ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා සමගින් රසවින්දනාත්මක දෙපැය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025
  • เพลง

ความคิดเห็น • 53

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 ปีที่แล้ว +9

    ඔබ.තුමා වගේ අය ආයේ කවදාවත් බිහි වෙන්නේ නෑ ඔබ විතරයි ඔබ තුමාට බුදුසරණයි.

  • @dumiyaum9583
    @dumiyaum9583 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 🙏❤

  • @WonderWorldChannel
    @WonderWorldChannel 3 ปีที่แล้ว +9

    එතුමා අද අප අතරින් වෙන්වුනා. නිවන් සැප ලැබේවා!

  • @harshajayaweera9366
    @harshajayaweera9366 4 ปีที่แล้ว +1

    ඉතාමත් හරවත් කාලෝචිත දේනශනාවක්..ඒ වගේම අපේ රටට, ඇපේ කලාවට, ඇත්තටම අවංකව ආදරය කරන අපේ කාලේ උත්තම පුරුසයෙක් සර් ඔබ.ඔබත් සමග ඉදිරියට යන්නට අපි මග බලාගෙන ඉන්නෙමු.මම ඉතාලියේ සිට අපේ ඇත්ත කලාවට පන දෙන්නට උත්සහා කරන කෙනෙක් සර් ඒත් අමාරුයි..බලමු.ඔබ සමග කතා කිරිමට ගොඩක් ආසයි සර්.. දවසක් උදාවේවි කියා බලාපොරොත්තු වෙමි ..දීර්ඝායුස වේවා සර්..බුදුසරණයි

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +4

    රටේ අවාසනාව ඔබවැනි නීති
    ගරුක යුක්ති ගරුක උගතුන්
    ඇත්ත ඇතිසැටියෙන්ම කථා
    කරන බුද්ධි මත් ගුරුභවතෙකි
    ඔබගේ අඩුව පිරි මැසීමට කිසිවෙක්
    නැත අද අප අසරණය තනිවීය
    හැමදාම අප අතරම ඉපදේවා

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 4 ปีที่แล้ว +10

    මම කැමතිම් ම්නිසුන් අත රින් තවත් ම්නිසෙක් . ඔබ්ට සුබපැතුම් , නිදුක් නිරොගි බාවය ලැබේවා . බුදුසරණයි රත්නත්තරයෙ පිහිටයි !

    • @jayalalrohana733
      @jayalalrohana733 4 ปีที่แล้ว

      මා ප්‍රිය මිතුරු මිතුරියනි,
      මේ අඳුරු කාලයට ශාප නො කරමින් මම නිවසේ සිටින ගමන් "යූ ටියුබ්" නාලිකාවක් සැකසුවෙමි. කාලීන මාතෘකා ඔස්සේ ඔබව අමතමි. මෙය පවතින්නට නම් ඔබගෙන් උදවුවක් අවැසියි. මේ link සටහන බලා ඒ ඔස්සේ ගොස් මගේ අදහස් බලා ඔබ එකඟ නම් කරුණාකර එය subscribe කරන්න එමෙන්ම share කරන්න. නරඹන වෙලාව වැදගත් නිසා ඔබගේ මිතුරන්ට එය නරඹන මෙන් දන්වා සිටින්න. මේ සඳහා ඔබගේ ප්‍රතිචාර කාරුණිකව බලා පොරොත්තු වෙමි. දු ක 0714282032.
      th-cam.com/channels/Eotqg7U5Q5uVeOfabC_C6g.html?view_
      Dear friend,
      Please subscribe my u tube channel and share it.This is most helpful for me.
      th-cam.com/channels/Eotqg7U5Q5uVeOfabC_C6g.html?view_

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +1

    කාලෝචිත මතෘකාවක් අපේ රටේ බාල පරපුරට හොද නිදර්ශනයක් ඔබ අපට මහාගු සම්පතක් ආචාර්යවර තුමණි.

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +3

    නිහතම්නී ගති පැවතුම් ඇති ඔබ
    තුමා රට ටත් ජනතාවටත් ආදරය
    කල උදාර මිනිසෙකි ඉතා ඉක්මනින්
    වෙන්වී යාම රටේ හා අනාගත පර
    පුරේම අභායය

  • @asankaasanka1647
    @asankaasanka1647 7 ปีที่แล้ว +27

    මිහිපිට දැකපු සුන්දර ...උගත්....විද්වත් ජයලාල් රෝහන මහත්මයානෙනි....ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @jayalalrohana733
      @jayalalrohana733 4 ปีที่แล้ว +1

      මා ප්‍රිය මිතුරු මිතුරියනි,
      මේ අඳුරු කාලයට ශාප නො කරමින් මම නිවසේ සිටින ගමන් "යූ ටියුබ්" නාලිකාවක් සැකසුවෙමි. කාලීන මාතෘකා ඔස්සේ ඔබව අමතමි. මෙය පවතින්නට නම් ඔබගෙන් උදවුවක් අවැසියි. මේ link සටහන බලා ඒ ඔස්සේ ගොස් මගේ අදහස් බලා ඔබ එකඟ නම් කරුණාකර එය subscribe කරන්න එමෙන්ම share කරන්න. නරඹන වෙලාව වැදගත් නිසා ඔබගේ මිතුරන්ට එය නරඹන මෙන් දන්වා සිටින්න. මේ සඳහා ඔබගේ ප්‍රතිචාර කාරුණිකව බලා පොරොත්තු වෙමි. දු ක 0714282032.
      th-cam.com/channels/Eotqg7U5Q5uVeOfabC_C6g.html?view_
      Dear friend,
      Please subscribe my u tube channel and share it.This is most helpful for me.
      th-cam.com/channels/Eotqg7U5Q5uVeOfabC_C6g.html?view_

  • @samjay1972
    @samjay1972 4 ปีที่แล้ว +3

    ඔබට ස්තුතියි. ඔබ පුරාවෘත්තයකි. අප හට ක්ෂේම භූමියට නැවත මග පෙන්වන්න. තෙරැවන් සරණයි!

  • @visitkorea8367
    @visitkorea8367 6 หลายเดือนก่อน

    Ape awasanawata nati une oba wani ratak watina minissu
    Ahan enna asai oba thumata deahana.harima asawen ahan enna puluwan ganna danumath sahenna watinawa
    Niwansuwa labewa obathumata 🙏🏾🙏🏾❤️❤️

  • @ajanthadharshani6879
    @ajanthadharshani6879 4 ปีที่แล้ว +3

    ඔබ තුමා කියන කථාව සහතික ඇත්ත

    • @jayalalrohana733
      @jayalalrohana733 4 ปีที่แล้ว

      මා ප්‍රිය මිතුරු මිතුරියනි,
      මේ අඳුරු කාලයට ශාප නො කරමින් මම නිවසේ සිටින ගමන් "යූ ටියුබ්" නාලිකාවක් සැකසුවෙමි. කාලීන මාතෘකා ඔස්සේ ඔබව අමතමි. මෙය පවතින්නට නම් ඔබගෙන් උදවුවක් අවැසියි. මේ link සටහන බලා ඒ ඔස්සේ ගොස් මගේ අදහස් බලා ඔබ එකඟ නම් කරුණාකර එය subscribe කරන්න එමෙන්ම share කරන්න. නරඹන වෙලාව වැදගත් නිසා ඔබගේ මිතුරන්ට එය නරඹන මෙන් දන්වා සිටින්න. මේ සඳහා ඔබගේ ප්‍රතිචාර කාරුණිකව බලා පොරොත්තු වෙමි. දු ක 0714282032.
      th-cam.com/channels/Eotqg7U5Q5uVeOfabC_C6g.html?view_
      Dear friend,
      Please subscribe my u tube channel and share it.This is most helpful for me.
      th-cam.com/channels/Eotqg7U5Q5uVeOfabC_C6g.html?view_

  • @dumiyaum9583
    @dumiyaum9583 ปีที่แล้ว

    සදා අමරණීයයි ❤

  • @thanushkamanju
    @thanushkamanju 4 หลายเดือนก่อน

    සුපිරි ගුරු වරයෙක් 👍 😢

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 3 ปีที่แล้ว

    Aashirwaadakarami. Subagaman. Teruwansaranai.

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 3 ปีที่แล้ว +1

    මේ ටිකත් share කිරීම සතුටුයි.

  • @shanakaj007
    @shanakaj007 7 ปีที่แล้ว +1

    thanks for uploading... love this guy

  • @atulyakumari1806
    @atulyakumari1806 5 ปีที่แล้ว +1

    Niyamai.adarei obathumata

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 ปีที่แล้ว +2

    ස්තූතිවන්ත වෙමු.......

  • @ashrafmam7293
    @ashrafmam7293 6 ปีที่แล้ว

    Superb and very worthfull program with legend like jayalal sir and thanks for the dept of person for giving wonderful event my best wishes to friday forum

  • @krishanthiperera4157
    @krishanthiperera4157 7 ปีที่แล้ว +4

    කාලය අනුව වෙනස් වියයතුයි.ඒත් අපේ පරණ සිංදු ඉදිරි කාලයටත් තවත් රසවත්.යථාර්තය තේරැමි කරදෙන ඔබ තුමාට මම හරිම කැමති.කාලය අනුව අපි වෙනස් විය යුත්තේ අතීතයේ දේවලුත් මිශ්‍ර කරගනිමිනුයි.ඒ සදහා සිංහලයන් පෙල ගැසිය යුතුයි.

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +1

    'සිංහ ලේ' කියලා ඉදියාවේ මරූටි කාර් එකක පිටිපස්සේ ගහගෙන යනවා.රාවණා හිටියනම් ග‍ඟේ පනිනවා.වතුර බීලා මැරෙනවා විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ කියලා😊😊😊

  • @anilperera5571
    @anilperera5571 7 ปีที่แล้ว +6

    බුක්තිවිදින ජීවිතේ සුන්දරත්වය....

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @asirijayabodhi9700
    @asirijayabodhi9700 8 ปีที่แล้ว +3

    Very good program

  • @thusharimanjula334
    @thusharimanjula334 10 หลายเดือนก่อน +1

    කියලා වැඩක් නෑ.නියම යි. අද ඉන්න තිබුණේ මැතිතුමනි.කලාකරුවා ගේ කාර්‍ය ඉටු කලා

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    AYUBOWAN,
    APE PINWATH JAYALAL WIDWATH MAHATHATA, DEERGAYU WEWA, THERUWAN SARANAI !!!

  • @menikmenik2657
    @menikmenik2657 6 ปีที่แล้ว +3

    Super

  • @dkulatunga1148
    @dkulatunga1148 5 ปีที่แล้ว +1

    👍👍👍

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว

    ❤️❤️❤️🙏🙏🙏

  • @ranjanfernando4169
    @ranjanfernando4169 7 ปีที่แล้ว +1

    Such an excellent exhibition of humour and philosophy blended together. But the sound and video are of poor quality not doing justice to this greatly talented man. Can you not load a better recording of this worthwhile discourse for the benefit of all.

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 7 ปีที่แล้ว +1

    supiri

  • @hannadi100
    @hannadi100 8 ปีที่แล้ว +5

    karunakarala me watina weda satahane ithiri tikath uplord karanna.......

  • @lasitharajagalgoda247
    @lasitharajagalgoda247 6 ปีที่แล้ว +1

    Me dheshanye ithuru tika thiyenavadha

  • @nihalsurasingha567
    @nihalsurasingha567 4 ปีที่แล้ว

    අතිවිෂිශ්ටයි

  • @rajapaksaga4748
    @rajapaksaga4748 8 ปีที่แล้ว +2

    watina desanayak atumage katawa hariyatama hair

  • @dharshanabandara6779
    @dharshanabandara6779 7 ปีที่แล้ว +3

    kathawa iwara une kalin kiyala hithenne mata withrada?

  • @sugathmahendra4382
    @sugathmahendra4382 3 ปีที่แล้ว +1

    සෑම නිවැසියෙක්ම සවන්දිය
    යුතු වැඩසටහනක්.

  • @fernandobaba7125
    @fernandobaba7125 7 ปีที่แล้ว

    ;desanaya ' maha dagebaka kothak men sihalunta danewa

  • @sujeewaks2527
    @sujeewaks2527 8 ปีที่แล้ว

    d d gunasena ge sodura mata samu denna githayath othanata ganna

  • @jayanthahewage4716
    @jayanthahewage4716 7 ปีที่แล้ว +3

    හා

  • @kasunwijesekaratikiri7348
    @kasunwijesekaratikiri7348 7 ปีที่แล้ว +9

    ඉතුරු ටිකත් තිබුනම් හොදයි ....

    • @renarena562
      @renarena562 3 ปีที่แล้ว

      Oba thumata ama niwan suwa pathamu,

  • @oneshot2028
    @oneshot2028 8 ปีที่แล้ว +3

    කොහොමද කියන්නේ මෙගා නාට්‍ය සවුත්තුයි කියලා? දෙරණේ යන සිදූ වගේ එකෙක් හොඳ නැද්ද?

    • @anilperera5571
      @anilperera5571 7 ปีที่แล้ว +5

      සිදු හොදයි නවත්වන්න ඕන තැනදි නිමි උනානම්...

    • @ayshaaa6167
      @ayshaaa6167 7 ปีที่แล้ว

      00962795081944

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว

      Harima rasawat katawa attatama obatuma raga pam at sammanya katawat kisema wanasak naha ahan enna nam mama harima asi obatumata deergaush a labawa

  • @niranjanperera5712
    @niranjanperera5712 6 ปีที่แล้ว +1

    very good program