว

    මන් ආදරෙ කල සොදුරු කලාකරුවෙක්

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว +1

    Meathumeya ithamath nehathamaane charithayak.jpbrp

  • @asinthaprabhashwara6729
    @asinthaprabhashwara6729 3 ปีที่แล้ว +3

    😭😭😭😭 Ane Menaka Teacher. 😢😢😢😭😭😭

  • @thilinimel6059
    @thilinimel6059 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @lalithairangani1969
    @lalithairangani1969 ปีที่แล้ว +1

    Hoda kenek

  • @bevangunawardena6450
    @bevangunawardena6450 ปีที่แล้ว

    RATAK VATINA UGATHSUNDÀ❤

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 ปีที่แล้ว

    Hoda minissu imanin yanwa😢😢😢😢

  • @chamindawickramasinghe4208
    @chamindawickramasinghe4208 ปีที่แล้ว

    i know jayalal aiya personally. very soft guy always joking . rip

  • @seeta164
    @seeta164 ปีที่แล้ว

    😭😭😭😭😭😭watena sampatahak👑

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    Dukai godak

  • @vajjraushan4330
    @vajjraushan4330 3 ปีที่แล้ว +2

    😭😭😭😭

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 3 ปีที่แล้ว

    mage drama sir. sir obata niwan suwa..... man godak adare karana sir kenek wagema mage drama madam menaka madam.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @onlineclass170
    @onlineclass170 3 ปีที่แล้ว +1

    Hoda minissu ikmanata yanwa

  • @wickramagepiyatissa5328
    @wickramagepiyatissa5328 ปีที่แล้ว

    RIP

  • @sanathdivakara9008
    @sanathdivakara9008 2 ปีที่แล้ว

    😭✊ 💛🙏

  • @chathumadu9635
    @chathumadu9635 3 ปีที่แล้ว

    😢

  • @suneethamay3615
    @suneethamay3615 6 หลายเดือนก่อน

    Gustepa

  • @anyway7556
    @anyway7556 3 ปีที่แล้ว

    😥😥😥😥🙏🙏🙏🙏🙏

  • @harshaharsha5235
    @harshaharsha5235 3 ปีที่แล้ว

    Esuru yogayanam amathaka nowe

  • @Zara-cg6yw
    @Zara-cg6yw 3 ปีที่แล้ว

    karunaakarala kavadhavath keyma visi karanna epa kavruth..nethi beri kattiyata dhenna..eyka loku pinak.

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd 3 หลายเดือนก่อน

    😅

  • @danadissanayaka6079
    @danadissanayaka6079 3 ปีที่แล้ว

    Rlp

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    .niwan.doratuwa.wiwarawenn.etti.ettumat

  • @danadissanayaka6079
    @danadissanayaka6079 3 ปีที่แล้ว

    Rlp

  • @aselavlogs7198
    @aselavlogs7198 ปีที่แล้ว

    😢😢😢😢😢😢