Doramadalawa - (2020-11-30) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +15

    හරිම වටිනා වැඩසටහනක් . අපේ මිනිස්සු ආකල්පමය අතින් තාම වනගත ක්‍රමයක් තියෙන්නෙ. ඔබ තුමාලට ස්තුතියි මෙවන් වැඩසටහනක් ආරම්භ කළාට .

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක් තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว

    Itha honda program ekkakk Obathumata budu saranahai.Harith Gunasekara,Germany

  • @lalithjayasinghe6924
    @lalithjayasinghe6924 4 ปีที่แล้ว +5

    අපේ මිනිස් සු කවදා හරි මගට එයිද මන්දා ඔබ ලාට ඉස්තුතියි ජය

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 ปีที่แล้ว +1

    බොහොම වටිනා සාරගර්භ හා සාරධර්ම අඩංගු වැඩසටහනක් .මෙහි සදහන් වූ පරිදි මෙවන් දැනුවත් කිරීම් සෑම අංශයකින්ම ප්‍රචලිත වූ තරමට ජීවිතය නව මගකට යොමුකිරීමේ අත්‍යවශ්‍ය කාර්‍යය ඉටුවෙයි.
    1/ ග්‍රාමීය මට්ටමෙන් විවිධ සමිති සමාගම් තුලින් මෙවන් දෑ ගැමියන් වෙත ගෙනයා යුතුයි. ගොවිතැන් බතින් යැපෙන ගොවියා අද තම නිවසේ දරුවන්ට කවන්නේ, චූන්පාන් මාමගේ පාන් හා ශෝටීස්, ඔවුන්ගේම වචනයෙන් කිවහොත්....
    2/ අද ගොවියාට නිසි දැනුමක් හා ඔවුන්ගේ වගාවන්හි ප්‍රමිතිගත විමසීම් හෝ පරීක්ෂණ සිදුවන්නේ නැහැ .....මා ඇසින්ම දුටු දේවල් මේ....
    එම නිසා වෙළදාම, කෘෂිකර්මාන්තය, මෙවන් දෑ පිළිබඳව නිසි ධ්‍යාපනය, ජනතාවගේ අධ්‍යාත්මික චින්තන රටාව නැංවීම ආදී බොහෝ දෑ අදාල අමාත්‍යාංශ හා ආයතන මගින් විශාල ලෙස ක්‍රමවත්ව පණගැන්විය යුතුයි....ශ්‍රි ලංකාව නමට සරිලන රටක් බිහිකිරීමට නම්, මෙවන් වූ විශාල ආකල්පමය, විකල්පමය හා පරිපාලනමය වෙනස්කම් හා ප්‍රතිපාදන සකස්විය යුතුමයි.....!!!!

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 3 ปีที่แล้ว

    Sir can you show this program again.
    Today we need this

  • @sandaruanu277
    @sandaruanu277 3 ปีที่แล้ว +1

    හරිම වටිනා වැඩසටහනක්

  • @jayamangaladuwe8092
    @jayamangaladuwe8092 4 ปีที่แล้ว +3

    Great programs👍

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +6

    ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම ගැන ඉතා කණගාටුයි .හෙලුවෙන් නටන විෂුවල් එකක් දම්මලා වීව්ස් ලක්ෂ ට වැඩි වැදගත් වැඩසටහනක් බලන්නේ බොහොම ටික දෙනයි . දැන් ලංකාව ලෝකෙටම ණයයි

  • @mahindasamaraweera6426
    @mahindasamaraweera6426 4 ปีที่แล้ว

    superb episode . All resource persons contributed well to enhance the scope of the chosen subject. Hasantha and Jayalal added the much needed start with their credible talent in drama and theatre extracted from their uni days in Kelaniya. Awesome . !!

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 ปีที่แล้ว +3

    හොඳම හොඳ වැඩක් 👍❤

  • @kumakarate5304
    @kumakarate5304 4 ปีที่แล้ว +4

    රටේ දෙවිවරු ආයෙමත් අවදිවෙමින් සිටියි.රටේ අපරාධ දූෂණය වංචාව මිනීමැරුම් අඩුවෙනවා කොරෝනා ඇවිත් අපේකම සහ මිනිස්කම නැවත සිහිගන්වමින් පවතී.දැන්වත් මෙත්සිතින් කටයුතු කරමු.

  • @pavangunathilaka3470
    @pavangunathilaka3470 3 ปีที่แล้ว

    45:05 මෙහි සදහන් 'Kazuo Inamori' ගේ "From Zero to Kyocera" පොත මිලදි ගැනිමට අමතන්න 0759333614

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Jayalal Sir Obata Niwan Suwa Labewa

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +4

    අපේ අත්තම්මලාගේ කාලේ ,,, තමයි නියම සිංහල බෞද්ධ ජීවන රටාව හා මනුෂ්‍ය කම් ප්‍රග්න්‍යාව තිබුනු මිනිසුන් හිටියේ !!
    කට්ට මස් ... 😀 😀🌼🌸💜
    මුදල් - ඇලී = මුදලාලි

  • @fernandomanjula7073
    @fernandomanjula7073 4 ปีที่แล้ว +1

    Budusaranai Samata ' JAYA WEWA

  • @alkav757
    @alkav757 2 ปีที่แล้ว

    Watina jeewitha dekak ade Mae lokae Na. Oba dedenateme niwan suwe labewa!

  • @buddilanka1829
    @buddilanka1829 4 ปีที่แล้ว

    Hoda programe ekak

  • @kumakarate5304
    @kumakarate5304 4 ปีที่แล้ว +1

    කවටයාමුන සිද්දි මවිසින් kuma karate මගින් වැඩසටහනක් කලා all vidios ගිහින් බලන්න එවිට අපාය පෙනෙයි.

  • @norbertmathew4321
    @norbertmathew4321 4 ปีที่แล้ว +7

    පාදෙනිය දොස්තර මහත්තයා නමි වටින කෙනෙක්.හැබැයි එයාගේ ලොකු අඩුපාඩුවක් දකිනවා.ගෝඨාභය ජනාධිපති ට මම දැක්කා දෙකට නැමිලා පිලිගන්නවා කොහේදි හෝ.⁣ ගෝඨාභය ට පාදෙනිය වගේ කෙනෙක් දෙකට නැමෙනකොට ඒක හරි අසාමාන්‍යයි. අපි යුරෝපයේ දැන් අවුරදු විස්සක් විතර වෙනවා .කවාදාවත් දැකලා නෑ එහෙම දේශපාලකයින්ට දෙකට නමෙනවා.මිනිසුන්ට ආචාර කරන එක හොදයි.ඒත් අනවශ්‍ය විධියට එහෙම දේවල් කරණ එක හර අසාමාන්‍යයි.

  • @cocococo7089
    @cocococo7089 4 ปีที่แล้ว +1

    මා ලංකාවේ සහ පිට රටවල ජීවත් වීමෙන් ලද අත් දැකීමක් නම්, පාරිභෝගිකයා හුරා කෑමට ඕනෑම ජඩ වැඩක් කරන වෙළෙන්දන් ලංකාවේ තරම් වෙන කිසිම රටක නොමැති බවයි. පහත සඳහන් වන්නේ ඔවුන්ගේ සමහර කාර්යයන්ය. මිරිස් වලට ගඩොල් කුඩු එකතු කිරීම, ගම්මිරිස් වලට පැපොල් ඇට එකතු කිරීම, කහ වලට පාන් පිටි එකතු කිරීම, පලතුරු ඉදවීම සඳහා විෂ සහිත කාබයිඩ් යෙදීම, ඉස්සන් වැනි කුඩා මසුන්ට වැලි කලවම් කිරීම, සීනි වලට වතුර එකතු කිරීම, පාන් ගෙඩිය රාත්තලට අඩුවෙන් සැදීම, කරවල කල් තබා ගැනීමට ෆොර්මලීන් යෙදීම.

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว

    ස්තුතිය

  • @rasikadewige4779
    @rasikadewige4779 4 ปีที่แล้ว +1

    ඉස්සර අපේ ගමේ හිටියා ඔය කියන වගේ මුදලාලි ලා ඒ කාලේ අපි බඩු ගන්න ගොඩක් දුර පයින් ඒ ගිහිල්ලා තමයි කඩෙන් බඩු ගත්තේ

  • @chamikadinushan832
    @chamikadinushan832 4 ปีที่แล้ว +1

    💜️💜️💜️

  • @udanchandaka1054
    @udanchandaka1054 4 ปีที่แล้ว

    ❤❤❤

  • @l.p.anomamalkanthi650
    @l.p.anomamalkanthi650 4 ปีที่แล้ว

    👍👍👍

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 ปีที่แล้ว +1

    රතු කැකුළු ගැනත් යමක් කියනම් කඩෙන් ගන්න කොට රතු උයන්න ලහෙස්ති වෙලා හෝදන කොට සුදු කැකුළු..

  • @lankalanka716
    @lankalanka716 4 ปีที่แล้ว +3

    මම ගොඩ කාලෙක ඉදල මේ comment එක දාන්න බලාගෙන හිටියේ. ඒත් වැඩක් නැ කියල දන්නවා. මිනිස්සු මට බනීවි, කමක් නැ, එත් මගේ මතය මම කියන්නම්. මම අහන්න අකමැතිම සහ ඉතාමත් අසාර්ථක වැඩසටහනක් තමයි දොරමඩලාව. මේ වැඩසටහනේ කරන්නේ ලංකාවේ මේ වෙලාවේ ප්‍රසිද්ද, උගත්යැයි සම්මත කීප දෙනෙක් ගෙනල්ල මොනවහරි ටිකක් කතාකරනවා. මිනිස්සු රෑ වෙනකන් බලල නිදාගන්නවා. නැවතත් උදේ නැගිටලා බලද්දී කලින් දවසේ ප්‍රශ්න ටිකම කරේ තියාගෙන ජිවිතේ ආරම්ඹ කරනවා. දැන් මේ සාකචාව අරගෙන බලන්න, අරුත්සුන්, ඉතාමත් යල්පැනගිය වැල්වටාරම් ටිකක් මිනිස්සුන්ගේ කාලය නාස්ති කරගෙන කතා කරනවා. දැන් ලෝකේ ගොඩක් වෙනස්, වියාපාර කරන විදිය වෙනස්, ගොඩක් දියුණුයි, අපි ඉස්සරහට යන්න ඕන ලංකාවේ රජකාලේ වෙච්ච දේවල්, ගම්වල තේ කඩේ මුදලාලි ගැන කතාකරල අපිට වියාපාර ලෝකෙන් ඉස්සරහට යන්න බෑ, දියුණු රටවල් වලින් උදාහරණ ගන්න, ජපානය, ජර්මනිය, දකුණු කොරියාව ඇමෙරිකාව වගේ රටවල් වලින් දැනුම සහ තාක්ෂනය ගන්න, ලංකාවේ පාසල් වල විෂය පද්දතිය අලුත් කරන්න, අපි අනිත් රටවල් එක්ක බැලුවම අවුරුදු 100 වගේ පිටිපස්සෙන් ඉන්නේ. මම කියන්නේ බොරුනම් මේ සාකච්චාව ඉවරවෙනකන් අහල බලන්න, මට කියන්න ඔබ මොනවද අලුතෙන් දෙයක් ඉගෙන ගත්තේ?

    • @dumindalakmal6844
      @dumindalakmal6844 4 ปีที่แล้ว +1

      Yakoo me program eke mulaa idalama tiyenne egena ganna deewal..

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

      Palaweni wathawata doramadalawa balapu manussayek..

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් 4 ปีที่แล้ว +1

    ආගමට අනුව ව්‍යාපාර කරානං අද ලංකාවත් දියුනුයි. මනූස්ස්‍යො හැමෝමත් දිනුම්. එහෙනම්. දම්මික ප්‍රෙරෙරා .වසන්තල.තිලංගල ඇතුලු බොහෝමයක් කලු බිස්නස් කාරයො අද නැ.

  • @nayanakarunarathna8544
    @nayanakarunarathna8544 4 ปีที่แล้ว +1

    ITN vadasatahan gunaathmakai....

  • @DON_suni_VLOGS23
    @DON_suni_VLOGS23 4 ปีที่แล้ว

    minissu mewa hodata hithata ganna oni awa anugamanaya karanna oni athakota nikamma wasa wisa dewal prathikshepa wenawa

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏🙏🙏🙏

  • @kumuduweerathunga8384
    @kumuduweerathunga8384 4 ปีที่แล้ว

    👍

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    AYUBOWAN OBA SEAMATAMA,
    ITHAMA WATINA KARUNU KARANA KIYAWENAWA ,,,,WAGEMA,,,,,,,APE LANKIKA,,,,,,,,BOHO WITA,,,,NUGATHLESA SITINA,,,
    MINISUN,,,,THAWATHAWATH,,,,,,,,DANUWATH WIYAYUTHUI,
    BORU,,,,,,,,,,,,,,POSH,,,,,A KIND OF FOOLISH IDEAS SHOULD NOT SHOW OFF IN AND AROUND THE COUNTRY,
    APITA,,,,,,LANKAWA DESA DAKINAWITA,,,,,HARIMA KANAGATUI,
    KESEHO,,,,,MODA,,,,CHOON ,,,,KIYANA,,,,,,SINHALA,,,,,,,WACHANAYEN,,,,,,,,,,,,,,,,,,,KIYANA DEWAL,,,,,,THAMATHULI,,,,NOREWATIMA,,,WATINAWA,
    WELANDAMA,,,,,,,,,,,,,,,,ADIKALAYE SITAMA,,,,,,,SIDUWANNAK,
    NUWANIN,,,,KATAYUTHU KARAMU,
    THERUWAN SARANAI,

  • @chandilayanal798
    @chandilayanal798 4 ปีที่แล้ว +1

    හරිම හොදයි.

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว

    Ahan inna asa hitenawa miniss kochara kiuwath mewa hithata ganne ne .

  • @lotustv6271
    @lotustv6271 4 ปีที่แล้ว

    කිතුල්පැණි කියල විකුන්නේම කිතුල් රසකාරක එකතුකරපුවා. සුපර්මාර්කට්වල තියෙන්නෙත් ඇත්ත කිතුල් පැණි නෙවෙයි. කිතුල්පැණි කලුපාට තාරවගෙ නෙවයි. ( පාටින්ම හදුනාගන්නත් බැහැ) කාලාම තමයි පිරිසිදු පැණි හදුනගන්න පුලුවන්.
    ජයලාල් මහතා පැණි බෝතල්වල දාලා තියන්න බැරි හේතුවනම් ගෙවල්වල පැණි ඇසුරුම් කිරීමේ වැරැද්ද. ජැම් අසුරණ ආකාරයට රස්නෙන් ඇසුරලා සීල් කලොත් පෙණනගින එක නවතිනවා.

  • @dahansamida1772
    @dahansamida1772 4 ปีที่แล้ว

    ඔය බයිලා වැඩක් නෑ තොපිලා තමයි අපිව කෑවේ....$*%# දැන් අපිට බඩගින්නෙ මැරෙන්නද කියන්නෙ???????????